Danuට කියන්න! | ජනයි ප්‍රියයි (Danuta Kiyanna featuring janai Priyai)

ජනයි ප්‍රියයි එයාලා ගැන ඩනුට කිව්ව දේ..
Danuට කියන්න! | ජනයි ප්‍රියයි
Danuta Kiyanna featuring Janai Priyai
Danuta Kiyanna!
Sponsor: TRULY CEYLON®
Location Partner: Ramada Colombo
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
@Janai Priyai
#Danutakiyanna
#JanaiPriyai
#Danuටකියන්න
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 120

  • @virathtechvlog1806
    @virathtechvlog18063 жыл бұрын

    ජනයි-ප්‍රියයි බලනවට වඩා මේ වැඩසටහන බලලා හොඳට හිනා වුනා.. ස්තූතියි..!!! :) :) :)

  • @C424c424
    @C424c4243 жыл бұрын

    අද කොතනක හිටියත් ජනාටයි ප්‍රියාටයි මුල හොදට මතක තියනව ඒක ගොඩක්ම වටිනව

  • @amilaanjana1810

    @amilaanjana1810

    3 жыл бұрын

    Ow aniwa

  • @TravelWithSam

    @TravelWithSam

    2 жыл бұрын

    yes

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology53852 жыл бұрын

    හරිම බුද්ධිමත් නිහතමානී...පොලවෙ පය ගහල ඉන්න දෙන්නෙක්...තුන් දෙනාටම ජය වේවා...

  • @C424c424
    @C424c4243 жыл бұрын

    දනූගෙ හිනාව තමයි මරු ..😁😁

  • @thinkerdemetri2326

    @thinkerdemetri2326

    2 жыл бұрын

    ඔයාට comment queen සම්මානෙ දෙන්න ඕන

  • @Trishansilva
    @Trishansilva3 жыл бұрын

    පට්ට ජොලි ඩබල❤️ මතක විඳියට තැඹිලි ගෙඩියේ සීන් එක තමයි මන් මුලින් ම දැක්කේ 🔥

  • @chamikamadushan6572
    @chamikamadushan65723 жыл бұрын

    විනි,ratta,ලකයි සිකයි ,ජනයි ප්‍රියයි😍😍❤️❤️🥰සෙට් එක පට්ට❤️❤️❤️

  • @erangadisanayak9538
    @erangadisanayak95383 жыл бұрын

    නිහතමානි චරිත 3ක්

  • @mudithadealwis4511
    @mudithadealwis45113 жыл бұрын

    What humble people... all three! No wonder all of you are so successful ✊

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ඔයාලගෙ contents නම් කවදාවත් වෙනස් කරන්න එපා මොකද ඒ contents වලට තමයි මිනිස්සු ආදරය කරන්නේ ..❤❤❤

  • @ymarshazz5268

    @ymarshazz5268

    3 жыл бұрын

    හා අක්කේ

  • @thelifeacer2485
    @thelifeacer24853 жыл бұрын

    One of the most humble KZreadrs. Good luck

  • @palithasubapanditha5763
    @palithasubapanditha57633 жыл бұрын

    Thanks Danu for inviting this very popular buddies.

  • @sdhd6319
    @sdhd6319 Жыл бұрын

    කොතනකහිටියත් ඔබදෙපල සිනහව අපහට දෙන්නකෝ ජයවෙවා

  • @amazing6357
    @amazing63573 жыл бұрын

    මං කිරි කිරි මුලින්ම බැලුවෙ.එදා ඉඳන් දිගටම බලනවා.දනු ත් පට්ටයි

  • @sandyas1039
    @sandyas10392 жыл бұрын

    One of your best shows Danu. All three were so funny from the beginning. In a good way of course 👏👏👏

  • @narendrakulatunga8889
    @narendrakulatunga88893 жыл бұрын

    Both of them are really down to earth.,.. ❤️

  • @gamendraisurujith3497
    @gamendraisurujith3497 Жыл бұрын

    Superb danu Thank you so much for the fun

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ජනාගෙයි ප්‍රියාගෙයි පැදවීම ..අලුත් වීඩියෝ එක බලපු ගමන් තමයි ආවෙ ඔන්න ..😁😁👍👍

  • @masithkahandawa9457
    @masithkahandawa94573 жыл бұрын

    Danu oya niyamai,hodata wade karanawa gd luck,janai priyai harima nihathamaniy

  • @ramanihettiarachi7258
    @ramanihettiarachi7258 Жыл бұрын

    හරිම නිහතමානී දෙන්නෙක්....විවිධ ප ප්‍රශ්න වලින් පීඩනයට පත්වෙලා ඉන්න ජනතාව හිනස්ස්වීම ඇත්තටම පිනක්. තෙරුවන් සරණයි.

