No video

Apple Hater කෙනෙක්ගේ පලවෙනි MacBook අත්දැකීම | My M1 MacBook air experience

#techwithwicky #M1 #apple #macbookair
Apple m1 macbook air මගේ පලවෙනි Apple පරිගණකය පිළිබඳව මගේ අදහස් සහ මම මුහුණදුන් දුෂ්කරතා පිළිබඳව මගේ අත්දැකීම පැහැදිලි කිරීම.
ෆේස්බුක් පිටුව :- / techwithwicky
Music by :www.purpleplanet.com
Videos by :www.Pixabay.com www.pexels.com
This channel and I do not claim any right over any of the graphics, images, songs used in this video. All rights reserved to the respective copyright owners.

Пікірлер: 339

  • @KanchuKa
    @KanchuKa3 жыл бұрын

    මමත් ඔය තැන හිටියා. මාස 4කට කලින්. මන් දැන් මට එන video වැඩ වලින් 70%ක්ම edit macbook එකෙන්. වැඩි වැඩ නෑ එත් user ට ඕනෙ හැම දෙයක්ම තියෙනවා.....

  • @sanduneditzz3796

    @sanduneditzz3796

    3 жыл бұрын

    එලම එක වගේ දෙන්නම set වෙලෝ

  • @yasindurangana6415

    @yasindurangana6415

    3 жыл бұрын

    anna ekai 😂👍

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව් මටත් ගොඩාක් දේවල් ලේසියි මේකෙන් කරගන්න. FCP උනත් ලේසියි ඉක්මනට ඉගෙනගන්න පුලුවන් 😊❤️

  • @snap814

    @snap814

    3 жыл бұрын

    Kanchuka ayya wagemai me ayya

  • @Nihidumihirnga

    @Nihidumihirnga

    3 жыл бұрын

    @@snap814 ඒක තමා ❤️‍🔥

  • @akilalaksiri9172
    @akilalaksiri91723 жыл бұрын

    මමත් ගත්‍තා M1 Macbook pro එකක් battery life එක 20 hours වගේ internet browsing වලදි

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව් මේකෙත් පැය 12කට කිට්ටුවෙන්න තියෙනවා 😊❤️

  • @Iraxas
    @Iraxas3 жыл бұрын

    ජීවිත කාලෙම windows use කරලා ගිය සතියේ M1 Macbook Pro එකක් ගත්තා, ගන්න හිතං හිටියේ windows එකක් එත් මගේ budget එකට macbook එක තරං performance තියන windows laptop ලගින්වත් නෑ. Screen එකේ quality එක පිස්සු හැදෙනවා, තාම charge කරේ තුන්පාරයි, Windows management/productivity කතාවට එකගයි, apps fully close කරන්න Command + Q

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    Shortcuts තවම පුරුදු නෑ 😬

  • @this_877

    @this_877

    3 жыл бұрын

    @@TechWithWicky short cuts okkoma igena ganna. ethakota maarama productive.

  • @milaniortrader5447

    @milaniortrader5447

    2 жыл бұрын

    @@this_877 eka aththa gaming pc ekak hadanna gihin shsmben Mac ekak set well gaththa marama usefully hebei awlakata thiyenne game gahanna beri eka witharai e athin windows thama issarahin inne

  • @chanukamayuranga3982
    @chanukamayuranga39823 жыл бұрын

    මමත් එහෙමයි.ඉස්සර apple products වලට ආසාවක් තිබුණෙ නෑ.ඒත් දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා වෙනස් වුනා ඒක.මගෙ mac එක නිසා.❤️👍

  • @gayanakavinda1293
    @gayanakavinda12933 жыл бұрын

    ලංකාවේ ඉන්න ඇපල් use කරන සමහර එවුන්ට Steve jobs ටයි Tim cook ටයිත් නැති පුම්කේ අමාරුවක් තියෙන්නේ කියන එක නම් සහතික ඇත්ත.......🤣

  • @kanishka-m

    @kanishka-m

    2 жыл бұрын

    සිරාවට iphone 7,8 අරන් රගන එවුන් තමා ඉන්නෙ

  • @naduyt2767

    @naduyt2767

    3 ай бұрын

    ඇත්ත 14pro පාවිච්චි කරන වුනටවත් නැති ලොකුමමක් 7,8 එවුන් ගැන තියෙන්නෙ උන් හිතන් ඉන්නෙ 8,7 S24 එකටත් වඩා හොදයි කියල පවු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kavindupunsaramalinga5088
    @kavindupunsaramalinga50882 жыл бұрын

