ඉතාලියේ ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala new update.

ඉතාලියේ ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala, අළුත් තොරතුරු මොනවාද? New Updates, ඉතාලියට🇮🇹යාමට පෙර සහ පසු දැනගතයුතු දේවල් මොනවාද?What you know before andafter going to Italy?sinhala ඉතාලි 🇮🇹 වීසා ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මොනවාද? Italy visa scam. 2023/24 ස්පොන්සර් වීසා ගැන ඹබ දැනගත යුතු දේවල්. නවතම තත්වය.2023/24 Italy 🇮🇹 sponsor visa update. what to do? 2024 Flussi නවතම තත්වය කුමක්ද? Decreto Flussi 23/24/25 update sinhala. Italy visa sinhala.Nullosta. Flussi 2024හැම නගරයකටම ලබා දුන් කෝටා ප්‍රමාණය.
2023 ඉතාලි වීසා දීලා ඉවරද? (නුල්ලෝස්තා)2023 Italy visa issued Sinhala. @Lankanineurope. ඉතාලි රජයෙන් අවුරුදු තුනක් ලබා දෙන ස්පොන්සර් වතු වීසා. 2023/2024/2025. හරි පාරෙන් ඉතාලි එන්න. Italy sponsors visa vathu visa sinhala, how to apply Italy visa sinhala, how to apply sponsor visa vathu visa Sinhala, apply Italy job visa sinhala, ඉතාලි ස්පොන්සර් වීසා වතු වීසා අයදුම් කරමු, 2024 අයදුම් කරන්නේ කෙසේද? Italy visa Sinhala, How to apply Italy sponsor visa 2024 Sinhala, apply Italy vathu visa 2024 Sinhala, salary in Italy sinhala, jobs in Italy sinhala, find jobs in Italy sinhala,

Пікірлер: 404

  • @annemanjula8048
    @annemanjula80482 ай бұрын

    ගොඩක් හොද වැඩක් කරන්නෙ ඔයා ගොඩක් සතූතියි

  • @MadaviKarunarathne-sz7cv
    @MadaviKarunarathne-sz7cv2 ай бұрын

    බොහොම ස්තූතිය මල්ලි ඔයා මේ කරන සේවයට.බුදු සරණයි ..

  • @hishanidesilva6432
    @hishanidesilva64322 ай бұрын

    Thank you aiye . Oya loku suport akak denne lankave ayata ❤❤

  • @GalayaEntertainment
    @GalayaEntertainment2 ай бұрын

    අයියේ අනේ අනේ 🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺 ඔයා ගෙ Video එකක් ඔනීමයි....වතු වීස ඇවිල්ල ඉන්නෙ ඉතාලියට...එහෙම ගිහිල්ල කොහොමද Settle වෙන්නෙ කියල විස්තර කියල Video එකක් දාන්නකො..මේක ගොඩාක් අපේ මිනිස්සුන්ට තියන ප්‍රශ්නයක්..අනේ කරුණාකරල උත්තර දෙන්න මහත්තයෝ....අපි දැන් මොකද කරන්නෙ මහත්තයෝ ..අසරණකම නිසාමයි ආවෙ කොහොමහරි.🥺🎉

  • @damayanthimapalagama3550
    @damayanthimapalagama35502 ай бұрын

    මාර්තු මාසයේ badante යටතේ Bologna නගරයෙන් 09.02.25 වෙලාවට ඉල්ලුම් කලා පෙරේදා දින මාහට නුල්ලුස්ථා එක ලැබුණා අන් අයගේ දැන ගැනීම පිණිසයි

