Group song | පෙම් හීන (Dream Star Season 10)

Ойын-сауық

Group song | පෙම් හීන (Dream Star Season 10)

Пікірлер: 403

  • @heshanibhagya1084
    @heshanibhagya10843 жыл бұрын

    කවී අක්කගෙ කටහඩට ගහන්න එක කටහඩක්වත් නැ ...ඒ හඩේ අමුතුම ලස්සනක් ❤️

  • @user-kw8bw9sl9r

    @user-kw8bw9sl9r

    3 жыл бұрын

    Aniwa

  • @user-le5gz8cm3s

    @user-le5gz8cm3s

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @user-lc6cw9cv7r

    @user-lc6cw9cv7r

    9 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    කවී හරිම අපූරුයි දුව ,නිහතමානී සුන්දර දියනියක් අනාගතය සුන්දර වේවා බුදු සරණයි

  • @nikininaduni2710
    @nikininaduni27103 жыл бұрын

    සමිතා ගොඩාක් සන්වේදී කෙනෙක්. ඇයට වරදින්න එපා. ඒ අම්මා දරුවෝ අතඇරියේ නෑනේ. එයාටත් අයිතියක් තියනවා ඕනී කෙනෙක් මැරි කරන්න.නිවේදක කිවුවා වගේ මේක අපේ ජීවිතේ.අපිට ඕනි දෙයක් කරන්න අයිතිය අපිට තියනවා.ඒ දරා ගැනීමේ ශක්තියට ගොඩාක් ගරු කරනවා.

  • @user-zb9ry6fc9j
    @user-zb9ry6fc9j3 жыл бұрын

    සමිත අක්කා කවද මොන තත්වෙ හිටියත් ඔයාට තියෙන ආදරේ කවමදාවත් නැති වෙන්නෑ....හදවතින්ම ආදරෙයි ඔයාලාට....💗💗

  • @nrbeautyhope5789

    @nrbeautyhope5789

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ..💛

  • @user-ce6wm7yx5v
    @user-ce6wm7yx5v3 жыл бұрын

    කාව්‍න්දියාට තියෙන්නෙ සමිතා මිස්ට වගෙ අහින්සක හුරතල් හිනාවක්.. අතුල සර් ඇතුලු ඔයලාට මම ගොඩක් ආදරෙයි. Triple jems bless ur family.

  • @frankina127
    @frankina1273 жыл бұрын

    Kavi.. දැන් නිහඬ ව හිටියා හොඳටම ඇති . ලස්සන කටහඬක් තියාගෙන.. ලස්සන නිර්මාන ටිකක් කරලා ආයෙත් එලියට එමු. මඩ ගහන උන්ට බම්බු ගහගන්න කියමු.. 💜️🖤💚

  • @madumadi2655

    @madumadi2655

    3 жыл бұрын

    මඩ වලට උත්තර ඇගේ දක්ෂතාවය මත තියෙනවා... අනිවාර්යෙන්ම

  • @gvdbhjdjdj989

    @gvdbhjdjdj989

    2 жыл бұрын

    👍@@madumadi2655

  • @sumudurandima7613
    @sumudurandima76133 жыл бұрын

    මම ගොඩාක් ආදරෙයි කවින්ද්‍රයා නංගියේ ඔයාට ...සංගීතා විරරත්ත මහත්මිය වගෙ ඔබ ❤

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran95173 жыл бұрын

    කෙනෙක් දිහා බලලා මතුපිටින් තක්සේරු කලා ට කෙනෙක් ඉහළ එන්න අත දෙන්නේ ටික දෙනායි.akai ඇත්ත ඔබලාගේ ගමන ඔබලා යන්න ape ඉන්නවා හැමදාම sametha madam ta theyana නිහතමානී ගුණය කවි ටත් තියෙනවා . අඩම්බරයි.බුදු සරනයි

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran95173 жыл бұрын

    මම මෙ සින්දුව3-4පාරක් අහුවා හරිම ලස්සනයි

  • @user-qt5dh9it9u
    @user-qt5dh9it9u3 жыл бұрын

    ලස්සනයි කවී මෑණික ගොඩාක් ආදරයි හැමදාමත් ඔයා ගොඩාක් අහිංසක කෙල්ල හැමදාමත් සතුටින් ඉන්න මෑණික 😘😘😘😘😘😘😘😘

