Duwillen Wathsunu Thawara (දූවිල්ලෙන් වත්සුණු තවරා) - Nimnadi Bellanage, Sugath Hettiarachchi

Ойын-сауық

Song: DUWILLEN WATHSUNU THAWARA
වසර ගණනාවකට පසු මම යලිත් නුගේගොඩ අපේ සුන්දර 'කලාභූමී' කලායතනයේ පන්තියක් පවත්වන්න පටන්ගත්තා.මාස 6 කින් යුතු ගායන පුහුනුව ලබාදෙන පාඨමාලාවක් හැටියටයි එය සිදුවන්නේ.
මේ පාඨමාලාව හැදෑරූ පළමුම කණ්ඩායමේ සිටි දක්ෂතම සිසුවියක් තමයි මේ ගීතය ගයන නිම්නාදී බෙල්ලනගේ. ඇයට ඇත්තේ ප්‍රබළ තියුණු කටහඩක්. මේ දූවිල්ලෙන් ගීතය ඇයගේ කටහඩට අපූරුවට ගැලපේ යැයි මට සිතුනු නිසා මේක ගයන්නට මම ඇයට උදව් කළා. ඇයගේ ගායන හැකියාව ඇගැයීම රසික ඔබට මම භාර කරනවා.
Cover Artist: Nimnadi Bellanage
Original Artists: Morris Wijesinghe & Dhammika Bandara
Lyrics: Vasantha Kumara Kobawaka
Melody: Dr. Rohana Weerasinghe
New Music Arrangement & Track Recorded by Sugath Hettiarachchi @ RoW Music Studio
Voice Recorded by Gayan Perera @ Sage Studioz
Mixed & Mastered Sandaru Gamage @ Sage Studioz
A Film by: Charuka Dushyantha
DOP: Srinika Liyanage
Production Designer: Rangana Senanayake
Assistant Director: Kalitha Rumesh
Production Manager: Rashmitha Nayananjana
Art Assistant Director: Naleen Madushanka
Production Assistant: Mithila Kumara
Video Editor & Colorist: Charuka Dushyantha
Photography: Sajith Danushka
Costumes: Ajith Gamage
Make Up Artist: Lasitha Amarabandu
Art Department: Osanda Sachen, Ranuka Sadew
Special Thanks: Dr. Rohana Weerasinghe, Iroshana Bellanage & Nadeeka Chandrasiri

Пікірлер: 165

  • @gihanirajapaksha2926
    @gihanirajapaksha29266 ай бұрын

    පරණ සිංදුවකට Cover එකක් කරනවා කියන්නේම අර සිංදුව තව කාලයක් මෙි රටෙි වැජඹෙනවා කියන එක..එකෙන් මුල් පිරිස් වලට හානියක්වත් අගතියක්වත් වෙන්නේ නැ..තවත් නොදන්න අය පවා දැනගන්නවා මිසක්..අනික මෙි Voice එක හරිම Powerful සහ මෙි සිංදුවට අලුත් හැඩයක් දිලා තියනවා...විවෙිචනය කරන අය ඇත්තටම මොන අදහසින් කරනවද මම දන්නේ නැ.....

  • @isheerandi2231

    @isheerandi2231

    4 ай бұрын

    ඒඑ උනාට මේක කැතයි..අනික මෙයාලට අලුත් ගීතයක් කරල ,,ජනප්‍රිය කරල හම්බ කරගන්න බැරි නිසා,,අනුන්ගෙ පහනින් එලිය බලනවා....ඔච්චරම දක්ශ නම් මේ තනුවෙන්,,මේ වැඩ ටික දාල,, අලුත් ගීතයක් කරා නම් හරිනේ..පරම ගායකයන් මිය ගියා නම් තව කමක් නෑ..අවශ්‍ය නම් ඇය ඉන්නව .ඇයට පුලුවම් cover එකක් කරන්න

  • @nawatime_titha

    @nawatime_titha

    4 ай бұрын

    ​@@isheerandi2231අදහස හොදයි.ජවයක් දෙනවා.

