ඉතාලි පොලීසියෙන් අපිට කරපු දේ | Expect the Unexpected

VLOG 39
Part 2 of 2 in Milan, Italy Series - Milan is Italy’s city of the future, a fast-paced metropolis where money talks, creativity is big business, and looking good is an art form. Ruled by the Caesars, Napoléon, the Austro-Hungarians, and Mussolini, Milan has an ancient and fascinating history. After the unification of Italy in 1861, it also became an important industrial and cultural center - a title it still holds today. On the second day, we went to attractions such as Monumental Cemetry, Arch of Peace, Sforza Castle, and Navigli Area. Further, we also went to see a football match between Inter Milan and Udinese and had to face a surprising incident.
Our Travel Partner: 2nd chance travels - global.2ndchancetravels.com/
Instagram: / nomadiclobsters
TikTok: / nomadiclobsters
Facebook: / nomadiclobsters
Additional Footage Credit:
Haytham Mussran - • Milan, Italy 4K By Dr...
Inter - • INTER 2-0 UDINESE | RE...
BBC Sport - • AC Milan | Can leaving...
Vladiator - • AC Milan fans vs Inter...
Rabona TV - • Why A.C. Milan and Int...
Futbolero boliviano - • Documental - Pasion co...
Deyan Mitev - • CAMP NOU Drone Look
CFTV Stadiums - • Video
Matt Bleasby - • Wembley Stadium London...
Georgy Charyev - • Wembley singing NaNaNa...
ICC - • Lord's - "You Can Feel...
Vadym Sklyaruk Pictures - • Italy: The Great Reven...
About us:
We are a Sri Lankan couple. Our goal is to travel to 50 countries around the world and to share our experiences with you all through this youtube channel. On the day this video is uploaded, we have completed 36 countries out of 50. Still, a long way to go :)
#Shopping #Luxury #Family #TravelCouple #Travel #SriLanka #SriLankan #Italy #Milan #Milano #Ithaliya #Italia #Sforza #Castle #SanSiro #Football #Monumental #Cemetery #Europe #ArchOfPeace #Navigli

Пікірлер: 535

  • @hasindubandara1663
    @hasindubandara16632 жыл бұрын

    ඇත්තටම edit කරන්නේ අක්කා නම් අක්කා දැන් මාරම creative editor කෙනෙක්,අයියා ලස්සන shots ගන්නවා ,අක්කා ඒකට නියම edit 1ක් දෙනවා,❤️❤️❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you so much Hasindu❤

  • @hasindubandara1663

    @hasindubandara1663

    2 жыл бұрын

    @@NomadicLobsters මුල් කාලේ ඉදන්ම ආසාවෙන් බලපු කෙනෙක් හින්දා අක්කාගේ improvement එක හොදට පේනවා,පට්ට creative,දන්න අය දන්නවා මෙහෙම වැඩක් කරන්න,කොච්චර කාලයක් යනවද,කොච්චර මහන්සි වෙන්න ඕනේද කියලා ,good luck අක්කා,අයියා ,අයියාත් මාරම creative විදිහට capture කරනවා,ඒ හින්දා තමයි අක්කට මෙහෙම වැඩක් කරන්න ලේසි වෙන්නේ,❤️❤️

  • @ashan242
    @ashan2422 жыл бұрын

    ෆිල්ම් එකක් බැලුවා වගේ පට්ට සුපිරියටම තියනවා

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @lolithafernandp687
    @lolithafernandp6872 жыл бұрын

    නැවත දවසක ඉතාලියට එන්න ඉතාලිය වටේම තියෙන හැම නගරයක්ම හරිම ලස්සනයි ඔයාලට තෙරුවන් සරණයි ♥️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    ආයෙත් යන්න ඕනෙ ❤😊

  • @TravelingLocations
    @TravelingLocations2 жыл бұрын

    වල් පල් පුරසාරම් නැතුව ඩීටේල් එක්කම ලස්ස්නට ව්ලොග් කරන නියම කපල් එකක්❤️.

