වෙසක් පෝයට දන්සැල් වලින් පිරුනු පොලොන්නරුව😋🍦🍧 හැමෝම සතුටින් දන්සැල් වැන්ද හැටි👨‍👩‍👧‍👦Vesak Poya Day🙏

Ойын-сауық

Contact Us Via Whatsapp ☎️✅ 0719462134

Пікірлер: 116

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324Ай бұрын

    සුබ වෙසක් මංගල්‍යය ක් වේවා ආදරණීය නංගි ,මල්ලි ❤ තෙරුවන් සරණයි !!

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ආදරෙයි අක්කේ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938Ай бұрын

    සුභ වෙසක් මංගලයක් වෙවා ලස්සන අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-uu2gh2nq6n
    @user-uu2gh2nq6nАй бұрын

    මාත් ගියා කලා ගම්මානය බලන්න හරිම ලස්සනයි අක්කේ මාත් පොලොන්නරුවේ තමයි ඉන්නේ සෝමවතිය පාරේ ❤අක්කටයි අයියටයි පවුලේ හැමෝටම මයි සුබ වෙසගක් වෙන්න කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @nethucool2157

    @nethucool2157

    Ай бұрын

    කලා ගම්මානෙ කොහෙද තියෙන්නේ

  • @user-uu2gh2nq6n

    @user-uu2gh2nq6n

    Ай бұрын

    @@nethucool2157 කලා ගම්මානේ තියෙන්නේ පොලොන්නරුව වේ ඔර්ලෝසු කනුව ගාවින් කොලඹ පාරට දාලා දිගටම ගියාට පස්සේ වම් පැත්තේ ගහලා තියෙන්නේ

  • @samindunavodya8490
    @samindunavodya8490Ай бұрын

    හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක❤ අක්කගෙ වෙසක් එකට ඇදපු ගවුමත් හරි ලස්සනයි 💟 සතුටින් ඉන්න හැමදාම ❤

  • @umegamiurangi3847
    @umegamiurangi3847Ай бұрын

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8uАй бұрын

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649Ай бұрын

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876Ай бұрын

    Nice video .Happy Wesak

  • @saviniimasha2583
    @saviniimasha2583Ай бұрын

    අපේ පැත්තේ ඇහැලියගොඩ ගොඩක් දන්සල් තීන්නේ පොසොන් එකට ❤ හැබැයි කොලඹ පැත්තට ලොකු දුරක් නැති නිසා දන්සල් අඩුයි කියන්න බෑ ❤ මන් පොලොන්නරුවේ පස් පාගලවත් නෑ අයියෝ 😢

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    එන්නකො එන්නකො වෙලාවක මෙහෙ❤

  • @RusiruMethsara
    @RusiruMethsaraАй бұрын

    Adhath first comment and like niyaamaiiii ❤❤❤❤❤❤ adareyi akki aiyaaa❤❤❤❤❤

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588Ай бұрын

    මමඅහන්බෙන් දැකපු ලස්සන විඩියෝ ටික රහිම ලස්සනයි ඔබදෙපලඔය දුටත් පුතුටත් දිගුගමනක් යන්න මගෙන් හදවතින්ම සුබපැතුම්

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351Ай бұрын

    ගොඩක් වැදගත් vedio ekak . Thank u නංගී

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2otАй бұрын

    තෙරුවන් සරනයි නන්ගි &මල්ලි

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yyАй бұрын

    Harima lassanai akke ❤🎉

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351Ай бұрын

    100k ඉක්මනට ලැබෙන්න ona.❤❤❤

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611Ай бұрын

    අක්කගෙ video එකක් නැතුව දුකෙන් ඉඳියෙ, ඇති යන්තන් අද අපිව මතක් වෙලා vlog එකක් දාලා 😁❤ සුබ වෙසක් මංගල්‍යක් වේවා අක්කෙ, අයියේ😊❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894Ай бұрын

