රුවන්වැලි සෑය පුලුවන් හැම වෙලාවකම ගිහින් වදින්න කියින්නේ මෙකයි | galigamuwe ganadeepa thero bana

මෛත්‍රී බෝසතානන් බුදු බව ලබන අයුරු විස්තර කරන ආශ්චර්යවත් දෙසුමක් | galigamuwe gnanadeepa thero bana
--------------------------------------------------------------------
විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
----------------------------------------------------------------------
other pirith video :- cutt.ly/Pkl5p7w
සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
---------------------------------------------------------------------
Instagram -
/ vimukthiye_maga
Facebook page
/ vimukthiyemaga
Facebook group
m. groups/6730008...
Whatsapp group
chat.whatsapp.com/JtiwH7LuZiJ...
බ්ලොග් අඩවියට පිවිසෙන්න
vimukthiyemagablog.blogspot.c...
Email
vimukthiyemaga@gmail.com
----------------------------------------------------------------------
#galigamuwe_gnanadeepa_thero
#meditation
#meditation_vipassana
#meditation_meaning
#vimukthiyemaga
--------------------------------------------------------------------
buddhist budu bana sinhala pirith chanting compare car insurance happy family life motivation meditation vipassana bawanawa affiliates marketing beautiful live

Пікірлер: 662

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga2 жыл бұрын

    දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දීමට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න . ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @yasindulive5619

    @yasindulive5619

    2 жыл бұрын

    Ow

  • @nisansalajayamanna6817

    @nisansalajayamanna6817

    2 жыл бұрын

    @@yasindulive5619 q

  • @travalvlog9565

    @travalvlog9565

    2 жыл бұрын

    🙏🙏🙏

  • @pushpajayaweera7455

    @pushpajayaweera7455

    Жыл бұрын

    සාදු සාදු සාදු සාදු

  • @samanpriyantha7289

    @samanpriyantha7289

    Жыл бұрын

    @@nisansalajayamanna6817 to

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 Жыл бұрын

    කොරියාවෙ රැකියාවක් කරන ගමන් මාගේ රුවන්වැලි මහාසෑ රදුන් වන්දනා කරන්නෙ මාගේ මනසින් අපේ හාමුදුරුවනේ .. ඔබවහන්සේගේ බන පද සහ අපගේ පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමියන්ගේ බන පදනිසා ගොඩාක් හිත තැන්පත් කරගෙන ජීවත් වෙනවා.. මගේ ලක්දිවයිනට පැමිනි පසු මාගේ රුවන්වැලි මහාසෑ රදුන් වන්දනා කරගනිමී...🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷

  • @ruvimalki1781

    @ruvimalki1781

    11 ай бұрын

    Theruwan saranai

  • @gayani.dilrukshi6209

    @gayani.dilrukshi6209

    11 ай бұрын

    Bs dp

  • @umeshyadilani2233

    @umeshyadilani2233

    11 ай бұрын

    ඔබට ඒ ආනුභාවය ලැබෙනවා !ඒක සත්‍යක් 🙏🙏

  • @chamilabeyrathna6553

    @chamilabeyrathna6553

    11 ай бұрын

    සාදු සාදු සාදු

  • @udeshgihan2051

    @udeshgihan2051

    11 ай бұрын

    ඒකනම් ඇත්ත මමත් මේ හාමුදුරුවන් දෙනමගෙ බන අහනවා

  • @sujikasubashini367
    @sujikasubashini3672 жыл бұрын

    මගෙ නිවසෙ කටයුතු කරනකොට මම හිතා ගත්ත .වහලෙ කරන්න කලින් බාස්ලත් එක්ක අනුරාදපුරේ හිහින් අටමස්ථාන වන්දනා කරනව කියල ඒ දේ මම කරා12දෙනෙක් මගේ වියදම්න් එක්කගෙන ගියා ..මම කකුලක් ආබාදිත කෙනෙක් මට බුදුරාජාණන් වහන්සේත් සියලුම දෙවි දේවතාවනුත් පිහිට උනා ..සියලුම ලෝක වාසීන්ට පිහිට ආරක්ෂා වේවා!බුදුසරණයි

