senanayaka collage male teachers joke dance the children day in Sri Lanka

Ойын-сауық

#schooldance #anamaduwa #teachersday #childrenday #happymoments #breakingnews #schoollife #teacher #popular_status #populardance
Disclaimer: This is a news report. All images, audio, or video are used for reference purposes only. All Images and Audio credit to Respectictive owners.
🔻 Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
Don't forget to Subscribe for the latest news!
Thanks For Watching..

Пікірлер: 649

  • @chandrakoumari8581
    @chandrakoumari8581 Жыл бұрын

    අනේ මේ ගුරුවරු ටික 😍❤️❤️❤️❤️👌.තෙරුවන් සරනයි පාසලේ ගුරු මන්ඩලයේ සියලු දෙනා ඇතුළු දූ දරුවන් සියලුම දෙනාට 🙏❤️

  • @ayesha-official..9774
    @ayesha-official..9774 Жыл бұрын

    අනේ ඒ ගුරුවරු අපිටත් හිටියනම් 🥺 හැමෝටම දීර්ගායුෂ ලැබේවා 😍😍

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi Жыл бұрын

    අම්මෝ..හිනාවෙල කටත් රිදෙනවා..මොනතරම් සතුටක්ද දරුවන්ට.. හැමදාම පොත් එක්කම දවස ගෙවන දරුවන්ට මේ වගේ වෙනසක් දෙනවා කියන්නෙ ඉතිං ඒක හරිම පිනක්.. මේ ඉන්නෙ සැබෑවටම ගුරු දෙවිවරු. තෙරුවන් සරණයි .❤️❤️❤️❤️

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    Жыл бұрын

    RoHihi kumar SIRLANK 😁😄😃😀😁😄😃😀✍🏿✍🏿✍🏿✍🏿✍🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿💗💓💗💓💗💓💗💓💗

  • @yamunasadamali7498
    @yamunasadamali7498 Жыл бұрын

    අපේ ස්කෝලෙ කාලේ මතක් වුනා කදුළු ආවා මගේ පාසලට බුදු සරණයි!

  • @vismi126
    @vismi126 Жыл бұрын

    දරුවන්ගේ සතුට වෙනුවෙන් මෙවැනි උත්සව පැවැත්වු සියළුම ගුරු මව්පිය වරුනට මගේ ප්‍රනාමය .

  • @malanikumarasingha808

    @malanikumarasingha808

    Жыл бұрын

    නියමයි පන යනව හින⁣ෙ වෙලා

  • @supun7406

    @supun7406

    Жыл бұрын

    L

  • @dharmapala4759

    @dharmapala4759

    Жыл бұрын

    🇸🇦💐💐💐🤲🤲🤲🙏🙏🙏

  • @josephpriyal9811
    @josephpriyal9811 Жыл бұрын

    අපි ඉන්නේ යුරෝපයේ රටක .......... අපගේ ප්‍රණාමය !!!! මෙය සමස්ත පාසැල් දරුකැළ හට උපහාරයක් වේවා .!!!! යුරෝපයේ සිට ..........

  • @gamingnimsa2642
    @gamingnimsa2642 Жыл бұрын

    අපේ ඉස්කෝලේ දෙයක් මේ විදියට අනිත් අයට පේන්න දාපු දෙයට ගොඩක් ස්තූතියි,KCC MOM❤💝💫

  • @ranithaict
    @ranithaict Жыл бұрын

    මෙය අප පාසලේ 2022 ලෝක ලමා දිනය වෙනුවෙන් දරුවන්ගේ සිත් සතුටු කරන්න ගුරු මණ්ඩලය විසින් ඉදිරිපත් කල එක් අංගයක් පමණි. අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි. මෙය youtube සමාජ ජාලය හරහා ප්‍රචාරය කල ඔබටත් ස්තූතියි.මෙහි Origenal vedio පාසල් නිල වෙබ් පිටුව හරහා නැරබිය හැක. R/Kiriella Central College, Kiriella , Ratnapura

