පෘතුවි සුළඟ හමන හැටි - ගෝලීය දේශගුණය සහ භෞතික විද්‍යාව ( Global Wind Patterns)

Ғылым және технология

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද පෘථිවිය මත ක්‍රියාත්මක වන ප්‍රධාන සුළං ධාරා ඇති වෙන්නේ කොහොමද ඒවා නිසා පෘතුවියේ දේශගුණික කලාප හැදෙන්නේ කොහොමද කියන එක ගැන.

Пікірлер: 430

  • @Ishanbroooo
    @Ishanbroooo2 жыл бұрын

    මෙච්චර කාලයක් ඉස්කොලේ ගිහින් නොතේරුන දේවල් මේ විනාඩි 20දි හොඳට තේරුනා. අහන් ඉනනත් ආසයි 🙂

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    බොහොම ස්තුත්යි දිරිමත් කිරීමට

  • @NimsaraDilshan999

    @NimsaraDilshan999

    2 жыл бұрын

    @@ScienceWithRuchira සර් ඇයි අහස නිල් පාට?

  • @wanniarachchigeshanthi7206

    @wanniarachchigeshanthi7206

    2 жыл бұрын

    Thank you sir

  • @buddhikapathiraja5783

    @buddhikapathiraja5783

    Жыл бұрын

    හිතෙ තිබුන පොඩ් ගැටලු ගොඩක් විසදුනා

  • @uniquenessofkorea

    @uniquenessofkorea

    Жыл бұрын

    මටත් එහෙමයි බං. ගුරුවරු උගන්නන්න ඉගෙනගන්න ඕන

  • @KushanSameeraYT
    @KushanSameeraYT2 жыл бұрын

    ලස්සන ගුරුවරු ඉන්න තාක්කල් විශයන් පට්ටම ලස්සනයි ,,, ♥️♥️♥️♥️

  • @dmkdissanayake2325

    @dmkdissanayake2325

    10 ай бұрын

    aniwaren

  • @sigmamale3169
    @sigmamale31692 жыл бұрын

    අවුරුදු 5 විතර භූගෝලය ඉගන ගත්ත මේ හැම දේම දැන ගත්තෙ අද.බොහොම ස්තූති සර්❤️

  • @gamagews
    @gamagews2 жыл бұрын

    අපේ රටේ මීඩියා ඔබ තුමන් වගේ අයට ලොකු ඉඩක් නොදීම රටේ අවාසනව.ස්තුති වීඩියෝවට.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    මේ තියන වේදිකාව බොහෝ සෙයින් උදව් වෙනවා

  • @Goalquote190.
    @Goalquote190.2 жыл бұрын

    මේවා අහගෙන ඉන්නත් ආසා හිතෙනවා 👏👏

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබට

  • @l.m.sriransapradeep.4253
    @l.m.sriransapradeep.42532 жыл бұрын

    අදත් විද්‍යාවේ එක්තරා සන්ධිස්ථානයක්..👍♨️🔥 ඔබට ස්තූතියි.. සර්

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබට

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira35322 жыл бұрын

    දැනුම විසිතුරුලෙස ඉදිරිපත්කරන ඔබතුමාට බොහොම ස්තුතියි . දීර්ඝායු වේවා !

  • @beyondbdd4278
    @beyondbdd42782 жыл бұрын

    මම ලංකාවේ කුප්‍රකට සරසවියකින් භෞතික විද්‍යා අධ්‍යනංශයේ තියෙන කෝස් යුනිට් එකකින් මේ සබ්ජෙක්‍ට් (කාලගුණය සහ දේශගුණය ) එකට A+ සාමාර්ථයක් ගත්තා නමුත් මේ දේ මෙහෙමයි වෙන්නෙ කියලා තේරුනේ හරියටම අදයි මවු බස නොවෙන වෙනත් පර භාෂාවකින් ඉගෙන ගන්නා දේකින් දැනුම වැඩි ප්‍රතිශතයක් මග හැරෙන බව ප්‍රත්යක්ෂ විය

  • @palitha9286
    @palitha92862 жыл бұрын

    ඇත්තෙන්ම මෙවා පාසල් ළමුන් ටත් දෙමව්පියන් ටත් ඉතා වැදගත්.ඹබතුමාට බෙහෙවින් ස්තුතියි.