    ඕම 𝚟𝚒𝚍𝚎𝚘𝚜 කරනකොට🥺 මාරම මාරයි ඔයවගේ 𝚖𝚊𝚌𝚔 𝚋𝚘𝚘𝚔 ඒම ගන්න එකතමා ඉතිම් වැඩේ☺️🖤

  • @TechWithWicky

    @TechWithWicky

    2 жыл бұрын

    Gamu dawaska 😊

  • @pinsaraaasith3540
    @pinsaraaasith35403 жыл бұрын

    නියමයි අයියේ වෙන කිසිම review එකකින් තාම මේ තරම් පැහැදිලි කිරීමක් කරලා නෑ

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    Thank you malli ❤️

  • @neero_2887

    @neero_2887

    2 жыл бұрын

    ඇත්තටම ඔව්

  • @heshangunathilake
    @heshangunathilake3 жыл бұрын

    අපෝ මාත් Apple පට්ටම hater කෙනෙක් ඒත් macbook වලට කැමතියි. විශේෂයෙන්ම M1 Chip එකත් එක්ක එන එකට😍❤️

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව් අලුත් macbook නියමයි 😊❤️

  • @Gayashan_
    @Gayashan_2 жыл бұрын

    නියමයි video එක. mac os වල close කරන එක වම් පැත්තට දාලා තියෙන්නෙත් හේතුවක් ඇතුව. ඒ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ දකුණු පැත්තෙන් නිසා ඒක එකපාර close කරන එක නවත්තන්න. Apple ල කියන්නේ අපි close කරනවනම් ඒක හිතලම කරන්න ඕනෙ එකක් කියලා. ඒකයි ඒක වම් පැත්තට දාලා තියෙන්නේ.

  • @dunimaltennakoon2544
    @dunimaltennakoon25443 жыл бұрын

    I also used an Asus Rogue Scar 3 i7 laptop. I recently bought an Apple MacBook Pro 16 inch i9 1 TB laptop. It's more user friendly than windows. And the build quality is insane!

  • @Kazakag7
    @Kazakag73 жыл бұрын

    Mama Pattama Apple Fan kenek… Isalama Apple Gaana Mata ahune mama Grade 3 Class ekke inakota.. Mata ekale thibe Black Berry Phone ekak.. Eka gana talk karadi Apple topic ekata awe.. First time i ever heard Abt apple .. Eda jndan bokken ma apple.. Eth langadi thamai mata Mac Walata Asa hithune.. Ekale Apple Asa unata amma aran dune na.. Than Mama Apple Eco System ekke ine.. .. Machan Oyage Tic toc / KZread set ekama balanawa.. Good Work G❤️ Love u Machan❤️ Stay safe 

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    නියමයි 😊❤️

  • @theh4sh
    @theh4sh3 жыл бұрын

    Close button එක වම් පැත්තෙන් තියෙන්නේ අපේ අතින් වැරදිලා close වෙන එක නවත්තන්න Apple think Channel එකේ ඒ ගැන විස්තර කරලා තියෙනවා

  • @Lasantha_NP
    @Lasantha_NP2 жыл бұрын

    Next i mac එක m1 pro / m1 max chip එක්ක relesed කරයිද ? Display එක 30 inch or 32 inch එවයිද ?

  • @AidenMoviecaps
    @AidenMoviecaps2 жыл бұрын

    Close button එකේ පැත්ත මාරු කරලා තියෙන නිසා අපිට window එකක් ආයාසයකින් තමා close කරන්න වෙන්නේ , ඒක එහෙම කරලා තියෙන්නේ අපිට දකුණු පැත්ත හොදටම පුරුදු නිසා window එකක් නොදැනුවත්වම close වෙන්න තියෙන සම්භාවිතාව අඩු කරන්න.

  • @Anything9494
    @Anything94943 жыл бұрын

    Mouse එකේ scroll එකත්... අනිත් පැත්තනේ😊

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව්, ඒකත් ටික දවසක් ගියා හුරු වෙන්න 😊❤️

  • @navindulakmith838
    @navindulakmith8383 жыл бұрын

    Apple ගැන device 2 ක් තියෙනකොට තමා එකින් එකට තියෙන support එක ගැන දැනගන්න පුලුවන් වෙන්නෙ.

  • @shehanshaminda746
    @shehanshaminda7463 жыл бұрын

    මම දන්න විදිහට close button එක වම් පැත්තට දාලා තියෙන්නෙ හිතලමයි..හෙතුව අපිට හුරු දකුණනෙ හැම දේටම..අහම්බෙන ක්ලොස් වෙන්න තියන ඉඩ අඩු වෙන්න තමා වමට දාලා තියනවා කියන්නෙ..මොකද එතකොට අපිට හිතලමයි ක්ලොස් කරන්න වෙන්නෙ. වැරදී නම් දැන්වත් කරන්න දන්න අය.

