දානයක වටිනාකම බුදු කෙනෙක් වගේ ඔබටත් දැනෙන්වා නම් ඔබ ඔහොම ඉන්නෙ නෑ | galigamuwe gnanadeepa thero bana

දානයක වටිනාකම බුදු කෙනෙක් වගේ ඔබටත් දැනෙන්වා නම් ඔබ ඔහොම ඉන්නෙ නෑ | galigamuwe gnanadeepa thero bana #bana #budubana #galigamuwe_gnanadeepa_thero #vimukthiyemaga

Пікірлер: 87

  • @anuanu1691
    @anuanu169111 ай бұрын

    මට මුනුබුරෝ 7ක් ඉන්නව හත් දෙනාම සාසනේට යන්න කැමති නම් ගොඩක් සතුටින් හත් දෙනාම දෙනව මම ගොඩක් බන අහනව ජුලි මාසෙ දේශනා 131ක් ඇහුව හැමදාම බන අහනව සසරෙ දුක අවසන් කර ගන්න වීරිය වඩන මාහට නිවනම අවබෝධ වේවා මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @renukasumathipala7000

    @renukasumathipala7000

    10 ай бұрын

    ඔයා මහණ වෙන්න අනුන්ගේ දරැවෝ මහණ නොකර

  • @nishanmuthumala5231

    @nishanmuthumala5231

    10 ай бұрын

    ඔබ මුලාවක වැටිලා සම්මා දිධ්ටියට එන්න

  • @user-tb9ub6zc5c

    @user-tb9ub6zc5c

    10 ай бұрын

    Me niwana awaboda kara ganimata shakthiya dahiriya labewa

  • @kaddd5541

    @kaddd5541

    10 ай бұрын

    ඔයාගෙ මුනුබුරු අය ඔයාගෙ දරුවො නෙමෙිනෙ අනික පිංකරන්න බන අහන්න ලෝකයට පෙන්නන්න එපා

  • @asafernando6290

    @asafernando6290

    10 ай бұрын

    කැමතිනම්නේ දෙනවා කියන්නේ. කැමති නම් ලොකු දෙයක්.

  • @shitashit5523
    @shitashit552310 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @srimathihp5787
    @srimathihp578710 ай бұрын

    මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .බුදු සරණයි .

  • @maladamayanthi1102
    @maladamayanthi110210 ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවයත් උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසීමට හැකියාව ලැබේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @methasapuwa3094
    @methasapuwa309410 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා

  • @chamaraliyanage-dq7by
    @chamaraliyanage-dq7by10 ай бұрын

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏 🪷🪷🪷 🪷🪷🪷 🪷🪷🪷

  • @kanthisrilanka5566
    @kanthisrilanka556610 ай бұрын

    Sadu sadu sadu.අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරනයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani662610 ай бұрын

    උතුම් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීතාව ලැබේවා නමස්කාරය 🙏 🙏 🙏 සම්මාසම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @kuwaitcity5184
    @kuwaitcity518411 ай бұрын

    සාදු සාදු🙏සාදු තෙරැවන් සරණයි🙏

  • @erandijayasekara4788
    @erandijayasekara478810 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @sriyanijayaweera7779
    @sriyanijayaweera777910 ай бұрын

    ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා සාදු සාදු සාදු

  • @manojprasanna4946
    @manojprasanna494610 ай бұрын

    පින්වත් සොවාමින්වහන්සේට මාගේනමස්කාරයවෙවා සාදු🙏 සාදු🙏 සාදු🙏❤

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga47809 ай бұрын

    සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu

  • @marronm-vl8uk
    @marronm-vl8uk11 ай бұрын

    වන්දණිය පුජණිය පින්වත් ස්ම්න්වහසේට මගේ නමස්කාර වෙවා 🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala316210 ай бұрын

    මගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලබේවා ...!උතුම් නිර්වාන සුවය සුවසේ ලබෙවා...!

  • @littleangel1555
    @littleangel155510 ай бұрын

    සාදු සාදු සාදු..🙏🙏🙏!

