කොල්ලො කෙල්ලො කොර වෙන්න දීපු ටීචර්ලගෙ

Музыка

2022 ලෝක ළමා දින සැමරුම
මිහිදු ජාතික පාසල . අගලවත්ත
• 60 පැන්නත් ලස්සනට නටන ...
මේකත් බලං යන්න

Пікірлер: 1 000

  • @Madhupawanphotograpy
    @Madhupawanphotograpy6 ай бұрын

    ඔයාල ගාවත් මේ වගේ ලස්සන වීඩියෝ තියේ නම් අපිට එවන්න 0718539484 මේ අපේ නම්බර් එක❤❤❤❤❤❤

  • @nelumkanthi7735
    @nelumkanthi77359 ай бұрын

    මෙවැනි ගුරු මෑනිවරුන්ට, පියවරුන්ට යෝදබල , යෝදශක්තිය ලැබේවා අපගේ දරුපරපුර දිරි ගන්වන්නට...

  • @ashanperera261
    @ashanperera261 Жыл бұрын

    මේ පාසලේ ගුරුවරුන්ට දීර්ගායුශ ලැබේවා චන්ද්‍රා පායන්න සින්දුවෙ අර කොලයි කහයි සාරිය ඇදන් ඉන්න ටීචර් හැබැම දක්ශයි දැක්කම ආස හිතෙනවා

  • @renukaudeeni9210
    @renukaudeeni92109 ай бұрын

    අනේ හරිම ලස්සනයි. මෙහෙම කාලයක් අපේ පාසල් කාලේ තිබ්බේ නෑ.ගොඩක් ආසවෙන් බැලුවා.දීර්ඝායුෂ පතනවා සියලූම ගුරු මණ්ඩලයට❤❤❤❤❤❤

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara43579 ай бұрын

    මේ පාසැල් ගොඩනැගිලි අතර ගතකල අපේ සුන්දර පාසැල් කාලය සිහිපත් වෙනවා...අද අපේ දරුවන් ශිෂ්‍යයන් වෙලා ඒ මිහිරියාව අත්විඳනවා...💓💓💓

  • @nihalpushpakumara4054
    @nihalpushpakumara40549 ай бұрын

    ජය වේවා ගුරු මව් වරුනි පියවරුන් හැමෝටම හරිම ලස්සනයි පාසල් ගියා අපි ආයෙත් ❤❤❤❤❤❤

  • @paramisathsarani2389
    @paramisathsarani2389 Жыл бұрын

    මා නර්තන ආචාර්ය වරියක් විදියට ,මේ ගුරු දින ආචාර්ය වරුන්ගේ ඉදිරිපත් කිරීම ඉතා අගය කොට සලකමි ....තෙරුවන්සරණයි🙏

  • @sugandisugandi9997
    @sugandisugandi99979 ай бұрын

    සියලුම ගුරු මෑණියන්ට සහ ගුරු පියවරුන්ට නිදුක් නිරෝගි සුව දායක ජිවිතයකට සුභාෂිණි පතනවා .දුකයී අපේ කාලේ ඔහොම තිබුණේ නෑ . මේ වගේ ලමයින්ගේ හිත්වලට සතුට සැනසීම ගෙනෙන ඔබ වැනි උතුම් ගුරු පරපුරක් අපේ පැටවුන්ගේ ලෝකයට මහ මෙරක් .ආදරෙයි ලක්වාසි ගුරු බවතුන්ට .❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Жыл бұрын

    උතුම් ගුරු පදවියම, එළිය කළ ලෝකයම, චන්ද්‍රයා. ඔබයි, ගුරු මව්වරුනි,පියවරුනි, මව් සෙනේ ලොවට දුන්, ලොවම දන නැමිය යුතු.

  • @hemalipeiris2688
    @hemalipeiris2688 Жыл бұрын

    හරිම ලස්සනයි. ඒ ළමයි හරිම වාසනාවන්තයි. මෙහෙම ගුරුවරුන් ලැබීමට. මං නං බලන් හිටියෙම තැබිලි පාට බෝඩරය සහිත කොලපාට සාරිය ඇදන් හිටපු ගුරුතුමිය දිහා. වාසනාවන් 🙏💐👏

  • @kelumprabath6011
    @kelumprabath6011 Жыл бұрын

    හරිම ලස්සනයි.අපේ ගුරු මෑනිවරුන්ට....පියවරුන්ට උපහාරයක් වේවා!!🙏🙏🙏

  • @amilaperera466
    @amilaperera4669 ай бұрын

    දරුවන්ව සිත්කිරි පොවා පෝශනය කරන ගුරුභවතුන් සිටිනා පාසැලේ දරුවන් කොතරම් වාසනාවන්තයෝද මෙවන් ගුරුභවතුන්ට තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @Pperera92
    @Pperera929 ай бұрын

    අනේ අපේ කාලේ මේ වගේ ගුරුවරුන්ට අවස්ථාවක් හම්බ වුනේ නෑනේ...එහෙනම් එයාලත් අපිව මෙහෙම සතුටු කරයී...හැම ගුරුවරයෙක්ටම මෙය උපහාරයක්ම වේවා! අනේ හරිම ලස්සනට එයාල නටනවා..දුකයි මේක සජීවීව බලන්න බැරි වුන එකට...💐😍❤

  • @tinashijayasinghe815
    @tinashijayasinghe815 Жыл бұрын

    තව තව බලන්න හිතුනා එච්චර ලස්සනයි මේ ටීචස්ලගේ නැටුම් ටික. එයාලා ළමා දිනය දවසේ ළමයිගේ මනස සුවපත් කරන්නට ගත්ත වෙහෙස අපරිමිතයි.❤️

  • @menakakumari8495

    @menakakumari8495

    Жыл бұрын

    ඇයි ටීචර්ස්ලත් ළමා කාලයට යන්න ඇති නෙ. ඒ මානසික සුවය ටීචර්ස්ලටත් එක්කමයි නෙ.