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    ❤️

  • @dsj9156
    @dsj91562 жыл бұрын

    ඔයාලා දෙන්නා තමයි හැමදාම හොදටම කරන්නෙ❤️😁👌

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @lukshful
    @lukshful2 жыл бұрын

    Hands down the best Sri lankan tavelling couple .So informative than others who exaggerat their lifestyleon youtube . I pass everyday infront of this cemetery and this is the first time seeing insideof it because of you guys !

  • @Dudevegaslv

    @Dudevegaslv

    2 жыл бұрын

    I m coming there from the boat pretty soon! I can’t wait to see it from my own eyes !

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks a lot brother ❤

  • @rantharu9195

    @rantharu9195

    2 жыл бұрын

    Goddak dee dakka oyalata thanks mewage de karanawata bs

  • @ashokmendis8745
    @ashokmendis87452 жыл бұрын

    "ඔය දෙන්නා තමයි හොඳටම කලේ" ජය වේවා ✌..!!

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුතියි❤

  • @srilankanblacklions5055
    @srilankanblacklions50552 жыл бұрын

    ෆිල්ම් එකක් බලනව වගේ ආසාවෙන් බැලුවා vlog එක සුපිරි .❤️ Nobadic Lobsters

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @arunawithanage8958
    @arunawithanage89582 жыл бұрын

    හරිම ලස්සනයි ...වීඩියෝ එක තව ටිකක් දික් කරන්න කියා යෝජනාවක් කරනවා ...බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම !!

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුතියි❤️🤗

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya1602 жыл бұрын

    Wow..නියමයි දැන් ඉස්සරටත් වඩා 😍 ෆිල්ම් එකක් බලන් හිටියා වගේ ලස්සනයි වෙලාව යනවා තේරෙන්නෙවත් නෑ.. good luck & Thank you both 😍😘❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you so much ❤️🤗

  • @LittleGetaways
    @LittleGetaways2 жыл бұрын

    සුපිරිම සුපිරි Intro එක නංගි 👏👏👏 (ඉතුරු ටික බලන ගමන් තාම)

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you so much ❤️🤗

  • @caluminsta7163
    @caluminsta71632 жыл бұрын

    ගිය ආත්මෙ editor කෙනෙක් වෙලා මෙ ආත්මෙ අම්මගෙ කීමට animal science කෙනෙක් උනාම මෙ වගෙ mind blowing intro එකක් දැක්කාම ඇස් උඩ යන එක සාධාරණයි. පට්ට අක්කියෝ colour grading ටික. Film එකක් වගේ.

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much comment ekata 🥰🧡❤💚

  • @dexattech
    @dexattech2 жыл бұрын

    Getting better & better everyday ❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you so much ❤️🤗

  • @kingofthekings1275
    @kingofthekings12752 жыл бұрын

    one of the best travel couples in the world 😍❤️‍🔥

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much for this wonderful comment ❤❤❤

  • @shashiminon3161
    @shashiminon31612 жыл бұрын

    Hi Akki & Aiya.! මේ විඩියෝ එක හුග කාලෙකට පස්සේ දැකපු පට්ටම Creative වීඩීයො එකක්.පටන් ගැන්මේ ඉදලම ඊලගට මොකද වෙන්නේ කියලා හිතෙන තරමට කුතුහලයක්,ආසාවක් හිතට ගලාගෙන එනවා. එඩිට් ගැනනම් කියන්න දෙයක් නෑ Superb.! ඔයාලගේ මුල් වීඩියෝ කාලෙදිම වගේ මට ඔයාලගේ චැනල් එක හම්බ උනා.ඒ Travel with wife KZread Channel එකෙන්.ඇත්තම මට පට්ට සතුටුයි ඔයාලගේ චැනල් එකේ මුල් සාමජිකයෙක් වෙන්න පුලුවන් උන එක ගැන.ඒ කාලේ ඉදන්ම විඩියෝ වල කොලිටි එක එන්න එන්නම සුපිරි. මේ A/L Exam එක නිසා මන් ඉන්න Stress එකට ලොකුම බෙහෙතක් තමයි ඔයාලගේ චැනල් එක.ඔයාල එක්ක ට්‍රැවල් කරනවා කියලා හිතෙනවා.ඉතින් මම හදවතින්ම Wish කරනවා මේ වගේ ලස්සන විඩියෝස් ඉස්සරහටත් කරන්න පුලුවන් වෙන්න කියලා. වෙඩින් එකට ලංකාවට ආවා වගේ ආයි ලංකාවට ආපු වෙලාවක ඔයාලව හම්බ වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නව.🤍 තෙරුවන් සරනයි අක්ක & අයියා.! (අක්කේ අයියට කියන්න ඉස්සර වගේ වැඩියෙන් පොඩ්ඩක් කතා කරන්න කියලත්🤭)

