SALLI POKURU || EPISODE 261 || සල්ලි පොකුරු || 05th July 2024

Ойын-сауық

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 325

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe37053 күн бұрын

    සාරංග අයියගෙ චරිත දහයක් ගත්තොත් ඒවා දහ විදිහක් ❤ ඒ හැකියාව නිසා තමා එයා සුපිරි බ්‍රැන්ඩ් එකක් වෙලා තියෙන්නෙ ❤❤❤

  • @HappyAutoRace-cr2bh

    @HappyAutoRace-cr2bh

    2 күн бұрын

    @@nirmaniwickramasinghe3705 ඒ උනාට මිලාට හරි යන්නේ නෑ බං..අයි තරහ නෑ සාරන්ගය එක්ක

  • @PurnikaErandhi-ei6ze

    @PurnikaErandhi-ei6ze

    2 күн бұрын

    👍සාරංග අයියා නියම දක්ෂයේක්

  • @rolandfernando3483

    @rolandfernando3483

    2 күн бұрын

    එකෙන්ම

  • @HappyAutoRace-cr2bh

    @HappyAutoRace-cr2bh

    2 күн бұрын

    @@rolandfernando3483 ඔව්..මේකට අව්ලක් නැ.. ලල් එකට තමයි හරි නැත්තේ..තවත් කොල්ලො ඉන්නවා

  • @Dayaweera

    @Dayaweera

    Күн бұрын

    It's true

  • @nuwanidm1256
    @nuwanidm12563 күн бұрын

    හරිනි දිහා පිංකි බලන විදිහ මරු අප්පා😂...එකම කෙනා චරිත දෙකක් රගපාන්නේ කියලා අමතක වෙනව😂

  • @nirupasheyamali4263

    @nirupasheyamali4263

    3 күн бұрын

    Ow appaa

  • @user-iw7yb9vx8u

    @user-iw7yb9vx8u

    3 күн бұрын

    ඔවි 😂

  • @minushikavindya2421
    @minushikavindya24213 күн бұрын

    චූටියා තමා මරු 😂😂❤ ආදරෙයි සාරංග අයියා

  • @DilmiMethasala

    @DilmiMethasala

    3 күн бұрын

  • @ss80866
    @ss808663 күн бұрын

    අය්යෝ ඔය කිසිම කෙනෙක් ඕනෑ නෑ ,ට්‍රේනින් එකට.පිංකිය හරිම ලස්සනට චූටියව හදල ගනියි හේමකට දෙවෙනි නොවෙන්න..උන් දෙන්නට හැදෙන්න ඉඩදීහන් ලැම්බෝ.😅😅

  • @prasangikaherath5147
    @prasangikaherath51473 күн бұрын

    චූටී පිංකී මේ පාර නං හරියට practice කරයි වගේ😊

  • @user-im6bv9vm4j
    @user-im6bv9vm4j2 күн бұрын

    මේ නිශිනම් අන්තිමයි අම්මට දෙන වදයක් ලස්සනයි අදත් කතාව

  • @ritamiranda9311

    @ritamiranda9311

    2 күн бұрын

    Mama nam ewa skip kara kara balanne

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk3 күн бұрын

    රෝස් හුගදවසකින්,,,😊

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    2 күн бұрын

    Hmmm aya shoooi ne marama cool action 😊😊🇦🇪🇱🇰

  • @LifeinIsrael1984
    @LifeinIsrael19843 күн бұрын

    නිෂීගේ චරිතේ නම් මහා අප්‍රසන්නයි 🤮🤮

  • @chamilaishanthi6200

    @chamilaishanthi6200

    2 күн бұрын

    ඔව් කිසිම වැදගැම්මකට නැති චරිතයක්.

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    2 күн бұрын

    Ow chik appiyryai aki 😰😰🇦🇪🇱🇰

  • @rosecreations7885

    @rosecreations7885

    Күн бұрын

    අනේ කියලා වැඩක් නෑ. මට නම් චරිතේ පේන්නත් බෑ .හැබෑ චරිතේ පේන්නත් බෑ 😂

  • @ruwankumar6925
    @ruwankumar69253 күн бұрын

    මට නම් පේන්න බැහැ මේ නිශී නම් අම්මාට කතා කරන්න දන්නෙත් නැහැ. කරන දේකුත් නැහැ .බැලුවොත් එයාට නැටුම් පංති විතරයි. අම්මාට මානසික රෝගයක්ලු..ඒ කට නම් හරිම අප්පිරියයි කතා කරන විදිහ..නැහදිච්ච කමක් විතරයි එයාගේ චරිතෙන් පේන්නේ..🤮🤮🤮