  • @sllalhub-8397
    @sllalhub-83973 жыл бұрын

    නියමයි වැඩක් සුපිරි වටිනවා හොඳට කර....... Good job

  • @ravindusanjana1572
    @ravindusanjana15723 жыл бұрын

    ගොඩක් ආදරෙයි ජනයි ප්‍රියයි ❤️❤️❤️❤️❤️❤️👌👌👍👍👍👍

  • @hiranthe5723
    @hiranthe57232 жыл бұрын

    Great program. Thank you Danu for the good work

  • @chandraedirisinghe5538
    @chandraedirisinghe55383 жыл бұрын

    Danu these are legends!!

  • @ranithakannangara5782
    @ranithakannangara57822 жыл бұрын

    ජනයි ප්‍රියයි ලස්සන බලන්න හිතෙන වැඩ සටහනක්. දිගටම කරන්න

  • @shineisle2263
    @shineisle22632 жыл бұрын

    ආදරය කරන තිදෙනෙක්... All the best to U guys.....👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @darshanipuja7075
    @darshanipuja70753 жыл бұрын

    විනාඩි 23ක් ගියා දැනුනෙ වත් නෑ🤣🤣

  • @arunaperera3998
    @arunaperera39982 жыл бұрын

    Danu - Your pronunciation the words is nice to hear. Jana & Priya. - Hemadama Ekata Inna. Wen wenda hithannawath epa. Apatai paadu. Aruna - Jaela.

  • @kethakibandaranayake953
    @kethakibandaranayake9533 жыл бұрын

    Janai Priyai 💖❤️💖❤️😍😍👌

  • @sanjanakavindi9193
    @sanjanakavindi91933 жыл бұрын

    All three 😂😂😂 interesting and humble.....

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon28493 жыл бұрын

    Asama thun denek .. jayen jayama wewa okkotama.

  • @ruwanigamage852
    @ruwanigamage8523 жыл бұрын

    Love watching their shows

  • @anurasusantha1910
    @anurasusantha19102 жыл бұрын

    අැත්තම සුපිරි චරිත දෙකක්.. දක්ෂ හැකියාවක් තියෙන චරිත දෙකක්...

  • @richardson2496
    @richardson24962 ай бұрын

    Beauty and simplicity of attitude that make me click or search.

  • @isuruprasad8759
    @isuruprasad87592 жыл бұрын

    Patta story eka best❤️💪

  • @DasaDasa
    @DasaDasa3 жыл бұрын

    ආදරෙයි අයියා 💓💓💓💓

  • @avonzo
    @avonzo Жыл бұрын

    Interview karana malli thawa tikak oyage prashna tika soodaanam karagaththanam hondai needa ;)

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama22823 жыл бұрын

    Entertaining 👍👍👍

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Жыл бұрын

    ජනයි පියයි කැමති දෙන්නෙක් ජයවෙිවා

  • @maneldissanayake2237
    @maneldissanayake22373 жыл бұрын

    They look educated. ❤️

  • @sankasong9557
    @sankasong95573 жыл бұрын

    Vini set eka gendooo😉😉

  • @sanehcvjf7717
    @sanehcvjf77173 жыл бұрын

    Nihatha mana charitha deka Godak lassanaii budu saranai

  • @nikithaperera4805
    @nikithaperera48053 жыл бұрын

    ජය !

  • @hashinidissanayake7455
    @hashinidissanayake74552 жыл бұрын

    හිනාවෙවීම බැලුවා 😂😂

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 Жыл бұрын

    Harima lassani putha 3n denatama jaya bs jp

  • @hapankam74
    @hapankam743 жыл бұрын

    niyamai ni kollo

  • @sakkaralanka383
    @sakkaralanka3833 жыл бұрын

    Superb

  • @kpremalal
    @kpremalal2 жыл бұрын

    Good Luck for all

  • @sf9714
    @sf9714 Жыл бұрын

    මේ ගොල්ලො අපේ ජීවිත අවුල් කරනව. බොහෝ විට වැදගත් කෝල් පවා ප්‍රමාද වෙනව, වැදගත් අවස්ථා වල පවා ජනයි-ප්‍රියයි බලන්න ගිහිල්ල.

