දෑස කඳුලැලි ගෙනෙන් බෝසතානන් වහන්සේ ආශ්චර්යමත් අත්හැරීම් | galigamuwe gnanadeepa thero bana

දෑස කඳුලැලි ගෙනෙන් බෝසතානන් වහන්සේ ආශ්චර්යමත් අත්හැරීම් | galigamuwe gnanadeepa thero 2022 bana
#galigamuwe_gnanadeepa_thero_2021
#meditation_vipassana
#vimukthiyemaga
#meditation_meaning
#bana

Пікірлер: 117

  • @KanishkaLakshan
    @KanishkaLakshan2 жыл бұрын

    හැම දාම දාන්න බන. හැම දාම අහනවා ❤

  • @sarathkumara1131

    @sarathkumara1131

    2 жыл бұрын

    Ane oya bana ahanna kamathida

  • @siriyakanthi5520

    @siriyakanthi5520

    2 жыл бұрын

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @siriyakanthi5520

    @siriyakanthi5520

    2 жыл бұрын

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @virajkumarage2158

    @virajkumarage2158

    2 жыл бұрын

    Aniwa..

  • @saliyasaliya1470

    @saliyasaliya1470

    7 ай бұрын

    සසර ගමන ඉක්මනින්න්ම කෙටි වේවා!!!❤️

  • @krishanvidarshana1469
    @krishanvidarshana14692 жыл бұрын

    ලෝසතුන්ගේ සදහම් පිපාසාව නිවමින් සද්ධර්මය දේශනා කරන ගරු දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....උන්වහන්සේට නිදුක් නීරෝගී සුව චිර ජීවනය වේවා🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    සාධූ.!සාධූ.!!සාධූ!!! උතුම් වූ තෙරුවන් සරණයි..!!! අති පුජ්‍ය ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා.! පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..!! . ප්‍රාර්ථනා කරන්නා වූ බෝදියකින් අමා මහා නිවන් අවබෝධය සාක්ෂාත් කරගැනීමට ඔබ වහන්සේට මේ උතුම් දර්ම දෙසනාම ආශීර්වාදයක්‌ වේවා..! පාරමිතාවක් වේවා..!! මේ සියලු පිං හේතු වාසනා වේවා..!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! 🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼 මේ උතුම් සද් ධර්මය ශ්‍රවනය කරන මටත් අසන ඇසු හැමදෙනාටමත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද වේවා..!! ☸️☸️🌷🌷🌷🌷☸️☸️☸️

  • @madhubashini9955
    @madhubashini99552 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! දුකින් මිදෙත්වා !!! නිවන් දකිත්වා !!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

  • @k.gunawathi9513
    @k.gunawathi95132 жыл бұрын

    සාධු 🙏සාදු🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට

  • @pathminilatha1515
    @pathminilatha15152 жыл бұрын

    හාමුදුරැවනේ මේවාගේ බණ ලැබිම අපිටත් අහන්න ලැබිම සැලැසිම ඔබවහන්සේට මේ වාගේ බණදේශනා කිරිමට ශක්තිය දෛර්‍ය ලැබේවා

  • @indrawate8629

    @indrawate8629

    2 жыл бұрын

    ,පා 9

  • @ramyalatha8753

    @ramyalatha8753

    Жыл бұрын

    ඔබ වහන්සේට මේ වගේ ධර්ම දේසනා කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා !!"!

  • @swa5531
    @swa55312 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏ඒ භග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌼🌼🌼පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏 මෙවන් කල්‍යාණ මිත්‍ර සත්පුරුශයන් වහන්සේලා මට නිවන් දකිනා ජාති දක්වා මුන ගැසෙවා ඔබ වහන්සේ ප්‍ර්‍රර්ථනා කරන බොධ්යකින් උතුම් ධර්මාවබෝය ලැබේවා 🙏🙏🙏🙏 🌼🌼🌸🌸🙏🙏🌻🌻🙏🙏🏵️🏵️🙏🙏💐💐🙏🙏🙏

  • @danushkakumara6900

    @danushkakumara6900

    7 ай бұрын

    Sadu sadu 🙏🙏

  • @gaminiwijethunga539
    @gaminiwijethunga5392 жыл бұрын

    මගේ අවුරැදු 9 පුංචි පුතයි මමයි හැමදාම ඔබ වහන්සේගේ බණ අහන්නේ හරිම ආසාවෙන්

  • @KumaraLasantha

    @KumaraLasantha

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @saliyasaliya1470

    @saliyasaliya1470

    7 ай бұрын

    සාධු සාධු සාධු

  • @deemadeema7411
    @deemadeema74112 жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි!!

