No video

🕹 Gaming on Mac ? Mac Gaming Sinhala Full Explanation

Gaming on Mac ? Mac Gaming Sinhala Explanation
Low Budget High Performance computer - • අඩු මිලකට අධි බලැති පර...
Top Secrets of selecting Perfectly Used iPhone - • Used වලින් හොඳම එක තෝර...
Macs Good For Gaming?
Macs are built on the concept of software optimization and other functionality. With this hardline focus on functionality, they have left very little room for hardcore gaming. It’s just simply not what they are made to do.
Let’s look at some basics that differentiate Macs from other gaming computers.
The Mac Mini is a great desktop Mac for nearly all of your computer needs. However, gaming on a Mac requires a more powerful GPU than the Mini Macs have on hand
So while you won’t be able to run a graphically demanding game that needs a bunch of horsepowers to even boot up, you can still find some great titles for gaming on a Mac. While their software optimization focus hobbles their ability to play games like Death Stranding, Macs are solid for more casual gaming.
SUBSCRIBE to watch more Apple Videos
Instagram වලින් අපිත් එක්ක එකතු වෙන්න
Follow me on Instagram
...
✔ Like 🖤 Share, ❤ Subscribe 🔔 Click the bell
Apple Think
AppleThink
Footages Credit -
mud lambo - • 800HP LAMBO GOES OFF-R...
loud lambo - • Loudest Lamborghini Av...
MacBook gaming - • MacBook Pro 13" (2020)...
gameplay - • Top 10 Mac Games with ...
#Gamingsinhala #applesinhala #macsinhala

Пікірлер: 494

  • @buddikadeshan3032
    @buddikadeshan30323 жыл бұрын

    මෙච්චර කාලෙකට දැනගන්න ඕනි වෙලා තිබ්බ වීඩියෝ එකක් thanks apple one ❤️

  • @AchinthaImalka-bm4ue

    @AchinthaImalka-bm4ue

    4 ай бұрын

    ඇත්තටම මාත් හොයපු විඩියො එකක්😪👍❤

  • @techcd
    @techcd3 жыл бұрын

    Brother what about the heat that occur when we render high resolution videos :)

  • @AppleThink

    @AppleThink

    3 жыл бұрын

    Video editing super smooth bro, this video 1080p 24 FPS 8 min output file size 1.32 GB Render Time 3 minitues Only on Final Cut Pro X , not even heard fan noise too, bt premier pro rendering start fan with rendering, I’m switching premier to final cut from last month, but premier pro on Mac speed than premier on windows. Don’t worry about professional working on Mac , it made for that purpose not for gaming ❤️ (4K editing butter smooth on final cut than premier pro)

  • @W4_Psycho

    @W4_Psycho

    3 жыл бұрын

    සීරානේ රෙන්ඩර් වෙන්න ග්රැපික් ලෝඩ් වෙන්න පිසී එකේ හීට් එක නගිනවානේ ඉතිං ගෙම්ස් වලට ඕච්චරටම ලෝකුවට හැම ගෙම් එකම ගන්නෑ ඊතිං පුලුවන් කියලා හතනවා

  • @heshanmolligoda1234

    @heshanmolligoda1234

    3 жыл бұрын

    Actually in the beginnings macs were made famous for gaming and PCs were famous for productivity. But Steve Jobs change Macs direction and made it a productive machine thus they didn’t want to improve gaming performance in Macs. Lots and lots people now play games in mac with the cooling and soc I dont think it will harm the computer as much as this guy emphasize. Anyway good Video keep it up 👍

  • @ceylonnomad42
    @ceylonnomad423 жыл бұрын

    ගොඩක් වටින වීඩියො එකක්. ❤️❤️ හැබැයි ගේමින්ග් හැර Mac වඩා වලට windows වලට හැරෙන්නවත් බැ කියපු එක cinebench score එකක් එක්ක වත් Back කරානම් හොදයි නේද? ඕනෙම CPU intense software එකක Rendering speed එක තීරනය වෙන්නේ cores & threads ගාන මත (GPU එකේ cuda cores වලින් දෙන පොඩි සප් එක ඇරුනම) . ගොඩක් දෙනෙක් system දෙකක් compare කරන කොට M1 එකකුයි ඒකේ මිලෙන් භාගයක් වෙන 16-core Workstation එකක් එක්ක සසදනවා. We are living in a world where pc processors manufacture with 64 cores and 128 threads. එකම රෙන්ජ් එකේ pc එකකුයි mac එකකුයි Realtime comparison කරන්න ඊලග වීඩියෝ එකකින්. ජය ❤️

