අම්මට වඳින ගාථාව නොදන්න බෞද්ධයෝ 😞 | Real Social Experiment in Sri Lanka

Ashan's facebook : / ashan.malith. .
Ashan's insta : / ashanmjayat. .
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
Contact - 0774658684
Music In This Video -
• සදනාරී - Flute & Violi...
• Nanda Malani - Ammawar...
• Sad Emotional Dramatic...
DOWNLOAD LINK: www.dropbox.com/s/95sb2pvvnq8...
◉ Facebook: / martynlaur
◉ Twitter: goo.gl/otEqJC
◉ Instagram: goo.gl/JN3LUb (@martynas_lau)
◉ SoundCloud: / martynaslau
#Ashan_Online #Amma #Social_Experiment

Пікірлер: 2 300

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk4 жыл бұрын

    අම්මාට ආදරේ❣️කොල්ලො කෙල්ලෝ පහල👇ලයික් බට්න් එක නිල්පාට කරමු🙋

  • @dilithalakshan7148

    @dilithalakshan7148

    4 жыл бұрын

    Ammage namin like higakanna epa kelle...☝️

  • @denuwanrandeil1293

    @denuwanrandeil1293

    4 жыл бұрын

    😂😂😂වේන නැත්නම් සෝදයි

  • @runiro2871

    @runiro2871

    4 жыл бұрын

    මන් නම් ආදරේ නෑ අම්මට😑😔

  • @GossipLankaNewslk

    @GossipLankaNewslk

    4 жыл бұрын

    @@runiro2871 ඇයි ඒ?🤔🤔🤔

  • @slseshan9300

    @slseshan9300

    4 жыл бұрын

    💖💖💖💖💖

  • @nsn7345
    @nsn73453 жыл бұрын

    තාත්තාවත් අමතක කරන්න එපා... උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වාපිය පුත්තකං රාජ.මජ්ජං සුපටිත්තං පීතු පාදං නමා මහං.🙏🏻

  • @gamingchaki7487

    @gamingchaki7487

    2 жыл бұрын

    😌

  • @Kavindu_Anjan

    @Kavindu_Anjan

    2 жыл бұрын

    ❤️

  • @chamathrajapaksha1444

    @chamathrajapaksha1444

    2 жыл бұрын

    පීතු පාදං නෙවෙයි..පිතු පාදං

  • @nsn7345

    @nsn7345

    2 жыл бұрын

    @@chamathrajapaksha1444 ටයිප් කරද්දි ඉ ඊ උනා වෙන්නැති.මම මුස්ලිම් භක්තිකයෙක්.මට ඇහුන විදිහ මතකයෙන් කිව්වෙ..සමාවෙන්න

  • @LuviniDeSilva

    @LuviniDeSilva

    2 жыл бұрын

    @@nsn7345 ජාතිය කුමක් වුවත්, අම්මා තාත්තා තමා තමන්ගේ පණ. සිංහල කට්ටියටත් අමතක උන අම්මට වදින ගාථාව, මුස්ලිම් ජාතිකයෙක් වෙච්චි නුබට පියාට වදින ගාථාව ඇහුනු විදිහෙන් මතක නම් තව කුමන කතාද? තමන්ගේ අම්මා,තාත්තව පණ මෙන් රැක ගනිමු.

  • @ndmssnnd4869
    @ndmssnnd48694 жыл бұрын

    මම කතොලික එත් මම දන්නවා අමිමටයි තාත්තටයි දෙන්නටම වදින ගාතාව

  • @user-fp3df8rx5h

    @user-fp3df8rx5h

    2 жыл бұрын

    මෙන්න මිනිස්සු

  • @donttouchmeff3001

    @donttouchmeff3001

    2 жыл бұрын

    Habai bn ekprtm ahddi kela wenw gotha gahenw amthk wenw

  • @vimukthirathsara24

    @vimukthirathsara24

    2 жыл бұрын

    Matath mathakai mamath katholika

  • @donttouchmeff3001

    @donttouchmeff3001

    2 жыл бұрын

    @@vimukthirathsara24 hari bn el

  • @yenukayt7776

    @yenukayt7776

    2 жыл бұрын

    Respect Machan gamma

  • @sandaliimanshi4442
    @sandaliimanshi44424 жыл бұрын

    මං අම්මට අන්තිමට වැන්දෙ 2019/12/26 අම්ම මාව දාල ගිය දවස . අම්මට නිවන් සුව..... හමදාම වැදලා උම්ම තුනක් දෙනව අවුරුදු 19ක් යනකන්

  • @methumlakvidu6988

    @methumlakvidu6988

    3 жыл бұрын

    උබට බුදු සරනයි

  • @jhr3450

    @jhr3450

    3 жыл бұрын

    😓😓😢

  • @dulanjaleepathirana9179

    @dulanjaleepathirana9179

    3 жыл бұрын

    😟😟

  • @gayaniharshani6259

    @gayaniharshani6259

    3 жыл бұрын

    Mamat ammata wande 2019.12.03 re 10.47ta.mage ammat mwa dala giya dawase.mage atha alan muna diha balan.adatat mama 4to ekata wadinwa.

  • @mobilytamra4270

    @mobilytamra4270

    3 жыл бұрын

    😥😥😥😥😥😥😥😥

  • @PPPP-gk9ev
    @PPPP-gk9ev4 жыл бұрын

    අම්මට වඳින ගාථාව දන්නෙ නැත්තම් ලැජ්ජයි තමා. ඒත් ඔයා මේ කළේ ඊට වඩා ලැජ්ජ නැති වැඩක්. බුදුදහමටත් අපහාසයක්. ඕව තේරෙන්නෙ නැති අය සාදු කිය කිය ලයික් දායි.

  • @anju5932
    @anju59324 жыл бұрын

    දස මාසේ උරේ කත්වා පෝසේසි උද්දි කාරනං ආයු දීගන් වස්සසතන් මාතු පාදන් නමාමහන් ආදරෙයි මගේ අම්මාට ගොඩාක් මගේ පණ අම්මා 😘😘😘😘😘😘

  • @tharindunuwan3721
    @tharindunuwan37213 жыл бұрын

    අම්ම මේ ලෝකෙන් දාල ගිය ලමයෙක් මෙතන හිටියනම්, එයාගෙන ඇහුවනම් කොච්චර දුක හිතෙයිද.

  • @hiruniupeksha8049
    @hiruniupeksha80494 жыл бұрын

    පොශ් කෙල්ලො සහ ලස්සන කෙල්ලො හැමෝගෙම හදවත ලස්සන නෑ. අම්මගෙ ආදරේ කියල නිම කරන්න බෑ. අම්ම තමයි මේ ලෝකෙ උතුම්ම කාන්තාව. 🙏❤️

  • @sadu6125

    @sadu6125

    2 жыл бұрын

    Ekanam eththa akke

  • @slteachacedamykaviyah9999

    @slteachacedamykaviyah9999

    2 жыл бұрын

    Aniv eknm aththa♡

  • @imashidassanayaka7135

    @imashidassanayaka7135

    2 жыл бұрын

    Aniwarenm

  • @rashmimaduwanthi5354

    @rashmimaduwanthi5354

    2 жыл бұрын

    මම රශ්මි නංගි ඔයත් එක්ක Whats App චැට් කරන්නේ

  • @user-rb8wq1rh5w

    @user-rb8wq1rh5w

    2 жыл бұрын

    හි මැණික

  • @nilmichathuchathumini1236
    @nilmichathuchathumini12364 жыл бұрын

    දස මාසයක් දුක් විද මා හැදු අම්මේ.. ලේ කිරි කර පොවා මා දැඩි කල අම්මේ.. නිවසේ බුදුන් යැයි බුදුහිමි දෙසු අම්මේ.. ඔබේ පා යුග වදිමි මම ආදර අම්මේ................

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    4 жыл бұрын

    මහා මෝඩ කෙල්ලෝ ඔකිලට මිනිහලා එක්ක ගියත් හරියන්නේ නැ කොල්ලෝ හොදයි අපා

  • @omaladeesha9015

    @omaladeesha9015

    3 жыл бұрын

    Elama කොල්ලෝ

  • @ygmax2218

    @ygmax2218

    2 жыл бұрын

    👍

  • @navodyamadubashini415

    @navodyamadubashini415

    2 жыл бұрын

    ලස්සන පද පේලි ටිකම

  • @dinethgaming1840

    @dinethgaming1840

    2 жыл бұрын

    Annagamma

  • @kasunthathsara6014
    @kasunthathsara60144 жыл бұрын

    බලකරන්න එපා බන් ,, මිනිස්සුගෙ හිත් වෙනස් ❤️ ,, නිල් ඇඳන් ඉන්න කොල්ලා මොකක් හරි අවුලකින් ඉන්නෙත්

  • @johannakzz8062

    @johannakzz8062

    4 жыл бұрын

    Kasun Thathsara 😞true

  • @kalpaarachchi9261

    @kalpaarachchi9261

    4 жыл бұрын

    🙏🏽සිරාවට බං . පොරට අම්මට අන්තිමට වැදපු දවසත් මතකයි . අමුත්තක් තෙරුනා 🙏🏽

  • @ayeshakularathna165

    @ayeshakularathna165

    4 жыл бұрын

    Aththa e aiyat anthmitm ammat wadapu dws echchartm mthki kiyanne, gathawm.mthk thiyenna onad. E aiya gdk asarana una.