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e Жыл бұрын

    අනේ මගෙ ඇස් දෙකට කදුලු ආවා.... අපි යන කාලේ මේවගේ අපිවත් තෙරුම් ගන්න ගුරුවරුන් හිටියන්න් අපි o/l වලින් නතර නොවෙන්නත් තිබ්බ අපේ කාලේ ගුරුවරු දැක්කේ අපි අපේ මොල කන්න ආපු යක්කු වගේ.....කොයි වෙලේ පන්තියෙන් පනින්න බැලුවෙ..... ඒකනිසා තම්‍යි අපි කැඩෙට් කරේ.....😉 ඔය වගේ අපිට ගුරුවරු හිටියනන් .............😘😘

  • @vinithdubai9247

    @vinithdubai9247

    Жыл бұрын

    සහතික ඇත්ත යාලුවා

  • @suduchutti1419

    @suduchutti1419

    Жыл бұрын

    Yes very true athama kathawak 🥺

  • @sherryyapa4226

    @sherryyapa4226

    Жыл бұрын

    Sahathika attha, ape kalet me wage guruwaru hutiyanam api ada mona thathweda kiyanda ba,

  • @user-dk8yp5nq1t

    @user-dk8yp5nq1t

    Жыл бұрын

    ​@@suduchutti1419 . ready and

  • @vidulidulla4339
    @vidulidulla4339 Жыл бұрын

    පාසල් දරුවන් සදහා පමණක් නොවෙයි සමස්ත ජනතාවට ලබා දුන්න සතුටට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි පිං ගුරු මව්වරුනි පියවරුනි ... පාසැල් කාලයට ඉබෙම පියමැන්නා

  • @manujaharshani124
    @manujaharshani124 Жыл бұрын

    දැකපු ලස්සනම performance එක....respect all teachers......

  • @dammikagunathilaka416

    @dammikagunathilaka416

    Жыл бұрын

    මම මේ බැලුවේ තුන් වන වතාවට. හරිම ලස්සනයි. හිනා ව නතර වෙන්නෙ නෑ. හරිම විනෝදයි. දක්ෂ ගුරුවරු

  • @hussainalboush6521
    @hussainalboush6521 Жыл бұрын

    අමිමො එකේ ලස්සන අපේ කාලේ ගුරුවරුන් හිටියේ සරම අස්සේ වේවැල හන්ගගේන එකට අද හරිම සතුටුයි ඔබ තුමාලට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @linabas9007

    @linabas9007

    Жыл бұрын

    Ape kale guruwaru sarama asse kotuwa hangagena hitapu nisa ada apita punarupthapane yanta naa ekath eka sathutak ne 😂😂😂😂🤣🤣🤣🤣😍

  • @mishfernando4840
    @mishfernando4840 Жыл бұрын

    අර මුලින්ම ආවේ රතු ගවුමක් ඇඳ ගෙන, ඒ sir කෙනෙක් කියල කියන්නත් බෑ... ඇත්තටම විශිෂ්ඨයි...

  • @isuraabewardana2164
    @isuraabewardana2164 Жыл бұрын

    හරිම ලස්සනයි සර්ලට අපගෙ උත්තමාචාරය 🇱🇰🙏🙏🙏🙏

  • @inokajayalath9464
    @inokajayalath9464 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි . වෙනස්ම අත් දැකීමක්. පිටරටවල් වල වගේ. ගොඩක් අය අතරේ තියෙන ලොකු කම් නැති වී හැමෝම අතරේ යහපත් නිහතමානි ගති අරති වෙයි. දේශපාලුවන් වෙනස් කල හොත් රටේ සතුට ඉතිරි ලස්සන රටක් උදා වේවි

  • @asaranasarana8310
    @asaranasarana8310 Жыл бұрын

    මාන්නය උඩගුකම කුහකම නොහදුන දරුවන් සතුටින් තියන්න උත්සාහ කරන අපේ ගුරුවරුන්ට ආයු වර්ණ සැප බල සැපත ශාන්තිය නීරෝගී සුවය ලැබේවා

  • @nishanthianuruddhika8881
    @nishanthianuruddhika8881 Жыл бұрын

    හරිම ආදරනීයයි ගුරු මවුවරුනි පියවරුනි ....ඔබ සැමට තෙරුවන් සරනයි ...