  • @priyangikakumari6877
    @priyangikakumari68772 жыл бұрын

    ස්වාමීන් වහන්සේට මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවන් අවබෝධ කරගැනීමට මේ පින උපකාර වේවා

  • @chandraillangarathne8543

    @chandraillangarathne8543

    2 жыл бұрын

    සාදු සාදු සාදු .ඔබ වහන්සේට දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @simkiathukorala2327

    @simkiathukorala2327

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @disnahansamali5385

    @disnahansamali5385

    2 жыл бұрын

    🙏🙏🙏

  • @travalvlog9565

    @travalvlog9565

    2 жыл бұрын

    🙏🙏🙏

  • @shashinthafernando601

    @shashinthafernando601

    Жыл бұрын

    Saadu🙏🙏🙏Essama wawa🙏🙏🙏🙏

  • @AthulaJagathkumarathunga-qm4xj
    @AthulaJagathkumarathunga-qm4xjАй бұрын

    මම මේ අවුරුද්දේ 4 පාරක් රුවන්වැලි සේය වන්දනා කරා.එක පාරක් කිරි ආහාර ,පලතුරු යුශ පූජා කර ගන්න පුළුවන් වුනා.සුජාතාව කිරි පිඩු පූජා කල වෙලාවටම මටත් පුළුවන් වුනා පූජාව තියන්න.සාදු සාදු සාදු 🎉🎉🎉

  • @chandaniherath6942
    @chandaniherath69422 жыл бұрын

    මෙවැනි උතුම් වූ අප නොදත් බෞද්ධ කරුණු දැනගැනීමට සැලැස්වූවාට ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පින්.🙏🙏🙏🙏🙏

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak42762 жыл бұрын

    මාගේ උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලට උතුම් නිර්වානාවබෝදය ලැබෙනවාමයි !!!සාදු !සාදු !සාදු !!!

  • @nadeeshalakmali272
    @nadeeshalakmali272 Жыл бұрын

    ඉපදෙන හැම ආත්මෙකම බෞද්ධයෙකු වී ධර්මය ඇසෙන පින්දහම් කිරීමට හැකි උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වේවා

  • @mmindrani9596
    @mmindrani95962 жыл бұрын

    උතුම් රුවන්වැලි මහ සෑ රදුන් නමදිම්.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @ruwanchamara9657
    @ruwanchamara96572 жыл бұрын

    අපේ පිනට උපන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @herathhmc7690
    @herathhmc76902 жыл бұрын

    රුවන් වැලි මහා චෛත්‍යය රාජ්‍යයා නන් වහන්සේට මාගෙ ජීවිතය පුජා කරමි පුජා වේවා සියළුම දෙවි බඹුන් වැද නමස්කාර කරන මෙම ධාතුන් වහන්සේලා වැඩ සිටින ගර්භ වහන්සේ මා නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @chamilaudawatta

    @chamilaudawatta

    Жыл бұрын

    Sadu...sadu...sadu ..oba whansa mea dana .darma danayata..sa..du...🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @subhashiniwathsala5019
    @subhashiniwathsala50192 жыл бұрын

    🙏🙏🙏 උතුම් ස්වරණමාලී සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @sumanadealwis3278

    @sumanadealwis3278

    Жыл бұрын

    Mee siyalla asuwaama mata nam haengennee Siddaarha kumaaryaa uppanneema lankaaweema kiyalaa

  • @sumanadealwis3278

    @sumanadealwis3278

    Жыл бұрын

    Mee siyalla asuwaama mata nam haengennee Siddaarha kumaaryaa uppanneema lankaaweema kiyalaa

  • @beetamalalasekera7410
    @beetamalalasekera74102 жыл бұрын

    ඉතා උතුම් සද්ධර්මයක් අසන්නට ලැබුණා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam85302 жыл бұрын

