ඔන්න කාලෙකින් Day Vlog එකක් අරන් ආවා|A day in my life | Day Vlog | My Diary

Ойын-сауық

071-9462134 👈 contact us via whatsapp

Пікірлер: 136

  • @mydiary8283
    @mydiary8283Ай бұрын

    071-9462134 👈 දොදොල් ඇතුලුව අනිත් කෑම වර්ග order කරන්න whatsapp message එකක් දාන්න...

  • @podibale9491

    @podibale9491

    Ай бұрын

    Akki oya sayan rekiya sambadda vidiyo ekak danna

  • @manulasanjeewa9427

    @manulasanjeewa9427

    Ай бұрын

    මුට්ටි කේක් රෙසපි එක දෙන්න කෝඅක්කෙ

  • @sudeerahemamali141

    @sudeerahemamali141

    25 күн бұрын

    දොදොල් 1 kg මිල කොහොමද නංග

  • @dpt7062
    @dpt7062Ай бұрын

    යූ ටියුබ් ෆැමිලි එකට වගේම ඔයාගේ චූටි පවුලටත් චූටි පැටියෙක් ඉක්මනින් ලැබෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා අක්කේ❤ බුදු සරණයි 🙏

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි නංගා

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jgАй бұрын

    ඉක්මනටම සීයයි කේ සම්පූර්ණ වේවා නංගිගේ මල්ලිගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා!❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuАй бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤ ආදරෙයි අක්කි

  • @achaladesilva6132
    @achaladesilva6132Ай бұрын

    අදත් ලස්සනයි වීඩියෝ එක නංගි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

  • @S.madu5521
    @S.madu5521Ай бұрын

    Adarei akkiyoo... ඉක්මනට 100k labenn ona ❤️😇

  • @owanisadamali7650
    @owanisadamali7650Ай бұрын

    ඔයාගේ කටහඬ හරි ලස්සනයි අක්කේ

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uwАй бұрын

    Ikmanata 100K sampurna wenna kiyala mama prarthana karanava all the best nangi and malli ❤❤❤❤❤

  • @Danu-mn9yp
    @Danu-mn9ypАй бұрын

    හරිම ලස්සනයි අක්කියෝ❤❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2wАй бұрын

    බුදු saranai දුව ඔඔයාලට❤❤❤❤

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649Ай бұрын

    Goda kalekin akki video ekak demme neda….. digatama videos genna😊😊😊😊❤❤❤

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947Ай бұрын

    ඉක්මනින්ම ලක්ෂයක් සමිපුර්ණ වෙිවායි මම සුබ පතනවා අාදරයෙන් gampaha aunty

  • @Lithuli873
    @Lithuli873Ай бұрын

    ❤❤❤❤ආදරෙයි නංගී .....

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724Ай бұрын

    Nangi transparent cup gaththe kohenda

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2otАй бұрын

    වෙනදා වගේම අදත් ලස්සනයි බුදු සරනයි හරි යන්න ඕනෑ හැමදාමත්

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ගොඩාක් ආදරෙයි 😘

  • @damayanthiperera3291
    @damayanthiperera3291Ай бұрын

    Dodol kilo 1k kiyada dear .kohamada ganna ganna

  • @HeshanthaNuwan-ud5di
    @HeshanthaNuwan-ud5di29 күн бұрын

    ගොඩාක් ලස්සනයි.ගොඩාක් ආදරෙයි ඔයාලට.❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    29 күн бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938Ай бұрын

    100k ඉක්මනින් යමු ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ගොඩාක් ආදරෙයි

  • @maneljayaweera6543
    @maneljayaweera6543Ай бұрын

    Super nanga ❤️

  • @nisansalasmart115
    @nisansalasmart115Ай бұрын

    Ane harima lassanai akki ❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894Ай бұрын

    ලස්සනයි .🎉 කැවිලි රසයි නංගි .බොහොම ස්තූතියි .තෙරුවන් සරනයි .

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Thank you akkeeee

  • @nuwansampath3801
    @nuwansampath3801Ай бұрын

    තෙරුවන් සරනයි

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645Ай бұрын

    Lassani akkiyooo e wagema 100 ikmtam lebena kiyla parthna krnwa ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Ane adarei nangaaa

  • @malshamadumali-ez9fw
    @malshamadumali-ez9fwАй бұрын

    Akke API polgahawela .oyala aniwaren mahameuna asapuwata Enna polgahawela❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Enna one nangi aniwaren

  • @achiniimalka5816
    @achiniimalka5816Ай бұрын

    100k mk.nangi me sere.dn lagaine.me para wena game ekk thiymuuu

  • @SanjayaKumara-iv7xj
    @SanjayaKumara-iv7xjАй бұрын

    Kemawala gana kiyannako ane💞💞💞

  • @Udayangani123
    @Udayangani123Ай бұрын

    තෙරුවන් සරණයි නංගී ,මල්ලී .

