මේරී නෝනට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මිත්‍රයා 😞. Get well Soon Meri Nona 🌸

Please Wish for speedy Recovery🌸 #viral #comedy #tiktok #funny #slfunny #for #10million #pray

Пікірлер: 302

  • @disnaharshani5481
    @disnaharshani5481Ай бұрын

    අනන්තවූ බුදු ගුණ බලයෙන් ....සියලූම දෙවියන්ගේ පිහිටෙන් ...විශ්වයේ සුභවාදී ශක්ති කිරණයෙන්.... අපේ මේරී මැණිකට ඉක්මනින්ම සුවය ලැබේවා...!!! 🙏🙏🙏

  • @dopenethuwa8063
    @dopenethuwa8063Ай бұрын

    කළුතර බෝ සමිදු පිහිටෙන් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ! ආච්චි අම්මාට❤❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073Ай бұрын

    ඇත්තටම මම ලගක හිටියනම් ඇවිත් කකුල කොට්ටයක් උඩ තියාගෙන අත ගානවා ඇත්තමයි..කිරි අම්මාට නීරෝගී බව ලැබේවා ඉක්මනින්ම ❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapakshaАй бұрын

    දලදා සමිදුගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @user-zt3yn8vu5t
    @user-zt3yn8vu5tАй бұрын

    ආච්චි පව් අනේ ඉක්මන්න සනීප වෙන්න බුදු සරණයි❤❤❤❤🙏🙏

  • @user-lh5cd4yn6q
    @user-lh5cd4yn6qАй бұрын

    මෙිරි නෝනට ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරණ යි

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621Ай бұрын

    අපේ මේරි නෝනට ඉක්මනට සුවය ලෑබේවා ❤

  • @slhotmusic.194
    @slhotmusic.194Ай бұрын

    ඉක්මනට සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා ආච්චි අම්මේ බුදු සරණයි ❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067Ай бұрын

    පව් මෙරිආච්චි නිදූක් නීරෝගී සූවය ලැබෙවා! ❤❤❤❤

  • @user-tw8hg5xj9d
    @user-tw8hg5xj9dАй бұрын

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනට කිරි අම්මට සනීප වෙයි

  • @manjulakumari4497

    @manjulakumari4497

    Ай бұрын

    Ana pau bs amma ikmanin hoda wanna ona

  • @RazielAnnLabadia-nk9un
    @RazielAnnLabadia-nk9unАй бұрын

    මල්ලියො කකුල බිම තියන්න එපා කියන්න වැඩිය ඇවිදින්න එපා කියන්න කකුල උඩින් තියන්න♥️♥️♥️♥️ඉක්මනින් සනිපවෙන්න ඔනෙ බුදු සරනයි🙏🙏🌹

  • @user-lw8md1th2j
    @user-lw8md1th2jАй бұрын

    ඉක්මන් සුව ලැබේවා මේරි අම්මාට ❤️මේ වගේ මුනුබුරාල ලබලා තියෙන්නේ පෙර පිනකට ආච්චි ගැන බලනවා වගේම අම්මා ගැනත් බලන්න පුතේ තෙරුවන් සරණයි සියලුම දෙව් පිහිටයි යහපතක්ම වේවා 🙏🙏🙏

  • @user-zi5rg7tp1z
    @user-zi5rg7tp1zАй бұрын

    ගොඩාක් ඉදිමිලා අල්ලත් බලනවා රිදෙන හින්දා වෙන්න ඇති. අනේ වේදනාව අඩුවෙලා ඉක්මනින් බුදුගුන බලයෙන් සුවවේවා 🙏🙏

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997Ай бұрын

    අනේ ඉක්මනින් සනීප වෙන්න කිරි අම්මේ

  • @user-jp2yf5yh9l
    @user-jp2yf5yh9lАй бұрын

    ඉක්මනට හොද වෙන්න අච්ච් බුදු සරනයි ❤❤❤❤

  • @user-dh8fx6il6y
    @user-dh8fx6il6yАй бұрын

    පව් ආච්චි හොදට බලාගන්න බුදුසරණයි. ඉක්මනට සනීපවෙන්‍න‍

  • @nethmikumarasiri1663
    @nethmikumarasiri1663Ай бұрын

    ඉක්මනින් සනීප වෙන්න මැණික.🥰🥰

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන්වා ආච්චි අම්මේ.දීර්ඝායුෂ ලැබේවා.ජේසු පිහිටයි.ඉඳ හංගපන් කොල්ලෝ ,බැඳල තියන්න තමයි වෙන්නෙ කකුල සනීප වෙනකම්.ඉක්මනින් සනීප වෙයි ලොකූ.කකුල් දෙක උඩින් තියාගෙන ඉන්නකොට ඕක සුව වෙනවා.ආදරෙයි දෙන්නටම❤️❤️🌹🌹🙏

