Duwillen Wathsunu Thawara @ Tone Poem with Morris Wijesinghe & Indika Upamali

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 98

  • @roshishu98
    @roshishu983 жыл бұрын

    නිවන් සුව මොරිස් විජේසිංහ කලාකරුවනි

  • @sahandissanayake870
    @sahandissanayake8703 жыл бұрын

    R.I.P Morris Wijesinghe one of the great voice in SL Music

  • @shalikaindrajith1262
    @shalikaindrajith12626 жыл бұрын

    Morise wijesinghe....crownless singing king in sri lanka. .wthat a voice...

  • @tharindupiyumal7132
    @tharindupiyumal71326 жыл бұрын

    රෝහණ වීරසිංහ ගේ අද්විතීය සංගීත නිර්මාණයක් වසන්ත කුමාර කොබවක රචනයක්. මොරිස් බානි විජේසිංහ ගායනයක් එච්.ඩී ප්‍රේමරත්න ගේ සප්තකන්‍යා චිත්‍රපටයෙන්

  • @thanujakumari811

    @thanujakumari811

    4 жыл бұрын

    ගායනය..ධම්මිකා වල්පොල ...හොඳට හොයලා බලන්න ..

  • @MashaChana

    @MashaChana

    3 жыл бұрын

    මේ ගීතය ස්ප්ත කන්‍යා චිත්‍රපරයේ දෙතැනක වාදනය වනවා....එක් ගායනයක් මොරිස් විජේසිංහ ගයනවා....අනෙක් ගායනය ධම්මිකා වල්පොල.

  • @lakshithavithanaarachchi6441

    @lakshithavithanaarachchi6441

    3 жыл бұрын

    @@thanujakumari811 ඒ female version එක

  • @tharindupiyumal7132

    @tharindupiyumal7132

    2 жыл бұрын

    @@thanujakumari811 ඒ female version eka

  • @designetdigital7265

    @designetdigital7265

    6 ай бұрын

    @@thanujakumari811 original artists- Morris Wijesinghe & Dhammika Bandara

  • @kapilawelivita741
    @kapilawelivita741 Жыл бұрын

    මෙි යුගල සුගායනය සත්‍ය ලෙසම හදවත වෙනමම මිහිරක පාකරවයි. මා...රයි....❤️❤️❤️❤️❤️

  • @WISEMARTIAL
    @WISEMARTIAL3 жыл бұрын

    දිනේශ් සුබසිංහ සහ පිරිස නියමයි සංකලනය.

  • @kamalsenarath9341
    @kamalsenarath93412 жыл бұрын

    සිත් .පහන් .හඬකින් ගායනයක් කල ඔබට මොක්සුව ප්‍රාර්ථන කරමි

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog39364 ай бұрын

    ඒ ආදරණීය කටහඬ හැමදාම අමරණීයයි ❤🙏🎙️❤❤❤

  • @malindara21
    @malindara213 жыл бұрын

    මේ මිනිස්සු තමා LEGENDS!!!!

  • @samsumgtab1105
    @samsumgtab11053 жыл бұрын

    Rest in peace! Great singer. Your voice is very melodious and.full of emotions .

  • @bro123-45
    @bro123-452 жыл бұрын

    Best voice ඉන්දිකා උපමාලි

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa6 жыл бұрын

    If Late Mr. Kemadasa listen to this ? He will definitely happy about our Future Music industry.

  • @udayafantasy1689
    @udayafantasy16896 жыл бұрын

    ඉන්දිකා උපමාලි....😍😍😍

  • @windyawikramarachchi7924
    @windyawikramarachchi79244 жыл бұрын

    ඉන්දිකා උපමාලි Voice එක 👌

  • @udayafantasy1689
    @udayafantasy16896 жыл бұрын

    Morise wijesinghe අම්මෝ voice eka...😍

  • @WISEMARTIAL
    @WISEMARTIAL3 жыл бұрын

    Morris Denzil Bernard Wijesinghe May you Rest in Peace 🙏

  • @dkisuruisuru499
    @dkisuruisuru4995 жыл бұрын

    ඒකනම් පට්ටම පට්ට සෙට් එක මාර සෙග්

  • @lakminamadushan9803
    @lakminamadushan98032 жыл бұрын

    දැන් 2022 දිත් අහනවා.

  • @janakannangara560
    @janakannangara5604 жыл бұрын

    Superb! Mr Moris Wijesinhe voice is great 💐

  • @dahamrajapaksha8788
    @dahamrajapaksha878822 сағат бұрын

    ඉන්දිකා උපමාලිගෙ voice එක❤️

  • @TWKarunaratne
    @TWKarunaratne3 жыл бұрын

    The great voice of unmatchable Morris Wijesinghe. R.I.P. dear singer!