    මාගේ නමස්කාරය වේවා ....අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏

  • @user-mq7zv3bv3i
    @user-mq7zv3bv3i2 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් වූ දහම් දේශනාවක් අප වෙනුවෙන් පැවැත්වූවාට.මේ සදහම් දේශනාව අහන් උන්නු ඔබටත් බුදු සරණයි

  • @manelalwis7038

    @manelalwis7038

    2 жыл бұрын

    🙏🙏🙏🙏🌹☸️

  • @lokugesubashini3327

    @lokugesubashini3327

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @deepikapriyadarshani3385

    @deepikapriyadarshani3385

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @janakawathugedara5979
    @janakawathugedara59792 жыл бұрын

    මගෙත් සීතෙත් රැදෙන පූජනීය ස්ථානයක් තමයි රුවන්වැලි මහා සැ රජුන්..ඒම නිර්මාණයට දායක වුන සැම ගැන විශාල ගෞරවයක් අභිමානයක් දැනෙනවා..සාදු..සාදු..සාදු!

  • @sarathweerasinha8485
    @sarathweerasinha84852 жыл бұрын

    සාදු .......සාදු ......සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ........

  • @buddikasampath3170
    @buddikasampath3170 Жыл бұрын

    තුන් ලෝකයටම අසත්දෘෂ්‍ය 🌄 🏵️💐ස්වර්නමාලීනම්🏵️💐 මහා සෑ රාජයාණන් වහන්සේට සැමදා අපගේ හදපිරි නමස්කාරය වේවා‼️‼️‼️💐💐🏵️🏵️🌷🌷🌻🌻🌸🌸🌹🌹🌺🌺🙏🙏🙏සම්මා සම්බුදු ගුන ජීවමානයි‼️ඒ අනන්ත වූ ගුන බලයෙන් ‼️මේ පුන්‍යය භූමියේ ජීවත්වන සියලු සත්වයෝද, මුලු මහත් ලෝකයේ ජීවත් වන සියලු සත්වයෝද ,තුන් ලෝකයේම ජීවත්වන සියලු සත්වයෝද ,අනන්ත සක්වල ජීවත් වන සියලු සත්වයෝද ,නිදුක් වෙත්වා ‼️🙏🙏නීරෝගී වෙත්වා ‼️‼️🙏🙏සුවපත් වෙත්වා ‼️‼️🙏🙏සියලු දුකින් මිදේවා‼️‼️‼️‼️🏵️🏵️💐💐🌷🌷🌹🌹🌸🌸🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.23742 жыл бұрын

    සාධු .....සාධු .......සාධු.....පින්වත් අප ගරැ ස්වාමින් වහන්​සේට උතුමි වු නිර්වාන ​බෝධයම ලැ​බෙිවා🙏🙏🙏අප සැමටත් උතුමි සද්ධර්මය අව​බෝධ කර ගැනිමට හැකි ​වෙිවා.බුදු බන පදයක් අවසන් ​මො​හො​තේ අප සවනත ගැ​ටෙිවා ​තෙරැවන් සරනයි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Жыл бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! තුණුරුවන් සතු අනන්ත ගුණ බලෙන් ඔබ වහන්සේටත් අප සැමටත් උතුම් ධර්මාවබෝධය බොහෝ දුර නොවේවා !!!! උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!! ධර්ම දානය දුන් සැමටත් එසේම මේ සියලු පින් අත්වේවා !!! සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !!! සියලු දෙනා ,සියලු දෙනාගේ සැප කැමැත්තෝ වෙත්වා !!!🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සට බොහොසේ පින් නිදුක් නීරෝගී දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @kumariheenatigala6192
    @kumariheenatigala61922 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවයම ලැබේවා ! 🌺🌺🌺🌺

  • @navodimaheshika915
    @navodimaheshika915 Жыл бұрын

    නොදත් දහම් කරුණු වලින් සිත් සුවපත් කරන ඔබ වහන්සේට චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌷🌷🙏🙏🙏🌷🌷