  • @amandiweerasingha9147

    @amandiweerasingha9147

    4 жыл бұрын

    ඔබ හරිම මානුෂීයයි. කෙනෙක් අවබෝධ කර ගැනීමේ හැකියාව ඉතාම ඉහළයි. ඔබගේ කරුණාවන්ත බවට ගරුකරනවා. 🙏🙏🙏

  • @madusankaabb8718

    @madusankaabb8718

    3 жыл бұрын

    aththa bn

  • @parakramawelipitiya
    @parakramawelipitiya4 жыл бұрын

    6.12 උතුම්ම ගෑනි නෙමෙයි ගැහැනු කෙනා කිව්වනම් ලස්සනයි ❤

  • @dlakmini338

    @dlakmini338

    2 жыл бұрын

    උතුම්ම කාන්තාව අම්මා ❤️

  • @suduchuty9478

    @suduchuty9478

    2 жыл бұрын

    aeththatama...

  • @MusicStoreCaN

    @MusicStoreCaN

    2 жыл бұрын

    06:12

  • @FreEFirE-yn6zw

    @FreEFirE-yn6zw

    Жыл бұрын

    ow. යූ ටියුබ් විව්ස් හිගන්නෝ.මුන්ට හරි නම් නඩු දාන්න ඕනේ. අම්මට වඳින ගාථාවෙන් කොහොමද අම්මට තියන ගරුත්වය නිගමනය කරන්නේ. ලෝකේ පජික්

  • @chamod_xYz_

    @chamod_xYz_

    Жыл бұрын

    @@FreEFirE-yn6zw 😂mehemai ammata wadina gathwawath mathaka neththam koheda ponnayo ammata garuthwayak tiyenne 😅puka den nathum baluwanm palayan ගෑනි කිවත් ගැහැනිය කිව්වත් දෙකම එකයි අතීත සිංහල විවහාර ඉගෙන ගෙන නැත්තම් කට පුක පියන් ඉදාම්😂😂😅

  • @_JA_NA_
    @_JA_NA_3 жыл бұрын

    සමහර දෙවල් ඇත්තටම නොදන්නව වෙන්න නැ , එකපාරටම ඇහුවම කියන්න මතක් වෙන්නෙ නැ, ඒක මානසෙ ප්‍රශ්නයක් , මටත් එම වෙල තියෙ 😒

  • @saddhananada211
    @saddhananada2114 жыл бұрын

    එකට ගොගක් ඇඩුනා අයියේ ...අම්මා කියන්නේ ලොව උතුම්ම සම්පත ...අම්මට වදින ගාතාව කියද්දි හිනායනවනම් ..ගොඩක් දුක හිතුනා ... ගොඩක් පින් අයියේ...කියන්න වචන නෑ අයියා...

  • @saddhananada211
    @saddhananada2114 жыл бұрын

    හොද වැඩක් කරද්දි වැරදි හොයන්න ගොඩක් කට්ටිය ඉන්නවා අයියේ ..ඔයා මේ කරපු දේ ගොඩාක් වටිනවා...

  • @lankaha5341
    @lankaha53413 жыл бұрын

    සියලු දෙමාපියනට නිදුක් නිරෝගී සුවපත් වේවා බුදු සරණායි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸😙😙

  • @Nuwan9
    @Nuwan94 жыл бұрын

    බෞද්ධයන් කියන්නත් ලැජ්ජා හිතෙන මිනිස්සුත් මේ රටේ ඉන්නවා ඒ කියන්නේ හොද review එකක් 😔❤️

  • @lakmalliyanaarachchi5564
    @lakmalliyanaarachchi55644 жыл бұрын

    ඔබ සිදුකරනු ලැබූ මෙම ක්‍රියාවලිය පිළිබඳ සත්‍ය ඔබ සැබෑ බෞද්ධයෙක්නම් ඔබෙන්ම අසා දැනගන්න. සල්ලිවලට ආගම ගාවගන්න එපා,

  • @samanthakumara4899

    @samanthakumara4899

    3 жыл бұрын

    Ala frogarem aka sudda

  • @kp7559
    @kp75594 жыл бұрын

    අම්මට ගොඩාක් ආදරෙයි කිව්වත් ගාථාව දන්නවා වුනත් අම්මට සලකන්නේ නැති ඕන තරම් මිනිස්සු ඉන්නවා අම්මට වදින ගාථාව අරන් ඒකෙනුත් කීයක් හරි හම්බ කර ගන්න කරන මේ වැඩේ නම් කැතයි. ලොකුවට මේ program 1 කරාට තව කෙනෙක්ගෙන් ඔය දේ අහන වෙලාවේ ඒ කෙනාගෙ හිත මොන situation 1ක තියෙනවද කියලා දන්නේ නැතුව ඔය වගේ වැඩ කරන්ඩ එපා හැමෝටම එකම විදියටතමන්ගේ අම්මා එක්ක ඉන්ඩ වාසනාව නෑ. ඒ වගේ කෙනෙක්ගෙන් ඔය දේ ඇහුවොත් එයාටත් අම්මට වදිගාථාව කියාගන්ඩ බැරි වෙයි. ඒ ගාථාව අමතක නිසා නෙවෙයි.අම්මා කියන්නේ ජීවිතේ සංවේදී චරිතයක්. ඒ නිසා කිසිම social experiment 1කට අම්මා කියන වචනය ගාව ගෙන සල්ලි හොයන්ඩ එපා කවදාවත්ම යාදෙන්නේ නැති වෙයි...

  • @monikaudayangani6683
    @monikaudayangani66834 жыл бұрын

    කොච්චර දැනගෙන හිටියත් එකපාරටම ඇතිවන තිගැස්මට ලැජ්ජාවට අමතක වෙනවා

  • @asankadezoysa2845
    @asankadezoysa28454 жыл бұрын

    අම්මා මැරුනේ ගිය සතියෙනං ඕක කියන්න පුලුවන්ද අම්මා දාලා ගිහිල්ලනම්?? ප්‍රශ්න අහන්න කාටත් පුලුවන් කොල්ලො...මිනිස්සුන්ගේ ඇතුල තේරුම් ගනින් ඔයිට වඩා වටිනවා...

  • @kawilakshani5340

    @kawilakshani5340

    3 жыл бұрын

    Aniwarenma eka aththa minissunge hith kiywanna apita bne

  • @ishaninipuniwathsala8243

    @ishaninipuniwathsala8243

    3 жыл бұрын

    ඇත්තටම ...❤️

  • @madumaheshi5243

    @madumaheshi5243

    3 жыл бұрын

    True

  • @daw123andsg
    @daw123andsg2 жыл бұрын

    ගාතාව අමතකයි කියලා අම්මට ආදරේ නැති වෙන්නෙ නෑනෙ... 🙂❤

  • @abishamovindisasmitha6588

    @abishamovindisasmitha6588

    Жыл бұрын

    🙂 👍

  • @supuntikshana5822

    @supuntikshana5822

    Жыл бұрын

    අනිවාරේන්

  • @dimuthusameera
    @dimuthusameera2 жыл бұрын

    අම්මට වදින ගාථාව පොඩි කාලෙ ඉඳන්ම දන්න ගොඩක් අය අම්මලව පාරේ දාලා යනවා. ගාථාව දැනගත්තා කියලා කව්රුවත් හොඳ බෞද්ධයෙක් වෙන්නෙ නෑ. ගාථාව දැන ගැනීම වැදගත් නැහැ.ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනෙ.