  • @luckmalsurendra9493
    @luckmalsurendra949311 ай бұрын

    Indikaa upamaali ai den wediya penna neththe daksha kenek aparaade❤❤❤❤

  • @thusithaw9173
    @thusithaw91733 жыл бұрын

    ස්තූතියි ඔබ සියලු දෙනාට❤️

  • @amilaakuressa6466
    @amilaakuressa64662 жыл бұрын

    Morris, best of the opera music

  • @ashika2597
    @ashika25974 жыл бұрын

    Morris barney, one of the greatest voices Second to none

  • @neilkrishantha4199
    @neilkrishantha41995 жыл бұрын

    This is a gem

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha89426 ай бұрын

    My favorite singer,moris wijewardana

  • @ravindulakshan4868
    @ravindulakshan4868 Жыл бұрын

    eka pattama pattai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ niyamai

  • @Dileepa2
    @Dileepa24 ай бұрын

    ❤Niwan suwa labewa obata

  • @janakasampath2395
    @janakasampath23953 жыл бұрын

    Rip sir..❤️❤️

  • @thenukhansi3530
    @thenukhansi35306 жыл бұрын

    Lassanai..

  • @dadabaimusic
    @dadabaimusic5 жыл бұрын

    Excellent music, there is nothing to complain,

  • @meelashappriya8617
    @meelashappriya86175 жыл бұрын

    it is fantastic.

  • @kasunjeewantha7735
    @kasunjeewantha77355 жыл бұрын

    ඉන්දිකා ❤️❤️❤️

  • @oshandon160
    @oshandon1606 жыл бұрын

    Excellent indika.

  • @kavinduranaweera6078
    @kavinduranaweera60786 жыл бұрын

    Great piece of art

  • @miramax0219
    @miramax02192 жыл бұрын

    Music at the best

  • @gayansapuge4008
    @gayansapuge40082 жыл бұрын

    Rest in peace sir.

  • @sarathsarath1989
    @sarathsarath19892 ай бұрын

    Woooow supper

  • @vimukthiperera5118
    @vimukthiperera51186 жыл бұрын

    Woooowwww.....

  • @kasunillangasinghe6024
    @kasunillangasinghe602425 күн бұрын

    Music ❤❤❤

  • @bro123-45
    @bro123-452 жыл бұрын

    නිවන් සුව කලාකරුවනි

  • @chamathsudeera4535
    @chamathsudeera45354 жыл бұрын

    Remarkable....

  • @thilinapilapitiya1519
    @thilinapilapitiya15193 жыл бұрын

    Great...😍😍😍

  • @lakshithamax-yh6he
    @lakshithamax-yh6he Жыл бұрын

    නිවන්සුව ලැබේවා !!!

  • @amithkrishantha2237
    @amithkrishantha2237 Жыл бұрын

    adarei palenna 💝💝

  • @d.jeewanthasilvadevage2452
    @d.jeewanthasilvadevage2452 Жыл бұрын

    ලස්සන තේරුම ක් තයේන ,නියම ගිතය ක් ,මෙ වගෙ මොනර කිරිල්ලියන් කොපමන ඇත්ද

  • @maducajoncovers1905
    @maducajoncovers1905 Жыл бұрын

    We missed this legendary artist 👨‍🎨

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera2 жыл бұрын

    11.08.2022...👍👍👍

  • @dinukason1
    @dinukason16 жыл бұрын

    Patta

  • @nishangamage4283
    @nishangamage4283 Жыл бұрын

    how nice the lyrics

  • @PattaSinduOfficial
    @PattaSinduOfficial5 жыл бұрын

    Wooow Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @kasunmadushankawarahena6764
    @kasunmadushankawarahena67642 жыл бұрын

    සප්ත කන්යා ෆිල්ම් එක download කරන්න හරි.ඔන්ලයින් බලන්න පුලුවන් හරි,link එකක් දෙන්නකො....❤❤❤❤

  • @upulsanuki2521
    @upulsanuki25217 ай бұрын

    ❤❤❤❤

  • @sapunviraj9695
    @sapunviraj96953 жыл бұрын

    R.I.P. Sir 😢😢😍😍😍

  • @deepanidayanee280
    @deepanidayanee2802 жыл бұрын

    HARIMA LASSANAI GODAK STHUTHI OBA SIYALU DENATAMA

  • @anjaleefernando5820
    @anjaleefernando58203 жыл бұрын

    Wow....

  • @djkavinda5
    @djkavinda53 жыл бұрын

    Wow !!!

  • @naveenwickramasinghe9449
    @naveenwickramasinghe9449 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @WISEMARTIAL
    @WISEMARTIAL4 жыл бұрын

    wow morris!

  • @ravlak122
    @ravlak1225 жыл бұрын

    💖💖💖💖💖💖💖

  • @virangapraveen473
    @virangapraveen4735 жыл бұрын

    super.