  • @canthydvs8170
    @canthydvs81703 жыл бұрын

    Janai priyai janapriyai

  • @dilhanidesilva5715
    @dilhanidesilva5715 Жыл бұрын

    නියම කතාබහක්

  • @roshandesilva9168
    @roshandesilva9168 Жыл бұрын

    මරු ❤🙏

  • @sakkaralanka383
    @sakkaralanka3832 жыл бұрын

    I like danu

  • @upulwijerathna1228
    @upulwijerathna1228 Жыл бұрын

    Nice dhanuuuuu❤❤❤❤❤❤❤

  • @rohithafernando4202
    @rohithafernando42023 жыл бұрын

    Wow nice 👍

  • @Gossip10482
    @Gossip104823 жыл бұрын

    රැට්ටා ගෙන්නකෝ😇❤️😎

  • @lakmalfernando4510
    @lakmalfernando45103 жыл бұрын

    Danu next eka vini pls💕

  • @suwinisireka7932
    @suwinisireka79323 жыл бұрын

    Maru ඩබල

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana67753 жыл бұрын

    Man asama dennek❤

  • @champakavitharana6173
    @champakavitharana61732 жыл бұрын

    Niyamai

  • @menikepetersdon561
    @menikepetersdon561 Жыл бұрын

    J and p very nice

  • @gayanchanakaperera
    @gayanchanakaperera3 ай бұрын

    Danuge hinawa thamai maru..

  • @takshalabandara4705
    @takshalabandara47053 жыл бұрын

    ආදරේයි දේන්න ටම

  • @blacklover6920
    @blacklover69203 жыл бұрын

    Sherlock holmes & watson අතර යාලුකම වගේ යාලුකමක් 😎😍

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi52913 жыл бұрын

    Itha Rasawath harawath wedasatahanak ❤️Jayawewa☸️☸️☸️Saranai(JaffnaSunil) Jana,PRIYAI puluwannam Welioya WINI kollanwa Balanda yanna, welioyata Owunta udawuwak wasayen

  • @stellaalex58
    @stellaalex582 жыл бұрын

    ♥️♥️♥️

  • @sakkaralanka383
    @sakkaralanka3832 жыл бұрын

    Good luck bro

  • @indikamendismendis971
    @indikamendismendis971 Жыл бұрын

    😂😂😂😂HAMADAMATH ආදරෙයි OYA දෙන්නට 🐰🐰🐰🐰

  • @4wdmadness810
    @4wdmadness8103 жыл бұрын

    👏👏👏

  • @thamseenmohmmed8022
    @thamseenmohmmed80223 жыл бұрын

    ❤️❤️❤️🔥😁😁

  • @saynomore8762
    @saynomore87623 жыл бұрын

    මේනක රාජපකෂවත් ගෙන්නන්නකෝ.. ඇත්තටම නිහතමානී නවකයින්ට අතහිත දෙන චරිතයක්

  • @86jenita
    @86jenita Жыл бұрын

    😁💛

  • @teranthabandara9647
    @teranthabandara96473 жыл бұрын

    ❤️✌️

  • @lalithadrani2493
    @lalithadrani24932 жыл бұрын

    Ayoo hena🤣🤣🤣🤣🤣🤣D

  • @rusiruharshana7409
    @rusiruharshana74093 жыл бұрын

    ඒක ආතල්

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl47633 жыл бұрын

    😍💓

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @hiranwanniarachchi2574
    @hiranwanniarachchi25743 жыл бұрын

  • @Amicreates90
    @Amicreates903 жыл бұрын

    ❤❤❤❤💖💖💖

  • @dilharameeriumjayathilaka6644
    @dilharameeriumjayathilaka66443 жыл бұрын

    ❤️🔥😂

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva3 жыл бұрын

    ආතල් බං 🤣🤣🤣🤣

  • @aneeisshortasf
    @aneeisshortasf4 күн бұрын

    😊😊😊

  • @sunildewundarage4229
    @sunildewundarage42292 жыл бұрын

    මිනිස්සු හිනස්සවන එකත් ලොකු පිනක්.

  • @sakkaralanka383
    @sakkaralanka3832 жыл бұрын

    Jaffna boy

  • @142samantha
    @142samantha Жыл бұрын

    ✌✌✌👍👍👍❤❤❤

  • @limnaazwer8993
    @limnaazwer89933 жыл бұрын

    Joly 3 දෙනාම

  • @chrissyfernando8945
    @chrissyfernando89453 жыл бұрын

    🇺🇸👍🇺🇸👍🇺🇸👍🇺🇸👍🇺🇸

  • @srilankanlifeadventures2751
    @srilankanlifeadventures27513 жыл бұрын

    Personality eka gana kiyala, Lochige video eka dapu ekanam katha wade 😂

  • @dinethyadinethya3516
    @dinethyadinethya35162 жыл бұрын

    Okkoma hondai. Priya nam lassanata wadi wela innawa. Janage kakul deka thiyaen inna hati thama katha.

