ITALY ඉදන් AUSTRIA ගිය අපේ BIKE RIDE එක |SAN CANDIDO TO LIENZ | A COUPLE FROM 🇱🇰LIVE IN 🇮🇹| SINHALA

ඉතාලියේ FUNES නිම්නය මෙතරම් ලස්සනද? | VAL DI FUNES | VAL GARDENA | ITALY |Sinhala Vlogs | Sinhala
Hello everyone ,
අද අපි ඔයාලට ගෙනාවෙ අපේ vacation එකේ තවත් ලස්සන දවසක්🌄 ඉතින් අපි ITALY ඉදන් AUSTRIA වලට 44KM BIKE RIDE එකක් කලා , ඒක හිතාගන්න බැරි අමුතුම experience එකක්, මොකද අපි මේ තරම් දුරක් මීට කලින් ride කරල නැහැ , ඉතින් අපි හිතුවා ඔයාලටත් මේ Experience එක පෙන්නන්න එහෙනම් video එක බලන්නකෝ 😊❤️
✅VACATION DAY 02.ඉතාලියේ අපි ගිය සුන්දරම විල
• VACATION DAY 02 ඉතාලිය...
✅VACATION DAY 01..සුන්දර ඉතාලියේ කදු අතරට ගිය ගමන.
• OUR VACATION DAY 01|අප...
✅WATERFALL MALBACCO....අපි ගියා ලස්සන දිය ඇල්ලක් බලන්න.
• අපි ගියා ලස්සන දිය ඇල්...
✅PACK WITH ME.... Vacation යන්න සූදානම් වෙමු.
• VACATION යන්න අපේ සූදා...
✅තවත් ලස්සන දවසක් අපිත් එක්ක.. FORTE DEI MARMI.
• තවත් ලස්සන දවසක අපිත් ...
✅Cinque Terre Day 1
• සුන්දරත්වයෙන් පිරුණු අ...
✅Cinque Terre Day 2
• යමු අපිත් එක්ක CINQUE ...
⭕Our equipment
Samsung Galaxy s20
DJI OM 4
DJI Mini 2 ( drone)www.euronics.it/dronimodellis...
⭕ Our Accommodation
www.hoteledelweiss.info/
⭕Follow us
✅FB Page: / travelgiorno23
✅Instagram:
/ _giorno23
#srilanka #sinhala #lienz #sancandido #innichen #bikeride #bike #bikelover #mountains #dolomites #mountainrange #italy #dolomiti #southtyrol #visitsouthtyrol #themostbeautiful #fortedeimarmi #hoteledelweiss #srilankanews #shoppingvlog #bestplacestovisitinitaly #srilankan #srilankancouple #srilankantravel #srilankanfood #travelvlog #travel #travelblogger #travelwithwife #travelwithme #drone #drones #dronevideo #droneshots #travelcouple

Пікірлер: 149

  • @padmaattanayke4690
    @padmaattanayke46906 ай бұрын

    Today I saw yr bicycle ride video. Wow, very nice. Beautiful. Apith oyala ekka giya wage Danenawa. Duwatath, puthatath, chuti manikatath budusaranai

  • @devinomez1227
    @devinomez12272 жыл бұрын

    Bike Ride එක ගිය පාරෙ "Wow" 🤗👌💯 මාරම ලස්සනයි. අක්ක කොන්ඩ දෙක ගොතල ලස්සනයි 🥰 . පිස්සුවක් තමා ඉතිං. Love You අයිය & අක්කා 💓💯🥰 තව සුපිරි Videos ටිකක් කරමු මේ වගේම. Good luck ! 🥰💓💯👌😇

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu malliii ❤️😘😍 කරමු කරමු ඉක්මනින්ම ආදරෙයි ❤️

  • @devinomez1227

    @devinomez1227

    2 жыл бұрын

    @@Giorno23 🥰🥰🥰🥰🥰🥰🥰

  • @ravipabagunasekara5185
    @ravipabagunasekara51852 жыл бұрын

    Omg! Breathtaking ❤️

  • @isurisenarath9240
    @isurisenarath92402 жыл бұрын

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි අක්කි අයියා දෙන්නටම තෙරුවන් සරණයි. ඒ වගේම හුගක් ස්තූතියි මේ වගේ ලස්සන වීඩීයෝස් වලට . දිගටම ලස්සන අත්දැකීම් අපිට ගෙනත් දෙන්න . ඒ වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..❤😘 නංගටත් තෙරුවන් සරණයි🙏 හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. ❤

