සත්‍යක්‍රියා බලයෙන් කලහැකි නොසිතන හාස්කම් - ඔබ ඇසිය යුතුම දේශනාවක් - Galigamuwe Gnanadeepa Thero

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / @methtvlivestream7974
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
සත්‍යක්‍රියා බලයෙන් කලහැකි නොසිතන හාස්කම් - ඔබ ඇසිය යුතුම දේශනාවක් - Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 276

  • @nimaliariyawansha652
    @nimaliariyawansha6523 жыл бұрын

    ඔබ තුමා වැනි බුද්ධ පුතකු අප උදෙසා දායාද කල ඒ මව් පිය දෙපලට පින් සිදු වේවා .ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා .සසර අවසන අජරාමර නිවන අවබෝධ වේවා 🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana40843 жыл бұрын

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා... මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා... ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ... ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා.... සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි... 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 272

  • @ruwanchamara9657
    @ruwanchamara96573 жыл бұрын

    අපේ පිනට උපන් අපේ හාමුදුරුවෝ.. 🙏🙏🙏

  • @chandramalisenanayake6389

    @chandramalisenanayake6389

    2 жыл бұрын

    Theruwan saranai.

  • @chandramalisenanayake6389

    @chandramalisenanayake6389

    2 жыл бұрын

    Hiru Tv News

  • @chandramalisenanayake6389

    @chandramalisenanayake6389

    2 жыл бұрын

    Hiru Tv News

  • @m.kalindu1576
    @m.kalindu15762 жыл бұрын

    සතර අපාය චතුරාර්‍ය සත්‍ය ආර්‍ය අශ්ටා0ගික මාර්ගය ප0ච උපාදානාස්කන්දයේ අනිත්‍ය අරමුණ කරලා මේ නිර්මල බුදු දහම බොහොම ලස්සනට විග්‍රහ කරලා දෙන තවත් අති දුර්ලභ සිල්වත් වූ ගුණවත් වූ උත්තම පුණ්‍ය ක්ශේත්‍රයක් බදු වූ යතිවරායණන් වහන්සේ නමක් වන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nishaniperera8436
    @nishaniperera84362 жыл бұрын

    අනේ මේ ස්වාමීන් වහන්සේ ගේ දේශනයට සිත නිවී යනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. සාධු සාධු සාධු.

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe8743 жыл бұрын

    කුඩාකල සිටම අම්මගෙ අතේ එල්ලී townhall පරිශ්‍රයේ සිට ඔබවහන්සේලා ගෙන් බණ අසයි. සෑම දිනයක්ම පින-පව ගැන මෙනෙහි කරමින් කියා කරමි. එහෙත් විවාහ වී සය මසක් වැනි කෙටි කලක් ගෙවූවත් දැන් නම් අටලෝ දහම හමුවේ අකම්පිතව ඉදීම මා හට කල නොහැකි තරම්ය. 😢😢 ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්මල දභම මා හට හැමදාම පිළිසරණක් වේවා !. තෙරුවන් සරණයි.

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    පින්වත් අපේ නායක ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! රත්නත්‍රයේ අසීමිත ආනුහාව බලයෙන් ඔබ වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල හිරු දුටු අදුර සේ විහත විද්වන්ශනය වි සර්වාරක්ෂාව සැලසේවා ¡¡¡ මේ කුසල් බලයෙන් ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුල දීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ලැබේවා !!! ඔබ වහන්සේ සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @shakyageethmi4689
    @shakyageethmi46892 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏

  • @chandrakchandra3253
    @chandrakchandra32532 жыл бұрын

    අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් ඩර්ම ශ්‍රවනයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරමින් ඩර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනාටම පින් අත්වේවා ! සියලු සත්වයෝ නිදුක් වෙත්වා !

  • @hashanvishwajith5712
    @hashanvishwajith57123 жыл бұрын

    අපෙ පිනට පහල උන අපෙම ස්වාමීන් වහන්සෙ නමක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @raginacamigie7494
    @raginacamigie74943 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ ධර්‍ම දෙසනා හරි ම පැහැදිලි යි ඔබ වහන්සේ ට පිං දීර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා ස්තුතියි

  • @dhanukairoshan9075
    @dhanukairoshan90753 жыл бұрын

    ඔබවහන්සේගෙ බණ පද මගෙ ජීවිතේ හොද තැනකට ගන්න උදව් වුනා

  • @chandanicha5531
    @chandanicha55313 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා සියලු දෙනාටම උතුම් ධර්මාබෝධ අවබෝධ කරගැනීමට මේ දේශනා ව උතුම් පාරමිතාවක් ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @rohenypuspalata2160
    @rohenypuspalata21603 жыл бұрын

    සාදු සාදු සාදු...!!! මෙම ධර්ම දානය දුන් ඔබ සැමටත් ධර්ම දේශකයාන් වහන්සේටත් ලොව්තුරා නිවි සැනසි පැමිණි වදාල ඒ අමා මහා නිර්වාණය පසක් වේවා!!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!! නමෝ බුද්ධාය!!!

