Nonstop Dance එක මාරම ලස්සනයි, බැලුවොත් හැමෝම copy කරයි

Teachers' presentation for the World Children's Day by Central College of Eppawala. This can copy but can not be done ever and ever. So dear Teachers Please be prepared to do these kind of things for the next Year!!!
On behalf of our school and on behalf of the presenters of this work, we express our heartfelt respect, gratitude and thanks to the original creators of the songs used for our creation and we respect the current owners of those invaluable creations.
Song Title : Jimutha Jimutha (ජිමුත ජිමුත)
(The Theme Song of "Sakkaran" Teledrama 2019 - Directed by Kapila Kumara Kalinga, Telecasted On "Sirasa" TV)
Artist : Tharuka Nayanajith
Lyricist : Dammika Dissanayake
Melody & Music : Pabalu Vijegunawardhana
Song titles : Annawe me mala kolam / Ale benda mage ramyawan
Two songs of "Diththala Kala gola" (දිත්තල කාලගෝල) Sinhala Stage play
Directed by: Punyasena Gunasinhe
Song title : Udi udi Jaye (By Raees Film - Hindi)
Singer: Sukhwinder Singh, Bhoomi Trivedi, Karsan Sagathia
Album: Raees
Lyricist: Javed Akhtar
Music: Ram Sampath
Director: Rahul Dholakia
Cast: Shahrukh Khan, Mahira Khan
Music: Label Zee Music Company
Song Title : Gama Awulangnam
Artist (Sing by) : Lionel Ranwala and "Ranwala Balakaya"
Lyricist : Sisira Dissanayake
Melody & Music : Lionel Ranwala
Song title : "Vinoda wenna" (විනෝද වෙන්න)
A song of "Yatagiya dawasa"(යටගිය දවස ) Sinhala movie -1965
Directed by : W. S. Mahendhran
Producer : Vijayapala Hettiarachchi
Presente by : "Biswa" Films
Lyricist : Karunarathna Abeysekara
Melody & Music : R. Muththusami
Artists : J. A. Milton Perera & Mallika kahavita
(All Songs and Music Credits go to artists who presented these precious creations to our generation)

Пікірлер: 517

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Жыл бұрын

    හරිම ලස්සනයි හරිම වැදගත් ළමයින්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සිලබස් එකට අදාල නර්තනයක් පාසලක විනය රැකගෙන මේ කළ ව්‍යායාමය ට මගේ ප්‍රනාමය . සැබෑ ගුරු වරුන් තමයි මේ 🙏අරගණිකා ගුරු වන්නමට දාපු කනේ පහරක්, කුණුහරප සිංදු දාගෙන ගම්පහ කොළඹ එවුන් නටපු නාඩගම් ඒවා සාධාරණීකරණය කරපු ගොන් හැත්තට මේව පෙන්වන්න දාපු එක ලොකු දෙයක් . මේ විදුහලේ සංවරශිලි ගෞරවනිය ඇදුරු මඩුල්ලටත් විදුහල්පතිත්මාටත් ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතු මයි.❤🙏

  • @rmrkarunawathi4055

    @rmrkarunawathi4055

    Жыл бұрын

    zoo hcccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccceeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeegcccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccceeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeez

  • @wasanthawasantha390

    @wasanthawasantha390

    Жыл бұрын

    හරිම .. හොද...වැඩක් ....තෙරුවන් ගේම. පිහිටයි,,,,,,,,,

  • @chandrawijethunga3226

    @chandrawijethunga3226

    Жыл бұрын

    හරිම වැදගත් විදූහල්පතිතූමා ඇතුළු කාර්යමණ්ඩලයට බොහොම පිං.

  • @wasanthakumara1045

    @wasanthakumara1045

    Жыл бұрын

    💐💐💐

  • @harshaniperera425
    @harshaniperera425 Жыл бұрын

    ළමා දින වැඩසටහන් අතරින් දැකපු හොදම.. ලස්සනම නැටුම් ටික. සුභ පැතුම් මිස්ලටත්..ඉගන ගන්න දරුවො ටිකටත්...