    ලස්සනයි 🎉

  • @hansieranditha3750
    @hansieranditha3750Ай бұрын

    Hari lassanai .awith yann ona welawaka polommaruwe❤

  • @nisansalasmart115
    @nisansalasmart115Ай бұрын

    Harima lassanai akki.. suba wesak dinayak wewa akki

  • @chamilaparara9403
    @chamilaparara9403Ай бұрын

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා බුදුසරණයි

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ගොඩාක් ආදරෙයි ❤

  • @LasanthaSaman-wl4gu
    @LasanthaSaman-wl4guАй бұрын

    ඔයාලට වැස්ස නැද්ද අපට නම් හොදටම වහිනවා 🙏ඔයාලා හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2wАй бұрын

    Suba වෙසක් මංගල්ලය ක් ,වේවා දුවේ බුදු සරණයි ❤❤ 🙏🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ආදරෙයි ආන්ටි ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321Ай бұрын

    Suba wesak manglyak wewa.godak lassanai.❤.

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yhАй бұрын

    ane harima lassani akki adath video eka...❤️ adareiiiiii ❤️

  • @achaladesilva6132
    @achaladesilva6132Ай бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක නංගි තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️

  • @NiroSMedia
    @NiroSMediaАй бұрын

    තෙරුවන් සරණයි ❤

  • @senurisadamali4557
    @senurisadamali4557Ай бұрын

    Vharima lassany akkiyo

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuАй бұрын

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @dinushmihirani220
    @dinushmihirani220Ай бұрын

    බුදු සරණයි ❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168Ай бұрын

    බුදු සරණයි ❤🙏

  • @sudarma8148
    @sudarma8148Ай бұрын

    මම දිබුලාගල ගිහින් නෑ ඔයාලට ගොඩක් පිං මේ විඩියෝ එකට❤❤❤❤

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge5755Ай бұрын

    අදත් හරිම ලස්සන විඩියෝ එකක් අක්කේ...😍 අපිත් ගිය සතියේ බදාදා පොළොන්නරුවේ ආවා අක්කේ...ඊයේ රෑ තමයි ආයේ ගෙදර ආවේ...අපිට අක්කලාව මතක් වුණා...❤ බුදු සරණයි අක්කේ...

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bbАй бұрын

    Oya harima wasanawanthai nangi ඇත්තටම oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai හැමදාම ගොඩාක් සතුටින් inna ❤❤❤❤❤❤❤❤me sere eka dansalakatawath යන්න බැරිවුණා matA වෛරස් una hedila ඔයාගෙ vidio එක beluwama ගොඩාක් asa හිතුණා ❤

  • @akilasankalpani-tx8wx
    @akilasankalpani-tx8wxАй бұрын

    Adath asawen vidio aka beluwa akkatai aiyatai budu saranai!!!

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7dАй бұрын

    Suba wesak mangallayak wewa buddusarani❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Godaak adarei ❤️

  • @sudarma8148
    @sudarma8148Ай бұрын

    Happy wesak

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947Ай бұрын

    ඔබ සැමට සුබ වෙසක් මංගල්යක් වෙිවා gampaha aunty

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි ආන්ටි ❤️

  • @hashinihashini8390
    @hashinihashini8390Ай бұрын

    සුබ වෙසක් මංගල්‍යක් වේවා ඔයාලා දෙන්නටම. ❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ඔයාටත් එසේම වේවා ❤️

  • @user-fm2eb9ec9m
    @user-fm2eb9ec9mАй бұрын

    Harima lassanai videoaka ❤️❤️❤️❤️❤️❤️

  • @user-ns7kh8zm1q
    @user-ns7kh8zm1qАй бұрын

    අපිත් ආවා අක්කි දිඹුලාගල 💕

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    අනේ එහෙමද 🥰

  • @sandaminiranchala6624
    @sandaminiranchala6624Ай бұрын

    සුභ වෙසක් සතියක් වේවා 🌸🌸🌸🌸

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    🙏❤️

  • @Aanyadiwyanjali
    @AanyadiwyanjaliАй бұрын

    අපි වෙසක් එකට අපෙ දුවගෙ යාලුවගෙ පවුලයි අපෙ අක්කයි ගමෙ ටික දෙනක් අනුරාධපුර ගියා❤❤❤❤විඩියො එක ලස්සනයි ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    අනේ එහෙමද 🥰🥰🥰🥰🥰 ශෝක්නේ