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    ඒ අම්මගේ සතුටට ආදරේ හිතුනා 😍 කවී කම්මැලි නැතිව field එකේ active වෙන්න,. Superb voice god bless you 😘

  • @anjalanadeeshani4237
    @anjalanadeeshani42373 жыл бұрын

    ඒක හරිම ලස්සනයි.දහ පාරකට වඩා බැලුවා.සමිත මිස් මම ආසම ගායිකාවක් වගේම මිස්ගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න.❤️❤️❤️❤️

  • @nimalkadayarathne2952
    @nimalkadayarathne29523 жыл бұрын

    අපේ චූටි සර්ගේ කටහඬ හරි ම ලස්සනයි කාවින්ද්‍යාගෙ කටහඬට ගැළපෙනවා ..

  • @pushpawijerathna7714
    @pushpawijerathna77143 жыл бұрын

    සමිතා , ඒ අම්මගෙ ආදරේ.මම ආසම කරන ගායිකාවක්, ආසම කරන රුවක්,හිනාවක්.නිහතමානීකම. ඔබට, ඔබගේ දරු දෙදෙනා සහ පවුලේ සියලු දෙනා සමඟ සතුටින්ම දිවිය ගතකිරීමට හැකි වේවා.ජයම වේවා .තෙරුවන් සරණයි.❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @hansikakawshani5487
    @hansikakawshani54873 жыл бұрын

    අනේ ඒ කටහඩ මාරම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ

  • @ishuonline8295
    @ishuonline82953 жыл бұрын

    අම්මා කෙනෙක් ට මීට වඩා තව සතුටක් කොහින්ද😍

  • @user-lc6cw9cv7r

    @user-lc6cw9cv7r

    9 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉

  • @user-lc6cw9cv7r

    @user-lc6cw9cv7r

    8 ай бұрын

    ❤❤❤❤

  • @krisanthieid973
    @krisanthieid9733 жыл бұрын

    සමිතා මිස් අපි ඔයාට ගොඩක් ආදරෙයි.කවී ඔයාටත් ආදරෙයි.ඔයාලා සතුටින් ඉන්න,❤️❤️💕💕😘😘🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kavindufernando3891
    @kavindufernando38913 жыл бұрын

    කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද ❤❤

  • @diyego4279
    @diyego42793 жыл бұрын

    කවී ඔය voice එකෙන් වැඩක් කරනවකෝ.🖤.තාම එන්ටර් වෙලා නෑනේ feild එකට.beautiful voice 💯

  • @onijaranasinghe7694

    @onijaranasinghe7694

    3 жыл бұрын

    Aniwama

  • @devindamex7469

    @devindamex7469

    3 жыл бұрын

    👌👌👌👌👌👍👍👍👍

  • @hirunirajapaksha7424

    @hirunirajapaksha7424

    3 жыл бұрын

    💯✌

  • @dulajmadushandissanayake7159

    @dulajmadushandissanayake7159

    3 жыл бұрын

    sirawata

  • @uvindushehan4578

    @uvindushehan4578

    3 жыл бұрын

    එකගයි

  • @vishmiharesha4323
    @vishmiharesha43233 жыл бұрын

    එ කට හඬින් අතුල සර් සමිත මිස් දෙන්නම දක්කා.නිහතමානී චරිතයක් සමිත මිස් එ වගෙමයි අක්කෙ ඔයත් .අදරෙයි එ කටහඩට ඔයට ..හොද ගමනක් යන්න කවි අක්කෙ අදරෙයි ගොඩක් .අපි බලන් ඉන්න්ව 🥰😍

