ඔබ කිසිදාක අසා නොතිබුණු ගළිගමුවෙ ඥාණදීප හිමියන්ගේ ජීවිත කතාව | ven.galigamuwe gnanadeepa thero bana

ඔබ කිසිදාක අසා නොතිබුණු ගළිගමුවෙ ඥාණදීප හිමියන්ගේ ජීවිත කතාව | ven.galigamuwe gnanadeepa thero bana #bana #budubana #galigamuwe_gnanadeepa_thero #darmadesana #vimukthiyemaga

Пікірлер: 43

  • @user-yl8tn6yr8m
    @user-yl8tn6yr8m6 ай бұрын

    ඔබ වහන්සේට තව දිර්ඝ කාලයක් ශාසනික සේවාව කිරීමට දිර්ගායුෂ ලැබෙිවා......

  • @niranjalaanthony5981
    @niranjalaanthony59816 ай бұрын

    අපේ පින්වත් ස්වාමින් වන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏අපේ ගෙදර නැවතිලා සිටිය ආච්චි කෙනෙක් නිසා මම පොඩිකාලේ ඇසුව බණ පදයකින් එදා පටන් මමත් බුදුන් සරණ ගියා

  • @kumarisunethra2713
    @kumarisunethra27136 ай бұрын

    හැම උදයකම මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහනවා ....නොදන්නා ධර්ම කරුණු බොහෝමයක් ඉගෙන ගන්න ලැබෙනවා 🙏🙏🙏 ඔබ වහන්සේට තව තවත් ධර්ම ලෝකෙට දේශනා කරන්නට ධර්මය ආශිර්වාද ලැබේවා උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා 🙏🙏🙏

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17306 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ට ❤ බුදු සරණයි

  • @starcook6473
    @starcook64736 ай бұрын

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඉක්මනින් ම නිවන් දොරටු විවෘත වේවා ❗🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jams745

    @jams745

    6 ай бұрын

    🙏🙏🙏

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17306 ай бұрын

    ඔබ වහන්සේ ගේ බණ අහන්න අහන්න ආස හිතෙනවා

  • @jams745

    @jams745

    6 ай бұрын

    🙏🙏🙏

  • @MangalaWijesingha-xy6ms
    @MangalaWijesingha-xy6ms6 ай бұрын

    මම ඔබ වහන්සේගෙ ජීවිත කතාව ඇහුවෙ කදුළු පිරි දෙනෙතින් ..මාගේ කුස තුල සිටිනා දරු පැටියා ඔබඔබවහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයකු ලෙස ශාසනයට පූජා කිරීමට මට ශක්තිය ධෛර්යය ලැබෙිවා ..තෙරුවන් සරණයි .

  • @nilanthikumudini4418
    @nilanthikumudini44186 ай бұрын

    සාදු සාදු සාදු පිංවන්ත ඔබවහන්සේට දිර්ඝායුෂ වෙිවා ,තෙරැවන් සරණයි

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk6 ай бұрын

    ඔබ වහන්සෙගේ ධර්ම දේෂනා හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්.එ වගෙම ඔනෙම කෙනෙකුට තෙරුන් ගන්න පුලුවන් විදියට දේෂනා කරනවා.ඔබ වහන්සෙට ගොඩාක් පිං.

  • @samanthalekamge2995
    @samanthalekamge29956 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහනසේට සාදු සාදු ස⁣ාදු

  • @Gayan_Malinda
    @Gayan_Malinda6 ай бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @user-ep8bj7mz9j
    @user-ep8bj7mz9j6 ай бұрын

    සාදු....සාදු......සාදු.......!!!!!

  • @chaminidesilva4868
    @chaminidesilva48686 ай бұрын

    සම්මා සම්බුදු සරණයි deergayu වේවා අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට... 🙏🙏🙏

  • @user-jl1pk2zp7l
    @user-jl1pk2zp7l6 ай бұрын

    ඔබවහන්සෙට දිගායු ලැබෙවා සාසු සාදු

  • @thakshisenani3075
    @thakshisenani30756 ай бұрын

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @sandusandu6412
    @sandusandu64126 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @Pamathilaka-zg2he
    @Pamathilaka-zg2he6 ай бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @sumithradevi6682
    @sumithradevi66826 ай бұрын

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු

  • @sudarmikabandara6636
    @sudarmikabandara66366 ай бұрын

    බුදුසරනයි අපේ හාමුදුරුවනේ ..

  • @nihalbandara6208
    @nihalbandara62086 ай бұрын

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht6 ай бұрын

    බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @inokasanjeewani8329
    @inokasanjeewani83296 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.31386 ай бұрын

    Oba wahanseta niduk neerogee suwa lebewaa. Theruwan saranai

  • @yousefalramzi1
    @yousefalramzi16 ай бұрын

    Mage jewithema sumagata gaththa oba wahanse ..niwan dakewa !!!

  • @warunajith
    @warunajith6 ай бұрын

    ❤🙏🌻

  • @TheruwanSaranai-ce4by
    @TheruwanSaranai-ce4by6 ай бұрын

    Theruwan saranai!!!!

  • @samanthikaniroshani4833
    @samanthikaniroshani48336 ай бұрын

    Tharuvan saranai dirgausha labewa 🙏🙏🙏

  • @kirulutharupathi3102
    @kirulutharupathi31026 ай бұрын

    Sadu sadu sadu pinwath suwaminvahanseta

  • @samwee4166
    @samwee41666 ай бұрын

    🙏🙏🙏

  • @kirulutharupathi3102
    @kirulutharupathi31026 ай бұрын

    Sadu sadu sadu apege pinwath suwamin vahanseta

  • @amirshanthalal1072
    @amirshanthalal10726 ай бұрын

    Obama vahanseta deergausha labewa.oba vahansege banana ahanna ahanna aasai.kawadavath epawennaha.budusaranai.

  • @luxurious_now
    @luxurious_now6 ай бұрын

    👍🌟🔥🇱🇰

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj6 ай бұрын

    Budda sasanayaya utum desakayanan waahanse namak pavvidikota sàsanayata dayada kala aae pinwath loku swaminwahansetath oba wahansetath me bawayedeema nirwanawabodaya labewa deergausa labewa sadu sadu sadu 🙏 🙏🙏

  • @nilushanilusha6464
    @nilushanilusha64646 ай бұрын

    Saduuuuu.saduuuuu saduuuuii.

  • @yousefalramzi1
    @yousefalramzi16 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @KanthiWijethunga-ou1rr
    @KanthiWijethunga-ou1rr6 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @samanthalekamge2995
    @samanthalekamge29956 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yl8tn6yr8m
    @user-yl8tn6yr8m6 ай бұрын

    🎉 🎉 🎉 🎉 🎉 🎉 🎉

  • @dharmasri9016
    @dharmasri90166 ай бұрын

    සාදු!!! සාදු!!! සාදු!!!

  • @nilanthipriyadarshani8663
    @nilanthipriyadarshani86636 ай бұрын

    🙏🙏🙏

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern6 ай бұрын

    🙏🙏🙏

Келесі