  • @thilankagamage9577
    @thilankagamage95779 ай бұрын

    ලස්සනයි ........💎💎💎💎❤❤️❤️ පාසලේ ගුරුවරුන්ගේ සමගිය රටට අඩම්බරයක්....👑️👑️👑️❤️❤️❤️❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 Жыл бұрын

    ලා කොලපාට සාරිය ඇදපු ටීචර් ලස්සනට dance කරනවා👍👍👍❤️❤️❤️❤️

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 Жыл бұрын

    හරිම ලස්සනයි ගුරුමව් වරුනි පියවරුනි.දීර්ඝායු වේවා සියළු දෙනාට.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalsamarasingha2861
    @wimalsamarasingha2861 Жыл бұрын

    පාසලකට ගැලපෙන විදියටම වැඩේ කරලා තියෙනවා. ජය.

  • @deepikagunarathna8977
    @deepikagunarathna89779 ай бұрын

    අනේ හරිම ලස්සනයි..අපේ කාලේ මෙහෙම නැනේ කියලා හිතුණා..ආදරෙයි ගුරු මවු පියවරැන්ට...

  • @kalpaniamaya1760
    @kalpaniamaya17609 ай бұрын

    දරුවන් වෙනුවෙන් ගුරු කමෙන් ඉවත් වුනත් තාමත් මම ආදරෙයි ඒ ලස්සන අතීතයට. බුදු සරණයි සියලු ගුරු සොයුරු සොයුරියන් සැමට❤❤❤❤

  • @wijamunidurageajithprasang2849

    @wijamunidurageajithprasang2849

    9 ай бұрын

    මාත් 😢😢හරි දුකයි

  • @ishanmanoj1059
    @ishanmanoj10599 ай бұрын

    දුකයි ට්චර්ලා නටනකොට...ආදරේ ගොඩාක් අපේ ගුරුවරු හැමෝටම

  • @jayanisarachchandra2886
    @jayanisarachchandra2886 Жыл бұрын

    මාත් ගුරුවරියක්. හරිම අගේ කරනවා මේ ඉදිරිපත් කිරීම. දරුවො හුඟක් සතුටු වෙන්න ඇති.දරුවන්ගෙ සතුට තමයි ගුරුවරුන්ගෙත් එකම පැතුම.සාම්ප්‍රදායික ගුරුවරයගෙන් මිදිලා දරුවන්ගෙ දැනුම වගේම සතුට ගැනත් හිතමින් නිදහස් සිතුවිලි ඇති දරුපරපුරක් බිහි කිරීමට අනෙක් ගුරුවරුන්ටත් මෙය කදිම ආදර්ශයක් වේවා...

  • @priyadarshanisenevirathna510

    @priyadarshanisenevirathna510

    Жыл бұрын

    Ow sathakinma daruwan thamai ape sathuta

  • @thanujakumarai7658

    @thanujakumarai7658

    Жыл бұрын

    Yes of course

  • @dilankavinda1294

    @dilankavinda1294

    Жыл бұрын

    😊

  • @ishanichathurika3754

    @ishanichathurika3754

    Жыл бұрын

    😢❤😊😮 godak lassanai

  • @shanidibandara5128

    @shanidibandara5128

    Жыл бұрын

    මට ආයේ ස්කොලෙ යන්න හිතුනා.. ඇත්තටම ළමයී හුගක් සතුටු වෙන්න ඇති ඒ වගේම ගුරුවරුත්... හුගක් ලස්සනයී මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @athulamuna9
    @athulamuna9 Жыл бұрын

    මේවා ඉදිරිපත් කරන්න පටන් ගත්තේ ලගදී. කවුරු මෙය යෝජනා කලත් එය ඉතාම ඉහලින් අගයකල යුත්තක්. ලමා දිනයේත්, ගුරු දිනයයේත් මෙවැනි ඉදිරිපත්කීරීම් අප කාටත් ගෙනදෙන්නෙ සතුටක් වගේම සුන්දර මතක සටහන් . ජයෙන් ජයම වේවා .👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @anushkasanjeewani1037

    @anushkasanjeewani1037

    Жыл бұрын

    Excellent

  • @sapnabhavaneejayasinghe6529

    @sapnabhavaneejayasinghe6529

    9 ай бұрын

    ඒකනම් සහතික ඇත්ත..👍

  • @sitharasanjeewani3593

    @sitharasanjeewani3593

    9 ай бұрын

  • @geethmadushan2044
    @geethmadushan20449 ай бұрын

    Comment එකක් නොදා ඉන්න හිත දුන්නෙම නෑ....හරිම ලස්සනයි ..ඒ වගෙම අගය කරන්න ඕන ගුරුවරුන්ගෙ හැකියාව ගැන...අනේ හැමෝම ලස්සනට නැටුව..අර සර් ගොඩාක් කැපවීමෙන් නැටුව❤❤

