මේ විදියට සත්‍යක්‍රියා කළාම නොපෙනෙන බලවේග පවා ඔබව රකිනවා සහතිකයි | Galigamuwe gnanadeepa Thero Bana

මේ විදියට සත්‍යක්‍රියා කළාම නොපෙනෙන බලවේග පවා ඔබව රකිනවා සහතිකයි | Galigamuwe gnanadeepa Thero Bana

Пікірлер: 366

  • @danith9615
    @danith9615 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න අහන්න ආසහිතෙනවා පුදුම විදියට හිත හැදෙනවා ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබෙවා බුදුසරණයි

  • @mgm6337
    @mgm6337 Жыл бұрын

    පින්වත් හාමුදුරුවනේ...ඔබේ මේ දර්මය මට අවබෝදවූ පිනෙන්..සියල්ලන් ගේ දුක් කරදර නැතිවේවා..මට තව තවත් මෙවන් පින් වදන් ඇසීමට හැකිවේවා

  • @sdsaskia7188
    @sdsaskia7188 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺

  • @shitashit5523
    @shitashit5523 Жыл бұрын

    උතුම් තුරැනුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @naveentharidu9494

    @naveentharidu9494

    Жыл бұрын

    @@manel2343 wwක්ක්ග්ග්ග්ග්ග්ග්ග්ක්ග්ග්ග්ග්ක්ංංංංක්ංංංංංක්ංංංඋක්,,,,, ජ්ම්ංංංංඔඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩිස්ස්ස්ක්ංංංඋකූක්ංංංංංංංල්බ්බ්බ්බ්බ්බක්ක්ක්ක්ක්ක්ක්ම්ංංංංංංක්ංබ්ජක්ජ්ක්ට්ට්ට්ට්ට්ට්ට්ක්ංංංංංල්ක්ක්ක්ංංංහ්ක්ෆ්‍ය්‍‍‍ය්ජ්ංංං,,,ම්ක්ක්ක්ක්කිල්ංංංංංඋක්‍‍‍‍‍ඦ්ග්ග්ග්ල්ක්ක්ක්ක්ක්ක්ක්කංංංජක්ක්ක්ක්ක්කංංංංංප්ඩ්ඩ්ඩ්ඩ්ඩොඩ්ඩ්886උ‍‍‍‍ඉඩ්ඩ්ඩ්ඩ්ක්,,,උකස් ක්ංංංංංංංක්ංංංංම්ංග ‍‍‍ය්ජ්‍‍‍ඦ්‍‍‍ය්ක්ංංංංංංංක්ක්ක්ක්ක්ක්ක්ක්ස්ස්ස්ස්ස්ස්ස්කොංංංංංංංංංක්k

  • @dhammikaamerasinghe972
    @dhammikaamerasinghe972 Жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏තුන්ලෝක්‍රග වු අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධය පිණිසම දේශනා කරන්නාවු පින්වත් පුජණීය ගලිගමුව ඤාණදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය චිරජිවනය ප්‍රාර්ථනා කරමි 🙏☸️🌼

  • @nelumthushari9737
    @nelumthushari9737 Жыл бұрын

    " සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං - දුල්ලභේන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං - සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං - සද්ධා සීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @heshanichathurika3091

    @heshanichathurika3091

    Жыл бұрын

    ❤❤❤❤මට පාඩම් කරගන්න ඕනිම වෙලා තිබ්බේ.ගොඩක් පින්🙏

  • @sagarikasagarika4458

    @sagarikasagarika4458

    Жыл бұрын

    q

  • @wasanthiweerakoon7577

    @wasanthiweerakoon7577

    Жыл бұрын

    @@heshanichathurika3091 no

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @inokanishani9583
    @inokanishani9583 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාණය ලැබේවා සාදු සාදු සාදු!!! මේ බණ ඇසු මට මේ පිනෙන් උතුම් වූ සත් ධර්මය අවබෝධ වේවා

  • @vishakashamalee9896

    @vishakashamalee9896

    Жыл бұрын

    QQs2x

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandanafernando2829
    @chandanafernando2829 Жыл бұрын

    🙏ඔබ වහන්සේට🙏 ප්‍රාර්ථනා කරන 🙏බෝධියකින් 🙏උතුම්වූ🙏 🙏නිර්වාන අවබෝධය🙏 පිනිස මේ 🙏කුසල් හේතු වාසනා 🙏පාරමිතාවක්ම වේවා !🙏

  • @deepanidurage4046
    @deepanidurage4046 Жыл бұрын

    සදීස පුතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @manalnawarathina7878
    @manalnawarathina7878 Жыл бұрын

    බුදු දහමට අනුව ජිවත්ව්මෙ මාර්ගය කියා දෙන සත්‍ය වාදි බලය ස්ත්‍යක්මයි ඔබ වහන්සෙට නිවන් දොර ව්වර වෙවා සාදු සාදු සාදු !!!