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @danapaladanapala1863
    @danapaladanapala1863 Жыл бұрын

    දරුවන්ගේ මනසික සතුට වෙනුවෙන්ම දැරු උත්සාහ ඇති සාර්ථකයි එප්පාවල ජාතික පාසලට මම හිස නමා ආචාර කරනවා මේ මගේ දරුවාගේ පාසල හරිම ආඩම්බරයක්

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @chami.Dhanu4162

    @chami.Dhanu4162

    Жыл бұрын

    මම දැකපු ලස්සනම, හරවත්ම, නර්තයක්. අද ගොඩක් පාසල් වල තියෙන්නෙ වෙනමම ජෝගිනෙ. මම නම් මගෙ බබා එදා ඉස්කෝලෙ යැව්වෙ නැතිව ලමා උද්‍යානය ට එක්ක ගියා. ඔයාලගේ ටීචර් ලට මමත් සුබපැතුව කියන්න....

  • @thushanrathnaweera5509

    @thushanrathnaweera5509

    Жыл бұрын

    සුපිරි පාසලක් ශොක් ගුරුවරු මල විකාර නටන ගුරුවරු අතරෙ මෙයල පට්ට...

  • @smanthasenavirathna2689
    @smanthasenavirathna2689 Жыл бұрын

    හැම පාරම වගේ මේ පාරත් ගුරුවරුන්ගෙ හරිම ලස්සන නැටුමක්..ආඩම්බරයි සිද්ධාර්ථයෙක් වීම ගැන ............♥️

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 Жыл бұрын

    හරිම ලස්සනයි .. මේ වගේ දේවල් තමයි ලමයින්ට පෙන්නන්න ඕන. බාගෙට ඇදගෙන රෙදි උස්සන් නටන ඒව නෙවේ..

  • @thushanrathnaweera5509

    @thushanrathnaweera5509

    Жыл бұрын

    මාත් දැක්කා සමහර ගුරුවරු මල විකාර නැටුවේ.අර බාගෙට රෙදි ඇදගෙන රන් පොකුනෙන් කියන සිංදු වට.නොදකින් ගුරුවරු කියලද හිතුනා..මෙන්න ආදර්ශයක් ....ආදරෙයි ගුරුමෑනිවරුනි...

  • @kppramarahtna3495

    @kppramarahtna3495

    Жыл бұрын

    Uuuu

  • @mashigirl3780
    @mashigirl3780 Жыл бұрын

    මෙම පාසලටත් උතුම් ගුරුමාතා වන්ට සුභම සුභ අනාගතයක් වේවා, මම දැක්ක හොඳම ලෝක ළමා දින වැඩ සටහන තමයි මේ, 👌👌👌👌👌💖💖💖

  • @nilminiranasinghe7882
    @nilminiranasinghe7882 Жыл бұрын

    පරම උදාර පැතුම් අතරේ.... පහන් ටැඹක් සේ දිලේ දිලේ... එප්පාවල ශ්‍රී සිදුහත් මාතාවට පණ පොවන ගුරු දෙවිවරු හට සියක් ආයු ලැබේවා...ජය වේවා....

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @janakimaya6737

    @janakimaya6737

    Жыл бұрын

    Mage Akka E pasale music teacher.🎶❤️❤️

  • @NadeeEkanayake

    @NadeeEkanayake

    2 ай бұрын

    @@janakimaya6737 කාංචනා ටීචර් ද

  • @hlchandani273
    @hlchandani273 Жыл бұрын

    හරිම ලස්සනයි ආසාවෙන් බලාගෙන හිටියේ. ඒ ගුරුතුමියන් සියළු දෙනාටත් වීඩියෝව ඉදිරිපත් කරන ලද ඔයාටත් එම ස්ථානයේ සිටි සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි.

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @thilakarathnathilakarathna6826

    @thilakarathnathilakarathna6826

    Жыл бұрын

    @@search1st488 ගුරු වරුන් සංවරයි

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 Жыл бұрын

    හම්මෝ... ඇත්තමයි මාරම මාරම ලස්සනයි.... ගුරුවරු හැමෝම හරිම දක්ෂයි.... සුබ පැතුම් හැමෝටම..🙏🏻

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @samathachinthaka8671
    @samathachinthaka8671 Жыл бұрын

    ඇත්තටම ජාත්‍යන්තර මට්ටමේ තියෙනවා... අපුරුයි

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @malkanthikodagoda86

    @malkanthikodagoda86

    Жыл бұрын

    Harima lassanai koheda school eka

  • @kamalajewa
    @kamalajewa Жыл бұрын

    වචන මදි ඇගයිමට. අප දුටු ආකර්ෂණියම මනපිනවන ඉතා දක්ෂ නැටූම් ගූරුවරියන්..අපේ සුභ පැතුම්

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    මේ සියලු ගුරුවරියන් නැටුම් ගුරුවරියන් නොවේ..පළමු නැටුමේ දෙදෙනා පමණයි...

