Danuට කියන්න! | රන්ජන් රාමනායක

කාටවත් නොකියපු රන්ජන් කෝල් රෙකෝඩ් කරපු හේතුව
Ranjan Ramanayake
/ ranjanramanayakesl
Sponsored by: Truly Ceylon
Location Partner : Me Colombo
#Danutakiyanna #RanjanRamanayake #MeColombo
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #Latest News #Breaking News

Пікірлер: 718

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL3 жыл бұрын

    Thanks thanks thanks

  • @dil6420

    @dil6420

    3 жыл бұрын

    රන්ජන් මහත්තයෝ ඔබතුමා ඉන්න හැම විඩියෝ එකක්ම බලනවා එ තරම් ඔබ තුමා සුපිරි

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@Janithlowe raumak yamu kzread.info/dash/bejne/oHWgm8SydKy2j7A.html

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@dil6420 raumak yamu kzread.info/dash/bejne/oHWgm8SydKy2j7A.html

  • @noclickbaitrecipes7565

    @noclickbaitrecipes7565

    3 жыл бұрын

    Keep it up Mr.Ramanayake. Haters gonna hate. You keep going! Love from the bottom of my soul brother.

  • @bestvideosglobal9520

    @bestvideosglobal9520

    3 жыл бұрын

    Ape channel eke video page eke danna

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL3 жыл бұрын

    ❤️

  • @sameeralanka7105

    @sameeralanka7105

    3 жыл бұрын

    ස්වාභාවික වැස්සකට උනත් හිතින් වත් බනින්න හොද නෑ. අවිව පායන එකට වත් හිතින් වත් බනින්න හොද නැහැ. එකෙ සුන්දරත්වය ඒ වෙලාවෙම ස්වභාවයෙන්ම විදින්න. එක අපිට ගොඩක් දැනෙනවා.

  • @ahamezaroo9006

    @ahamezaroo9006

    3 жыл бұрын

    Kelin katha karanawa.ela

  • @kevin5596

    @kevin5596

    3 жыл бұрын

    බලපු හොදම දනු ප්‍රොග්‍රැම් එක.ඔයා බොරු කියන් නෑ කියන එකට එක හෙතුවක් මතකෙයී රන්ජන් අයියා .අවුරුදු ගානකට කලින් ඔයා එක පාරක් ඉතාලි රංජා ෆිල්ම් එක පෙන්නන්න මිලන් අපු වෙලවක ඇවිත් ඔයත් එක්කප් සෙට් වෙච්ච වෙලාවක ඔයා අලුත් වොට්කා සොට් එක එපා කියලා ලග හිටපු කෙනගෙ කොප්පෙන් පොඩි ශොට් එකක් ගැහුවා.එ එක සොදුරු මතයක්.ඔයා ඇත්ත වෙනුවෙන් හරි කියන තැන අපි හෙවනැල්ල වගෙ පස්සෙන් ඉන්න්වා රංජන් අයියා.ජයවෙවා ❤️🙏

  • @cookwithsashiya4441

    @cookwithsashiya4441

    3 жыл бұрын

    Ammo ranjan sirta patta adarei

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@sameeralanka7105 raumak yamu kzread.info/dash/bejne/oHWgm8SydKy2j7A.html

  • @danuinnasithamby
    @danuinnasithamby3 жыл бұрын

    Thank you everyone ♥️

  • @lakmal1st

    @lakmal1st

    3 жыл бұрын

    උබයි රන්ජයි තකට තක...

  • @kalingapanditharatne2011

    @kalingapanditharatne2011

    3 жыл бұрын

    Great interview Danu! Respect with much love 🙏💙💛

  • @Jesusdied4allofus

    @Jesusdied4allofus

    3 жыл бұрын

    Danu your laugh always gets us laughing 🤩 the ' bird-betta' hilarious. 🤭😂😂🙊

  • @silmydain3845

    @silmydain3845

    3 жыл бұрын

    One I will definitely come to hear your laugh anee so cute danu

  • @chalanibhagya9239

    @chalanibhagya9239

    3 жыл бұрын

    Ane aiye පූජා akki, duleeka miss gennakoo please , mr bandu

  • @m.dananjaya7072
    @m.dananjaya70723 жыл бұрын

    If you gonna judge this man with with his personal life issues you better remember that everyone has their own personal life! No other actor ever talked about our transgender community like he did. He is a definition of a Actor!!! ❤️❤️❤️