  • @mudithalakmali6239
    @mudithalakmali6239 Жыл бұрын

    අනේ ඇයි ඉස්කෝලෙන් අවුට් උනේ කියලා හිතුනා🥺 පොඩි කාලෙ ඉදන් ගිය ඉස්කෝලෙ ඒත් අපේ කාලෙ මෙහෙම තිබ්බෙ නෑ🥺 ලස්සනයි සතුටුයි.. ආදරණීය ගුරුවරු ආදරණීය පාසල♥

  • @user-wy3gh9gu6m
    @user-wy3gh9gu6m8 ай бұрын

    ගොඩක් ඉස්කෝලවල ගුරුවරුන් කල්ලි ගැහිලා ඉන්නෙ.ඒ අතින් මේ ගුරුවරු ❤❤❤ බුදු සරණයි හැමෝටම...

  • @erandiranjeewani4105
    @erandiranjeewani4105 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවා. දරුවන් ,වැඩිහිටියන් කාටත් ඔබින ලස්සන නර්තනයක්. ඔබ සියලු දෙනාගේ ඉදිරිපත් කිරීම් හරිම ලස්සනයි .👍👍👍💐💐💐

  • @damayanthiherath4260
    @damayanthiherath42609 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.අර ලාකොළ පාටට හුරු සාරිය ඇදපු ටීචර් හා නිල් පාට ෂර්ට් එක ඇදපු සර් හරිම දක්ෂයි.අනික් ගුරුවරුත් එහෙමයි. ඒ පාසලේ දරුවො හරිම වාසනාවන්තයි.

  • @shanikanishani7095

    @shanikanishani7095

    9 ай бұрын

  • @thilinikarunarathne407
    @thilinikarunarathne407 Жыл бұрын

    හරිම ලස්සනයි.දරුවන් සතුටු කරන්න ගත්ත සොඳුරු වෙහෙසක්..💖.. හැමෝටම සුන්දර මතකයක් එකතු කළ මේ ගුරු මව් වරු පියවරුන්ට නිති සතුට සපිරුණ සුවබර දිවියක්ම ලැබේවා🙏 ..තවත් ගුරුතුමියක්..

  • @imeshikajanayangani6690
    @imeshikajanayangani6690 Жыл бұрын

    මා අද කතා කරන ලියන වචනයක් පාසා මගේ මුල් ගුරුවරයාගේ සිට ජීවිතයේ මුණ ගැසුනු හෑම ගුරුවරුන් හට ගොඩක් පිං.....අනේ මට ආයෙම දුවලා යන්න හිතෙනවා එයාලගෙ තුරුලට....❤️❤️❤️❤️❤️❤️

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 Жыл бұрын

    මම විශ්‍රාමික ගුරුතුමියක් ලෙසින් ඔබ සියලු දෙනා ඉදිරිපත් කළ ගුරුදින සංදර්ශනය ඉතාමත් අගේ කරනවා මෙතෙක් මා බැලුව අනෙකුත් විදුහල්වල ඉදිරිපත් කිරීම්වලට වඩා කුමක් හෝ ලස්සනක් ,සිත්ගන්නා සුලු බවක් මේ ඉදිරිපත් කිරීම්වල තියෙනවා මූලිකත්වය ගත් කෙනෙක් සිටී නම් ඔහු හෝඇය ඉතාමත් දක්ෂයි . සුබ ගුරුදිනයක්වේවා

  • @damayanthikanakkahewage2561
    @damayanthikanakkahewage2561 Жыл бұрын

    සමහර පාසල්වල තිබුණු දේවල් දැක්කම ඊට වඩා සුන්දරත්වයකින් සහ සංයමයකින් කෙරෙන ඉදිරිපත් කිරීමක්. හරිම ලස්සණයි.

  • @anestapriyangani4405
    @anestapriyangani44059 ай бұрын

    සාරිය අදින්න එක කරදරයක් කියපු අය බලන්නම ඕන වීඩියෝවක් . ආදරෙයි ගුරු මෑනියන් සහ පිටවරුන්ට. ( මගේ දියණියන් ගුරුවරියක්. ආඩම්ම්බරයි. )

  • @lashinthawansooriya30

    @lashinthawansooriya30

    7 ай бұрын

    Ai sariya nathinam ane umbala

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 Жыл бұрын

    හරිම වටින දෙයක්. ගුරැවරෑන්ගේ ඉදිරිපත්වීම. අගය කල යුතුයි. ඡය

  • @Ihasantha525-ys7kj
    @Ihasantha525-ys7kj9 ай бұрын

    අපේ දරුවන් හට සිප්සතර කියාදේන ගුරු දෙවිවරුන් හට මගේ නමස්කාරය🙏🙏🙏🙏

  • @subhasaniruwanthi6113
    @subhasaniruwanthi6113 Жыл бұрын

    ෂෝක් අනේ. එ ගුරුවරු ටික නටනවා දැකල අස් දෙකට kadulu ආවා. ලමයි kochchara සතුටු වෙන්ඩ ඇතිද ❤️😘