  • @Throughmypencil
    @Throughmypencil3 жыл бұрын

    20K ලගයි නේ අය්යෙ❤❤ පට්ට

  • @delwoathauda9679
    @delwoathauda96793 жыл бұрын

    I am really happy with what you are doing brother, me being a long time die-hard apple fan trying to explain to the people about Macs is a really hard task as most of the Sri Lankans are not well educated about Macs and what capabilities it has. None of any other machines can keep up with these professional devices. 🍎

  • @shenukrashmika9780
    @shenukrashmika97803 жыл бұрын

    Thank You Apple One. Best Chanel for Apple

  • @Sachintha_27

    @Sachintha_27

    4 ай бұрын

    @Apple

  • @thilinaampana1002
    @thilinaampana10023 жыл бұрын

    Video quality eka niyamai .good luck brother 🔥

  • @RoachMartel
    @RoachMartel3 жыл бұрын

    Bro amazing video as always!!!

  • @everythingofgames4658
    @everythingofgames46583 жыл бұрын

    Thank you aiye..comment එක දැන් මා විතරයි වීඩියෝ එක ආව..❤

  • @monkgg1031
    @monkgg10313 жыл бұрын

    අයියෙ iPad ගැන වීඩියෝ එකක් ඕනෙ m1 iPad එක සහ ෆුල් iPad ගැන වීඩියො එකක් ඕනෙ

  • @sepalimaduwanthi7287

    @sepalimaduwanthi7287

    3 жыл бұрын

    Aniwa

  • @darkvinu3587

    @darkvinu3587

    3 жыл бұрын

    Man gannath inne game gahanna ipard m1 eka

  • @deshranathunga

    @deshranathunga

    3 жыл бұрын

    Ane ow i pad &i pencil ekan notes ganna puluwan widiya eka sri lanka walata use full da?

  • @rafhanrifan8891

    @rafhanrifan8891

    3 жыл бұрын

    @@deshranathunga Ipad maara useful. Ipad ekath ekka macbook ekak thibboth maarama useful. Mage studies walata me dekama maara useful.

  • @dimethchathurtha2402

    @dimethchathurtha2402

    3 жыл бұрын

    @@deshranathunga aniwaren puluwan note gahanna aka ghalapenawa

  • @avishkamaduranga6993
    @avishkamaduranga69933 жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියේ මේ වීඩීයෝ එක ගෙනාවට. 🙏🍃

  • @YOVIII2002
    @YOVIII20023 жыл бұрын

    😹 ALEX ගෙ HURACAN එක දැක්ක උන් ඉන්නවද....❤ btw Nice explanation brother...✨

  • @nebula_music
    @nebula_music3 жыл бұрын

    මම කැමති හැම වැඩක්ම කරන්න Computer / Notebook වලට.... විශේෂයෙන්ම අාස audio engineer වලටයි gaming වලටයි.....

  • @mahelarathnayake2275
    @mahelarathnayake22753 жыл бұрын

    මැක් හොඳයි ඒත් පාවිච්චි කරන කෙනෙක් විදියට ඔය කියන lamborghini වාව් එකක් නම් ඒකෙන් නෑ ... එනිවේ ඇපල් ගැන ලංකාවෙ අයව දැනුවත් කරන එක නම් සුපිරියි .. ජයවේවා ❤️

  • @TechOnex
    @TechOnex3 жыл бұрын

    Thank you aiye got a Knowledge about mac Gaming😍😍

  • @LaiYaGamer
    @LaiYaGamer3 жыл бұрын

    දන්නැති දෙයක් අද හොඳින්ම දැන ගත්තා තෑන්ක්ස් අයියේ! 😍❤️🔥

  • @sasmitharavihara2854
    @sasmitharavihara28543 жыл бұрын

    Super අයියා තව videos ලගදිම ඕනේ..❤️❤️❤️❤️🐕🐩🐶❤️❤️❤️

  • @senitha_
    @senitha_3 жыл бұрын

    අයියා මට republished 2015 mac book pro එකක් හම්බුනා රු.70000කට 4gb ram 500 hard ඒ ගානට ගන්න ද 🙄