  • @nawatime_titha

    @nawatime_titha

    4 ай бұрын

    ​@@isheerandi2231❤

  • @user-vc8br7fe1w

    @user-vc8br7fe1w

    2 ай бұрын

    Respect

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z2 ай бұрын

    ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළ යුතුයිමේ රසවත් ගීතයේ කීප දෙනෙකුගේ කටහඬින් ඇහුවාඒ අතරින් ඉතාම විශිෂ්ට මට්ටමකමේ දියණියගේ කටහඬ තිබුණා යැයි කිව්වොත් ඒ නිවැරදියිඉතාම රසවත්උසස් රස වින්දනයක් ලැබුවාදියණිය ඔබට බුදු සරණයිහොඳ ගායිකාවක් වශයෙන් ජීවිතේ ඉදිරියට ගෙනියන්න

  • @upaliwick1207
    @upaliwick12076 ай бұрын

    බොහොම අගෙයි වෙනම වර්ණයක්, එකතු කලාට මේ විෂිශ්ඨ නිර්මාණයට

  • @sanjeewaweerawardana2637
    @sanjeewaweerawardana26376 ай бұрын

    Dr. රෝහණ වීරසිංහ🙏ඔබ තුමන්ගේ තෝරා ගැණිම ඉතාම විශිෂ්ටයි.සුදුසුම කෙනාට සුදුසුම තැන දීල තියෙනව, දුව රංගනය,ගායනය දෙකෙහිම අති දක්ෂ දරුවෙක්.ඒ තියුණු හඩ හදවතට දැනෙනවා..සුභම සුභ අනාගතයක් වේවා දුව!!!

  • @dinukar.lokuketiya3413

    @dinukar.lokuketiya3413

    6 ай бұрын

    eka etha.. Hadawathatama dennena hadak..hadavath vivara karana tiyunu hada parasayak.. Rangana ya.. prathama rangana ya..rangana hekiyawath visishtai doni.. 🥰 ❤️ 😘

  • @LakshmanWeerasingha-tz3il
    @LakshmanWeerasingha-tz3il5 ай бұрын

    හිත අස්සේ නිම්නාද දෙනව .... හිතට වදින අද්විතීය ගායනයක් ...

  • @MalindaG
    @MalindaG6 ай бұрын

    What a Rendition! Simply Great! Powerful Performance Little Girl! a Long Way To Go! 😍💖

  • @nimnadibellanage477

    @nimnadibellanage477

    6 ай бұрын

    Thank u so much ayya🤍

  • @pradeepadulanjali7838
    @pradeepadulanjali78386 ай бұрын

    Just Woww.. පරන සිංදුව අලුත් වෙලා... හරිම ලස්සනයි

  • @thusharafernando6584
    @thusharafernando65846 ай бұрын

    ලස්සනයි දුව ,අපිට සන්තෝසයි ඉස්සරහටම යන්න සුබ පතනවා.....!බුදුසරණයි !!!!!! =ලොකු නැන්දා=

  • @skoswaththa8459
    @skoswaththa84596 ай бұрын

    මම ආසම ලස්සන ගීතයක්. නව රිද්මයට

  • @anupasoysa1926
    @anupasoysa19265 ай бұрын

    "සිහින දකිවී මොනර කිරිල්ලි" Many songs in mind but some songs given me mind blowing and heart touching reactions. This songs is one that make me like that.Particularly this version given me concentration and meditation due to this extreme vocal. දුවිල්ලෙන් වත්සනු තවරා කුමර කුමරියන් වී.. ලෙන්ගතු ඇසුරේ වහස් බැලුම් දෙන හැන්දෑවේ නන්නාදුනනා... කය මිස සිත නැති පුරවරයේ කව්රුන් හෝ තුරුලේ.. නිමේශයක් කොදුරාවී රහසින් ආ ගිය උන් හිටි තැන් සගවා"

  • @pinsararathnayaka3320

    @pinsararathnayaka3320

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @chanukanadeesh4608
    @chanukanadeesh46086 ай бұрын