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vpАй бұрын

    Harimalaaaniyyyyi.manikagodak pinoyatapinauwatabs

  • @vinudiflowers2189
    @vinudiflowers2189Ай бұрын

    අපිත් ගියා කතරගම ඒ හරියෙත් පොසොන් වලට තමයි වැඩිපුර දන්සල් තියෙන්නේ.❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ඔව් නේද

  • @IndraniKumari-ih8tc
    @IndraniKumari-ih8tc23 күн бұрын

    Tanx hela.kala gammane set eka tanx oyala karapu udawwata

  • @gayaniRathnayaka-kq7nn
    @gayaniRathnayaka-kq7nnАй бұрын

    Polonnaruwe kothanada akka hela kalaa gammane thiyenne. Math polonnaru

  • @KasuniUdeshikaNN-qf1cu
    @KasuniUdeshikaNN-qf1cuАй бұрын

    Godak lassanae video eka nangii ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Thank you akkeee 😍

  • @dilkimadhushika1277
    @dilkimadhushika1277Ай бұрын

    ❤️😘

  • @piyumihansika8694
    @piyumihansika8694Ай бұрын

    ❤😍

  • @HimahansiRathnayaka-ny5vv
    @HimahansiRathnayaka-ny5vvАй бұрын

    ❤️❤️❤️

  • @AnushaPriyadrshani-eh3tl
    @AnushaPriyadrshani-eh3tlАй бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @Nilani-qp8vi
    @Nilani-qp8viАй бұрын

    කොහෙද මේ තැන

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7inАй бұрын

    Suba wesak dinak wewa

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    🙏🙏🙏❤

  • @malshadilrangi5747
    @malshadilrangi5747Ай бұрын

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3vАй бұрын

    Polonnaruwata wahinne nadda akka apitanan payen payata wage wassa ane.mamat polonnaruwe dannan man niganbo walata tamai badala inne

  • @dimavlogs7767
    @dimavlogs7767Ай бұрын

    ❤😊

  • @dilkisewmini6830
    @dilkisewmini6830Ай бұрын

    ❤❤

  • @isuruperu5052
    @isuruperu5052Ай бұрын

    Api dibulagalata danayak denawa

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jgАй бұрын

    ❤❤❤❤

  • @Lifechapterwithme
    @LifechapterwithmeАй бұрын

    ❤️😍

  • @sandyakumari3792
    @sandyakumari3792Ай бұрын

    ❤❤❤❤❤❤

  • @Ishi_grl
    @Ishi_grlАй бұрын

    100k soon 🥰💖😍

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Heeeee 😍😍😍

  • @sadaniwathsala5552
    @sadaniwathsala5552Ай бұрын

    අක්කා මම නම් දිඹුලාගල ❤❤

  • @SanatKumara-cn5nf
    @SanatKumara-cn5nf26 күн бұрын

    ❤❤😊

  • @ashanimadushika9823
    @ashanimadushika9823Ай бұрын

    Apith iye දිඹුලාගල giya akki dawal wela giye ane akkith evith 😣😣 akkawa dekke na ne

  • @ChethanaPoornima-yf4yq
    @ChethanaPoornima-yf4yqАй бұрын

    ❤❤❤🥰

  • @inukigunarathne1769
    @inukigunarathne1769Ай бұрын

    Mama kelaniye enne.Polonnaruwe awella naha.Polonnaruwe enna one.❤

  • @Mihi_2.
    @Mihi_2.Ай бұрын

    Goda dawasaknin neda ❤❤

  • @123memevibe
    @123memevibeАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Thakshila40
    @Thakshila40Ай бұрын