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Жыл бұрын

    හැඩ හොඳයි ,වැදගත් , සුපිරි පිරි 👍👍👍👍👏👏👏👏👏👏🌹🌹🌹🌹

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 Жыл бұрын

    ඇත්තමයි මාරම ලස්සනයි....💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 Жыл бұрын

    කරන්නන් වාලේ නැතිව අලුත් විදිහට පෙන්නපු රග පෑම් හරිම අගෙයි සියලුම ගුරුවරු මන්ඩලයට අවංක ස්තූතියි පුදකරමි

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    බොහෝම ස්තූතියි ඔබට...!!!🙏 @Doha Qatar

  • @dulmiamaya6549
    @dulmiamaya6549 Жыл бұрын

    හරිම ලස්සනයි ආ⁣සාවෙන්ම බැලුව නර්තනයක් ❤️❤️❤️

  • @87sfdo
    @87sfdo Жыл бұрын

    වැඩි වියදම් කිරීම පාසල් වලට ...දරුවන්ට ගැටලුවක් තමයි... ... ඒත් තියන අවම පහසුකම් යටතේ හරි පාසල් වල...දරුවෝ ගුරුවරු හැමෝම එකතුවෙන් වාර්ෂිකව විවිධප්‍රසංගයක් හැම පාසලකම පවත්වන්න පුලුවන් නම්...එ්ක දරුවන්ට😊 වගේම ගුරුමව්පියවරුන්ට😊ත් වටිනා..අත්දැකීමක්.... වටිනා අවස්ථාවත් වෙයි...

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @artchanu9770
    @artchanu9770 Жыл бұрын

    මේ ගුරුතුමියන්ලා හැමෝම දක්ෂයි.මේ පාසල ගොඩක් දියුණු වෙයි මේ ගුරුවරුන් නිසා.සතුටුයි, ආඩම්බරයි.

  • @shehandissanayake1727
    @shehandissanayake1727 Жыл бұрын

    Live බලන්න අපිට හම්බුනා. අපිව එදා සතුටු කරපු Dance එක කරපු හැම මැඩම් කෙනෙක්ටම ගොඩාක් Thanks මාරම ලස්සන Danne එකක් 🥺❤

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @kavidurathnayaka3460

    @kavidurathnayaka3460

    Жыл бұрын

    School walin dakapu lassanama natum tika .hama guru maniyakatama suba pathanawa.

  • @uma.srilanka5021
    @uma.srilanka5021 Жыл бұрын

    කියන්න වචන නැ.ර ඒ තරමටම ලස්සනයි එවැනි ගුරුවරුන් ලබන්න ඒ පසලේ දරුවන් ගොඩාක් පින් කරලා තියනවා .දරුවන්ගේ දිනය වෙනුවෙන් වෙන් කල දිනයෙන් ගුරුවරුන් ගේ නිහතමානී කමින්,උත්සහයෙන් ඒ පුංචි දරුවන්ගේ හිත් උපරිමයෙන් සතුටක් ලබා දිලා තියනවා.

  • @indukumari1159
    @indukumari1159 Жыл бұрын

    හරිම ආදරණිය ගුරු මෑණිවරු පිරිසක් දරුවෝ වෙනුවෙන් විශාල වෙහෙසක් දරලා කැපකිරීම් කරලා මගේ හිස නමා උත්තමාචාර 🙏🙏🙏කරනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @renusamanmali6466
    @renusamanmali6466 Жыл бұрын

    ගොඩක් ලස්සනයි . ගුරුතුමියන් සියලු දෙනාටම ලස්සනට නටන්න, රගපාන්න පුලුවන් . දරුවන් වාසනාවන්තයි. 💐💐💐💐💐

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    බොහෝම ස්තූතියි ඔබට...!!!🙏

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 Жыл бұрын

    ආදරෙයි ගුරුමෑනිවරුනි හරිම ලස්සනයි වැදගත් දරුවන්ට උපරිම වින්දනයක් ලබා දුන්නට...