  • @marykurera9617

    @marykurera9617

    Жыл бұрын

    🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @ravidukalhara9347
    @ravidukalhara9347 Жыл бұрын

    මේ දරුවන් කොයිතරම් සතුටුුු වෙන්න ඇතිද ....හැමදෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා ... .. ...

  • @nilankasubashini5844

    @nilankasubashini5844

    Жыл бұрын

    ඇත්ත...අපි ගොඩාක් සතුටු උනා...අපි අපේ ඉස්කෝලෙට පනවගේ ආදරේ කරනවා...අපිට ඉන්න ගුරුවරු අපේ දෙවෙනි අම්මලා තාත්තලා......අපේ දෙවිනි දෙවිවරු....❤️❤️❤️🙏🙏🙏🙏ඉස්කෝලෙට තව දේවල් පිරි නමලා තමයි අපිත් කවද හරි ඉස්කෝලෙන් යන්නෙ...ගියත් ඉස්කෝලෙට හැම කැප කිරීමක්ම කරනවා...පොඩි කාලෙ ඉස්කෝලෙ ගිය කාලෙ වගෙ නෙවෙයි....ප්‍රාථමික ඉස්කෝලෙ කාලෙ වගෙ නෙවෙයි උසස්පෙල ඉගෙනුම් කාලෙ ...ඉස්කෝලෙ කාලේ තමයි හොදම කාලේ......ආයි මේ වගෙ කාලයක් එන්නෑ..මේ ටික කාල පරාසෙ අපි හොදට වැඩ කරන් යමු..........අපි අපෙ ඉස්කෝලෙ තවත් හොද පාසලක් කරමු...i love my school.....R / kiriella central college ...(national school)❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravidukalhara9347

    @ravidukalhara9347

    Жыл бұрын

    @@nilankasubashini5844 ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා ..ඔබ අනිත් අයටත් ආදර්ශයක් වේවා ....❤️❤️

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 Жыл бұрын

    මියන්මාරය ලස්සනයි ..... excellent excellent program ...👍🙏

  • @NEWTV0208
    @NEWTV0208 Жыл бұрын

    කිරිඇල්ල ජාතික පාසල 💚💛 මගේ රත්තරන් පාසල❤️ රත්තරං ගුරුවරු ❤️

  • @nandaratnasandya7560

    @nandaratnasandya7560

    Жыл бұрын

    Me kaalaye awan pasalak gana ahanna labema omahath sathutak.🙏❤

  • @hansikasewwandi4626

    @hansikasewwandi4626

    Жыл бұрын

    Mageth පාසල . ගොඩක් සතුටුයි.

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 Жыл бұрын

    ළමා මනස සුවපත් කිරිමට.. එක් දිනයකදී කරන ලද වැඩ සටහන දිවිය පුරාවට ළමුන් වැඩිහිටියන් වී සමරාවි.....මාගේ ගුරු දිවියේදි මතක සටහන්ද හරිම සුන්දර යි..❤💐💐💐💐

  • @hashinimadhushika4979
    @hashinimadhushika4979 Жыл бұрын

    ආඩම්බරයි KCC mom❤..... මේ වගේ දේවල් මෙහෙම දකිද්දි ආයි scl යන්න හිතෙනවා...එදා වගේම අදත් හැමදාමත් කිරිඇලි මැදි විදුහල දිනෙන් දින දිනේවා🙏🙏🙏..... KNS❤🌍🥰

  • @malanibotheju408

    @malanibotheju408

    Жыл бұрын

    Ofh

  • @nilankasubashini5844

    @nilankasubashini5844

    Жыл бұрын

    කිරිඇලි විදුහල් මාතාව දිනෙන් දින දිනේවා....අපිට මේවගෙ හොද ගුරුවරු තව ලැබේවා..බුදු සරනයි......❤️❤️❤️thanks pincipal sir...❤️❤️❤️

  • @diliniperera2887
    @diliniperera2887 Жыл бұрын

    හරිම ලස්සනයි. ගුරු පියවරුන්ට හා ගුරු මෑණිවරුන්ට බොහොම පිං දරුවන් වෙනුවෙන් මෙහෙම දෙයක් කරාට. බුදු සරණයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙊🙊🙊🙊🙊👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏👌👌👌