    මාරම ලස්සනයි trending වෙන්න ඕන වැඩක් 💥❣️❣️

  • @amanthadissanayaka8825
    @amanthadissanayaka88256 ай бұрын

    මේ වාගේ නිර්මාණයන් රස විදින පිරිසක රට තුල නැතිවිම දුකට හේතුවක්

  • @ashan725
    @ashan7254 ай бұрын

    I have listened to this song many times, and she is very talented

  • @basuruEkanayaka-tk8nt
    @basuruEkanayaka-tk8nt5 ай бұрын

    පුදුම දක්ෂයි මැය.🪷අගය කළ යුතු දේ අගය කළ යුතුමයි.🌠සමහරු මෙච්චර කුහක වෙන්නෙ ඇයි කියලා හිතාගන්නවත් බෑ.ඇත්තටම කෙනෙක් ළඟ තියෙන දක්ෂතාව මිනිස්සු වශයෙන් අගය කළේ නැත්නම් ඒ මනුස්සකමින් ඇති වැඩේ මොකක්ද.එහෙමයි කියල දක්ෂතාවයක් නැත්නම් බොරුවට අගය කරන්න ඕනෙත් නෑ.කුහක කම් ඉරිසියාවල් අපි මැරෙනකොට අරන් යන්නේ නැහැනෙ.මිනිස්සු ඉරිසියා නොකරන එකමදෙය මරණය පමණයි.කොහොම වුනත් පල ඇති රුකට ලුනෙ ගල් ගහන්නෙ!!

  • @pardeepkumara5568

    @pardeepkumara5568

    5 ай бұрын

    මටනමි තේරෙන්නේ ඇය මෙම ගිතයට සාදාරනරණයක් කරන්නේ නැහැ,😓😓

  • @iroshshamika5632

    @iroshshamika5632

    5 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @EGL-cj3ef

    @EGL-cj3ef

    5 ай бұрын

    අගය කරන්න පුලුවන් මුල් අයිතිකරුවන්ට පින් දීලා...මේවා සංස්කරණය කරනලද අනුකරණ...විද්‍යාත්මකව තේරුම් අරන් ...හදවතින් අගයකරමු....

  • @dprasannam
    @dprasannam6 ай бұрын

    ගීතයේ අර්ථය ඉස්මතු වෙන්න ගායානා කළ හැකි කටහඬක්. දැන් ඒවගේ හඬවල් අඩුයි. ගීතයේ තනුවම නෙමේ ඒ තුළ ඇති සාහිත්‍යයත් ගැයිය හැකි නම් ශ්‍රාවකායාට දැනෙන ගතිය වැඩියි

  • @sherogirl2456

    @sherogirl2456

    5 ай бұрын

    When we sing with feelings it feels a lot

  • @traveltectours6561
    @traveltectours65615 ай бұрын

    පට්ටම ලස්සන සුපිරිම නිර්මාණයක් 🔥❤ අනික Visual එකේ මුල් තත්පර 15 Directed කරපු කෙනාට වෙනමම සම්මානයක් දෙන්න ඕන...!!! 💫🤭👍

  • @MININDUBIMSARAGAYASHAN
    @MININDUBIMSARAGAYASHAN6 ай бұрын

    Rohana sir ♥️🙏 Nimnadi akka love this !! ♥️

  • @chandanikumarapeli8118
    @chandanikumarapeli81186 ай бұрын

    හරිම ලස්සනයි නිම්නාදි ❤❤❤❤

  • @danukashewantha3029
    @danukashewantha30295 ай бұрын

    No one to compose music. Thousands to sing one song. Thank you Dr Rohana w...our legend. The last link of composer of sinhala music.

  • @chirathweerasinghe3550
    @chirathweerasinghe35506 ай бұрын

    One of the best Covers... Totally Different one.... Superb Singing, And the track...Well DOne Nimanadi...Keep up the Good Work 😍😍😍

  • @nimnadibellanage477

    @nimnadibellanage477

    6 ай бұрын

    Thank u so much Chirath ayya🤍

  • @iamknoxpresley
    @iamknoxpresley5 ай бұрын

    ආරම්භයට නම් කඳුළු ආව❤ ලස්සනයි❤❤❤

  • @niroshashyamali3639
    @niroshashyamali36396 ай бұрын

    Beautiful voice ❤

  • @user-th7tc3ho2p
    @user-th7tc3ho2p3 ай бұрын

    Wooooooooooww ekh❤❤❤ good luck sis

  • @chinthakagamage6059
    @chinthakagamage60593 ай бұрын

    අමූතුම ලස්සනක් සින්දුවෙ තියෙනව,තව පරන සින්දු දෙක තුනක් අලුත්වැඩියා කරන්න සුබ පැතුම්

  • @TharushaFernando_12
    @TharushaFernando_126 ай бұрын

    Well done Nimnadi 👏👏 You've done an incredible job! Wishing you all the success in the world and also hoping to hear more from you hun 🩷🩷