  • @gamaarachchigesamanthakuma3911
    @gamaarachchigesamanthakuma3911 Жыл бұрын

    අපේ කලේ ඔහොම තිබුනානම්. නියමයි. Good. Good. Good.

  • @sugathchandrathna9226
    @sugathchandrathna9226 Жыл бұрын

    Harima lassani. Kochchara baluwath epa wenne na. Iskole loka lama dinaya dawaseth balala adath baluwa. Mata harima sathutui. Mage iskole madamla tikane. Mehema vidio ekak dammata thank you. Ape iskole ganath mata harima sathutui. ❤❤❤💖💖💖💖💕💕💕💞💞💞

  • @keshari.previni1229
    @keshari.previni1229 Жыл бұрын

    Godak lassanai ape iskole ada marama wadak kara ape sirla saha madam la tika thanks apiwa sathutu karata

  • @sdhd6319
    @sdhd6319 Жыл бұрын

    දරැවන්වෙනුවෙන් සතුටක් ලබාදුන් ඔබතුමියන්ට මාගේප්‍රනාමය මමකුවෙටි

  • @dilkinawanjana703
    @dilkinawanjana703 Жыл бұрын

    හරිම ලස්සනයි.. කියන්න වචන නෑ ඒ වගේ හරිම දක්ෂ ගුරුවරුන් සමුහයක්.. එකමුතු වෙලා මේ කරලා තියෙන වැඩේ හරිම අගෙයි.. විනොදාස්වාද මෙන්ම අධ්‍යාපනය ද නිවැරදිව ලබා දෙන්න❤️👍

  • @dilakshajayasinha4505
    @dilakshajayasinha4505 Жыл бұрын

    හරිම ලස්සනයි හරිම වැදගත් මම දැකපු මම බලපු හොදම සහ වැදගත්ම නර්තනය සියලුම ගුරු මෑණියන් හට දීර්ඝයුස ලැබේවා

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Жыл бұрын

    හරීම ලස්සනය්.. එකිනෙකට හාත්පසින් වෙනස් නෙටුම් හා ගීත සන්ගීත සන්කලනයක්.......ලමා දිනයට ඉදිරිපත්කල හොන්දම ආදර්ශමත්ම වෙඩසටහන මෙයය් ...මේ ගුරුවරියන්ගේ එන්දුම් වගේමඑයාලත් ලස්සනය් දක්ශය්

  • @danushkavithanage878
    @danushkavithanage878 Жыл бұрын

    Great work , great teachers, great ideas,….. woooow….

  • @niranjalam1682
    @niranjalam1682 Жыл бұрын

    හරිම ලස්සනයි.. ආසාවෙන් බැලුව අනති schools වල වගේම.. ඔයාලා හැමටම ජයවේවා ! තෙරුවණ් සරණයි !

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @anushanilanthi3303
    @anushanilanthi3303 Жыл бұрын

    ඔබතුමියත් ට හිසනමා ප්‍රනාමය පුදකරමි මේක ගුරුවරු න්ට ගව්‍රරවයක්

  • @priyankarasalon1963
    @priyankarasalon1963 Жыл бұрын

    Fabulous , ගුරුවරු ගුරුවරියන්ට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏, තෙරුවන් සරණයි

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 Жыл бұрын

    හරි ලස්සනයි අපි දැක්කෙම රන් කෙණ්ඩියෙන් නනවයි ආරිච්චි බෝරිච්චියයි වැඩිපුරම මේ ගුරු මෑණිවරුන්ට නම් වෙන පැත්තක් පෙනිල අරුත්බරයි හැමෝම ලස්සනට නැටුව කෝල බවක් තිබුනෙම නැහැ ඔක්කොම නැටුම් දන්න අයවගේ well done teachers we r happy

  • @janishadamsara828
    @janishadamsara828 Жыл бұрын

    අපේ සිද්දර්තේ තමා ඉතින් ♥️😻

  • @lakshanpremod4360
    @lakshanpremod4360 Жыл бұрын

    මගේ පාසල් මාතාව අපිව අපේ හිනයට අරන් යන හරිම තැන 💕ආදරෙයි හැමදාම 💕ඉනොකා මැඩම්,ඇතුලු සියලුම නර්ථන කණ්ඩායම මේ වැඩෙ හොදට කරා . 💗 (E.C.C.)❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakmalilakmali412
    @lakmalilakmali412 Жыл бұрын

    Harima lassana adarshawath idiripath kirimak. Godak lassanai. Daksha guruwaru.

