දෙවියන් දෙව්ලොවෙන් චුත වෙන විදිය දැනගත්තොත් ඔබ පුදුම වේවි ! | ven.galigamuwe gnanadeepa thero bana

දෙවියන් දෙව්ලොවෙන් චුත වෙන විදිය දැනගත්තොත් ඔබ පුදුම වේවි ! | ven.galigamuwe gnanadeepa thero bana

Пікірлер: 102

  • @dasithsenadeera172
    @dasithsenadeera1722 жыл бұрын

    මේ භවයේම ඔබ වහන්සේ ධර්ම අවබෝධයෙන් නිවන් දකිත්වා...සාදු සදු සාදු..!

  • @thusharisandamali6976

    @thusharisandamali6976

    11 ай бұрын

    In

  • @lakamalagedayani6626
    @lakamalagedayani662610 ай бұрын

    අපේ පිනක් ඔබ වහන්සේගේ බණක් අහන්න ලැබෙනවා නිරෝගීතාව ලබත්වා දීර්ඝායුසම ලැබේවා නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සමිඳුන්ට .

  • @samanthalekamge2995
    @samanthalekamge29957 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithifernando263
    @malithifernando2632 жыл бұрын

    නිර්මල බුදුදහම අප සියලුදෙනාට දේශනා කිරීමේ කුසලය ඔබවහන්සේටත් මෘදු ප්‍රතිපදාවකින්ම නිවන් සුවය සාක්ෂාත් කරගැනීමට හේතුවේවා...... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prasannapadmalal8295
    @prasannapadmalal82952 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ...... සාදු සාදු සාදු .....🌷🙏

  • @manikeyatawara2954
    @manikeyatawara29542 жыл бұрын

    මම නිවන් දැක්කා වගේ තත්ත්වයක් ට පත් උනා. අපෙ හාමුදුරුවනේ . ඔබවහන්සේ ට මහා පුණ්‍ය කුසල ලැබේ වා

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z2 жыл бұрын

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු ගරු තර ස්වාමින් වහන්සේ ගේ පිහිට අසිරි වද ලැබේවා

  • @amaramitchel8251
    @amaramitchel82512 жыл бұрын

    සාදු🙏 සාදු 🙏සාදු,🙏,සම්මා සම්බුදු සරණයි, අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nirmasandamali2829
    @nirmasandamali28292 жыл бұрын

    මම ඔබ වහන්ස්ගේ ලගදි ඉදන් බණ හාන්න පටන් ගත්තේ අපේ හාමුදුරුවනේ දැන් මගේ හිත හදාගෙන ඉන්නේ ඔබ වහන්සේට ගොඩක් පින් බුදුසරණයි 🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani29222 жыл бұрын

    සාදු, සාදු, සාදු,.. පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා,, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,, තෙරුවන් සරණයි

  • @user-js4pd2bl7t
    @user-js4pd2bl7t10 ай бұрын

    සාදු සාදු සාදු බුදු දහමේ පිහිට ලැබේවා😊😊😊😊😊

  • @OshadiHimalsha-hl3fx
    @OshadiHimalsha-hl3fx7 ай бұрын

    ඔබ වහන්සේ දිව්‍යමය ආත්මයක් ලබා නිරයක නොවැටේවා!...

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ,මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @akalaakala763
    @akalaakala7632 жыл бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට නිවන් මාර්ගයට යන දොරටු විවුර්ත වේවා.. 🙏🙏🙏🙏

  • @anomaann6795

    @anomaann6795

    2 жыл бұрын

    PP Pf

  • @r.d.maduwanthir.d.maduwant3222
    @r.d.maduwanthir.d.maduwant32222 жыл бұрын

    ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @classicfashionvedios7500
    @classicfashionvedios75002 жыл бұрын

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanisaumya2203
    @ishanisaumya22032 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් දානයට දායකවූ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!ඉතාම ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ...!!!

  • @dasithsenadeera172

    @dasithsenadeera172

    2 жыл бұрын

    Sadu sadu sadu..!

