Data recovery for beginners | Introduction to data recovery 2022

Ғылым және технология

How to recover lost data with the best data recovery software: bit.ly/3sRqfgr
Also Available for Mac: bit.ly/3GxeNfH
30% coupon code: 4DD-OWN-30OFF
The best data recovery tool ever to retrieve 1000+ data types from Windows, Mac, and removable devices(USB/SD cards, external hard drives, etc.) Support various loss scenarios like deletion, formatting, corruption, and RAW with a higher success rate.
Tenorshare 4DDiG has been upgraded to version 9.0, and more features are waiting for you to explore!
#BestDataRecoverySoftware#Tenorshare4DDiG #datarecoverysoftware

Пікірлер: 61

  • @sithirapasandul2280
    @sithirapasandul22802 жыл бұрын

    ගොඩක් වටිනවා අයියෙ good luck 🔥❤️

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔබට.. අමාරුවෙ වැටුනාම පිහිට වෙන්න ඔබගේ මේ ඉදිරිපත් කිරීම ඉතා වැදගත් ..💗👍

  • @sadutechshow8965
    @sadutechshow89652 жыл бұрын

    ගොඩක් වැදගත් vidio එකක් 😍👾

  • @Induwaravlogs
    @Induwaravlogs2 жыл бұрын

    ❤ ගොඩක් වටිනවා thank 🙏 😍🔥

  • @saliyagunarathne
    @saliyagunarathne2 жыл бұрын

    laptop service ගැනත් video එකක් ඕනෙ😍

  • @ksPAcc
    @ksPAcc2 жыл бұрын

    Thanks. මේ ගමන්ම Backup එකක් දාන විදියත් ගේන්නකෝ

  • @JinendraDeshapriya
    @JinendraDeshapriya2 жыл бұрын

    hoya hoya idiye 👍💪❤️

  • @RangaDroid
    @RangaDroid2 жыл бұрын

    වටිනවා❤️

  • @mixture1688
    @mixture16882 жыл бұрын

    Windows fast startup walai traditionl shutdown ekei hoda naraka gana video ekak karanna puluwnda hardware wlta effect ekak thida kiyla❤️

  • @neero_2887
    @neero_28872 жыл бұрын

    1st LIKE eka mgen Priyadarshana aiyat

  • @ravananiduk9200
    @ravananiduk92002 жыл бұрын

    වැඩේ හරි ගිය. Eth ගොඩක් ලොකු GB ගාණට fils free version එකෙන් recovery කරන්න ගියාම buy කරන්න ඕන කියලා එනවා. 😭

  • @gihandhananjana7866

    @gihandhananjana7866

    2 жыл бұрын

    Ow hebei 😐

  • @kyharshadilani7465

    @kyharshadilani7465

    5 ай бұрын

    Free software ekata me link ekwn yanne kohomada 😊pleas

  • @hashenlakeesha1952

    @hashenlakeesha1952

    Ай бұрын

    limit eka kocharak witharada

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3102 жыл бұрын

    නියමයි අයියා

  • @npnnine5771
    @npnnine57712 жыл бұрын

    Online bisnas kiyala dennako please

  • @darkwolflk

    @darkwolflk

    2 жыл бұрын

    Business*

  • @sandaruwanm4426

    @sandaruwanm4426

    2 жыл бұрын

    Owu kiyla dennko

  • @nuwanrajapakshaonline310

    @nuwanrajapakshaonline310

    2 жыл бұрын

    අනිවා

  • @methinduthiwanka3579
    @methinduthiwanka35794 ай бұрын

    thank you

  • @user-zw8tj2tt2c
    @user-zw8tj2tt2c2 жыл бұрын

    මේකෙ අන්තිම step එකේ recovery කියන එක දුන්නාම buy කරන්න කියල වැටෙනවනෙ

  • @sudarakanishka6653

    @sudarakanishka6653

    Жыл бұрын

    Ekne

  • @pcprolk3810
    @pcprolk38102 жыл бұрын

    watinawa ayye mage pen kaduna data recover karaganna widiyak nathuwa hitiye mage pen drive eke athule thiyena chip eka 2 kata kaduna ayye eka hadaganna widiyak nadda data recover karagena

  • @nisalbimsara4105
    @nisalbimsara41052 жыл бұрын

    Meke athulen wena process poddak kiyanna pluwanda (delete karata pen eke data mathaka thiyagannawada)? Delete karala wena monahari dammata me process eke hariyanawada?

  • @chanakapramodranawaka
    @chanakapramodranawaka Жыл бұрын

    මං ලග laptop hard drive එකක් තියෙනවා. ඒක තව කෙනෙක්ට දෙන්න ඕන.Data recover කරගන්න බරි වෙන්න format කරන විදියක් හරි.හොද Tool එකක් තියෙනවනම් කියන්න.