  • @awishkaanjula9436
    @awishkaanjula94362 жыл бұрын

    Aththatama oyaala denna lassana video karanawa. Mata pereda thamaa oyalage video hambune. Man digatama oyalage ewa balana gaman.ada video eka marama lassanai. Thank u both of u for these beautiful lovely videos.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee godak stuthii ❤❤ parissamen inna බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @pushpahenadeerage6281
    @pushpahenadeerage62812 жыл бұрын

    Seems like you guys are having a lot of fun ! Its always nice to watch your videos😍😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much Punchi.. Love you...❤❤❤😘😘

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Жыл бұрын

    ❤❤harima lassanae nangi malli.mara asawen balanne .thanks me lassana apata pennanawata.chavo kiyanne mokakda.itali kattiya kiyanawa ahila tiyenawa.

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 Жыл бұрын

    Excellent ...

  • @ShehanKevin
    @ShehanKevin2 жыл бұрын

    Nice video, Great Work & Enjoyed alot. ❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu so much ❤️❤️

  • @sanda2813
    @sanda2813 Жыл бұрын

    Bike ride එක ගිය පාරනන් cartoon වල තියන පාරවල් වගේ 🥺🥺❤ ඒ වගේමයි හරිම ලස්සනයි.අපිටත් මේවා පෙන්නනවට tnx අක්කා අයියා 💜️

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa78052 жыл бұрын

    Wooow 😍 beautiful vedio as always

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ..❤❤😘

  • @Dismigamage
    @Dismigamage2 жыл бұрын

    අක්කි අලුත් විදිය ලස්සනයි...😍😍😍😍 ඒක නියමයි♥️ Well done guys 😘😘😘😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ Thank youu nanga ❤❤😘 ආදරෙයි ❤️❤️

  • @nethmipathirana3692
    @nethmipathirana36922 жыл бұрын

    wow superb Greeting with nature .i love both aiya and akka

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you Nangi..❤️😘 ආදරෙයි..❤️

  • @upekhapanagoda2571
    @upekhapanagoda25712 жыл бұрын

    Wou,mara lassanai ,🌿🌿🌿🌿

  • @ayeshalakumari4804
    @ayeshalakumari48042 жыл бұрын

    Akke.. aiye.. video eka gena kiyanna wachana nehe ane. A tharam lassanai. ❤️❤️😘😘. Puduma asawen balanne. Apita me wage sundara athdakim mehema video walin aran ena ekata aiyatai akkatai godak pin. Hithath maara relax akke. Kiyanna wachana nehe. Akka godak lassanai. 😘. Budu saranin hemadamath oyala sathutin Parissamin enna. Hemadamath Akka aiya ekka api ennawa. Budu saranai 🙏🙏

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Aneee.... godaak Stuthii nangaaa....🥰❤❤🙏issarahatath me wage lssna tn wlta ekkgena ynnm oyalawat..... 🥰 parissamen inna .... budu saranai 🙏 ආදරෙයි ❤️

  • @Europe_Gihan
    @Europe_Gihan Жыл бұрын

    Hi! Very beautiful, San Candido , Lienz , and Tyrol are so beautiful, amazing places. I have been many times, every times find something new❤. I am also bicycle rider( hobby), usually climbing high alps around Italy, Austria , and Switzerland. All the best for you

  • @sheneladams5420
    @sheneladams54202 жыл бұрын

    Yeiii u ll are gonna hit 10 k soon 💗

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Yessss..... ❤❤😘😘🙏

  • @thimashshanuka3823
    @thimashshanuka38232 жыл бұрын

    Amazing 😋🌸♥️ 17:09😍👀 End ekath maru haby😂💔

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    😃 Thank youu so much ❤❤

  • @sanduniwasana1020
    @sanduniwasana10202 жыл бұрын

    Woooww😍 vedio intro එකේ view එක නන් මාරම මාර ලස්සනයි😍 Bloopers ටිකත් මරු😂 vedio කරන එකත් ලේසි නෑ නේද😁.. Much love❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ..❤❤😘 🤣🤣 video කරන එක අමාරුයි තමයි හැබැයි අපි දෙන්නා මාර fun එකක් ගන්නවා..❤ video එක publish කරාට පස්සෙ තමයි ගොඩාක්ම දැනෙන්නේ ....❤😘 Much Love....❤