  • @dineshkumaraekanayaka5433

    @dineshkumaraekanayaka5433

    2 ай бұрын

    city kota eka kiyada

  • @damayanthimapalagama3550

    @damayanthimapalagama3550

    2 ай бұрын

    @@dineshkumaraekanayaka5433 200

  • @nalinneelawala5788

    @nalinneelawala5788

    2 ай бұрын

    Congratulations ❤❤❤

  • @aishurashmi4127

    @aishurashmi4127

    2 ай бұрын

    Congratulations dr..😍

  • @damayanthimapalagama3550

    @damayanthimapalagama3550

    2 ай бұрын

    @@dineshkumaraekanayaka5433 200

  • @samanthakumara4037
    @samanthakumara40372 ай бұрын

    Thank you 💕 budusaranai oyata

  • @madusanka5168
    @madusanka51682 ай бұрын

    බ්‍රෝ ඔයාගේ විඩීයෝ එකක් එනකන් බලන් හිටියෝ බ්‍රෝ😍❤️🤘

  • @dilshanifdo
    @dilshanifdo2 ай бұрын

    thanks aiye god bless🙏

  • @keerthiherath7202
    @keerthiherath72022 ай бұрын

    Thanks a lot aiya!!!!

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana64842 ай бұрын

    තෙරුවන් සරණයි!

  • @user-lu9sw3yr1n
    @user-lu9sw3yr1n2 ай бұрын

    Thank bro

  • @VishwaUdani-ed1ud
    @VishwaUdani-ed1ud2 ай бұрын

    මාර්තු මාසයේ 21 වන දින Lucca city එකෙන් 09.01.50ට ස්පොන්සර් වීසා අයදුම් කරපු මට මෙම මස 23 වෙනිදා නුල්ලුස්තා එක ලැබුනා...

  • @maleeshachamod4689

    @maleeshachamod4689

    2 ай бұрын

    Ithuru weda tika karaganne kohomada

  • @surangaatthanayaka1884

    @surangaatthanayaka1884

    2 ай бұрын

    ඉතිරි වැඩටික කරගන්නේ කොහොමද

  • @RoshaniFernando-um5hv
    @RoshaniFernando-um5hv2 ай бұрын

    Thanks.malliya

  • @MisterChami
    @MisterChami2 ай бұрын

    Thanks brooo

  • @SagaraPathum-dy6js
    @SagaraPathum-dy6js2 ай бұрын

    Mama selorna walin demme..march 18 time 09.04.43 thaama mukuth nha

  • @ireshafernando8730
    @ireshafernando87302 ай бұрын

    Aiye please puluwannam ripuji aplai kara pasphot eka gatta deida e gana video ekak karanna puluwanda sampurma vistara danawada

  • @niludilrukshi7481
    @niludilrukshi74812 ай бұрын

    aiye mage time 9.1.54 mam apply kare Napoli 2024 3.18 meka thereida aiye budusaranai!

  • @sonuakeshdoglover5043
    @sonuakeshdoglover50432 ай бұрын

    Budu saranai me visthara pahadiliwa denawsta

  • @SEUZ_Gaming1234

    @SEUZ_Gaming1234

    2 ай бұрын

    මල්ලි වතු විසා වෙබි එකෙන් ඉල්ලුමි නොකර ඉතාලි ඉන්න ලංකාවෙි කෙනෙකුට පලුවන්ද අපිට විසා එකක් එවන්න ඉතාලි කෙනෙක් ස්පොන්ස කරොත් විසා මාස දෙකක් අැතුලත පුලුවනද එ්ක බොරුවක්ද හැබැයි සල්ලි ඉල්ලන්නෙ පාස්පෝටි එකට විසා වැදුනට පසුව මට දැනගන්න ඔනි එහෙම පුලුවන්ද එ්ක බොරුවක්ද කියලා ඔයාගේ t p no එක දාන්න පින්

  • @indraniferando5492
    @indraniferando54922 ай бұрын

    Tanks

  • @faraznmulaffer6021
    @faraznmulaffer60212 ай бұрын

    Bro godak kattiyage 2023 March sponsor dapuwa hari delay ai?