  • @samanthikakumari785
    @samanthikakumari7854 жыл бұрын

    ❤️❤️❤️

  • @sudarshanaoshada5454
    @sudarshanaoshada54548 ай бұрын

    Loku siye niwan suwa

  • @dilandhanushka4965
    @dilandhanushka49652 жыл бұрын

    Ammo me sindu wala lassana

  • @subosandun
    @subosandun5 жыл бұрын

    though i love her voice, Upamali sinduwa kaawa

  • @neilkrishantha4070
    @neilkrishantha40702 жыл бұрын

    RIP Mr Morris wijesinghe 🙏🙏

  • @roshankanishka4532
    @roshankanishka45324 жыл бұрын

    සප්තකන්‍යා

  • @gayanengineering2748
    @gayanengineering27485 жыл бұрын

    💎💎💎

  • @askg90
    @askg90 Жыл бұрын

  • @shayakk3383
    @shayakk338316 күн бұрын

    Amanda uthpala gauwata passé balanna awa mama🤔

  • @chalakachamuditha5282
    @chalakachamuditha52824 жыл бұрын

    ammooekaaa

  • @kasunjeewantha7735
    @kasunjeewantha77355 жыл бұрын

    මොරිස් ටිකක් මදිකමිං කියනව වගේ..වයස නිසා වෙන්න ඇති

  • @thisarakavinda3172
    @thisarakavinda3172 Жыл бұрын

    Githaye ජීවමාන හැඟීමක් denawa..moris පමණක් ganaya kala nm wada hodai

  • @akilairan
    @akilairan Жыл бұрын

    Kinihiriyamal, I was correct.

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa44543 жыл бұрын

    The singer is Morris Wijesinghe, not Morris Dahanayake.

  • @kapilawelivita741
    @kapilawelivita741 Жыл бұрын

    දිනේෂ්ගේ නව තත් ඇමුනුම ගීතය වඩාත් සුලලිත දිශානතියකට අපව ගෙනයයි. පද ඇමුනුම කළේ කොහොමද කියා පුදුම හිතේ. පුදුම නෙමෙි හොල්මන් වෙි මනස. කොහොමද කවියකු මෙතරමි අපුරැවට නුහුරු පොදු ජීවන සංසිද්ධියකට රිංගා පද වැලක් ගලපන්නේ ? මොවුන් මාරම වැඩිඩන් විය යුතුය .❤️❤️❤️

  • @Merein-pt9nt
    @Merein-pt9ntАй бұрын

    ධම්මිකා වල්පොල යි මේ ගීතය චිත්‍රපටයට ගයන්නේ.... ඇගේ ගායනය මෙයිට වඩා සුපර්...

  • @sameeraprabashana8868
    @sameeraprabashana88685 ай бұрын

    කුඩේ කුඩු

  • @oshadhavishwajith1792
    @oshadhavishwajith17925 жыл бұрын

    Ayyo mail voice eke wait eka ita wada oni.

  • @dilinihapuarachchi104

    @dilinihapuarachchi104

    4 жыл бұрын

    eya dan wayasai ekai case eka

  • @saajidreyal6848

    @saajidreyal6848

    3 жыл бұрын

    Mail?? Male

  • @meututorials2967

    @meututorials2967

    2 жыл бұрын

    Oshadha, can't you see how feeble he is when he sings? He is too old to show his true talents. One of the Greatest musicians we have ever had. As of today, He ain't with us anymore. Listen to the original song he sang and see how elegant his singing is. kzread.info/dash/bejne/pJWF2K2Ldqqwkaw.html

  • @themoralshow902
    @themoralshow9022 жыл бұрын

    මේක සිංහල රොක් සින්දුවක් නේද?🤔

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe78449 ай бұрын

    දිනේශ් සුබසිංහ ඇයි මෙච්චර දගලන්නනෙ.. ඉතාම හොද දක්ශයෙක් ..මේ නොගැලපෙන " ඇක්ශන් " විහිලුසහගතයි..

  • @NAVINDU11

    @NAVINDU11

    5 ай бұрын

    ඔයා අහු උනා

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z2 жыл бұрын

    මුල් සංගීතය තරම් මේක හරි නෑ,,.. නිකංම හෙළුවෙන් ඉන්නව වගේ,,.

  • @ranganaasela3359
    @ranganaasela33593 жыл бұрын

    Voice of indika is not suitable for this song

  • @cameraepisode7303
    @cameraepisode730310 күн бұрын

    සිංදුව කනවා 🤮

  • @geethmalwijesinghe4404
    @geethmalwijesinghe44043 жыл бұрын

    ❤️❤️❤️

  • @hashithamunasinghe
    @hashithamunasinghe4 жыл бұрын

    ❤❤❤

  • @fazranabdullahalhuk1150
    @fazranabdullahalhuk11508 ай бұрын

    ❤❤❤

Келесі