  • @tmjayalath3966
    @tmjayalath39662 жыл бұрын

    ඇත්තටම මම අවුරුදු 6ක් භූගෝල විද්‍යාව විශයක් විදියට ඉගෙන ගත්ත. ප්‍රධාන දේශගුණික කලාප ටික කට පාඩම් කරල එක්සෑම් වලදි කොල පිරෙන්න බොරු ලියල ඇති. ඒත් අද තමා ඒ ලස්සන රටාව කොහොමද වෙන්නෙ කියල හරියටම දැන ගත්තෙ. බොහොම ස්තුතියි සර්. අපි ප්‍රාර්ථනා කරමු ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය බොහොම ඉක්මනින්ම ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගැලපෙන විදියට වෙනස් වේවා කියල .

  • @prazaakv282
    @prazaakv2822 жыл бұрын

    පුදුම පැහැදිලී කියල දෙන දේවල්, ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්, ස්තුති සර් 🙏🙏🙏🙏

  • @Abiwick
    @Abiwick2 жыл бұрын

    විෂයක් හදාරන්න ඕන ඒ විෂයට ඇත්තටම ආසා නිසා, ඒ දේවල් වලට තියෙන කුතුහලය නිසා... ඉස්කොලෙ උගන්නන දේවල් ඉගෙනගන්න එපා වෙන්න ප්‍රධාන හේතුව මන් හිතන්නෙ අපි ඇයි මේවා ඉගෙන ගන්න ඕන අහපුහම දෙන උත්තරේ "විභාග පාස් වෙලා කැම්පස් ගිහින් හොද රස්සාවක් කරන්න ඕන නිසා" කියන එක. මට නම් ඒක හරි අප්‍රසන්න හේතුවක්... එපා වුන Science මම ආසම දේ වුනේ Video katha, Techtrack, Sir ගෙ චැනල් එක වගේම English වලින් Science ගැන කතා කරන ගොඩක් චැනල් නිසා. මම ඒවගෙ දැක්ක ලස්සනම දේ "ඇයි අපි මේවා ඉගෙන ගන්න ඕන?" කියන ප්‍රශ්නෙට ලස්සන උත්තරයක් දෙන නිසා 0:50😉😍💕

  • @sithijagurusinghe3731
    @sithijagurusinghe37312 жыл бұрын

    දේශගුණික කලාප තීරණය වෙන සාධක කටපාඩම් කරගෙන ගිහින් bio paper එකට ලිව්වා මතකයි. අද තමයි ඒ සාධක බලපාන්නෙ කොහොමද කියලා mechanism එකත් එක්ක තේරුම් ගත්තෙ. ඔබ තුමාට ගොඩක් ස්තූතියි sir...❤️💚💛

  • @Serene_9704
    @Serene_97042 жыл бұрын

    I am an A/L student in science streams and anyone can enjoy your explanations. I appreciate your work in honing the scientific knowledge of the general public.

  • @kavindipraminthya1378
    @kavindipraminthya13782 жыл бұрын

    ඇත්තටම මටනම් මේක මාර විදියට තේරැනා.කියල දෙනවිදියට අහන් ඉන්නත් ආසයි සර්.🤗🤗

  • @kavindipraminthya1378

    @kavindipraminthya1378

    2 жыл бұрын

    ඊයා මන් ඒකට ආස නෑ 😶

  • @madushankakumarasinghe6239
    @madushankakumarasinghe62392 жыл бұрын

    හරිම ආසා හිතෙනවා අහගෙන ඉන්න. තව තවත් මේ වගේ දැනුම අරගෙන එන්න සුබ පතනවා.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබට

  • @k.r.dsilva4353
    @k.r.dsilva43532 жыл бұрын

    හිම වැටෙන එක ගැනත් video එකක් කරන්න පුළුවන් ද...