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    2 жыл бұрын

    Can you explain who is trangendar's...you look like a boy...please dont miss understand me i am not judging you...👍👍👍

  • @rumeshasovis5869
    @rumeshasovis58693 жыл бұрын

    රන්ජන්ගෙ හොද කියන comments විතරයි තියෙන්නෙ සෙරම. එක නරක comment එකක් වත් නැ. ඇත්තටම රන්ජන්ගෙ videos බලන්නෙ 225න් ම පැත්ත ගියත් ඇත්ත කියන එකම මනුස්සය නිසා. ❤

  • @kuwaitme8551

    @kuwaitme8551

    3 жыл бұрын

    👪🙋🌷❤️🌹🌹😷😷😭😭

  • @killertkon89

    @killertkon89

    Жыл бұрын

    @@kuwaitme8551 xi$0

  • @MadawaRathnayaka-hj9ze

    @MadawaRathnayaka-hj9ze

    Ай бұрын

    Seyage ammata hikuwa

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 жыл бұрын

    ඔබ විතරයි රංජන් මිනිස්සුන්ගෙන් ජීවත්වෙනව කියල මතක පුල පුලා කියන්නෙ....අනිත් එවුන් අපෙන් ජීවත්වෙලා අපිටම ඔලුවට අත හෝදනවා...

  • @kuwaitme8551

    @kuwaitme8551

    3 жыл бұрын

    😭😷🌹🌷🌷❤️🙋👍

  • @DineshKumar-hl3uk
    @DineshKumar-hl3uk3 жыл бұрын

    රන්ජන් සුපිරි මනුස්සයෙක් ..කුහකයෝ මොනව කිව්වත් ..❤

  • @user-zy1jl3xb7n

    @user-zy1jl3xb7n

    8 ай бұрын

    ඇත්ත

  • @Abiwick
    @Abiwick3 жыл бұрын

    12:51 යකෝ හිනාව😂 20:53 ඒක😪❤️ කවුරු මොනා උනත් කෙලින් කතා කරන කොන්දක් තියෙන, හදවතක් තියෙන මනුස්සයෙක්😘

  • @user-zy1jl3xb7n

    @user-zy1jl3xb7n

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම 💥💥💥💥

  • @Caldeira198
    @Caldeira1983 жыл бұрын

    අඩෝ ඉරාජ් ඇත්තද බං. පවු යකෝ උඹ

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    අයුක්තිය, අසාධාරණය, හොරකම වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවෙ ලොකුම චරිතෙ, බැක්සයිඩ් රන්ජා. Respect sir 👍👍👍👈👈🙏🙏💪💪

  • @franckkarunakalage1014

    @franckkarunakalage1014

    3 жыл бұрын

    kzread.info/dash/bejne/f6aBq5qdiMnbdKg.html

  • @iamknoxpresley
    @iamknoxpresley3 жыл бұрын

    අද නම් රංජා නිසා බැලුවා😊😊😊😊😊

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle10413 жыл бұрын

    No matter what ever it is we still like him! keep his personal life aside! All the best ranjan

  • @nipunasankalana
    @nipunasankalana3 жыл бұрын

    😂 අම්මෝ "ධනු" ගේ හිනාව 🤣

  • @durtysneo5090

    @durtysneo5090

    3 жыл бұрын

    සිරාම 😂

  • @flipw6569

    @flipw6569

    3 жыл бұрын

    Kakkussiyak wage kata

  • @thanujkoushalya6486
    @thanujkoushalya64863 жыл бұрын

    " හොරාට බය නැතුව හොරා කියන්න, කුඩුකාරයන්ගේ සල්ලි එක්ක හැප්පෙන්න ගිහින් මේ තරම් නින්දා අපහාස ලබන්න, තමන්ගෙ සිනමා ජීවිතේ සාර්ථකත්වයත් එක්ක රජෙක් වගේ ඉන්න පුලුවන් ඔබතුමාට, අහින්සක මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු අමන දේශපාලුවන්ගෙ නිරුවත එලිකරද්දි උන්ගේ නඩු එක පිට එක වැටෙනකොටත් මෙහෙම කෙලින් වැඩ කරන්න, තිත්ත ඇත්ත කතා කරන්න හැමෝටම බැහැ රන්ජන් මහත්තයෝ.. ඔබතුමා වෙනුවෙන් දීපු චන්දය ගැන මරණ මන්චකයෙත් සතුටු වෙනවා.. ඉදිරියටත් මොන තරම් බාධක ආවත් හැමදාමත් ඔබතුමා වෙනුවෙන් ඉන්නවා.." 🙏