  • @udrgamingsl4303

    @udrgamingsl4303

    3 жыл бұрын

    Bro e ganata deskstop ekak ganin 70000 16gb ram wage deskstop ekak hadanna puluwan

  • @AppleThink

    @AppleThink

    3 жыл бұрын

    Condition hondai nm blala gnna

  • @senitha_

    @senitha_

    3 жыл бұрын

    @@udrgamingsl4303 transport අමාරුයි නේ 😕

  • @udrgamingsl4303

    @udrgamingsl4303

    3 жыл бұрын

    @@senitha_ ekanam athha thamai

  • @kushanNPC
    @kushanNPC3 жыл бұрын

    අයියේ Thank you පොරොන්දුව ඉටු කරාට මාත් එදා ඉල්ලුවා එතකොට කිව්වා හා කියලා..............සිංහලින් නිහතමානීව කියලා දුන්නට ආදරෙයි

  • @_sachintha_nimesh_
    @_sachintha_nimesh_3 жыл бұрын

    මන් දැකපු ලන්කාවෙ පලවෙනි Apple chanal එක 💓💓👍

  • @nebula_music
    @nebula_music3 жыл бұрын

    වීඩියෝ එක නම් වටිනවා🔥🔥🔥 තිබිච්ච ප්‍රෂ්නෙකුත් විසදුනා....

  • @superb_memes
    @superb_memes3 жыл бұрын

    Thank you ayye❤️.sathiyakata videos 2 wath damu neda

  • @savinduserasinghe
    @savinduserasinghe3 жыл бұрын

    යාළුවෝ නිතරම අහපු ප්‍රශ්නයක්, දැන්නම් උත්තරයක් දෙන්න පුළුවන් ,Thanks ayye ❤️

  • @rpz5996
    @rpz59963 жыл бұрын

    Aththa katha karana channel ekak supiri 💯

  • @dilshanjayasinha1537
    @dilshanjayasinha15373 жыл бұрын

    Thanks Bro Me video eka genaawata❤️thibba loku prashnekata harima answer eka hambuna❤️❤️

  • @trevor3683
    @trevor36833 жыл бұрын

    Thanks for the great explanation.

  • @manjula5283
    @manjula52833 жыл бұрын

    දිගටම හොඳට වීඩියෝ දාන්න good video

  • @yassa6649
    @yassa66493 жыл бұрын

    apple ake apps. 2 ක ගානේ use krann berid. ????????????

  • @TheCreativeEyetceye
    @TheCreativeEyetceye3 жыл бұрын

    මම මැක් සහ වින්ඩෝස් 2ම පාවිච්චි කරන යූසර් කෙනෙක්. මට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි වින්ඩෝස් වල සිංහල ටයිපිං කරනකොට මම භාවිතා කරන keyrep හෝ keyman සොෆ්ට්වෙයාර් එකට ආදේශක කිසිම සොෆ්ට්වෙයාර් එකක් මට ඇපල් වලදී නැහැ. ඒකට පිලිතුරක් මම බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.

  • @umeshnilushka8070
    @umeshnilushka80703 жыл бұрын

    Supiri channel ekk....!

  • @unkown380
    @unkown3803 жыл бұрын

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක් ☺️☺️☺️☺️

  • @sigmasl7506
    @sigmasl75063 жыл бұрын

    නියම video එකක් ❤️❤️ කොල්ලන්ට තිබ්බ ලොකු ප්‍රස්නෙකට උත්තරයක් 👍👍

  • @jayoshaprabhashwara9705
    @jayoshaprabhashwara9705 Жыл бұрын

    Oyster channel ekanam maru Thank you very much for this work

  • @yashmithanuwan
    @yashmithanuwan3 жыл бұрын

    oyge videos balal thmi brother mn macbook air ek gaththe. oyge video godak helpful una. 👍

  • @donsupul7855
    @donsupul78553 жыл бұрын

    දන්නෙ නැති අයට ගොඩක් වටින video එකක්.