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith64512 жыл бұрын

    wow what a beautiful and scenic ride 😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much❤️❤️

  • @susa8614
    @susa86142 жыл бұрын

    හරිම ලස්සනයි හොඳ එක්ස්පීරියන්ස් එකක් හරිම සුන්දරයි පරිසරය නියමයි

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ❤❤❤❤😘

  • @udeshikajayasekara29
    @udeshikajayasekara292 жыл бұрын

    Wowww

  • @kanchanaedirisinghe3707
    @kanchanaedirisinghe37072 жыл бұрын

    Lassanama couple ekk, thanks apiwa ekkn guyata aiyya & Akka 💕💕

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee... Godaak Sthuthi Nanga ❤❤😘

  • @senudias22
    @senudias222 жыл бұрын

    wow harima lassanai vlog eka

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි ..❤🙈💐😘

  • @shelanimarasigha4845
    @shelanimarasigha48452 ай бұрын

    හරිම ලස්සනයි ❤දකිද්දී ආසයි🥰💗 BTS තව ඕනා

  • @desilvas
    @desilvas2 жыл бұрын

    Favorite couple❤️ video ek hrima lssni 🥺❤️😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    🙈🙈❤❤ගොඩාක් ස්තූතියි ...❤❤😘

  • @lovolyforever9347
    @lovolyforever93472 жыл бұрын

    you both are my favourite couple in italy♥️♥️stay blessed forever aiya and akki

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Awww.. ❤😘 Thank you so much Nanga...❤ Stay Blessed. Much Love❤ 😘😘

  • @dilakshiranasinghe892
    @dilakshiranasinghe8922 жыл бұрын

    Your lovely family really enjoyed you life thanks God bless you ❤️❤️❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much .❤😘 God Bless you ..🙏

  • @neranjanagunarathna2548
    @neranjanagunarathna25482 жыл бұрын

    Oyalage videos dan balana gaman inne.aththatama marama lassanai. Me lassana dakinna apith oyala ekka giya wage denenawa video eka balanakota😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee….. 🥰🥰❤️ Godaak Stuthiii me lassana comment ekata.. Aniwaryenma api yana hama lassana tanakatama oyalawath aran yanawa ❤️😊

  • @neranjanagunarathna2548

    @neranjanagunarathna2548

    2 жыл бұрын

    @@Giorno23 😍😍😍😍

  • @nimmidissanayake9407
    @nimmidissanayake94072 жыл бұрын

    Such a humble couple . God made for each other ♥️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ...❤❤😘

  • @neranjanagunarathna2548
    @neranjanagunarathna25482 жыл бұрын

    Oya dennage bike ride eka, ara lassana shop eka, chOCO oo pissu wetenawa dakkama. Godak lassanai.apiwa me lassana balanna ekkan giyata godak sthuthi.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ඔව් ඒ පැත්ත හරිම ලස්සනයි ...❤ අපි දැක්ක වගේම ඔයාලත් ඒ ලස්සන දැකලා සතුටු වෙනවනම් එච්චරයි අපිට ඕනෙ...❤ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..❤ බුදු සරණයි 🙏

  • @shamikaanjalee4884
    @shamikaanjalee48842 жыл бұрын

    One of my fav couple.hrim lssni e city ek.me lagakadi idan video blnn ptn gththe oyl dennge gdr idn den prn video blna ek thm mge wede oylge❤️❤️❤️😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee godak stuthii ❤❤ anee ehemada 🙈🙈🥰 parissamen inna බුදු සරණයි 🙏 ආදරෙයි

  • @Aesthetic_vidu
    @Aesthetic_vidu2 жыл бұрын

    Wooow😍❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you Nanga..❤️❤️❤️😘

  • @dilu8629
    @dilu86292 жыл бұрын

    Wowww ❤🥰

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ❤❤❤

  • @gnnim09
    @gnnim092 жыл бұрын

    මාරම ලස්සනයි වගෙම තමයි හරිම පිරිසිදුයි city එකත්. මේ video එකෙන් නම් වෙනම ලොකයක් වගේ දැනුනේ. Good luck!