  • @IsharaMaduwanthi-hv5oo

    @IsharaMaduwanthi-hv5oo

    3 күн бұрын

    නියම කතාව

  • @prageethakoshalee8664

    @prageethakoshalee8664

    Күн бұрын

    මුඩුක්කු වගෙ නෙ

  • @gayansanjula2363
    @gayansanjula23633 күн бұрын

    මෙලෝ රහක් නෑ සුදු අක්කගේ කඩේ කොටස් ටික..

  • @rohanchandana1619

    @rohanchandana1619

    3 күн бұрын

    නිලවීරයාත්‍ ඊට හපන්‍ 😂

  • @user-uf6cg9yw6m

    @user-uf6cg9yw6m

    Күн бұрын

    Ekanam aththa

  • @sulakshanamihiranga9115
    @sulakshanamihiranga91153 күн бұрын

    අද පින්කි , චූටියගෙ කොටස් විතරක් බලපු අය කෝ...

  • @ArunIndika
    @ArunIndika3 күн бұрын

    හරිම ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්..නළු නිලියො හැමෝම ලස්සනට රගපානවා..❤❤❤

  • @KarusNuwara
    @KarusNuwara3 күн бұрын

    තව ටික දවසකින් ලැම්බට්ටත් හොයා ගන්න බැරිව යනව ඇත්ත හරිනි සහ හේමක. එතකොට තමා වැඩේ 😂😂

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d3 күн бұрын

    සාරංග මාර දක්ෂ යි වෙනස අපුරැයි.

  • @buddhika3535
    @buddhika35353 күн бұрын

    අනුකරණය මරු ...😅

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho3 күн бұрын

    හෙමක හරිනි චුටියා පින්කි 😂 උන්ගේ කොටස් විතරක්‌ බලලා වෙන කතාවක් හොයන් යන මන් වගේ අහිංසක තව අය සිටීද 😢

  • @the_last_cry_forever

    @the_last_cry_forever

    3 күн бұрын

    Lalai lilai lai බලපන්

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq3 күн бұрын

    සුදු. ත්. හොදය්. රගපානවා. ලස්සනය්.

  • @isurangashashipriya3999
    @isurangashashipriya39993 күн бұрын

    නිශී, බුලිත වගේ කිසිම දෙයක් තේරුම්ගන්නැති කියන දේ අහ්න් නැති දරුවන්නම් දෙමාපියන්ට කරදරයක්

  • @rangikamadumali5828
    @rangikamadumali58283 күн бұрын

    අම්මො අම්මො අද නම් සුපිරී😂😂❤

  • @user-iw7yb9vx8u

    @user-iw7yb9vx8u

    3 күн бұрын

    Ow අනෙ😂

  • @shihaniimesha8701
    @shihaniimesha87013 күн бұрын

    පට්ටම ලස්සන කතාවක් ❤❤❤❤ මන් බලපු ලස්සන කතවක් ❤❤❤❤🥳

  • @adhiwickramasinghe4191
    @adhiwickramasinghe41913 күн бұрын

    නිශී හෙන හොද නෑ.. කිසිම උදව්වක් නෑ අම්මට. අම්මා කෑ ගහන සද්දෙ අපිට එපා වෙනවා😂😂

  • @chitmi...710

    @chitmi...710

    2 күн бұрын

    Ammage voice upset unata. Eya hodata act karanawa. Godak lassanai. Eya Gana wistharayak denna plz..

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    2 күн бұрын

    Aya deyn pheni කුරුල්ලෝ darma akey ganguliyage අම්මාට ඉන්නේ 😊😊🇦🇪🇱🇰​@@chitmi...710

  • @SamanBandara-ps1md
    @SamanBandara-ps1md3 күн бұрын

    පින්කිගේ අම්මා දැක්ක ගමන් skep කරන්නේ මන් විතරද

  • @Darshi-qx1ez

    @Darshi-qx1ez

    3 күн бұрын

    Ai mn 😊

  • @dumindacooray

    @dumindacooray

    3 күн бұрын

    ඇයි බං උඹල මට මෙහෙම කරන්නේ?