  • @srimathihp5787
    @srimathihp57872 жыл бұрын

    ඔබ වහන්සේ කියල දුන්න ස්තයානු බාවය මම කරල මට ගොඩක් පිහිට වෙලා තියෙනවා . ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා .

  • @madarawalakulu4335
    @madarawalakulu43353 жыл бұрын

    සාධු` සාධු` සාධු` ඔබවහන්සේට මගේ උතුම් නම්ස්කරය වෙවා වෙවා වෙවා දිර්ග අයුශ නිරොගි සම්පත් නිවන් සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා තුණුරුවන් සරණයි

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏🙏🙏

  • @selenaso116
    @selenaso1163 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි

  • @DL12323
    @DL123236 ай бұрын

    උතුම් බුදු ගුණ සත්‍යයි!!! සාදු සාදු සාදු 🙏🙏🙏🏵️

  • @madushaniindrachapa8403
    @madushaniindrachapa84033 жыл бұрын

    සාධු සාධු සාධු.!!! පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @samarappuliralalageshantha1689
    @samarappuliralalageshantha16893 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon30933 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe32252 жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikathilakarathna6670
    @mangalikathilakarathna66703 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්යසතයය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා !!!🙏🙏🙏! !! ස්වාම්න් වහන්සේට බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ! බක්කුල මහා සැයේ පිහිට ලැබේවා !!!🙏🙏🙏!!!

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara39502 жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏 මෙම ධර්මය ශ්‍රවණය කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalchamila5698
    @nimalchamila56983 жыл бұрын

    පින්වත් උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා!

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    ඔබවහන්සේට ත්‍රිවිධරත්නයේ පිහිටත් සියලු සර්වාරක්ශාවත් ලැබේවා .

  • @sumidisanayaka
    @sumidisanayaka8 ай бұрын

    බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ, විශ්ව ශක්තියේ, අසිරිමත් සොබාදහමේ අනන්ත හාස්කම් බලයෙන් ලොකුදුවගේ නොගැලපෙන සම්බන්දය නතර වේවා.. චුටි දුව නිරවුල් වේවා.. ණය බරින් නිදහස් වේවා.. සියලු සත්වයෝ සුවපත් වෙත්වා....

  • @nishanipriyanjalee8894
    @nishanipriyanjalee88943 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @malikakumari7911
    @malikakumari79113 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 බුදුහමි දෙසුදම් පහදා දෙමිනා මෙත්කරැණා ගුණ පතුරමිනා බුදුහිමි වැඩිමග යන්නට වෙරදරනා මෙ මහසඝ වදිනෙමි බැතිනා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wigunathilaka5346
    @wigunathilaka53463 жыл бұрын

    සාධු🙏සාධු🙏සාධු🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda62402 жыл бұрын

    අපේ පිනට උපන් පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා..

  • @pramadasakuwait6635
    @pramadasakuwait66353 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @ridmigunaratne1087
    @ridmigunaratne10873 жыл бұрын

    ඔබ වහන්සේගෙන් මෙවැනි කාලයක සුපිරිසිදු ධර්මය ශ්‍රවණය කරන්න අපිත් පිං කරන්න ඇති. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 නිර්වාණය වැඩි දුරක නොවේවා🙏🙏🙏

  • @malanisomalatha6631
    @malanisomalatha66313 жыл бұрын

    ඔබවහන්සේට තෙරැවන්සරණයි

  • @gghh8640
    @gghh86403 жыл бұрын

    බුදු ගුන,සදහම්ගුන,සඝගුන,මේ තුනුරුවන්ගේ සත්‍යයානු භාවයෙන් සියලු ලෝකවාසින් සුවපත් වේවා .!!!