  • @jayanthakumari2325
    @jayanthakumari2325Ай бұрын

    තෙරුවන් සරණයි ආච්චි අම්මට ඉක්මනින් සුවය ලැබෙවා

  • @oman4569
    @oman4569Ай бұрын

    ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි ආච්චි අම්මට

  • @nadeepriya9970
    @nadeepriya9970Ай бұрын

    ඔන්න මැනික දැන් අතු ගාන්න බෑ...ඇවිදින්න බෑ හැම තැනම,ඇදටම වෙලා කකුල උඩින් තියාගෙන ඉන්න.එතකොට ඉක්මනට ඉදිමුන එක අඩු වෙලා යනව, අද නම් ලොකූට ඇඩෙන්න වගේ කටහඩත් වෙනස් වෙලා.. ඉක්මන් සුව පතනව රත්තරන් ආදරෙයි . කකුල උඩින් තියාන ඉන්න එතකොට ඉක්මනට පෙර පරිදි අතු ගාන්න පුලුවන් ❤❤❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    අනේ රත්තරන් ආච්චි අම්මට ඉක්මනින් සනීප වෙන්න තෙරුවන් සරණයි 🙏🙏

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838Ай бұрын

    ඉක්මනින්ම සුවය ලැබෙිවා මැණික

  • @isharamadushika9210
    @isharamadushika9210Ай бұрын

    ජය ශ්‍රී බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ආච්චි අම්මට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413Ай бұрын

    මොකෝ මුනූ ආච්චට උනේ 😮😮.... තනියම යන්න දෙන්නෙපා කකුල balance නැතිව වැටෙයි...අනේ අපේ සුදු අත්තම්මට ඉක්මනින් ඉක්මනින්, ඉක්මනින් සුවපත් වේවා....දළඳා සමිඳු සරණයි ...දෙවි රැකවරණයි....!!! 🙏🙏🙏

  • @IndraKumari-bh4ue
    @IndraKumari-bh4ueАй бұрын

    බුදු සරනින් මේරිනෝනට ඉක්මනින් සුවපත් වෙන්න ඕන ආදරෙයි .

  • @user-pp7ml5wg2j
    @user-pp7ml5wg2jАй бұрын

    බක්කුල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් සුදු ආච්චිට ඉක්මන් සුවය ලැබේවා!🙏

  • @poornimakalahewaththe8954
    @poornimakalahewaththe8954Ай бұрын

    ඉක්මනට සනීප වෙන්න ඕන අත්තම්මා. බුදුසරණයි ❤️❤️

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7rАй бұрын

    බුදුසරණයි අම්මේ.ඉක්මනින් සනීප වෙන්න.🙏🙏🙏🙏😊

  • @user-yf1ky8dx6y
    @user-yf1ky8dx6yАй бұрын

    Meri nonata ikman suwa prarthana karanawa❤merinonata inne hoda munuburek❤❤❤

  • @rajahe7916
    @rajahe7916Ай бұрын

    මොකද පුතේ ආච්චිට වුනේ .වැටිලද .ඇයි ඉදිමිලා තියෙන්නෙ පුතේ .අනේ මේරි අම්ම ඉක්මන් සනීප වෙන්න ඕන කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරනව .අනේ පුතේ ආච්චිට අතුගාන්න දෙන්න එපා .ඉදල හංගන්න පුතේ .දෙන්නටම බුදු සරණයි .පවුලේ හැමෝටම ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45Ай бұрын

    ආච්චි ට ඉක්මනින් සුව ය ලැබේවා ...!බුදුසරණයි !

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335Ай бұрын

    අනේ ඉක්මනින්ම සුවපත් වේවා.🙏🙏🙏

  • @gaya3vitha564
    @gaya3vitha564Ай бұрын

    Budusaranai Achchiyeee ikman suwayaa!! ❤😊

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175Ай бұрын

    අනේ පව් මොනවා වෙලාද ආත්තම්මගෙ කකුල.තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ආත්තම්මට !