  • @simplewalker459
    @simplewalker4592 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

  • @amiladilruk3274
    @amiladilruk327415 сағат бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @prasadjayaweera4862
    @prasadjayaweera48622 жыл бұрын

    Oba wahanseta teruwan sarani. Me wage bana katha ahanawamai.jeewethe palaweni wathawata.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi42462 жыл бұрын

    Himiyani budugunabalen nirogiwewa nirogi vi suwapathwewaa

  • @dmdndmjendjn1984
    @dmdndmjendjn19842 жыл бұрын

    theruwansaranay Pinwath suwameenwahansa 🙏🙏🙏

  • @yamunakumari8631
    @yamunakumari8631 Жыл бұрын

    යෝනිසෝ මනසිකාරය kohomada කරන්නේ. උදාහරණයක් එක්ක පැහැදිලි කරන්න.. ස්වාමින් වහන්ස.. ඔබ වහන්සේගේ දේශනා අහනවා. ගොඩාක් හිතට නිදහසක් දැනෙනවා...

  • @sunethrasunethra372
    @sunethrasunethra3722 күн бұрын

    සාදු සාදු සාදු

  • @gayanmadusanka0812
    @gayanmadusanka08122 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @mangalanishantha5451
    @mangalanishantha54512 жыл бұрын

    සසර කෙටි කරන බුදුබණ දේශනයක් වර්ථමානයේ අහන්න ලැබෙන්නෙ ඔබවහන්සේගෙන් පමණයි. ඔබවහන්සේට සදා පින් අත්වේවා!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    Sansarya kotham byada sathya Awabodaya wewai 🙏🙏🙏 kunu kayama wadathwa 🙏🙏🙏

  • @amilanuwan3981
    @amilanuwan3981 Жыл бұрын

    Oba wahanse ta niduk nirogi deergausa labewa

  • @swarnaranjani4083
    @swarnaranjani40832 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @gayannadeeraaa9402
    @gayannadeeraaa94022 жыл бұрын

    සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ !!!

  • @seelaranie1528
    @seelaranie15282 жыл бұрын

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai

  • @kavindyasandeepani5504
    @kavindyasandeepani550410 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා! නිවන් දකිත්වා !!! සාධු සාධු සාධු 🙏🏻🙏🏻

  • @renukumari6475
    @renukumari64752 жыл бұрын

    Garuthara swamin vahansa oba vahansege dharma deshana hemadama ahanawa jeewithaya harima pehedeemak athiwenawa hamuduruwane .obawahanseta nirwanaya kara yamata me pin anumodan vethwa .......

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna1822 жыл бұрын

    Daladhasamidu phitai pinwath suwamin wanseta mage namas karaya vewa sadu sadu sadu 🙏 🙏 🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Жыл бұрын

    SADU SADU SADU Oba Whanseta Mage Namaskara Wewa 🙏🙏🙏

  • @samanjayasinghe1153

    @samanjayasinghe1153

    Жыл бұрын

    ළුභභභභ ළුළුළුභභළු

  • @samanjayasinghe1153

    @samanjayasinghe1153

    Жыл бұрын

    ළු

  • @ruwanasanka8322
    @ruwanasanka83222 жыл бұрын

    උතුම් දළදා සමිදු පිහිට ලැබේවා අපෙ හමුදුරුවන්ට...🙏🙏🙏🙏🙏

  • @sriyanimatara6527
    @sriyanimatara65272 жыл бұрын

    Pinvat suvamin vahanseta mage namaskaraya veva teruvan saranai sadu sadu sadu 🙏🌺🙏🌺🙏🌺

  • @pushpagunasekara5596
    @pushpagunasekara55962 жыл бұрын

    Oba wahanseta theruwan sarani.sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @pahandiakarsha2814
    @pahandiakarsha28142 жыл бұрын

    Pinwath swamin wahanseta uthum nirwanawabodayama labewa.. 🙏🙏🙏 oba wahansege bana harima priyai mt.. Bohomath pin..

  • @sudathprasankasudathprasan7693
    @sudathprasankasudathprasan76932 жыл бұрын

    🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පින්පින්🙏🙏🙏

  • @dulishikamahanama8594
    @dulishikamahanama85949 ай бұрын

    swaminwahansa daviyagen waram labema gena deshanawak karanawada sadhu sadhu sadhu!

  • @jdhshdjdjsjdd5942
    @jdhshdjdjsjdd594210 ай бұрын

    Sadu...sadu...sadu...!!!