  • @evanakuratiya65
    @evanakuratiya65 Жыл бұрын

    ඉස්සර වගේ ගුරුවරු ළමයින්ට දුරස් නෑ.හිනා වෙලා මැරුනෙ නැති ටික විතරයි 😂😂

  • @Uchiha_Itachi_001

    @Uchiha_Itachi_001

    Жыл бұрын

    😂❤️❤️

  • @thinethjayasundara1724

    @thinethjayasundara1724

    Жыл бұрын

    Hema iskolema ehema ne,ekai duka,samhara iskolawala guruwaru inne awesawela wage

  • @nalakapradeepkumara1827

    @nalakapradeepkumara1827

    Жыл бұрын

    Duras na hitapu gaman podi kollo ekka. Panalath yanne teaches la🤗🤗🤗

  • @asdzxc9941
    @asdzxc9941 Жыл бұрын

    බුදුන්ගේ සරණයි සියලුමා දෙනාට මිස්ලටත් සෙර්ලටත් ගෙඩක් පිංන්සිදුවෙිනවා දරැවන් සතුටින් තියනවාට සියලුමා දරැවාන්ටත් බුදුන්ගේ සරණයි 🙏❤🌷❤️🙏

  • @rasikathushari9729
    @rasikathushari9729 Жыл бұрын

    Love you KCC Momm and all the teachers 🖤🖤🖤😘😘😘😘😘

  • @isuruumesh49
    @isuruumesh49 Жыл бұрын

    පොන් එකෙන් මේ විඩියො එක බලනවා වගේ නෙවේ ඔය වෙලාවේ ඔතන ශිෂයෙක් ලෙස සජීවීව බලපු අපි ඇත්තටම වාසනා වන්තයි....❤️💫🤗

  • @sakyagawthama8502

    @sakyagawthama8502

    Жыл бұрын

    ඉසුරු පුතා මේ ඉස්කොලේ කොහේද

  • @sathsaranigaluge9107

    @sathsaranigaluge9107

    Жыл бұрын

    කිරිඇල්ල ජාතික පාසල ( රත්නපුර )

  • @r.s.k7224
    @r.s.k7224 Жыл бұрын

    අගය කල යුතු ගුරුවරුන් සුභ පැතුම් ඔබ සැමට 🙏🙏🙏

  • @harshaniwijayamaliwiyalago6850
    @harshaniwijayamaliwiyalago68509 ай бұрын

    මේ මමත් ඉගෙනගත්තු මගේ පාසැල ර /කිරිල්ල මාද්‍ය මහා විද්‍යාලය. අපේ ඉස්කෝලේ ගුරුවරු එදා ඉඳන් හැමදාමත් දරුවන්ගේ සතුට දැකපු දරුවෝ වෙනුවෙන් ගොඩක් දේවල් කරපු උතුම් ගුරුමණ්ඩලයක් තමයි. අපි අද සමාජේ ආඩම්බරෙන් ජීවත් වෙන්නේ මේ උතුම් දෙවිවරු අපිට දුන්නු දායාදය නිසයි...... හරිම ආඩම්බරයක්, ආදරයක්, ගෞරවයක් හැමදාමත් අපිට ඔවුන් ගැන දැනෙනවා........ නිදුක් නිරෝගී සුවයම ඔවුන් සියලු දෙනාටම ලැබේවා!!!!!!!!

  • @ramyaguneththi6864
    @ramyaguneththi6864 Жыл бұрын

    හරිම සුන්දරයි.. දරුවන්ගේ සතුට වෙනුවෙන්......... ❤❤❤❤❤❤

  • @rashmidiwyanjalee927
    @rashmidiwyanjalee927 Жыл бұрын

    සයිබීරියා😅 ප්‍රදීප් සර්... super 🤗❤️💪

  • @vihansasanjalee440

    @vihansasanjalee440

    Жыл бұрын

    Pradeep sir.eda wagema adath lamainwa therum gaththu API harima adare karapu kenek.adarei sit