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුති මේ ලස්සන කමෙන්ට් එකට වගේම හැමදාම වගේ videos බලනවට සහ කමෙන්ට් කරනවට ❤️ ALs හොඳින්ව කරන්ලන ලැබේව කියල සුභ පතනවා 😊❤️

  • @dilkushisdiary5278
    @dilkushisdiary52782 жыл бұрын

    Beautiful one! love the way you present and editing too. This is what I want to watch as a travel vlog, Thank you and Good luck! ❤❤❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much ❤❤

  • @pasinduerantha
    @pasinduerantha2 жыл бұрын

    Hats off for your storytelling! 🔥 It's getting awesome day by day. Cheers! 🎊❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks for watching brother 😊❤

  • @lahiruranasinghe00
    @lahiruranasinghe002 жыл бұрын

    Editing is getting better! 😍😍 Thanks for showing this beauty aiya and akka.. ❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you so much 🙂❤️

  • @anjaleevishwawickrama8472
    @anjaleevishwawickrama84722 жыл бұрын

    This is some great editing...😍❤️‍🔥 good job...💛👌

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you so much❤️🤗

  • @ashenkaveesha6002
    @ashenkaveesha60022 жыл бұрын

    The video is well done. It is worth saying a few details before starting the video. So, I wish you both a happy future. බුදු සරනයි! ජය වේවා! ❤❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you so much 😀❤️

  • @ishurajapaksha1344
    @ishurajapaksha13442 жыл бұрын

    Wow! Super thumbnail & intro❤💫 Nice vlog as always✌

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @musicbutton6701
    @musicbutton67012 жыл бұрын

    Intro eka, video editing , superb!😍 Anith SL Traveling channels walta wda godk wenas. Niyamai aiya & akka! 🤗

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you ❤

  • @kollainamerica
    @kollainamerica2 жыл бұрын

    Awesome video guys!! As always!

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you so much ❤😊

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40962 жыл бұрын

    Godak watina video ekak kiyala hithanawa,Thank you danuma bedagannawata!Good luck!

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you ❤

  • @azelweerasingha9620
    @azelweerasingha96202 жыл бұрын

    යකෝ tv program එකකවත් මෙච්චර quality traveling video එකක් දැකලා නෑ..

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much for this comment ❤😍

  • @indirawijayanthi8213
    @indirawijayanthi82132 жыл бұрын

    What's an amazing one 😍😍😍 Million thanks for both of you guys.And want more on Italy. (A sincere request) Love from Srilanka 💕🥳❤️🇱🇰

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi22822 жыл бұрын

    Woow aiye akka❤️... Dan wenasma widhakata video karnwa lassanai godak... Stay safe akka and aiya ❤️ ❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you 😊❤️ stay safe!

  • @TharuOfficial360
    @TharuOfficial3602 жыл бұрын

    Niyamai Akkee. Oyalage videos godak watinawa 😍❤🌍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much 😊❤

  • @zookeeper8195
    @zookeeper81952 жыл бұрын

    I accidentally saw this vedio and the content and narration are obviously what I expected to see in travel vlog. I subscribed and decided to watch all in a sequence. Regards. ❤️🤘

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much ❤😊💚

  • @kamaldesilva9379
    @kamaldesilva93792 жыл бұрын

    Wow great video. You two are very smart the way you have negotiated with the police to keep the camera and lens separate. Very timely action!!