  • @RanjanRamanayakeSL

    @RanjanRamanayakeSL

    3 жыл бұрын

    ඔබට බොහොම ස්තුතියි

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@RanjanRamanayakeSL raumak yamu kzread.info/dash/bejne/oHWgm8SydKy2j7A.html

  • @nushalifonseka3005
    @nushalifonseka30053 жыл бұрын

    දනු ඔයාගේ හිනාව ලස්සනයි. පැත්ත ගියත් ඇත්ත කියන රන්ජන් අයියාත් තාම ලස්සනයි.. 😘😘

  • @SummitChannel
    @SummitChannel2 жыл бұрын

    දෙන්නම මරු ❤ වැඩසටහන නියමයි 👍

  • @user-zy1jl3xb7n

    @user-zy1jl3xb7n

    8 ай бұрын

    ඔව් ඇත්ත

  • @tiharads3979
    @tiharads39793 жыл бұрын

    ඔයා හරි රන්ජන්... බැඳලා කොටු පැනල ජීවිත නැති කරනවාට වඩා ඔයා කරන දේ හරි..

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya11913 жыл бұрын

    මේ කතා බහ රන්ජන් මහතා ගැන positive උනා

  • @savi6545
    @savi65453 жыл бұрын

    I appreciate Ranjan's honesty. I have never seen any artist or politician being this honest. Respect! 👏🏼

  • @DrawingsbyNalitha

    @DrawingsbyNalitha

    3 жыл бұрын

    Yes 🔥

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela31593 жыл бұрын

    දනුවගෙ හිනාව පට්ට 😁🤣🤣🤣🤣🤣

  • @thushanfernando1953
    @thushanfernando19533 жыл бұрын

    ගොඩක් බර දේවල් ගැන කතා කර අන්තිමට කියපු කතාවට බයත් උනා 🤭🥰♥️🙏👌👍

  • @nilmini7271
    @nilmini72713 жыл бұрын

    හිත හොද මිනිහා 💕💕💕💕💕ආදරේයි හැමදාාමත් 🌹🌹🌹🌹🌹

  • @pereranishan1
    @pereranishan13 жыл бұрын

    Ranja ela porak... jaya wewa..

  • @darrenaronofsky6868
    @darrenaronofsky68683 жыл бұрын

    ඉරාජයාව ආයෙ අවුස්සගත්තා 😂 රංජගෙ දැක්ම නම් හරි 👏

  • @Elza12345
    @Elza123453 жыл бұрын

    The best show ever! Much much love to one of my favourite artists Mr. Ranjan Ramanayake! ❤️❤️ And Danu, you are indeed a gem ❤️❤️

  • @danuinnasithamby

    @danuinnasithamby

    3 жыл бұрын

    ♥️♥️

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@danuinnasithamby raumak yamu kzread.info/dash/bejne/oHWgm8SydKy2j7A.html

  • @bestvideosglobal9520

    @bestvideosglobal9520

    3 жыл бұрын

    My too

  • @dulajdsilva8378
    @dulajdsilva83783 жыл бұрын

    රන්ජන් කියන්නේ බ්‍රැන්ඩ් එකක්👌 දෙශපාල වහල්බවන් බලන උන්ට නම් නෑ🤣🖕

  • @thiwankaheshan90
    @thiwankaheshan903 жыл бұрын

    නිහතමානී මනුස්සයෙක් 🔥

  • @jayanthapadmine5452
    @jayanthapadmine54523 жыл бұрын

    ඩනු ..මාරයි.රන්ජන් ඔයා තමයි දවසකට වත් නලුවා.ජිවත් වෙලා ඉන්න කන් සතුටින් ඉන්න ඔනා.ඇගේ ලේ ටිකක් පිරිසිදු උනා .හැබයි දැන්වත් ඔය මඩ පටි හොද හොදා මඩේ දාන්නට එක නතර කරන්නට ,සමහර විහිලු නිසා දරුවන් ගේ ඇස් රතු වෙනවා... සත්‍ය ජය ගනි.බුදුන්ගේ දහම් වචන කියනවා නම් ඔබට වැරැදි කල අයට සමාව දෙන්න .(.විසෙසයෙන්ම ගැහැණු චරිත ගාතනය ) පුල් ජොලියේ ඉන්න ...ජයවෙවා