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 Жыл бұрын

    ඇත්තටම හරිම ආස හිතුනා..අනේ ඒ පාසලේ සිසුවෙක් වෙන්න තිබුනා නම්...ඒ ගුරු දෙමාපියන් කොයිතරම් කාරුණික ද?? දරුවෝ කොයි තරම් සතුටින් ඉගෙන ගන්නවා ඇතිද කියලා හිතුනා..💕 මේ ගුරු මව්පියන්ට නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥️ බුදු සරණයි 🙏🙏

  • @dilshadilsarani7224

    @dilshadilsarani7224

    Жыл бұрын

    මටනම් ඒ වාසනව හම්බුනා😍😍.මගෙ පාසල 😎😎 කිරිඇල්ල ජාතික පාසල..6 වසරෙ ඉදන්ම උසස්පෙල දක්වාම මම ඉගෙන ගත්ත පාසල.🥺🥺

  • @shenaya_fernando_80

    @shenaya_fernando_80

    Жыл бұрын

    @@dilshadilsarani7224 , හරිම සතුටුයි ❤

  • @dilshadilsarani7224

    @dilshadilsarani7224

    Жыл бұрын

    @@shenaya_fernando_80 🥳🥳😎

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Жыл бұрын

    ගොඩාක් හොදයි දරුවන්ටගෙ හිත ට සතුටක්❤️❤️❤️

  • @hardiktailit8896
    @hardiktailit8896 Жыл бұрын

    අනේ අපේ කාලේ මෙහෙ තිබුනනම් කොච්චර අගේද ලස්සනයි හැමෝම අපේ පාසල් කාලේ මතක් වෙච්ච මම

  • @ramanijayanti1558
    @ramanijayanti1558 Жыл бұрын

    ඩුබායි ඉන්න අපි හමෝම මුලු ගුරු මන්ඩලයටම ගොඩක් තුති පුදමි.ලස්සනයි ලස්සනයි .

  • @dilshadilsarani7224
    @dilshadilsarani7224 Жыл бұрын

    කමෙන්ට් ටික දැක්කම ඇත්තටම හරිම සතුටුයි 🥳ඒ වගේම හරිම ආඩම්බරයි😎..මගෙ පාසල..🥺🥺 කිරිඇල්ල ජාතික පාසල..ඇත්තටම හරිම කරුනාවන්ත ගුරුවරුන්ගෙන් පිරි පාසලක්🥰.ඉගෙන ගන්න ලැබුන එක මගෙ ලොකු වාසනාවක් මේ පාසලෙ.ආදරෙයි ගුරු මෑනිවරුනි ගුරු පියවරුනි..🥰

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 Жыл бұрын

    ලස්සන වැඩක් ..දරුවන් ට සතුටක් දුන්නා අපටත් සතුටක් ....!

  • @thanujahirushika1115
    @thanujahirushika1115 Жыл бұрын

    කිරිඇල්ල ජාතික පාසල. ආදරෙයි හැමදාම මගේ පාසල් මෑණියන්ට 😍😍❤️❤️

  • @amilagamlath4015
    @amilagamlath4015 Жыл бұрын

    කොහෙ උනත් සුපිරිම තමයි ....

  • @user-mu2zy4rs1l
    @user-mu2zy4rs1l Жыл бұрын

    comment එකක් නොදා යන්නම බැරි වුණා ...මෙවැනි ගුරුවරු අපේ ලක්දෙරණේ තව තවත් පහළ වේවා...හැමෝම සතුටින්..ඉන්න ලැබේවා...😍😍💖💖💖💖

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි❤️ මේ වගේ ගුරුවරු අපේ රටට වාසනාවන් ..👍 දරුවන්ටත් ගුරු මෑණිවරු පියවරුන්ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gihandpathirana4279
    @gihandpathirana4279 Жыл бұрын

    ආනමඩුවේ නෙවෙයි මේ කිරිඇල්ල central. මේක කලේ අපි. Publish කරපු එක ගැන සතුටුයි ඒත් නිවැරදි තොරතුරු ඇතුලත් කලා නම් ගොඩක් වටිනවා

  • @mayuradhammika1074
    @mayuradhammika1074 Жыл бұрын

    මේ සැරේ හැම ඉස්කොලෙකම ගුරුවරු මෙහෙමයි.ලමා දිනේ දවසෙ අපිව හිනාවෙන් පුරපුරවපු හැම ගුරුවරයෙක්ටම ස්තූතියි...........