  • @nandaniranasingha2248

    @nandaniranasingha2248

    3 күн бұрын

    මාත් අප්පෝ..එපා වෙනවා

  • @user-bd6vn6gs6t
    @user-bd6vn6gs6t2 күн бұрын

    කොහොම වුණත් දරුවො දෙමව්පියන්ට කතා කරන විදිහ ටිකක් සංවර විදියට ප්‍රේක්ෂකයට දුන්නනම් ආදර්ශමත් නිශී අම්මට කතා කරන විදිහ හරි නෑ .මේ කතාව දරුවොත් එක්ක බලන අවස්ථා තියනවා .ඒ පුංචි හිත් ඉක්මනට අනුකරණය කරනවා හැමදේම

  • @RaniFernando55.225
    @RaniFernando55.2253 күн бұрын

    ලස්සනයි අදත් 👍👍 සල්ලි පොකුරු ❤️❤️❤️

  • @pradeepagamage4837
    @pradeepagamage48373 күн бұрын

    😂😂 කටත් රිදෙනව .... හිනා වෙලා කොපි කිරිල්ලට චූටියගෙයි පින්කිගෙයි

  • @dushinanayakkara157

    @dushinanayakkara157

    2 күн бұрын

    මේවට හිනා යනවද😢

  • @pradeepagamage4837

    @pradeepagamage4837

    2 күн бұрын

    @@dushinanayakkara157 මටනම් ඔව් 🤣🤣

  • @sadunmalshan7547
    @sadunmalshan75472 күн бұрын

    ඇයි බන් මේකි මට මෙහෙම කතා කරන්නෙ 😂😂 නිශීගෙ අම්මගෙත් හැමදාම එකම බනේ😂❤

  • @user-dw1pe9jf3l
    @user-dw1pe9jf3l3 күн бұрын

    පිංකියායි හරිනි මැඩම් දෙන්නා සෙට් උනානම් සුපිරි

  • @MadurngiAbekon

    @MadurngiAbekon

    2 күн бұрын

    ඇත්තටම...👍

  • @nuwanthafernando7808
    @nuwanthafernando78083 күн бұрын

    රෝස් ❤

  • @user-yb2tp9ld8k
    @user-yb2tp9ld8k3 күн бұрын

    මේ කතාවෙ ආසම කොටස තමා පිංකි චූටියයි හරිනි හේමකයි වගෙ act කරන්න try කරන කොටස.. කතාවම ඉවරවෙනකම් පෙන්නුවත් කැමති ..අනිත් කොටස් නම් boring😒

  • @user-sz8wt1iq3o

    @user-sz8wt1iq3o

    10 сағат бұрын

    Ammmmoooo😂

  • @user-sz8wt1iq3o

    @user-sz8wt1iq3o

    10 сағат бұрын

    Rose madden panne naththam 😂

  • @sandunimuthukumarana4397
    @sandunimuthukumarana43973 күн бұрын

    බුදු අම්මො හිනාවෙලා පන ගිය😂

  • @jithairoshima7876
    @jithairoshima78762 күн бұрын

    මේ නිෂි කියන කෙල්ල නම් කිසිම හිතක් පපුවක් නැති චරිතයක්, අම්මාට හරියට වචන කියනවා, ගොඩක් වැරදි තියෙනවා නිෂි හදාගන්න ඒවා, ලෝයර් කාරය නිෂි දැරහාවට කර ගහයි වගේ 😃

  • @UGamagePhotography
    @UGamagePhotography3 күн бұрын

    චූටියට උක්කු පුතාව හම්බවෙකකං මං බලන් ඉන්නෙ. එරියස් කවර් කරන්නත් තියෙනවනෙ

  • @LuminAmor

    @LuminAmor

    3 күн бұрын

    කතාව අදින්න ඕන නිසා හෙන කාලයක් යයි එකට්

  • @UGamagePhotography

    @UGamagePhotography

    3 күн бұрын

    @@LuminAmorඑහෙම වෙන එකක් නෑ

  • @TheUser-fj6vj

    @TheUser-fj6vj

    3 күн бұрын

    ​@@UGamagePhotography තව episode 30ක් වත් අදී.