  • @wheretotravelholiday
    @wheretotravelholiday Жыл бұрын

    හරිම ආදර ගෞරවයෙන් නමස්කාර කරනවා සියලුම ගුරු මව්වරුන්ට. සමාජ ජාලා තුම මෙම වීඩියෝ සහ බොහෝ වීඩියෝ දකින්න ලැබුණා. පාසලක් කියන්නේ දරුවෙකුට දෙවැනි නිවහන. ගුරු මව්වරුන් දෙමව්පියන්ට සමයි. ශිශ්‍ය ශිශ්‍යාවන් දුවා දරුවන් වගේ. මේ බැදීම පාසලත් ගුරුවරුනුත් ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් හරිම අපූරුයි. අපි කුඩාකල ටීච කතා කරන විදිය අදින පලදින විදිය සර් බයික් එකේ එන් හැටි හුගක් ආදරෙන් බල්න් ඉන්නවා. ගුරුවරුන්ගේ අඩි පාරේ යන්න උත්සහ දරනවා. ඒ බැදීම මේ වගේ අවස්තාවක් තවත් තීව්‍ර වෙනවා. පන්ති කාමරයට සීමා නොවී ගුරුවරුන්ගේ හැකියාවනුත් එලි දක්වමින් ගුරුවරුනුත් ශිෂ්‍යාවනුත් බොහෝ සතුටු වන මොහොතක්. අපි ආසයි අපේ ගුරුවරුන් ගීයක් ගයනවට නැටුමක් නටනවට ඒ හිනාවට. ලංකාවෙ අපි ගොඩක් වාසනාවන්තයි සුන්දර ගුරුමෑණිවරුන් පියවරුන් ලැබීම. 🙏🙏🙏🥰🥰🥰

  • @asokakumari5692
    @asokakumari5692 Жыл бұрын

    ඇත්තටම දැකපු ලස්සනම ආදර්ශමත් ඉදිරිපත් කිරිමක්...ආඩම්බරෙන් කතා කරන්න හැකි නිර්මාණයක් ...දරුවන්ට වගෙම හැමකෙනෙක්ටම බලන්න පුලුවන් නර්තනයක්..

  • @olananoori
    @olananoori Жыл бұрын

    මාත් ටීචර් කෙනෙක් ..... ටීචර් කෙනෙක් විදිහට රජයේ පාසලක සමරපු පළමු ළමා දිනය හා ගුරු දිනය තමයි මේ ගෙවුනේ.... හරිම සතුටුයි .... වාසනාවන්තයි දරුවන්ව අපේ නැටුම් ගැයුම් වලින් සතුටු කරන්න ලැබුනට....😍😍😍

  • @Madhupawanphotograpy

    @Madhupawanphotograpy

    Жыл бұрын

    ❤ අනිවාර්යයෙන් teacher

  • @ruwansameera5734

    @ruwansameera5734

    Жыл бұрын

    හරිම ලස්සනයි

  • @laksirivithanage7496

    @laksirivithanage7496

    Жыл бұрын

    Attama godak lassanai ...මොකද aluth samajeta awsaya anaje ekak ....ape kale nane thibune

  • @udarifernando8316

    @udarifernando8316

    Жыл бұрын

    Good job....Thank you for all the teachers for doing something for children.❤️

  • @anurishakulasekara8168

    @anurishakulasekara8168

    Жыл бұрын

    ඔබේ සහතියකය භාවනාවක්, ලොවම නිවෙන, ගුරු මෑණියනි.

  • @nayanakumari3499
    @nayanakumari3499 Жыл бұрын

    හරිම ලස්සනයි .හරිම අගෙයි.අපියනකාලෙ ඕවා තිබුනෙ නෑ.අපි ගුරුවරු අතරෙ පරතරය වැඩියි .දැන් ගුරුවරු ලමයිට ලංවෙලා.බොහොම හොද වැඩක්.

  • @Kalaniperera29
    @Kalaniperera29 Жыл бұрын

    මේ පාර දැකපු ලස්සනම ඉදිරිපත් කීරීම..❤💜️❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..😍😍😍

  • @krishanannand6942
    @krishanannand6942 Жыл бұрын

    ඉදිරියෙන් නටන ලා කොළ පාට ඇදලා ඉන්න ටීචර්ගෙ නැටුම ලස්සනයි..

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 Жыл бұрын

    හරිම අගෙයි. හැමෝම ළඟ තියෙන රිද්මය මතු කරන අවස්ථාවක්. බලාගෙන හිටපු දරුවොත් නැටුවා. පන්ති කාමරයෙන් එළියෙ මෙවැනි දේ තුළින් මොනතරම් සතුටක් ලබනවද ළමයි වගේම ගුරුවරුත්.⚘🙏⚘🙏

  • @ruchinianuradha9900
    @ruchinianuradha9900 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි මටත් මගේ පාසැල් කාලේ මතක් උනා හරිම ලස්සනයි මේ වගේ ගුරුවරුන් නිසා අපේ ලමයි සතුටින් ඉගෙන ගනී හැමෝටම බුදු සරනයි

  • @rathnakumaridissanayaka14
    @rathnakumaridissanayaka14 Жыл бұрын

    නිර්මානාත්මක අපූරු නර්තන යක්.සුබ පැතුම් සියලු දෙනාට ම...