  • @konara261
    @konara2612 жыл бұрын

    ආයෙත් පාසල් යනවා වගේ හැගීමක් එනවා....!!! ස්තුතියි ඔබතුමාට.....!!!

  • @Mapl수학
    @Mapl수학2 жыл бұрын

    මිනිසා පොළොව හානියක් නොකරන ⁣කොච්චර වටිනවා ද...පොළොව කියන්නේ කොච්චර ලස්සන නිර්මාණයක් යද?? වටිනවා පැහැදිලි කිරීමක්😍😍🤩🤩

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    එක ඇත්ත

  • @upulsoul8583

    @upulsoul8583

    2 жыл бұрын

    දෙවියන් වහන්සේගේ නිර්මාණය .ආමෙන්

  • @pasindumadushan9700

    @pasindumadushan9700

    2 жыл бұрын

    @@upulsoul8583 ochchara mooda wenna epa yaluwa

  • @udayangafromsrilanka180

    @udayangafromsrilanka180

    2 жыл бұрын

    ඔන්න පුතේ හොඳටම කරල වැඩේ. කට්ටිය විද්‍යාවයි අවිද්‍යාවයි පටලවාගෙන වගේ...

  • @MadhawaNuwanPhysics

    @MadhawaNuwanPhysics

    10 ай бұрын

    ​@@upulsoul8583වහල් හරකෙක්

  • @himaldilsara6159
    @himaldilsara61592 жыл бұрын

    තව වැඩි වැඩියෙන් දැනුම බෙදා හරින්න ශක්තිය ලැබේවා 🙏🔥

  • @chinthakachathuranga592
    @chinthakachathuranga5922 жыл бұрын

    අදත් වටිනා දෙයක් ❤️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබට

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha84582 жыл бұрын

    ඔබ තුමාට බොහෝම බොහෝම බොහෝම පිo

  • @amandanimsara2724
    @amandanimsara27242 жыл бұрын

    බොහොම වටිනවා සර් මේ කරන වැඩේ ජයෙන් ජය 🤗

  • @douglasweearsuriya7243
    @douglasweearsuriya72432 жыл бұрын

    Appriciet your generosity in sharing your knowledge !

  • @kasundhananjaya8582
    @kasundhananjaya85822 жыл бұрын

    දිගටම මේවගේ vedio දාන්න sir, good luck ❤️❤️❤️❤️💪💪💪💪💪💪

  • @isurusrinath9904
    @isurusrinath99042 жыл бұрын

    විද්‍යාව අපේ සාමාන්‍ය ජීවිතයට යොදා ගන්න පුලුවන් අවස්ථා ගැන වැඩසටහන් මාලාවක් හදන්නකෝ ස්ර් 😍 උදාහරණයක් .... කප්පි වල ක්‍රියාකාරිත්වය මගින් බර ඉස්සීම වගේ...

  • @alexis-um4cf
    @alexis-um4cf2 жыл бұрын

    රසවත් පාඩමක් හොදටම තේරුනා 👍👍

  • @scanurasiri1
    @scanurasiri12 жыл бұрын

    It is really fascinating how you explain complex things in a very simple way...thanks again for sharing your knowledge...

  • @emmanuelsilva9389
    @emmanuelsilva93892 жыл бұрын

    මාර ලස්සන වීඩියෝ එකක්,ඔබට ස්තුතියි .

  • @himalijayasinghe530
    @himalijayasinghe5302 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සර්. ලොකු දැනුමක් ලැබුන ඇත්තටම

  • @sudathperera1753
    @sudathperera17532 жыл бұрын

    නියම පැහැදිලි කිරිමක්. ඔබට ස්තුතියි.