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    මගෙ අදාහසනම් මුල ඉදන්ම එයාලා Wondows වලින් වෙනස් වෙන්න ඕක දකුණු පැත්‍තෙන් තිබ්බා කියලයි. මට තව කියන්න බැරි උනා scroll එකත් අනිත් පැත්ත.

  • @binuwaraperera

    @binuwaraperera

    3 жыл бұрын

    @@TechWithWicky steve jobs left handed kenek nisa wenna berida🌝

  • @navindunimash789

    @navindunimash789

    2 жыл бұрын

    Def broh

  • @chathudushi8501

    @chathudushi8501

    2 жыл бұрын

    @@TechWithWicky First GUI OS build by Apple Lisa So Windows the one who change the design bro.

  • @lahirukularathna1790

    @lahirukularathna1790

    Жыл бұрын

    @@TechWithWicky Ne bro. windows hadanna kalin Mac os haduwe. mac eken copy karala tama bill gates windows haduwe. ekai close button ehema right side tiyenne. tawa dewal godak tiyenwa. Steve jobs ge book kiyawanna

  • @thejakagammanpila
    @thejakagammanpila3 жыл бұрын

    රෙකමන්ඩඩ්වලට ආපු තවත් සුපිරි වීඩිඕවක් 🔥

  • @nadunvihanga7126
    @nadunvihanga7126 Жыл бұрын

    Well explained !! Thank you ! ❤

  • @chamindudharamawickrama4523
    @chamindudharamawickrama45233 жыл бұрын

    Adobe Premiere Pro M1 chip ekath ekka use karanna puluvanda dan? 4k video editting valata Macbook Pro recomend karanna puluvanada? Heavy workload valadi heat venavada godak?

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ප්‍රිමියර් ප්‍රෝ යූස් කරන්න පුලුවන්. 4k edit කරනවනම් 16 GB version එක ගන්න බලන්න 😊

  • @SNNDS
    @SNNDS3 жыл бұрын

    හොද වීඩියෝ එකක් ❤️❤️❤️

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    Thank you 😊❤️

  • @visalhewage
    @visalhewage2 жыл бұрын

    Software Engineering කරන කෙනෙකුට Macbook Air එකක් ප්‍රමාණවත්ද? Pro එකකට යන්න ඕනෙද?

  • @adithyageethanjana1839
    @adithyageethanjana18393 жыл бұрын

    මාත් windows user කෙනෙක් ඒත් A/L වලට MAC එකක් හොදයි මට මම හිතන්නෙ මොකද Second hand උනත් හොද ගානකට දෙන්න පුලුවන් හිතන්නෙ

  • @chongalk
    @chongalk2 жыл бұрын

    මටත් ඔය සීන් එක වුනා දැන් අවුලක් නැ 💞

  • @HELAGEEKS
    @HELAGEEKS3 жыл бұрын

    නියමයි අයියේ

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    මල්ලි 😊❤️

  • @sanojdivjay
    @sanojdivjay3 жыл бұрын

    Close krana 1 left side 1n tiyenne api eeka hithalama krnna oni nisa. Api uwamana wadak kra kra innakota hadissiye waradila close button 1 click wenna puluwn ida wadiy windows wala right side tiyena nisa. Aiya kiynw wage ape mole ee pattata nknma wada krnw godak welwt eekai ehema wenne. Eeka nathi krnna thamai left side 1n podiyt buttons tika design krla tiyenne. 1 para close wenne nathi 1t safety feature 1k vidiht thamai apple kiynne. Oyta 1 parin close krnna oninm Command+Q use krnna. ✌🏻

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    මටනම් හිතෙන්නෙ එයාලා ඕක කරේ වින්ඩෝස්වලින් වෙනස්වීමේ උවමනාව නිසාම කියලයි. එහෙම වෙනවනම් වින්ඩෝස් යූසර්ස්ලා ඕක ගැන complain කරන්න ඕනෙනෙ

  • @sanojdivjay

    @sanojdivjay

    3 жыл бұрын

    @@TechWithWicky එහෙමනම් windows තමයි Mac වලින් වෙනස්වෙන්න එහෙම කරලා තියෙන්නේ. මොකද windows launch කරන්න කලින් Macintosh GUI 1 ඉදලම වම් පැත්තෙන් තමයි close button තිබ්බේ. Windows use කරද්දි මටනම් පෞද්ගලිකව වැරදිලා close වෙලා තියෙයි හදිස්සියට minimize, maximize කරන්න ගිහින් ගොඩක් පාරක්. පුරුද්දට අත යනවා නිකන්ම. කොහොමත් Apple මොනදේ කරත් ඒක සාධරණීකරනය කරන්න මොකක් හරි කියනවනේ.. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්.