  • @kumarisenanayake197
    @kumarisenanayake197Ай бұрын

    බුදුසරණයි අම්මේ ඔයාට... ඉක්මනින් සනීප වේවා ❤❤❤

  • @krishanthijayasundara4434
    @krishanthijayasundara4434Ай бұрын

    මොකද une ape ආච්චි අම්මා ta....budusarani ඉක්මනින් සුවය ලැබේවා ape ආච්චි අම්මාට ❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871Ай бұрын

    තෙරුවන් සරනින් ආච්චි අම්මා ට ඉක්මන් සුවය ලැබේවා ❤

  • @nandaniaruna8253
    @nandaniaruna8253Ай бұрын

    කකුලෙ තුවාලය ට ඉක්මනින් බෙහෙත් කරන්න ,මගේ අම්මා ට චූටි තුවාලය කින් විශ බීජ ගියා,,එක්තැන් උනා ,,ඔපරේශන් කලා,,හම බද්ධ කලා ,,,අන්තිමේ කන්න බැරිව ගියා ,,අවසානයේ එයා අපිව දාලා ගියා

  • @sanduniudara609
    @sanduniudara609Ай бұрын

    ආච්චි අම්මා මොකද උනේ ඉක්මනට හොද වෙයි කියන දේ අහල වැඩ නොකර වාඩිවෙලා ඉන්න හොදේ අතුගාන්න කියල දුවනව එහෙම නෙවෙයි ඔයා අපෙ පණනෙ❤❤❤❤❤❤

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    මේරි නෝනට ඉක්මනින් සුව වේවා අනේ පව් ඉදිමිලා මොන වෙලාද ලොකු 😘😘

  • @manelnandasiri5386
    @manelnandasiri5386Ай бұрын

    සියලු,දෙවි,පිහිටෙන්,ඉක්මන්,සුවය, ලැබේ වා, දීර්ගායු ලැබේවා

  • @nirmalagamage884
    @nirmalagamage884Ай бұрын

    බුදුසරණයි ... ඉක්මන් සුවය ලැබේවා ...අපි හරි ආදරෙයි අත්තම්මේ ❤

  • @mankemanka8287
    @mankemanka8287Ай бұрын

    දළදා සමිඳු පිහිටයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @madudulani774
    @madudulani774Ай бұрын

    ආච්චි අම්මාට ඉක්මන් සුවය ලැබේවා!! තෙරුවන් සරණයි

  • @rajithapadmani2631
    @rajithapadmani2631Ай бұрын

    ඉක්මන් සුවය ලැබෙිවා ආචිචි අමිමට කරදර නොකර විවෙිකව ඉන්න දෙන්න මුනුපුරා ගුටිකන්නේ නැතුව තාත්තගෙන් පවි හරිම දුකයි තෙරැවන් සරණයි අමිමාට

  • @tharushithathsarani7783
    @tharushithathsarani7783Ай бұрын

    Anee ඉක්මනින් sanip wenn oni ආච්චි oyt ❤❤❤❤❤adarei ආච්චි ගොඩාක් ඉක්මනින් sanip wenn 😢😢😢😢

  • @hannabasah927
    @hannabasah927Ай бұрын

    අමිමෙි..ඔයාට ..ඉක්මනින් ..සුව..වෙිවා .දිර්ග ආයුෂ ලැබෙිවා ..බුදු සරනයි ..❤❤❤❤ආදරෙයි.ගොඩක් .❤❤❤

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689Ай бұрын

    අනෙ මොනා කරන්න ගිහින් ද ..පවු ඔයා ගේ අචිචිව දැක්කමා මට අම්මා මතක් වෙනවා එයත් ඉන්නේ ලෙඩින් පරිස්සමෙන් බලා ගන්න .ජෙසු පිහිටයි ..💖💖💖

  • @FashionGallerycy
    @FashionGallerycyАй бұрын

    Aneee ekamnin suwaya labewa ape sudu acchiyata.. Dalada samidu pihitai 😇🥰

  • @Nilanikashmir-wo4wu
    @Nilanikashmir-wo4wuАй бұрын

    බුදුන්ගේ පිහිටෙන් ඉක්මනට සනීප වෙන්න ආච්චිට!!!!!!!