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 Жыл бұрын

    වටිනා දැනුමක්.ස්තුතියි සර්

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi55742 жыл бұрын

    ඉතා වටිනා දේ අපි ඉගෙන ගත්තා .සර්ට ස්තුති 🙏

  • @prasadbandara4232
    @prasadbandara42322 жыл бұрын

    ඇත්තටම ලස්සනයි මෙ එකතු කරපු දැනුම ඔබටත් වැඩ් වැඩියෙන් ලැබෙන්න ඔනි.

  • @buddhimananayakkara7820
    @buddhimananayakkara78202 жыл бұрын

    ඉතාම විසිතුරු පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි!!

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබට

  • @dilshanruchila7290
    @dilshanruchila72902 жыл бұрын

    ඉතාම අගනා වීඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුව. ස්තූති ඔබට 🙏🙏

  • @sumithsandaruwan3839
    @sumithsandaruwan38392 жыл бұрын

    බොහොම පිං . හැම දෙනාටම වටින අගනා, ඒ වගේම දුලබ විස්තරයක්.

  • @SHYAMFER
    @SHYAMFER Жыл бұрын

    Very informative. Complicated concepts were explained in a simplified interesting manner. Thank you.

  • @HDV911
    @HDV9112 жыл бұрын

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ravindunethsara1441
    @ravindunethsara14412 жыл бұрын

    හරිම රසවත් විද්‍යානුකූලයි ස්තූතිය 🙏

  • @kanishkaranathunga8742
    @kanishkaranathunga87422 жыл бұрын

    Sir , Thank you so much for sharing important contents on this online platform ❤

  • @pathumablogz7016
    @pathumablogz70162 жыл бұрын

    නිවැරැදි අවබෝධයක් ලැබුණේ අදයි. ස්තුති සර්..❤️

  • @leolol9598
    @leolol95982 жыл бұрын

    Excellent sir, well explained, respect.. 🙏🙏

  • @isurunaveenliyanaarachchi9341
    @isurunaveenliyanaarachchi9341 Жыл бұрын

    Tikak parana video ekak baluwa. Loku denumak hamba une hithuwewath nathi, greate explanation. Thank you!

  • @nadeeshsamantha633
    @nadeeshsamantha6332 жыл бұрын

    ඔයා හොඳට කියල දෙනවා අයියෙ.මෙවගෙ දෙවල් ඉදිරියටත් කරන්න .

  • @user-mb4bg7fu9u
    @user-mb4bg7fu9u2 жыл бұрын

    දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත ඔබතුම නිසා. ගොඩක් ස්තූති.

  • @SL_animalshorts
    @SL_animalshorts2 жыл бұрын

    නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා sir 🙏❤️ගොඩක් පින්,දීර්ඝායුශ ලැබේවා 🌹

  • @Dev_Ishan
    @Dev_Ishan2 жыл бұрын

    සර් මේ ලබාදෙන දැනැම ගොඩක් වටිනවා.

  • @manulajayakody6061
    @manulajayakody6061 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක්...👌

  • @vijithamangala9949
    @vijithamangala99492 жыл бұрын

    හරිම ආසා හිතෙනවා අහගෙන ඉන්න. තව තවත් මේ වගේ දැනුම අරගෙන එන්න.