  • @sudumanike4649
    @sudumanike4649 Жыл бұрын

    ආදර්ශයකි ..විනීත කම රැකගෙන කරනු ලැබූ බොහොම ලස්සන නර්තනයක්..

  • @chanikarathnayaka1245
    @chanikarathnayaka1245 Жыл бұрын

    හරිම ලස්සනයි දරුවන්ට හරිම දේ දීලා බුදු සරනයි ගුරුවරු ඔක්කොටම

  • @krishperera5050
    @krishperera5050 Жыл бұрын

    මාරම ලස්සනයි, 👍මේ සැරේ ළමා දීනේ හරි ම වෙනස් සීයලුම පාසල් ගුරුවරු ගුරුවරීයන් මාරම දක්ෂයි. ලංකා වේ ප්‍රථම වතා වට දැක්‌ක ආදර්ශ මත් සහ දීයුණු (වීශේෂ යෙන්ම කොළබීන් පීට පාසැල් )💪💪💪💪♥️♥️♥️♥️.ළමා දීනයක්‌. මුළු රට ම මේ වීදීයට අලුතීන් හීතන් න පුරුදු උනොත් රට වෙනස් කරගන්න ඒක අමාරු වෙන එකක් නැහැ. අවසන් ගීතය එළ 👍.

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    බොහෝම ස්තූතියි ඔබට...!!!🙏

  • @ksd9848

    @ksd9848

    Жыл бұрын

    ඒක ඇත්ත. හිනාව, සතුට හැමෝටම හිමිවිය යුතුයි. අද ලන්කාවෙ නර්තනය , කලාව,ග්‍රාමීය පැතිවලින් හොදින් ව්‍යප්ත වෙලා. ඉස්සර,නම් ගමක තරුනියක් නැටුවොත් නගරෙ අය සම්ච්චල් කරන කුහක මානසිකත්වයක් තිබුන. අද වෙනකොට නර්තනය හැමෝටම පුලුවන්.

  • @mallikamuhandiramge9605
    @mallikamuhandiramge9605 Жыл бұрын

    මෙවර ලමා දිනය හරිම වැදගත්..සෑම පාසලකම වගේ ගුරුවරු හොද නිර්මාණ ඉදිරිපත් කලා.ඒ අතර එප්පාවල විදුහලේ ගුරුවරුන් ඉදිරියෙන්ම ඉන්නව.ඔබ සැමට හිස නමා ආචාර කරමි.

  • @pearlperera5132
    @pearlperera5132 Жыл бұрын

    හරිම ලස්සනයි , දරුවන්ට උචිත වන අයුරින් සුදුසු දේ තොරා ඉදිරිපත් කිරීම වැදගත් .ඔබ සැමට තුති.

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @sashimadu7678
    @sashimadu7678 Жыл бұрын

    Gama vaulanjan...e teacher niyamata act karanawa..teachers la okkoma harima lassanata narthanaya karanawa..okkoma harima dakshai narthanayata....👍👍👍👍👍👌👌👌👌👌👌👏👏👏👏👏👏👏❤❤❤❤❤

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 Жыл бұрын

    ආශීර්වාද කරමි සැමටම නිදුක් නිරෝගී වේවා ,තෙරුවන්සරණයි ,

  • @lahirulahiru1879
    @lahirulahiru1879 Жыл бұрын

    එ ගුරුවරුන් හට බුදු සරනයි

  • @anuradasanhidaherath8599
    @anuradasanhidaherath8599 Жыл бұрын

    එදා අපේ මැඩම්ලා ටික අපිව ගොඩක් සතුටු කරා වගේම,කරපු හැම වැඩසටහනකම අපිට ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තිබ්බා.... ජය සිද්ධාර්ථීයන්ට ❤️

  • @shanikaartigala9845
    @shanikaartigala9845 Жыл бұрын

    Very talented teachers🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @n.herath7454
    @n.herath7454 Жыл бұрын

    මේ නර්තන හැකියාවන් ගැන පුදුමයි 👌👌👌👌😲😲🥰🥰🥰🥰😘😘😘. කොහොමද පාසලේ හැම ගුරුවරියක් ම මේ තරම් දක්ෂ ලෙස ඉදිරිපත් කිරීම් කරන්නෙ. මාරම ලස්සනයි 🥰🥰🥰

  • @senarathekanayaka3160
    @senarathekanayaka3160 Жыл бұрын

    Guru උපහාර උලෙළකදී ඇත්තටම දැකපු හොඳ නිර්මාණශීලී prasangayak.ඉතා දක්ෂ guruwurthikayn පිරිසක් .ඔයාලා අගය කරනවා .

