Emotional Dasun Shanaka Shows Class After Wanindu Hasaranga Outburst
slc #news #slsports #worldt20 #vmaxsports #lpl #lankapremierleague #lpl2024 #kandy #dambulla #kanvsdam #dineshchandimal #angelomathews #dasunshanaka #waninduhasaranga #colvskan #colombo #dasunshanaka
Пікірлер: 262
දස්සා තමයි අපේ ටීම් එකට ගැලපෙනම කැප්ටන් ❤️
@user-ew5uj9gp4m
8 күн бұрын
Aniwarenma machan❤
@mohamedameer1992
8 күн бұрын
That true, He may fail in ODI but he didnt fail in T20s ,politics reason🤐
@gayansanjeewa6903
8 күн бұрын
අනිවාර්යයෙන්ම
@Donster888
8 күн бұрын
100%
@k.w.rsameerachathuranga52
8 күн бұрын
දසුන්ගෙ strategic plan හරියන්නෙ නෑ..MS dhoni වගේ බාගයක්වත් හොයාගන්න වෙනව..
දස්සා තමා ඉන්න හොදම නායකත්වය තියන කෙනා ❤ තව ටිකක් තද ගතියක් තිබ්බා නම් ...... වනියා වගේ මෝඩ පහේ එකක් නෙවෙයි , ඒක තිබ්බා නම් රැදිලා ඉන්න ලේසි
අපි කොහොමත් දසූන්ට ආදරෙයි❤
දසුන් නිහතමානීව
එදත් අදත් හොඳ ම නායක යා දස්සා තමයි ❤❤
Dasun Shanaka is a very humble and kind person. 💖
කටුස්සා ge kare රත්තරන් benda wage thama Moda Waniya.දසුන් great අවංක නිහතමානී porak
වනිඳු නායකෙකුට කොහොමත් සුදුසු නෑ
හොදම නායකයා දස්සා❤❤
නිහතමානි ටීම් එකෙ නායක කමට සුදුසු එකම ක්‍රීඩක යා දස්සා......අනික වැඩිම දිනීමෙ ප්‍රතීශත තීන නායක.කිසිම විනයක් නැති ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට සුදුසු නෑ😂
දසුන් අපේ හදවතේ නයාකයා
Ape capa හැමදාමත් dassa
වනිදුට මොලේ තියෙනවද😅 කවදාවත් බැට් කරලා නැති පිච් එකක වර්ල්ඩ් කප් එකේ ටොස් එක දිනලා බැට් කරේ😅
@GishanSathmika
8 күн бұрын
Eththa kthawa
@chandimalayoni4080
8 күн бұрын
Oka hithana inne okage hodama mole kiyala gon namba pada rangaya oluwa idimila wedi lonthaya😂😂
@sahanrajapaksha3271
8 күн бұрын
පයි කොටයා 😂
@achinthasubash6673
8 күн бұрын
@@chandimalayoni4080 ow😅
Asia cup eka ussapu waddek❤ dasun
අපිට ඔනෙ දසුන් ව එච් චරයි ❤
Definitely dasun is great person and leader ❤
Dassa thama nayakakamata niyama charithe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දසුන් අයිය තමා නායක්ත්වයට හොදම
Dasun best captain ever❤
වනිදු කියන්නේ වැල්ලේ හැදුනු එකෙක් එක තමයි ඇත්ත... වැල්ලේ ඉන්න ඇවුන් හිතන්නේ උන්ට වඩා එකෙක් නෑ කියලා.. .
@Viratkohlii.
8 күн бұрын
වැල්ලේ රීපු හිගන්නු මල්ලි ඕකුන්
@anurakumara14
7 күн бұрын
වැල්ලේ වලක් කපලා වල දාන්න ඕනේ ඕක😂 මොල හතේ බුද්ධිමතා, 😂😂😂
Dassa ekenma respect 💪❤
Dassa❤
දස්සා නිසා මැච් බලන මම ❤❤❤❤❤
@JustGood-df3xg
8 күн бұрын
💯💯🙂
@BlacklionSL
7 күн бұрын
Annekai🤚
Dasun ට capataincy නොදෙන්නේ ඇයි, ගොඩ කාලෙකට පස්සේ ඔය legendලාය කියන අය නැතිවම Asia cup එක win කරලා මිනිස්සුන්ට ආයෙත් Cricket ගැන බලාපොරොත්තුවක් දුන්නු නිසාද????