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 Жыл бұрын

    සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️ සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවන්ටත් ලෝක වාසී සියලු දෙනාටම

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!! පතිරූප දේශයක උපත ලැබෙවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා !!! ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබෙවා !!! පාපී විෂම දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ දුදරු හිතවත් අහිතවත් සැමටත් ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු

  • @chandrakanthi5323
    @chandrakanthi5323 Жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින් සිදු වේවා තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි දීර්ඝආයු සම්පත්ම ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @sraatnike170
    @sraatnike170 Жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 Жыл бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @saumyaganagedona2875
    @saumyaganagedona2875 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා. ඔබවහන්සේ ට දීර්ගායු ලැබේවා !! 🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Жыл бұрын

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nilanthidompage9837
    @nilanthidompage9837 Жыл бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස ..🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 මාගේ ජීවිතය වෙනස් උනෙත් ඔබ වහන්සේ දෙසු බුද්ධ දේශනාවක් ඇසීමෙන්මයි ... ධර්මය තරම් වටිනා ඔසුවක් ලොව නොමැත ......

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @rukshaladilhani9010
    @rukshaladilhani9010 Жыл бұрын

    මාගෙ අවංක භාවයෙන් මා ගැන වැරදි වැටහීම් ඇති කරන් මට අපහාස කරන අයට සත්‍ය වැටහේවා

  • @sumuduhandagama719
    @sumuduhandagama719 Жыл бұрын

    අභූතවාදි නිරයං උපේති... යෝචාපිකප්පා නකරෝමිතිචාහ... උභෝපිතේහිපෙච්ච සමාභවන්ති... නිහීන කම්මා මනුජා භවන්ති... මේ ගාථාවේ බලයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා... ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිසම මේ පින හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @ravidudilshan3848
    @ravidudilshan3848 Жыл бұрын

    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! ලෝකවාසී සියලු දෙනා සුවපත් වෙත්වා!

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp Жыл бұрын

    පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @jayasrishiroma9961

    @jayasrishiroma9961

    Жыл бұрын

    Sadu sadu sadu.

  • @uthpalahiruni
    @uthpalahiruni Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 මහා කාරුණික වූ මටම ස්වාමී වූ මගේ බුදු පියාණන් වහන්සේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @presanthagamage6981
    @presanthagamage6981 Жыл бұрын

    Sadu sadu sadu sadu saaa

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා!සියලු සත්වයෝ සසර දඅකින් අතමිදේවා!!!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @anomagamage801
    @anomagamage801 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි හාමුදුරුවනේ .සාදු සාදු සාදු.

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @c.c6765
    @c.c6765 Жыл бұрын

    මෙ සසර ගමන නිමා කරන්න පිං වඩන අැත්තන්ටත් අනෙක් සතුනටත් එ් සිත පැහැදේවායි දීර්ඝායු පතමි. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි.🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අතිඋතුම් මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🏻🙏🏻🙏🏻

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @dharmadasaserasinghe8450

    @dharmadasaserasinghe8450

    Жыл бұрын

    @@manel2343u

  • @shyamamrss3958
    @shyamamrss3958 Жыл бұрын

    සාදු👌🙏⎈ සාදු👌🙏⎈ සාදු👌🙏⎈ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට මගේ නමස්කාරය වේවා.👌🙏⎈ ඔබ වහන්සේ නිදුක් වේවා👌🙏⎈ නීරෝගි වේවා👌🙏⎈ චිරාත් කාලයක් මෙවැනි උතුම් සුන්දර අර්ථවත් ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය වාසනාව උදා වේවා.👌🙏⎈🌺🌸🥀✿🌷🌼🌹🌻💞

  • @vihangikawya5442

    @vihangikawya5442

    Жыл бұрын

    Sadu sadu saaduuu

  • @jayasrishiroma9961

    @jayasrishiroma9961

    Жыл бұрын

    Sadu sadu sadu.

  • @punyaathurupana2753
    @punyaathurupana2753 Жыл бұрын

    සාදූ සාදූ සාදූ !!! අංගුලිමාල පිරිත විග්‍රහ කරමින් පැවැත්වූ ධර්ම දේශනාවට ඔබ වහන්සේට බොහෝ පින් රැස් වේවා !!!