  • @ishankahansamali8324
    @ishankahansamali8324 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි. දැං ඉන්න ගුරුවරුන් ඇත්තටා මේ කාලෙ හැටියට ළමයි එක්ක ඉන්නවා. හරිම ආසයි අපිට නංඔහොම ඒවා බලන්න වත් තිබ්බේ නෑ මේවා දැක්කම ඇස් දෙකට කදුලු එනවා. දරුවො සතුටු කරන්න එයාලා මහන්සි වෙලා තියෙන හැටි දැක්කම. බුදුසරණයි. මගේ ගුරුවරු හැමෝටම දීර්ඝායුෂ ❤

  • @Madhupawanphotograpy

    @Madhupawanphotograpy

    Жыл бұрын

    ❤❤

  • @chandhanisuranghi105

    @chandhanisuranghi105

    9 ай бұрын

    ඇත්තමයි මටත් ඇස් වලින් කදුළු ආවා කියන්න වචන නෑ දරුවෝ ටික හරි සතුටින් ඉන්න ඇති මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා සියලු දෙනාටම

  • @vajram0227
    @vajram0227 Жыл бұрын

    හරිම ලස්සනයි .මොහොතකට අතිතයට ගියා.සුන්දර පාසල් කලයට.දරුවන්ගේ සිතට සතුටක් ලබා දුන් ඔබට ගොඩක් පින් ගුරු මැනිවරුනි පියවරුනි

  • @randhikamanohari.765
    @randhikamanohari.765 Жыл бұрын

    අපි ඉන්න රට ගත්තහම කොච්චර ආදරනියද 💗❤️❤💟💕අපේ ගුරු වරු හැමෝටම තෙරුවන් සරණයි .

  • @DULINASASEN12344
    @DULINASASEN12344 Жыл бұрын

    ඇත්තටම ආසයි අගේ කරනවා මෙහෙම ගුරුවරුන් අද කාලේ අඩුයි 🙏🙏

  • @meshadimna3329
    @meshadimna3329 Жыл бұрын

    අනේ අපේ ස්කෝලේ.. 🥺❤️❤️❤️❤️ ආඩම්බරයි මිහිදු එක ගැන..❤️😍

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 Жыл бұрын

    Wow.. 👌🔥❤ මෙච්චර කල් දැක්ක හොඳම සැමරුම..🙊❤👌🔥❤

  • @sashindichanika5188
    @sashindichanika5188 Жыл бұрын

    අනෙ අපෙ ස්කොලේ ටීචර්ලා 😍😍හරිම ලස්සනයි ,අපෙ ස්කොලෙ ගුරුවරු නටනො දැක්කමයි මෙහෙම ❤

  • @nishanthawanninayaka8418
    @nishanthawanninayaka8418 Жыл бұрын

    අනේ අපි යන කාලේ මෙහෙම තිබුනෙ නෑ නේද ,ගුරුවරුන් දැක්කාම බය වෙනවා ,ආසයි ඉතින්

  • @navo3947

    @navo3947

    Жыл бұрын

    Api a/l awrudu 2 ma gedara🥺

  • @kasilawansa4149

    @kasilawansa4149

    Жыл бұрын

    Sùduhamùn

  • @kasilawansa4149

    @kasilawansa4149

    Жыл бұрын

    @@navo3947 ĺ0

  • @alendon3775

    @alendon3775

    Жыл бұрын

    ඒ භය භක්තිය නිසා ගරුත්වය වැඩියි.

  • @lashinthawansooriya30

    @lashinthawansooriya30

    7 ай бұрын

    Yes 😢

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 Жыл бұрын

    අනේ හරි ලස්සනයි.කැම්1 තව ටිකක් ලං කරලා පෙන්නුවනම් තවත් ලස්සනයි. 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @asanakasanath9430
    @asanakasanath9430 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි අපේ පාසල් කාලෙත් අපේ ගුරුවරු ටිකත් මතක් කරලා දුන්නා

  • @maheshikarathnayake2452
    @maheshikarathnayake2452 Жыл бұрын

    ඇස්වහක් වදින්න එපා අපේ ආදරනීය ගුරුවරුන්ට ,මොන පාසලක උනත් ලෝබ හිතුන ඒ ගුරු ආදරෙට❤️

  • @insight.111
    @insight.1119 ай бұрын

    හරිම පිලිවෙලයි...ලොකු කණ්ඩායමක්..ගොඩක් මහන්සි වෙලා දරුවන්ගෙ සතුටයි, ගුරු ගෞරවයයි දෙකම රැකෙන විදියට නිර්මාණය කරල තියෙනව....❤

  • @sanduniranasinha5964

    @sanduniranasinha5964

    9 ай бұрын

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Жыл бұрын

    ලා කොල පාට සාරිය ඇදන් ඉන්න ටීචර් ලස්සන ට නටනවා , ❤️😍

  • @MyChanko

    @MyChanko

    Жыл бұрын

    මං හිතන්නෙ එයා ඩාන්සින් ටීචර්.

  • @sujeewasampath6454

    @sujeewasampath6454

    Жыл бұрын

    @@MyChanko ඔව් නේද 😍❤️

  • @upekshikachathurangani1872

    @upekshikachathurangani1872

    Жыл бұрын

    💯❤❤❤❤❤❤❤❤

  • @geethaittammedura4567
    @geethaittammedura45679 ай бұрын

    ඉතාම අනර්ගයි!!!!! මා දුටු ආදර්ශමත් ගුරුවරුන් පිරිසක්!!!! බුදුසරණයි !!!!!