    අනෙ මම අක්කවයි අයියවයි ගල්විහාරෙ ගාවදි දැක්කා .🤗

  • @piyumikachamodini5717
    @piyumikachamodini5717Ай бұрын

    Api vesak ekt polonnaruwe idiye akkawa hemthendima mthk una kohedi hari hambeida dnne ne kiyl polonnaruwe awe first time api rathnapure hebei akkawa hmbunoth nm ktha karanw kiylmai hitiye ❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Anee kalin kiyanna epai enwa kiyala 😘😘 adarei nangi

  • @Teehi_Reha
    @Teehi_RehaАй бұрын

    අපිටනන් හොදටම වැස්ස.🥺

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8fАй бұрын

    ගිහින් තියෙනවා දිඹුලාගල , පොලොන්නරුවේ හැමතැනම , හිගුරක්ගොඩ .සෝමාවතීය ඔක්කොම තැන් වල ,ඒත් ඔයාලගේ මැදිරිගිරියෙ ඇවිල්ල ne 🥺

  • @dewmiadithya
    @dewmiadithyaАй бұрын

    නංගී ඔයා දවද්ද දිඹුලාගල ගියේ .. අපි ගියා මැයි 24ර

  • @dewmiadithya

    @dewmiadithya

    Ай бұрын

    අපි මාතර .. අපි ආව අනුරාධපුර පොලොන්නරුව සීගිරිය දිඹුලාගල

  • @DineshMadushanka-kq3fb
    @DineshMadushanka-kq3fbАй бұрын

    Ane oyala ape gewal lagtama awith oyala kama kapu pare thamai ape gewal thiyenne

  • @user-jp2fe9nr6l
    @user-jp2fe9nr6lАй бұрын

    Ai nahayenwage kthakrnne

  • @buddininalika6681
    @buddininalika6681Ай бұрын

    ඉතින් කොහොමද ඔයාලට... ගොඩ දවසකින් රිප්ලයි කරන්න බැරි වුණා..... ❤❤❤❤❤

  • @user-dt9qz7wj5n
    @user-dt9qz7wj5nАй бұрын

    Math awa oya dekka hebei katha karanna lejja hithuna

  • @user-dt9qz7wj5n

    @user-dt9qz7wj5n

    Ай бұрын

    Oya videos wala dakinasata wediya godak lassanaine

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Aneee 😍katha kranna thibbee ❤️

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Heee 😇 thank youu

  • @user-dt9qz7wj5n

    @user-dt9qz7wj5n

    Ай бұрын

    Kamkne aya hambeine math polonnaruwene enne dibulagalata apita godak lagai

  • @kamalsenanayake5646
    @kamalsenanayake5646Ай бұрын

    අක්කෙ සොරි මොකෙක් හරි මහ ජරා මනුස්සයෙක් මගේ email එක hack කරලා fb youtube ඔක්කෝටම කැත විදියට වැඩ කරනව ඔයාලා අපහසුතාවයට පත් වීම ගැන මට සමාවෙන්න

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    නංගි අපිට whatsapp message එකක් දාන්නකො ❤️

  • @GimhanPramuditha
    @GimhanPramudithaАй бұрын

    ❤❤❤

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperumaАй бұрын

    ❤❤

  • @dsvlog6100
    @dsvlog6100Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @SandaseyaGamlath-jq5yq
    @SandaseyaGamlath-jq5yqАй бұрын

    ❤️

  • @kombugeikusumawathi6319
    @kombugeikusumawathi6319Ай бұрын

    ❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ❤️🥰

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667Ай бұрын

    ❤❤❤

  • @malkiapsara7663
    @malkiapsara7663Ай бұрын

    ❤❤❤

  • @gayaniarundika3418
    @gayaniarundika3418Ай бұрын

    ❤❤❤

  • @user-rl9bd5kp4u
    @user-rl9bd5kp4uАй бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ❤️❤️

  • @himasha1018
    @himasha1018Ай бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    😘😘

Келесі