  • @pramadasakuwait6635
    @pramadasakuwait66352 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @inokanishani9583
    @inokanishani95832 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @Pradeeppradeep-nt3dy
    @Pradeeppradeep-nt3dy Жыл бұрын

    Sadu sadu sadu 🌹🌹 sadu 🌹 sadu sadu sadu 🌹 sadu sadu sadu 🌹 sadu sadu sadu 🌹 sadu sadu 🌹🌹 sadu sadu sadu sadu sadu sadu 🌹🌹 sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    ☸️🌼🙏.. නමෝ බුද්ධාය..!!! 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha118210 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පිංවන්ත ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 මේ පිං බලයෙන් මාගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @erandijayasekara4788
    @erandijayasekara47888 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @nathaliyaperera5695
    @nathaliyaperera56952 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @saduni-bv3my
    @saduni-bv3my2 жыл бұрын

    pinwath swamin wahanseta mage namaskaraya wewa

  • @seelaranie1528
    @seelaranie15282 жыл бұрын

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 Жыл бұрын

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝද වේවා!

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka28442 жыл бұрын

    පිං වත් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @dilrukshiachala3223
    @dilrukshiachala32232 жыл бұрын

    sadu sadu sadu darma danmaya pina uthum u ama maha niwan pinisama hethu wewa🙏🙏🙏

  • @dilshanimacademy
    @dilshanimacademy2 жыл бұрын

    ඇත්තටම හොද්ම ධර්ම දේශනයක්

  • @user-mv1lm5vs9i
    @user-mv1lm5vs9i21 күн бұрын

    සාදු සාදු සාදු

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Жыл бұрын

    සාදු ..සාදු ...සාදු ...!!!

  • @chandrayatigammana3713
    @chandrayatigammana37132 жыл бұрын

    🙏🙏🙏 Teruwan sarani obawahanseeta

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l2 жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻

  • @karunaaluvihare9340
    @karunaaluvihare93402 жыл бұрын

    ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා

  • @rasikaudayanganee4741
    @rasikaudayanganee47412 жыл бұрын

    සාධු සාධු සාධු ...

  • @luckyfernando6498
    @luckyfernando64982 жыл бұрын

    Siyalu Sathwayo Suwapath Wevaa 🙏🙏🙏

  • @priyanthranashi5357
    @priyanthranashi53572 жыл бұрын

    සාදු සාදු සාදු ...!!!

  • @TV-bv1vx
    @TV-bv1vx2 жыл бұрын

    සාදු සාදු

  • @sisirakumara1152
    @sisirakumara11522 жыл бұрын

    Sadu sadu sadu oba vahanseta uthum nivana ikamanin avaboda veva.....

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri45902 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @theajweerasinghe4902
    @theajweerasinghe49022 жыл бұрын

    Sadu Sadu Sadu mage namaskaraya wewa

  • @dilipashaman2952
    @dilipashaman29522 жыл бұрын

    දහම් දේශනා කරන ඔබ වහන්සේටත් මටත් බන ඇසූ අසන සියළු දෙනාටත් සියළු ලෝ සත්වයන්ටත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා .අප සැමට ඉක්මන් භවයක නිවන් සම්පත්ම ලැබේවා .සාදු .සාදු .සාදු

  • @kantil2761
    @kantil27612 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @RasikaLakmali-xx7eh
    @RasikaLakmali-xx7ehАй бұрын

    Sadu sadu sadu .... theruwan saranaiiiiii.....

  • @pathmikafb4318
    @pathmikafb43182 жыл бұрын

    Sadu sadu sadu saduu taruwan sarnai hamuduruwane ,

  • @thamarawong1825
    @thamarawong18252 жыл бұрын

    Pinwath gawraniya swaminwahanseta ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @nadeekasajeewanig2682
    @nadeekasajeewanig26822 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 Жыл бұрын

    සාදු.සාදු.සාදු.අපේ හාමුදුරැවනෙ බුද්ධත්වයමයි මා පාර්තනාකරන්නෙ

  • @sewwandiudeshika-ui6ep
    @sewwandiudeshika-ui6ep7 ай бұрын

    Sadu sadu sadu sadu

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Sadu.sadu.sadu..oba.wahanseta.neduk.neroge.suwaya.labewa☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @namalgunarathna780
    @namalgunarathna780 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා ........... 🙏 වෙවා .......🙏🙏

  • @deepikaherath1275
    @deepikaherath1275 Жыл бұрын

    Saadu saadu saadu

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53085 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura44232 жыл бұрын

    සසර මග කෙටි වේවා මේ සුබණ ශ්‍රවණය කළෙමි

  • @nipunimuthumali8955
    @nipunimuthumali89552 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @joyjoseph3856
    @joyjoseph38562 жыл бұрын

    Sadu sadu sadu

  • @rohinimadagedara9470
    @rohinimadagedara94702 жыл бұрын

    Ane sadu sadu Oba thumata pin

  • @user-jy4zz7vs7q
    @user-jy4zz7vs7q7 ай бұрын

    LOKA WASI SEMA DENATAMA BUDU SARANAI..... SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan466511 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏

  • @sunilasinhabahu1580

    @sunilasinhabahu1580

    11 ай бұрын

  • @latha6177
    @latha61772 жыл бұрын

    Pinawat suwamin wahansata siyak wasa au labanna dirgausa lebawa dinapathama ma darama dasana mahimayan neroge suwa lebawa sadu sadu sadu

  • @kanthibethmage7566
    @kanthibethmage75662 жыл бұрын

    Sadu sadu sadu... 🙏🙏🙏🙏

  • @pasinduinduvara5581
    @pasinduinduvara55812 жыл бұрын

    සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරනයි ලෝක වාසී සියලු දෙනාටම

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage88542 жыл бұрын

    Sadu sadu sadu....