  • @malkidiwyanjali5122
    @malkidiwyanjali51224 жыл бұрын

    අර නිල් පාට ටී ශර්ට් එක ඇදන් ඉදපු කොල්ලාමොනවහරි අවුලක හිටියේ පව් එයා

  • @janakakumara6666

    @janakakumara6666

    3 жыл бұрын

    අයියා.කිපරක්.අමරැවෙි.වැටුනද.බුටි.කැවද.කියල.අහන්න.අමිමාට.වදින.ගතවක්.දන්නැ.ඉන්නේකොලබනේ.මුන්ටකියන්දේවල්.තියනවා.කියල.වැඩක්නැ

  • @isurusandaruwan4516
    @isurusandaruwan45164 жыл бұрын

    අර නිල් එක ඇදන් ඉන්න එක අයියා මොකක් නමුත් ප්‍රශ්නෙක ඉන්නේ......😪

  • @user-kx4hi9js6e

    @user-kx4hi9js6e

    3 жыл бұрын

    ඔව් 😥 කොච්චර උනත් මූන පෙන්න එක වැරදි

  • @isurusandaruwan4516

    @isurusandaruwan4516

    3 жыл бұрын

    @@user-kx4hi9js6e aniwa loku waraddak

  • @rasanginimalshika971

    @rasanginimalshika971

    2 жыл бұрын

    Ou ane

  • @ajithdhammikabandara1585
    @ajithdhammikabandara15854 жыл бұрын

    ගාතාවම අවශ්‍ය නොවේ ..හිතෙ තියෙනම් එ ගුනය..ගාතාව දන්න අයට වඩා නොදන්නා අය සලකනවා විය හැක...

  • @rathindu6223
    @rathindu62234 жыл бұрын

    3:35 මේ කොල්ලට ගාථාව අමතක වෙන්න පුලුවන් හැබැයි ඌ අම්මට ගොඩක් ආදරෙයි වගේ ඇස් දෙකෙන් පේනවා ඒක❤

  • @sadeepa_jr

    @sadeepa_jr

    4 жыл бұрын

    එක ඇත්ත....💕

  • @nuwanudayangakarunarathna

    @nuwanudayangakarunarathna

    4 жыл бұрын

    Aniwa ....ethana ubalt danuna deyk thiynawda mokk hri..🙄🙄 mwa nm mara feeling ekkt awa😥

  • @rathindu6223

    @rathindu6223

    4 жыл бұрын

    @@nuwanudayangakarunarathna u paw bn 😒

  • @salagamala4672

    @salagamala4672

    4 жыл бұрын

    සිරවටම

  • @rathindu6223

    @rathindu6223

    4 жыл бұрын

    @@nuwanudayangakarunarathna ow bn mata mokakda una e welawe 🙁

  • @slnimarts9173
    @slnimarts91732 жыл бұрын

    මාත් මගේ අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි... ඒ දෙන්න වෙනුවෙන් තමා මං හැමදාම හැමදේම කරන්නේ...මට ඉන්නේ ඒ දෙන්න විතරයි ...ඒ දෙන්නටත් ඉන්නේ මං විතරයි ...❤❤❤❤❤❤ දහස් වාරයක් 🙏 ස්තුතියි ...මේ වීඩියෝ එකට..

  • @sashidusadaruwan5754
    @sashidusadaruwan57543 жыл бұрын

    මන්නම් මෙ වැඩෙට කැමතිනැ ...ගතව මතක උනත් නැතත් අදරෙ කරන නැති අය ඉන්ව .....2:28 එ කොලන්ම් දුකකින් ඉනෙ එක තෙරෙන්ව ..

  • @shanharshana.9808

    @shanharshana.9808

    2 жыл бұрын

    ගොන් කතා කියන්න එපා ගෑනියේ. අම්මෙක්ගෙන් කිරි බිලා හැදුනාම ගාතාව මතක තියාගන්න පාඩම් කරන්න දෙයක් නෑ නිකම්ම කටින් එලියට එනවා ඒක. ගොන් කතා නොකියා හිටපන් ගෑනියේ

  • @sithumboysl666

    @sithumboysl666

    2 жыл бұрын

    ඔයා අම්මාගෙන් කිරි බිව්වාද බුරුවො

  • @taruromi8505
    @taruromi85054 жыл бұрын

    දසමාසේ උරේකත්වා පෝසේසි වුද්ධි කාරණං ආයු දීපන් වස්සසතං මාතු පාදං නමා මහං මම සිංහල කතෝලිකයෙක් හැබැයි මේ වත් දන්නවා ජේසු පිහිටයි ✝️ බුදු සරණයි ☸️

  • @creativezone8359

    @creativezone8359

    4 жыл бұрын

    ආයු දීගං වස්සසතං සහෝදරයා

  • @antansilva7513

    @antansilva7513

    4 жыл бұрын

    Taru Romi apita✝️✝️✝️✝️🛐

  • @UDESH.

    @UDESH.

    4 жыл бұрын

    @@creativezone8359 ❤

  • @chaniduanuhas8509

    @chaniduanuhas8509

    4 жыл бұрын

    ඔයා වගේ කට්ටිය මේ ලෝකේ අඩුයි මචන්...👍👍👏👏👏

  • @slseshan9300
    @slseshan93004 жыл бұрын

    මම හොද බෞද්ධයෙක් වගෙම රටට ආදරෙයි පවුලට ආදරෙයි💖

  • @dill5678

    @dill5678

    2 жыл бұрын

    💓

  • @pabasaramihiranga9756
    @pabasaramihiranga97562 жыл бұрын

    අම්මට ආදරේ අය 👇 ලයික් බටන් එක ඔබන්නකෝ 😘😘😘😘😘😘

  • @mashabbh6480
    @mashabbh64802 жыл бұрын

    නිල් පාට ටීශර්ට් එක ඇඳන් ඉම්න අයියට එයාගේ අම්මට අන්තිමට වැන්ද දවසත් මතකයි එයාගේ අම්මා ඒ දවසේ වෙන්න බැයිද ජීවිතයෙන් සමුගත්තේ 🥺🥺

  • @sachiyaLKK
    @sachiyaLKK4 жыл бұрын

    ගාථාවකින් අම්මට ආදරේ කරානම් මීට වඩා ලොකේ වෙනස් වෙන්න තිබුනා

  • @rashmieranga5253
    @rashmieranga52534 жыл бұрын

    ඕකෙන් සමහර විට තව කෙනෙක්ගේ හිත රිදෙන්න තිබුනා මොකද අම්මා තාත්තා නැති දරුවොත් ඉන්නවා... ඒම දරුවෙක්ගෙන් ඕක ඇහුවොත් ඒ දරුවට මොන වගේ හැගීමක් ඇති වෙන්න පුලුවන් ද .... දෙයක් කරන්න කලිම් සෑහෙන්න හිතන්න 🙏😔

  • @No-wx4gz
    @No-wx4gz2 жыл бұрын

    එක පාරම අහපුවම අමතක වෙන්න ඇති. ඒත් ආදරේ නැතුව නෙවේ වෙන්න ඇති. ඒත් තරුණ පරපුර දෙමාපියන්ට ගරු කරන විදිහ දන්නේ නෑ. අම්මාට, තාත්තාට වඳින්නත් ලැජ්ජයි. මේවා දැක්කම අපිටත් ලැජ්ජයි 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @charukaindrajith6131
    @charukaindrajith61314 жыл бұрын

    මෙහෙමයි අයියා ඔතනට මිනිස්සු එන්නෙ ටිකක් නිදහසේ ඉන්න හැමෝගෙම ඔලු එක තැනක නෑ සමහරවිට මතක තිබ්බත් ඔතනදි අමතක වෙන්න පුලුවන් ඒ හින්දා කාටවත් බලකරන්න යන්න එපා

  • @lifechange9328

    @lifechange9328

    2 жыл бұрын

    ඔව් මට කොච්චර මතක තිබ්බත් කව්රු හරි ප්‍රශ්නයක් අහුවම අමතක වෙනවා

  • @maricdulanja1659

    @maricdulanja1659

    2 жыл бұрын

    ඔකට තමයි කියන්නේ සදාරණිකරනය කරනවා කියලා

  • @subodhirangika3357

    @subodhirangika3357

    2 жыл бұрын

    @@lifechange9328 matath ehemai habai

  • @myfm1423
    @myfm14234 жыл бұрын

    නිල් පාට ශර්ට් එක ඇදන් ඉන්න පිරිමි ලමයා මහ දුකකින් ඉන්නෙර් පව්ව්

  • @madhushaedirisinghe3961

    @madhushaedirisinghe3961

    4 жыл бұрын

    Hm

  • @janithweerarathna7638

    @janithweerarathna7638

    4 жыл бұрын

    Aththa

  • @harshinisansala2645

    @harshinisansala2645

    4 жыл бұрын

    Eka aththa

  • @anurapriyalaal7836

    @anurapriyalaal7836

    4 жыл бұрын

    Ow bn eka atta

  • @isurusandaruwan4516

    @isurusandaruwan4516

    4 жыл бұрын

    Hmmm.....ow 💔

  • @yomalishan5891
    @yomalishan58912 жыл бұрын

    සමහරුන් අම්මාට වදින ගතව දැනගෙන හිටියත් කැමරවයි මයික් එකයි දැක්කම අමතක වෙනවා.