  • @tharushikaumini5029
    @tharushikaumini5029 Жыл бұрын

    අම්මෝ මරු ♥️♥️ ආදරෙයි ගරු මනිවරුනි පියවරුනි ❤️මේ දරුවෝ ගොඩක් සතුටින් තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @thusitha5751
    @thusitha5751 Жыл бұрын

    හරි ලස්සනයි අනේ දරුවන්ගේ සතුට

  • @sakyagawthama8502
    @sakyagawthama8502 Жыл бұрын

    මට ඇසට කදුලු ආව මේක බලද්දී අපේ ඉස්කොලේ මම ගිය කාලෙත් මතක් කර දුන්නා බුදු සරනයි .හරිම ලස්සනයි

  • @amilagamlath4015
    @amilagamlath4015 Жыл бұрын

    දැන් තමයි හිතෙන්නෙ ගුරුවරයෙක් උනානන ...සුපිරිම කියලා .... මොකද දරුවො තමයි රටේ අනාගතේ.... උන් සතුටින් , වගේම හොදින් නන්..... ඒ තමයි රටේ දියුණුව ....

  • @sumithindika7452

    @sumithindika7452

    Жыл бұрын

    I8

  • @samanlalani1766

    @samanlalani1766

    Жыл бұрын

    හරිම නිර්මාණශීලි ..ළමුන් කොච්චර සතුටු වෙන්න ඇති da.thanks all teachers

  • @disnakanthi5095

    @disnakanthi5095

    Жыл бұрын

    Kohomath daruwa mathu anagate kawuru unath eyata mulika aththiwarama danne guruwaru ithin eyala athivesesai

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi511110 ай бұрын

    කොහොමද ඒක ගැහැණු එකතු වෙලා පිරිමි ගැහැණුන්ට ඇන්දුවා නේද හරි සතුටු හිතෙනවා කොහොම උනත් දරුවන් සහ ගුරුවරු අතර බැදිම එකමුතුකම ගැන සතුටු වෙමු

  • @lahirusiyambalagoda4881
    @lahirusiyambalagoda4881 Жыл бұрын

    අපේ ස්කෝලේ. ඒත් දුකයි අපි යන කාලේ අපිට ඕවා තිබ්බේ නෑ. හැමදාමත් ආදරෙයි ❤️

  • @francisyohan8870
    @francisyohan8870 Жыл бұрын

    බෝහෝම ඉස්තුති අපේ රටේ සියලුම පාසල් ගුරුවරුන්ට

  • @tourwithiranga
    @tourwithirangaКүн бұрын

    Wow it's super, excellent Sir and Madam❤❤❤

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 Жыл бұрын

    හරිම ලස්සනයි. අපේ කාලේ මොහෙම ගුරුවරු හිටියනම්... ගොඩාක් සතටු උනා.... ස්තුතියි! බුදුසරණයි!!

  • @rodneyliyanage1725
    @rodneyliyanage1725 Жыл бұрын

    The Two Announcers are brilliant .

  • @asankakumara7778
    @asankakumara7778 Жыл бұрын

    මේ පාසල ආණමඩුවෙ නෙවෙයි. අපේ පාසලේ ර/කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ( ජාතික පාසල). පාසලේ නම නිවැරදිව යොදනවනම් අගය කරනවා. මොකද මේ විශේෂාංගයේ මමත් ඉන්න නිසා දුකක් දැනුනා නිවැරදිව විස්තර දාල නැති නිසා.

  • @chithrawijesinghe8091

    @chithrawijesinghe8091

    Жыл бұрын

    මුහුණ හරිම penne නැ.. එකට දුකක් දැනෙන්නේ

  • @sadarenusaumya1218
    @sadarenusaumya1218 Жыл бұрын

    ආයෙත් ඒ කාලෙට යන්න හිතෙන වාර අනන්තයි.ජීවිතේ සැහැල්ලුවෙන්ම ඉදපු කාලේ...❤️❤️ ආදරෙයි කිරිඇලි අම්මේ..❤️😍