  • @maheshikarathnayaka9315
    @maheshikarathnayaka9315 Жыл бұрын

    පින්වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @deepikafernando8672
    @deepikafernando8672 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,සාදු සාදු සාදු

  • @niroshauaq719
    @niroshauaq719 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nawodya4387
    @nawodya4387 Жыл бұрын

    °•තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස•° 🙏🙏🙏🌼🌼🌼🌼

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    සාදු සාදු සාදු අපගේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @dmgdinu7750
    @dmgdinu7750 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kanthiperera89
    @kanthiperera89 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @thanujasyamali3038
    @thanujasyamali3038 Жыл бұрын

    අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන මේ ධර්මදේශනාවෙන් අපි හැමෝටම ධර්ම ‍අවබෝධය ලැබේවා ..ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..මාගෙන් කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් සිදුවෙලා නෑ.කාටවත් ඊර්ෂ්‍යා කරලා නෑ.හැමදාම හැමෝටම යහපතක් ම ප්‍රාර්ථනා කරනවා .ඒ සත්‍යානුභාවයෙන් අපේ මටත් මගේ මහත්තයාටත් සිදුවෙලා තියෙන සියලු කරදර දුරු වේවා .ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහ නිර්වාණ දොරටුව විවර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daniyanandawathie831
    @daniyanandawathie831 Жыл бұрын

    සාදු සාදු සාදු. 🙏🙏🙏💐💐💐🌸🌷🌺🌻🌹

  • @sajeewikajayasinghe3385
    @sajeewikajayasinghe3385 Жыл бұрын

    සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්ස. ...

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 Жыл бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Жыл бұрын

    එසේමයි අපේ හාමුදුරුවනේ සාදු🙏සාදු🙏සාදු 🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @Paveesdiary
    @Paveesdiary Жыл бұрын

    සාදු...සාදු !!!

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 Жыл бұрын

    සාදු සාදු .....කල්‍යාණ මිත්‍ර පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දිගාසිරි පතමි !! මේ භවයේදීම උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවායි ප්‍රාර්ථනා කරමු !!🙏🙏🙏🙏🙏🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @shashininiranga1434
    @shashininiranga1434 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! සාධු සාධු සාධූ 🙏🙏🙏

  • @srd9682

    @srd9682

    Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට!!!!නිදුක් නිරෝගි භාවය ලැබේවා!!!!!!

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @sianiwanasinghe250

    @sianiwanasinghe250

    Жыл бұрын

    🙏🙏🙏

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 Жыл бұрын

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සාදු සාදු සාදු......

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @umaya5697
    @umaya5697 Жыл бұрын

    මාගේ උතුම් නමස්කාරya වේවා .....Saadu saadu saadu. (අනුරාධපුර )

  • @nisansalachandimali6304
    @nisansalachandimali6304 Жыл бұрын

    සත්ත බුද්ධ ගුණ බලයෙන් සැම ග්රහ දොස් දුරුවෙිවා!!!!!!!!!!

  • @heshupa6548
    @heshupa6548 Жыл бұрын

    සාධු සාධු🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🌸

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @nandacolomboge671
    @nandacolomboge671 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @joyjoseph3856
    @joyjoseph3856 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺💮🏵️🌸🌼 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🌺💮🏵️🌸🌼 බුදු ගුණ සතයයි 🙏🙏🙏🌺💮🏵️🌸🌼

  • @shenrammm5078

    @shenrammm5078

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kdsdamsada8116

    @kdsdamsada8116

    Жыл бұрын

    ස්වාමින් වහන්ස ,මම ඔබ වහන්සේගේ බණ නිතරම අහනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා.

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 Жыл бұрын

    🙏🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි !!🙏🙏🙏🙏🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 Жыл бұрын

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Жыл бұрын

    ඔබවහන්සේට දීර්ඝායුවේවා.

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට උතුම් තෙරුවණ සරණින් චතුරාර්ය සතය ම අවබොධය වේවා සාදු

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 Жыл бұрын

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි .

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @janakipalipane9152
    @janakipalipane9152 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-lu5fv8gl6m
    @user-lu5fv8gl6m Жыл бұрын

    🌸🌸🙏🙏🙏සාදු සාදු සාදු 💎💎💎💎💎💎💎💎💎💎💎🙏

  • @amallanka4061
    @amallanka4061 Жыл бұрын

    Yahpathakma වෙත්වා ape පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @rukshikakumari9823
    @rukshikakumari9823 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .🙏🙏🙏

  • @chathunirathnayaka5932
    @chathunirathnayaka5932 Жыл бұрын

    හාමූදූරුවන්ට නිර්වාණ ය ලැබේ වා

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Жыл бұрын

    🌷🌷🌷නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වාත් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @upeksha7606
    @upeksha7606 Жыл бұрын

    Mage පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏e wage darmaya asi pinen mage daruwan සුවපත් වේවා...