  • @delikadelikadelika4406
    @delikadelikadelika4406 Жыл бұрын

    Pudumakara sathutak labuwe teacher oyalagen.hamotama adarshayak...budu saranai oyala hamotama

  • @malithperera2764
    @malithperera2764 Жыл бұрын

    දරුවන් වෙනුවෙන් කරන සියලු කැපවීමකටම මේ සියලු ගුරු මෑණිවරුන් ට අපගේ උත්තමාචාරය. හරිම ලස්සනයි!

  • @krishanthikd9344
    @krishanthikd9344 Жыл бұрын

    හරිම ලස්සනයි. සාර්ථක වැඩසටහනක්. හැම දේටම දක්ෂතා ඇති ඔබලා වැනි ගුරු වරු පාසලටත් රටටත් ආඩම්බරයක්. සැමදා දිනේවා.

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @amasamadhi4574
    @amasamadhi4574 Жыл бұрын

    අනේ අපේ ඩ්‍රාමා මැඩම්🥺❤️

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඒ මම තමයි පුතේ 😍

  • @amasamadhi4574

    @amasamadhi4574

    Жыл бұрын

    @@search1st488 මේ අපේ රුවිනි මැඩම්ද🥺

  • @marasinghemarasinghe3287
    @marasinghemarasinghe3287 Жыл бұрын

    ෂා මට හිතෙනව මේ ගුරු භවතුන් නම් අපේ මාතෘභූමියෙන්ම ඉතාම අතිදක්ෂම කණ්ඩායම ලෙස . අපේ උත්තමාචාරය💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි සෑම දෙනාම හරිම ලස්සනට නැටුම් ඉදිරිපත් කලා බලන්න බලන්න ඇති වෙන්නෙ නැහැ . මම දැකපු ලස්සනම වීඩියෝ එක . මේ පාසල කොහේද . කෙසේ වෙතත් කියන්න වචන නැහැ ඒ තරම් ලස්සනයි . 👍👍👍👍💗💗💗💗💗💗🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 Жыл бұрын

    අනේ මාර ලස්සනයි .තෙරුවන් සරනයි හැමෝටම .

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 Жыл бұрын

    Kiyanna wachana naa. Harima watina lassana natumak. Theruwan Saranai guruthumiyanta !

  • @manojsuranga6084
    @manojsuranga6084 Жыл бұрын

    ගුරු වෘත්තියට ගැලපෙන ලස්සන නැටුම් ටික.හරිම ලස්සනට නැටුවා හැමෝම. ස්තූති දරුවන් සතුටු කලාට.

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @llayane8922
    @llayane8922 Жыл бұрын

    ගොඩක් ලස්සනයි බුදුසරණයි සියලු දෙනාටම

  • @champikaperara9195
    @champikaperara9195 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි

  • @niroshanarangoda227
    @niroshanarangoda227 Жыл бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලු ගුරු මණ්ඩලය ට

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 Жыл бұрын

    Aththatama harima lassanai gurumaniwaruth narthanayen hamoma sathutak labuwaaa

  • @anushkapriyangani6192
    @anushkapriyangani6192 Жыл бұрын

    කියන්න වචන නෑ හරිම ලස්සනයි. කීප සැරයක් ම බැලුවා. සුභ පැතුම් ඔබ සියලු දෙනාටම. එප්පාවල national college එක නම් සුපිරියි 👍

  • @heshan3299

    @heshan3299

    10 ай бұрын

    අපෙ ස්කොලෙ ගැම්මක් තමානෙ

  • @sampathkumara8772
    @sampathkumara8772 Жыл бұрын

    සෑහෙන මහන්සි වෙලා තියනවා වැඩේ සාර්ථක කර ගන්න 👌❤️ දැකපු හොදම නැටුමක් 👌👌

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @user-pr6zg5wt9c
    @user-pr6zg5wt9c Жыл бұрын