  • @lifehacks4528
    @lifehacks45282 жыл бұрын

    ඔකේ මෙහෙම දෙයක් තියේ... අපි නිකන් ඉන්න වෙලාවට ඕක මතකයි... හොදටම මතකයි... එත් ඔය වගේ එක පාරට ඇහුවම පොඩි stress එකක්‌ එනවා.. එතකොට ඕක අමතක වෙනවා වෙන්ඩත් පුලුවන්.. විභාගයක් වගේ වෙලාවට පොඩි දේවලුත් අමතක වෙලා ඇති හැමෝටම... වරදවා ගන්ඩ නම් එපා.. 👍

  • @cutegirl6272

    @cutegirl6272

    2 жыл бұрын

    ඔව් හැබැයි එහෙම දෙයක් තියෙනවා

  • @sadamaliabekon4041

    @sadamaliabekon4041

    2 жыл бұрын

    E unata e pada 4 amtka wena ekabhari na neda 🥲

  • @ajantharajapaksha1167
    @ajantharajapaksha11674 жыл бұрын

    මේ වගේ වැඩ කරලා උඹ හම්බ කරපු සල්ලි වලින් වැඩිහිටි නිවාසයකට දානයක් දිලා වීඩියෝ එකක් දාපන් බලන්න මිනිස්සුන්ට

  • @darshanalorans2747

    @darshanalorans2747

    3 жыл бұрын

    👍eknma

  • @deathkeepergaming6583

    @deathkeepergaming6583

    3 жыл бұрын

    උබලට බලන්න බැරිනම් නොබලා හිටපන්............ ඌ අහන්නේ අම්මට වදින ගාථාව ගැන...... උබලට faking ගැන vidieo එකක් කරා නම් අම්මට වදින ගාථාව කියපන්, 🤮🤮🤮🤮🤮 පොන්න පැටවු. තොපි මොකාගෙ බඩෙන්ද ආවේ........ තු නොදකින්

  • @142samantha

    @142samantha

    3 жыл бұрын

    අනිවාර්යයෙන් වෙන රෙද්දක් ඇහුවනම් උඩ දාගෙන like දායි

  • @testingbrandaccount8541
    @testingbrandaccount85414 жыл бұрын

    මම මොන්ටිසෝරියේ ඉදන් ගියෙ ඉන්රීසි ඉස්කොල වලට, මම ගාථාව දන්නේ පොඩ්ඩයි , මට ඇහුන ටික විතරයි. ඒත් මම මගේ අම්මට පනටත් වඩා ආදරෙයි, මම මහලොකු ඇමරකාව දාලා ඇවිත් මගේ අම්මත් එක්ක ලංකාවේ ජීවත් වෙන්නේ වෙන බම්බුවක් නිසා නෙවෙයි, අම්ම නිසා. AI Engineer කෙනෙක් විදිහට රස්සාව දාලා ඇවිත් මෙහෙ කටු කනවා Online Work කර කර. මට ගාථා මහලොකුවට කටපාඩම් නැහැ, ඒත් මම බුද්ධ දර්ශනේ අගයන සහ අනුගමනය කරන කෙනෙක්. මට ගාථා බැහැ කියල මම Buddhist නෙවෙයිද ? උඹ මේ මයික් කෑල්ලකුයි, කැමරා කැල්ලකුයි අරන් ඇවිත් කතා කලා නැති උනොත්, ගාථා අමතක උනොත් අපි නරක මිනිස්සු මුලු ලෝකෙටම. ලංකාවේ ගොඩක් මිනිස්සු Camera වලට කැමති නැහැ, අනික පොඩි කැමරාවකුයි අතට අහු වෙන්නේ නැති මයික් එකකුයි උස්සන් එද්දි ටීවී එකකින් කියලා හිතන්නේත් නැහැ, අඩුමගානේ කැමරාව උස්සන් යන්න කලින් ගිහින් අහපන් . මෙහෙම පස්සෙන් ගිහින් මිනිස්සු අපහසුතාවයට පත්කරලා මොකක්ද බන් ඒක KZread දාලා ගන්න මේ සිඟිති ආතල් එක ? මේ ලමයි ගෙවල් වලට හොරෙන් එනවද උඹ දන්නවද ? මෙහෙම පස්සේන් ගිහින් විඩියෝ කරන එක, Privacy එක නැති කරන එක, Stalk කරනවා වගේ මුනු වහගත්තත් විඩියො කරන එක උඹ හිරේ යන්න පුලුවන් Crime එකක්. Public Place එකක් කියලා මිනිස්සුනේ පස්සෙන් ගිහින් මෙහෙම විඩියො කරන්න බැහැ. Consent ලිඛිතව තියෙන්නේ ඕනේ. සල්ලි, Fame වෙනුවෙන් මෙහෙම ගොන් ආතල් ගන්න එපා.

  • @rosi6073
    @rosi60734 жыл бұрын

    මතක තියෙන අයටත් ඒ වෙලවේ අමතක වෙන්න ඇති

  • @priyankaadikaram4532
    @priyankaadikaram45324 жыл бұрын

    මාව එහෙම ඔය විදිහට අපහසුවට පත් කරා නම් උඹට කන පැලෙන්න දෙන්නෙ... vedio කරාට ක්ම්ක් ණෑ වැදගත් දේවල් විතරක් ඕක කරා කියලා උඹ වැදගත් වෙන්නේ ණෑ බන්... අම්මට ආදරේ කියන්නේ ගාථාව කිය්න එකම නෙවෙයි ඔහොම කියන උඹ මොන විදිහට ඉන්නවද කිය්ලා අපි දන්නේ ණෑ.. ඔය කතා කරපු අය අම්මා වෙනුවෙන් කොච්වර දේවල් කරලා ඇද්ද... ඔහොම කරන්න එපා බන් චැනල් එක අප් කරන්න... ඉස්සෙල්ලා උඹ වැදගත් වෙයන්

  • @studioinfocus1774

    @studioinfocus1774

    2 жыл бұрын

    හරියටම හරි... කෙනෙක්ගෙ පැත්තට එක ඇඟිල්ලක් දික් කරනකොට තමන්ගෙ පැත්තට ඉතිරි ඇඟිලි ටික කියන එක මතක තියාගන්න වෙයි නේද... මෙයාට...

  • @kumarikumari8179
    @kumarikumari81793 жыл бұрын

    🇱🇰🇰🇼ලෝකේ තියන හැම කුණුහරපම කියනවා. අම්මට වදින ගාථාව ඇහුවම මුන්ට ලැජ්ජයි. 😢අම්මෝ ශ්‍රීලංකා😭😭

  • @Supunsudarsha
    @Supunsudarsha4 жыл бұрын

    මචෝ ගාථාව අමතක උනා කියල අම්මට ආදරේ නෑ කියන්න බෑ නේද? ඔය ඉගන ගෙන බෙන්ස් ප්‍රාඩෝ වල යන අයට වඩා ගමේ ඉගන ගත්තෙ නැති කොල්ලො අම්ම වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නව. ඒත් ඒ කොල්ලොන්ගෙන් ගාථාව මතකද ඇහුවොත් 50%කට මතක නෑ.. ඒකෙන් ආදරේ මනින්න බෑ බන්..

  • @rupamangalika4767

    @rupamangalika4767

    4 жыл бұрын

    aaa unata ape bauddayo aeya daenagatha uthue

  • @sanayahsl6538

    @sanayahsl6538

    4 жыл бұрын

    sira kathawa bro

  • @tharuruwanpathirana5467

    @tharuruwanpathirana5467

    4 жыл бұрын

    Aniwarenm භාවිතයන් ඇත් වෙනවානමී එක පාරටම මතක් නොවෙන්න පුළුවන්

  • @paasiya6606

    @paasiya6606

    4 жыл бұрын

    @sri ලංකා life මතක් කරගන්න ඔයිට වඩා වෙලාවක් දෙන්න ඔිනි

  • @pathumkavinda

    @pathumkavinda

    4 жыл бұрын

    හා

  • @chrishd3274
    @chrishd32744 жыл бұрын

    ප්‍රශ්න අහන්න කලින් උබව හදුන්වා දියන්.. තොප්පි දාගෙන සංග්ලාස් දාගෙන තමන්ව හෝ වැඩසටහන හදුන්වා නොදී හොරෙක් වගේ ඉන්න උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියා උඹ ගුටි නොකා ආව එක ගැන සතුටුවෙයන්..