  • @SNNDS
    @SNNDS3 жыл бұрын

    මට mac computer එකට windows,mac dual boot කරන විදිය කියලා දෙනවාද?

  • @ireshachamuth829

    @ireshachamuth829

    3 жыл бұрын

    Parallel desktop

  • @t_a_r_u_k__fernando744
    @t_a_r_u_k__fernando7443 жыл бұрын

    20k subscribers❤️ congratulations brudh💫

  • @_-_-_Jason-Jupiter_-_-_
    @_-_-_Jason-Jupiter_-_-_3 жыл бұрын

    Ayye Mac Os Sesira Wage Old Mac Os Walath Onama Software Akak Install Karanna Puluwanda ?

  • @sldots750
    @sldots7503 жыл бұрын

    නියමයි අයියේ වීඩීයෝ සෙට් එක..නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා..වීඩීයෝ ඔක්කොම බැලුවා😍😈

  • @HasainYT
    @HasainYT3 жыл бұрын

    ඕනම කරල තිබ්බ video එකක් thanks . ඔයාගෙ හැම video එකක්ම බැලුවා වටිනවා

  • @AHirun-ir8xy
    @AHirun-ir8xy3 жыл бұрын

    ඒක වටින video එකක් ❤️

  • @RuchiraOshan
    @RuchiraOshan3 жыл бұрын

    Let's all work hard to buy our own apple products one day : ) Thanks apple one for making us understand the true value of Apple products.

  • @daniduhasal2872
    @daniduhasal28723 жыл бұрын

    Hackintosh කියන්නෙ මොකක්ද Hackintosh වලින් මොකක්ද වෙන්නෙ Video එකක් ගෙන්න කො

  • @migara_sen
    @migara_sen3 жыл бұрын

    Apple iPad drawing සහ apple pencil gen2 එකේ video එකක් දෙන්නකෝ❤

  • @sheronsanthush6038
    @sheronsanthush60383 жыл бұрын

    ඒඋනාට අයියේ normal pc වල ගහන ගේම් ලොකූ එකක් ගත්තොත් ඇසිසන් කක්‍රිඩ ඔරිජින්ස් වගේ ගේම් මැක් වලට එන්නෑනේ ඊටවඩා හොදයි gaming pc එකක් ගන්න එක මැක් කොච්චර හොද උනත් වැඩක් නෑ pc ගේම් ගහන්න බැරිනම්

  • @theshortstory2512
    @theshortstory2512 Жыл бұрын

    Professional ගේමර්ස්ලා සදහා Windows ලා එක්ක Apple ලාට හැරෙන්නවත් බැහැ👍🙈

  • @chamirusenarath2724
    @chamirusenarath27243 жыл бұрын

    If you are going to buy a Brand new or used Mac please select a variant which offers better RAM and storage options, even though the price is higher. If you are going to do any Engineering, rendering or CS stuff in it which requires more ram. If you are going to do only simple tasks like word processing and movies a 8GB ram paired with 128GB is enough. If you do memory consumption tasks on a low ram with low storage mac(the free storage available) there will be much less space available for the memory swapping process making the system lag. If you plan to buy a 128GB one and then upgrade your SSD (last storage upgradable MacBook is 2015) it would cost much because MacBook has proprietary SSD adapters which prevents 3rd party SSD compatibility. So you would have to use an adapter to convert the 3rd party SSD to apple proprietary. One of the main ones you want to consider when buying a used MacBook is the battery life, you cannot always depend on the battery health status and the battery cycle count it displays. If the previous used had used it for pretty heavy stuff the MacBook gets pretty heated. which may lead to a faulty battery even if the count stays low. So check for the actual battery life and check if the bottom rubber pads. If they have been worn out due to the excess heat caused by the battery the battery may be a faulty one. If you remove the bottom plate of the MacBook you can see the battery at the bottom and if it shows any swallowing's please avoid. After 2015 MacBook introduced the force touch pad, in this scenario the flex cable that comes from the keyboard goes to the track pad and a flex cable that carries both the signals of keyboard and the trackpad goes from the trackpad to the motherboard underneath the battery. If the battery swallows' it might damage this flex cable, which causes the trackpad and keyboard to not work. So my point is if you have enough money to buy a brand ew MacBook don't hesitate and buy a new one. If your on a tight budges and you want to buy a used MacBook please check the MacBook thoroughly before buying. The repair costs are not that cheap. FYI - up to 2012 MacBook offers manual RAM and Storage upgrade, up to 2015 MacBook offers Storage upgrade

