Kusal Mendis vs Dunith Wellalage Battle

#slc #news #slsports #srilankasports #slcricket #lpl2024 #lankapremierleauge #kusalmendis #dunithwellalage #colombo #jaffna

Пікірлер: 74

  • @buddikanuwan9992
    @buddikanuwan999220 күн бұрын

    චන්දි තමයි එන්න ඕනේ ඇතුලට..❤❤❤

  • @kameldilhara7589

    @kameldilhara7589

    20 күн бұрын

    ඌ බෞද්ධයෙක් හරියන්නේ නෑ..

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha20 күн бұрын

    චන්දි ඇත්තටම හොද ෆෝම් එකේ ඉන්නෙ . කුසල් ජනිත් පෙරේරා . දික්වැල්ලත් අවුලක් නැතිව සෙල්ලම් කරනවා

  • @djb5486

    @djb5486

    20 күн бұрын

    Avishka Fernando?

  • @chinthakarajapaksha

    @chinthakarajapaksha

    20 күн бұрын

    @@djb5486 නෑ මෙතන අදහස් කරේ ඕපනින් බැට්ස්මන්ලා ගැන ව්කට් කීපින් කරන . මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ කීයෙන් කී දෙනාද හොදින් සෙල්ලම් කරලා තමන්ගෙ ස්කිල් එක කන්සිස්ටන්සි එක ෆෝම් එක හදාගත්තෙ සුළු පිරිසක් විතරයි . අවිශ්ක . කුසල් පෙරේරා . පැතුම් නිශ්ශංක . චන්දිමාල් දික්වැල්ල . අර පොඩි කොල්ලා චමිදු . ඉසුරු උදාන . වගේ කිහිපයක් විතරයි . භානුක 1 ක විතරයි දසුන් එකක බැටින් වලින් වැඩ දැම්මා එච්චරයි තව එකක දෙකක හොදින් බෝල් කරා . වනිදු රීබට් උනා . ඇන්ජලො . චරිත් දෙන්නා නෝමල් විදියට යනවා කමිදු ගූ හතයි කුසල් මෙන්ඩිස් පච වෙලා චාමික වෙල්ලාලගේ දෙන්න ශේප් එකේ ගේමක් ගහන් යනවා චාමිකට බෝලින් වලින් වැදුනත් ඌ ඉක්මනට ළකුණු 15 .20 ගහලා දෙනවා අවස්ථාව හැටියට වෙල්ලා අවුලක් නෑ විකට් ගන්නවා අන්තිම වෙලාවට ළකුණු කීයක් හරි දානවා . නැශනල් ටීම් එකේ කීයක් නම් ෆේල් ද . දසුන් . කුසල් මෙන්ඩිස් . කමිදු මෙන්ඩිස් . වනිදු . සදීර . සෙට් එකම ෆේල් නේ

  • @dbbuwa1911

    @dbbuwa1911

    19 күн бұрын

    @@djb5486 U hmadm LPL wli anith league wli ghnw. Habai international failed

  • @djb5486

    @djb5486

    19 күн бұрын

    @@dbbuwa1911 එහෙම උනා තමයි කළින්, ඒත් ඌ පෆෝම් කරපු නිසා චාන්ස් එකක් නොදුන්නොත් අසාධාරණයිනෙ, චාන්ස් එකක් දීල බලන්න ඕන, පෆෝම් කළොත් හොදයි, නැත්ත්ං ආයි වෙන එකෙක්ට චාන්ස් එක දෙන්න ඕන.

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he20 күн бұрын

    අජන්ත මෙන්ඩිස් බැට් කරනවා මූට වඩා 🤣

  • @user-ew5uj9gp4m

    @user-ew5uj9gp4m

    20 күн бұрын

    😂😂😂😂😂😂👍

  • @TUBEH991

    @TUBEH991

    20 күн бұрын

    කංචනා මෙන්ඩිසුත් හොදයි බන් ඔය පොන්ඩිසාට වඩා...