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    ❤❤❤

  • @sachithrasandamali9615
    @sachithrasandamali96152 жыл бұрын

    Nice Cinematic video. Love it ❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks sachithra 🥰🥰

  • @sunildissanayake
    @sunildissanayake2 жыл бұрын

    Very valuable information you guys have declare through out the volg. Thanks you very much your afford and valuable information Stay healthy and safe.

  • @TeRaClick
    @TeRaClick2 жыл бұрын

    Maru❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you ❤❤

  • @sajithbuddika8322
    @sajithbuddika83222 жыл бұрын

    ලස්සනයි ...ගොඩාක් ආසාවෙන් බැලුවා .....තෙරුවන් සරණයි දෙන්නාටම ....... (පසුව ලියමි....සියලු සංස්කාරයෝ අනිත්‍ය යි)

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුතියි❤️🤗

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi88722 жыл бұрын

    Thank you so much for sharing your travel experience with us. Milan is a beautiful historic city. I really enjoyed your videos. You have edited perfectly. Duwa my brother’s daughter ( my niece) looks like you. She lives in America 🇺🇸. Stay happy and safe. 👍👮🌂📷🚃⛪️⛹️⚽️🍔🥤❤️❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you so much for this wonderful comment😊❤️ glad you liked the video. you too stay safe auntie ❤️

  • @kavindujayasekara7305
    @kavindujayasekara73052 жыл бұрын

    Kalin video ekatat kivva vagema me edit eka amuthuma rasayak.❤️ issarahatath hoda video denna 😍❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks brother 🥰🥰

  • @ulanswijesinghe8175
    @ulanswijesinghe81752 жыл бұрын

    Wow. that architectures. Schengen Countries is my favourite countries in the world. Good luck both of you aiya. Waiting for another blast😎❤🌹

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗 good luck to you too!

  • @dewminiweerakkody4135
    @dewminiweerakkody41352 жыл бұрын

    Amazing video..loved it.!!wanna travel like you someday❤️‍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much dewmini ❤

  • @isurutharaka6154
    @isurutharaka61542 жыл бұрын

    horror movie එකක් වගේ මුල ටික. 😅❤😍 Great work as always 🧡🧡🧡 Good luck. ✌👍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thanks a lot 😊❤️

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika38632 жыл бұрын

    Akkige editing skills enna enna develop wenawa. Good luck!!!😎😎😎 And good content. Nice video.... love you both akki and aiya...😍😍😍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you so much ❤️🤗

  • @gmjggayan
    @gmjggayan2 жыл бұрын

    Day by day you both have improve your video editing skill. Good Luck.

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @achiladananjaya637
    @achiladananjaya6372 жыл бұрын

    Nice vlog. Specially nice intro ❤💜

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you 😊❤️

  • @thirandinodfernando420
    @thirandinodfernando4202 жыл бұрын

    I feel now addicted to this concept editing next level 100% Script is dramatic and marvelous

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks a lot ❤

  • @akiladilshan4936
    @akiladilshan49362 жыл бұрын

    මම කෙත්තාරාම ground එකේ cricket match එකක් බලන්න ගිය වෙලාවෙත් ඔහොම සිද්දියක් උනා. කුඩේ එලියේ තියලා යන්න උනා. වතුර බොතලයක් වත් අරන් යන්න දුන්නේ නෑ. අද video එකත් හරිම ලස්සනයි.