  • @hansakavsa
    @hansakavsa3 жыл бұрын

    Wow. Simply explained.🔥

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera93743 жыл бұрын

    game gahanna puluwan unath nathath ecosysteme eken ekakwath game gahan ne nathi mama

  • @nethsarasandeepaelvitigala135
    @nethsarasandeepaelvitigala1353 жыл бұрын

    Programming වලට නම් macs එපා ඒගානට හොඳ machine එකක් හදල linux and windows dual boot කරන්න .professional ල coding වලට mac use කරන්නෙ ඉගෙන ගෙන වැඩ කරන කාලෙ දි නිසා ලේසියට ඒත් computer එකක් වැඩක කරන හරි විදිය ඉගෙනගන්න සහ හැමදේම අත්හදා බලන්න linux ඕනමයි restricted නැති පරිසරේකදි,

  • @nethsitht
    @nethsitht3 жыл бұрын

    උදාහරණනන් නියමෙට ගැළපෙනව..👍

  • @senitha_
    @senitha_3 жыл бұрын

    එක වීඩියෝ එක්කට comment 5ක් විතර දානව 😁

  • @dinithdissanayaka2076
    @dinithdissanayaka20763 жыл бұрын

    Niyamai bro. Godak deewal Dana gaththa.

  • @rajindaprabashwara5084
    @rajindaprabashwara5084 Жыл бұрын

    thanx ayye.hodata theruna kiyala dunna tika

  • @MyGuitarLK
    @MyGuitarLK2 жыл бұрын

    ayye premire pro m1 mac ekata free download karana widiha daanna pls

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_3 жыл бұрын

    Godak helpful aiyeeee 💝💝💝🙏🙏🙏🙏

  • @sathyajithwickramasingha5426
    @sathyajithwickramasingha54263 жыл бұрын

    I pad ganath ohomama video ekak karamu.... goodluck... 💓

  • @Dheemantha
    @Dheemantha3 жыл бұрын

    Game development වල තත්වේ කොහොමද. Unreal Engine, Unity engine වගේ ඒව එක්ක වැඩ කරද්දී කොහොමද mac එකට වෙන බලපෑම.

  • @aminduumayanga2457
    @aminduumayanga24573 жыл бұрын

    lankawe steve jobs wage tamai den ❤️😁

  • @DsOft4u
    @DsOft4u3 жыл бұрын

    yes smooth but macbook has too much heating issues., mac stable and support only limited apllications (i have m1 , mc pro 2019 and mac mini)

  • @Cryptoslfamily
    @Cryptoslfamily3 жыл бұрын

    GOOD JOB සහෝදරයා...අපේ පැත්තෙත් සුපිරිම E MONEY වීඩියෝස් ගොඩක් තියනවා....♥️♥️♥️

  • @nipuniranga
    @nipuniranga3 жыл бұрын

    Niyama video eka! Math target krn inne Mac ekak gnna, campus eke wada wlta amthrawa video editing, graphic design ehmath krna ewata

  • @dulakshawettamperuma3610
    @dulakshawettamperuma36103 жыл бұрын

    දිහටම videos ඕනී අයියේ♥️♥️

  • @kalhansrimalthilakasiri5691
    @kalhansrimalthilakasiri56913 жыл бұрын

    Supiri video 🔥🔥

  • @lakshithaadikari9120
    @lakshithaadikari91203 жыл бұрын

    Good Luck Aiya....Niymi Video Ek GSS Eke Inna Kale Dekala Purudu Nisa Videoes Ek Blanna Patan Gatthe.