  • @wasanthijayakody6112
    @wasanthijayakody61123 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @sangeethmadushan7679
    @sangeethmadushan76792 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @monisiriwadi4901
    @monisiriwadi49013 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi39463 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @strangersvideo811
    @strangersvideo8113 жыл бұрын

    තෙරුවන්සරණයි පින්වත් අපෙ ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @nilinili1327
    @nilinili13273 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවනේ.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani92813 жыл бұрын

    Taruwan saranay oba wahanseta dirgau wewa nirogi wewa suwapat wewa

  • @sriyania1313
    @sriyania13132 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට දීර්ගායුශම වෙවා

  • @irashan5949
    @irashan59493 жыл бұрын

    නිදුක් නීරෝගී වේවා! සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏🙏

  • @chandrakanthi6611

    @chandrakanthi6611

    2 жыл бұрын

    @@apikoreangia අපෙ හාමුදුරුවෝ නෙ ඔබ වහන්සේ ට දර්මයතුල තවතවත් දර්ම දේසනා කරන්න තවතවත් සක්‍ය්හිය දහිරීය ලැබේවා දිර්ග අයුලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @janakijanaki1062
    @janakijanaki10622 жыл бұрын

    සාදු ...සාදු ...සාදු .... ඔබවහන්සේට ගොඩක් පින් අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @janandiedirisinghe9308
    @janandiedirisinghe93083 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa13073 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා 🌷🌷සාධු 🌷🌷 සාධු 🌷🌷සාධු

  • @shan3041
    @shan30412 жыл бұрын

    නමස්කාර වේවා තුනුරුවනට

  • @dulanjalapemadasa6770
    @dulanjalapemadasa67702 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස........

  • @gdsssuk5350
    @gdsssuk5350 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🌸 🌸 🌸

  • @asankaprabath1749
    @asankaprabath1749 Жыл бұрын

    🌷🌷 සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌷🌷

  • @chandaniboralassa846
    @chandaniboralassa8462 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chanadakumara9450
    @chanadakumara94503 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🏻🙏🏼

  • @jeewanilakshikellapatha2981
    @jeewanilakshikellapatha29812 жыл бұрын

    🙏🙏🙏🙏 උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට හැකි weewa...

  • @pathmanishanthi7341
    @pathmanishanthi73412 жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින් ලැබේවා !!

  • @gayanc6193
    @gayanc61938 ай бұрын

    අපගේ ආශ්චර්‍යවත් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ද මේ උතුම් ධර්ම දානය උතුම් වූ නිර්වානය පිනිසම හේතු වේවා🙏🙏🙏

  • @erandianuruddhika2674
    @erandianuruddhika26743 жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏

  • @madarawalakulu4335
    @madarawalakulu43353 жыл бұрын

    සාධු` සාධු` සාධු` සියලුම සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා තුණුරුවන් සරණයි

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏

  • @janijpa1606
    @janijpa16062 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏🙏

  • @dimuthunadee755
    @dimuthunadee7552 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ 🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා ......🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! පූජනීය වන්දනීය අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය සසර දුකින් අත්මිදෙන්නට නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදු !!! සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 2021 ** 05 ** 28

  • @lanipatrina2775
    @lanipatrina27753 жыл бұрын

    සාදූ… සාදූ… සාදූ… !!!🙏🙏🙏

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka1973 жыл бұрын

    උතුම් වූ ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමකාරය වේවා..! සාධූ..සාධූ...සාධූ...! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinabeyweera2764

    @nalinabeyweera2764

    2 жыл бұрын

    Sadu sadu

  • @minolibasnayake6885
    @minolibasnayake68853 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏🙏🙏

  • @amilajayasinghe3725
    @amilajayasinghe37252 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @srimaxboy3547
    @srimaxboy35473 жыл бұрын

    සාදු...සාදු ....සාදු 🙏🙏🙏🙏

  • @latasrilanka7713
    @latasrilanka77133 жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96183 жыл бұрын

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽

  • @pibidaudayana3173
    @pibidaudayana31732 жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammasalidammasali5076
    @dammasalidammasali50762 жыл бұрын

    සාදු සාදු සාදු අපේ පිනටම මෙලොව පහල වූ ඔබ වහන්සේට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී සුව ලබමින් තව බොහෝ ආයු ලැබී උතුම් නිර්වානාබෝධයම වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @swa5531
    @swa55313 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි දිර්ඝයු වේවා සියලු සත්වයෝ නිදුක් නිරොගි වේවා 🙏🙏🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Panapitin malu vikunana video ekak eti channeveka balamu ..🙏🙏🙏

  • @lakmalkarunarathna1024
    @lakmalkarunarathna10242 жыл бұрын

    Ape ස්වාමින් වහන්සේට නමස්කාර වේවා .නිරෝගී වේවා

  • @binariranasinghe5523
    @binariranasinghe55233 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේ .🙏🙏🙏

  • @danushalakmali4483

    @danushalakmali4483

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 Жыл бұрын

    ඹබ වහන්සේ ගේ හඩ ඇහූවත් හිත නිවෙනවා.අනේ වාසනාවන්!!