  • @wenurahemantha5043
    @wenurahemantha50432 ай бұрын

    Format කරපු Hdd drive වල තිබුන ඒවත් ගන්න පුලුවන්ද

  • @gamingwithsenuka3010
    @gamingwithsenuka30102 жыл бұрын

    Aphu pc build ona katiya ko

  • @kasunrathnayaka1593
    @kasunrathnayaka1593 Жыл бұрын

    Aiye windows 10 offline update kohomada දෙන්නෙ

  • @rameshsilva9565
    @rameshsilva9565 Жыл бұрын

    Aiye recovery ekak karala denna barida mata. Softwear eke price eka man dennam

  • @kalpanijayasingha
    @kalpanijayasingha2 жыл бұрын

    sd card Format unu detath ganna puluwanda

  • @judithmadhuwantha8014
    @judithmadhuwantha80148 ай бұрын

    Machine eke thiyana damage una file hada ganna oken bari da

  • @user-lb8ng2yi9r
    @user-lb8ng2yi9r Жыл бұрын

    කොච්චර කල් ඒව ආය recovery කර ගන්න පුලුවන්ද

  • @danith9615
    @danith96159 ай бұрын

    salli dila ganna kiyanawa anthimata

  • @user-jr1fr9ps3x
    @user-jr1fr9ps3x11 ай бұрын

    Scan krala recovery denakota email ekk illanawane

  • @ChamithSL
    @ChamithSL Жыл бұрын

    Phone එක reset උනත් recovery කරගන්න පුලුවන්ද

  • @Inspire_Minds.
    @Inspire_Minds.2 жыл бұрын

    ❤️❤️❤️

  • @randimanethindu8569
    @randimanethindu85694 ай бұрын

    Recovery kraddi buy karanna illannwane

  • @alfhaofficial1593
    @alfhaofficial1593 Жыл бұрын

    ba karanna bu krnn onilu free krnn nadda

  • @vimugaming7567
    @vimugaming75672 жыл бұрын

    ❤️🔥

  • @slgaming2952
    @slgaming29525 ай бұрын

    Register වෙන්න බැනෙ කෝඩ් එකක් ඉල්ලනවා එක මේල් එකට එන්නෙ නැ

  • @sathijainduwara103
    @sathijainduwara10310 ай бұрын

    Aiye oke mage data recover karanna giyama buy kiyala වැටෙනවා

  • @Alokatekteach
    @Alokatekteach2 жыл бұрын

    අයියේ ඔයව content කරගන්න විදිහක් තියෙන වද මට pc build එකක් කරගන්න ඔන...

  • @pcguidelk

    @pcguidelk

    2 жыл бұрын

    770044860

  • @tvvisionfilms3084
    @tvvisionfilms30842 жыл бұрын

    SONY CAM EKAKING FORMAT UNOTH NAWATHA VIDEO FILE GANNA BARIDA

  • @sajithgamagephotography5873

    @sajithgamagephotography5873

    Жыл бұрын

    Ba bn🤨

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya26432 жыл бұрын

    💐💐💐

  • @nishiyamusic
    @nishiyamusic2 жыл бұрын

    Hi

  • @geethnadeesha5034
    @geethnadeesha50342 жыл бұрын

    හා 🙂

  • @d_lucifer2787
    @d_lucifer2787 Жыл бұрын

    මගේ ෆෝන් එක Reset කරා, දැන් මාස පහක් විතර වෙනවා,.. ඒ ටික ගන්න පුලුවන්ද ආයෙම මේ ෆ්‍රී වර්ෂන් එකෙන්... එහෙම නැත්තන් හොඳ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දාන්න කවුරු හරි ඉන්නවනම් මේකට රිප්ලයි එකක් දාගෙන යන්නෝ....ලොකු උදව්වක්..

  • @giehaanshawindha
    @giehaanshawindha2 жыл бұрын

    ෆොන් එකෙ දේවල් ගන්නෙ කොහොමද

  • @4n237

    @4n237

    2 жыл бұрын

    Anee ow Appa Matath Ehemai. Phone 📱 Ekatath Me Wage Video's Karandako Plzzzzzzzz Really karandako 😭

  • @sachithaSanderuwan
    @sachithaSanderuwanАй бұрын

    Recovery කරන්න බෑ , buy කරන්න කියල වැටෙනව 💔

  • @southtech1993
    @southtech19939 ай бұрын

    recovery karana dennenene

  • @dileepabandarigoda662
    @dileepabandarigoda6622 жыл бұрын

    🤔

  • @hirushikawya8908
    @hirushikawya89082 жыл бұрын

    Windows 11 👀

  • @ishara_lakshitha
    @ishara_lakshitha2 жыл бұрын

    Wondershare recover it tharan mukuth Hoda na bna

  • @sajithgamagephotography5873

    @sajithgamagephotography5873

    Жыл бұрын

    Ai easyus

  • @jtec6726
    @jtec67262 жыл бұрын

    He

  • @v.s.n5747
    @v.s.n57472 жыл бұрын

    🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

  • @FZ....
    @FZ....2 жыл бұрын

    අයියා මගේ Hard disk එක බිම වැටුනා 😰 දැන් වැඩ කරන්නේ නැහැ Important files ගොඩක් තියෙනවා ඒවා recover කරගන්න help එකක් කරන්නකො (ඉක්මනට) මේ කාලේ මෙහෙම දෙයක් උනානේ 😞😭 Contact කරන්න ඔයාගෙ email එක හරි දෙන්නකෝ වැඩේ ඉක්මනට කරගන්නත් ඕනේ අයියා මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් reply comment එකක් කරලා යන්නකෝ

  • @prasadchandima710
    @prasadchandima7102 жыл бұрын

    ❤️❤️❤️❤️

Келесі