  • @cstudio664
    @cstudio6643 жыл бұрын

    Thank you ayiya.. video EKa niyamayi..... Godak DeWalt danagatta..✌️✌️✌️

  • @maaaboooyyysss
    @maaaboooyyysss3 жыл бұрын

    Mac book setup එකක්‌ ගෙන්න කෝ ❤️❤️❤️

  • @vihangaweerakoon
    @vihangaweerakoon3 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ඒ උනාට Mac device වල තියෙන issue එකක් නේද screen ගොඩකට connect කරන්න බැරි එක 4k screen කිහිපයකට connect කරන්න බැරි එක intel එක පවා Mac down කලා මේක ඇත්තද?

  • @disiya809
    @disiya8093 жыл бұрын

    Mac walata adobe software free download karana widiya video ekak ona

  • @redditakale4592
    @redditakale45922 жыл бұрын

    example nam supere aiye.maruwatama terenawa

  • @thusharymahesha7772
    @thusharymahesha77723 жыл бұрын

    I phone 12 pro වල 5g usage ගැන වීඩියෝ එකක් කරන්න

  • @MR_Maayaa
    @MR_Maayaa3 жыл бұрын

    අයියා 100000 කට අඩු සකන්ඩ් හෑන්ඩ් imac එකක් ගන්න පුලුවන් ද

  • @TOBApubgm

    @TOBApubgm

    3 жыл бұрын

    Pissude oi pc ekk hadapan

  • @priyankasajeewanie6612

    @priyankasajeewanie6612

    3 жыл бұрын

    Eka thamai

  • @sepalimaduwanthi7287

    @sepalimaduwanthi7287

    3 жыл бұрын

    Matath hoda ekak ganna puluwanda

  • @dkmusic2384
    @dkmusic23843 жыл бұрын

    Ah godak watinw aiye thanks❤️❤️

  • @SinhalaReviews
    @SinhalaReviews3 жыл бұрын

    පැහැදිලි කරන්න අරගත්ත උදාහරණය නියමයි... ජය වේවා.. තව මේ වගේම හොද වීඩියෝ දාන්න 😊👍

  • @sudarshanimangalika3952
    @sudarshanimangalika39523 жыл бұрын

    patta vatinawa ayya thanks🤘🌷

  • @jayantharajapaksha7793
    @jayantharajapaksha77933 жыл бұрын

    1:38 info card eka dala na 😅

  • @videwsewmitha661

    @videwsewmitha661

    3 жыл бұрын

    Daala thiyenne

  • @jayantharajapaksha7793

    @jayantharajapaksha7793

    3 жыл бұрын

    @@videwsewmitha661 kalin dala thibune na

  • @danujajayasuriya9438
    @danujajayasuriya94383 жыл бұрын

    Habi dan apple lath gaming side eka ganath hitanwa wage thawa aurudu keepayakin oka wenas weo

  • @sheenfernando7087
    @sheenfernando70872 жыл бұрын

    Aiya Macbook walata music app eka free da natham api perches karanna onada????

  • @dragster2932
    @dragster29323 жыл бұрын

    Cpu performance hoda unata, graphics performance adui mac wala. Overall professional wadawalata supiri.

  • @kavindutharinda9809
    @kavindutharinda98093 жыл бұрын

    patta ❤

  • @subhashanasandaruwan8732
    @subhashanasandaruwan87323 жыл бұрын

    65000කට වගේ ගන්න පුලුවන් Mac මොනාද අයියේ. Photoshop after efect අවුලක් නැතුව වැඩ කරගන්න පුලුවන් වෙයිද අයියේ

  • @Gihawixx
    @Gihawixx3 жыл бұрын

    Congratulations aiye 20k subscribe ❤

  • @migara_sen
    @migara_sen3 жыл бұрын

    අනේ ඔයාගේ studio එකේ review එකක් ගෙන්නකෝ🙏🙏🙏🥺🥺ප්ලීස් ප්ලීස්

  • @sithirachandrasiri5151
    @sithirachandrasiri51513 жыл бұрын

    2012 macbook pro eka gana thawa wisthara tikk onee😁🔥

  • @weerasinghelageudarathmaut6945
    @weerasinghelageudarathmaut69453 жыл бұрын

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා අය්යේ 🙏🙏

  • @Lokaya_Wata
    @Lokaya_Wata3 жыл бұрын

    mac එක කැඩුනොත් හදන්නේ කොහොමද .හදා ගන්නේ කොහෙන්ද

  • @stevemiranda0001
    @stevemiranda00013 жыл бұрын

    Mac wala 3D rendering wada karana puluwanda ? (loku projects )