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara53768 ай бұрын

    ලස්සනයි උපරීම .සියලු ගුරවරුන්ට හා ගුරුවරියන් හට මගේ ආචාර ය .ආපසු ඉස්කෝලෙ යන්න හිතුණා .ජයම වේවා ඔබ සියලු දෙනාටම .දිර්ගායුෂ ලැබේවා .!!!.

  • @krishanthisilva7245
    @krishanthisilva7245 Жыл бұрын

    හරිම වටිනවා. ගොඩක් ලස්සනයි. සැබවින්ම දක්ෂ ගුරුවරු.

  • @shanthagunasekera1304

    @shanthagunasekera1304

    Жыл бұрын

    ගුරුවරුකියන්නෙ අංගසම්පූරණ දැනුමක් ඇති ඕනෑම ක්‍රියාවකට උපරිමයෙන් දායකත්වය දැරිය හැකි.පිරිසක් බව දරුවන්ට පෙන්නුම්.කිරීමක් ආඩම්බරයි.බුදුසරණයි

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    හරිම ලස්සනයි බොහොම ස්තුති ටීචලා හැමෝටම තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-wy3gh9gu6m
    @user-wy3gh9gu6m8 ай бұрын

    මේහෙමත් ගුරුවරුන් තාම ඉන්නවා එහෙනම්...❤❤❤ ආදරෙයි හැමෝටම ළමා ගැන හිතලා මෙහෙම නිර්මානයක් කලාට...❤❤❤

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    හරිම ලස්සනයි!අපේ කාලේ මෙහෙම තිබුනේ නැහැ.මේ අාචාර්්‍ය මණ්ඩලය හරිම හොදයි!

  • @ChathurangiMenaka-gd2fy
    @ChathurangiMenaka-gd2fy9 ай бұрын

    මමත් ගුරුවරියක් රජයේ පාසලක.මමත් සමරපු දෙවෙනි ලෝක ළමා දින සැමරුම අද දින ලැබු ගුරු දිනය සියලුම ගුරුවරුන් සියලුම දෙනාට සුබ ගුරු දිනයක් වේවා

  • @djrupasinghe2591
    @djrupasinghe2591 Жыл бұрын

    හරිම ලස්සනයි. දරු පැටවු ගොඩක් සතුටු වෙනවා දැක්කා. ඔයාලට ගොඩක් පින් පුංචි පැටවු සතුටු කළාට.

  • @fatimaali6290
    @fatimaali6290 Жыл бұрын

    බුදු සරණයි සියලුම දෙනාට ....👍👍💕💕💕🙏🙏🙏

  • @chathurikaranasinghe691
    @chathurikaranasinghe691 Жыл бұрын

    රෝස පාට සාරිය ඇදන් නටන ටීචර් ලස්සනට නටනවා 🥰🥰

  • @nishaneeshehana7931

    @nishaneeshehana7931

    Жыл бұрын

    නැටුම් ටීචර්

  • @krishanthahmd2586

    @krishanthahmd2586

    Жыл бұрын

    ඇයි කොලපාට සාරිය ඇදි මිස්. හැමෝම ලස්සනයි. අපි ආසයි

  • @anything4070

    @anything4070

    Жыл бұрын

    Eya dancing teacher

  • @deepikafernando4528

    @deepikafernando4528

    Жыл бұрын

    එයා තමයි වෙන්න ඕනේ ඔය පාසලේ නර්තන ආචාරිනිය .මට ත් ඒක ම හිතුනා . මේ වගේ ගුරුවරු ඉන්න පාසලක දරුවෝ කොයිතරම් නම් වාසනාවන්තද....සුන්දර ගුරුවරු.ස්තුතියි බුදුසරණයි හමෝටම.

  • @samanpushpakumara8803

    @samanpushpakumara8803

    Жыл бұрын

    Ow ape dancing mis

  • @prasannasamarathunga351
    @prasannasamarathunga351 Жыл бұрын

    Wooow... ආදරනීය ගුරුවරුනි ඔබට නමස්කාරය

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda46309 ай бұрын

    ශෝක් අප්පා...අපිට මෙච්චර සතුටු නම් ඒ ළමයි මොනතරම් සතුටු වෙන්න ඇතිද....😊

  • @sanjunadealwis6993
    @sanjunadealwis6993 Жыл бұрын

    සුපිරි අපේ ස්කෝලේ මිස්ලා සර්ලා ගැම්මක් තමයි 🖤❤️‍🔥

  • @judykulathunga591
    @judykulathunga591 Жыл бұрын

    අම්මෝ මේ නිල් පාට ෂර්ට් එක ඇඳගෙන ඉන්න.👍🙏👃❤️සර්. හරිම active.