  • @UGamagePhotography

    @UGamagePhotography

    3 күн бұрын

    @@TheUser-fj6vjඔව් සමහරවිට

  • @WeMol

    @WeMol

    3 күн бұрын

    Babata tatta kenek one

  • @Aj_Rome
    @Aj_Rome3 күн бұрын

    19.50 සඳනෙට එකපාරට මතක් වෙනවා එයාගේ බඩ වැඩියි කියලා සයිඩ් එකට හැරෙද්දී එතකොටම හදිසියේම මතක් වෙලා බඩ පිටිපස්සට ගන්නවා 😊

  • @DewEditz111
    @DewEditz1113 күн бұрын

    ආදරය නැතිව ජීවත් වෙන මනුස්සයෝ ඕන තරම් ඉන්නවා, සල්ලි නැතිව ජීවත් වෙන කවුරුත් මේ ලෝකේ නැහැ💡👌

  • @Ashi12390
    @Ashi123902 күн бұрын

    නිෂිගේ ගෙදර කොල්ලෙක් හිටියනම් නිෂිගේ කන පලලා මේ වෙනකොට😂😂😂

  • @moringaoleifera4407
    @moringaoleifera44073 күн бұрын

    Harima lassanai Apiwa relax karana jolly kathawak. Thanks to the whole team.❤😊

  • @Kaviyarox8967
    @Kaviyarox89673 күн бұрын

    නිල වීරයට බේරෙන්න දෙන්න එපා අනේ වදින්නම් please මේ කතාව ලියන කෙනාට කියන්නේ 😢❤

  • @halfblood857

    @halfblood857

    3 күн бұрын

    Ay nilaweeraya ge aula mokakda 😂😂

  • @Semini845

    @Semini845

    2 күн бұрын

    Ub kiyn de ahl script ek wenas kraid dnnh 😂😂😂

  • @RenukaRanasinghe-to3hx
    @RenukaRanasinghe-to3hx2 күн бұрын

    මේ කථාවේ ඇත්ත හරිනී හේමකයි මැරිලා පිංකී චුටීයයී ඉතුරු වෙන සීන් එකක් වෙයී නේ😂😂😂

  • @kittylove9931
    @kittylove99313 күн бұрын

    Rose cute ❤❤

  • @user-ht2yd1no5f
    @user-ht2yd1no5f2 күн бұрын

    අදනම් මරු...training එක මාරම ආතල්..අල වවමු😂

  • @sadithsadith-fm1cj
    @sadithsadith-fm1cj3 күн бұрын

    අනේ ඉක්මනින් ට්‍රේනින් එක ඉවර කරලා මේ දෙන්නා පුරුදු කරන්න අනේ

  • @shashitevi4734
    @shashitevi47343 күн бұрын

    ගෙවල්වල වැඩට මේ වගේ හොරැ මෝඩයො ගන්නවට හොද පාඩම්

  • @user-uk3dz1el6z
    @user-uk3dz1el6z3 күн бұрын

    Maru maru

  • @malkanthim5198
    @malkanthim51982 күн бұрын

    අද නම් ගොඩාක් හිනා වුනා ලස්සන කතාව ❤

  • @user-rv2gq1cm6w
    @user-rv2gq1cm6w3 күн бұрын

    නිෂී නම් පේන්න බෑ

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe45203 күн бұрын

    චූටියා,පිංකි මරු 😁❤

  • @senithalochana3689
    @senithalochana36893 күн бұрын

    Ada කතාවෙ Rose ඉන්නවා ❤❤❤❤❤❤❤❤

  • @ssssssssssss8481
    @ssssssssssss84812 күн бұрын

    ලැම්බට් ගේ මුහුන දැක්කම තවත් හිනා සැලුන් මල්ලිත් මරු 😅😅😅😅

  • @sapnakavindi8839
    @sapnakavindi88393 күн бұрын

    අපි අල දාමු😂

  • @sumalidissanyake8359

    @sumalidissanyake8359

    Күн бұрын

    😂

  • @achividos
    @achividos3 күн бұрын

    Ada superi❤

  • @JagodaMorat
    @JagodaMorat10 сағат бұрын

    This story is so interesting ❤🎉

  • @LUNAGAMING361
    @LUNAGAMING361Күн бұрын

    මාස ගානකට පස්සේ බැලුවේ කතාව තිබ්බ තැනමයි. ආය අන්තිම කොටස බැලුවාම ඇති

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig3 күн бұрын

    training එක දෙනකොල්ලත් මරුෆ❤❤😂😂

  • @hirunlakshitha2381
    @hirunlakshitha23813 күн бұрын

    උක්කුං පුතා ශාන්තයාගෙන් කනවා බලන්න ආස උන් කෝ🙋🙋😅😅😅😅

  • @AnuradhaSuwarnamali-ie1dr
    @AnuradhaSuwarnamali-ie1dr2 күн бұрын

    ලැම්බට් ට නම් දැනෙනවා ඇති ලොකු සහනයක්.. ගෙම්බ වගෙ කතාවකවත් නැතුව බලන් ඉන්නව. ලැම්බට් පව්..

