වරදිනකල් බලන් ඉන්න අයට දිනලම පෙන්නමු | Dasun Shanaka' Story

Ойын-сауық

වරදිනකල් හැමෝම කතා හදන්න බලා ඉන්නෙ. අපි දිනලම උත්තර දෙමු හැමෝටම

Пікірлер: 10

  • @srkumaraSrkumara-mn2bc
    @srkumaraSrkumara-mn2bc8 ай бұрын

    dasun shanaka කණ්ඩායමට අනිවාර්යෙන්ම ඕන you සුපිරි නායකයා👈👈👈👌👌👌👌👌👍👍👍👍👍👍

  • @lakmalidinusha9244
    @lakmalidinusha92448 ай бұрын

    දසුන් සිටිය යුතුමයි .දසුන්ට කරපු අපරාධය තමා මේ ඔක්කොටම පරිසන් දුන්නෙ.දසුන් නායකයා කල යුතුයි .....

  • @manurasrimana4760

    @manurasrimana4760

    16 күн бұрын

    Aniwaryen eka thama une

  • @mudithagunasinghe9394
    @mudithagunasinghe9394Ай бұрын

    Dasun shanaka ❤

  • @manurasrimana4760
    @manurasrimana476016 күн бұрын

    Aniwaryen dassa India eke hodata gahamu

  • @sumisumi6512
    @sumisumi6512Ай бұрын

    Bebaddanta otunu dapu upadesakayo tamy waradi 😮😮dassagen captioncy gatta banu kjp drop kala 😊😊😊😊 ohoma yamu agaaadayatama 😂😂😂😂

  • @priyanthapremakumara
    @priyanthapremakumara2 күн бұрын

    Bilada aravidage lagivat. Tianna puluvanfa kusal pakaya sapaysk 😂

  • @sinethsandul8393
    @sinethsandul83939 ай бұрын

    සමාජය එහෙම වෙන්න ඕන මන්නම් කියන්නෙ මොකද එක හොදක් කියකිය වැරදි දාහක් වහන්න දෙන්න බෑනෙ. රටබේරගත්ත අප්පච්චිව දිගටම විශ්වාස කරල වෙච්ච දේ හැමෝම දන්නවනෙ. අතීතයේ වෙච්ච දේ නෙවෙයි වර්තමානයේ වෙලාතියෙන දේ තමයි ගොඩක් වැදගත් කියල තමයි මට හිතෙන්නෙ.

  • @SamanMadugoda
    @SamanMadugoda12 сағат бұрын

    unbata pissuda ban.kusal kawda Arawinda kawda.mona huththada oka kiwwe.gon katha kiyanna epa ban.

  • @nandasenasamarasekara3723
    @nandasenasamarasekara37239 ай бұрын

    මෙ මිනිහට පිස්සු තද වෙලා. ඔබ කියන කෙනා හොද නිසා එල්ලේ කන්ඩායමට දාමු.

Келесі