  • @paulmemanuel6568
    @paulmemanuel65682 жыл бұрын

    🙏🙏🙏

  • @marayamaraya2542
    @marayamaraya2542 Жыл бұрын

    Sadu sadu sadu

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka98722 жыл бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️♥️♥️♥️

  • @tharushirohana3059
    @tharushirohana30592 жыл бұрын

    Sadu sadu😐😐

  • @HIRUNA
    @HIRUNA2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @balasooriyalekamlage242
    @balasooriyalekamlage2422 жыл бұрын

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏,

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    🙏🙏

  • @kawidirajapaksha690
    @kawidirajapaksha6902 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @vidushadineth6626
    @vidushadineth66262 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nicalanka8797
    @nicalanka8797 Жыл бұрын

    Theruwan saranai ape hamuduruwan wahanseta obawahansege darmadesana nithara ahanawa monawage pinkarod sansaraniwasak hadaganna puluwanda kohoma uthsaha karath niwasak hadaganna beri ai

  • @hon.ministerofpeace
    @hon.ministerofpeace2 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl2 жыл бұрын

    Godak pin

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika97822 жыл бұрын

    Namaskara wewa Saadu saadu saadu

  • @somalatha9979
    @somalatha99792 жыл бұрын

    Sadu 🌷🌷 sadu 🌷🌷 sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn31622 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @slnvideomix4601
    @slnvideomix46012 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @manjulamadushanka2015
    @manjulamadushanka20152 ай бұрын

    🙏🙏🙏🙏

  • @shalukasudasinghe4140
    @shalukasudasinghe41402 жыл бұрын

    Sadu🙏sadu🙏sadu

  • @pawannisansala6359
    @pawannisansala63592 жыл бұрын

    2022.02.02තෙරුවන් සරණයි හැමෝටම.!පින්වත් අම්මේ තාත්තේ අය්යේ අක්කේ මගෙ දුක කියන්න වෙන කවුරුත්ම නැති නිසයි මෙහෙම කියන්න හිතුවෙ. මට දැන් අවුරුදු 7ක 8ක විතර ඉදල කොන්ද , බඩ, ඔලුව රිදෙනව එකට කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම කරා හරියන්නෙ නැ. සිංහල බෙහෙත් කරා. ඉංග්‍රීසි බෙහෙත් කරා කිසිම අඩුවක් නැ. ඉටපස්සෙ මම දෙවාල වල ගිහින් දෙවියන්ගෙ පිහිට ඉල්ලුව.. එක දෙවාලෙකින් කිව්‍වා ප්‍රෙත දොසයක් තියනව කියල එකට වියද්න් කරා එත් එකෙන් අඩු වුනේ නෑ.. ඊට පස්සේ මෙ ලගදි රාගම පොඩි සීයගෙ දේවාලෙට ගියා එතනින කිවුවා බඩට ඉනාවක් දිලා තියෙන්නෙ කියල. බිත්තරවලට මතුරල මගෙ බඩෙ තියන ඉනාවෙන් චුට්ටක් අරගෙන පෙන්නුව සාක්සිත් එක්කම මෙක බඩෙන් අයින් කරගන්න කියලා ඉතින් එකට ලොකු ගානක් යනවා ලක්ෂ 3ක් (RS 300000) මට රැකියාවක් කරන්න අමාරුයි ඒ තරන් වේදනාවෙන් ඉන්නෙ මම.. මගෙ වයස 25යි මෙ වෙනකන් කාලකන්නි ජීවිත්‍යක් ගත කරේ මම.. මගෙ දුක තේරුම්ගන්න පුලුවන්නම් මට උදවු කරන්න ඔයාලට ගොඩාක් පින් .. මම බොරු කියනවා කියලා හිතනවනන් ඔයාට පුලුවන් මාත් එක්ක රාගම දේවලෙට යන්න එන්න.. ප්ලිස් මට උදවු කරන්න.. 0789350909

  • @kkk-xx

    @kkk-xx

    2 жыл бұрын

    Maasayak hariyatama wathura bihan. Dwasata 3- 3.5 l athara bihan. Udema nagitta gmnma. Bath kada bihan. Bath kada ekak laga hada gena thiya gnin. 3 wela amatharawa bonna. Meka masayak karahn.bade amaruwa, oluwe kakkuma okkoma hoda weno. Hoda unata passe comnt ekak dahan

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    3 ай бұрын

    Mage guru hamauduruwo innawa kanthale ...godak leda hoda karanawa ohoma salli ellanne na

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    3 ай бұрын

    Ow matath asaneepa una .hart eka gahuna presar bassa..wathura bothal 3k dawasata bewedoctor gawata yanakota ledak na​@@kkk-xx

  • @antonyrathnayaka3392
    @antonyrathnayaka33922 жыл бұрын

    Sadu Sadu Sadu

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga64662 жыл бұрын

    sadu...sadu..sadu...

