පෝයටවත් හැමෝම කරගන්නම ඕන කල්ප ගානක් සැප ලැබෙන පින්කම මෙන්න | galigamuwe gnanadeepa thero bana 2024

පෝයටවත් හැමෝම කරගන්නම ඕන කල්ප ගානක් සැප ලැබෙන පින්කම මෙන්න | galigamuwe gnanadeepa thero bana 2024
#galigamuwe_gnanadeepa_thero
#bana
#budubana
#darmadesana

Пікірлер: 62

  • @VimukthiyeMaga
    @VimukthiyeMagaАй бұрын

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @ShiranKokila
    @ShiranKokilaАй бұрын

    මම මගෙ රටින් පිට ඉන්නෙ එහෙත් මම කොහොමහරි හෙට සිල්ගන්නව මගෙලගනම් සුදුපිරුවට නැ එහෙත් මට තියන චම්ම සුට් එකක් ඇදගෙන මම බාවනාකරනවා අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙගෙ මෙ බන කතා මාව මුලුමනින්ම වෙනස් කරා සාදු සාදු සාදු

  • @hapangesirirathna428

    @hapangesirirathna428

    Ай бұрын

    සාදු සාදු සාදු එසේ හිතිමත් මහත්ම මහත් පින් සිතිවිල්ලක්,,මමයි නිදි රටින් පිට මටත් සුදු පිරිවට ඔය කිසි දෙයක් නෑ,,මුලින් මාසෙකට සැරයක් විතරක් සිල් ගත්තා day off එකට,දැන් සතියකට සැරයක් සිල් ගන්නවා සෑම day off එකටම,,මුලින් ඒක හරිම අමාරුයි අපහසුවෙන් තමයි ඉවසන් හිටියේ නමුත් දැන් සිල් ගන්න දවසයි අනිත් දවසයි කියල වෙනසක් නෑම දවසෙම සිහියෙන් ඉන්නේ..ඔය සිතුවිල්ල යටපත් කරන්න බොහෝ දේවල් සිද්ධ වේවි. නමුත් කිසි දවසක ඒය අත් නොහැර ඔය සිතුවිල්ලෙම ඉන්න ,ඔබටත් නොදැනීම අධ්‍යාත්මය දියුණුවේම පුදුම විදියට,තෙරුවන් සරණයි

  • @alexandrasten1735
    @alexandrasten173516 күн бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ හට ද මෙවැනි ධාර්මික කටයුතු සිදු කරනු ලබන සියලු ම මාධ්‍ය නාලිකා පිරිස් හට ද අනෙක් සෑම සියලු ම දෙනාට ගැඹුරු වූ උතුම් දහම් කරුණු අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානය ම හේතු වේවා.. වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr4 күн бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @jandrajandra5712
    @jandrajandra5712Ай бұрын

    🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @namalgunarathna780
    @namalgunarathna78011 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහාන්සෙට නිර්වානය අවබොද වේවා .......!🙏 වෙිවා .........!!🙏🙏 වෙිවා .........!!!🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉

  • @pdrperera7483
    @pdrperera7483Ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ ta mage නමස්කාර යම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DL12323
    @DL12323Ай бұрын

    සාදු සාදු සාදු😊🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදෙනාටම😊

  • @nilanganichampa4399
    @nilanganichampa439917 күн бұрын

    Sadu sadu sadu pinwath swamin wahanset theruwn saranai sadu sadu sadu 🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani233018 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485Ай бұрын

    සාදූ ......සාදූ ........සාදූ තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ...

  • @lathanayalage4717
    @lathanayalage4717Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @user-qh1ud6nz3b
    @user-qh1ud6nz3bАй бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566Ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7eАй бұрын

    සාදු සාදු සාදු පින්වත්. සුවාමින් වාහන්සෙට. තෙරුවන් සරණයි

  • @ireshapremathilaka7
    @ireshapremathilaka7Ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේගේ ධර්ම දානය වෙනුවෙන් ..🙏

  • @wishmihimali2585
    @wishmihimali258525 күн бұрын

    සාධු,සාධු,සාධු 🙏🙏🙏🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644Ай бұрын