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @dilshaninisansala2378
    @dilshaninisansala23782 жыл бұрын

    woww superb Aiya & Akka ❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much dilshani 🥰🥰

  • @CMBpictures07
    @CMBpictures072 жыл бұрын

    camerwa gathata moko kollage editing nam supiri aa... ela ela . production quality digin digatama up wenwa. ohoma yamu. hebei content hemadama me wage tiyaganna,

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @ravindunimesh3319
    @ravindunimesh33192 жыл бұрын

    Superb video.... Camera එක use කරන්න තිබ්බනන් match එකේ සුපිරි videos ටිකක් බලාගන්න තිබ්බා.... අක්කි chinatown වලට දුන්න introduce එකනන් මරූ😂😂😂 අය්යගේ editing නම් amazin.....😍😍😍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much ❤❤❤

  • @sumitrabalasuriya5942
    @sumitrabalasuriya59422 жыл бұрын

    හිත් වලට පිනවන විඩියෝ එකක්. Good luck!,, 😇

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @sameerarathnayaka5602
    @sameerarathnayaka56022 жыл бұрын

    ඒක නම් සුපිරි 😍😍ි ඔය පැත්තට නිකන් ආව වගේ මරු 😌😌

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much 😊❤

  • @ayeshajinadari3288
    @ayeshajinadari32882 жыл бұрын

    Akka aiya ...pareressamin inna...budu saranai oyalata...man lassana comment ekak liyanna inne oyalata...kaviyak...දන්නවා de me maath podi kaale idan dakina hinee...oyaaala maaara moral ekak denne mage gamanata....❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට ❤ හීන හැබැ වෙන්න කියල wish කරනවා 😊❤

  • @yasithvithanage9241
    @yasithvithanage92412 жыл бұрын

    Superb, Not yet missed any Video ❤ 😇👍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you 😊❤️

  • @asankalahiru7844
    @asankalahiru78442 жыл бұрын

    Superb Editing akka & aiya🙌

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you 😊❤️

  • @Nethu_u
    @Nethu_u2 жыл бұрын

    video එක නම් සුපිරි✌️❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much 😊❤

  • @nuwanchamara7273
    @nuwanchamara72732 жыл бұрын

    හොදටම කරලා තියෙන්නේ ඔය දෙන්නා 🔥🔥❤️💚💙💜🧡💛

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks for watching 😊💙💚❤

  • @sanjiwasisitha8985
    @sanjiwasisitha89852 жыл бұрын

    Okkoma hodai guys kalla dana eka thamai tikak kathai wage

  • @tiranpabasara
    @tiranpabasara2 жыл бұрын

    Title should be name as CINEMATIC VLOG cuz that much video's cool. ❤❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @lahirukariyawasam5439
    @lahirukariyawasam54392 жыл бұрын

    Nice vlog.I love this one💙❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks a lot 😊❤

  • @avindushavishka6455
    @avindushavishka64552 жыл бұрын

    Mokadda lens eka ❤Videos nm best❤🔥

  • @sameeraniroshan7593
    @sameeraniroshan75932 жыл бұрын

    niyamai...🤗 fatta ❤️🔥

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    ❤️

  • @virajpathirana6190
    @virajpathirana61902 жыл бұрын

    Akke kanththak kiynne duka hithna thanakd nattn baya hithena thankd😅.akke ogollonge videos hamdama blnwa.ikmnt 100k labenna kiyla wish krmwa❤❤❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    bayai, dukai dekama hithenawa 😊 thank you so much ❤️🤗

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    Lassana video ekak .api godak enjoy kara .godak dewal danagaththa.be care full .budusaranai.

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️❤️

  • @Indrajith_lk
    @Indrajith_lk2 жыл бұрын

    Very Attractive Intro 🔥 Keep going !