  • @sumithmadusanka2442
    @sumithmadusanka2442 Жыл бұрын

    Mge asama denna

  • @THARUx7300
    @THARUx73003 жыл бұрын

    ජනාගේ වයිෆ් ගේ කමෙන්ට් එක හොයන ගමන් 🙄

  • @komaryy8820
    @komaryy88203 жыл бұрын

    යකෝ්් තකුල

  • @savirudewmika6176
    @savirudewmika61763 жыл бұрын

    😂

  • @hansihewavidana9721
    @hansihewavidana97213 жыл бұрын

    😂😂

  • @nimminimmi1351
    @nimminimmi13513 жыл бұрын

    kee parak kakula peguwada danne program eka welawe. 😂

  • @slashvlog830
    @slashvlog8302 жыл бұрын

    Mata 43

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72173 жыл бұрын

    Ammoo 8.12 PRIYAAGE moona😠 PEEGUWAA NEE KAKULA🦵 JANAAGE🤣

  • @indikaadikari7265
    @indikaadikari72653 жыл бұрын

    35i 36i මීට අවුරුද්දකට කලින්.

  • @let_life
    @let_life3 жыл бұрын

    ශරීරය මහත අයට ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද සිරුරේ බර අඩු කර ගන්නේ කියන එක. මේ සඳහා එළවලු, පළතුරු යුෂ භාවිත කරන්න පුළුවන්. මේ කියන්නට යන්නේ එළවළු යුෂ භාවිතයෙන් ශරීරයේ බර අඩු කර ගන්නා ආකාරය පිළිබඳව. කැරට් කැරට් යුෂ වීදුරුවක් උදෑසන හෝ දහවල් ආහාර ගැනීමට ප්‍රථමයෙන් පානය කිරීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අවම කරගැනීමට පුළුවනි. ඒ වගේම ශරීරයේ හැඩය මැනවින් පවත්වා ගැනීමට මෙන්ම තරුණ බව රැක ගැනීම සඳහාත් කැරට් යුෂ ගුණදායක වෙයි. ස්ථුලතාවයෙන් යුතු පුද්ගලයන් කැරට් පානය කිරීමෙන් ශරීරයේ මේදය දහනය කරන අතර එමඟින් බර අඩුකර ගැනීමට වඩාත් ගුණදායක වෙයි. පිපිඤ්ඤා සෑම ආහාර වේලකටම ප්‍රථමයෙන් පිපිඤ්ඤා යුෂ වීදුරුවක් පානය කිරීමට පුරුදුවීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩුකර හැඩය මනාව පවත්වා ගැනීමට හැකියාව පවතියි. පිපිඤ්ඤා යනු දැඩි සිසිල් ගුණයෙන් වැඩි එළවළුවක් නිසා සෙම් සහිත රෝගීන්ට එතරම් සුදුසු නැත. ඔවුන් මෙම යුෂ පානය කිරීමට ප්‍රථමයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. පිපිඤ්ඤා ගෙඩි එකක යුෂ ප්‍රමාණයට දෙහි යුෂ මේස හැඳි භාගයක් සහ ගම්මිරිස් කුඩු මිශ්‍රකර සාදාගන්නා පානය ශරීරයේ බර අඩුකර ගැනීමට වඩාත් සුදුසුවෙයි. බීට්රූට් බීට්රූට් තන්තු බහුල එළවළුවකි. ශරීරයේ බර අධික පුද්ගලයන්ගේ බර ප්‍රමාණය මනාව පාලනය කිරීමේ හැකියාව බීට්රූට් යුෂවල පවතී. බීට්රූට් ගෙඩියක යුෂ ගෙන එයට දෙහි යුෂ සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම මඟින් ශරීරයේ බර ප්‍රමාණය අඩුකරගත හැකියි. ක්ෂණික බීම පානය කිරීම අතහැර මෙවැනි බීම පානය කළ හැකි නම් ඇතිවිය හැකි රෝග කීපයකින් මිදීමට හැකිවේවි. දෙහි ශරීරයේ මේදය දහනය කරන පානයක් වශයෙන් දෙහි යුෂ පානය හැඳින්විය හැකියි. කෘත්‍රිම බීම පානය කිරීම අතහැර දමා ඒ වෙනුවට ස්වාභාවික දෙහි යුෂ පානය කිරීමට හුරුවීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩුකර ගැනීමට පුළුවනි. එමෙන්ම උදෑසන අවදි වූ සැණින් පිරිසුදු ජලය වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීමෙන් ශරීරයේ මේදය දහනය වේ. තවද පිරිසුදු ජලය කෝප්ප භාගයකට දෙහි ගෙඩියක යුෂ සහ මී පැණි තේ හැන්දක් මිශ්‍රකර පානය කිරීමෙන් ශරීරයේ අධික බර පාලනය කරගත හැකියි.

  • @broooooo5575
    @broooooo55753 жыл бұрын

    Jana kakula

  • @peera-official630
    @peera-official630 Жыл бұрын

    වැඩේ හොදයි ධනුව

Келесі