    හරිම ලස්සනයි හැමෝට ම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manojchaththu6536
    @manojchaththu6536 Жыл бұрын

    ඇත්තෙන්ම ලස්සනයි. සුපර්,👍👏🥳🥳

  • @sujithka9892
    @sujithka9892 Жыл бұрын

    පුදුම දක්ශ ගුරුවරු ටිකක් අපි සුබ පතනවා ඔයාලා ඔක්කොටොම. අනිත් පාසල් වලටත් ආදර්ශ්‍යක්. අපෙ stress එකත් අඩු උනා බලලා super🙏👍👍

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @amilaweerasinha772
    @amilaweerasinha772 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි, ගුරුතුමියන්ට හදවතින් සුභ පතමි

  • @Dilbbh
    @Dilbbh Жыл бұрын

    E.c.c ගැම්මක් තමයි මැඩම් ❤️❤️❤️ අපේ ඉස්කෝලේට ගැම්මක් තමයි 😍😍😍

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @dilukshisadamali4207
    @dilukshisadamali4207 Жыл бұрын

    Harima lassana I meveni deval daruvata godak vatinava teachrlata budu saranai

  • @menakadias4287
    @menakadias4287 Жыл бұрын

    Hats off to all these lovely teachers for their awesome dance to make the children happy!! 🙏

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    Thanks a lot to you 🙏🙏🙏

  • @avidinartsartgallery1277
    @avidinartsartgallery1277 Жыл бұрын

    හරිම ලස්සනයි .

  • @sarojanigunasekara
    @sarojanigunasekara Жыл бұрын

    මේ වගේ ගුරු මණ්ඩලය ක් ඉන්න මේ පාසලේ දරුවෝ මොනතරම් වාසනාවන්ත ද, ඇත්තටම ආඩම්බරයී මේ ගුරුවරුන් ගැන, මොනතරම් සතුටින් නර්තනයේ යෙදෙනවද, බුදු සරනයි හැමෝටම !!!!

  • @sulochanalakmali9764
    @sulochanalakmali9764 Жыл бұрын

    මගේ පාසලත් මාගේ දරුවාගේ පාසලත් විම ගැන මට හරිම අාඩමිබරයි අාදරෙයි සිද්ධාර්ථ මෑණියනි

  • @sachinthasamuditha3103
    @sachinthasamuditha3103 Жыл бұрын

    Harima ආදර්ශයකි bohoma pin 🙏 ස්තුති

  • @amandaalsalmi724
    @amandaalsalmi724 Жыл бұрын

    කොහොමත් ගම වාසනාවන්තයි.දෙයක් මනසට දුන් එප්පාවල ගුරැ භවතූන්ට පින්,

  • @sumudup.herath9020
    @sumudup.herath9020 Жыл бұрын

    හරිම ලස්සනයි .හරිම පිලිවෙලයි...

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Жыл бұрын

    Superb Congratulations and warm wishes. So beautiful. 💝💝💝💝💝💝💝😲🙏🙏

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    Thanks a lot

  • @gayanipramadasa58
    @gayanipramadasa58 Жыл бұрын

    මමත් නැටුම් ගුරුවරියක් මටත් මේක දකිනකොට ගොඩක් ආස හිතුනා. ගොඩක් ලස්සනයි.

  • @anurakumarasinghe5997

    @anurakumarasinghe5997

    Жыл бұрын

    Harima lassanai!!!

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @heshan3299

    @heshan3299

    10 ай бұрын

    තැන්කිව් මැඩම් අපෙ ස්කොලෙට ආදරෙ කරනවට

  • @tharushisadhunika6395
    @tharushisadhunika6395 Жыл бұрын

    ටීචලා සේරම හරිම ලස්සනට නටනවා.

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    බොහෝම ස්තූතියි ඔබට...!!!🙏

  • @gayan....457
    @gayan....457 Жыл бұрын

    Mokakda me school eka,harima lassanai ,e wagema hari wedagath .teacher s lata galapena widihata hadala thiyenawa

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල, එප්පාවල

  • @susanthamudalige68
    @susanthamudalige68 Жыл бұрын

    හොඳ යි. ඒ තමයි ගුරුවරු .ස්තුතියි !!