  • @AS-lv7kw
    @AS-lv7kw2 жыл бұрын

    මේක අනර්ගයි සර්ට ස්තුතියි

  • @shaniweerasinghe4476
    @shaniweerasinghe44762 жыл бұрын

    බොහොම ස්තූතියි වටිනා කියන දෙයක් ඉතාමත් හොදට පැහැදිලි කරා 👍❤️❤️

  • @kapilasusantha83
    @kapilasusantha832 жыл бұрын

    බොහොම ස්තූතියි.මම අහලා තියනවා කලක සහරා කාන්තාරයත් හරිත වර්ණ වනාන්තර පිරුණු ප්රදේශයක්ව තිබූ බව.මහා ගංගාවන් ගලාගිය සලකුණු එහි තිබෙන බව සහ කාන්තාරය යට විශාල ජල සංචිතයක් තැන්පත්ව ඇති බවට.එමෙන්ම මැමත් වැනි සතුන්ගේ පොසිල තද ශීතල හිම සහිත ප්රදේශවලින් හමුවන්නේ ඇයි.එවැනි විශාල ශාක භක්ෂක සත්වයකුට එම ප්රදේශවල පවතින්නට හැකියාවක් නැහැ නේද. ලෝකයේ දේශගුණ කලාපයන්ට චක්‍රයක් ලෙස කලින් කලට වෙනස් වෙනවද,එහෙම නැත්නම් භූ තැටිවල චලනය නිසා මෙහෙම වෙනවද ඔබතුමා මේක වීඩියෝවකින් පැහැදිලි කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

  • @gnanathilakajayaweera4249
    @gnanathilakajayaweera42492 жыл бұрын

    Excellent teaching sir, attractive and understandable. Thanks

  • @pathummadhushan8991
    @pathummadhushan89912 жыл бұрын

    මාරයි සර්.. නියමයි 😍

  • @kavindipraminthya1378
    @kavindipraminthya13782 жыл бұрын

    මන් මේ පාර Al කරන්නේ science වලින්. මටත් ආස හිතුනා සර් වගේ කෙනෙක් වෙන්න.

  • @kavindipraminthya1378

    @kavindipraminthya1378

    2 жыл бұрын

    @@chathuranganevermind8465 E mokada

  • @kavindipraminthya1378

    @kavindipraminthya1378

    2 жыл бұрын

    @@chathuranganevermind8465 හ්ම්ම් 👌ඒත් ආසයි ඒ හීනෙට

  • @chathuranganevermind8465

    @chathuranganevermind8465

    2 жыл бұрын

    Ah eka aulak naha my congrats Aniwa oyata gindara yaluwotikak hambawewi Some time apith munagahewi hodata padam karanna exam kal yanawa kila hitanna epa

  • @kavindipraminthya1378

    @kavindipraminthya1378

    2 жыл бұрын

    @@chathuranganevermind8465 Thank you.ethakota oyath scientist kenekda

  • @kavindipraminthya1378

    @kavindipraminthya1378

    2 жыл бұрын

    @@chathuranganevermind8465 Oh sorry ane.එහෙනම් ඔයත් හොදට කරගන්න exam.All the best

  • @sumedha1988
    @sumedha19882 жыл бұрын

    What a great expanation.👌👌

  • @samiththaraka5189
    @samiththaraka51892 жыл бұрын

    ඉතාම ලස්සනට අහන් ඉන්න ආස හිතෙන විදිහට ඔබතුමා දැනුම බෙදා දෙනවා. ස්තුතියි සර් ❤️❤️

  • @sudamindika5037
    @sudamindika50372 жыл бұрын

    බර්මුඩා තිකෝනය ගැන වීඩියෝ එකක් ඕනා සර්

  • @k.sbalasinghe6857
    @k.sbalasinghe68572 жыл бұрын

    කවදාවත් වීඩියෝ වලට කමෙන්ට් කරලා නෑ ඒත් ඔබතුමාගෙ මේ විශිෂ්ට සේවය බලලා පාඩුවේ යන්න බෑ ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා මේ වගේ ලෝකෙ සිදුවන අපි නොදන්න දේවල් තව අරන් එන්න කියලා ඉල්ලනවා බුදු සරණයි !

  • @janakaahangama9322
    @janakaahangama93222 жыл бұрын

    සෑම දෙයක් ගැනම බොහොම රසවත්ව විග්‍රහ කරනවාට ගොඩාක් ස්තුතියි සර්...

  • @lahiruperera4294
    @lahiruperera42942 жыл бұрын

    coriolis effect එක ගැනයි සුලි සුලං ඇතිවීම ගැන වීඩියෝ එකක් කරන්න සර්

  • @priyankapuranegedara2079
    @priyankapuranegedara2079 Жыл бұрын

    හොද පැහැදිලි කිරීම ක්, සමකය වැරැදි .