  • @robertoFaríñez
    @robertoFaríñez20 күн бұрын

    ලංකාවේ ක්‍රිකට් වල හෙනහුරා තමා ඔය කුසල් මෙන්ඩිස් කියන එකා. උට දෙන Chance වෙන කොල්ලොන්ට දුන්නනම් අද ගොඩක් ක්‍රීඩකයො චරිත වෙලා

  • @gayanjayasekara7379
    @gayanjayasekara737920 күн бұрын

    කුසල් මෙන්ඩිස්ට වඩා හොඳ අය ඉන්නවා.එයාලට අවස්ථාව ලැබුනොත් ලංකාවේ කිුකටි හොදවෙයි

  • @gayansanjeewa1480
    @gayansanjeewa148020 күн бұрын

    සිරාම කතව අයියේ මොක කොච්චර ගැහුවත් නැශනල් ගහද්දී අවිශ්ක චන්දී පාරූ ගානවා .මොනා උනත් ඇත්ත එකයී. අවිශ්කයට T20 වල දුන්න චාන්ස් වලින් කිසී ප්‍රයොජනයක් ගත්තෙ නෑ.

  • @dsampath651
    @dsampath65120 күн бұрын

    සිනියර් කතන්දරයක් වැඩක් නෑ අවුරුදු 50 උනත් ලකුණු ගහවානම් ඔහුට අවස්ථාවක් දෙන්න ඕන අනික චන්දිමාල් ලා වගේ ක්‍රිඩකයො තමයි20/ 20 තරග වල ක්‍රිඩා කරන්න ඕන

  • @captaingalway8005
    @captaingalway800520 күн бұрын

    LpL හරි IPL හරි B pl හරි මොනවා ගැහූවත් වැඩක් නැහැ තමං ගෙ රටට ගහද්දි හරියට ගහං නැත්නම්😢😢😢😢

  • @prasadkarunarathne7696

    @prasadkarunarathne7696

    19 күн бұрын

    මෙන්ඩිසාව ipl එකට කවදාවත් අරන් නෑ.උන් දන්න උට බෑ කියලා

  • @GayanKuamra
    @GayanKuamra20 күн бұрын

    ෂම්මි සිල්වා කවදාවත් කුසල් මෙන්ඩිස් අයින් කරන්නෙ නෑ....✝️ නිසා

  • @sulisulagasulisulaga3500

    @sulisulagasulisulaga3500

    20 күн бұрын

    නැෂනල් ටීම් එකේ වෙන කුරැස කාරයො නැද්ද බන්😂😂😂 උබ ඕක පුද්ගලික ව ශම්මි සිල්වට කියපන් කුරුසෙ කර ගහන්නේ නැතිව😅

  • @janakathilakarathna1936
    @janakathilakarathna193620 күн бұрын

    චන්දි Best❤

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw20 күн бұрын

    ඒ උනාට ඌ තමයි නායකයා ෂම්මි ක්‍රිකට්

  • @bandulalasantha7751
    @bandulalasantha775120 күн бұрын

    Shammi innakan kusal mendis kapanawa boru. Awata eda na u 2048 Wenakn innawa.

  • @user-bn8ek7xr3k
    @user-bn8ek7xr3k20 күн бұрын

    කුසල් එහෙම කියද්දි නං දුනිත් අයියට මල පැන්නා.😊

  • @scienceisanart2811
    @scienceisanart281120 күн бұрын

    මැතිව්ස්ට National team ගහන්න හොදනම් ඇයි චන්දිට බැරි

  • @user-nl2ek8zn1m
    @user-nl2ek8zn1m20 күн бұрын

    Kusal mendis❤

  • @anuruddamorage7421
    @anuruddamorage742120 күн бұрын

    Niyamai comment eka monawa kiwath ban mu 50 gahapu gamanma aye digatama danawa shammi kalakanniya innakam meka hadanda ba 👍🇯🇵

  • @nationpowertradingcontract4808
    @nationpowertradingcontract480820 күн бұрын

    Seniors mean 40+ Chandi and kusal Still bellow 35 Our 96 players players maximum age 39+ Now a days 32+ senior players what a joke Let them them play See how ISURu playing what a game Al rounder

  • @DassasCricket94
    @DassasCricket9420 күн бұрын

    Chandimal, janith kauru avath pradhnayak ne mendis eliyata yaaa uthumai

  • @user-on8kn2pp5u
    @user-on8kn2pp5u20 күн бұрын

    Kusal mendis lpl eke perform kale nathi wunata international form eke naha kiyla kiyanna baha last 10 innings balanna

  • @prasadkarunarathne7696

    @prasadkarunarathne7696

    19 күн бұрын

    Ipl ගහන්ඩ ගන්නේ ප්ව් බන්.