  • @nadikalasanthi8061
    @nadikalasanthi80612 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි !🙏🙏🙏🙏

  • @udulagabadage6272
    @udulagabadage62722 жыл бұрын

    සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ටනිදුක් නීරෝගී සුව ලැබේවා තවත් සාසනික මෙහෙවර කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @-sdmods
    @-sdmods2 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු !සාදු! සාදු ! දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනෙ ❤️🙏

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv Жыл бұрын

    ,රුවන් වැලි මහා සෑ රදුන්ගේ ආශිර්වාද ය ඔබවහන්සේ ටත් ,ලැබේවා !!! නිදුක් නීරෝගි දීඝායු සුව ලැබේවා !!!🙇🙇🙇🙇🙇🌷🌷🌷🌷🌷🌷

  • @kumaripuspara9102
    @kumaripuspara91022 жыл бұрын

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ගලිගමුවේ න්‍දනදීප ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!! මෙම ධර්ම දේශනාව සියලුදෙනාම අවබෝධ කරගෙන තමතමන්ගේ ජීවිත සුවපත් කර ගනිත්වා සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹

  • @anulawathiekanayake4056

    @anulawathiekanayake4056

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා ! බුදුසරණයි ! අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera28962 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයු සම්පත්තිය ලැබේවා අපිට උතුම් ධර්මය දේශනා කිරීමට.☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @mudithasrimali7525
    @mudithasrimali7525 Жыл бұрын

    රුවන්වැලි මහා සෑයට මගේ ජීවිතය පූජා වේවා ....... සාදු..සාදු.සාදු.....

  • @sepalikakumari1021
    @sepalikakumari10212 жыл бұрын

    අපේ ස්වාමින් වහන්සේට බුදු බව ලැබේවා........නොදන්නා කරුනු තුලින් අපව දැනුවත් කරනවාට. බොහොම පින් ඔබ වහන්සේට...සාදු......සාදු........සාදූ!!!!!!!

  • @kusumlathamenike2804

    @kusumlathamenike2804

    2 жыл бұрын

    Oba wahansata pi sidu wawa

  • @nirushadeepthika3427
    @nirushadeepthika34272 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවන් ස්වාමීන් වහන්සේට සාදු සාදු 🙏🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema74112 жыл бұрын

    🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි !!🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    අපගේ උතුම් මේ සියලුම ධාතූන් වහන්සේලා තවතවත් ආරක්ෂා වේවා කාගෙවත් ගරනයට පත් නොවෙවා අපිට එකම උතුම් ශ්‍රී සද්ධර්මය එකම වස්තුව මේපමනයි 🙏🙏🙏🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏

  • @shashinthafernando601

    @shashinthafernando601

    Жыл бұрын

    Anee Saadu🙏💐Saadu🙏💐Saadu🙏💐

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe40682 жыл бұрын

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏 උතුම් වු ස්වර්ණමාලී මහා සෑ රදුන් ට මාගේ නමස්කාරය වේවා.... සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @amaramitchel8251
    @amaramitchel82512 жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු🙏, මාගේ නමස්කාරය වේවා,,,ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna44562 жыл бұрын

    සාදු සාදු සාදු ... ඔබ වහන්සේට නිවන් දකිනා තුරාවට මේ පින හේතු වේවා.

  • @pereramrsperera837
    @pereramrsperera8372 жыл бұрын

    තුනුරුවනේ අනන්ත ආශිර්වාදය පිංවත් අපෙ ස්වාමින් වහන්සේට නොඅඩුවම ලැබේවා !!! මේ රැස්කරගත් සියලු පිං කුසලයන් මෙලොව සුව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද,සසර කෙලවර අමා මහ නිවන් සුව පිණිසම හේතුවාසනා වේවා !!!සාධූ සාධූ සාධූ