  • @Gamingterror2023
    @Gamingterror20233 жыл бұрын

    මම නම් තාම එහෙම නෑ ඉදිරියට බලා පොරොත්තු වෙනවා😂😂

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඒකනේ 😂❤️

  • @bhumika_lanka_
    @bhumika_lanka_2 жыл бұрын

    වැඩ ප්‍රෝගැමින් වලට macbook එකක් හොඳයිද web developingමම macbook air එකක් දමා ගන්න යන්නේ මට programming web developing වගේ ඒවටත් එක්ක ගමනක් මේ ගන්න මට හොඳයිද macbook air vs pro

  • @yasindurangana6415
    @yasindurangana64153 жыл бұрын

    e game stuck wenne games thama m1 ekata optimized nathi nisa, issarahata oka un hadai

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව් ARM based හින්දා තමයි ලොකුම ප්‍රශ්නෙ ❤️😊

  • @Nihidumihirnga
    @Nihidumihirnga3 жыл бұрын

    දැන්ම නම් බැරි වෙයි ඒත් ඉස්සරහට Mac එකකට යනවා ❤️‍🔥😼

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම ගමු 😊❤️

  • @Nihidumihirnga

    @Nihidumihirnga

    3 жыл бұрын

    @@TechWithWicky ගැම්මක් 🥳👩‍🎓👩‍💻👩‍🏫

  • @umegharathnayake8598
    @umegharathnayake85983 жыл бұрын

    display quality, sounds, performance aduwenne na kalayath ekka. ui aka simple purudu unata passe mokada windows to Mac transition eka wenas. apps kocchara minimise wela thibbath lag wenne na ayeh open karaddhi lag wenneth na. Mac OS apps close karanne kelinma dock eken, nantham idle wenawa witharai. studies walata matanm Mac OS godak helpful. but game gahanna Hondha pc ekak lap ekak newei. anika True Tone hinda eyes strain wenne na (blue light filter eka newei, white balance auto adjust wenama sensor ekak).

  • @prekka99
    @prekka993 жыл бұрын

    Play කරපු ගේම් එක මොකක්ද බ්‍රද ?

  • @NeonCat1.0
    @NeonCat1.03 жыл бұрын

    7:42 Windows කියන නමටම ගැළපෙනවා.

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව් 😊

  • @iroshanakolambaarachchi5964
    @iroshanakolambaarachchi59643 жыл бұрын

    කොහොමත් Apple තමා හොදම. 😌♥️

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    හනේ හනේ 😂❤️

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    3 жыл бұрын

    🤣🤣

  • @dhanajayudheesh4858

    @dhanajayudheesh4858

    2 жыл бұрын

    Apple piccec

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake22933 жыл бұрын

    මාත් m1 MacBook air එකක් ගත්තා.මන් නම් traffic light buttons වලට කැමතියි.battary life එක තමා සු​පිරිම. video render වෙනව පට ගාලා. dirt 4 නම් අවුලක් නැතුව ගහන්න පුලුවන්. retina display එකත් සුපිරි.පොඩි charging brick එක මරු.ගානට වටිනව.මගේ පලවෙනි apple device එක. speaker ව​ල quality එක නියමයි. පරන 32 bit games mac os big sur වල support නැනෙ.මට නම් windows වලට වඩා හොඞයි.

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    මාත් battery life එකට තමයි ආසම. ඒත් traffc light buttons නම් සෙට්වෙන්නෙ නෑ මට.

  • @chamalkanchana

    @chamalkanchana

    Жыл бұрын

    256gb ekakda gaththe

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    Жыл бұрын

    @@chamalkanchana ow

  • @chamalkanchana

    @chamalkanchana

    Жыл бұрын

    @@dhirajkuldeepekanayake2293 256 eka tikak slow gathiyak thiyenawa kiyala kenek video ekak dala thiyennewa dakka ehema awulak thiyenawada oke

  • @dhirajkuldeepekanayake2293

    @dhirajkuldeepekanayake2293

    Жыл бұрын

    @@chamalkanchana තවම නං එහෙම එකක් අහුවුනේ නෑ

  • @blobick2423
    @blobick24233 жыл бұрын

    M1 i pad pro eken premiere pro after effect hariyata edit karanna ba neda?