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    තෙරුවන් සරණයි අක්කේ 😘

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8uАй бұрын

    දුවේ පොල් ගන්න මෑසීමාක් ගන්න ඒක ඔයාට ලේසීයී දීනේන් දීන දියුණුවෙන් ලෑබෙවා බුදු සරණයි ❤❤❤

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge5755Ай бұрын

    100k වෙන්න ළගයි අක්කේ...ජය වේවා අක්කා...විඩියෝ එක සුපිරි...තව ඩේ ව්ලෝග්ස් ගේන්න...බුදු සරණයි අක්කා 😍❤✨️

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි නංගා 😘😘

  • @sachinimansala5677
    @sachinimansala5677Ай бұрын

    Mutti cake price කොහොමද

  • @HansiDulanjali-dt6mn
    @HansiDulanjali-dt6mnАй бұрын

    Akke oyalage anagathayata suba patha nawa

  • @NiroshaDamayanthi-lo1fv
    @NiroshaDamayanthi-lo1fvАй бұрын

    අක්කේ අපිත් මැදිරිගිරියේ බිසොබන්ඩාරේ ඉන්නෙ අක්කලගෙ වීඩියෝ හරිම ලස්සනයි අක්කලා මැදිරිගිරියේ කොහෙද

  • @hashinishalika9016
    @hashinishalika9016Ай бұрын

    තව තවත් දියුණු වෙන්න ලැබේවා..🤍

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි 🙏

  • @malakoman8057
    @malakoman8057Ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    🥰🙏

  • @buddininalika6681
    @buddininalika6681Ай бұрын

    ආදරෙයි මැණික ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Adareii

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588Ай бұрын

    අදත් මමඅලුත් විඩියෝ එකත් බැලුවාමම ආසම කරනදෛ තමයිි ඔය දෙන්නගෙ නිහතමානි කම හිනාාව උස්සහය කැැපපව්මදෛරි්‍්‍ය වන්ත කම මමපුර්තනා කරනවාා මේ වියාපාරය මුඑ ලොකෙටම පැතිරෙවා කියලා

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි .. ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න

  • @sadankacellular6976
    @sadankacellular6976Ай бұрын

    අදද් ලස්සනයි නංගි.ආදරෙයි❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Adarei akkee

  • @madhushanideepika2294
    @madhushanideepika229420 күн бұрын

    Akke mutti kek hadana vedeyo ekak gennakoooo

  • @nadeepashalika5486
    @nadeepashalika5486Ай бұрын

    Hi mamat me asapuwe sil gatta mama kandy mage punchi inne lakshauyane harima lassana thanak

  • @himalidanushka4557
    @himalidanushka4557Ай бұрын

    ඉක්මනින් ලක්ෂය සපිරේ වා,!

  • @kavindidesilva9382
    @kavindidesilva9382Ай бұрын

    Koheda akki me අසපුව thiyenne

  • @sachininimsara2828
    @sachininimsara2828Ай бұрын

    Ane akki chocolate muttiyaka price kiyannako 😢

  • @FairyGirl2024
    @FairyGirl2024Ай бұрын

    අහන් ඉන්න ආසයි අක්කි ඔයා කතා කරනව ❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ආදරෙයි නංගා 😘

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi483428 күн бұрын

    Nangi oya hadana achcharu kochchara kal thiya gnna puluwan da??

  • @mydiary8283

    @mydiary8283

    28 күн бұрын

    Sathi dekk thunak wage akk

  • @AnuradhaPerera-vg1mx
    @AnuradhaPerera-vg1mxАй бұрын

    ❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321Ай бұрын

    Godak asawen baluwa .❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Adareiii

  • @Hansi621
    @Hansi621Ай бұрын

    Ane mn oyawa dekka nangi ❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Anee e kohedida

  • @sn-kd7xn
    @sn-kd7xnАй бұрын

    99k ❤

  • @shanikamadumali8646
    @shanikamadumali8646Ай бұрын

    Kohomada genna ganna puluwan

  • @HirushiHiru-ym8ue
    @HirushiHiru-ym8ueАй бұрын

    Mamath asayi akke oyala hadana kama jathi balanna😂

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    😘😘

  • @hasinithilhara3809
    @hasinithilhara3809Ай бұрын

    Oylta nm respect මොකද හොර බොරු නොකර මනුස්සයෙක්ට කන්න දේවල් පිලිවලට පිරිසිදුව කරනවා කියන්නේ ඇත්තටම හොද දෙයක් ඔය qulity එකෙන්ම business eka ඉස්සරහටත් කරගෙන යන්න ලැබෙන්න කියලා wish කරනවා 🤍🥰🥰🥰🥰🥰🙏🏻