  • @manoridamayanthi5310

    @manoridamayanthi5310

    3 жыл бұрын

    Aththatama

  • @life-pp8vp
    @life-pp8vp3 жыл бұрын

    KZread views වැඩි කරගන්න අම්මට වදින ගාථාව මාකර්ට් කරන්න එපා.

  • @user-fp3df8rx5h

    @user-fp3df8rx5h

    2 жыл бұрын

    😔ඒක අත්ත

  • @donttouchmeff3001

    @donttouchmeff3001

    2 жыл бұрын

    Aniw bn

  • @sanjeewagamage5748

    @sanjeewagamage5748

    2 жыл бұрын

    අනිවාරයෙන් මචං මූ මල් පොන්නයෙක් මට නමි සෙට් මයික් එක පුකේ ගහලා යවන්නේ

  • @maneesharuwani2511
    @maneesharuwani25114 жыл бұрын

    ඔයාට තිබුනා මේ අයව අපහසුතා වයට පත් වෙන්නැති විදිහට මේ වීඩියෝ එක දාන්න

  • @chrishd3274
    @chrishd32744 жыл бұрын

    උබ ප්‍රෝගෑම් කරන්න කලින් අවම මාධ්‍ය සදාචාරයවත් ඉගෙනගනින් බං.. උබට බෑ බලෙන් කාගෙන්වත් මූණට කැමරාවක් ඔබන්න. CCTV කැමරා තියන තැනක පවා දැන්වීමක් දාල තියනව CCTV වලින් පටිගත වෙනවා කියලා.. උබගෙන් වැඩසටහන මොකක්ද කියලා ඇහුවම ඒක කියන්නේ නැති උබගේ ඔය චැනල් එක මොකක්ද බං.. කැමරාවක් මයික් එකක් ගත්ත පලියට මිනිස්සුන්ට වැඩක් කරන්න බෑ කියන එකට අශාන් කියන උබ හොද උදාහරණයක්.. අශේන් කියන අසමජ්ජාතියව මිනිස්සු ප්‍රතික්ෂේප කරා වගේ උබටත් මිනිස්සු ගල් ගහන දවස වැඩි ඈතක නෑ... ස්තූතියි

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara90114 жыл бұрын

    අම්මට තාත්තට හොඳට තමන්ගේ යුතුකම ඉටු කරනවා නම්, අම්මට වඳින ගාථාව අමතක වුණත් අවුලක් නැහැ. ඒ වගේමයි අම්මව තාත්තව නියම ධර්මයෙහි පිහිටුවන දරුවෙක් තමයි අම්මට තාත්තට ගාථාවකින් වැඳීමට සීමා නොකර යුතුකම් ඉටුකරන්නෙ. 🙏

  • @paasiya6606

    @paasiya6606

    4 жыл бұрын

    ඇත්ත

  • @sanjulamadushan3203

    @sanjulamadushan3203

    4 жыл бұрын

    Samara aya htata hitiyata amma amatakai amma kutane utum kebek

  • @athalseen8407

    @athalseen8407

    4 жыл бұрын

    Ubatath mathaka na wage

  • @navishkaweerasekara9016
    @navishkaweerasekara90164 жыл бұрын

    ආගම, දෙමව්පියන්, ජාතිය වගේ සoවේදී දේවල් අල්ලාගෙන මිනිස්සු bite කරල සල්ලි හොයන ඔයා පවු. මේ පොඩි ළමයි ඔතන අපහසුතාවට පත්කරාට පස්සෙ ඒ ළමයි ඕය video එක ආයෙ දකිද්දි කොච්චර දුක හිතෙයිද. බලෙන් ප්‍රශ්න අහලා මූණ පේන්නලා මිනිස්සු අපහසුතාවට පත් කරලා video දාලා ඒකෙන් හම්බෙන සල්ලි වලින් ඔයාගෙ අම්මට කන්න දෙන්න එපා, පවු. ඔයිට වඩා iraj ගවුම ඇදපු එක හොදයි.

  • @sanjeewapushpakumara9388

    @sanjeewapushpakumara9388

    2 жыл бұрын

    ඔයාටත් ගාතාව මතක නැති නිසා වෙන්න ඇති....

  • @daw123andsg

    @daw123andsg

    2 жыл бұрын

    නෑ මේ කතාව ඇත්ත 🙂 සමහර විට දන්න එකත් අමතක වෙනවා ඔහොම කරාම...

  • @lifechange9328

    @lifechange9328

    2 жыл бұрын

    ඇත්ත

  • @sanjeewapushpakumara9388

    @sanjeewapushpakumara9388

    2 жыл бұрын

    Haa

  • @lifechange9328

    @lifechange9328

    2 жыл бұрын

    කවි ලියන්න ඔක්කොම යශොදරලා සිද්ධර්තලා වෙන්නෙ නැ නෙ.

  • @lankathilakeariyadhamma4652
    @lankathilakeariyadhamma46523 жыл бұрын

    වටිනා වැඩසටහනක් කාලෝචිතයි...ඔබට දිඝාසිරි...

  • @madhukavishwa7229
    @madhukavishwa72294 жыл бұрын

    අර කොල්ලා නොදන්න කමට නෙවේ පැටලුවේ😂පව් පැටලුනා....

  • @ihisethnimsara3999

    @ihisethnimsara3999

    3 жыл бұрын

    ඔව් බම් එයාට එක පාරටම cam එකට face කරන්න බැරි උනා බය උනා

  • @jeewanharshanath5057
    @jeewanharshanath50574 жыл бұрын

    ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙනවද නැද්ද කියන අයිතිය තියෙන්නෙ ඒ මනුස්සයට.ඒකට උත්තර දුන්නෙ නෑ කියල උන්ට එක එක දේවල් කියන්න එපා බන්.උන් යන්නෙ අකමැති නිසා.

  • @achilles1541

    @achilles1541

    4 жыл бұрын

    රිපෝර්ට් කරන්න මචන් Hateful or abusive content කියන එක දෙන්න. මු මිනිස්සුන්ට කුණුහරපෙන් බැන්න වීඩියෝ දාන්න එපා කිව්වම.

  • @dilshanavishka4438
    @dilshanavishka44383 жыл бұрын

    මේක සෙට් නැ බන් .මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දීපන් .ලොල් එක්ස්පෙරිමන්ට් මේවා.විඩියෝ එකේ සමහරක් අයගෙන් ගාථාව අහද්දි මූන අවුල් උන විදිය දකිද්දි අපේ හිත් අවුල්😐 පව් .මිනිස්සුන්ව අපහසු තාවයට පත් කරන්නෙපා තේරුනාද .මම දන්නෙත් නැ අම්මට වදින ගාථාව ඒමයි කියලා මම මගෙ අම්මට ආදරේ කරන්නේ නැතුව ඉන්නැනේ.ලොල්💔

  • @obli8984
    @obli89842 жыл бұрын

    දැන් මේ ගාථාව දැනගන්නම ඕනද😂සමහර උන් දැනගත්තට ඔය ගාතාවෙ තේරුම දන්නෙ නෑ.හැබැයි ඔය ගාතාව නොදන්න අය සමහර අම්මට තාත්තාට ගොඩක් ආදරේ අය.

  • @asanthaification

    @asanthaification

    Жыл бұрын

    Ekanam atta

  • @udanidarshika2598
    @udanidarshika25984 жыл бұрын

    වීඩියෝ එක බලන ගමන් comment කියවන අය, බොමුද සීතල වතුර වීදුරුවක් 😁😁😁😁😁😁මෙන්න මේ⬇️ like button එකත් ඔබන් ගියාට කාරි නෑ

  • @nawodyasithumini2719

    @nawodyasithumini2719

    3 жыл бұрын

    👍👍👍👍

  • @kotagaming7853

    @kotagaming7853

    3 жыл бұрын

    බොමුද සීතල කසිප්පු වීදුරුවක්.....😎😎😎

  • @mohdkwt4915
    @mohdkwt49154 жыл бұрын

    ඕක කිව්වෙ නෑ කියලා අම්මට තියෙන ආදරෙ අඩු වෙන් නෑ ,මම නම් කවදාවත් ඔය ගාතාව කියලත් නෑ ඒ උනාට අම්මා තමයි මේ ලොකේ උතුම්ම කාන්තාව

  • @sandarunethmini124
    @sandarunethmini1244 жыл бұрын

    2.25 කොල්ලා ගාථාව අමතක උනාට ඌ ඇත්තටම අම්මට ආදරේ කොල්ලෙක්.. ඒ අහිංසක ඇස් වලින් ඒක තේරෙයි හදවත් හදුනන මිනිසෙක්ට..♥️♥️ නිවේදක උඹටත් ජය♥️👌

  • @roshanamarasingha7740

    @roshanamarasingha7740

    4 жыл бұрын

    Ow... Announcer e ahinsakayata dena response eka nm hoda ne... Paw e kolla..