  • @d.m.senavirathna8702
    @d.m.senavirathna8702 Жыл бұрын

    Pahuwela dekke.harima daksha kandayamak .Hoda panividekuth denawa.suba pethuma.

  • @buddiproduction4977
    @buddiproduction4977 Жыл бұрын

    සුපිරි පරි ඉතිරි

  • @chandrawick
    @chandrawick Жыл бұрын

    ඉතාම නිර්මානශීලි විවිධාංග සහිත ඉදිරිපත් කිරීමක්

  • @thuruliya
    @thuruliya Жыл бұрын

    Harima hodai,,,,,🙏🙏🙏🙏🙏🇱🇰

  • @champaperera8487
    @champaperera8487 Жыл бұрын

    සැම පාසලකම ගුරුභවතුන් දරුවන් සතුටු කලා . ඒ අතරින් මේ ඉදිරිපත් කිරීම ලමා මනසට ගෝචර වන අයුරින් කල එක ගැන බොහොම ස්තුතියි .අද අනවශ්‍ය දගර නැටුම් හැමතැනින්ම දරුවන් දකිනවා. මේ ගුරුභවතුන් බොහොම ලස්සනට ,මෙය පාසලක් කියන දේ අමතක නොකර මේ රංගන ඉදිරිපත් කලා. හරිම දක්ශයි සියලු ගුරුවරු .ලමා දිනයට පමනක් නොව ,ගුරුභවතුනි ,දහසකුත් එකක් දුක්ඛ දෝමනස්සයන් හිතතුල හංගාගෙන පාසල් එන මේ දරුවන්ට ඔබලා මවක් මෙන් ,පියෙක් මෙන් නොව සැබවින්ම මවක් පියෙක් වෙන්න හැමවිටම .ලමයි අතින් හුගක් වැරදි වෙනවා,ඒවාට තරහා ගන්න එපා .ඔවුන්ට මවක් පියෙක් ලෙස කාරුණිකව පහදා දෙන්න .ඔබ සැමට බොහොම පිං .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    මම හිතන්නේ ගුරැවරැ හොදටම විනොද වුනා ...ලමයි විස්මයට පත්වුනා....මානසික.පිඩනය මොහොතකට අයින් කලා....❤️❤️❤️❤️❤️.සියළු දොනාටම සුභ පැතුම්....

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Жыл бұрын

    Harima lassanaiiii..daksha Natumak...

  • @madushikaekanayaka2577
    @madushikaekanayaka2577 Жыл бұрын

    නියමයි....නියමයි ....නියමයි ....නියමයි ...නියමයි ..නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

  • @search1st488

    @search1st488

    Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි...!!!🙏🙏🙏

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි

  • @yamunachandimadissanayaka1756
    @yamunachandimadissanayaka1756 Жыл бұрын

    අපේ ඉස්කෝලේ තමයි හොදටම කරේ.. (අ/ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය )😘😘😘😘😘

  • @rangigunawardhana8493
    @rangigunawardhana8493 Жыл бұрын

    හරිම හරිම හරිම ලස්සනය.කියාගන්න වචන නෑ

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 Жыл бұрын

    රටටම ආදර්ශයක් මෙවැනි ගුරුවරුන්.🙏❤️

  • @nadinikumari7089
    @nadinikumari7089 Жыл бұрын

    harima lassanai.ape pranamaya guru mauni.

  • @chamindijasintha9278
    @chamindijasintha9278 Жыл бұрын

    මාරම ලස්සනයි.

  • @hassanaa9694
    @hassanaa9694 Жыл бұрын

    Marama ලස්සනයි බුදු සරණයි

  • @romalkrishnee
    @romalkrishnee Жыл бұрын

    Wonderful presentation of committed Teachers. Really appreciated. Children of School too are blessed to have Teachers with utmost dedication. May the triple gem bless all.

  • @upul1684
    @upul1684 Жыл бұрын

    සුපිරි

  • @madhavee6724
    @madhavee6724 Жыл бұрын

    මනා ලෙස පුහුණු වී හොඳ සංවිධානයක් ඇතිව කළ අපූරු නර්තන ඉදිරිපත් කිරීමක්.. එතුමියන් ඇත්තටම දක්ෂයි...හරි ආසාවෙන් නැරඹුවා...

Келесі