  • @dileepravindu2545
    @dileepravindu25456 ай бұрын

    Magical of the Music 🎧 ❤❤❤ Boom 💣

  • @thanujaherath7418
    @thanujaherath74186 ай бұрын

    Got goosebumps. Such a strong voice🥺❤

  • @hasithaharshani8744
    @hasithaharshani87446 ай бұрын

    විශිෂ්ඨ නිර්මාණයක් ,හඩක්❤️

  • @arunijayasinghe8939
    @arunijayasinghe89396 ай бұрын

    Maarama lassanai....❤ respect Dr Rohana Weerasinghe🥰

  • @amandiprabhashi5653
    @amandiprabhashi56536 ай бұрын

    Great work nimnaadi ❤

  • @ajjj772
    @ajjj7726 ай бұрын

    Wow, another great video. Good luck next year, daughter!

  • @ruvindalakshitha5078
    @ruvindalakshitha50785 ай бұрын

    I like it this beat...great singing 🙏🙏

  • @Malindu_Malshan
    @Malindu_Malshan6 ай бұрын

    Dr.Rohana Weerasinghe Melody...❤️

  • @nadeeshanikumari1498
    @nadeeshanikumari14984 ай бұрын

    යතාර්ථය.. අපේ දරුවන් එලි බහින සමාජය...නව රිද්මයක්..

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe55236 ай бұрын

    Woww...nice voice

  • @tjusman2147
    @tjusman21476 ай бұрын

    Wow.....nice voice duwa 💖😍

  • @jeewanikonara5770
    @jeewanikonara57704 ай бұрын

    හරිම ලස්සනයි සිංදුව වගේම විෂුවල් එකත්

  • @thejafernando7441
    @thejafernando74415 ай бұрын

    Amazing cover. Best of luck

  • @sampathsrijayasena8894
    @sampathsrijayasena88944 ай бұрын

    හැව අරින සිංදු ...❤️❤️👍👍❤️❤️

  • @user-th7tc3ho2p

    @user-th7tc3ho2p

    2 ай бұрын

    🤣🤣🤣🤣comment ekh....but attatama meka meya lassanat kiyanawah😒

  • @vedioblog1111
    @vedioblog11116 ай бұрын

    Superb voice. Best of luck ❤❤❤

  • @kavindyarajapura
    @kavindyarajapura6 ай бұрын

    මාරම ලස්සනයි❤

  • @dinukar.lokuketiya3413
    @dinukar.lokuketiya34136 ай бұрын

    Well done doni.. 🥰 ❤️ 😘 Hema dema suba wewa😇💖

  • @Lihinigayathma257
    @Lihinigayathma2576 ай бұрын

    හරිම ලස්සන යි

  • @manaharamalalanayaka5792
    @manaharamalalanayaka57926 ай бұрын

    Super voice

  • @lahirusamith94
    @lahirusamith945 ай бұрын

    Unstoppable voice ❤

  • @hiruniekanayaka-2256
    @hiruniekanayaka-22566 ай бұрын

    Great ❤️ wish you all the best

  • @sameeramadusanka3399
    @sameeramadusanka33995 ай бұрын

    Wow Superb...🔥🔥

  • @nirmaladiyadahara
    @nirmaladiyadahara6 ай бұрын

    Superb ..........🔥🔥🔥

  • @theruwaniamandini401
    @theruwaniamandini4016 ай бұрын

    Good job Seyaaa!!! 😘❤️

  • @madupradeepika7989
    @madupradeepika79896 ай бұрын

    Woow lassanai 😍😍😍😍

  • @nuwansilva4452
    @nuwansilva44524 ай бұрын

    Perfect Music Video....