  • @dinumadushani8165

    @dinumadushani8165

    11 ай бұрын

    මාත් ඒ කටහඩවල් දෙකම දැක්කා.ජාන කියන්නේ ලේසී දෙයක් නෙවේ 🥺❤️

  • @user-bd9zu6jb7j

    @user-bd9zu6jb7j

    Ай бұрын

    Sirawatama

  • @romeshikagamage9396
    @romeshikagamage93963 жыл бұрын

    අම්මට වගේම ලස්සන uncommon voice එකක් කවීට තියෙන්නෙ.. සමිතගෙ මූණෙ තියෙන සතුට ❤️

  • @rupikasepali1006
    @rupikasepali10063 жыл бұрын

    අම්මි වගේම ලස්සන කටහඩක් දුව...හොද නිර්මාණ කරන්න ඔයාට සංගීතයේ දිගු ගමනකට යාමට සුබ පතනවා..හදවතින්ම

  • @nrbeautyhope5789
    @nrbeautyhope57893 жыл бұрын

    කවී......අනේ ඒ voice එක...😍😍😍 එයා ගොඩාක් ලස්සනයි .. ටැලන්ටඩ්..😍😍💛💛😘😘

  • @adhithyahasaral7891
    @adhithyahasaral78913 жыл бұрын

    නියමයි 20 පාරකට වැඩිය ඇහුවා

  • @mallikamallika172
    @mallikamallika1723 жыл бұрын

    ගොඩක් ලස්සනයි අම්මා දුව බුදු සරණයි

  • @dewmi6470
    @dewmi64703 жыл бұрын

    ඔයා හරිම ලස්සනයි අක්කි.....කටහඩත් මාරම ලස්සන යි.......ආදරෙයි ගොඩක්......❤️❤️❤️

  • @supunsupun6210
    @supunsupun62103 жыл бұрын

    ක ව්ගොඩක්ලස්සනයි.මැනික❤❤❤❤❤.කුවේට් .කුරුණෑගල

  • @isharamadhushani6555
    @isharamadhushani65553 жыл бұрын

    කවී ඔයාගෙයි අම්මිගෙයි ආදරේට ආදරෙයි ❤❤❤❤

  • @rashmi-vm8ew
    @rashmi-vm8ew3 жыл бұрын

    කවී අක්කිගෙ හිනාව ❤😘❤😘❤😘❤😘❤😘❤😘❤😘❤😘❤😘❤😘❤👌👌

  • @disnashyamali642
    @disnashyamali6423 жыл бұрын

    හරිම ලස්සනයි ..ඔයා හරිම අහිංසකයි අනේ❤️🌹

  • @strongwoman946
    @strongwoman9462 жыл бұрын

    අනේ කවී ලස්සනයි,,,,අම්මයි දුවයි ඇස්වලින් හිනාවෙනවා ආසයි ලස්සනයි

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu3 жыл бұрын

    Beautiful.. අලුත් arrangement එකත් එක්ක කට්ටියගෙ voices ටික synchronize වෙලා එද්දි මරු 👌❤️

  • @thamarathamara7618
    @thamarathamara76183 жыл бұрын

    හරිම ලස්සනයි ....අම්මා කෙනෙක්ට තවත් මොනවද සතුටුවෙන්න තියෙන්නෙ කවී සුභ අනාගතයක් ......සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ....

  • @nilukawimalasena3919
    @nilukawimalasena39192 жыл бұрын

    අම්මගෙ හඬ තාත්තගෙ රුව.. ගොඩක් ලස්සනයි 💞

  • @danuka_prasantha
    @danuka_prasantha3 жыл бұрын

    කාවින්ද්‍යාගෙ වොයිස් 😍😍😍❤️❤️👌

  • @upejajithmini7898
    @upejajithmini78983 жыл бұрын

    4 වෙනි පාර‍ටත් බලනවා❤😍

  • @mageinangigei1742
    @mageinangigei17423 жыл бұрын

    ඇත්ත මේක අපේ ජීවිතේ අපේ ජීවිතේ තියෙන්නෙ කරන්න ඕන අපි... ජය වේවා... 🔥🔥🔥💖💖💖👍👍👍

  • @gihanimadushika6775
    @gihanimadushika67753 жыл бұрын

    මන් ඔයාලාගේ පවුල් ජිවිත ගැන මොකුත් කියන්නැ. මොකද ඒවා අපිට අදාල නෑ. බලන්න අම්මෙක් කොච්චර සතුටු වෙනවාද තමන්ගේ දරුවන්ගේ දක්ෂතා දැකලා ඒක සමිතා misge මුනෙන් දැක්කා.

