Duwillen Wathsunu Thawara Song Meaning | දූවිල්ලෙන් වත්සුණු තවරා ගීත විචාරය

Ойын-сауық

සිනමාව ගීතයෙන් - 01
1993 තිරගත වුණ 'සප්ත කන්‍යා' චිත්‍රපටයේ එන 'දූවිල්ලෙන් වත්සුණු තවරා' කියන ගීතය බොහොම අපූරු තේරුමක් තියෙන, ගණිකාවකගේ ජීවිතය ගැන කියැවෙන ගීයක්. ඒ චිත්‍රපටයේ කතාවට උචිත විදියටම ලියැවුණු මේ ගීතයේ සැඟවුණු තේරුම ඔබ වෙත ගෙන එන්න දරපු උත්සාහයේ ප්‍රතිපලය තමයි මේ...
ගීතය : දූවිල්ලෙන් වත්සුණු තවරා
ගායනය : මොරිස් විජේසිංහ
පද රචනය : වසන්ත කුමාර කොබවක
දූවිල්ලෙන් වත්සනු තවරා
කුමර කුමරියන් වී ලෙන්ගතු ඇසුරේ
වහස් බැලුම් දෙන හැන්දෑවේ......
නන්නාදුනනා කය මිස සිත නැති පුරවරයේ
කව්රුන් හෝ තුරුලේ නිමේශයක්
කොදුරාවී රහසේ
ආ ගිය උන් හිටි තැන් සගවා.......
ගිනිකදු සිරසේ මල පුඩු අතරේ
කැදළි සදාවී මොණර කිරිල්ලි......
රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවනැල්ලේ...
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා......
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී මොණර කිරිල්ලී.....
සැඩ සුළඟේ මුල ඉදිරී යන යන ගස මුදුනේ
නූපන් දවසේ රන් කිරි කඳුළේ
සිහින දකීවී මොණර කිරිල්ලි.....
සිහින දකීවී මොණර කිරිල්ලි.....
සිහින දකීවී මොණර කිරිල්ලි.....
වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්..
sarigama.lk/sinhala-song/dammika-walpola-bandara/duwillen-wathsunu-thawara-monara-kirilli-saptha-kanya/7f1b964d-6332-4e3e-9035-dedd5d8da649
Facebook: Randu.Ranga
Facebook Page: sithuwilihanthana/
Instagram: g0ldbows
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගී අරුත්, ගීතයක අරුත, ගීතයක් කියවමු, ගීත වල අර්ථය, ගීත විචාරය, සින්දු විචාරය, ගීත රසවින්දනය, ගී රස, Meaning of Song, දූවිල්ලෙන් වත්සුණු, මොණර කිරිල්ලී, මොරිස් විජේසිංහ, මොරිස් විජේසිංහ ගීත, Moris Wijesinghe, Saptha Kanya, සප්ත කන්‍යා, චිත්‍රපට ගීත, Duwillen Wathsunu Thawara, monara kirilli bus, duwillen wathsunu thawara dammika walpola mp3 download, duwillen wathsunu thawara meaning, duwillen wathsunu thawara athula adikari mp3, duwillen wathsunu thawara athula adikari mp3 download, duwillen wathsunu thawara karaoke, saptha kanya duwillen wathsunu thawara, oba enna, ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය, ගණිකා මඩම්, ලංකාවේ නිලි ගණිකාවන්, ගනිකා මඩම්, නීතිය, සිංහල ගණිකාවන්, ආදරය යනු, Sinhala ගණිකාවන්, saptha kanya full movie watch online, saptha kanya film watch online, saptha kanya film songs

Пікірлер: 39

  • @himeshsameera
    @himeshsameera4 жыл бұрын

    මමත් ගොඩක් ආස කරන ගීතයක්. තව ඒවා ඉස්සරහට දාන්න. ජයවේවා !!!