  • @hansirandunu3069
    @hansirandunu30693 ай бұрын

    ඇත්තටම ලස්සනයි ❤

  • @chaveen1000
    @chaveen10006 ай бұрын

    Awesome work ❤

  • @sachiimasha5398
    @sachiimasha53986 ай бұрын

    Woowww 🥰superb

  • @user-kk6ub8uu8i
    @user-kk6ub8uu8i6 ай бұрын

    ❤❤❤❤

  • @anurasenakumara3435
    @anurasenakumara34356 ай бұрын

    ❤❤❤

  • @nishanthanamal8671
    @nishanthanamal86716 ай бұрын

    Nice singing powerful voice Though I really prefer the original song

  • @nilweerasinha5006
    @nilweerasinha50066 ай бұрын

    Excellent

  • @sajithmadusanka7057
    @sajithmadusanka70576 ай бұрын

    Excellent ♥️🎧

  • @mixcasting
    @mixcasting3 ай бұрын

    පැරැණි ගීතයේ ඇති උද්යෝගී ස්වභාවය යම් තරමක අඩුවීමක්‌ තිබේ ගායනා කිරීමේදී යම්කිසි කෘතිම බවක් ඉස්මතු වේ. මුල් ගීතයේ තනුව සතු ජවය නව නිර්මාණය ඔස්සේ දැක ගැනීමට නොහැක.

  • @sumanakumara438

    @sumanakumara438

    Ай бұрын

    ලස්සනයි

  • @hksm87
    @hksm876 ай бұрын

    Superb❤🎉

  • @nimashasewmini2007
    @nimashasewmini20076 ай бұрын

    Beautiful ❤

  • @AruniHemamali-hn7is
    @AruniHemamali-hn7is6 ай бұрын

    ආසම සින්දුව

  • @NikoImpressions
    @NikoImpressions6 ай бұрын

    නියමයි. අවසානෙදි බ්‍රෙයිල් ක්‍රමේට ලිව්ව diary එකක්ද ඒ බලන්නෙ. ඒ පින්තූරෙ ඉන්නෙ කව්ද. තෙරුමක් ඇති නේද visual එකෙත්.

  • @thisaradissanayake2347

    @thisaradissanayake2347

    4 ай бұрын

    ඇය හිස් පිටුවක්, හිස් පොතක් වගේ.හැමදාම නාඳුනන කෙනෙක් හිතෙන හිතෙන දේවල් ඒ පොතේ ලියනවා.ඒත් ඒව ඒ මොහොතට විතරයි.මැකිල යනවා.පොත හැමදාම හිස්😢 මේ මගේ කියවීම!වෙන තේරුම් ගොඩක් තියෙන්න පුලුවන්!

  • @kanthiwedagedara9815
    @kanthiwedagedara98155 ай бұрын

    හරිම ලස්සනයි

  • @lovefromtheheart3579
    @lovefromtheheart35796 ай бұрын

    Wow..❤❤

  • @oshadarathvita8142
    @oshadarathvita81425 ай бұрын

    මේකේ කමෙන්ට් දැක්කම....රසයක් නැති කුහක බේසිකයෝ ඉන්නෙ මේ රටේ

  • @nirosh-7713
    @nirosh-77136 ай бұрын

    Nice voice my akka♡♡♡

  • @hiruwickramasingha8025
    @hiruwickramasingha80256 ай бұрын

    😍😍😍

  • @thusharidilrukshiwickramas9962
    @thusharidilrukshiwickramas99626 ай бұрын

    Super....

  • @ayanthikamunasinghe488
    @ayanthikamunasinghe4884 ай бұрын

    😮♥️

  • @nirmalsilva2897
    @nirmalsilva28976 ай бұрын

    amazing

  • @kasuneranga6541
    @kasuneranga65416 ай бұрын

    ඕනම පරන සින්දුවකට Cover version එන්න ඕනෙ...හැබැයි දම්මිකා බන්ඩාර මහත්මියගේ කටහඩ තරම් කිසිම කටහඩක් මේ ගීතයට ගැලපෙන්නෙ නෑ...ඒක මගේ අදහස...අලුත් ගායිකාවට සුභ පතනවා🎉🎉🎉🎉

  • @lasithwap

    @lasithwap

    6 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @RavinThilakarathna19
    @RavinThilakarathna196 ай бұрын

    wow...