  • @prasannawijesekara5041
    @prasannawijesekara50412 жыл бұрын

    සර්. මෙකාලේ යනවා trend එකක් home school ගැන. දෙමාව්පියන් තිරනය කරන්වා අධ්‍යපනය ඔවුන් විසින්ම ලමයින්ට දෙන එක. ඔබ එ ගැන ඔබගෙ අදහස ගැන video එකක් දෙන්න. Please 🙏🙏🙏

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 Жыл бұрын

    ස්තූතියි sir💐 great explanation!

  • @sandyreimer6152
    @sandyreimer61522 жыл бұрын

    🙏🌷🌷🌷thruwan Saranei putha,and your family,wonderful Episode you are giving us,thanks to you,🌷🌷🌷

  • @yatagaresobhithathero4871
    @yatagaresobhithathero48712 жыл бұрын

    ‌බොහොම වටිනවා ගුරු තුමණි ඔබේ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි

  • @disnasenanayake9890
    @disnasenanayake9890 Жыл бұрын

    This video took me around the world giving interesting knowledge and i realize that how i lucky to be in this part of the earth when cosidering nature

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 Жыл бұрын

    ගොඩාක් වටින දැනුමක් ලබාගත්තා. ගොඩාක් ස්තූතියි.

  • @pathumbandara9200
    @pathumbandara92002 жыл бұрын

    Thawath episode ekak krnna puluwannm watinawa loke gana. Bohoma sthuuthi oba thumata.

  • @ashokalumbini2502
    @ashokalumbini2502 Жыл бұрын

    හරිම වටිනා කාරනයක් ගැන සරලව කියල දුන්නට ඔබතුමාට ස්තුතියි . රටවල් වලට හිම පතනය වන ආකාරය ගැන කියල දෙන්න පුලුවන් නම් වට්නවා.

  • @hiroshambandara4560
    @hiroshambandara45602 жыл бұрын

    විස්තුරැ පැහැදිලි කිරීමක් සර් ♥️♥️♥️🔥🔥

  • @hedemu1902
    @hedemu19022 жыл бұрын

    ඔබ තුමාට සම්බූදුසරණයි .ආයු බොහෝ වේවා .

  • @kasundasanayaka6274
    @kasundasanayaka62742 жыл бұрын

    Sir marama වටිනා කතාව k 🤩🤩🤩

  • @alexanderperera284
    @alexanderperera2842 жыл бұрын

    බොහෝ කරුණු දැනගත්තා.. ස්තුතියි ඔබතුමාට.. දිගටම ඉදිරියට යමු දැයට බුද්ධිමතුන් නිර්මාණය කරමින්. ...

  • @lifeuiscool6270
    @lifeuiscool62702 жыл бұрын

    Dear sir, I really enjoyed watching your quantum physics series. You made it super easier to understand by your grat expalanations.Hope you will update it soon.. 🙃😀.Just a polite request..

  • @CeylonLastMile
    @CeylonLastMile2 жыл бұрын

    හරිම පැහැදිලී සර්.

  • @chamarasampath4520
    @chamarasampath45202 жыл бұрын

    Niyamai.. Godak dewal dena gaththaa..👍

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    නියමයි සර්

  • @LahiruRoXx411
    @LahiruRoXx411 Жыл бұрын

    වටිනා දැනුමක් ලබාගත්තා ..😊

  • @user-qb7yw4yq9g
    @user-qb7yw4yq9g7 ай бұрын

    අවුරුදු ගානක් ගිහිල්ලත් නොතේරුන දෙයක් විනාඩි 20 න් තේරුනා. ස්තූතියි❤

  • @tharshvijay3061
    @tharshvijay30612 жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙනගත්තා. මේත් එක්කම සෘතු භේදය ඇති වෙන හැටි විස්තර කරල video එකක් කරානම් ගොඩක් වටිනවා ...❤️❤️

  • @sirisenarajapakse2279
    @sirisenarajapakse227911 ай бұрын

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි මහාචාර්‍යතුමණි...ගැඹුරු විෂයන් ඉතා සරල ලෙස විස්තර කිරීම ඕනෑම තරාතිරමක තේරුම් ගත හැකිය....ඔබට තෙරුවන් සරණින් තව තවත් මෙවන් දැනුවත් කිරීම් පල කිරීමට සියලු ශක්තිය ධයිර්‍යය ලැබේවා...!!!