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ,,,🙏 ❤❤

  • @upadhyadissanayaka2544
    @upadhyadissanayaka25442 жыл бұрын

    A couple enjoying life...❤❤ Sister's new look is cute 💐 Also my brother looks good tooo, or gets angry with me 🙈

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much Nanga...❤❤😘💐 🤣🤣No No He is not Angry with you 🙊❤❤😘

  • @TravelPazzo
    @TravelPazzo2 жыл бұрын

    Super video Guys

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so muchh ❤️❤️

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e7 ай бұрын

    2024 ත් ලොග් එකක් ගේන්න අක්කේ ❤❤❤

  • @susa8614
    @susa86142 жыл бұрын

    Keep it up ☺️☺️☺️☺️☺️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @rasikaamarawickrama7254
    @rasikaamarawickrama72542 жыл бұрын

    හරිම ලස්සනයි දුවේ බුදු සරනයි

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu aunty ❤️❤️❤️❤️

  • @roshanivikramasinha3822
    @roshanivikramasinha38222 жыл бұрын

    Wow

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Janakajayasekara6
    @Janakajayasekara62 жыл бұрын

    Akkige kondee godak lassanai❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි නංගා ....❤😘💐

  • @user-asd__1K
    @user-asd__1K2 жыл бұрын

    Ane harima lassanai ❤️❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee....❤ godaak Stuthii ....🥰🥰❤🙏

  • @candid6237
    @candid623710 ай бұрын

    මේ කාලේ ස්වාරා කොහේ ඉන්න ඇතිද😘💗

  • @anushadilhani7320
    @anushadilhani73202 жыл бұрын

    ලස්සනයි අක්කි & අය්යා ❤❤😘😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ❤❤😘😘💐

  • @roshika7155
    @roshika71552 жыл бұрын

    Beautiful ❤️ bs

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you..❤😘 Bs🙏

  • @user-sw1je4kd5x
    @user-sw1je4kd5x4 ай бұрын

    ❤😊

  • @kithminagamindya4794
    @kithminagamindya479427 күн бұрын

    ❤🎉✨

  • @madukahemamali2481
    @madukahemamali24812 жыл бұрын

    Ayiya wada pennanawa marama lassanayi akkiyo mamath giya wage danenawa

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි ..❤😘💐🙏

  • @Kinu.2003
    @Kinu.20034 ай бұрын

  • @priyadarshanimeealla3834
    @priyadarshanimeealla38342 жыл бұрын

    harima lassanaiiiiii budu saranai

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ❤❤😘😘

  • @vision2096
    @vision20962 жыл бұрын

    One of my favorite videos. So beautiful. The bike ride is 😎👌 Remind me of the hindi movie "dhulaniya le jayenge" with Sharuk and Kajol 😊☺ You two are such a beautiful couple.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Woww really... 😍😍 Thank you so much .... those are two people we love very much.. sharuk & kajol 😍❤😍

  • @tharindugimhan613
    @tharindugimhan6132 жыл бұрын

    3:03 Lindt one of my favorite chocolate 🍫 yum 🤤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ඔව් ඔව් අපිත් ආසම...❤❤😘😘

  • @tharindugimhan613

    @tharindugimhan613

    2 жыл бұрын

    @@Giorno23 🥰

  • @dammikapriyadharsani6227
    @dammikapriyadharsani62272 жыл бұрын

    Godak lassanai ❤❤❤❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤❤😘🙏

  • @nimeshpunsara2149
    @nimeshpunsara21492 жыл бұрын

    Last scene eka maruu 😂😂❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    😂😂😂😂🙉🙊🙊 ❤😘

  • @sanjeewaupul2032
    @sanjeewaupul20322 жыл бұрын

    Ekanm amuthuma experience ekk

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ඒක වෙනවම අත්දැකීමක් ... තාම මතක් වෙනවා ..❤😘

  • @sandunirandima6421
    @sandunirandima64212 жыл бұрын

    අනේ... 🥰❤️ video එක ගොඩා..................ක් ලස්සනයී අක්කේ අද නම්..😋 කියන්න වචන නෑ.. 👌 ඒ තරමටම අක්කයි අයියයි ගිය හැමතැනක්ම හරිම ලස්සනයී.. 👍 ඔයාලා present කරන විදිහත් නියමයී.. බලන් ඉන්න ආස හිතෙනවා.. ගොඩාක් ආසාවෙන් බැලුවේ අපි.. 🤗 තව ගොඩාක් වෙලා තිබුනා නම් කියලා හිතුනා ❤️‍🔥...