  • @kumarisepalika2573
    @kumarisepalika2573 Жыл бұрын

    කුවේට් සිට බලන්නේ 🙏🙏බුදුසරණයි හැමෝටම ❤️❤️❤️

  • @madhararasanjali5351
    @madhararasanjali5351 Жыл бұрын

    ලස්සනයි ඇැැැ … සර්ලා 3 තුන්දෙනාගෙ ඉදිරිපත් විම අගෙයි. මිස්ලා ටිකත් හොදයි ජිවිතේ සුන්දරම කාලය පාසල් ජිවිතය

  • @Madhupawanphotograpy

    @Madhupawanphotograpy

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @BTSARMYYizhanforever

    @BTSARMYYizhanforever

    Жыл бұрын

    සර් ලගෙන් ලස්සනටම නැටුවෙ ගයාන් සර්

  • @menakakumari8495

    @menakakumari8495

    Жыл бұрын

    කොහෙද මේ ඉස්කෝලේ?

  • @BTSARMYYizhanforever

    @BTSARMYYizhanforever

    Жыл бұрын

    මිහිදු

  • @nandanikumari1478
    @nandanikumari14786 ай бұрын

    ඇයි සර්ලා තුන් දෙනා නියමයි. අපේ කාලේ ඔහොම තිබුනනේ නැහැ. ඒත් මේවා දකිනකොට සතුටුයි. මෙහෙම උනහම දරුවෝ ගුරුවරු අතර තියෙන බැදීම වැඩිවෙනවා. ගුරුවරු අතරට දරුවෝ තවත් ලං වෙනවා. දරුවෝ එයාලගේ හැම දෙම කියන්න තරම් ගුරුවරුන්ට ලං උනාම දරුවෝ විදින සැප දුක හැම දෙයක්ම ගුරුවරුන්ට කියනවා. යහපත් දරු කැලක් නිර්මාණය කරන්න එතකොට අමාරු නැහැ. මේ ගුරුවරු සියලු දෙනාටම බුදුසරණයි.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Жыл бұрын

    නිල්පාට ෂර්ට් එක ඇදපු ගුරැ මහත්තයා තමයි හරියටම කලේ. හැමෝමගෙම හැකියාව සුපිරියි🇦🇺🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌

  • @shehanvihaga8774

    @shehanvihaga8774

    Жыл бұрын

    𝗠.𝗡.𝗖 අපේ ප්‍රා.තා.කූ සර්🤭🤭❤️‍🔥

  • @sasinimadumekala9376

    @sasinimadumekala9376

    9 ай бұрын

    7:07 ඒක ඇත්ත 👍

  • @sriyanikarunarathna1973
    @sriyanikarunarathna1973 Жыл бұрын

    පාසල් ගියපු කාලේ මතක ආවර්ජනය වෙනවා අනේ 😍😍😍❤

  • @sahanmunasingha1523
    @sahanmunasingha1523 Жыл бұрын

    🎉❤supiri වැඩක් .teacher කෙනෙක් weemama pinak. Matath a වාසනාව labuna.❤

  • @user-he8lf7di1i
    @user-he8lf7di1i9 ай бұрын

    ලයික් එකක් විතරක් දාන්න හිටියේ ඒ උනාට මේක දැක්කහම comment එකක් නොදා බෑ.ළමයි සතුටින් නම් ඒක තමයි අවසන් ප්‍රතිඵලය බොහොම ලස්සනයි. නියම වැඩක්

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Жыл бұрын

    හරිම ලස්සනයි බොහොම ස්තූතියිසැමට තෙරුවන් සරණයි

  • @tharushanethsara2680
    @tharushanethsara2680 Жыл бұрын

    අපේ ඉස්කෝලේ M.N.C.අපේ මිස්ලා සර් නම් මරු එදා නම් ..... ❤️✨

  • @bluforesta2184

    @bluforesta2184

    9 ай бұрын

    කොහෙද මේ ඉස්කෝලෙ... ආදරෙයි අප්පා

  • @Anuhassandeepa1436
    @Anuhassandeepa1436 Жыл бұрын

    මේ අපේ ස්කෝලේ නේද බං මිහිඳු මධ්‍ය මහ විද්‍යාලය ❤❤ ආදරෙයි හෙමදාටම ආයි ස්කෝලේ යන්න තිබුනනම්.................♥️♥️♥️♥️

  • @menakakumari8495

    @menakakumari8495

    Жыл бұрын

    කොහේද?

  • @nimeshdeshan9793

    @nimeshdeshan9793

    Жыл бұрын

    @@menakakumari8495 අගලවත්තෙ (මතුගම)

  • @pradeepkumara8098
    @pradeepkumara8098 Жыл бұрын

    මේක නම් නියම වැඩක් ...ඔක්ක්කොම එකා වගේ ජවයෙන් නටනවා ..පුදුම යි❤️❤️

  • @laknaperera6796
    @laknaperera6796 Жыл бұрын

    හරිම ලස්සනයි teacherslage danace ekata .ගොඩාක් hoda දෙයක් .excellent 🎈🎈🎈🎈

  • @hellofriends4469
    @hellofriends4469 Жыл бұрын

    අගලවත්ත මිහිදු Central ❤

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 Жыл бұрын

    කියා නිම කල නොහැකි සතුටක් වින්දා...පාසල් කාලයට නැවත ගියා...❤🙏🌹

  • @sasinimadumekala9376
    @sasinimadumekala93769 ай бұрын

    7:49 නිල් පාට ෂර්ට් එක ඇදපු සර් ලස්සනටම ඩාන්ස් කරනවා. අනිත් ගුරුවරු හැමෝම ලස්සනයි 👍👍