  • @kanishkalakshan1793
    @kanishkalakshan17934 ай бұрын

    Nice 👍👌

  • @KaveenDilhara.
    @KaveenDilhara.6 ай бұрын

    ❤❤

  • @vishankumara8774
    @vishankumara87746 ай бұрын

    🌹

  • @user-zo5yo9yy1y
    @user-zo5yo9yy1y6 ай бұрын

  • @darshaniwickramarathne3391
    @darshaniwickramarathne33916 ай бұрын

    👍❤

  • @dinushifernando5498
    @dinushifernando54986 ай бұрын

    ❤❤❤❤ wow

  • @bentharaananda4823
    @bentharaananda48234 ай бұрын

    Nice voice thanks

  • @MinushiYashodhara
    @MinushiYashodhara5 ай бұрын

    Superb ❤❤❤❤❤❤

  • @user-no5if5xn9r
    @user-no5if5xn9r5 ай бұрын

    Very nice

  • @AmilaKandaudaArachchi
    @AmilaKandaudaArachchi6 ай бұрын

    ❤🎹🎥🎼🎙

  • @nilasamaradiwakara
    @nilasamaradiwakara2 ай бұрын

    ෆට්ට

  • @nimwijesinghe
    @nimwijesinghe6 ай бұрын

    ❤🥺

  • @dileepasuranga2188
    @dileepasuranga21886 ай бұрын

    Nimnadi ගේ ගායන හැකියාව ඉහලයි. නමුත් Christina මේ ගීතය ගායනා කරන කොට අපේ හදවතට මීට වඩා දැනෙනවා. ඇයගේ ගායනය original එකටත් වඩා හොඳයි කියන එකයි මගේ අදහස. Nimnadi ත් Original එකක් කලානම් අපට ඇයගේ දක්ෂතාව නියමාකාරයෙන් බලාගන්න පුලුවන්. All the best Nimnadi 👍.

  • @fastfoodbeverages8881

    @fastfoodbeverages8881

    5 ай бұрын

    ඔය තරම් සංසන්දනය කරන්නේ ඇයි

  • @bassm9581
    @bassm95816 ай бұрын

    🎉

  • @mike73527
    @mike735275 ай бұрын

    මාර ගති

  • @PIXELvoiz
    @PIXELvoiz4 ай бұрын

    nice rework

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon49642 ай бұрын

    මේක තේරුම දැනගන්න ආසයි

  • @salilashiyangagunathilaka7458
    @salilashiyangagunathilaka74584 ай бұрын

    🎉🎉🎉🎉

  • @janithrangika6911
    @janithrangika69115 ай бұрын

    sinduwa kaala

  • @sanjeewabandara8294
    @sanjeewabandara82946 ай бұрын

    ඇත්තටම ලස්සන විරල ගණයේ වොයිස් එකක්.❤️

  • @oshadarathvita8142
    @oshadarathvita81425 ай бұрын

    1.36 ♥️

  • @vipulakularathne3664
    @vipulakularathne36645 ай бұрын

    Real time fire up in the dark ..... ජරා ඉන්දියන් copy ඒවට වැඩිය මෙම කොච්චර හොඳයිද

  • @virajsuranga-xd1vw
    @virajsuranga-xd1vw5 ай бұрын

    Mama hithuwe umariya kiyala subapathum oyata

  • @dulanjanapremathilaka7168
    @dulanjanapremathilaka71683 күн бұрын

    " ගණිකාවක් බිහි කරන්නෙත් සමාජය. ගණිකාවක ට නිවැරදි මාවත, සොයා දිය හැක්කේත් සමාජයට. " මම කවදා හරි ගණිකාවක් වෙයිද? කියන්න මම හරියට ම දන්නේ නැහැ. ඒත් මම එහෙම උනොත් මම 100% ට ප්‍රතිශතයක් විදහ ට ගත්තොත්, මම වැරදි 25% ක් ය. අනේ ඇත්තමයි, ඉතුරු 75% ම මම අවට පිරිස, සමාජය. අනේ ඇයි මේ? ඇය ට එහෙම කරන්නේ? අනේ ඇයි?.... ඇය අතිශය ලස්සනයි, සරාගීයයි, ඒත් ඇය ත් ලස්සන "මනාලියක් " වීමට සිහින දකිනු ඇත. ( මම කතා කලේ කාන්තා ගණිකාවන් ගැන. ) (පිරිමි අයත් ඉන්නවා. (ගණිකා වෘත්තිය කරන) 😢

  • @asankasen9203
    @asankasen9203Ай бұрын

    ඔරිජිනල් සිංදුව අහලකින්වත් තියන්න පුලුවන්ද ? කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ

  • @mike73527
    @mike735275 ай бұрын

    මයිකල් ජැක්සන් මියුසික් වගේ

Келесі