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ Thank youu nanga patiya ..❤️❤️ එහෙනම් ඊලග videos තව වැඩිපුර ගේන්නම් ❤️😘😘 ආදරෙයි 😊

  • @sandunirandima6421

    @sandunirandima6421

    2 жыл бұрын

    @@Giorno23 👍😁😁😁❤️🥰

  • @ayeshalakumari4804
    @ayeshalakumari48042 жыл бұрын

    Aiya vihilu kraddi akke ane matath hina giya menika. Oya chooty babek wage akke. Aiye oya akkata dena apdarayata a garuthwayata mn aiyata godak respect kranawa. Adarei.. parissamin enna. 😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Hehee...🙈🙈🙊🙊 ..... ane godaak stuthii nanga me lassana adaraneeya comment ekata.... hitata sathutui godak me adareeta.... parissamen sathutin inna බුදු සරණයි 🙏 ආදරෙයි ❤️ 😘😘😊

  • @dhammakusala7940
    @dhammakusala79402 жыл бұрын

    What a ❤ couple

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much..❤❤😘

  • @madukahemamali2481
    @madukahemamali24812 жыл бұрын

    Ane pau ane akkiya

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    පව්නේන්නං ...🥺❤

  • @janithanimal7325
    @janithanimal73252 жыл бұрын

    ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ❤❤😘😘

  • @devinomez1227
    @devinomez12272 жыл бұрын

    අන්තිම ටිකනම් මරැ 🤭🤣 👌💯💓

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    😊 අනේ Thank youu mallii ❤️❤️❤️❤️

  • @devinomez1227

    @devinomez1227

    2 жыл бұрын

    @@Giorno23 🤗🤗🤗🤗🤗🤗🤗

  • @chinthanachamara1967
    @chinthanachamara19672 жыл бұрын

    😍😍😍😍😍😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    🥰🥰❤❤❤❤🥰🥰

  • @nethusdiary4840
    @nethusdiary48402 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ❤❤😘

  • @nadund1
    @nadund12 жыл бұрын

    ❤👍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ❤😘

  • @Koobiyo770
    @Koobiyo7702 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu ❤️❤️❤️❤️

  • @raviprasath3580
    @raviprasath35802 жыл бұрын

    අක්කි ලංකාවට එද්දී අපිටත් cho..... ගේන්න හොඳේ.. පරිස්සමෙන් ඉන්න අයියා අක්කි.bs

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Hariii... gennm nangaaa....🥰🥰❤❤😘😘

  • @devinomez1227
    @devinomez12272 жыл бұрын

    💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Parawal wala kawuruth na nidahase yanna puluwn apith yanna ona kakirawe idan mataleta baiycikale oyala vage

  • @deshanmasakorala8604
    @deshanmasakorala86042 жыл бұрын

    use the mic... vlogs are very beautiful

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Yes brother sure.. we thought about that .... Thank you so much❤❤

  • @dinushkahimesh9139
    @dinushkahimesh91392 жыл бұрын

    bike ride එක නම් පට්ට experience එකක් 🙂🙂😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Ow මාරම experience එකක් ඒකනම්, Thank youu so much ❤️❤️

  • @NiliminiChandrika-ho1wi
    @NiliminiChandrika-ho1wi Жыл бұрын

    Matat asai itly anna

  • @travelwithumesh1
    @travelwithumesh12 жыл бұрын

    Awsome i live in andere Seite aus Sterzing

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Hii... Thank youu so much❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Aa ehemada api lienz walata giye 😊❤

  • @travelwithumesh1

    @travelwithumesh1

    2 жыл бұрын

    @@Giorno23 sehr shöne

  • @dismimaheshika3770
    @dismimaheshika37706 ай бұрын

    නියමේටදුවබයිසිකලෙපැද්දා😅හරිමසතුටුයි

  • @shashiranga515
    @shashiranga515 Жыл бұрын

    Aiye akke puluvan help caranna

  • @BhagyaFernando98
    @BhagyaFernando982 жыл бұрын

    Italy idan austria yanna visa mukuth one nadda akki. Boarders walin mukuth balanne nadda

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Naha Nangi oyata italy visa thiyenewanam kisima prashnayak naha.. api giye bicycle walin kisima deyak check karanne naha

  • @BhagyaFernando98

    @BhagyaFernando98

    2 жыл бұрын

    @@Giorno23 😍

  • @nadeeramadushan2253
    @nadeeramadushan22532 жыл бұрын

    Meke yana mul video tika koheda e

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Channel ekata gihin balanna ❤️

Келесі