  • @pawanikavindi2226
    @pawanikavindi22262 жыл бұрын

    මොකක් හරි පෙර පවකට,මගේ අම්මා මට ගොඩක් දුරින්.ඒත් "අම්මා" ඉදිද්දි එයාගෙ අගේ තේරුනේ නැ.මම බැනලත් තියෙනවා.දැන් මගේ අම්මා මගේ ලග නැ.අම්මා ලග නැති උනාම තමයි අම්මාගේ අගය,එයාගෙ ආදරය තේරෙන්නේ.ජීවිතේ ගොඩක් දුක දැනුනාම මට එයාවයි දැන් මතක් වෙන්නේ.මට සමා වෙන්න මගෙ අම්මේ.මගෙන් උන වැරදි වලට,ඊලග ආත්මෙත් ඔයා මගේම අම්මා වෙන්න,මගෙන් වෙන්න ඕන යුතුකම් ඒ ආත්මෙවත් ඔයාට ඉටු කරන්න.🙏

  • @rasikathushara9763

    @rasikathushara9763

    2 жыл бұрын

    Ai ammata mokada une

  • @slMaxproductionz
    @slMaxproductionz4 жыл бұрын

    මචන් අම්මාට වට වඳින ගාථාව අමතක වෙන්න පුළුවන් ඒත් මචං ඒ අය අම්මා තාත්තා වෙනුවෙන් කොච්චර දේවල් කරනවා වෙන්න පුළුවන් ද අපි ඒ ගැන දන්නේ නෑනේ ඒ නිසා ගාථාවෙන් විතරක් මනින්න බෑ.... මොකද ගාථාව දන්න ගොඩක් අය අම්මා තාත්තා අම්මා තාත්තාට සලකන්නේ නැතුව ඇති ඒ නිසා පෙනුමෙන් මිනිහෙක් මනින්න බෑ .......👌👌👌👌👌👌👌👌👌👌

  • @RM-tr2ih
    @RM-tr2ih4 жыл бұрын

    අම්මාට වදිනකොට 🙏අත් දෙක එකතු කරලා ගතව කිවුවනම් කොච්චර අගෙද නෙද අයියා

  • @gamaavlogs7372
    @gamaavlogs73724 жыл бұрын

    අපහසයට ලක් කරන එකනම් වැරදී බං.. උඹලා ඔය තත්වෙට ආව විදිය මුල මතකේ තියාගනින්ල්ලා..🙏 ජය වේවා ❤

  • @salagamala4672
    @salagamala46724 жыл бұрын

    අද ඒ උනාට හැමදාම ගාථාව කියල වැන්ද ගොඩ දෙනෙකුගෙ අම්මලා ඉන්නෙ මහලු නිවාස වල ... Think different ... ගාථාව දන්නෙ නැති උනාට , හැමදාම වදින්නේ නැති උනාට දෙවියන්ට වගෙ දෙමව්පියන්ට සලකන පිරිසක් මේ සමාජෙ සිටි .....

  • @anuruddha2291
    @anuruddha22914 жыл бұрын

    අයියේ නියම වැඩක් ..ඇත්තටම දුකයි අම්මා ❤️තාත්තා❤️ අමතක කරන්න පුලුවන්නන් තවත් කිසිවක් පවසා කිම්ද?මතක් උන හැමොම ගැන සතුටුයි ...❤️❤️බුදු සරණයි ජේසු පිහිටයි ඔක්කොටම ...

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp4 жыл бұрын

    දස මාසයක් දුක් විද මා හැදු අම්මේ ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ නිවසේ බුදුන් යැයි බුදු හිමි දෙසු අම්මේ ඔබේ පා යුග වදිමි මම ආදර අම්මේ 🙏🙏 ❤️❤️❤️❤️❤️❤️

  • @methumlakvidu6988

    @methumlakvidu6988

    3 жыл бұрын

    බුදු සරනයි

  • @Nvs190
    @Nvs1904 жыл бұрын

    මේ ලෝකේ අපේ ඕනිම දෙයක් කියන්න පුලුවන් එකම කෙනා අම්මා , ඒ වගේම අපේ දෙවෙනි බුදුන් වෙන්නෙත් අම්මා , අපිට පොඩි ලෙඩක් හැදුනත් අම්මා අපේ ලගටම වෙලා ඉන්නවා , අම්මා හරියට නොකා අපිට කන්න දීළා අම්මා බඩගින්නෙ ඉන්නවා අපිව පොඩි කාලෙ ඉදන් ආදරෙන් බලාගන්න අම්මව වයසට ගියාම මහපාරට ගිහින් දාන්න තරම් සමාජය පිරිහිලා අපි අපේ අම්මව හැමදාම හොදින් ආදරෙන් බලාගමු කවදාවත් තනි කරන්න එපා මගේ අම්මට මං ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai97344 жыл бұрын

    අද සමාජය කොයි තරමිනන් පිරිහිලාද කියලා මෙක බලන කොට තේරේනවා නේද හරිම කනගාටුයි අමිමා කෙනේක් විදිහට මට . වැඩසටහන කරපු ඔබට බුදු සරණයි.

  • @lifechange9328

    @lifechange9328

    2 жыл бұрын

    පිරිහිලා කියන්නෙ මෙකට නෙමෙයි ඔව කොච්චර පාඩම් කලත් පව් වැඩ කරන අය ඉන්නව ද

  • @studioinfocus1774

    @studioinfocus1774

    2 жыл бұрын

    ගාථාව අමතක උන පලියට සමාජය පිරිහිලා කියල කියන්නෙ කොහොමද.... හිතල බලන්න. සමහරවිට මේ ගාථාව එක හුස්මට කියාපු සමහර අයට වඩා ගාථාව අමතක උන කෙල්ලො කල්ලොන්ට අම්ම අප්ප ගැන යහපත් හැඟීම් ඇති....

  • @kelumsandaruwan
    @kelumsandaruwan4 жыл бұрын

    අපි බෞද්ධයෝ කියලා ගහ මාරාගන්න උන් අඩුම තරමේ පන්සිල් පද පහවත් දන්නෑ. ඔය වගේ එවා දිගටම කරන්න එල කිරි සුබ පැතුම් ❤❤❤

  • @dayaseelamayadunne9319

    @dayaseelamayadunne9319

    4 жыл бұрын

    Oba bawdayek nowe.

  • @demshano7690
    @demshano76904 жыл бұрын

    ගාථාව අමතක වුනාට කමක් නෑ ඒ ගොල්ලන්ට සලකනව නම් 🙏

  • @sethunawodhya1942
    @sethunawodhya19422 жыл бұрын

    තේරෙන කාලෙ ඉදන්ම නැති වෙනකම්ම උදේ හවස වැන්දා...🥺 අදටත් අම්මගෙ පොටෝ එකට රෑට නිදාගනිද්දි වැදලයි නිදා ගන්නෙ....සමහරුන්ට අම්මා ඉදලත් වටිනාකමක් නෑ...ඒත් ඒ වටිනාකම තියන කී දෙනෙක්ට අම්මලා නැතුවැතිද ❤

  • @lithiraransika5441
    @lithiraransika54413 жыл бұрын

    අම්මට තාත්තට වදින ගාථාව නොදන්න කෙල්ලොන්ගෙ න් අහල බලන්න BTS ලට වදින ගාථාව 🥴🥴🥴🥴🥴🥴

  • @withanagedasuni8234

    @withanagedasuni8234

    2 жыл бұрын

    Ambo yako😂 un dn mathi gathawak na😂

  • @sljd5885

    @sljd5885

    2 жыл бұрын

    Eka nam atha

  • @yenulithehara7569

    @yenulithehara7569

    2 жыл бұрын

    Api BTS army la namuth apita ape ammawa thaththawa kawadawath amathaka wenne ne. Me loke kauru hitiyath kawadawath demapiyanawa amathaka karanna Hoda ne. Love my parents ❤️

  • @everyone144

    @everyone144

    2 жыл бұрын

    @@yenulithehara7569 😂💔

  • @rajithasampath8033
    @rajithasampath80334 жыл бұрын

    Good job aiyaa...supiri ..හිපාටු චැනල් අස්සෙ මේවගේ වැඩසටහනක් හරි යන එකට සතුටුයි ..එල..

  • @ManiYaOfficial
    @ManiYaOfficial4 жыл бұрын

    මේකනම් හරිම ගොං බන්. ගාථාව දන්නේ නෑ කියලා ඒ කෙනා අම්මට තාත්තට ආදරේ නැති වෙන්නෙ නෑ.