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc10 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandieta8043
    @chandieta804310 ай бұрын

    🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷🌷🌷 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷

  • @chandanafernando2829
    @chandanafernando282910 ай бұрын

    🙏උතුම්වූ 🙏මේ ධර්ම දානයේ ආනිසoසන්සයෙන්🙏 ඔබ වහන්සේට🙏 උතුම්වූ චතුරාර්‍ය සතයය🙏 ධර්ම අවබෝධය පිනිස 🙏හේතු වාසනා🙏 පාරමිතාවක්ම වේවා !🙏

  • @samanthalekamge2995
    @samanthalekamge29959 ай бұрын

    තෙරැවන්සරනයි පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithadisanayake9234
    @lalithadisanayake923410 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට චිරාත් කාලයක් දහම් දේශනා කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga47809 ай бұрын

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu

  • @kusum4949
    @kusum494910 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka11 ай бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @nadeeshandulanjana3784

    @nadeeshandulanjana3784

    10 ай бұрын

    බුදු සරනයි

  • @GayanLakmal-dv4xp
    @GayanLakmal-dv4xp10 ай бұрын

    සාදු...සාදු...සාදු...!!!!🙏🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha429710 ай бұрын

    Sadu sadu oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami529910 ай бұрын

    Sadu sadu sadu pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @ashokanishshanka681
    @ashokanishshanka68110 ай бұрын

    Mage pinwath swamin wahanseta namas karaya wewa.nuduk nirogi chira jeenawaya labewa..samma sambudu saranai oba wahanseta🙏🙏🙏

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215Ай бұрын

    සාදු සාදු සාදු

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi765510 ай бұрын

    🙏🙏🙏 ape pinwath swamin wahanseta niduk nerogi chira jeewanaya lebewa 🙏🙏🙏

  • @ImashNithik
    @ImashNithik10 ай бұрын

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq10 ай бұрын

    ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe147110 ай бұрын

    Sadu sadu sadu

  • @lasanpeiris492
    @lasanpeiris4929 ай бұрын

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @DharmaAmarapala-jg1zr
    @DharmaAmarapala-jg1zr7 ай бұрын

    Paaramithaa sapuranayana pinwath suwaaminwahanseata .saadu saadu saadu nwandoratuwa areewa

  • @mallikaherath7022
    @mallikaherath702210 ай бұрын

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushajayasinghe8014
    @anushajayasinghe801411 ай бұрын

    Sudu sadu sadu 🙏🙏🙏

  • @nish216
    @nish21610 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ..!! උතුම් නිවන් සුව සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේවා ..!!! 🙏🙏🙏

  • @samanthakumari9021
    @samanthakumari902111 ай бұрын

    Mage pinwath suwamin wahanseta mage namaskaraya obawahansege me darmadesanawe anuhasin mage chandima kusum Kumari nangi ta athi siyalu duk karadara duru wewa

  • @dlakmini338
    @dlakmini33810 ай бұрын

    මාත් මගේ හිසකෙස් දන් දුන්නා අනේ හිතට හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @thamarawong1825
    @thamarawong182510 ай бұрын

    Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi 🙏🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y10 ай бұрын

    පින්වත් සූවාමින් වහන්සේටද මේ දර්ම දේසනා බල මහිමය පාරමිතාවක්ම වේවා සාදුසාදු සාදූ මාගේ නමස් කාරයම වේවා🙏

  • @ranilchandrasoma5122
    @ranilchandrasoma512210 ай бұрын

    Teruvan saranayi

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r10 ай бұрын

    වන්දනිය පුජනිය පින්වත් ස්වමින් වහන්සේට මගේ නමස්කරය වෙිවා සාදු සාදු සාදු

  • @user-zi6ru8od6f
    @user-zi6ru8od6f10 ай бұрын

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @marronm-vl8uk
    @marronm-vl8uk11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalanirenuka9895
    @lalanirenuka989510 ай бұрын

    සාදු

  • @DasunMadusha-xx4ki
    @DasunMadusha-xx4ki11 ай бұрын

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @Indikapiyantha91
    @Indikapiyantha9111 ай бұрын

    ඔබවහන්සේ මෙන් මටත් ශාසනයට ඇතුලුවී දර්මය දේශනා කරන්න ආසයි.පොඩිකාලෙ ඉදන්ම තියෙන ආසාවක්.නමුත් ගෙදරින් අවසර නෑ 🥺..ඔබවහන්සේගේ බනකතාවක් අනිවාර්යයෙන් හැමදාම එකක් හෝ දෙකක් අසනවාමයි.ඔබවහන්සේටත් මෙය අසනා සියලූම දෙනාටත් මටත් මෙය නිවන්දොරටුවක්ම වේවා වේවා වේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා🙏🙏🙏