  • @black444bl6
    @black444bl63 жыл бұрын

    Thanks ayya apple one

  • @gawriperera6455
    @gawriperera64552 жыл бұрын

    iMacbook nvidia graphics තියනවද

  • @umeshbhanuka7178
    @umeshbhanuka71783 жыл бұрын

    අයියෙ මංගාව macbook air (early) 2020 එකක් තියෙන්නෙ ගිය අව්රුද්දෙ ගත්‍තෙ එතකොට M1 mac තිබ්බෙ නෑ මේක base model mac එකක් mac ගැන ලොකු දැනුමක් ඇතුව නෙවි ගත්තෙ මේ mac එක එච්චර smooth ගතියක් නැ photoshop lightroom ehema load wenna ටිකක් වෙලා යනව ඇත්තටම මේ vertion eke awlkda netbeans එහෙම වැඩ කරනකොට ටිකක් overload යනව කියල තේරෙනව මට මේ mac එක තව ටික කාලයක් අල්ලන් යන්න පුලුවන් වෙයිද නැත්තන් pro එහෙකට යන්න වෙයිද (storage පිරිල නෑ 160gb විතර තියේ )

  • @shalithawijerangana7817
    @shalithawijerangana78173 жыл бұрын

    macbook pro එකකට windows vertual system එකක් ගහලා ඕනම windows software එකක් use කරන්න පුලුවන් ද ? lumion වගෙ software එකක්..

  • @AppleThink

    @AppleThink

    3 жыл бұрын

    Virtual onne normal ghn plwn Intel Mac wlt windows

  • @hasankapiyumal
    @hasankapiyumal3 жыл бұрын

    thank you godak dewal danagaththa

  • @fastergames3728
    @fastergames37283 жыл бұрын

    e uta bn samanyen games walata wada cpu gpu walata video eding wage ewa ewa henta cpu gpu trest karanawa 100% yanawa games waldi ehema yanne nahane .okata games hadanwa adui mokada okata wada windows thama pavichhi karanne eka hinda okata games hdanawath adui

  • @Thomas_malaka
    @Thomas_malaka3 жыл бұрын

    Aiye TRCSL eken msg ekk awa Phone eke IMEI number eka Ewann kiyala , yawwat passe me phone eke IMEI number eka registered na lankawe , eta passe TRCSL eke online IMEI registered application eka fill karala yawwa , Me gana mokkad kiyanne thiyanne ? aulak eida phone ekat ? me phone eke kisima liyakiwillak na , me mase 19 gaththe , meeta kalin lankawe pawichchi karala na mn hithanne , 2021 mehetta genapu phone ekk mn hithanne

  • @nayanajithfdo8847
    @nayanajithfdo88473 жыл бұрын

    ඔයාගේ විඩියෝ සුපිරි අයියේ msc os gana හොදට කියලා දෙනවා සුබ පැතුම් අයියේ

  • @geniusgsn43980
    @geniusgsn439803 жыл бұрын

    අයියේ mc mini වලට power supply ඕනෙද?

  • @Isuruamaranga
    @Isuruamaranga Жыл бұрын

    Photo shop walata aulakne neda photos video editing walata pavicchi karanna prasnayak neni......

  • @AppleThink

    @AppleThink

    Жыл бұрын

    Prashnyk ne newei aran pawichchi krla blnna aye windows wlin e weda krn ekk ne kwdwth 😅

  • @hareendrasrinath7651
    @hareendrasrinath76513 жыл бұрын

    off road යන්න බැරි නම් ලන්කාවේ පාරවල් වලට සෙට් වෙන්නේ නෑ.😂😂😂😂

  • @OVT00
    @OVT003 жыл бұрын

    matath thiyenne apple mac os big sur ekak game gahanne nam ne habi

  • @zmovies.4302
    @zmovies.43023 жыл бұрын

    Nice explanation bro 🔥❤️

Келесі