  • @dilludumi3018
    @dilludumi3018 Жыл бұрын

    දැකපු ලස්සන නැටුම් ටිකක් supreb

  • @rasifernando9117
    @rasifernando9117 Жыл бұрын

    හරිම සතුටුයි මේ ගුරුවරු ගැන.teachersla sirla ඔක්කොම ලස්සනටම dance kara

  • @sitharadilrukshi1831

    @sitharadilrukshi1831

    Жыл бұрын

    Teacherla supiri pasala mokakda

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Жыл бұрын

    ඉතා සතුටුයි ..අපෙ ගුරුවරුන් කොහොමත් දක්ශයි.ලස්සනට නැටුවා හැමොම.පාසැල ඇතුලෙ දරුවොයි ගුරු වරුන් එකතු උ නාම මැවෙන්නෙ අමුතු ම ලෝකයක් ..අද්දැකීමෙන් කියන්නේ ..හරි සතුටුයි

  • @ruwinibandara5746

    @ruwinibandara5746

    Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි❤ ඒ වගේම ගොඩක් වටිනවා💖

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 Жыл бұрын

    හරි.ලස්සනයි.ගුරුවරුමේ විදියට.නටනකොට්ස්‍යි.දරුවන්ඉගන ගන්නෙ.මේලෝකේ ගුරුවරු නුසයි දැරුවන් සමාජෙ ඉහල තැන්වලට යන්නෙ.බුදුසරණයි.අපි යානකාලේ ගුරුවරු සාහිත්‍ය සමිතියේ සිංදු කීවා.ස්පෝට් මීට් එකට රේස් තරගවලට හිටිය..හැම බාහිර ක්‍රියා කාර කමකදීම එතුමන් එතුමියන්ගේත් උපරිම දායකත්වය දුන්න.අදත් මතක් කරමින් පින් දෙනව ඒ අයට.

  • @umeshanethmi9305
    @umeshanethmi9305 Жыл бұрын

    අනේ මගේ ස්කෝලෙ 🥺🥺🥺 ඇස්වලට කදුලු ආවා දෙයියනේ 🥺❤️ හරිම ලස්සනයි. ජීවිතේ ඉගෙනගත්ත ආදරණීය පාසල. ආදරෙයි දෙවෙනි අම්මා ❤️🙏

  • @thusharilakmini9023

    @thusharilakmini9023

    9 ай бұрын

    කොහේද මේ ස්කෝලේ නියමයි

  • @kaviduviduranga8240
    @kaviduviduranga8240 Жыл бұрын

    මාරම සතුටුයි අන්තිම අවුරුද්දේ හරි අපිට මේ වගේ සුන්දර මතකයන් පිදුවට...❤️...එක අතින් මේක බැලුවා පට්ටම දුකයි මොකද😥 මේ ඔක්කොම බලන්න පුලුවන් තව මාස කිහිපයයිනි❤️❤️😍

  • @Madhupawanphotograpy

    @Madhupawanphotograpy

    Жыл бұрын

    අන්වාර්‍යෙන්

  • @ireshaherath3756

    @ireshaherath3756

    Жыл бұрын

    Mkd school eka😘😘😘😘

  • @geeshanisilva1662

    @geeshanisilva1662

    Жыл бұрын

    Agalawathe mokadda school eka .mihidu ekada.

  • @Madhupawanphotograpy

    @Madhupawanphotograpy

    Жыл бұрын

    Ow

  • @podimenike5097

    @podimenike5097

    Жыл бұрын

    Swarnavahine

  • @ajanthasilva2731
    @ajanthasilva2731 Жыл бұрын

    ගුරුවරුද සතුටින් ......දරුවන්ද සතුටින් .......❤️❤️❤️❤️❤️

  • @fgg6211
    @fgg62119 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි .අද කාලේ මේවගේ ගුරුවරු ඉන්න එක ගැන හරිම සතුටුයි.🎉🎉🎉😊❤

  • @yamunakalyani4942
    @yamunakalyani4942 Жыл бұрын

    😍 😍😍හරිම ලස්සනයි දරුවනේ තව තව දරුවන් පිනවන්න ලංකාවේ මේ ක්‍රම වෙනස් කරන්නට ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා මාත් ගුරු දිවිය සතුටින් ගතකළා

  • @dilhanijayasinghe3002
    @dilhanijayasinghe3002 Жыл бұрын

    ඉවර වෙනකම්ම අසාවෙන් බැලුවා ගොඩක් ලස්සනට සංවිධානය කරලා සතුටුය, සජීවී බලබු පැටවුන් ට වගේම මේක බලපු මගේත් මනස මොහොතකට හරි සතුටක් වින්ද, ළමා දින මේ විදියට සතුටක් ගෙන්න වෙහෙසුනු සමස්ථ අධයාපන මඩුල්ල ටම ස්තුති

  • @rapushpani6450
    @rapushpani6450 Жыл бұрын

    Gammak mihindu central college agalawaththa

  • @renukasadamali7506
    @renukasadamali7506 Жыл бұрын

    ආදරණීය ගුරුවරුනි ගොඩක් ස්තුතියි🙏❤️🙏❤️🙏❤️🙏

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    ලස්සනයි බුදුසරණයි ජයවේවා 🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

Келесі