  • @dhanukasathsara
    @dhanukasathsara3 жыл бұрын

    Good Luck 😘❤️

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    Thanks bro ❤️

  • @pradeepmadusanka7758
    @pradeepmadusanka77582 жыл бұрын

    M1 eke Revit , autocad wage software wadada???

  • @lewiferado9393
    @lewiferado93933 жыл бұрын

    මට තියෙන ලොකුම ප්‍රශ්නය speed performance එක. මට පොඩ්ඩක් කියන්න පුලුවන් ද windows ලැප් එකයි mac book එකයි අතර speed performance එක සංසන්දනය කරනකොට හොදම superb speed එකක් තියෙන්නෙ මොකේ ද කියල ?. මොකද මං ඉස්සර ඉදන් windows ලැප් එකක් use කරන්නෙ, stuck වෙන එක නම් කොහොමත් වෙනව windows ලැප් වල.

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    වින්ඩෝස් උනත් හොද hardware එක්ක ගොඩක් smooth. ඒ නිසා speed එක දෙකේම සමානයි වගේ කියන්න පුලුවන්.

  • @keshanaperera7743

    @keshanaperera7743

    3 жыл бұрын

    Danata lanakwe dariya hari milakata ganna puluwna windows ekakata wada m1 ekak 50% kin witara hodai , mage msi i7 8 gen ekata winadi 80 wage yana premier project ekak expoet wenne m1 ekata yanne windi 15-15 wage ganak , marama smmoth and patta , tama m1 eka aluth nisa podi podi software compatibility eka patte prsna tiyanwa specialy adobe lage , habai ewath ikmanta hadala gani ❤️❤️❤️❤️❤️

  • @lewiferado9393

    @lewiferado9393

    3 жыл бұрын

    @@TechWithWicky thank a lot bro 👍

  • @lewiferado9393

    @lewiferado9393

    3 жыл бұрын

    @@keshanaperera7743 thanks lot bro 👍

  • @AkilaDJ

    @AkilaDJ

    Жыл бұрын

    දැන් stuck වෙනවා අඩුයි windows.... වාසනාව බලපානවා ඇති... මගෙ ගෙදර i5 එක stuck bluescroon lag මොකුත් නෑ.... ඔපිස් එකෙ i7 එකක් laggy and slow. ඇති software එකකුත් නෑ ඒකෙ. මගෙ එකට මම ටෙස්ට් කරන්නත් එක එක ඒවා දාලා තියනවා!

  • @movieaddicted3197
    @movieaddicted31973 жыл бұрын

    Bro podi sugestion ek karnm ඔයාගෙ voice eka හැමතිස්සෙම ඔයාගෙ main video ekath ekka yanwannathuwa stock videos wala behind eknith yawanna puluwnnm mt hithenwa godak hoda wei kiyla 😊

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව් මට මේකෙ stock videos ගොඩාක් හොයාගන්න අමාරු උනා ඒකයි 😊❤️

  • @movieaddicted3197

    @movieaddicted3197

    3 жыл бұрын

    @@TechWithWicky ❤👌

  • @dulishadisanayaka9357
    @dulishadisanayaka93573 жыл бұрын

    Niyami 🖤

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    😊❤️

  • @obhettiarachchi
    @obhettiarachchi2 жыл бұрын

    Adobe use karanawada air eke? Original da crack da? Crack nam m1 ekata hari crack ekak na ne? 👀

  • @ravidaniyagama4018
    @ravidaniyagama401810 күн бұрын

    Mac wala crack software use karana eka amaruda?

  • @pandakolla3873
    @pandakolla38733 жыл бұрын

    මචෝ Bm 800 mic එක කියක් වුනාද?

  • @migarazen8730
    @migarazen87303 жыл бұрын

    8:43 oyata amathaka una ports gana katha karanna usb c witharai ne thiyenne 🤷‍♀️.oya kamathida usb c ports witharak thiyenawata?

  • @rosinandhani-ty7ds
    @rosinandhani-ty7ds Жыл бұрын

    අනේ මට තරහ නැතුව කියන්න , Macbook වල මයික්‍රොසොෆ්ට් Word , power point , exel පාවිච්චි කරන්න පුලුවන් ද කියලා ....😢

  • @prageethmatharaarashshi6533

    @prageethmatharaarashshi6533

    10 ай бұрын

    Puluwan

  • @indivemalketh5642
    @indivemalketh56423 жыл бұрын

    M1 chip ekata kohomada crack adobe applications daganne ?

  • @deepikadissanayaka2862
    @deepikadissanayaka28622 жыл бұрын

    අයියෙ macos toutorial පුලුවන් නම් ගේනවද

  • @chamodfernando1738
    @chamodfernando17382 жыл бұрын

    Bro dan khomd mac air eka? Video editing walata? Thamath gththa kal wagemada bro??