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka36803 жыл бұрын

    රටට පිළිලයක් බඳු රාජපක්ෂ පවුල සුනාමි ඛෙදවාචකයෙන්ද හම්බ කරගත් ආකාරයටම කොරොනා වසංගතය ද ගරානාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ. ඡන්දය අවශ්‍ය නිසා ජනතාවට කොරෝනා අමතක කෙරෙව්වේ ය. 'අපි කොරෝනා මැඩ පැවැත්වූ හොඳම රට' යයි වහසි බස් දෙඩෙව්වා මිස පීසීආර් පරීක්ෂණ සංඛාව වැඩි කෙළේ නැත. පරීක්ෂණ නොකර 'වෛරසය ඉවරයි' කියා අවිධිමත් ලෙස රට විවෘත කෙළේය. නමුත් ගුවන් තොටුපොල විවෘත කෙළේ නැත. එසේ කළහොත් පිටරට සිට එන අයගෙන් ගාන කපා ගත නොහැකි නිසා ය. බ්‍රිතාන්‍යය සිය පළමු ලොක් ඩවුන් එක ලිහිල් කිරීමට පෙර අවසන් සති අන්තයේ දින දෙක තුල පීසීආර් පරීක්ෂණ මිලියන 2 ක් සිදුකෙළේය. රටක් විවෘත කිරීමට පෙර එවැනි ආරක්ෂන විධි අනුගමනය කළ යුතු වුවද රාජපක්ෂලා ලංකාව විවෘත කෙළේ ඡන්දයට ඉක්මන් වී කිසිදු ආරක්ෂන ක්‍රමවේදයක් අනුගමනය නොකරය. ඉන්පසුව ද නායකයන් හැසිරුනේ කොරෝනා කියා වසංගතයක් නොතිබූ ආකාරයට ය. කුඩා දරුවන් සිටින පාසැලකට ජනාධිපතිවරයා ගියේ දරුවන් මුඛ ආවරණ පැළඳ සිටියදී තමා කිසිවක් නොපැළඳිමිනි. කොරෝනා නීති ද වෙනත් නීති සේම පක්ෂග්‍රාහී විය. තම හෙංචයියන්ට කිසිදු නීතියක් නැත. අවසානයේ බ්‍රැන්ඩික්ස් සමාගමට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට ආණ්ඩුව ඉඩ දීමේ ප්‍රතිඵලය අද රටම භුක්ති විඳිති. ඇඟළුම් නිෂ්පාදනය සහ අපනයනය වෙනුවෙන් ඔවුන් කරනු ලැබූූ අපරික්ෂාකාරී නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මුළු මහත් සමාජයටම වන්දි ගෙවන්නට අද සිදු වී ඇත. ඉන්දියාවේ විශාකා පට්ටම්වල සිට මත්තල ගුවන් තොටුපොලට ගුවන් මගින් ගෙන එන ලැබු සේවකයින් නිසි නිරෝධායන නීතින්ට අනුකුලව කටයුතු නොකිරීම හා මාර්ගෝපදේශයන් නොපිලි පැදිමත් නිසා කොයිඩ් දෙවන රැල්ලක් නිර්මාණය කිරිමට බ්‍රැන්ක්ඩිස් ආයතනය දායක වි ඇත. ඒ නිසා සමාජීය හා අර්ථික වශයෙන් වන්දියක් ගෙවිමට ශ්‍රී ලාකික ජනසමාජයට සිදු වි ඇත. ජන ජිවිතය සුවිශාල දුෂ්කර තත්වයකට මුහුණ දි ඇත. ආසාධිතයින් නිරෝධයනය කිරිම සඳහාත්, ප්‍රතිකාර කිරිම සඳහාත්, සහන සැලසීම සඳහාත් විශාල පිරිවැයක් දැරිමට සිදු වී ඇත. කොවිඩ් වංසගතය මැඩලීම සඳහාත් නිරෝධානය හා ප්‍රතිකාර සඳහාත්, රජය වැය කරන්නේ මහජන මුදල්ය. එබැවින් යම් ආයතනක වරදක් හෝ නොසැලකිල්ලක් මත බ්‍රැන්ක්ඩිස් අයාතනය වගකිම් විරහිතව කටයුතු කර ඇති බැවින්, එම ආයතනයට හා පාලන අධිකාරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර මෙම සමාජීය වන්දිය අය කරගැනිමට නීතිපති වරයාත් අදාල අංශත් වහාම පියවර ගත යුතුය. කොවිඩ් 19 මර්දනයෙන් බර කරට ගත් වගකිව යුත්තන්, ජනතාව මත වරද පටවන්නට උස්සාහ කිරීම නින්දා සහගතය. තමන්ගේ අසමත් කම ගැන වචනයක්වත් කතා නොකට එක රටක්, එක නීතියක්, කියමින් නීතිය කිහිප ආකාරයට තම ලැදියාවන් මත ක්‍රියාත්මක කරමින් ඇත. නිසි පරිදි කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වී නැති අතර පි.සී.ආර් පරීක්ෂණ අඛණ්ඩව නියැදි පරීක්ෂණ ලෙස සිදු කර නැත. ශිෂ්ඨ සම්පන්න ලෝක රාජ්‍යයන් සියල්ල මේ අවදානම් අවස්ථාවේදී තම මුළු වැර යොදා කොවිඩ්-19 වසංගතයට එරෙහිව එන්නතක් ගෙන ඒමට කටයුතු කරද්දී ලංකාවේ ගෝත්‍රික අයිය මලෝ රජය කලේ වසංගතය අස්සේ ඒකාධිපති බලතල තම පවුල සතු කරගන්නා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමටයි. රටට එක නීතියක් තිබිය යුතුයැයි කියා බලයට ආ ආණ්ඩුවට රටට එක නීතියක් තබා, 'කටට එන නීතියක්' පවත්වා ගැනීමට නොහැකි වි ඇත..