  • @manjulaelectronic706
    @manjulaelectronic7062 жыл бұрын

    Theruwan saranai

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරනයි 🙏🙏🙏🙏

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage202 жыл бұрын

    සාධු සාධු සාධු

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi15382 жыл бұрын

    Sadu sadu sadu 🙏🌼🙏🌼🙏

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika97822 жыл бұрын

    Namaskara wewa Saadu saadu saadu

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 SADU...SADU...SADU....

  • @harshaninadeesha4182
    @harshaninadeesha41822 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sdshan-qk5rt

    @sdshan-qk5rt

    2 жыл бұрын

    Sadu.sadu.sadu

  • @mahindarohan3312
    @mahindarohan3312 Жыл бұрын

    ප0බර..🙏🙏🙏

  • @mahimiraheesha5224
    @mahimiraheesha52242 жыл бұрын

    Oba wahanseta theruwan saranay..hamadama me wage bana katha danna swamin wahansa.......

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew6 ай бұрын

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka40782 жыл бұрын

    Wandaneya.pujaneya.apesuwamin.wahanseta.mage.namas.karaya.wewa

  • @kantikanti4731

    @kantikanti4731

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindabowathura4827
    @chamindabowathura48279 ай бұрын

    🙏🙏🙏

  • @duleekanayanthi1906
    @duleekanayanthi19062 жыл бұрын

    🙏🙏🙏🙏

  • @niroshaninayana9429
    @niroshaninayana9429 Жыл бұрын

    🙏🙏🙏💐💐💐💐💐

  • @rayan_fernando21
    @rayan_fernando212 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samalienethahinsa2532
    @samalienethahinsa25322 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himanthisilva1381
    @himanthisilva13812 жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏

  • @manikacysl4912
    @manikacysl49122 жыл бұрын

    🙏🙏🙏❤️❤️❤️

  • @chitraranjani2943
    @chitraranjani29432 жыл бұрын

    Sadu

  • @indikachamara1456
    @indikachamara14562 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @swarnaserasinghe6906
    @swarnaserasinghe69062 жыл бұрын

    00

  • @user-fw5tq5wv7z
    @user-fw5tq5wv7z11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fw5tq5wv7z

    @user-fw5tq5wv7z

    11 ай бұрын

    sadu! sadu!

  • @marronm-vl8uk
    @marronm-vl8uk10 ай бұрын

    අවසරයි හාදුන්නේ එතකොට අර සත්තු ගස් ගොලු වුනා කියන්නේ එ දවසෙම්‍යිනේද🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @R-Shaani
    @R-Shaani2 жыл бұрын

    අනේ තාමත් ධාතු වන්දනා කරන්න පුලුවන්ද හොරන

  • @VimukthiyeMaga

    @VimukthiyeMaga

    2 жыл бұрын

    මේ පරණ දේශනයක්

  • @R-Shaani

    @R-Shaani

    2 жыл бұрын

    @@VimukthiyeMaga ඔව් ඒක තමයි...

  • @joyjoseph3856
    @joyjoseph38562 жыл бұрын

    අපේ පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි ඔවහන්සේට

  • @ajanthajayaweera2540
    @ajanthajayaweera254010 ай бұрын

    සාදු සාදු සාදු

  • @seelaranie1528
    @seelaranie15282 жыл бұрын

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai

  • @Sampath-wo1fi
    @Sampath-wo1fi2 жыл бұрын

    Sadu sadu sadu

  • @nishanthanishantha5537
    @nishanthanishantha55372 жыл бұрын

    සාධු සාධු සාධු

  • @kamalapranandu378
    @kamalapranandu3782 жыл бұрын

    🙏🙏🙏

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @joyjoseph3856
    @joyjoseph38562 жыл бұрын

    සාදු සාදු සාදු

  • @joyjoseph3856
    @joyjoseph38562 жыл бұрын

    සාදු සාදු සාදු

  • @joyjoseph3856
    @joyjoseph38562 жыл бұрын

    සාදු සාදු සාදු

  • @joyjoseph3856
    @joyjoseph38562 жыл бұрын

    සාදු සාදු සාදු

  • @rayanrayan-nu2lh
    @rayanrayan-nu2lh2 жыл бұрын

    🙏🙏🙏

  • @eessa1727
    @eessa17272 жыл бұрын

    🙏🙏🙏

  • @pubudugamage2195
    @pubudugamage21952 жыл бұрын

    🙏🙏🙏

  • @pubudugamage2195

    @pubudugamage2195

    2 жыл бұрын

    Galigamuwe hamuduruwan wahanse ge number ekak tiyenawa nam mata ganne pulawan da?🙏

Келесі