  • @GayanKuamra
    @GayanKuamra20 күн бұрын

    කුසල් මෙන්ඩිස් වෙනුවට චන්දිමාල් ❤❤❤

  • @ajithpiladuwa5908
    @ajithpiladuwa590820 күн бұрын

    Kusal mndish ge baffa ( shammi ) enakan aula naha

  • @user-hp1og3ur6o
    @user-hp1og3ur6o20 күн бұрын

    Machan oya nam kiyapu aya athara innawa hoda aya namutha avishka banuka oya tem ekata mecha dinawala dilama nedda kiyalal hodata kalpana karala balanna oya gehuwa kiyana kattiya lakunu gehuwata mecha dinala thiyenawada balanna thaman tem eke redenna thamyi ghala thiyenne machan oya kollage watina kama agaya karanna machan ❤kiyanne

  • @user-gj4hn2bv7v
    @user-gj4hn2bv7v20 күн бұрын

    Aus/pak/NZ/SA/wi/ind. Ekka mendis buruwage avaraje balapan poddak

  • @madusankakumara6121
    @madusankakumara612120 күн бұрын

    Mun dds ta chans ekak danne nathte ai porta giya para dabulla tem eke hodin krida kara me para eliye tiyala aparade dabulla tem eke enta thibbe eka hama taraga yakma krida kara

  • @MageSithivili

    @MageSithivili

    20 күн бұрын

    ඔලුව මේසෙ වැදිල උගෙ

  • @hiranjayasinghe5281

    @hiranjayasinghe5281

    20 күн бұрын

    Dds Gahai athe pubg kadaya

  • @madusankakumara6121

    @madusankakumara6121

    20 күн бұрын

    Sinhala jatiye hati tama piromi pirimentama kapana rathak nanwanam hada had chithta

  • @chandimabandara1995
    @chandimabandara199520 күн бұрын

    ChandiMal ..Avishka..Pathume..K.Perera..Athule ennama oni..😢😢😢😢

  • @irangachathuran
    @irangachathuran20 күн бұрын

    Kisima mahathma gatiyak nati gon harak tkak.unma kagannwa

  • @UmethInduwara-ss7dk
    @UmethInduwara-ss7dk20 күн бұрын

    Apo kusalwa ain karanna campain ekak genna kale hari muui wannindui ain karanna oni 😢

  • @captaingalway8005
    @captaingalway800520 күн бұрын

    ❤❤❤❤❤

  • @paranomacreations
    @paranomacreations20 күн бұрын

    chandita international hariyanne na. u hariyanne domesticma tama etakota ut satutin apit satutin

  • @NishanthaBandara-sk1wq
    @NishanthaBandara-sk1wq19 күн бұрын

    Winaya kiyana ekak dannati ewunne.

  • @user-lp5pr4ru6g
    @user-lp5pr4ru6g20 күн бұрын

    එක ඇත්ත

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj19 күн бұрын

    Meka vikunagena kagawa....