  • @ck6867
    @ck68672 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මේ මාරයා කියල කෙනෙක් ඉන්නවද. ඔහු කවුද අපේ හාමුදුරුවනේ

  • @niranthanirantha9959
    @niranthanirantha99592 жыл бұрын

    Lokaya mavila kochchara kalda....ehenam deviwarunta den wayasa keeyak etida...deviyani oba kohida...

  • @Shehan123Nimna-cl9gu
    @Shehan123Nimna-cl9gu11 ай бұрын

    සදු

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha57492 жыл бұрын

    Oba වහන්සේගේ pon numbers danna බැරිද mata

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha57492 жыл бұрын

    දිවිය ලෝකයේ යන එකට වඩා.රහත් විම හෝ මනුෂ්‍ය භවය හෝදා නේද ස්වාමීන් වහන්ස.

  • @sandaruwanchamila3634

    @sandaruwanchamila3634

    2 жыл бұрын

    Waradi..

  • @chilaxtv3907
    @chilaxtv39072 жыл бұрын

    patta boru

  • @Chathuranga21

    @Chathuranga21

    2 жыл бұрын

    😂😂😂ha

  • @UKS820

    @UKS820

    2 жыл бұрын

    උබලගෙ දෙයියො කිව්වෙ වෙන විදියක්ද

  • @pramodpriyanka1368

    @pramodpriyanka1368

    2 жыл бұрын

    ඇයි ඔයාට දෙයියෙක් කියල ගියාද ඔහොම නෙමේ මෙහෙම කියල

  • @kevinb8959

    @kevinb8959

    2 жыл бұрын

    @@pramodpriyanka1368 දැන් මේ හාමුදුරුවො දැකලද කියන්නෙ

  • @newfilmtrailer7733

    @newfilmtrailer7733

    2 жыл бұрын

    CHILAX TV මට තේරෙන්නේ, ඔයා පට්ටම ඇත්ත දන්නවා.. ඒනිසා මේවගේ, අවස්ථාවක ඔයා දන්නා පට්ටම ඇත්ත කියන එකයි, වැදගත්.. ඔයා දන්න පට්ටම ඇත්ත මොකද්ද...? කියන්ඩකෝ.. දැන ගන්ඩ ආසයි.. ලෝකය සර්ව බලධාරී දෙවියෙක් මවලා පාලනය කරනවා වගේ අමුලික බොරු එහෙම නෙමයිනේ...

  • @nishanthapushpakumara8536
    @nishanthapushpakumara8536 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @supunprabath9139
    @supunprabath91392 жыл бұрын

    🙏🙏🙏

  • @somalathapriyadarshani5060
    @somalathapriyadarshani50602 жыл бұрын

    🙏🙏

  • @samalienethahinsa2532
    @samalienethahinsa25322 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nethminithathsarani386
    @nethminithathsarani3862 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarisinha2382
    @kumarisinha2382 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @maheshsuraweera122
    @maheshsuraweera1222 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas50512 жыл бұрын

    සාදු සාදු සාදු

  • @dahanashinshana871
    @dahanashinshana8712 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sasmithagaming3064
    @sasmithagaming30642 жыл бұрын

    🙏🙏🙏

  • @nilukaloluwagoda5851
    @nilukaloluwagoda58512 жыл бұрын

    🙏🙏🙏

  • @dilshan8918

    @dilshan8918

    2 жыл бұрын

    බුදුසරනයි

  • @janakimunasinghe8384
    @janakimunasinghe838415 күн бұрын

    🙏🙏🙏

  • @LahiruDilshan-oe9bw
    @LahiruDilshan-oe9bwАй бұрын

    🙏🙏🙏

  • @predipthushara6451
    @predipthushara6451 Жыл бұрын

    🙏🙏🙏

Келесі