  • @devikafernando2651
    @devikafernando2651 Жыл бұрын

    Namo budhaya..sadu. 🙏 sadu 🙏. Sadu.pinwath swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names 🙏 karaya wewa. Siyaluma maha sagaruwanata niduk,nirogi,dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa..theruwan saranai.

  • @jayanimalika1635
    @jayanimalika1635 Жыл бұрын

    sadu sadu pinvath svamin vahanseta oba vahanseta niduk nirogi suvapath bavaya labeva sadu sadu oba vahanseta dirgausha labeva sadu sadu mevani vatina darmadeshana sidu kirima ta oba vahanaseta shaktiya labeva sadu sadu pinvath svamin vahanseta mage namaskarayaveva

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 Жыл бұрын

    තෙරුවන් සරණයි පින් ලැබේවා 🙏

  • @renukavirajani1540
    @renukavirajani1540 Жыл бұрын

    සාදු සාදු 🙏🙏සාදු🙏🙏සාදු🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏

  • @ramanigamage7393
    @ramanigamage73937 ай бұрын

    සාදු සාදු නමස්කාර වේවා

  • @N-LH
    @N-LH Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @yatharthaversion362
    @yatharthaversion3623 ай бұрын

    විචිත්‍ර ධර්ම කථිත පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සසර කල මහා කුසලය කින් වන්නට ඇති ධර්මය ඉතා සුපැහැදිලිව දේශනා කිරීමේ උපන් හැකියාව ක් තිබෙනවා .විවිධ භාශා ඔස්සේ පරිවර්තනය වී මුලු ලෝතලයේම මිනිසුන් ධර්ම යෙන් සනහාලීමට ශක්තිය දිරිය ලැබේවා .උතුම් ථෙරවාද බුදු දහමේ සෙවනින් අත්නොමිදේවා ඒ ස්ත්‍ය දහමින් ම නිවන් සාක්ශාත් වේවා .සාදු සාදු සාදු

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 Жыл бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @randunumanike2468
    @randunumanike2468 Жыл бұрын

    Garu ස්වාමීන් වහන්සේට deerghau වේවා නිදුක් නිරෝගී වේවා .උතුම් වු chahurarya sathya අවබෝධ වේවා 🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 Жыл бұрын

    ☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽budusaranai apa hamuduruwane theruwan saranai

  • @hasmeinkantrea7809
    @hasmeinkantrea7809 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌼🙏🌼 🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 Жыл бұрын

    Sadu.sadu.sadu Pathannau.bodeyaken.uthum.nerwanayama.labeva.thunuruwansaranai.ape.hamuduruwane

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 Жыл бұрын

    සාදු!සාදු!සාදු!

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Жыл бұрын

    සාදු ...සාදු ...සාදු ... 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .... !!! නමෝ බුද්ධාය .... !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏

  • @padmaratnayaka652
    @padmaratnayaka652 Жыл бұрын

    Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 oba wahanseta mage namas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 Germany

  • @mithunmadu2750
    @mithunmadu2750 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට... දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!නිදුක් වේවා !!නිරොගී වේවා !!

  • @kantil2761
    @kantil2761 Жыл бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @devamanikwt7255
    @devamanikwt7255 Жыл бұрын

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. දීර්ගායු වේවා. තෙරුවන් සරණයි

  • @Sama-op1ut
    @Sama-op1ut Жыл бұрын

    Ithamath haravath darma desanavak theruvan saranai pinvath suvameen wahansa deergau labeva sadu sadu sadu namaskara weva namo buddaya 🙏🙏🙏

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l Жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shehansandeepa9776
    @shehansandeepa9776 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🌼🌼❤️

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Жыл бұрын

    Sadu sadu sadu suvapath vethva.

  • @shanikaranasinghe4110
    @shanikaranasinghe4110 Жыл бұрын

    තෙරුවන් සරණින් පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    🙏🙏🙏

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d9 ай бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Жыл бұрын

    sadu sadu sadu ..deergau .. wewa garu suwamiin...wahansa..

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 Жыл бұрын

    Sadu sadu sadu🙏😌🧘‍♂️

  • @pinsaaratv
    @pinsaaratv Жыл бұрын

    සාදූ සාදූ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .දීර්ගායුශ ලැබේවා තවත් මෙවැනි දේශනාවන් චිරාත් කාලයක් දේශනා කරන්නට..

  • @jayasrishiroma9961

    @jayasrishiroma9961

    Жыл бұрын

    Sadu sadu sadu.

  • @bangtannightingale3540
    @bangtannightingale3540 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @nadg6432
    @nadg6432 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏❤🙏🌹

Келесі