Dassa t 20 captain karanna one
හදවතින්ම කැමති දසුන් ෂානක නැවතත් නායකත්වය කරනවාට එකට හේතුව තමයි ඔහු තරහා අරගෙන ක්‍රිඩා කරන කෙනෙක් නොවන නිසා ❤ තරග දින්නත් පැරදුනත් එකයි අපිට . බනිනවා හොද කියනවා අපේ රටේ කණ්ඩායමට අපි ආදරෙයි ❤
අපිඅහල තියන විදියට අර්ජුන ඒකාලෙ බැන්නේ වැඩ පෙන්නල අත්දැකීම එක්ක පරිණත නායකයෙක් වුණාම. ඒත් වනිදු කියනනේ නායකත්ව ගුණාංග අහලකවත් නැති එකෙක්. පලවෙනි වටයෙන්ම කෙළවගෙන ඇවිත් ඒ තරහ අනිත් වුන්ගෙන් පිරිමහ ගන්න හදනවා. දස්සා නායකයා කරපියව් ඔය ගොබ්බ ෂෝ කාරයා අයින් කරලා
Dasun is Great captain in Sri Lanka
දසුන්ටම ආයේ නායක කම දෙන්න ඕනි වනිදු ගේ මොලේ ඉදීමිලා දැන්
දස්සා තමයි සුපිරිම captain ❤.. බඩරන්ගගෙ පඩේ විතරයි
තූ විතරක් පතරංගයට බනින්න team එකේ එකෙක්වත් නැති හැටි😡😡😡
Dasun aiya kiyane patta hitha hoda manusayek ea wagema supiri waddek 😍❤️
නායකත්වය යනු උපයාගත යුතු ගුනාංගයක්
Shanak kiyanne patta nayakayek
@sazita4
8 күн бұрын
Nayakayek witharak hitiyama Edda ?
කුසල් ලකුණු හතරයි. දැන් නං ඌ එලවන්න හොඳම කාලේ...
@charukabandara7168
8 күн бұрын
lpl nisa, ehenam dickwell ehema aye team ekata gemu
@ashendewmika6700
8 күн бұрын
@@charukabandara7168 wc gahuwd hodt oyge kusal ithin hmdm hichchi unt ghpu ek withri uu kre
@Budusaranaimge
8 күн бұрын
Uwa dummala ghlawath elwann ba😂
පව් බන් මුට මානසික ලෙඩක් පඩරංගට අනුකම්පා කරන්න 😂😂 ජේශ්ටයෙක් නවකයෙක්ට දෙන්න ඕන උපදෙස දන්නේ naththam නායක කමට සුදුසු na 😤
Give the captainship ❤❤❤❤to Dasun shanaka ❤❤❤❤once again ❤❤❤❤
ගියපාර වනිදු නිසා නුවර ටීම් එකට සපෝට් කලා මේ සැරේ වනිදු ඉන්න නිසා නුවර හැර අනිත් ඕන ටීම් එකක් දින්නට කමක් නෑ
@kavindunawarathna502
8 күн бұрын
Mn nm හැමදාමත් dassa inna team ekata support
@SujithpriyankaraPriyankara
8 күн бұрын
අනීවා
@BlacklionSL
7 күн бұрын
@@kavindunawarathna502Me too❤✌️
Captain Dasun❤❤❤
පවන් රත්නායක , පසිදු සුරියබණ්ඩාර මේ දෙන්නම අනාගතෙ සුපිරි බැටාල දෙන්නෙක් වෙනවා ❤
@MusicLover-pj7gp
7 күн бұрын
Pavan Rathnayake තවම international level එකේ නෑ. Pasindu Sooriyabanadara, Kamil Mishara තමයි international level එකේ තියන්න පුලුවන් first class ගහන අයගෙන්
Dassa thma hodama captan
Dasunge a nihathamNikamata hamadaama ❤ naayaka kame hitiyath nathath
Dasunta captan eka denna oni lanka team eke
වානියාට බයින හැමොම මතක තියාගන්න වනියා captain වෙන්න කලින් දස්සා captain වෙලා ඉන්න කොට ආවසන කලෙදි හැමොම දසසාට බැන්නා captain අයින් කරන්න ඔනේ කියලා කිවුවා අමතකද හැමොටම.දස්සාත් මතෂ පතිරනට ඔය වාගේම බෑන්නා ඒතොටත් හැමොම බෑන්න captain වෙන්න සුදුසු නෑ දස්සා කියලා. හැමොගෙම වැරදි අඩුපාඩු තියෙනවා.ඒ දෙන්නම ඔහම ෆෙල් වෙන්න කලින් බැලුවොත් ඒ ක්‍රිඩකයින් මනසිකව වැටිලා හිටියේ හැම තිස්සෙම.මධ්‍යයත් කරන්නේ කෙනෙක්ගේ මනස නෙගටිවු කරන එකමයි.