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m2 күн бұрын

    සේදරට අයෙත් ළඟදීම ටිකට් එක හම්බ වෙයි වගේ. නිෂිවත් දැන් අප්පිරියයි.

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha58502 күн бұрын

    නිශි නම් මේ අම්මාට මහා වාතයක්.

  • @dilushasuriyaarachchi471
    @dilushasuriyaarachchi4713 күн бұрын

    කැමතිම.රෝස්ට.❤️

  • @meerayuganthi6997
    @meerayuganthi69972 күн бұрын

    නිශි ඔහොම නැටුම් පන්ති ගියාට ඇති වැඩකුත් නෑ මොකෑසල්ලී හම්බෙනවා කියලද😂😂

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx3 күн бұрын

    මරු රෝසා ඇව්ත් ආදරෙයි හොඳේ... කිහොද අපිව දාලා ගියේ..එහෙම බෑ හරිද

  • @ssssssssssss8481
    @ssssssssssss84812 күн бұрын

    බන්ට්යි ...චුටියයි මරු පාඩම හිනා හොදටම..😅😅😅😅😅 මට හිනාව හරිම අඩුවෙන් ලැබෙන්නෙ ..අද හොදට හිනා..පැනිකොමඩු. දාමු 😅😅😅😅😅😅❤

  • @dhanushkasampath542
    @dhanushkasampath5423 күн бұрын

    නිශි වගේ ගොන් ගෑනු ඇත්තටම ඉන්නවාද

  • @somakalubovila
    @somakalubovila3 күн бұрын

    💜💙💚💛💖 සමන්ගෙ ගෙදර කතාව 😂 මොනවා උනත් පොඩි එකා නරකම ළමයෙක් නෙවෙයි. සේදර ඉදිරියෙදී ඇතිකරන ගන්න යන අලුත් ම තොවිලය ගැන නම් මහා භයානක හැඟීමක් එන්නේ. පෙරේතයො පන්නලා යක්කූ ගෙට ගන්නනෙ යන්නේ. 😈😳 සදුදාය කතාව ගේනකන් බලාන ඉන්නේ. මම පුන්සිසි ජයතිලක

  • @somakalubovila

    @somakalubovila

    3 күн бұрын

    ස්තූතියි 💖

  • @somalatha1391
    @somalatha13912 күн бұрын

    ❤❤❤❤😊😊

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q2 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x2 күн бұрын

    රෝස් ඇවිල්ලා ආයෙත් 🥰🥰🥰🫶🫶🫶

  • @ShelaAberathna
    @ShelaAberathna2 күн бұрын

    ❤❤

  • @roshanroshan-cr1dr
    @roshanroshan-cr1dr2 күн бұрын

    ❤️❤️❤️

  • @rashikakumaridissanayake8123
    @rashikakumaridissanayake8123Күн бұрын

    අපිට oni nishi & Rukman කොටස් ❤️❤️❤️

  • @vineeshaperera2534
    @vineeshaperera2534Күн бұрын

    Ammoooo e seen eka😂😂

  • @lasanthakumara4158
    @lasanthakumara41583 күн бұрын

    මේ මුලිතයා කියන එකා පොඩි ලමයිටත් හොද අදර්ශයක් නෙමේ. මේ කාලකන්නියගෙ බාෂාව වෙනස් කරන්න ස්වර්න වාහිනියේ අවදානයට

  • @chethanajayawardhana
    @chethanajayawardhana2 сағат бұрын

    💗

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha58623 күн бұрын

    ❤❤❤🌹🌹🌹

  • @user-tr3zo6zh3f
    @user-tr3zo6zh3fКүн бұрын

    නිෂී වගේ මෙලෝ කමකට නැති කෙල්ලෙකුට හිත යන්න තරං ලෝයර් කරුමක්කරයෙක්ද

  • @Imanthaushen
    @Imanthaushen3 күн бұрын

    මෙක බලලා ලලයි ලිලයි ලයි බලන අය කවුද❤

  • @rajiththushara8187
    @rajiththushara81873 күн бұрын

    Rose… after long time…😂

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb2 күн бұрын

    රෝස්ව අමතක වෙලා තිබ්බේ යකඩෝ මට

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h2 күн бұрын

    බඩා සමන් දරුවට අවවාද කරා වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙන ගන්න කියල ඒ අතින් නිලවීරයි පවුලෙ අයයි නම් අනේ මන්ද කතා කරන විදිය දන්නෙත් නෑ , ලමයින්ට වැරදි කියල දෙන්නෙත් නෑ