  • @pubudumadusanka6634
    @pubudumadusanka66342 ай бұрын

    Mage visa dapu ekkanat aye danna kiyala document wagayak ayeth eya dala uththrayak nh rome walin demme set weida.. ethkota aye dammama watenne wena time ekakatada danna kenek kiynawada plzz

  • @tcchannel9302
    @tcchannel93022 ай бұрын

    Mage yaluwekuta 2023 verona walin aply karapu sponser akakata nullostha aka hamba una kiwwa time aka 9.01

  • @l.m.asokarathnasiri8105
    @l.m.asokarathnasiri81052 ай бұрын

    23 දෙසැම්බර් 02 මිලානොවලින් දාපු sponsor වීසා දීල ඉවරයිද

  • @GeethFernando
    @GeethFernando2 ай бұрын

    Mama dapu ekath Hamba una ♥️

  • @user-cz5jp6rf3t
    @user-cz5jp6rf3t2 ай бұрын

    Ithaly awata passe documents hada ganna widiha clip ekak dandako pls

  • @SandyaKumari-hr6bk
    @SandyaKumari-hr6bkАй бұрын

    24.03.21 badanthe යටතේ verona නගරයේ 9. විනාඩි 3.තත්පර 20 ට ඉල්ලුම් කලේ. කිසිම තොරතුරක් නැහැ

  • @Aanyaperer
    @Aanyaperer2 ай бұрын

    ඇයි මේ december දාපු අයට තාම එන්නෙ නැත්තෙ

  • @DAMMIDammi-ym4zh
    @DAMMIDammi-ym4zh2 ай бұрын

    Malli silect unata dawas 10 aethulatha weradi niweradi karala baradenna kiwuwa dunna thama ne.wathu vissa 25. Rome walin 9.4.

  • @anushaperera2147
    @anushaperera21472 ай бұрын

    එම්බසි එකේ දි අපි ගෙනියන් න ඕනේ මොනද කොහොමද ඉන්ටවිවී එකට මුණ දෙන්නේ කොහොමද කියලා ව්ඩියො එකක් karanna කෝ

  • @user-jz8mb4zo5h
    @user-jz8mb4zo5h2 ай бұрын

    ❤❤❤❤❤❤❤Thanks

  • @ThushariManohari-yf2jn
    @ThushariManohari-yf2jn2 ай бұрын

    03/25 napooli walin damme 9.03.33 time eka thama nulla ostha eka labune na labeida kiyanna puluwanda

  • @Mr.-BLOCKCHAIN
    @Mr.-BLOCKCHAIN2 ай бұрын

    Napoli 09.02.39 time eka thama naddq

  • @dew3772
    @dew37722 ай бұрын

    Aye sponser kenek harahaa apply karanna date ekak thiyanawada?? Math sponser visa ekakin italy yanna inne.plz rply me

  • @dineshasalgado4335
    @dineshasalgado43352 ай бұрын

    මහත්මයා 2024 අවුරුද්දට නැවත වීසා ඇප්ලයි කරන්න පුළුවන් කාල වකවානු කියන්න පුළුවන්ද

  • @ajithjayawardana3463
    @ajithjayawardana34632 ай бұрын

    සුබ දවසක් මල්ලි පුළුවන් නම් 2023 දෙසැම්බර් 2 දාපු ඒවා ගැන මොනවා හරි අප්ඩේට් එකක් තියනවා නම් දැනුවත් කරන්න ලොකුම ලොකු උදව්වක් .Thanks

  • @menewc1858

    @menewc1858

    2 ай бұрын

    ඒවට තවම නූල් ඔස්තා දෙනවා ගිය සතියේ ආවා මල්ලි කෙනෙක්ට

  • @ajithjayawardana3463

    @ajithjayawardana3463

    2 ай бұрын

    Thanks dear

  • @user-to3qq8nv4h
    @user-to3qq8nv4h2 ай бұрын

    මම මිලානෝ වලින් දැම්මෙ 18 වෙනිදා ටයිම් එක 09.02.02 තාම නැනේ අයියේ අයියාගේ විඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ

  • @user-di4nh2ml7i
    @user-di4nh2ml7i2 ай бұрын

    ayye visa nathi ayata kola dena wistharayak danaganna puluwanda ps

  • @ajithkumarasinghe6487
    @ajithkumarasinghe64872 ай бұрын

    මම මිලානෝ වලින් 3/18 වෙනිදා 9.08.16 දාල තියෙන්නේ තාම නම් ලැබුනේ නෑ ලැබෙන්න පුලුවන්ද