  • @user-sb2pu9fm8z
    @user-sb2pu9fm8zАй бұрын

    ලස්සනයි අක්කියෝ❤❤ 100 k complete කරමු❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ගොඩාක් ආදරෙයි නංගා 😘

  • @ChamodiLakshani-yv7sx
    @ChamodiLakshani-yv7sxАй бұрын

  • @udeshikatharunya7034
    @udeshikatharunya7034Ай бұрын

    ❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani134027 күн бұрын

    ❤👍🥰

  • @sachininimesha2523
    @sachininimesha2523Ай бұрын

    Polgahawela mahameunawata ghn blnnko akke.ek marm lssnai oitt wda ❤️

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Ow enna one dawasaka 🥰

  • @chamilaparara9403
    @chamilaparara9403Ай бұрын

    ❤❤❤❤❤

  • @user-kz4or1kd6t
    @user-kz4or1kd6tАй бұрын

    ඔය කේක් මුට්ටියක් කීයද අක්කා.

  • @sandunilprasad1271
    @sandunilprasad127120 күн бұрын

    නංගී කෑම වල ගණන් ටික දාන්න

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vpАй бұрын

    K gahamuekmanata oyageweladame dinen dinadiunuweva bs

  • @AnushaPriyadrshani-eh3tl
    @AnushaPriyadrshani-eh3tlАй бұрын

    ❤❤❤❤❤❤

  • @user-rf9km3fe5k
    @user-rf9km3fe5kАй бұрын

    Ai Akki Dan vidiyo Danna parakku . wenada oya ohoma nanee

  • @Vishu_moments
    @Vishu_momentsАй бұрын

    Oders යවද්දී පැක් කරන විදිහ කෑම කුරියර් කරද්දී දැනගන්නොනේ දේවල් කියලා දෙන වීඩියෝ එකක් අරන් එන්නකෝ 🥺❤️

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    හරී 🥰

  • @jayaninimeshika6084
    @jayaninimeshika6084Ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤❤

  • @Charukapiumal
    @CharukapiumalАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @123memevibe
    @123memevibeАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mihi_2.
    @Mihi_2.Ай бұрын

    100t lagai neda.. ekmanata 100k labenna kiyala parthana karanawa ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Anee thank you 🙏😘 adarei

  • @manulasanjeewa9427
    @manulasanjeewa9427Ай бұрын

    මුට්ටි කේක් රෙසපි එක දෙන්න කෝ අක්කේ

  • @user-qy8lx9lt1c
    @user-qy8lx9lt1cАй бұрын

    Mat dodol ඕනි ගන්නේ කොහොමද

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    071-9462134 ta whatsapp message ekak dnnnaa

  • @user-km9zn7di8q
    @user-km9zn7di8qАй бұрын

    දුවලා දෙන්නාගෙම සියළුම උත්සාහයන් සහ සියළුම සිතුම් පැතුමන් ඉටු වේවා ! ආදරෙයි දුව ❤❤

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2vАй бұрын

    🙏🏿🙏🏿🙏🏿❤️❤️

  • @user-un8hw8bq3l
    @user-un8hw8bq3lАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @Thakshila40
    @Thakshila40Ай бұрын

    අනෙ අපෙ ගෙවල් ගාව ඔය අසපුව 😩💖

  • @user-no7kn1gw5w

    @user-no7kn1gw5w

    Ай бұрын

    Polonnaruwe koheda thiyenne me asapuwa

  • @Thakshila40

    @Thakshila40

    Ай бұрын

    @@user-no7kn1gw5w ලක්ශ උයනෙ

  • @imeshadulanjani799
    @imeshadulanjani799Ай бұрын

    අක්කේ දොදොල් හැදිගානවා නෙවෙයි පතුගානවා😊 හැදිගාන්න හොද්දක් නෙවෙයිනෙ😅 දන්නේ නැති අයට වැදගත් වෙයි කියලා හිතලා කිව්වේ..අපේ සංස්කෘතියේ වචනනේ❤️