  • @nilminimadhushanishani6190

    @nilminimadhushanishani6190

    11 ай бұрын

    ඔයට සාසනේට ඇතුල් වෙන්න හිත තියෙනවා නම් ඇයි ඒ වගේ පින් සිතුවිල්ලට අහක බලන්නේ කෝම හරි ගෙදර අය කැමත් කර ගන්න දරුවෙක් සාසනේට පුජා කරනනව නම් පරම් පරා හතක් නිවන් දකිනවාලු ගොඩාක් කෙල්ලො කොල්ලෝ දෙමාපියන්ගේ අකමැත්තෙන් ඇතුළු වෙනවා ඔයට පින තියනවා නම් සාසනේට ඇතුළු වෙයි ඔයා පව් මමත් ගොඩාක් බන අහනවා එත් මට මහන වෙන්න හිත දෙන්නෙ නැහැ ඒ මගේ පව්කාර කමක ඒ උනාට මම ගොඩක් පින් වැඩ කරනවා නැති බැරි අයට උදව් කරනවා දානවලට සහබාගි වෙන්න බැහැ ර ඉන්නා නිසා ඒත් මම දානවලට සල්ලි වලින් සහබාගි වෙනවා

  • @Indikapiyantha91

    @Indikapiyantha91

    10 ай бұрын

    @@nilminimadhushanishani6190 මගෙ ඒ ආසාව තවමත් එහෙමමයි.කිසිම කෙනෙක්ට මේවෙනකල් බොරුවක් වන්චාවක් නොකරන මටම තමා මේවගේ දේවල් වෙන්නෙ කියලා සමහරවෙලාවට හිතෙනවා..ඒකටත් සසරේ කරපු පවකටවෙන්න ඇති😔තවදෙයක් ගෙදර අයගෙ අවසරයක් නැතිව දරුවෙක් ශාසනේට ඇතුලුකරගන්න එපාකියලා බුදුන්වහන්සේ විනයක් පනවලා තියෙනවා නේද 😔...මන් දන්නවා මේ ආත්මෙ මගෙ ඒ ආසාව ඉශ්ටවෙන්නෙ නෑ කියලා ..😔

  • @pemawathipema4447
    @pemawathipema444710 ай бұрын

    Sabi.sadu.sadu

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q10 ай бұрын

    Sadi sadu sadu 🙏🙏🙏

  • @ishaditharangi4581
    @ishaditharangi45816 ай бұрын

    Sadu sadu sadu 🙏

  • @sumithsachini2533
    @sumithsachini253311 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ci6jw8gs7h

    @user-ci6jw8gs7h

    11 ай бұрын

    Sadu sadu sadu svamin vahanseta nirogi suvaya labeva

  • @yamunananayakkara504
    @yamunananayakkara50410 ай бұрын

    Pinwath swaminwahanseta uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏

  • @dharshaniperera4278
    @dharshaniperera427810 ай бұрын

    සාධු සාධු සාධු

  • @nipunkavinda4343
    @nipunkavinda434310 ай бұрын

    💙😊

  • @kaddd5541
    @kaddd554110 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @vimashanimsara6059
    @vimashanimsara605910 ай бұрын

    💖🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa86217 ай бұрын

    🙏🙏

  • @yousefalramzi1
    @yousefalramzi110 ай бұрын

    🙏🙏🙏

  • @nuwanmalinda237
    @nuwanmalinda23711 ай бұрын

    ❤👌

  • @upaliattanayaka3637
    @upaliattanayaka36373 ай бұрын

    🙏 ❤

  • @nishanmuthumala5231
    @nishanmuthumala523110 ай бұрын

    පිංක කර කර නිවන් දැකිය නොහැක පින ගැන විතරක් නොකියා දර්ශනය ගැන ක්යා දෙන්න

  • @nishanmuthumala5231
    @nishanmuthumala523110 ай бұрын

    පිං කරලා නිවන් දැකපු කෙනෙක් නැ සුගතියෙ උපදින්න පුලුවන් නිවන කරා යා නොහැක

  • @rewdonmemes4920

    @rewdonmemes4920

    10 ай бұрын

    පින් නිවනට මගක්...

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani619011 ай бұрын

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga47809 ай бұрын

    සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu

  • @varonavirathunga5056
    @varonavirathunga505610 ай бұрын

    සාදු සාදු සාදු

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga47809 ай бұрын

    Sadu sadu sadu

  • @chandieta8043
    @chandieta804310 ай бұрын

    🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷🌷🌷 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern10 ай бұрын

    🙏🙏🙏

  • @mallikadissanayake8763
    @mallikadissanayake876310 ай бұрын

    Sadu sadu sadu

  • @nethunayanathara6359
    @nethunayanathara63593 ай бұрын

    🙏🙏🙏

  • @weerasinghaweerasingha7297
    @weerasinghaweerasingha72976 ай бұрын

    🙏🙏🙏

Келесі