  • @SeneshDevin
    @SeneshDevin2 ай бұрын

    23 December dapuayage thama visa denawada nadda aiye video ekak one

  • @user-xi4zj7xv9f
    @user-xi4zj7xv9f2 ай бұрын

    Wathu visa akak awilla document hada ganna kohomada kiyala kiyanna puluwand

  • @gayanisandachaya1667
    @gayanisandachaya16672 ай бұрын

    අයියේ නූල්ලොස්තා එක ඇවිත් තියෙනවද කියලා check කරගන්නේ කොහොමද අපිට ඒක බලන්න බැරි ද

  • @user-ye8om9rw5w
    @user-ye8om9rw5w2 ай бұрын

    Mahathmaya kota eka wadikara kiyanne aththakda please reply

  • @DewaDewa-bz5iz
    @DewaDewa-bz5iz2 ай бұрын

    Caserta walin damme marthu 18..time eka 9..5.. ta hambei neda nuloshta eka

  • @user-es1xk6xe6h
    @user-es1xk6xe6h2 ай бұрын

    Aiye kota akawedikaranawa kiyala thiyenawa aka aththada

  • @piumiperera6817
    @piumiperera681724 күн бұрын

    Hi salon wala vecancy thiynwada.hair dressings

  • @surangaatthanayaka1884
    @surangaatthanayaka18842 ай бұрын

    Nullostha ආවට පස්සේ ඉතිරි වැඩටික කරගන්න හොද ලංකාවේ agency මොනවද

  • @GammanpiladonSusilgammanpila
    @GammanpiladonSusilgammanpila2 ай бұрын

    API Romania ela inne apita mhe TRC card 2 years thiyanwa ipta job ekakta Enna pluwanda

  • @user-md9dp5uv2s
    @user-md9dp5uv2s2 ай бұрын

    Aiye select unata passe nullaosta eka labenna kochchara dawasak yanawada

  • @user-hm9cx3ib4r
    @user-hm9cx3ib4r2 ай бұрын

    Ane mage risit eke thiyenne time eka thiyenne 13.29 ne.hari Yan Nathi wei neda

  • @Lifewithsanju_0212
    @Lifewithsanju_02122 ай бұрын

    Api dapu ekak hari giya sponsor visa march 21 dapu

  • @Chamara20555
    @Chamara205552 ай бұрын

    Ayye 2023 December apply karapu ewata thawama nullaosta thawama denna patan arana nedda ayye

  • @malshathilini747
    @malshathilini7472 ай бұрын

    Bro. අනුන්ගේ ජොබ් 1ට කෙලින්න පුළුවන් විදි කියන්න එපා.එතොකොට උ එන්නෙම කාව හරි අමාරුවේ දාන්න. ටෙම්පරි අම්බැවෙන ජොබ් 1අ හරියට කරලා දෙන 1අයි වෙන්න ඕනේ නේද?

  • @user-mz9ug7lu9t
    @user-mz9ug7lu9t2 ай бұрын

    2024/3/18 time 9.6.minutes 55ta visa kohoma weida aiye mn dala thiyenne sisiliya plz kiynnko

  • @jithmiamaya2863
    @jithmiamaya28632 ай бұрын

    Verona walin visa nikuth karalada.. plz danna kenek kiyanna ..

  • @nadeeshakalyani-tv5qi
    @nadeeshakalyani-tv5qi2 ай бұрын

    අයියේ පුලුවන්නම් මගේඑකත් හොයලාබලනවාද වෙලාව 9.3.41 මට පනිවිඩයක් දෙන්නකො පින්

  • @user-ew8hc3go9o
    @user-ew8hc3go9o2 ай бұрын

    March 25 watu visa tawama wistarayak nadda

  • @amalipriyangika1234
    @amalipriyangika12342 ай бұрын

    Malli 3.21.damme .time eka 9.3.59.silect weida

  • @sidathhennayaka2278
    @sidathhennayaka22782 ай бұрын

    Aiye dapu city eka kohomada balaganne

  • @damayanthiranasingha7216
    @damayanthiranasingha72162 ай бұрын

    Aiye wathu viza dila iwarda. Api modena walin demme. 9.6.55.mokak weida. Ehe kota eka kiyda.