  • @roshangallge4079
    @roshangallge40792 жыл бұрын

    ඔබ වහන්සේලට දීර්ඝායු ලැබේවා පින්වත් හාමුදුරුවනනේ🙏🙏

  • @wasweerawardana.2044
    @wasweerawardana.20443 жыл бұрын

    නමෝ බුද්ධාය ! සාදු .! සාදු ..!! සාදු ..!!!... මගේ ලොව්තුරු අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා !!!... අපගේ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයූ වේවා !!!... මගේ පාදාබ් වන්දනය වේවා !!!.. උතුම් තුණුරුවනේ සරණයි අපේ හාමුදුරුවනේ 👏👏👏🌹

  • @sarkalua6778
    @sarkalua67783 жыл бұрын

    Very helpful sermon. May the triple Gem bless Sri Lanka., may all Sri Lankans be mindful and careful to overcome the virus together. 🙏🙏🙏

  • @anjuukwatte6417
    @anjuukwatte64173 жыл бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං ඵස්සි තුම් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමා මහං!!!🙏🙏🙏🌼🌸🌻🌹

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi94633 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @amarakumariherath4635
    @amarakumariherath46353 жыл бұрын

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    බුදු සරණයි හාමුදුරුවනේ ඉතාම වැදගත් කරුණු බුදු සරණයි මේවා අපිට කියල දෙන එකම පිනක් 🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka77493 жыл бұрын

    සිලවන්තං ගුණවන්ත, පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරාණාං අාඝානාං පටිපාටියා ශ්‍රද්ධා සිලා දයාවාසං බුද්ධ පුත්තං නමාමාං 🌷🌷සාධු සාධු සාධු🌷🌷 පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷

  • @thilakathilaka9027
    @thilakathilaka90273 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷Sadu sadu sadu mavagbana.. Ahanna.. Navatanavata. Saktiya.. Labava.. Afahamuduruvanta.. Drgausalabava🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @shashiew7884
    @shashiew78843 жыл бұрын

    සාදු සාදු සාදු!!!

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna66553 жыл бұрын

    Pinwat sawamin wahanseta mage namaskaraya wewa 🙏🏻🌼🙏🏿🌼🙏🏻🌼🙏🏿🌼

  • @nadeeshapriyadarshani7752
    @nadeeshapriyadarshani7752 Жыл бұрын

    සාදු සාදු සාදු අනුමෝදන් වේමි!!!

  • @piyumividanapathirana8506
    @piyumividanapathirana85063 жыл бұрын

    සාදු සාදු

  • @shasuraj1667
    @shasuraj16673 жыл бұрын

    Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa.

  • @maliakanayaka6426
    @maliakanayaka64263 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏🙏🙏

  • @lalithadamayanthi6264
    @lalithadamayanthi62643 жыл бұрын

    Theruwan saranai pinwath suwaminwahansa! Sadu sadu sadu 🙏🙏🙏!

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏🙏🙏

  • @dewminiperera4147
    @dewminiperera4147 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏

  • @lankalakumari5656
    @lankalakumari56563 жыл бұрын

    T-eruwan saranai ape හාමුදුරුවනේ

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏🙏🙏

  • @RemiseRemise
    @RemiseRemise3 жыл бұрын

    A very valuable preaching by most Ven.Thero,like always, with no disturbens.🙏....wishing all good Health & Happiness.🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏🙏

  • @nisanthilakmali7300
    @nisanthilakmali73003 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithaadikari5929
    @thusithaadikari59293 жыл бұрын

    සාදු සාදු සාදු

  • @dilshanviduranga412
    @dilshanviduranga4122 жыл бұрын

    ජයවේවා

  • @landanilala817
    @landanilala8173 жыл бұрын

    අපෙ..කල්‍යාණ මිත්‍ර..ස්වාමීන්..වහන්සේට මගෙ..නමස්කාරය. වෙවා..සාධු.සාධු.සාධු

  • @priyangathalpawila9543
    @priyangathalpawila95432 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේටත්, ඔබවහන්සේගේ ගුරුවර දෙමව්පියන්ටත් නිදුක් නිරෝගීබව ලැබේවා 🙏🙏🙏

  • @chadandjedd2510
    @chadandjedd25103 жыл бұрын

    සාදු....සාදු🙏🏽🙏🏽

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    🙏🙏🙏

  • @theekshananuwan4300
    @theekshananuwan43002 жыл бұрын

    ගොඩාක් පිං ඔබ වහන්සේට

Келесі