  • @sanduabeysinghe945

    @sanduabeysinghe945

    3 жыл бұрын

    Hamoma me widihata hithanawanm✨

  • @hirunirajapaksha7424

    @hirunirajapaksha7424

    3 жыл бұрын

    @@sanduabeysinghe945 hmm💯✌

  • @lahirulahiru6125

    @lahirulahiru6125

    3 жыл бұрын

    Samita misge as valin sathutu kadulu vatuna. ❤❤❤❤❤❤

  • @madumadi2655
    @madumadi26553 жыл бұрын

    මම දවසකට කිප වරක් අහනවා බලනවා මේ video එක... ලස්සනයි දුව තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න පවුලේ හැමෝම.. ආදරෙයි හුඟක් ඔයාලට...

  • @sandunirasanjali9251
    @sandunirasanjali92513 жыл бұрын

    අක්කේ ඔයාගෙ voice එක ලස්සනයි .සුපිරිම සුපිරි හැමදාම අහනවා

  • @silvasilva4637
    @silvasilva46373 жыл бұрын

    හරිම ලස්සනයි කවී ආදරෙයි

  • @sithulidahamya9768
    @sithulidahamya97683 жыл бұрын

    කවි අක්කි super voice 🤗

  • @strongwoman946
    @strongwoman9462 жыл бұрын

    අම්මටයි දුවටයි හරිම ආදරේ හිතෙනවා… මිහිරි කටහඩ ත් රෑපයත් සදා වාසනාවන්

  • @sonalisiriwardhana6921
    @sonalisiriwardhana69213 жыл бұрын

    අම්ම කෙනෙක්ගෙ ලොකුම සතුට ♥️♥️

  • @tharu...4531
    @tharu...45313 жыл бұрын

    Duwa sindu kiyddi e ammge hinw❤

  • @user-qx3cb1sk4w
    @user-qx3cb1sk4w3 жыл бұрын

    ආදරෙයි දරුවො හැමෝටම 💖💖💖

  • @pathminikotudurage9268
    @pathminikotudurage92683 жыл бұрын

    අැත්තටම ලස්සනයි දුව මම හරිම අාදරෙයි

  • @awankashameli2733
    @awankashameli27333 жыл бұрын

    Godake adare karana akkiyeke kavi akkiyaa ❣️❣️ hamadanth akkiyoo ආදරෙයි .. oyage ammith e wagema ආදරෙයි ... ❣️❣️❣️💕💕💕

  • @irishanipriyangika3957
    @irishanipriyangika39572 жыл бұрын

    හරිම ලස්සනයි දුව අමිමට ඔයාට මල්ලිට අපි හැමදාමත් ආදරෙයි

  • @Mashii473
    @Mashii4733 жыл бұрын

    සමිතා අක්කිට මොන තරම් සතුටක්ද.... ආදරෙයි කවී ලස්සන වොයිස් එකක් අම්මා කෙනෙක්ට මීට වඩා සතුටක් තව තියෙද ❤️❤️❤️

  • @s.pereraperera8970
    @s.pereraperera89703 жыл бұрын

    අක්කිගේ කටහඩ ලස්සනයි. ජය වෙිවා.

  • @nethushanika3980
    @nethushanika39803 жыл бұрын

    ඔයාට පට්ට ආදරෙයි නැන්දේ අනික කවි ඔයටයි

  • @secretsbeautytips2301
    @secretsbeautytips23012 жыл бұрын

    කවීගෙ voice එක භාවනාවක් හරියට අභිශේකගෙ වගේ ... ඒත් හරියටම ගැලපෙන ලිරික්ස් මෙලඩි එකක් තාම එයාට හම්බුනේ නෑ කියල හිතෙනව සමහර විට මනුරංග එක්ක එකතු වෙලා වැඩක් කරොත් ඔබේ මේ හැකියාව තවත් ගොඩාක් දෙනා දැනගනීවී ... 💙💙💙

  • @hashinihashini8234
    @hashinihashini82343 жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කියෝ

  • @Astromeme1234
    @Astromeme12343 жыл бұрын

    Kavi akki harima lassanai akki😚

  • @thilinirebecca422
    @thilinirebecca4223 жыл бұрын

    Kavi,oyaage Amma oya gena hari adambara wenawa.... Sathutui e diha dekkahama.... 💖💖❤️❤️ God bless you.....