  • @uthpalaherath7014
    @uthpalaherath7014Ай бұрын

    බුදුසරණයි ආච්චි ❤ඉක්මන් සුවය ලැබේවා

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308Ай бұрын

    ඔන්න බලන්න ආච්චිට අද කීදෙනෙක් ආශීර්වාද කරලද ඒ තමා ආදරේ කියන්නෙ තෙරැවන් සරණයි දීර්ඝායු වෙිිවා ❤️

  • @ann5715
    @ann5715Ай бұрын

    අනේ කකුල උසකින් තියාගන්න ලෑස්ති කරන්න පුතේ ... කකුල බිමට තිබුනාම විශබීජය පැතිරෙනවා දරුවෝ. ඇවිදින්න දෙන්න එපා. පව් එයාට අමාරුයි ඒකයි අනේ අද සද්දයක්වත් නැත්තේ වීඩියෝ එකේ... ඉක්මනටම හොඳටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අත්තම්මේ❤❤💝🙏🙏🙏🙏

  • @dayawansapelawa8110
    @dayawansapelawa8110Ай бұрын

    ආච්චි අම්මාට ඉක්මනින්ම සුවය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @user-zp4jd8hr3t
    @user-zp4jd8hr3tАй бұрын

    බුදුසරණයි... නිරෝගී වේවා

  • @thilkakalyani0915
    @thilkakalyani0915Ай бұрын

    අනේ මගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා ..😢❤

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6geАй бұрын

    අනේ ඉක්මනින් සුවය ලැබේවා .මේරි ආච්චිට.❤❤❤

  • @yasawathie7397
    @yasawathie7397Ай бұрын

    අපේ ආච්චිට දළදා සමිදුගේ පිහිටෙන් ඉක්මන් සුවය. ලැබේවා

  • @sadunihimansha9193
    @sadunihimansha9193Ай бұрын

    අනේ අත්තම්මෝ මොකද කරගත්තේ තුවාල වෙලාද??පරිස්සමට බෙහෙත් එකක් විද්ද නම් හොදයි රත්නත්තරයේ සූවිසි බුදුගුණ බලෙන් විශ්වයේ ආශීර්වාද සක්තිය බලයෙන් සුවපත් ඒකාන්ත වශයෙන්ම සුවපත්❤❤❤❤❤❤

  • @ContentGrazingCows-zk3tf
    @ContentGrazingCows-zk3tfАй бұрын

    ඉක්මනටමසුවයලැබෙිවා..තෙරැවන්සරණයි..දෙන්නටම

  • @sangikasathsarani7541
    @sangikasathsarani7541Ай бұрын

    අනේ ඉක්මන් සුවය ලැබේවා ආච්චිට❤

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929Ай бұрын

    ඉක්මනින් සුවපත් වේවා ..🙏🙏 රත්තරං ආච්චි අම්මා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020Ай бұрын

    තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්තනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nehaminoli4565
    @nehaminoli4565Ай бұрын

    දළදා සමිදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා 🙏❤️

  • @kumarikumari8346
    @kumarikumari8346Ай бұрын

    අනෙ.ඉක්මනින් සුව ලැබේවා.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා අමිමට 🙏🙏😪♥️🇰🇼🇱🇰

  • @kulathungamilroy204
    @kulathungamilroy204Ай бұрын

    ඉක්මනින්ම ආච්චි අම්මට සනීප වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @shiromapriyadarashani6252
    @shiromapriyadarashani6252Ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා !!! ආච්චි අම්මේ බුදු සරණයි !!!

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293Ай бұрын

    මේරි ආච්චිට ඉක්මන් සුවය ලැබේවා. තුනුරුවන් සරණින්. 🙏🙏🙏

  • @user-ko4ix3ni6z
    @user-ko4ix3ni6zАй бұрын

    ආච්චිට ඉක්මන් සුවය ලැබේව... බුදුසරනයි

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2csАй бұрын

    සුදු අම්මාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි සුදු අම්මේ. ( Augmentin 625 mg ) මේ බෙහෙත අරන් දෙන්න මුණුපුරෝ. 🙏♥️

  • @nimalivijesiri3984
    @nimalivijesiri3984Ай бұрын

    දලදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලබේවා.❤

  • @Gpnweerasingha
    @GpnweerasinghaАй бұрын

    Ikmanin sanipawenna apita,video balanna .budusaranayi Ammee adareyi

  • @aa-ef9go
    @aa-ef9goАй бұрын

    උතුම් රත්නත්තරේ පිහිටයි අම්මෙ ඉක්මන් සුවය ලැබේවා 🙏❤️❤️😘😘

  • @nayanapeiris5487
    @nayanapeiris5487Ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින්ම නිරෝගි සුවය ලැබේවා ආත්තමිමේ🙏