  • @sachiyagaming7715
    @sachiyagaming77153 жыл бұрын

    Thank you brother ❤️💪

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    😊❤️

  • @nirmalpiumantha3265
    @nirmalpiumantha32653 жыл бұрын

    Mamath mac book m1 ekak gathta 512GB ekak

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    Awesome 😊❤️

  • @thevindu_liyanage
    @thevindu_liyanage3 жыл бұрын

    What do you think about the TBW in M1 Mac book air , can you do a video or a tik tok

  • @socil2832
    @socil28323 жыл бұрын

    Superb 🔥💪

  • @oshobro784
    @oshobro7843 жыл бұрын

    Macbook air එක ගත්තෙ කොහෙන්ද අයියේ?

  • @mayamtharu
    @mayamtharu2 жыл бұрын

    ජල්ලි නැතිකම හේතුවෙන් එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි ටිකක් ඇසෙම්බල් කරන් වින්ඩෝස් 7 ගහන් ඉන්නේ😊. ජොබක් කරන කාලෙක ඇපල් ඩිවයිස් එකක් ගන්න බලමු 🤧

  • @kordz468
    @kordz4683 жыл бұрын

    Patta video eka broh

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    Thanks bro ❤️

  • @sithijalakmal0
    @sithijalakmal03 жыл бұрын

    මටත් එහෙම වෙයිද දන්නේ නෑ....🤦🏼🤦🏼

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    කියන්න බෑ 😬💔

  • @binurathiranjaya8149
    @binurathiranjaya81493 жыл бұрын

    MacBook eka charge karana vidiye explaintaion ekak

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    කරමු 😊❤️

  • @codingworld387
    @codingworld3877 ай бұрын

    AIYE MAMA 2019 MACBOKK AIR EKAK GATHTHOTH SENDHAND MATA 1080P WAGE VIDEOS EDIT KARANNA PULUWANDA PRIMIRE PRO EKE

  • @shafaprince9804
    @shafaprince98043 жыл бұрын

    Bro oya photoshop lightroom wage adobe software pawichchi krnwada krnonn meka gewalamad gnn one nttn crack dgnn puluwabdha dmma kyla gataluwal wenn nddha

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඇඩෝබිනම් තවම මට හම්බ උනේ නෑ වැඩ කරන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයාර්ස්. හැබැයි ඉස්සරහට එයි බොහෝවිට.

  • @Filmexprime
    @Filmexprime2 жыл бұрын

    Macbook pro M1 eka wena okkotama hodai wenna athi. Mata nam patta leda godak 😥 Hitapu gaman off wenawa.. Cycle count 19i battery health 82% 😥 ganna kalin hodata balala ganna.. mm aran maasa 4i.😥

  • @pasindu8537

    @pasindu8537

    2 жыл бұрын

    ඔයා අරගෙන තියෙන එකේ අවුලක් Warrenty claim කරගන්න කොහෙන්ද ගත්තෙ

  • @randeerwithanage
    @randeerwithanage2 жыл бұрын

    Mac eke mokk hari project file ekk ehema apita windows ekakata dala eke project eka run karanna puluwanda.... Programing walada project karaddi mac ekk gaththoth awl weida anik aya windows unama

  • @cyrex9476
    @cyrex94762 жыл бұрын

    කෝමත් ඇපල් ඩිවයිසස් වල පොඩි ලල් එකක් තියේ.ඒත් වින්ඩොව්ස් වල වගේ අපිට හොර වැඩ කරන්න බැනෙ 🙁.

  • @pasindu8537

    @pasindu8537

    2 жыл бұрын

    මොනවද හොර වැඩ Crack software ද

  • @pasindu8537

    @pasindu8537

    2 жыл бұрын

    Crack software දාන්න නම් පුළුවන්

  • @mr.deshan7995
    @mr.deshan79952 жыл бұрын

    Window වලදි use කරන්නෙ ඔක්කොම වගේ software වල crak නේ MAC book එකක් ගත්තාම අපි ඒ software වලට ගෙවන්න වෙනවද? නැත්තම් free use කරන්න පුලුවන්ද windows වල වගේ? මට macbook එකක දැන ගන්න තියෙන ලොකුම අවුල ඕක.

  • @pasindu8537

    @pasindu8537

    2 жыл бұрын

    Crack software තියෙනව

  • @kavinduamugoda6501
    @kavinduamugoda65013 жыл бұрын

    Msi gf75 and MacBook Pro eken mkakda gnne keyyala hitha gnna beruwa inne, mn IT student kenek man gnne studies wlta but Podi podi gmuth gnwa fifa wge, mn msi ekakta ynna beluwe mkda mn dnne nhe MacBook eke fifa wge ewa ghnna pluwn da keyyala, please share your opinion with me 😢 what should I want to buy??