  • @judenanayakkara7082
    @judenanayakkara70823 жыл бұрын

    Mn asama song 1k. Harima lassanata kattiyama kiyuwa.🥰🥰

  • @kumudunineranjala8600
    @kumudunineranjala86003 жыл бұрын

    Amboo marama lassanai😘😚😍

  • @wasanthakumara9489
    @wasanthakumara94893 жыл бұрын

    Harima lassanai kawee

  • @krishanthigomes8268
    @krishanthigomes82683 жыл бұрын

    Oyata hamadama sathutin inna labenna ona jesupihitai

  • @karankumgg9804
    @karankumgg98043 жыл бұрын

    කවී ඔයා මර ලස්සනට සින්දුකියනවා

  • @comcwil7520
    @comcwil75203 жыл бұрын

    Math kavita godak adareiiii

  • @kaveegunasekara2217
    @kaveegunasekara22172 жыл бұрын

    කවී අක්කගෙ voice එක සුපිරි♥

  • @manorimanjula4157
    @manorimanjula41573 жыл бұрын

    අනේ ගොඩක් ලස්සනයි ♥️

  • @jayasekararuu4716
    @jayasekararuu47162 жыл бұрын

    කවිගේ මේ සින්දුව කොහේදී ඇහුනත් ඉබේම කියවෙන සින්දුවක්, 😍...dream star එකේ මේ group එක සින්දුව කියනවා අවුල්

  • @olunipananwela2740
    @olunipananwela27403 жыл бұрын

    Beautiful performance with gorgeous Kawi 😍 Manula the smartest & talented 😍❤️❤️

  • @dinumadushani8165
    @dinumadushani816511 ай бұрын

    කාවින්ද්‍යා අධිකාරිගේ voice එක පට්ට.ඒ හඩ girl කෙනෙක් උනත් අතුලගේ සිංදු වල අලංකාර නිකම්ම මතුවෙනවා.ලස්සනයි ඉතින් ❤️❤️

  • @shehanidesilva2202
    @shehanidesilva22023 жыл бұрын

    Beautiful performance kavii🥰❤

  • @subashiniudagedra8678
    @subashiniudagedra86783 жыл бұрын

    Kavi nangi ouage voice eka marama lassanai..oyagema kiyala vadak karanna nanga..oyage anagateta suba patanava...mama me sinduva 10 parak vitara baluva

  • @sanjeewaniperera2619
    @sanjeewaniperera26193 жыл бұрын

    සමිතා වගේම හිත හොද කෙනෙක්❤🥺

  • @nthapugs4434
    @nthapugs44343 жыл бұрын

    patta gathi kavi ge voice akanam kiyala wadak na pattai

  • @rayanichiara8409
    @rayanichiara84093 жыл бұрын

    Kawi akki oya super 👍💖💕💗💟💝

  • @madhushani3555
    @madhushani35553 жыл бұрын

    ලස්සනයි ගොඩාක් ❤️❤️❤️

  • @sri7935
    @sri79353 жыл бұрын

    කවීගේ ආසම සින්දුමක් ❤ මේකේ male voice ටික සින්දුවට match වෙන් නෑ බර වැඩි ❤ ලස්සන සින්දුවක්