  • @Kushan07perera
    @Kushan07perera3 күн бұрын

    😊

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m3 күн бұрын

    දැන් නම්.කතාව.ව්කාරයක්

  • @SajoniKumari-cv9px
    @SajoniKumari-cv9px2 күн бұрын

    පින්කිමරයි

  • @AddRight-ic1cj
    @AddRight-ic1cj3 күн бұрын

    Dabala attina hari lassana ada hina una hariyata rosa dakah godakah wasakai

  • @DewEditz111
    @DewEditz1113 күн бұрын

    *අහස උසට මවා පාන ලද සිහින සමතලා කිරීමට,* *එකම එක නිමේශයකට වුවත් හැකිය 🥺🤍"*

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c3 күн бұрын

    👍👍👍👍👍👍💐💐💐💐💐

  • @seetaseeta4417
    @seetaseeta44172 күн бұрын

    ❤❤❤❤🎉🎉🎉

  • @nishadihansamali3477
    @nishadihansamali34773 күн бұрын

    Ammo adanm maru 😅😅

  • @jayavidesilva6289
    @jayavidesilva62892 күн бұрын

    තමන්ගෙ ගෙදර හදවත් රෝග තියෙන අය ඉන්නවනං මෙතන ඇවිත් හාන්නැතුව අනුරාධපුරයේ ආදිත්‍යා හොස්පිටල් යන්න. කපන්නැතුව කොටන්නැතුව සුව වෙන්න පුලුවන්

  • @Shavi_girl
    @Shavi_girl2 күн бұрын

    මේ රටේ ඩොක්ටලා නර්ස්ලා හොස්පිටල් තියෙන්නේ අපරාදෙ😂😂😂😂😂කමෙන්ට් වලින්ම හොද උන ලෙඩ්ඩු කීයක් නම් ඉන්නවද😂😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha3 күн бұрын

    කාලෙකින් රෝස් 🌝🤍

  • @Vvlog261
    @Vvlog2613 күн бұрын

    19:10 🐎 =මං අයින් වෙන් නැ ව්හුට්ටො උබට ට්‍රැක්ද 😂😂

  • @sadamaliliyanage7134
    @sadamaliliyanage71342 күн бұрын

    මේපාර නම් සේදරට ගෙදරින් යන්න වෙන්නේ ආපහු නොයෙන්නම තමයි 😂😂.

  • @shehanridmal8435
    @shehanridmal84356 сағат бұрын

    ඩර්වින්ව දකින හැම වෙලාවකම මතක්වෙන්නෙ. රන් කෙවිටෙ ඇලේ මාලු කටේ තියන් හිටිය සීන් එක😂

  • @ruckyg3177
    @ruckyg31772 күн бұрын

    අර මනුස්සයා ෆාම් එකකට ගිහින් 😂 හරියට තමන්ගේ අස්සයා වගේ රඟන හැටි හරිම මෝඩයි 😂😂😂

  • @KW-tb5nw
    @KW-tb5nw3 күн бұрын

    Amohhh maru appaa training eka 🤣🤣🤣🤣

  • @niroshadilrukshi4225
    @niroshadilrukshi42252 күн бұрын

    නිශීනම් අන්තිමයි

  • @chandrajayasundara642
    @chandrajayasundara6422 күн бұрын

    💕💕💕💕💕💕💕💕💕💕👍👍👍

  • @RoshaniDilrukshika
    @RoshaniDilrukshika2 күн бұрын

    Nishinam class කියලා hamadekinma පැනලා යනවා ළමයෙක් කියලා ඔහොම hadenawada😢 පිස්සු නැත්නම් shook 😂😂

  • @amaligunawardhana8517
    @amaligunawardhana85173 күн бұрын

    😃😃😃😃😃

  • @suwarnalathakk7881
    @suwarnalathakk78812 күн бұрын

    Sprinkiwa

  • @ssssssssssss8481
    @ssssssssssss84812 күн бұрын

    පාඩම කී පාරක් රිවන් කර කර බැලුවද අපේ යාලුවො

Келесі