  • @user-kp1dg6ir2w
    @user-kp1dg6ir2w10 ай бұрын

    Thank you very much.God bless to you ❤

  • @himalkosala8136
    @himalkosala81362 жыл бұрын

    මේ 20min කාලය ඉක්මනින් ගියා වගේ හැගීමක් ආවෙ ඉතාම සරලව තේරුම් ගැනීමට හැකිවන පරිදි මේ ගැඹුරු විෂයක් වෙන ලෝක විෂය හරිම අපූරුවට පැහැදිලි කලා.ඔයා වගේ බුද්ධිමත් උගතුන් තමා අප රටට අවශ්‍ය... ගොඩාක් ස්තුතී සර් මේ වදගත් වීඩියෝව ගෙන ආවට..

  • @kirdeeptha5789
    @kirdeeptha57892 жыл бұрын

    මොන වයස් කාණ්ඩයේ කෙනෙක් වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් ඔබෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉදිරියටත් ඔබට ශක්තිය.....!

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya45302 жыл бұрын

    Good and thanks for you. Good program. Just I would like to tell you about the way of your talking also very good.

  • @fanyanimals7817
    @fanyanimals78172 жыл бұрын

    විශ්වයේ සියලුම දේ භෞතිකව සොයා ගැනීමට පෙර ගණිතයෙන් සොයා ගන්නා ආකාරය ගැන හා ඒවායේ ඇති අපූරු ගැලපීම ගැන අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි

  • @chamindajayalath7310
    @chamindajayalath73102 жыл бұрын

    හරිම ලස්සනට පැහැදිලිකරා සර්. මගෙ දුව දවසක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා පෘථිවිය තමා වටා භ්‍රමණය වෙන්නෙ කොහොමද කියල එයාට අවු.07 යි. මමත් ඒ ගැන නොදැන සිටි නිසා එයාට ඒක කියල දෙන්න බැරිවුණා . සර්ට වෙලාවක් තියෙනවනම් ඒකට පිළිතුරක් හෝ වීඩියෝ එකක් දාන්න.තෙරුවන් සරණයි .

  • @wimukthiweerasinghe6544
    @wimukthiweerasinghe65442 жыл бұрын

    මං ගොඩක්ම ආස චැනල් එකක්. ස්තූතියි මේ දේවල් කියල දෙනවට. මේ වගේ දේවල් අපි හැමෝම ඉගෙන ගත්තම. ලංකාවෙ උගත් පිරිස වැඩි වෙනවා. අපිට පුලුවනි ලෝකෙ දියුණු රටක් වෙන්න. 🙂♥️

  • @sakarna
    @sakarna2 жыл бұрын

    මේ දේවල් ලස්සනට පිළිවෙලට මේ විදිහට කියා දුන්නහම ඇත්තටම ලෝකෙ ගැන මෙතෙක් දැනගන්න නොතිබූ ආසාවක් ඇතිවෙනවා. ඇත්තටම මෝසම් සුළං ඇති වෙන්නේ කොහොමද කියලා වත් අපි පැහැදිලිව දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූතියි.

  • @neellomar4445
    @neellomar44452 жыл бұрын

    අපට තෙරෙන විදිහට කියනව. අපිටත් ආසයි මෙවා දැන ගන්න

  • @fdmewan1
    @fdmewan12 жыл бұрын

    හරිම ලස්සනයි සර්!