  • @monicavirginiaahangamavith8761
    @monicavirginiaahangamavith87613 жыл бұрын

    Kavi lassanai puthe adarei hondin inna jesu pihitai

  • @charindunimesh1242
    @charindunimesh12423 жыл бұрын

    Kavindya 🖤

  • @surekasureka9396
    @surekasureka93967 ай бұрын

    ඔබ ශක්තිමත් ගැනියෙක් .හරිම සතුටුයි .හතේ හයිය තියේ නම් ගැනියෙක් තනිවෙන් නැ❤❤❤

  • @rashikawirajhemkumara756
    @rashikawirajhemkumara7563 жыл бұрын

    Kavi akki nisama ada beluwe fatta voice ekha💖💖💖💖💖💖💖

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c3 жыл бұрын

    SRK &kavee ge action nam niyamai 🌝 manula putha hamadamath adarei, 👏

  • @gayanihemamali2536
    @gayanihemamali25363 жыл бұрын

    ගොඩාක් ලස්සනයි කවි ♥️♥️♥️♥️

  • @user-ed8ef6zl7e

    @user-ed8ef6zl7e

    3 жыл бұрын

    Ow ane .maarama lassanata kiyanava neda ❤️❤️

  • @chamilsanjula5920
    @chamilsanjula59203 жыл бұрын

    බලන්න ඒ අම්මාගෙ තියෙන සතුට.. අම්මා කෙනෙක් ට මීට වඩා සතුටක් කොහෙන්ද??

  • @dorinbanes8167
    @dorinbanes81672 жыл бұрын

    Lassana voice ekak kaviige, ITIN daruwange diyunuwe dakinakota koii ammatada kandulu ennaytee ,eekath baagyak ammawarunta. Satutuii aadareeeiiiihamotoma.allthebest👏👏👏👍👍❤️❤️

  • @rasikasanjieani9045
    @rasikasanjieani90453 жыл бұрын

    ඔව් සමිතා අක්කි අපි හැමදාම ඔයාට සහ ඔයාගේ දරු දෙදෙනාට ගොඩක් ආදරෙයි

  • @sithahasa3953
    @sithahasa39533 жыл бұрын

    Kawi akke oya hari lassanai

  • @senevidissanayaka2722
    @senevidissanayaka2722 Жыл бұрын

    2023 බලන අපි ❤🎉

  • @induminanew2712
    @induminanew27123 жыл бұрын

    kavige voice 😢😢

  • @hiruwithlife3350
    @hiruwithlife33503 жыл бұрын

    Kavee akki harima shok oya awa ekanm

  • @niroshikarose1995
    @niroshikarose19953 жыл бұрын

    Tamange jivithe tmnta ona vdiht tynna oni eka jivithe. Adrei kavi

  • @nethrahansaka6117
    @nethrahansaka61173 жыл бұрын

    Meka කොච්චර ahuwth epaa wenne naa anee❤️‍🔥

  • @rashmi-vm8ew
    @rashmi-vm8ew3 жыл бұрын

    Kavi akki you're very beautiful and your voice is superb ❤😘👌

  • @rashmiweerasinghe3960
    @rashmiweerasinghe39603 жыл бұрын

    කවි❤️😘

  • @nilushasandharuwan4741
    @nilushasandharuwan47412 жыл бұрын

    Kavi Nagi oyage hada harima lassanai sinduvak karannako lassana ekak 🌺🌺🌺🌺🌺

  • @chandimalranjan3356
    @chandimalranjan33563 жыл бұрын

    කවී ඔයාට ලස්සනට sing කරන්න පුලුවන්.😊😊😍

  • @Niranjiniranji145
    @Niranjiniranji1452 жыл бұрын

    කොච්චර බැලුවත් මදි කවී මැනිකක් ආදරෙයි ඔයාගෙ පව්ලෙ හැමෝටම

  • @susasusa5074
    @susasusa50743 жыл бұрын

    Lassanay kavi.apith oyalata godak adrey.math kavi nangige sindu ahanna godak asay

  • @user-gy6pl5lu3j
    @user-gy6pl5lu3j3 жыл бұрын

    අනේ අම්මි ආසාවෙන් බලන් ඉන්නවා 🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ashii7741
    @ashii77413 жыл бұрын

    Kaviii akkiii..oyage voice mr lssnai....mn asam kenek ..🥰💯💖

  • @vindyakelum90
    @vindyakelum9011 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @omeshadamayanthi6645
    @omeshadamayanthi66453 жыл бұрын

    Kavi lassanata sing karanawa.samitha balan inna vidiya.e amma kenekge adare eken penawa

  • @manodichathurika7940
    @manodichathurika79403 жыл бұрын

    පට්ට වොයිස් ටිකක් 😍😍😍😍😍

Келесі