කොහොමත් ඒ දවස්වල දස්සට වදින්නැතුවේ යද්දිත් අපි නිතරම කියපු දේ තමා දස්ස තමා කැප්ටන්ට සුදුසු කියලා මේ වීඩියෝ එක කරන පුද්ගලයා දස්ස හැමදාම හේදුවා දක්ෂාව එපා කෙරෙව්වා. දැන් මේ බොරු කයිවාරු ගැහුවට
දසුන්ට වල්ඩ් කප් එකෙන් නායක කම දුන්න නම් මීට වඩා දෙයක් වෙන්න තිබ්බ
වනිදුව කැප්ටන් කමින් අයින් කරන්න ඕනේ. ඌ අඩි පහක් හයක් උඩින් යන්නේ පට්ට ලොකු කම.
Shame on you SLC for making a rowdy as Captain- This guy is bloated by Social media & is a disgrace to Cricket.
Have you noticed at the presentation, how wanindu talked
Wanindu wenuwata dassawa kandy team eke captain karanna
පරිණතයෙකුගේ සහ පත නරියෙකුගේ වෙනස 😂
Wniya තමයි මොනා උනත් හමෝම දන්නවා සුපිරි වැඩ්ඩෙක් Congratulations wanidu super star Wanidu hasaranga:worlds no: 1 all ronuder in t20.❤❤❤🎉🎉🎉🎉🎉😊
@user-oh9ko3ur2c
8 күн бұрын
Patharanga naayaka kamata hari yanne na ayaa all rounder kenek thamai aunaatanaayakathva gathiguna uta na
@user-oh9ko3ur2c
8 күн бұрын
Dasun thama galapenne❤
You have seen cricketers who are not god-gifted, but even then, they have gone far. That’s because of the passion." -M.S.
වැරදි කියනව කියල හැමවෙලේම රෙදි හෝදන්න ගියාම ඊට වැඩිය අවුල්
දස්ස අපට ආයෙත් ඕනෙ දස්ස තමයි එතනට ගැලපෙන කෙනා. වනිදුත් ඕන කැප්ටන් කරන්න එයාට තවම බෑ
වනිදු අයිය අවදානෙ ඉල්ලන්නෙ🥲
DasunnayakayA
වනිදු කියන්නෙ ඔලුව ඉදිමුණු එකෙක් නායකත්වය ට කොහෙත්ම සුදුසු නෑ ඒක සාමාන්‍ය කෙනෙකුට විතරක් නෙමෙයි මොන්ටිසෝරි ලමයෙකුටත් තේරෙනෙව. දක්ෂතාවයක් තියෙනව. නමුත් IPL වලදි හොදට කෑව. විනය අතින් අන්තිමයි. නායකත්වය ට සුදුසු දසුන්, චන්දිමාල්, ධනංජය, වගේ කෙනෙක්.නායකයකුට ඉවසීම තියෙන්න ඕනෙ.මදාවියෙකුට ඒක ගැලපෙන්නෑ.
දසුන් කියන්නේ සුපිරියක් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Decency of a player comes out with his education, social level and the attitudes. Money can never make someone classy. A must fact to follow.
@Amila_Lakshan
7 күн бұрын
Hard Reality 😢
We NEED to wanidu out from eny captaincy qwerty bad no discipline
හොදම දේ මේකයි.t20 කැප්ටන් වන්ඩේ ගහනවා,හැබැයි වන්ඩේ කැපා වෙනයි.වන්ඩේ කැපා ටෙස්ට් ගහනවා හැබැයි ටෙස්ට් කැපා වෙනයි.ටෙස්ට් කැපා පෝමැට් තුනම ගහනවා😂😂😂
@BlacklionSL
7 күн бұрын
😂😂
Dasun kiyanne Patta kollek.wanidu kiyanne Galle Wala haaliyek.thamath kujeetha kunuharapen yanna dagalana mattek
This fellow should be chased out from all formats of cricket.