  • @scienceisanart2811
    @scienceisanart281120 күн бұрын

    අවිශ්ක open කරන්නෙ නැතුව No.4 වගේ සෙල්ලම් කරානම් මොකද National Team එකේ

  • @HappyHubshortsofficial

    @HappyHubshortsofficial

    20 күн бұрын

    International monawatawath gahanna bah😂

  • @paranomacreations
    @paranomacreations20 күн бұрын

    dan e gamana chandimal onalu, ane manda bn poddak kalpana karala balapanko ai chandimal kalin eliyata giye kiyala. oka hama parama lpl eke bola palanawa. international awama nannattarai. man nam hitanne chandimal dan samuganna one

  • @user-tj3bl1fy4g
    @user-tj3bl1fy4g20 күн бұрын

    Bayawenna epa anthima mach eke lakunu 50 gaha indiyan tuwar ekata yanawa😂😂😂😅

  • @chandimabandara1995
    @chandimabandara199520 күн бұрын

    Mendisa ta Gahanna bari nisa..Bola dala hari team ake thiyaganawalu...😂😂😂

  • @WageeshaAnthoni
    @WageeshaAnthoni20 күн бұрын

    Menda❤

  • @Dammikaprasanna-s5k
    @Dammikaprasanna-s5k20 күн бұрын

    Loke thiyena jarama minissu enna rata meka..thoth ekka..

  • @kavishkanethmina9862
    @kavishkanethmina986220 күн бұрын

    වටේ යන්නෙපා..විකාර නොකියා කියන්න ඕනේ ටික විතරක් කියන්න..එපා වෙනවා බලන්න..😅✋

  • @vajiragunasekara3561

    @vajiragunasekara3561

    20 күн бұрын

    ශම්මිගේ. ගොට්ටා. කාලෙ කන ගමන් වටේයනවා .😮

  • @luksaraomesh1725
    @luksaraomesh172520 күн бұрын

    Reach ganna thumbnail walata ohoma boru danna epa . Ethana qwe “malli lasthi wenakan enna poddak, dan dethun parakma kara” battle ekk une na . Duniya mukuth qwe na lassnata wicket aran pennuwa

  • @ishanmadusanka6968
    @ishanmadusanka696820 күн бұрын

    okawa bankuwata demmnm hri

  • @amilashiromalFernando-eh7yy
    @amilashiromalFernando-eh7yy20 күн бұрын

    Kusal ...රනිල් wage තමයි ...ලංකාවේ cricket apa වෙනවා ..

  • @gemunugemunu8698
    @gemunugemunu869820 күн бұрын

    Dikwellanam epo

  • @dilasports8616
    @dilasports861620 күн бұрын

    Mendis kiynne pada ponnyek

  • @xhelaya9311
    @xhelaya931120 күн бұрын

    ද ඔෆීශීයල් වලි ප්‍රෝමෝටිං😂

  • @siransanjeewa5328
    @siransanjeewa532820 күн бұрын

    Sadde Madi oko

  • @chandimabandara1995
    @chandimabandara199520 күн бұрын

    U ..Supurudu Redmaye..Uta baninna epa.... SL criket anagathe ..😂😂😂😂

  • @mohamedhamdan3856
    @mohamedhamdan385619 күн бұрын

    Ubala mona kiwwath mendis wa drop karan naha bn 😂 ape anagathe ..Boru nm balahan menda test odi dekama fail eth England test tour ekatai Indian series ekatai select wei..

  • @chandimalayoni4080
    @chandimalayoni408020 күн бұрын

    Surathla 😂😂😂pondisa

  • @amilaprabath4950
    @amilaprabath495020 күн бұрын

    මේ channel කරන පිම්පි සොම්බියොත් කතා කරන්නේ මිනිස්සුන්ට ක්‍රීඩකයෝ අප්පිරිය වෙන විදියටනේ

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne769619 күн бұрын

    මට ක්‍රිකට් එපා කරේ කුසල් මෙන්ඩිස්.මට අප්පිරියයි ඌ බැට් කරන්න ආවාම.

  • @seetharajapaksha9883
    @seetharajapaksha988320 күн бұрын

    ඔය සේරටම වඩා හොඳයි මැතිව්ස්

  • @rgsaliya
    @rgsaliya19 күн бұрын

    මෙන්ඩිස් ශාපය ...😅

  • @AMCTV4K
    @AMCTV4K20 күн бұрын

    Awishka fernando one...

  • @captaingalway8005
    @captaingalway800520 күн бұрын

    ❤❤❤❤❤

  • @WageeshaAnthoni
    @WageeshaAnthoni20 күн бұрын

    Menda❤

Келесі