  • @manuelfernando9729
    @manuelfernando97293 жыл бұрын

    ඇති තැන් වලට නැවෙන, නැති තැන් වලට පුප්පන සමාජෙක...බෙල්ල ගහල ගියත් කොන්ද කෙලින් තියන් ජීවත් වෙන මිනිහෙක් රන්ජන්

  • @shash_ihettiarachchi
    @shash_ihettiarachchi3 жыл бұрын

    ධනුගේ හිනාව තමයි හිනාව 🥰 ඇත්ත කතා කරන සුපිරි මනුස්සයෙක් රන්ජන්

  • @iamknoxpresley
    @iamknoxpresley3 жыл бұрын

    මේක නම් trending යනවා, Danu එල👍😂😂😂

  • @i_am_ima
    @i_am_ima3 жыл бұрын

    මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන හොද දේවල් ගැන කතා කරපු හඩපට නැතිව නරක දේවල් විතරයී published කරේ.. ගරු කරනවා රංජන් රාමනායක කියන චරිතෙට❤ ධනූ අයියේ good luck.. කරපු වීඩියෝ අතරින් හොද වීඩියෝ එකක්❤

  • @user-zy1jl3xb7n

    @user-zy1jl3xb7n

    8 ай бұрын

    ඇත්ත කතා කලොත් ඉවරයි හැබැයි සල්ලි තියනවානම් බොරු කිව්වාට කමක් නැහැ 💥💥💥

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    අපේ සුපිරි නළුවා සහ බය නැති දේශපාලකයා

  • @user-zy1jl3xb7n

    @user-zy1jl3xb7n

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @imalshamadhushan8081
    @imalshamadhushan80813 жыл бұрын