  • @npgunasena3496

    @npgunasena3496

    4 жыл бұрын

    Aniwa bn. Gathawa danagena eka kiyala hemadama wenda kiyala e kena ammata thaththata patta adarei wenneth na.

  • @OICTMihiran

    @OICTMihiran

    4 жыл бұрын

    Sira katha maniyo

  • @niharasulochana2496

    @niharasulochana2496

    4 жыл бұрын

    ee unata eka mathaka nattan wadak na ne

  • @psychostreaming5415

    @psychostreaming5415

    4 жыл бұрын

    ඔව් බ්න් ❤️

  • @shehaninathasha5767

    @shehaninathasha5767

    4 жыл бұрын

    Mekai eya qwe nh ethana gathawa danne nathnm adare nh kiyla

  • @gnanindapodisadu9058
    @gnanindapodisadu90583 жыл бұрын

    ඉතාම වැදගත් වැඩඩටහන් සමාජයට ඉදිරිපත් කිරීම පිලිබද ගොඩාක් පින් අශාන් අය්යට

  • @senukadewram4783
    @senukadewram47833 жыл бұрын

    අමිමා කියන්නේ දලැවෙකුගේ විරවරියයි❤❤❤

  • @desh111
    @desh1114 жыл бұрын

    මහ ලොකුවට මම බෞද්ද සිංහල කියල කියනවා ගාතාව මතක නෑ මුන් නම්😂😂

  • @bmumesh4964
    @bmumesh49644 жыл бұрын

    වැඩේ හොද උනත් කරන විදිහෙ වැරදි කාටවත් අයිතියක් නැ තව කෙනෙක්ව මෙහෙම අපහසුතාවට පත් කරන්න.බලෙන් බලෙන් ප්‍රශ්න කරල එව මේහෙම මුනවල් හොදට පේන්න සමාජ මාධ්‍ය වල අවසරයක් නැතුව දාන එක සදාචාරසම්පන්නයි කියලද හිතුවෙ අනික බැරි අයට හිනාත් වෙනව.ප්‍රතිපත්ති ගරුක වීමයි වටින්නෙ.උදේ හවා බුදුන් වැදලා කරන පව් සේරම කරන අය වගේම කවදාවත් බුදුන්ට මල් පූජ නොකරත් බුදු දහමට අනුව ජීවත් වෙන මිනිස්සුත් මේ ලොකෙ ඉන්නව මට නම් ගාථාව මතකයි හැබැයි කෙනෙක්ට අමතකයි කියල එක හිනා වෙන්නවත් එ කෙනා අම්මට ආදරෙ කරන්නෙ නෑ කියන්නවත් හෙතුවක් නෙමේ.ඇදට වැටිල ඉන්න අම්මව බලාගන්න කුලී වැඩ කරන ලමයි ඉන්න රටක් මෙකෙ හැබැයි එහෙම කෙන්ක්ගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවෙත් එයා උත්තර දෙන්න දන්නෙත් නැති වෙයි මොකද සමහරවිට එයාට ස්කෝලෙ යන්න ගාථා කියල වදින්න පුළුවන් වතාවරනක් නොතිබුනු නිසා.එ නිසා එ වගෙ දේකින් ආදරේ සෙනෙහස කියන දේ මනින්න තරම් පටු වෙන්න එපා

  • @NICO-ov8hh

    @NICO-ov8hh

    4 жыл бұрын

    Atta

  • @thilinadilshan2706

    @thilinadilshan2706

    4 жыл бұрын

    ඒක ඇත්ත...

  • @madushawickramasinghe6995

    @madushawickramasinghe6995

    4 жыл бұрын

    එක ඇත්ත..සමහර අය පාරේ යන්නේත් මොකක් හරි ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන..එක පාරටම එහෙම ඇහුවහම අමතක වෙන්නත් පුලුවන්..

  • @kiribo6771

    @kiribo6771

    4 жыл бұрын

    මෙයාටත් අශේන්ට වෙච්ච දේ වෙයි වගේ 💔

  • @buwanekamanujith3213

    @buwanekamanujith3213

    4 жыл бұрын

    ලොරි ටෝක්.✊

  • @supunhasaranga442
    @supunhasaranga4424 жыл бұрын

    ඔය අම්මට වදින ගාථාව වැදගෙන කියනවනම් ගොඩක් වටිනවා..🙏

  • @symphony306
    @symphony3063 жыл бұрын

    අවසානයේ සල්ලි වෙනුවෙන් අම්මවත් විකුණුවා,

  • @user-no3ct3jt3r

    @user-no3ct3jt3r

    6 ай бұрын

    😂

  • @anjalidisanayaka2246
    @anjalidisanayaka22464 жыл бұрын

    ගාතාව දන්න උන් විතරයිද අම්මට තාත්තට ආදරේ... හා 🤣🤣🤣🤣 අනේඒඒඒඒ යකෝ සමහර උන්ගේ කමෙන්ට්

  • @Traveleveryday9764

    @Traveleveryday9764

    4 жыл бұрын

    නෑ බන් , ආදරේ ඇති , බෞද්දයෙක් වෙලත් ගාතාව බෑ කියන්නෙ ලැජ්ජ වෙන්න ඕනෙ , මට අවුරුදු 23 ක් , මම රෑට නිදා ගන්න කලින් තාමත් අම්මට තාත්තට ගාතාව කියල වඳින්නෙ , ගමනක් බිමනක් ගියත් එහෙමයි , ඒ ආශිර්වාදය බුදුසරණට වඩා වැඩී කියලයි මට හිතෙන්නෙ

  • @tharindusadeepa8908

    @tharindusadeepa8908

    4 жыл бұрын

    කියල වැඩක් නෑ ආදරේ තියෙන්න ඕනෙ හදවතේ.කටේ නෙමේ

  • @pubuduprasanna2484

    @pubuduprasanna2484

    4 жыл бұрын

    Kiyana lassana... lajjai yakooo

  • @user-zg1le2hw2b

    @user-zg1le2hw2b

    4 жыл бұрын

    Ane huthi... ai umbawa gahakata hethu karalada wadala thiyene.....

  • @s-a-n-u-k-a2975
    @s-a-n-u-k-a29754 жыл бұрын

    ගාථාව දන්න නොදන්න එකෙන් අම්මටයි තාත්තටයි තියෙන ආදරේ මනිනව නම් එතනම උඹ ෆේල් :) මොකද ගාථාව නොදැන මව්පියන්ට උපරිමයෙන්ම ආදරේ දක්වන සහ හැකි උපරිමයෙන්ම මව්පියන්ට සලකන දරුවෝ වගේම ගාථාව දැනගෙනත් මව්පියන්ව මහලු මඩම් වලට ගිහින් දාන අයත් ඉන්නවා. අනිත් කාරණය තමයි මිනිස්සුන්ගේ බෞද්ධකම හොයන්න ගිය මේ වීඩියෝ එක කරපු කෙනා බෞද්ධයෙක් වශයෙන් මාධ්‍ය සදාචරයක් ගැනවත් තැකීමක් කරල නැති එක. "අත්ථානං උපමං කත්වා " තමන්ව උපමාවට අරගන්න. තමන්ගේ යම් කිසි දුර්වලතාවයක් මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රසිද්ධ වෙනවට තමන් කැමතිද කියල හිතල බලන්න. views සහ මුදල් වෙනුවෙන් අනිත් අයගේ ගරුත්වයට හානි කරන්න එපා. අඩුම ගානේ මුහුණු blur කරලාවත් දාන්න තිබ්බා. ඒ වගේම ඒ අයගේ අවසරය නැතුව දාන එකත් කැත වැඩක්. අනුන්ගේ බෞද්ධකම හොයන්න කලින් තමන්ගේ බෞද්ධකම ගැන සොයන්න. තමා උපමා කොට අන්‍යයන් ගැන සිතන්න. තෙරුවන් සරණයි!