  • @Chamithmalintha.0924.I-CLOUD
    @Chamithmalintha.0924.I-CLOUD13 күн бұрын

    අයියේ මොකක්ද මේ white card ,blue catd කියන්නෙ

  • @CharukaDillshan-jb5ns
    @CharukaDillshan-jb5ns2 ай бұрын

  • @menewc1858
    @menewc18582 ай бұрын

    Thanks .. මම sponsor ට කිව්වා speed account එකෙන් බලන්න කියල. මම අයියට විස්තර ය දාන්නම්..

  • @kavindudishan2203

    @kavindudishan2203

    2 ай бұрын

    පොඩ්ඩක් බලල කියන්න speed එකෙන් බලන්න පුලුවන්ද කියල

  • @KasunWeerasuriya
    @KasunWeerasuriya2 ай бұрын

    ජනවාරි මාස වල ඉස්පොන්සර් වීස දන්න බැරිද..කියන්නකො

  • @DinushikaSachini
    @DinushikaSachini2 ай бұрын

    March21 verona walin labunu kawru hri innwda?

  • @jithmiamaya2863
    @jithmiamaya28632 ай бұрын

    Visa nikuth karanne city wala alphabet eke piliwelata da..

  • @nilankadissanayaka9200
    @nilankadissanayaka92002 ай бұрын

    Visit awoth hadaganna puluwan da ayye

  • @geekmaliya1889
    @geekmaliya18892 ай бұрын

    2023 ස්පොන්සර් විසා සිලෙක්ට් වෙලා තාම නුල්ලාඔස්තා ලැබුනෙ නැ තාම දෙනගමන්ද

  • @shahenwasitha1245
    @shahenwasitha12452 ай бұрын

    Sponser එකෙන් ඇවිත් documents හදාගන්න විදිහ clear video එකක් දාන්න අයියා..

  • @Lankanineurope

    @Lankanineurope

    2 ай бұрын

    Facebook lankan in Europe Contact karanna mava

  • @user-gk1co8eu6h

    @user-gk1co8eu6h

    Ай бұрын

    Issela italu enna 2wa ithuru hariya

  • @damayanthiranasingha7216
    @damayanthiranasingha72162 ай бұрын

    Aiye mta kiynwada monza brinza wala kota eka 0 kiynne Attda.

  • @sachinthadilshan9868
    @sachinthadilshan986820 күн бұрын

    Aiya silakt wala kiyala kiuwama kole anna kochchara kal yanawada

  • @sandunieshani4913
    @sandunieshani4913Ай бұрын

    Aiye sponsor visa eka expired unata passe khomada renew karaganne kiyala poddak kiyannako

  • @arandiskumuduni9119
    @arandiskumuduni91192 ай бұрын

    Rome labuna sponsar 9.30ta document hadaganna kohhomada

  • @mariyasudarshani5036
    @mariyasudarshani50362 ай бұрын

    Aiya caserta wela tama vatu visa nullosta dila nethda plz answer

  • @Binulashevon
    @Binulashevon2 ай бұрын

    ලංකාවෙ දැනට ඉස්කෝලෙ යන දරුවෙක්ට ඉතාලි ගිහිං ඉගෙන ගන්න පුලුවන් ද ? අමාරු වෙයිද? වියදම් කරන්න අමාරු ද

  • @user-mc9um9ew7w
    @user-mc9um9ew7w2 ай бұрын

    3.25 dapu wathu dila Iwarada aiye?

  • @moonrays7378
    @moonrays73782 ай бұрын

    Campobasso වලත් දැන් දෙනව ද 09,03.37 2024/03/18

  • @pubudumadusanka6634
    @pubudumadusanka66342 ай бұрын

    March 21 rome walin selected aya innawada

  • @user-mc9um9ew7w
    @user-mc9um9ew7w2 ай бұрын

    Aiye 3.25 dapu wathu 9.2.45 damme labeida plz help

  • @kavindulakshan5668
    @kavindulakshan56682 ай бұрын

    Quarter eka blnne kohomda bro?