  • @chanakasampath3296

    @chanakasampath3296

    Жыл бұрын

    9

  • @dulanikongahage9047

    @dulanikongahage9047

    Жыл бұрын

    Sadu sadu sadu

  • @HP-yn8fh
    @HP-yn8fh8 ай бұрын

    මහා රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේව ඉක්මණින්ම වන්දනාමාන කරගැනීමට මට වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏 සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @nihalhathurusinghe7912
    @nihalhathurusinghe79126 ай бұрын

    Theruwan saranai hmuduruwan harima lassanai bala iddi duka hithenawa❤❤🎉

  • @nandapadmini2327
    @nandapadmini2327 Жыл бұрын

    ඔබ වහන්සෙට උතුම් චතුරාර්‍ය්‍යා සත්‍ය ධර්මය අවබොධවෙවා....

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz2 жыл бұрын

    සාදු සාදු සාදු උතුම් සමිමා සමිබදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @thusharapradeep477
    @thusharapradeep477 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිවන් අවබෝධය සදහා ම හේතුවේවා.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් පිණිසම හේතු වේවා වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🏻🙏🏻🙏🏻

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha80532 жыл бұрын

    හැමෝටම යන්න ලැබෙන්න ඕනි ඉක්මනින් ම🙏🥺මේ ලෝකෙන් යන්න ආසම තැන🙏💛

  • @charucreations2635
    @charucreations26352 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මම මීට වසර දෙකකට පෙර මහ සෑ රදුන්ට ජීවිත පූජාව සිදු කලා..ඉතාමත් ශ්‍රද්ධාවෙන් පිරිකර ආදිය පූජා කර පිරිත් සූත්‍ර සජ්ජායනා කර බටහිර වාහල්කඩ අසල පාදමට නළල තබා ජීවිත පූජාව සිදු කලා..ඊයේ මම පලවෙනි වතාවට මහා රදුන් සිහිනෙන් දුටුවා..මම පිරිසක් සමඟ සුදු වතින් සැරසී සුදු නෙළුම් මල් රැගෙන මහ සෑ රදුන් අබියසට වී කොත් කැරැල්ල දෙස බලා සිටිනවා..එහි අර්ථය කුමක්දැයි පැහැදිලි කර දිය හැකිද පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු තේරැවන් සරනයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    තෙරුවන් සරණයි afehamuduruwene දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @chandrapadmalatha3302
    @chandrapadmalatha33022 жыл бұрын

    සාදු ....සාදු රුවන්වැලි මහා සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා ...

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මම නොදන්නා ගොඩක් දේවල් මේ දේශනය තුලින් අවබෝධ කර ගන්න බෙහෙවින්ම විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙම පැහැදිලි කිරීම වෙනුවෙන් පින්වත් ස්වාමීන්වහන්සේට නිර්වචනයම අවබෝධ වේවා

  • @nadeerachandani9577

    @nadeerachandani9577

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris27732 жыл бұрын

    සාදු ..සාදු ..සාදු .. තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන් වහන්ස .. 🙏🌺🙏🌿🙏🌺🙏🌿💖

  • @sunandawanasinghe831
    @sunandawanasinghe8312 жыл бұрын

    Sadu .....sadu ....saaadu 🙏🙏🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ta නිදුක් නිරෝගී සම්පත් ඇතුළු නිවන් දොරටුව විවර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @madusankasrimal
    @madusankasrimal3 ай бұрын

    ස්වාමීන් වහන්සේට මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවන් අවබෝධ කරගැනීමට මේ පින උපකාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamarakumara8978
    @chamarakumara89783 ай бұрын

    රුවන් වැලි මහා සෑ රජුන්ගේ ආශිර්වාදයෙන් අපේ හිතේ තියන පැතුම් සියල්ලම ඉටු වේවා

  • @yoshimiravihari7969
    @yoshimiravihari79692 жыл бұрын

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු ඔබ වහන්සේට උතුම් නිවන් මගම අවබෝධ වේවා.

  • @user-mr2hk3lu9n
    @user-mr2hk3lu9n8 ай бұрын

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ....