    🙏🙏🙏❤️🤲sadu sadu sadu sadu teruwan saranai oba wahanseta

  • @sandunchamara2444
    @sandunchamara244415 күн бұрын

    Sadu sadu ape hamuduruwanta

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6fАй бұрын

    Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage නමස්කාරya වේවා ..ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..mma නිරන්තරයෙන් utum බුදු හිමි සරණ යමි ...mta නිරන්තරයෙන් utum බුදු ගුණ සිහිපත් වේවා watahewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xr8vz3np8x
    @user-xr8vz3np8x7 күн бұрын

    මමත් මිත්‍යාදෘෂ්ටිකයන් සිටින මැදපෙරදිග නිවසක ඉදන් සිලසමාදන් වෙනවා 🙏🙏🙏🙏🙏

  • @SamanChandrawansha
    @SamanChandrawansha17 күн бұрын

    Sadu sadu sadu

  • @shashiniupeksha4637
    @shashiniupeksha4637Ай бұрын

    Sadu sadu sadu...apeswamin wahanseta.nieansuwayama lebava.. .

  • @khdmakhdma7106
    @khdmakhdma7106Ай бұрын

    Theruvan sarani pinwath swaminwahanseta niduknirohi dergsu labewa🙏🙏❤🌸🌸🌸🌸🌸🇦🇪🇱🇰🙏🙏🌸🌸

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022Ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🌸🌸🙏

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v26 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @bannakakumudu4029
    @bannakakumudu402927 күн бұрын

    Sadu sadu sudu 🎉🎉🎉🎉🎉

  • @nilushanilusha6464
    @nilushanilusha6464Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු .

  • @talktoheart4264
    @talktoheart4264Ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @i.gbuddika
    @i.gbuddikaАй бұрын

    Pinwath minisune nopamawa bana asanna nopamawa pin karanna ayai obe melawath alawath wimuktiye maga .sadu sadu sadu.teruwan saranai...❤❤

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi946329 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @DilhaniSenavirathne
    @DilhaniSenavirathneАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara1800Ай бұрын

    සාධු සාධු සාධු!

  • @user-id2pe5ll9w
    @user-id2pe5ll9wАй бұрын

    🙏🙏🙏 Theruwan saranai

  • @sachinidilshara1438
    @sachinidilshara1438Ай бұрын

    සාදු! සාදු! සාදු! 🙏🏽☸️

  • @madusankalakshan6394
    @madusankalakshan6394Ай бұрын

    Sadu sduuu saduuu🙏🙏🙏🙏

  • @samanthadilhani7492
    @samanthadilhani74925 күн бұрын

    🙏🙏🙏

  • @yasorahansanikodagoda5565
    @yasorahansanikodagoda556511 күн бұрын

    🙏🙏🙏🙏

  • @nissankaperera3206
    @nissankaperera3206Ай бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa862129 күн бұрын

    🙏🏻🙏🏻

  • @krishmirandeniya5280
    @krishmirandeniya5280Ай бұрын

    🙏🏻♥️

  • @user-hv6fg6mi7c
    @user-hv6fg6mi7cАй бұрын

    සාධූ සාධූ සාධූ !!!

  • @vinethavinetha6444
    @vinethavinetha6444Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe730218 күн бұрын

    🙏🙏🙏🌷

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @oshadaepitawela8316
    @oshadaepitawela8316Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106Ай бұрын

    Man me uthum desanawa yaluwanta ahanna shyakara 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indragedara1749

    @indragedara1749

    Ай бұрын

    Sadu sadu sadu 🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🌷🙏🙏🙏❤️

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308Ай бұрын

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kkdkoralage2790
    @kkdkoralage279027 күн бұрын

    දැන් වෙලාව වෙනසක් නැහැනේ

  • @sumithraperera2896
    @sumithraperera2896Ай бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471Ай бұрын

    Sadu sadu sadu

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8nАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga646620 күн бұрын

    🙏🙏🙏

  • @nishankatharangani2683
    @nishankatharangani2683Ай бұрын

    🙏🙏🙏🙏

  • @dulanidulani9028
    @dulanidulani9028Ай бұрын

    Sadu sadu sadu

  • @ThushanDhanushka-om4yy
    @ThushanDhanushka-om4yyАй бұрын

    🙏🙏🙏

  • @sanakawickramasooriya3777
    @sanakawickramasooriya3777Ай бұрын

    🙏🙏🙏

Келесі