  • @a.k.d.gamage7503
    @a.k.d.gamage7503Ай бұрын

    තෙරුවන් සරණයි මේරි අත්තම්මා...අනන්තවු බුදුගුණ බලයෙන් සියළු දෙවි පිහිටෙන් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏🌻🌻

  • @paramisanjana104
    @paramisanjana104Ай бұрын

    රන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @manoriNayanakanthi
    @manoriNayanakanthiАй бұрын

    ඉක්මනින් හොද වෙන්න අමිමෙි බුදු සරණයි

  • @nisankamadurapperuma7285
    @nisankamadurapperuma7285Ай бұрын

    ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමි ! තෙරුවන් සරණයි ❤❤

  • @rashmikasewwandi8725
    @rashmikasewwandi8725Ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා ආච්චි අම්මට,❤️❤️

  • @user-bo1lr8ry1i
    @user-bo1lr8ry1iАй бұрын

    Attatama aderei athamme ❤❤❤❤teruwan saraninn ikmanata suwapath wewa......❤❤❤❤

  • @senethwiduranga6419
    @senethwiduranga6419Ай бұрын

    ඉකම්න් සුවය ප්‍රාර්ථනා කරනවා ආච්චි ❤

  • @user-wp5om8wf4s
    @user-wp5om8wf4sАй бұрын

    තෙරුවන් සරණයි කිරි අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..! 🥰 🙏

  • @aroshsathsara859
    @aroshsathsara859Ай бұрын

    අනේ පවු ඉක්මනටම හොද වෙන්න ඕන❤❤❤❤❤❤❤❤

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ceАй бұрын

    ආච්චි අම්මට ඉක්මන් සුව ලැබේවා ජේසු පිහිටයි 🙏

  • @user-db4mx2ho1e
    @user-db4mx2ho1eАй бұрын

    ❤❤ ඉක්මනින් සුවය ලැබේවා අපේමෙරිනොනාටබුදුසරනයි

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7urАй бұрын

    ඉක්මන් සුවය පතනවා ඔයාට

  • @prasadipreamasiri7352
    @prasadipreamasiri7352Ай бұрын

    budusaranin ekmantama suwa wewa amme

  • @ishiniapsara9889
    @ishiniapsara9889Ай бұрын

    බුදු සරණයි අත්තම්මා 🙏. ඉක්මනින් සුව වේවා ♥️

  • @Suwimali93
    @Suwimali93Ай бұрын

    ඉක්මන් සුව ලැබේවා ආච්චි අම්මට... ❤️🙏🙏🙏🙏

  • @wmsk5745
    @wmsk5745Ай бұрын

    තෙරුවන් සරණයි ආඅච්චි අම්මේ ඉක්මනින්ම සනීපවේවා ඔයාට

  • @ik6298
    @ik6298Ай бұрын

    ඉක්මනින් සුව වෙවා බුදුසරනයි

  • @madaramalkanthi1218
    @madaramalkanthi1218Ай бұрын

    පව් අපේ කෙල්ලගෙ කකුල තුවාලවෙලා ඉදිමිලා. පරිස්සමින් ඉන්න ඕන කෙල්ලේ.❤❤❤🥺

  • @s.music..official
    @s.music..officialАй бұрын

    අනේ ආච්චි යෝ බුදු සරනයි

  • @kwtpass2361
    @kwtpass2361Ай бұрын

    ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි ආච්චි අම්මට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zb9yh3fo7s
    @user-zb9yh3fo7sАй бұрын

    ඉක්මන් සුවය ලැබේවා ආතම්මට❤

  • @ashashamali1895
    @ashashamali1895Ай бұрын

    අම්මේ ඉක්මනින් සුව ya ලැබේවා ඔයාට

  • @cutebox1904
    @cutebox1904Ай бұрын

    ඉක්මන් සුව ලැබේවා අත්තම්මේ ❤

  • @user-oe2nd9zs8t
    @user-oe2nd9zs8tАй бұрын

    ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි

  • @FF_HACKER545
    @FF_HACKER545Ай бұрын

    ඉක්මනටම සනීප වේවා බුදු සරනයි අම්මේ

Келесі