  • @chehanchamika9474
    @chehanchamika94742 жыл бұрын

    ඉවර උනා තේරුනේවත් නෑ..තව ටිකක් වීඩියෝව දික් වුනානම් හොදයී හිතුනා...❤❤❤❤❤

  • @lalithpremalal4171
    @lalithpremalal417111 ай бұрын

    සර් ඔබතුමාට ගොඩක් පිං ,අපිට මේ වගේ පැහැදිලි කිරීමක් උ/පෙළ භූගෝල පාඩම් වලදිවත් කෙරුණේ නෑ

  • @samandias4942
    @samandias49422 жыл бұрын

    Good lesson sir.. thanks again..

  • @dinukadilshan3165
    @dinukadilshan31652 жыл бұрын

    මෝසම් සුලං පොඩි කාලෙ ඉදන් අහලා තිබ්බා සංසිද්දිය දන්නෙ නැතුව, ඇත්ත්ටම පොඩි වෙලාවකින් අවුරුදු බර ගානකින් ඉගෙන ගන්න බැරි උනු දෙයක් රසවත්ව කියලා දුන්නා, මාර විදියට වටින චැනල් එකක් සර් තෙරුවන් සරනයි, ඉදිරියට මේ යන වැඩපිලිවෙල දියුනු කරගන්න ලැබෙන්න 🙏🙏🙏

  • @kirulumonarawila977
    @kirulumonarawila9777 ай бұрын

    අහන් ඉන්න ආස තරමට විස්තර කරමින් මේ දැනුම ගෙන ආ මෙම වටිනා වීඩියෝවට ස්තුතියි සර් 🙏😇 තව කෙනෙක්‌ව දැනුමෙන් පෝෂණය කරන්න ඔබ තුමා වගේ කෙනෙක්ගේ කාලය වෙන් කිරීම ගැන සතුටු වෙමි..... ස්තුතියි 🙏😇

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA2 жыл бұрын

    ගොඩාක් දෙනෙක් නොදෙනුවත්ව හොය හොයා හිටපු දෙයක් නේද අපිට මේ මහත්මයා අරගෙන ඇවිල්ලා තියෙන්නේ යාලුවනේ.? මිනිස්සුන්ට වටිනාකමක් තියෙන දෙයක් මුනගෙසෙන්නේ නෙති තාක් කල් එයාලගේ රසවින්දනය වගේම දෙනුම ගවේෂණයට තියෙන අශාව එති වෙන්නේ නේ. එතින් අපේ රට නිවෙරදි මාරගයක අරගෙන ගිහින් ලෝකේ එතාමත් වටිනා මිනිසුන් ඉන්න රටක් කරන්න මේ sir 100% දායක වෙලා තියෙනවා. අපිට ගොඩාක් සතුටුඉ ඔබ තුමා මේ කරන අති විශිශ්ට සේවය පිලිබදව. කවදාවත් අපේ රට ගෙන නොතිබුනු බලාපොරොත්තවක් දෙන් ගොඩ නෙගීගෙන එනවා. මම මේ sir ගේ videos බලන හෙමොගෙන්ම ඉල්ලා සිටින්නේ ඔයාලට පුලුවන් හෙම වෙලේම මේ videos download කරගෙන මේව බලන්න පහසුකම් නෙති අපේ රටේ දරුවන්ට නොමිලේ මේව බලන්න ඉඩ හදල දෙන්න. ඒක sirගෙ අරමුනු ඉටුකරගන්න අපිට කරන්න පුලුවන් දායකත්වයක් වගේම අපිටත් ලොකු පිනක් කරගන්න අවස්තාවක්. Sirta ගොඩාක් ස්තුති. එ වගේම මේ videos බලන බුද්දිමත් හෙමදෙනාටමත් ස්තුති. ඔයාලා හෙමෝටම අපේ රට ලෝකේ ඉහලින්ම උස්සල තියන්න ශක්තිය ලෙබේවා..

  • @chirantha3656
    @chirantha36562 жыл бұрын

    විශිෂ්ට පැහැදිලි කිරීමක් ✨

Келесі