Dassawa ai wanidu inna team ekaka damme 😢
වනිදු කියන්නේ ගල් මූසලයෙක්
I still love my srilanka cricket team because that discipline now days hate this attitude seriously
As per my perspective I guess currently the best captain Sri Lanka can appoint is Niroshan Dikwella. He had his ups and downs. But I know for a fact that he is an excellent leader compared to the current SL players
දස්සා ❤❤❤
වනිදු කියන්නේ කිසිම වැඩකට නැති ගම් කබරයෙක් මේ වගෙ පිළිල ඉක්මනින්ම විනාස කලයුතුයි
ඒක දෙයක් පැහැදී කරුනක් wanidu වැඩි කාලයක් ටීම් එකේ ඉන්න එකක් නෑ දැන් ඔලුව ටිකක ඉදිමීලා ඉන්නේ
ආරංචි මාර්ග වලින් එන්නෙ...වනිදු club මැච් වල කොල්ලොන්ව කපනවලු...
👍👍👍👍
ගොබිල පඩරංගයා ටීමට එපා කියන එවුන් ලයික් එකක් දාපල්ලකු ❤
Deferent of leader and boss..
දසුන් කියන්නෙ හොද නායකයෙක් දසුන්ට නැවතත් නායකත්වය දෙන්න
දැනට ලෝකේ ඉන්න විනයක් නැති එකම ප්ලේයර්.මූට වඩා බංගලියන් හොදයි.
Wanidu Sri Lankan skibul Hassan 😅 Proud be Richmond 😢😢😢
අන්න ඌ තමයි අපේ නයකයා
පරණ වනිදු ඕනෑ, නායකත්වය බර වැඩියි,
2:37 Wanindu's behaviour which was seen live on the TV yesterday certainly speaks that he is not Captain material as you do not repeat NOT conduct yourself in that fashion on the field and moreover with your team member - Total disgrace. Well done Dasun Shanaka your a perfect sportsman and leader toshow concern to a young and future cricketer who aspiring to reach the pinnacle in cricket. Dasun you are a born leader and Captain Good 🤞
ආය දසුන් ඉල්ලනව..තවම බැටින් හදාගෙන නෑ..මටනම් වනිදු මේ තත්වෙ උඩ ඕල්රව්න්ඩර් කෙනෙක් නෙවෙයි..බැට් කරන්න පුලුවන් බෝලර් කෙනෙක්..වෙල්ලාලගේ තමයි ආය බලන්න තියෙන්නෙ..අනික චරිත්ට කැප්ටන්කම දීල බලන්න පුලුවන්..
මට අදටත් හිතෙන දෙයක් තමයි මැච් පරදින තත්ත්වයට ගෙනල්ලා දසුන් ව නායකත්වයෙන් පන්නන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනා කියලා . ටීම් එක ඇතුලේ ඉන්නවා අලුතින් එන කොල්ලන්ව නොයෙක් වැරදි වලට පොලඹවන එවුනුත්.
Not Disaplean.....
@wanidu Poor captaincy ever 😢
පතරංගගේ මොලේ කොහෙද තිබ්බෙ wc එකේ
Discipline is no.1 for anything. Please don't play with SL brand of cricket.
Dassa ay captain wenkn bln inne hem knm wge
Anyone saw that wanindu blame to dushi as well not only to pawan this is normal situation if u ever play cricket u know its normal .guys chill out. Did u see in the wc afg also did it thts normal Dont troll them. Why wth is wrong with yall . We all humans we all have emotions like that they also have emotions. 🙂
Pada waniya kiyana padaya set wenna
එදා විනි ජනක කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත (වනිදු පතරංග) වනිදු කියන්නේ හොඳ ක්‍රීඩකයෙක හැබැයි් නයකයෙක්ට සුදුසු කෙනෙක් නෙවෙයි...
Wanidu wants to learn man management.
Wanidu not suitable for captaincy better dasun or asalanka
කටුස්සගේ කරේ රත්තරන් බැන්දම මේහම වෙනවා😂
Wanidhu needs to go.. no good..way too emotional and he is a srilankan borgan..
Moko wanidu Hama athinma dakshada Katath waradinawa kreedaka winaya athin Nam wanidu anthimai Mona rank eken mulata. Awath wadakna wanidoo oya karapu Wade Nam nodakin
හරියට ඌට මොලේ තියෙනවා කියලා හිතලද දන්නේ නැහැ අනිත් උන්ට මොලේ පාවිච්චි කරන්න කියන්නේ....
Wanidu no descipline at all. He thinks he is a maestro bullshit
Waniya minissu ekka friendly na u hariyn na
Wanidu must be kept out of all forms of cricket unless he behave properly as a gentleman and improve his performance too.