  • @malaka509
    @malaka5092 жыл бұрын

    බෞද්ධ කියන concept එක වෙනයි, අම්මට වඳින ගාථාව කියන එක වෙනයි, ගාථාව නොදන්න එකෙන් ⁣අබෞද්ධ වෙන්නෙත් නෑ ,ගාථාව දන්න එකෙන් බෞද්ධ වෙන්නෙත් නෑ.,ආගමකයි දර්ශනයකයි වෙනස තේ⁣රුම් ගන්න

  • @vihagachathu4927
    @vihagachathu49273 жыл бұрын

    හැමාදාම නිදා ගද්දි වැදලා නිදා ගන්නෙ...ජිවිතෙට අමතක වෙන්නෙ නැ මට නම් එක 🙏🙏🙏🙏

  • @samibro1503

    @samibro1503

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මාත්

  • @dhanushpriyamantha9561
    @dhanushpriyamantha95614 жыл бұрын

    පිස්සෙක්නෙ.. 😆😆 දෙමල කෙල්ලොන්ගෙන් අම්මට වඳින ගාථාව අහනවා.., 😆😆 ඒත් සිංහලෙන්ම අහපු එක හොඳයි,

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k4 жыл бұрын

    බෞද්ධ ධර්මය මෙය නෙවෙයි! මිනිසුන් අපහසුතාවයට ලක්කරමින් එය මුදල් වෙනුවෙන් විකුණා කන ඔබ වැනි පුද්ගලයන් ගැන ඇත්තේ පිළිකුලක් මට නම්, අර ගැහැණු ළමයිව කිසිම ගානක් නැතුව සමාජ මාධ්‍යවල දාන්නෙ උඹ ඒ ළමයි ගෙ අප්ප ද බුරුවො, තොට සල්ලි ඕන නම් මගුලක් කරපන්, උතුම් බුදු දහම සෙල්ලමට නොගෙන)

  • @namalfernando8155

    @namalfernando8155

    4 жыл бұрын

    ඇත්තමට සල්ලි වලට මිනිසු අපහසුතාවයට පත් කරනවා

  • @user-ld4pu9pp3k

    @user-ld4pu9pp3k

    4 жыл бұрын

    @@namalfernando8155 බල්ලන්ට එ්වා ගානක් නෑ සහෝ

  • @pabantha1196
    @pabantha11963 жыл бұрын

    මෙහෙමයි පාලි ගාතා මතකේ තියන් ඉන්න ඕනි නෑ... ආදරය ගෞරවය හදවතේ තියෙනව නම් එච්චරයි.. views ගන්න මිනිස්සු අපහසුතාවට පත් කරන්න එපා

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    2 жыл бұрын

    anna ekai

  • @deathkeepergaming6583
    @deathkeepergaming65833 жыл бұрын

    මල්ලී මේ වගේ දෙයක් දාන්න...👍🏼👍🏼👍🏼👍🏼👍🏼 අවුලක් නෑ..සුපිරි........ 😜😜😜 නමුත් මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න 🤘🤘🤘

  • @madushanipathirana4827

    @madushanipathirana4827

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @lankafernando9941
    @lankafernando99414 жыл бұрын

    මල්ලී ඔයාගෙ ක්‍රමය හරි නැහැ ඔය විදියට බලපෑම් කරල අන් අය අපහසුතාවට පත් නොකරන ක්‍රමයක් අනුගමනය කරනවානම් ගොඩාක් හොඳයි නේද මල්ලී,

  • @eshani8377

    @eshani8377

    3 жыл бұрын

    Ek nm atta

  • @eshani8377

    @eshani8377

    3 жыл бұрын

    Ek nm attha

  • @ahasna5432

    @ahasna5432

    2 жыл бұрын

    එකඟයි. 👍

  • @easyway3.14

    @easyway3.14

    2 жыл бұрын

    ඔව් .එකගයි..මූන පෙන්නන්න කැමති නැති අයනෙ යන්නෙ පස්සෙන් ගිහිල්ල වද දෙන්නෙ

  • @housemohuse8058
    @housemohuse80584 жыл бұрын

    අම්මට කියද්දි මතක් උනේ..........එක දවසක් අපේ අම්මට ව්දින ගාතාව වැරදුනා කියලා....තාත්ත කෙලිය කියාහාංකෝ පොල්ලක් කුඩු වෙනකංම.........

  • @Amy-jg5gz

    @Amy-jg5gz

    4 жыл бұрын

    Ape tattath okama kara eda idan hodatama mathakai

  • @ruwanigunasekara5887

    @ruwanigunasekara5887

    4 жыл бұрын

    @@Amy-jg5gz hodai itin.

  • @raveenagamage8527

    @raveenagamage8527

    4 жыл бұрын

    Ane pau oya 😆😆😆

  • @Amy-jg5gz

    @Amy-jg5gz

    4 жыл бұрын

    @@raveenagamage8527 oyada 😂

  • @apexlegendbrokenheart6437

    @apexlegendbrokenheart6437

    4 жыл бұрын

    anna thaththala.

  • @chathurikajayamini3588
    @chathurikajayamini35882 жыл бұрын

    ඒ ගාතාව කියද්දි අපිටනම් නලලට ඉබේම අත් දෙක යනවා 😔❤️ කිසි කෙනෙක්ට ඒක මතක නැ ඔහේ කියවන් යන්න විතරයි දන්නෙ 😔💔

  • @Kity9923

    @Kity9923

    2 жыл бұрын

    😔😔එක තමා

  • @sanjeewapushpakumara9388

    @sanjeewapushpakumara9388

    2 жыл бұрын

    මොනා කරන්නද.... කන්න දුන්නත් බුද්ධිය දෙන්න බෑ නේ......

  • @amandakumarapeli7247

    @amandakumarapeli7247

    2 жыл бұрын

    ඇත්ත ඉස්කොලෙදි උනත් වෙන ගාථා කියද්දි අත් පහල තිබ්බත්.. අම්මට වදින ගාථාව කියද්දි අත් දෙක නලළට යනවා..♥

  • @feeexcc5178
    @feeexcc51784 жыл бұрын

    මල්ලියො මට කවදත් කොයි මොහොතෙදිත් අම්මට වදින ගාතාව ඇහෙද්දි මටත් නොදෙනීම කදුලක් එනවා ....ආදරෙයි හොඳ වැඩක් කලේ ඔයා ...ඕං මම ඔයාව සබ් කලා ලයික් කලා ......👏👏👏👏👏

  • @nishadadevanga4268
    @nishadadevanga42684 жыл бұрын

    කියන්න බැරි උන්ගෙන් බලෙන් අහන්න එපා...ඒකත් ගාථාවට අගෞරවයක්😥🤨😒

  • @sudanasahan8521
    @sudanasahan85214 жыл бұрын

    ඕන කෙනෙක් වැඩිපුරම ආදරෙ තමන්ට මිසක් වෙන කාටවත් නෙවෙයි. ඒක තමයි මමත්වය කියන්නේ . මෙ අමන පුද්ගලයා ඒ ධර්මය සහ හරය නොදනී. ඔය ගාතා පසු කලෙක එකතු උනු දෙවල්. අපි මවට ගාතා කියමින් වැදිම නෙවෙයි කල යුත්තේ , ඇය ධර්ම මාර්ගයේ ගමන් කරවිමයි.

  • @jananisoornima2237
    @jananisoornima22372 жыл бұрын

    ඔතන කෙල්ලන්ගෙ පොශ් එක වැඩි ඒකයි ඔය .ඒක කියන්නත් තාලෙ අල්ලල මුකුලු කරන්වා ලැජ්ජයි කෙල්ලෙක් වශයෙන් අපිටත්. ☹️☹️

  • @sakuraa5754
    @sakuraa57544 жыл бұрын

    This video honestly just made me cringe the dude who is interviewing people doesn’t have the slightest regard for people’s privacy. Ask for consent before filming if they don’t want to be filmed respect that and don’t film them don’t continue to berate them for walking away. If this happened to me I would sue this channel for public defamation

  • @rohanjayasekara7470
    @rohanjayasekara74704 жыл бұрын

    මාධ්‍ය බාවිතය ගැන ඉතා කනගාටුයි මිත්‍රයා, මටනම් උඹ ගැන කේන්තියක් ආ⁣වේ, හිතලා බලන්න, උඹේ හැසිරීම් ඉදන් හදාගනින්, ඉතා සංවේදී ව කරන්න තිබුනු දෙයක්, උඹ කනවා, සිරාවටම තවත් එක් පැපොල් ඇට ලොන්තයෙක් වෙන්න එපා, ආදරෙයි,

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    4 жыл бұрын

    මන් නම් අම්මා ට හැම දාම් වදිනවා ගාථාව කියලා එත් අම්මා ළග නැ එත් මන් අතපය නොකඩ ඇස් කන නොකර හැදු වඩුවට ගොඩක් පින් දෙනවා බුදුසරණයි

  • @Amilaproduction_
    @Amilaproduction_4 жыл бұрын

    Congratulations subscribe 100k.ජය වේවා අයියේ හැමදාම සතුටින් ඉන්න

  • @user-cd9ce7op8t
    @user-cd9ce7op8t2 жыл бұрын

    වඳින්නම ඕනේ නැහැ යුතුකම් ඉශ්ඨ කරනවානම් .මං උනත් නිතරම වඳින්නේ නැහැ, නමුත් ගාථාව මතකයි .ඒත් අම්මට විතරක් නෙමෙයි නැන්දම්මාටත් හොඳින් සලකනවා,

Келесі