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you so much ❤️🤗

  • @senanayakenuwan6522
    @senanayakenuwan65222 жыл бұрын

    ඉතාලියේ පොලිසිය ගොඩක් හොඳයි වගේ.... ගොඩක් ලස්සන තැන් ගොඩක් දැකබලා ගත්තා...ස්තූතියි

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    ❤❤

  • @pramodyamanohari1852
    @pramodyamanohari18522 жыл бұрын

    Akka video wal thiyan creativity eknm supiri😍😃

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @janakasamarasinghe5964
    @janakasamarasinghe59642 жыл бұрын

    Nomadic lobsters, 👍👍 වීඩියෝ එක පට්ට. 😍😍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks a lot 🧡😊

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe80412 жыл бұрын

    Superb editing ❤️🔥

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks a lot 😍

  • @buddhinimekhala8650
    @buddhinimekhala86502 жыл бұрын

    Ada video eknm niyamai....akki dan hodt present karanwa❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @shamal.172
    @shamal.1722 жыл бұрын

    Quality එක😍❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @Richkid1901
    @Richkid19012 жыл бұрын

    My favorite channel. I have no words to say. Thanks to brother and sister🙏🤗🇱🇰😍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @gihansameeraliyanage209
    @gihansameeraliyanage2092 жыл бұрын

    Thank you මෙච්චර හොදට මේ විස්තර ගේනවට ❤️❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks a lot 😊❤❤

  • @Anurasg
    @Anurasg2 жыл бұрын

    Harima sundara athdakeemak. Thank you. Jayawewa.

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @ravinduumanga3682
    @ravinduumanga36822 жыл бұрын

    Editing next level 👌🔥❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks brother 😍😍

  • @piyaasara5388
    @piyaasara53882 жыл бұрын

    Alot of love from Germany ❤️🇩🇪 Maath sathi dekak thisse editing igena ganna gaman KZread channel ekak patan gaththa. Oyaalage editing next level! Superb! 👏💯

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you ❤ Good luck youtube channel ekata.

  • @piyaasara5388

    @piyaasara5388

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @varuniudeshika
    @varuniudeshika2 жыл бұрын

    Edit eka nam film ekak balanawa wage denenne akkiyo..good job❤️🥰🤩💎

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you 😊❤️

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola58362 жыл бұрын

    Editing superb akkaa...

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much nangi ❤🥰💚

  • @theshiningstar1758
    @theshiningstar17582 жыл бұрын

    My favourite KZread channel ❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you so much ❤️🤗

  • @nadeekaoptical
    @nadeekaoptical2 жыл бұрын

    වෙනදා වගේම හරිම ලස්සනයි අනේ වීඩියෝ තව දික්කරන්ඩකෝ .....අපි හරි ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ වීඩියෝ

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🤗

  • @ravindrakumara8257
    @ravindrakumara82572 жыл бұрын

    Wow maru video aka

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much 😊❤

  • @sadusadu3456
    @sadusadu34562 жыл бұрын

    Oyalage photos godak lassanai akke🥰♥️.. ewa edit karana app eka mokakda akke?🙂

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks a lot. ❤ Lightroom and photoshop dekama use karanawa 🥰😊

  • @narmadagamage8220
    @narmadagamage82202 жыл бұрын

    ඊලඟ video එක එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    ❤️🤗

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena70182 жыл бұрын

    Thank you both

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thanks for watching 💜❤

  • @wasanasewwandi5719
    @wasanasewwandi57192 жыл бұрын

    Wow 😍💚 ලස්සනයි 💛 පරිස්සමෙන් අයියා , අක්කා 💓

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @HirunaKaushika
    @HirunaKaushika2 жыл бұрын

    niyami.....video eka aiyya & akka...... Police kiwwama baya hithuna......habai eka marai 😝😝😝😝

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුති 😊❤️

  • @sunethrathnayake8627
    @sunethrathnayake86272 жыл бұрын

    Supiri vedio ek short film ekk wgee😍 thank you

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුති 😊❤️

  • @saduniariyawansha8737
    @saduniariyawansha87372 жыл бұрын

    හරිම ලස්සනයි….😍😍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @senurarathnayake9687
    @senurarathnayake96872 жыл бұрын

    මගේ හීනයක් තමයි football match එකක් stadium එකටම ගිහින් බලන එක 🖤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Oyage heeneth haba wenna kiyala wish karanawa brother 😊❤

  • @sara-ow8wz
    @sara-ow8wz2 жыл бұрын

    Aththatama niyama vedio ekak.akkay ayyay dennama godak lucky

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much 😊❤

  • @indikaanuradha2679
    @indikaanuradha26792 жыл бұрын

    ඔයාලගේ වීඩියෝ අද ගොඩක් බැලුවා හරිම ලස්සනයි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🤗 බුදු සරණයි!