    සෙමින් පාද තබා පියනගන්න ! ඉරාජ් වීරරත්න මෙහි සාමදානයේ සැතපෙයි.🤣🤣

  • @nevergiveup2734

    @nevergiveup2734

    3 жыл бұрын

    ගූ රාජ්🤣

  • @m.poornadesillva3930
    @m.poornadesillva39303 жыл бұрын

    එයාගෙ පෞද්ගලිකත්වය එයාගෙ...එයා කියන ගොඩක් දේවල් ඇත්ත... 🔥

  • @sansalanimanka6194

    @sansalanimanka6194

    3 жыл бұрын

    ow ithin leak wela kela unama mona kiyannada wena

  • @isharadissanayake9693
    @isharadissanayake96933 жыл бұрын

    My fav ❤️ good actor n good politician ever ❤️

  • @roshanpradeep5437
    @roshanpradeep54373 жыл бұрын

    Im so happy to hear this conversation. Thank u danu

  • @TheVnv23
    @TheVnv233 жыл бұрын

    පුද්ගලයා කවුද මොකක්ද, කොහොම කෙනෙක්ද කියන එක අදාලම නෑ..., කියපු හැම වචනයක්ම ඇත්ත. 👍👌

  • @bumblebee452
    @bumblebee4523 жыл бұрын

    තව Program එක දිග උනා නම් කියලා හිතුනා.. respect ranjan ♥️

  • @user-un8on9mj2h
    @user-un8on9mj2h3 жыл бұрын

    සුපිරිම Episode එකක් 😂😂✌️ ආතල් ගොඩයි 🤗❤️

  • @nandisinghe7096
    @nandisinghe70963 жыл бұрын

    උපතින් ලැබුනු දේවල් නිසා මිනිසුන් කොන් කරන්නෙ හරිම නූගත් අය පව් අහිංසක මිනිසුන් රන්ජන් කියනවා වගෙ මිහිපිටම විදවන්න ලැබෙවා ඔය වගෙ උන්‍ට

  • @sandunisulochana8244
    @sandunisulochana82443 жыл бұрын

    The most funniest episode danu 🤣🙏

  • @marysandria170
    @marysandria1703 жыл бұрын

    the best interview... coz ranjan is a true speaker and loyal person

  • @Prabha1121
    @Prabha11213 жыл бұрын

    Danu....oya katha karanawa blanna asai.um so enjoying ur speaking & presenting also.no one can equal to u...good luck for ur future career danu....I will be the best presenter ever.❤

  • @userbee156
    @userbee1563 жыл бұрын

    Ammoooooo iraj ge performance and measurements 😂😂😂😂

  • @shali1990
    @shali19903 жыл бұрын

    Danu I believe you are a star! You can adopt and handle any person in your interviews ✨

  • @danuinnasithamby

    @danuinnasithamby

    3 жыл бұрын

    ♥️

  • @Birdy44960

    @Birdy44960

    3 жыл бұрын

    Absolutely we on you with that point...too good @danu

  • @chamikajayatunga

    @chamikajayatunga

    3 жыл бұрын

    Yes.So true

  • @Theprincessaqi
    @Theprincessaqi3 жыл бұрын

    ගූරාජ්ට දැන් නං කෙල්ලෙක් තියා කොල්ලෙක්වත් set වෙන්නැති වෙයි 🤣🤣🤣🤣

  • @dilharameeriumjayathilaka6644
    @dilharameeriumjayathilaka66443 жыл бұрын

    රංජන් මහත්මයව පැත්තකින් තියමුකෝ...යකෝ දනූ බලකෝ..මේකගේ හිනාව කන්න හිතෙනවා 😂😂🔥...දැන් සෑහෙන දියුනු වෙලා කොල්ලා ❤️

  • @NOWTY000
    @NOWTY0003 жыл бұрын

    බුදු සරනයි රන්ජන් අයියේ♥

  • @ireshaekanayake6836
    @ireshaekanayake68363 жыл бұрын

    Danu im so enjoying ur speaking ❤️

  • @rumeshensilva3262
    @rumeshensilva32623 жыл бұрын

    Anthima tka thamai supiri.. mara wadagath deyak .. respect Ranja

  • @thushmusicofficial
    @thushmusicofficial3 жыл бұрын

    අපේ රංජන්.............

  • @piumisadu9354
    @piumisadu93543 жыл бұрын

    නිහතමානි චරිතයක් ❤️❤️❤️

  • @indu7347
    @indu73473 жыл бұрын

    ,අද හොදට හිනා උනා ධනු

  • @merlinafdo2
    @merlinafdo23 жыл бұрын

    Really Enjoyed .., Superb Show!!! Thanks for Bringing Ranjan to the show.

  • @nisharamadushani7416
    @nisharamadushani74163 жыл бұрын

    Adarei ranjan aiye.