  • @nirosharanathunga5559
    @nirosharanathunga55592 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය ! බුද්ධ ආශිර්වාදය 🙏🙏🙏 බුද්ධ ආශිර්වාදය 🙏🙏🙏බුද්ධ ආශිර්වාදය 🙏🙏🙏

  • @heshanmaduranga986
    @heshanmaduranga986 Жыл бұрын

    ගොඩක් පින් හාමුදුරුවනේ🙏🙏🙏රුවන්වැලිමහාසෑරජාණන් වහන්සේගෙ බලමහිමය දේශනා කලාට 🙏🙏🙏

  • @bkgashalinda3469
    @bkgashalinda34693 ай бұрын

    ඒ උතුම් වූ ස්වර්ණමාලී සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා! සාදූ සාදූ සාදූ❤❤❤

  • @sunandasilva8635
    @sunandasilva86352 жыл бұрын

    මම ඔබවහන්සෙගෙ බණ ඇසිමට හරිම ප්‍රියයි. මෙ පින් බෙලෙන් ඔබවහාන්සෙට ඔබවහන්සෙගෙ සියලු ප්‍රාත්තනා පාරමි ධර්මයන් ඉෂ්ට සිද්ධ වෙවා.

  • @padminisamrweera
    @padminisamrweeraАй бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු. 🙏🙏🙏🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️අපේ හාමුදුරුවනේ ඔබ‍ට පින් 🙏🙏🙏🙏රුවන් වලි මහා සැහැය පිහිටයි මගේ දරුවෝට 🙏🙏බුදුසරණයි

  • @banlad4040
    @banlad40403 ай бұрын

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ස්විමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයි

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v Жыл бұрын

    අප තථගත තිලෝ ගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතුං වහන්සේලා වැඩ සිටින ස්වර්ණ මාලි මහා සෑ රාජයාණන් වහන්සේට මම දුර සිටියත් මනසින් නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා!!! සාධූ!සාධූ!!සාධූ!!! 🙏🙏🙏🙏🙏🙏

  • @nalindupraba1625
    @nalindupraba16254 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @piumimadushani2937
    @piumimadushani29378 ай бұрын

    මේ දේශනාව සිදු කළ ස්වාමීන් වහන්සේට නිවන් මග අවබෝධ වේවා 🙏 මගේ රට වාසි ලෝක වාසී සියලු දෙනාට උතුම් රුවන්වැලි සෑ රදුන් ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Жыл бұрын

    ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ භාග්‍යවතූන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වන ඔබවහන්සේටත් අනෙක් සියලුම ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd4 ай бұрын

    උතුම් රුවැන්වැලි සෑ රජානන් වහන්සේට මාගේ ජිවිතය පූජා වෙවා පුජාම වේවා සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @southkorea8234
    @southkorea82342 жыл бұрын

    සුවපත් වේවා

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz2 жыл бұрын

    අනේ සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි මාගේ බුදු පියනන් වහන්සේගේ ශිු සත්ධරමය සතරඅතින්ම සවනට ඇසේව සාදු සාදු සාදු

  • @sudeshpriyantha664
    @sudeshpriyantha6648 ай бұрын

    මගෙ අම්මා සුවපත් වේවා අම්මා ගෙන් ජීවිතය රත්නමාලී සෑයට පුරා වෙවා පුජම වෙවා

  • @ruwin451
    @ruwin4513 ай бұрын

    සාදු සාදු සාදු ❤ මා කල පිනක් වේ නම් මේ මස මහ සෑය වැදීමට මා හට යන්නට ලැබේවා😊

  • @ajamisc3250
    @ajamisc32502 жыл бұрын

    සිත සනසන බුදු බණ නිතර ඇසේවා!!!!

  • @dileemasadamali1850
    @dileemasadamali18508 ай бұрын

    ඔබ වහන්සේ මේ ගවුතම බුදු සසුනේදීම උතුම් නිවන් අවබෝධ ගර ගනිත්වා!