  • @milshanmadushanka4760
    @milshanmadushanka47602 жыл бұрын

    Asama travel log eka 💘🎈😍😍😊😊😊😊

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    😊❤❤❤

  • @supunthilakshana4860
    @supunthilakshana48602 жыл бұрын

    thank you very much for showing us San siro.

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    ❤️❤️

  • @hashinidunukara3194
    @hashinidunukara31942 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලගේ වීඩියෝ ....💕💕💕💕💕💕

  • @isururanasinghe2664
    @isururanasinghe26642 жыл бұрын

    Superb video 🖤✨️🔥❤️🤗

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @nimshansilva2020
    @nimshansilva20202 жыл бұрын

    Atthatama lassana video ekak. Thawath kenek innawa.eya kanabona vidiha vitharai pennanne. Kuda lamyekutath loku kenekutath danuma laba ganna puluwan

  • @PriyankaPrabath-bx1qp
    @PriyankaPrabath-bx1qp9 ай бұрын

    ඔය දෙන්නගේ වීඩියෝ බලල යුරෝපෙට එන්න හීනයක් තිබ්බ.මම කොහොම හරි ආව.මම දැන් ඉන්නේ මිලාන්.❤❤❤❤

  • @NomadicLobsters

    @NomadicLobsters

    9 ай бұрын

    👍🏻😊

  • @goota8541
    @goota85412 жыл бұрын

    වෙනදා වගේම අදත් වීඩියෝ එක පට්ට ❤️😇

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @deepalguruge7242
    @deepalguruge72422 жыл бұрын

    Well done go ahead

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank youv😊❤

  • @erandarajapaksha4060
    @erandarajapaksha40602 жыл бұрын

    නියමයි guys 🔥

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you 😊❤️

  • @sasiruvishmina1711
    @sasiruvishmina17112 жыл бұрын

    I watched all videos which are in this chanel 😍😍

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    Thank you soo much sasiru 😍

  • @rowfernandez8552
    @rowfernandez85522 жыл бұрын

    Well done...🖤

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    thank you ❤️🤗

  • @kasungayashan9805
    @kasungayashan98052 жыл бұрын

    වාව් මාරයි.. මගේ පුරුද්දක් විදියට මම පොඩි පොඩි වැඩ කරද්දි මට බලන්න තියෙන වීඩියෝ එකක් බලන ගමන් තමයි වැඩ කරන්නේ..ඉතින් ඒ වගේ අද මම office එකේ පොඩි (පොඩි කිව්වට මාර tight deadline එකක් තිබ්බ වැඩක්..🤭🤭) වැඩක් කරන ගමන් බලන්න ගත්තා.. කිව්වට විස්වාස කරන්න මුල පටන් ගත්ත විදියට මට වැඩේ කරන එක අමතක උනා.. විඩියෝ එක ඔක්කොම බැලුව.. අයියාගේ camera angles අක්කගෙ editing skill සුපිරියට merge වෙනව.. මාරම ලස්සනයි.. අක්ක වීඩියෝ එක ලස්සන වෙන්නමද මන්ද ඇදුම් වල colors මරුවට ගලපල අදිනව..🤭😂😂 ආයෙ එකක් එනකන් බලන් ඉන්නෝ.. පරිස්සමෙන් ඉන්න ..😘😘❤️

  • @NomadicLobsters

    @NomadicLobsters

    2 жыл бұрын

    බොහොම ස්තුති මේ ලස්සන කමෙන්ට් එකට ❤️ පරිස්සමින් ඉන්න 😊❤️

Келесі