  • @cybrhackr-fs4ep

    @cybrhackr-fs4ep

    Ай бұрын

    ඔව්මයි.උබෙයි උබෙ අම්මගෙයිත් ගමේ උන් පතු ගානව කියල.ආරන්චි රෑට රෑට,,, දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල කිව්වෙ😂😂😂😂😂😂😂😂😂😂 ගොන් ගෑනී

  • @Piumiridmika

    @Piumiridmika

    Ай бұрын

    Hema peththema kiyanne hediganawa kiyala samahara pethi wala Aya pathu gannawa kiyanne aka aka pethi wala aka aka wachana

  • @123memevibe

    @123memevibe

    Ай бұрын

    Ape ptte kiynnenm hadi ganw kiyl

  • @imeshadulanjani799

    @imeshadulanjani799

    Ай бұрын

    @@Piumiridmika ඔව් ගොඩක් අය කියන්නේ හැදිගානව කියල.. අපෙ පැත්තෙ අයත් කියනව හැදිගානවා කියලා.. මාත් පතුගානවා කියන වචනේ අහලා තියෙන්නෙ අපේ ආත්තම්මලාගෙන්.. තර්කානුකූලව හිතුවොත් දොදොල් පතුගානවා කිව්වොත් තමයි එකෙ අර්ථ රසය වැඩි.. වර්තමානේ අය දොදොල් හැදිගානවා කියන වචනේ ඉදිරියට ගෙනල්ලා පතුගානවා කියන එක නුහුරු වචනයක් වීගෙනයි එන්නේ..සමහරු දන්නෙවත් නෑ ඒ වචනේ

  • @cybrhackr-fs4ep

    @cybrhackr-fs4ep

    Ай бұрын

    @@imeshadulanjani799 අනේද කියන්නෙ මේ මිනිස්සු ඔය ටිකට අමතක කරලනෙ ඔයාගෙ අම්මටයි ඔයාටයි ගමෙ උන් පතු ගාන විදිය රෑට රෑට 😂

  • @Thilini1993
    @Thilini1993Ай бұрын

    අනෙ අපෙ අසපුව.අපෙ ගෙ ගාව

  • @madumadu3785
    @madumadu3785Ай бұрын

    Akke cake මුට්ටිය price kiyda

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Whatsapp message ekk dnn nangi

  • @user-kn3jx4zg8k
    @user-kn3jx4zg8kАй бұрын

    නංගි බේක් කරන ගාන ,වෙලාව කියන්න

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    180 ta min 40 k

  • @LakmaliNilanka-bg6cu
    @LakmaliNilanka-bg6cuАй бұрын

    Nangi dodol kilo ekak keeyada

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Whatsapp message ekk dnn akk

  • @ChathurikaSewwandi-kz6ig
    @ChathurikaSewwandi-kz6igАй бұрын

    අනේ අක්කේ ඔයාවගේ අවන්ක කෙනෙක් මන් මේ ලෝකේවත් දැකල නැහැ

  • @mydiary8283

    @mydiary8283

    28 күн бұрын

    ආදරෙයි නංගා 😘

  • @chathuri649
    @chathuri64925 күн бұрын

    💚🙏☸️🙏💚

  • @user-sk3zt5qp5v
    @user-sk3zt5qp5vАй бұрын

    ඔයගේ කේක් මුට්‍ට්‍ එකේ රෙසිපිය දෙන්න බැරිද

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    දෙන්නම් 😍

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani247318 күн бұрын

    Nangi oyage nambare kohomada hoya ganne oyata odar denna nambare danne ne mama inne rata nambare dennako❤❤

  • @user-sk3zt5qp5v
    @user-sk3zt5qp5vАй бұрын

    ඔයාගෙ ඕවගේ රෙසිපි දෙන්න්කො මටත් පොඩියට බිස්නස් එකක් පටන් ගන්න

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    හරී ගේන්නම් 😘

  • @user-sk3zt5qp5v

    @user-sk3zt5qp5v

    Ай бұрын

    @@mydiary8283 dalada samidu pihitai oyage nihathamani kamat man sandamali

  • @channelds2010
    @channelds2010Ай бұрын

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667Ай бұрын

    ❤❤❤

  • @DanushkaRathnayaka-pj5jr
    @DanushkaRathnayaka-pj5jrАй бұрын

    ❤❤❤❤❤

  • @dinushmihirani220
    @dinushmihirani220Ай бұрын

    ❤❤❤

  • @sandyakumari3792
    @sandyakumari3792Ай бұрын

    ❤❤❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jgАй бұрын

    ❤❤❤❤❤

  • @gayaniarundika3418
    @gayaniarundika3418Ай бұрын

    ❤❤❤❤❤

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hyАй бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    😘😘

Келесі