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    4 жыл бұрын

    බොහොම ස්තුතියි.. :)

  • @vishvakumanayaka9200
    @vishvakumanayaka9200 Жыл бұрын

    මේ සින්දුවෙත් තේරුම මන් කලින් දැනන් හිටියේ නෑ අයියේ.🤗 මේ සින්දුවේ තේරුම අැහුවහම මට හරිම දුක හිතුනා.😥💔

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    හ්ම්ම් ඔව්. චිත්‍රපටයත් ඒ වගේ

  • @avishkasand4702
    @avishkasand47023 жыл бұрын

    Supiri sinduwak .mara hanguna therumak thiyna niyma song ekak.

  • @asankasadakelum8168
    @asankasadakelum81682 жыл бұрын

    සුපිරියි... ස්තූතියි ඔබට

  • @nipunimashana6144
    @nipunimashana61444 жыл бұрын

    Niyami saho . Obata jaya!

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    4 жыл бұрын

    බොහොම ස්තූතියි...!!! ❤️

  • @wickysamanlatha5160
    @wickysamanlatha51602 жыл бұрын

    Thank you for explaining the meaning. One of my favorite songs. Really appreciate it

  • @maheshmanjula1402
    @maheshmanjula14024 жыл бұрын

    නියමයි..දිගටම කරගෙන යන්න. ඔබට ජයවෙවා!

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    4 жыл бұрын

    බොහොම ස්තූතියි..

  • @slstats7948
    @slstats7948 Жыл бұрын

    නියමයි ❤️🤘

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    ❤️🤗

  • @silentdevil7912
    @silentdevil79124 жыл бұрын

    නියමයි අලුත් වැඩක් ... දිගටම කරන්න ජය ❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    4 жыл бұрын

    ‌අනිවාර්යෙන්ම.. බොහොම ස්තූතියි..

  • @tharakachamod8245
    @tharakachamod82454 жыл бұрын

    ❤️😍

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    4 жыл бұрын

  • @alruhamatechnology1816
    @alruhamatechnology18164 жыл бұрын

    තනි වෙන්නට මගෙ ලොවෙ. ඔකෙ තෙරුමත් දිපන් මචන්....

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    4 жыл бұрын

    ඉදිරියෙදි දෙන්නම් මචං....

  • @kanishkakodithuwakku2782
    @kanishkakodithuwakku27823 жыл бұрын

    Supiri විචාරයක් onna man sub kara...

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බොහොම ස්තුතියි..!!

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna88663 жыл бұрын

    මමත් අාසයි

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    😊😊

  • @SM-gu7qp
    @SM-gu7qp4 жыл бұрын

    good luck! machan

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    Thanx machan

  • @WISEMARTIAL
    @WISEMARTIAL Жыл бұрын

    විෂිශ්ට විග්‍රහයක් !

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    බොහොම ස්තූතියි...!!!

  • @hemajayantha1659
    @hemajayantha165911 ай бұрын

    සැන්දෑ අහසවගේ සැරසීමට එන්න කියා.... සින්දුවේ තේරුම කියන්න ඔබේ පැහැදිලි කිරීම් නිවැරදියි

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    10 ай бұрын

    බලමු ඉදිරියේදි

  • @Supun.
    @Supun. Жыл бұрын

    😢😥😭

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    11 ай бұрын

    😢🙂

  • @shashifer1
    @shashifer14 жыл бұрын

    ඒ film එක නැද්ද හොයාගන්න

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    4 жыл бұрын

    TV එකේ නම් කීප සැරයක්ම ගියා..

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    @@RandunuYasaranga math baluwa

  • @wenujalakshan2846
    @wenujalakshan28462 жыл бұрын

    Aiye Athula Adikari sir ge guru paara digata song eke vichara yak oone

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    බලමු ඉදිරියේදී

  • @Hi-ci1dw
    @Hi-ci1dw6 ай бұрын

    මොණර කිරිල්ලී කියන්නේ සෙබඩට නෙවෙයි ද ?

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    6 ай бұрын

    සෙබඩ ලස්සන නැහැ නේ. ඒකයි මෙතන මොණර කිරිල්ලී කියලා භාවිතා කරන්න ඇත්තේ. අනික ඒ දවස් වල තිබුණේ මොණර කොළ නේ. ඒකත් හේතුවක් වෙන්න ඇති

  • @Hi-ci1dw

    @Hi-ci1dw

    6 ай бұрын

    @@RandunuYasaranga දෙවෙනි කාරණය වෙන්න ඕන... 😂