  • @AnuAnu-hx5vs
    @AnuAnu-hx5vs3 жыл бұрын

    ඔව් ඉතින් ඉරාජ් තමයි 😂

  • @chandimavidyadara3486
    @chandimavidyadara34863 жыл бұрын

    Well said Mr.Ranjan Ramanayaka... Danu thank you so much casting a program with " Kondak tiyena minihek ekka" good luck to everyone...

  • @lasanthikodikara8732
    @lasanthikodikara87323 жыл бұрын

    Marvelous Episode. Love you both 😘😘

  • @gayyaD_007
    @gayyaD_0073 жыл бұрын

    රන්ජා❤️❤️❤️

  • @sachinrathnayake6091
    @sachinrathnayake60913 жыл бұрын

    මොනා වුනත් මූ කෝල් රෙකෝඩ් කරන කතාවට මමත් බැන්නා හැබැයි මමත් ඒක දැන් ඒක කරනවා.මොකද මිනිස්සූ මේ කියන දේ මේ වෙනස් කරනවා.අපි කිව්වොත් උබ මෙහෙම කලින් කිව්වේ කියලා නෑ කියනවා.ඒ හින්දා මං දැන් කෝල් රෙකෝඩ් කරනවා

  • @madhikawshi1280

    @madhikawshi1280

    3 жыл бұрын

    Eka aththa.. minissu me kiyana kathawa newe anith paththata kiyanne.. record karana eke waradak na a nisa.. mokada wachana maru karana minissu inne... me kiyana de takgala na kiyanawa marila ipadila wage. Ethakota api thama waradi.. record karana eka hari..

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@madhikawshi1280 raumak yamu kzread.info/dash/bejne/oHWgm8SydKy2j7A.html

  • @gllanka1447

    @gllanka1447

    3 жыл бұрын

    මටත් කියන්න කොහොමද ඇප් එකක්

  • @ruviniwickramge9991
    @ruviniwickramge99913 жыл бұрын

    Excellent !!!!

  • @opsroomemb9750
    @opsroomemb97507 ай бұрын

    සමලිංගිකත්වය සම්බන්ධයෙන් රංජින් කියව්ව දේට මමත් එකග වෙනවා. වැරද්දක් නොමැතිව ජිවිත කාලේම දුක් විදින අපහාස විදින අහිංහක මිනිස්සු. ඒයාලා වෙනුවෙන් ප්‍රශ්ණය අහපු දනුටත් විශිෂ්ඨ පිළිතුරක් දුන්න රංජන් අයියටයි අපගේ උත්තමාචරය

  • @raheemarakeeb5067
    @raheemarakeeb50673 жыл бұрын

    I really Appreciate danu to having a good voice control and to handle any sticky situation with a simple smile on his face really love to watch your programs god bless you

  • @dil6420
    @dil64203 жыл бұрын

    අම්මෝ ඇති යන්තම් දාලා බලාගෙන හිටියේ

  • @chandichandi4233

    @chandichandi4233

    3 жыл бұрын

    Hiiii

  • @sandunvimarshana1365
    @sandunvimarshana13653 жыл бұрын

    හැමෝම කියල තියෙන්නෙ හොද විතරයී.ඇත්ත නියම පොරක් ඒ.ඒත් ඇයී බං මෙච්චර මිනිස්සු වෙනුවෙන් ඉන්න මිනිහෙක් හිරේ ඉද්දි මිනිස්සු පාරට බහින්නෙ නැත්තෙ.කරනකම් විතරයී කාටත් හොද.බුදු සරණයී ලොක්කා 😘

  • @sriyaratnapeiris89
    @sriyaratnapeiris89 Жыл бұрын

    සත්ව අවිහින්සාවාදි සන්ස්කෘතියක් අනාගත පරපුර බිහිකරත්වා

  • @manishajayamaha9751
    @manishajayamaha97513 жыл бұрын

    Love this programme ..Well done Danu !! Keep it up 👍

  • @masuwarna1048
    @masuwarna10483 жыл бұрын

    ඇත්ත ...ජාතිවාදය ඇති කරේ politicians ලා තමයී...එයලගේ දේශපාලන වාසියට එයාල ඒක පාවිච්චි කරා...👍👍

  • @nidukkothalawala6152
    @nidukkothalawala61523 жыл бұрын

    real sense of the word he's a honest and straight forward person ...Ranjan Ramanayake ❤️