  • @kavshannawarathne9463
    @kavshannawarathne94632 жыл бұрын

    macbook M1 air 256GB ekak arn, apit puluwnda passe eke storage eka wadi kargnna?

  • @kavinduvishal
    @kavinduvishal3 жыл бұрын

    වීඩියෝ එක පට්ට♥️

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    Thanks bro 😊❤️

  • @wanujaudanthamadhusith2708
    @wanujaudanthamadhusith27082 жыл бұрын

    mac os valata track file danna puluvanda windows vala vage

  • @mindfuljournei
    @mindfuljournei Жыл бұрын

    අයියා, Apple MacBook Air M1 eke 16GB එකක් තියෙනවාද? ඒක ලංකාවේ ගන්න තියෙනවා ද?

  • @artbydinuka5864
    @artbydinuka58643 жыл бұрын

    repair ආවම තමා ඇඩෙම්නෙ (මාත් ඇඩිල ඉන්නෙ😒)

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    මොකක්ද ආව repair එක

  • @maleeshanuwandika.9768

    @maleeshanuwandika.9768

    3 жыл бұрын

    Mokadda repair eka brother? Ai echchara ikmnta repair enne?

  • @osh_sena
    @osh_sena3 жыл бұрын

    තාම කිසිම එකක් Use කරලා නැති මම......🙂

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ගමු ඉක්මනට 😊❤️

  • @osh_sena

    @osh_sena

    3 жыл бұрын

    @@TechWithWicky අනිවාරෙන්.......🙂

  • @aussigeek9409
    @aussigeek94093 жыл бұрын

    Game ekak stuck wenna ekama hethuwa laptop eka newei.

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව් ඒත් මෙතනදි ප්‍රශ්නෙ laptop එකේ තමයි

  • @tevonc.adikari2492
    @tevonc.adikari2492 Жыл бұрын

    mage macbook eke redeon pro 560X 4gb vga ekak thiyenawa. man bootcamp eken windows dala games play karanwa. more than 5 years now. still no issues.

  • @dayantyrehouse9782
    @dayantyrehouse97822 жыл бұрын

    Adobe Photoshop වගේ ඒවා crack version පාවිච්චි කරන්න පුලුවන්ද...? එකක් ගන්න ඉන්නේ දන්න කෙනෙක්ගෙන් දැනගන්න කැමතියි

  • @ovindamadushan1804
    @ovindamadushan18042 жыл бұрын

    Software genuine wenn one neda best performance ekak gann m1 nisa. oyge kohomada kiyla kiynn puluwnda mata loku prashnayak eka,

  • @mmmmmmmmmmmm672
    @mmmmmmmmmmmm672 Жыл бұрын

    Don't buy macbook air m1...I just bought brand new sealed pack with warranty..it took just 4month to loss my macbook display...I guarantee 💯 I used carefully..I am a doctor in sri lanka..with economical crisis, though with difficult I had to buy bcz of its speed and user friendly Ness.. unfortunately I just closed and just open 5min minutes..found display problem..100%..no physical damage..but unfortunately apple dealers in sri lanka refused to give me warranty..they confimly telling that I have physically damaged it..I am soo disappointed

  • @sahansilva9712
    @sahansilva97125 ай бұрын

    Aiye meh macbook eke fan ekak nane ethkota meka eka digata use karaddi eka parashnayak wenne nadda?

  • @kanishkaperera3792
    @kanishkaperera37922 жыл бұрын

    outocad, photoshop , python programming vage software valata gevimak karanna oneda macbook air ekedi 🥺

  • @tharushagamage6657
    @tharushagamage66573 жыл бұрын

    AMD prossessor ekak ekka ena windows laptop walin intel prossessor ekka ena windows lap walata wada godaaaak honda performance ekk ganna puluwan samaharak welawata Mac book ekatath wada anika dan intel la pattawidiyalata bahagena yanne AMD la nisa.