  • @user-ez9ro1xg8g
    @user-ez9ro1xg8g2 ай бұрын

    Barletta welin dala teyenny ..9.00.53..3/25 ..tama mukuth nehany..barletta walata dela ewarada.

  • @shanayaselena7199
    @shanayaselena71992 ай бұрын

    decreto flussi 2025 kawada open karaida ? Pls reply brother

  • @maleeshachamod4689
    @maleeshachamod46892 ай бұрын

    නූල් ඔස්තා එක ආවට පස්සේ එම්බසි යන්න අවශ්‍ය ඩොකුයුමන්ට් මොනවද

  • @nilukadilrukshi4927
    @nilukadilrukshi49272 ай бұрын

    Oyanam niyamai

  • @raminikhasturi9650
    @raminikhasturi96502 ай бұрын

    Matath labuna bari dunnada yanna bayai eyala visa ekata pera mudal illanawa

  • @Savoryfood912
    @Savoryfood912Ай бұрын

    අයියේ මට ඔයා පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න පුලුවන්ද නොවැම්බර් දෙසැම්බර් වල අයියේ ස්පොන්සා එකක් එනවද කියල මට දැනගන්න පුළුවන්ද අයියේ

  • @KumariMadushani-dy1kh
    @KumariMadushani-dy1kh2 ай бұрын

    මාර්තු 25 දිලා ඉවරද අයියෙ

  • @IshuThilakarathna
    @IshuThilakarathna2 ай бұрын

    18 ewa thama nedda.napoli.speed eketh innwa

  • @RohiniKumari-qj5xd
    @RohiniKumari-qj5xd2 ай бұрын

    Aiye apith ithali yanna demme 2023.05 weni mase deen auruthdak wenawa dala apita thama kisim deyak avee nee aiye mata visthara tikak denaganna wasap nambarayak avanna puluvanda

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj2 ай бұрын

    March 25 wathu visa dila ewarada mama messina walin damme. 😊

  • @sugukandegedra810
    @sugukandegedra8102 ай бұрын

    මාර්තු 21 9 01.07 වරේසෙ වලින් දාපු එක ලැබුන .

  • @aishurashmi4127

    @aishurashmi4127

    2 ай бұрын

    Congratulations dr 😍

  • @KasunsameeraWickramasinghe

    @KasunsameeraWickramasinghe

    2 ай бұрын

    Congratulations ❤

  • @user-ye8om9rw5w
    @user-ye8om9rw5w2 ай бұрын

    Sirikusha walin 21 sponser dapu ayagen hambuna kenek innawada .

  • @Jonson22
    @Jonson222 ай бұрын

    Aiye hoda agency tikak kiyannko

  • @shiromaligamage7266
    @shiromaligamage72662 ай бұрын

    වෙරෝනවලට දීල නැද්ද තවම

  • @cybaofficial705
    @cybaofficial7052 ай бұрын

    Wathu wisa aye kawddha kiyla dawsak neddha ayye 😊

  • @DinushikaSachini
    @DinushikaSachini2 ай бұрын

    Mn verona walin dmme 2024/3/21wenida 9.12.25 time nm ..godak late..mta set weida?🥺

  • @lakshithamadusankakadadora9409

    @lakshithamadusankakadadora9409

    2 ай бұрын

    Set wei 9.15

  • @sono-el4wx
    @sono-el4wx2 ай бұрын

    matath kiyala denna apply karanne kohomada kiyalaa

  • @HasaraWeerasinghe-fk6ht
    @HasaraWeerasinghe-fk6htАй бұрын

    Aiye oyawa contact kara ganne කොහොමද ?

  • @priyangihansana3775
    @priyangihansana37752 ай бұрын

    Desambar ewaa denawada thamaa

  • @waterfallssrilanka6967
    @waterfallssrilanka69672 ай бұрын

    23/12/12 කොල ටික එනවද

  • @tharinduudayanga5760
    @tharinduudayanga57602 ай бұрын

    අයියේ වීඩියෝ එකක් දානකම් උන්නේ....වෙන කවුරු කිවත් හිතට හරි නෑ අයියා කියනකම්....❤

Келесі