  • @sugathjayantha9704
    @sugathjayantha97043 жыл бұрын

    Ranjan.....👍🌻🌻🌻🌻✔✔✔

  • @recshaltiroshi9280
    @recshaltiroshi92803 жыл бұрын

    my fev🌹

  • @sonalifernando505
    @sonalifernando5053 жыл бұрын

    Danu is blushing. Nice program 🙂

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe87803 жыл бұрын

    Humble person ❤

  • @lakmalperis4351
    @lakmalperis43513 жыл бұрын

    ඉරාජ්ට ගූ කන්න වෙන්නේ...😂😂😂

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    🤣😂👏

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@antanetliyanage.7247 raumak yamu kzread.info/dash/bejne/oHWgm8SydKy2j7A.html

  • @esechzyo2576
    @esechzyo25763 жыл бұрын

    දානකන් බලන් හිටිය විඩියෝ එකක්

  • @anilalmeida6279
    @anilalmeida62793 жыл бұрын

    Thanks Danu,one of the best interview you done...💓

  • @user-xn3mg8ff6n

    @user-xn3mg8ff6n

    3 жыл бұрын

    සුපිරිම progaram eka පට්ටමයි.....❤❤👈 ඒ හිනාවත් මරු...

  • @girlgeri3195
    @girlgeri31953 жыл бұрын

    You all make my heart smile.☺

  • @shaymapriyanthi8915
    @shaymapriyanthi89153 жыл бұрын

    දනු ඔයා මරු

  • @bestvideosglobal9520
    @bestvideosglobal95203 жыл бұрын

    You are amazing man.forever in our hearts

  • @wgdnandadias8662
    @wgdnandadias86623 жыл бұрын

    තෙරැවන් සරණයි ඔයාලට

  • @azja3880
    @azja38803 жыл бұрын

    Great talk between a 2 Favourites Humans👌

  • @TravelalongNZ
    @TravelalongNZ3 жыл бұрын

    Thank you Danu, thank you!

  • @hansiweerasinghe5741
    @hansiweerasinghe57413 жыл бұрын

    My fav actor...🌷

  • @dilkinawoda2528
    @dilkinawoda25283 жыл бұрын

    We always love you Danu ♥

  • @HarshaNethmina-mu1sf
    @HarshaNethmina-mu1sf6 ай бұрын

    Respect ranjan ramanayaka

  • @madhikawshi1280
    @madhikawshi12803 жыл бұрын

    Danu aiya maru ane hina wenawa.. harima cute.. budu saranai aiye

  • @ajvocals5267
    @ajvocals52673 жыл бұрын

    respect... ranjan sir ❤ honest personality...👌 kelin katha karanna manusayak.. elanga interview eke piumi hansamalivath genna gannako danu.... athakota patta 👍

  • @prabashansankalana3940
    @prabashansankalana39403 жыл бұрын

    Ranjan.❤️

  • @realultra711
    @realultra7113 жыл бұрын

    මාරම fun චරිතයක් තමයි ඉතින් ❤️❤️

  • @chazantho5661
    @chazantho56613 жыл бұрын

    රංජා..❤️🔥👍

  • @dinushamaduranga3552
    @dinushamaduranga35523 жыл бұрын

    Ranjan🌹🌹🌹

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    ආතල් ඩෑල් ෆට්ට ජය දනු රංජයියා ආතල් ❤ 😍

  • @vivekananthansinnathurai7321
    @vivekananthansinnathurai73213 жыл бұрын

    Thank you, danu, bringing forward a truthful personality ..

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka78183 жыл бұрын

    ජය වේවා kawadath kelin kath karana.ekama minisha.#Ranjan siri.api hemoma innwa hema dama obath ekka.🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @sajithgunaratna8996
    @sajithgunaratna89963 жыл бұрын

    Danu nailed it.. Awesome Questions

  • @D_92461
    @D_924613 жыл бұрын

    Danu ge hinawa 😂😂😂♥️♥️♥️. Nice program Danu 😊♥️

  • @user-kq5qg9ij9z
    @user-kq5qg9ij9z3 жыл бұрын

    Ranjan ramanayaka & sunil hadunneththi Best politicians in sri lanka❤️

  • @zeeker8349
    @zeeker83493 жыл бұрын

    Most waited video

Келесі