  • @slgamehart
    @slgamehart3 жыл бұрын

    Apple 😍🤤

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    🥰🥰🥰🥰

  • @AkiBeats251
    @AkiBeats2512 жыл бұрын

    math s9 eka use karala iphone 11 eka gatta kara gatte moda kamak kiyala hituna masa 5k witara yaddi nodanima mn ekata purudu wela mata dn android use karanna hithenne ne mn dn ios mata dn hodatama set

  • @gemaltilanka6144
    @gemaltilanka61443 жыл бұрын

    ඇයි ඕක කලින් දාන්න බැරි උනේ මම මැක්බුක් එයාර් එකෙයි HP pavilion එකයි අතරෙ දෝලනය වෙවී හිටියෙ

  • @therhythmwhistler

    @therhythmwhistler

    3 жыл бұрын

    Bro, mamath oya thama thama inne

  • @therhythmwhistler

    @therhythmwhistler

    3 жыл бұрын

    Oya mokada kiyannne

  • @gemaltilanka6144

    @gemaltilanka6144

    3 жыл бұрын

    @@therhythmwhistler man gatta apavillion eka. uba game ghnne nttn apple eka gnin. game ghuwath pavillion gnna epa. msi i5 ekk gnin

  • @hedeslightning

    @hedeslightning

    2 жыл бұрын

    @@gemaltilanka6144 HP hena jarawak bn . Math gaththa i5 Hp ekak gaththa 110000 kata . Aran awuruddai , pattama slow

  • @madushanchamika9267
    @madushanchamika92672 жыл бұрын

    Second hand ekk gaththata aulk nadda. Windows brand new ekk ganna gaanata

  • @hsmk1031
    @hsmk10313 жыл бұрын

    අයියෙ ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආස හිතෙනවා

  • @aroshapramudith7152
    @aroshapramudith71523 жыл бұрын

    bro mata m1 mac mini ekak ganna hoda shop ekak kiyannako.. oya gaththe kohenda.?

  • @anjanarushith6822
    @anjanarushith68225 ай бұрын

    Networking wage wada wlata khomda?

  • @damsarabro9331
    @damsarabro93313 жыл бұрын

    Macbooks wala mak OS eka license karanna onada awruddakata sarayak

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    නෑ එහෙම දෙයක් නෑ 😊❤️

  • @sanduneditzz3796
    @sanduneditzz37963 жыл бұрын

    හීන තමා අයියේ ඔවා

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    එහෙම නෑ. දවසක ගමු 😊❤️

  • @tharindutharuk4805

    @tharindutharuk4805

    2 жыл бұрын

    Ow ahema hithanna epa kawada hari habai kara ganna uthsaha karanna

  • @binowinalles8357
    @binowinalles83573 жыл бұрын

    Apple ගැම්මක් ❤️💪

  • @sanojdhananjaya2973
    @sanojdhananjaya2973 Жыл бұрын

    Software case ne අපි වැඩිපුර use කරන්නේ pirated ඒවනේ, ඔතන තමා ලොකුම අවුල එන්නේ

  • @zeusstreaming8943
    @zeusstreaming89432 жыл бұрын

    aiye mama software engineering degree ekak krnna hadanne mac ekak aulak nadda?

  • @savinduserasinghe
    @savinduserasinghe3 жыл бұрын

    M1 ekata office package eke crack eka danna puluwanda?

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    පුලුවන්. හැබැයි හොයාගන්න අමාරුයි තවම 😊

  • @dayantyrehouse9782
    @dayantyrehouse97822 жыл бұрын

    Photoshop wada karanawada Crack pawichchi karanna puluwanda

  • @gamingwithrider4737
    @gamingwithrider47373 жыл бұрын

    👌 නියමයි

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    😊❤️

  • @chathuradilshantha5182
    @chathuradilshantha51827 ай бұрын

    apple eke thiyena lokuma draw back eke thiyena storage awla....

  • @minindujayalath2902
    @minindujayalath29022 жыл бұрын

    Ayye dawasata payak withara game gahanawanm air da hoda pro da

  • @Malaysiawa
    @Malaysiawa2 жыл бұрын

    Macbook air / Macbook pro 13 inch / iMac M1 මේ තුනෙන් හොදම එක මොකද්ද වීඩියෝ එඩිටින් වලට. 4K , 5K

  • @sanchithaudana3850

    @sanchithaudana3850

    2 жыл бұрын

    iMac M1

  • @kaveeshabandara3551
    @kaveeshabandara35512 жыл бұрын

    Apple laptop wala game gahanna beada hariyatama uththarayak oni.

  • @pasindu8537

    @pasindu8537

    2 жыл бұрын

    Macbook කියන්නේ game ගහන්න හදපු ඒවා නෙවෙයි

  • @nadeeudalamaththa6706
    @nadeeudalamaththa67063 ай бұрын

    office 356 , adobe products free pavichchi karanna ba neda mac wala

  • @ashmikagamlath6544
    @ashmikagamlath65443 жыл бұрын

    Davinchi resolve wadede

  • @TechWithWicky

    @TechWithWicky

    3 жыл бұрын

    ඔව් 😊❤️