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Sadu sadu sadu mage නමස්කාර වේවා

  • @amilatharanga7735
    @amilatharanga77356 ай бұрын

    උතුම් වූ ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chandrikabogoda3947
    @chandrikabogoda3947 Жыл бұрын

    සාදු සාදු සාදු!!!!

  • @ayeshaharshani958
    @ayeshaharshani9585 ай бұрын

    මේ උතුම් ශ්‍රි සද්ධර්මය මට නිවන් පිණිසම වේවා! සියලු ලෝ වැසියන් සංසාර දුකින් අතමුදවූ මාගේ අමාමෑණීයන් වහන්සේට දෝතින් නමස්කාර කරමි🙏🙏🙏 උතුම් මහසඟරුවනට බැතිබර නමස්කාර වේවා 🙏🙏🙏

  • @bandaranayake441
    @bandaranayake4413 ай бұрын

    අපේ ස්වාමින්වහන්සේනම් මහා ධර්ම පුස්තකාලයක්..අපේ පිනට පහල වු පිං කදක්

  • @dmgrani
    @dmgrani2 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @pradeeppushpakumara3222
    @pradeeppushpakumara32223 ай бұрын

    උතුම් රුවන් පින් අති වෙවා

  • @chathuranganiprasadika5
    @chathuranganiprasadika510 ай бұрын

    සාදු සාදු සාදු ! ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිත පහදවා ගත්තෙමි. ඔබ වහන්සේ පැතූ බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වේවා!

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe22804 ай бұрын

    සාදු සාදු සාදු!!! උතුම් වූ ධර්මය ශ්‍රවණය කලෙමි.

  • @Happylife1122ww
    @Happylife1122ww8 ай бұрын

    තෙරුවන් සරනයි

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage44915 ай бұрын

    සාදූ 🙏🙏🙏සාදූ 🙏🙏සාදූ🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා!නීරෝගී වේවා 🙏🙏සසරින් අත මිදෙන්න මේ ධර්ම ප්‍රචාර පිනම ඔබ වහන්සේට හේතු වේවා 🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @piyanthasahara8563
    @piyanthasahara85637 ай бұрын

    බුදසරනයි ස⁣ාදු

  • @Thushari-nq4uz
    @Thushari-nq4uz3 ай бұрын

    සාදු සාදු සාදු

  • @anushasenarath7398

    @anushasenarath7398

    Ай бұрын

    සාදු

  • @nirmalaudeni6368
    @nirmalaudeni63687 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @vns8599
    @vns85995 ай бұрын

    රුවන්වැලි මහාරදුන්ගේ මහානුභාවයෙන් මගේ දරුවන් දෙදෙනාට ඉගෙනගැනීමට බුද්ධ ශක්තිය ලැබෙිවා ප්‍රඥාව පහළවෙිවා

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x3 ай бұрын

    රුවන්වැලි මහා සෑ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🌷

  • @chamindaparara1979
    @chamindaparara19792 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @hemamaliewijerathna290
    @hemamaliewijerathna2902 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏..🙏🙏🙏..🙏🙏🙏

  • @kumarkllgds691
    @kumarkllgds6917 ай бұрын

    උතුම් ස්වර්නමාලි සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා හැකි ඉක්මනින් වැදපුදාගන්න යන්න ලබේවා 🙏🙏🙏

  • @deepashamali7633
    @deepashamali76332 жыл бұрын

    සාදු සාදු සාදූ මාගේ නමස්කාරය වේවා..

  • @lakshithamanoj1157
    @lakshithamanoj11576 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා.

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e5 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මනරම් විදිහට අපිට සර්වඥ ධාතූන් වහන්සේලා ගේඅහන් ඉන්න විස්තරය කන් පින් වෙනවා ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් අපිව දැනුවත් කිරීම දහම තුළ සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐 භරිම සංවේදියි ඇසට රූරා වැටෙනවා කදුළු කැට අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ManuAbeywardhana-jc4yh
    @ManuAbeywardhana-jc4yh8 ай бұрын

    සාදු සාදු සාදූ... තෙරුවන් සරණයි !!!

Келесі