  • @thilankaranathunga4229
    @thilankaranathunga4229 Жыл бұрын

    දහසක් දුක් කම්කටොලු හිතේ තියන් ඉන්න දරුවො කොච්චර සතුටු වෙනවද මේවා දැකලා

  • @asankadesapriya5969

    @asankadesapriya5969

    Жыл бұрын

    අනේ මෙි දරුවන් කොච්චර සතුටු වෙන්න ඇතිද

  • @nayanawerawala1640
    @nayanawerawala1640 Жыл бұрын

    නියමයි...මේ වගෙ දේවල් ළමයින්ගෙ හිත් වලට සැහැල්ලුවක්...දරුවන්ගෙ ලොකය අහින්සකයි....

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 Жыл бұрын

    Superb stars from my account for all u guys ✨️✨️✨️✨️✨️✨️👍

  • @manjula969
    @manjula969 Жыл бұрын

    එකනම් පට්ට ලස්සනයි බුදු සරණයි . නියමයි ඕකයි පාසලක වියයුත්තෙ ඇත්තටම හරිම ප්‍රසන්සනියයි.සෙදුරු හදවත් ඇති ගුරුවරුන්.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Жыл бұрын

    👍කමෙන්ට් කියවනකොටත් කදුළු එනවා ඒ තරම් සංවේදීයි, සමහර කමෙන්ට්

  • @ogflakpa6197

    @ogflakpa6197

    Жыл бұрын

    👍

  • @linabas9007
    @linabas9007 Жыл бұрын

    Everyone very creative and beautiful ! Good job everyone 👏👏👏👏😍😍😍😍💐💐💐🌹🌷

  • @saumya4820
    @saumya4820 Жыл бұрын

    ඇත්තටම හිතාගන්න බැරිතරම් අගෙයි ලස්සනයි ආදරෙයි අපේ ගුරුවරුන් හැමෝටම

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 Жыл бұрын

    ඇත්තටම මේක දැකල අපිත් හරියට හිනාවුනා.ගොඩාක් ගොඩාක් පින් අහිංසක දරුවන්ට දුන්න මේ සතුටට. ඇත්තටම ප්‍රශ්න වලින් හෙම්බත් වෙච්ච ලංකාවේම දරුවන්ට මෙවර ලෝක ළමා දිනයේදී බොහෝ විදුහල් ප්‍රධානීන්,ගුරුවරු මව්පියවරු මෙවැනි උත්සව සංවිධානය කරලා තිබුනා නේ. ඒ හැමෝම ඉදිරියටත් මෙසේ දරුවෝ පැත්තෙන් සිතුවොත් ලංකාවේ අනාගතයේ බිහිවෙන තරුණ ප්‍රජාව අපතයෝ නොවේවි.

  • @nayomifernando7109
    @nayomifernando7109 Жыл бұрын

    ලස්සන අදහසක් jesu pihitai ගුරුවරුන්ට

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 Жыл бұрын

    දරුවන්ගේ සතුට වෙනුවෙන් ,(ගුරු ගීතය චිංගීස් අයිත් මාතව් .)ආශීර්වාද කරමි !

  • @chandrajayasinghajayasingh4148

    @chandrajayasinghajayasingh4148

    Жыл бұрын

    සුපර් සර් and ටීච

  • @sabakaone3041
    @sabakaone3041 Жыл бұрын

    හරිම ආදරණීයයි ගුරු මවුවරුනි පියවරුන්ට දීර්ගායුස ලැබේවා ගොඩක් සතුටුයි ළමයි තෙරුවන් සරනයි❤️❤️❤️❤️😘😘😘😘

  • @nimalsiriramasinghe7321
    @nimalsiriramasinghe7321 Жыл бұрын

    ළමයින්ගේ මූණේ තියෙන සතුට...😊😊 ලස්සන වැඩක්..

  • @user-oj8xt3jv5w
    @user-oj8xt3jv5w Жыл бұрын

    You tube එකේ දැකපු හරි ආදරණීයම වීඩියෝ එක❤️🥺

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Жыл бұрын

    ❤❤❤ ගුරු මහත්ම මහත්මීන් සියලු දෙනාටම තෙරුවන් සරණයි!!! හරිම සතුටුයි!!!

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 Жыл бұрын

    අම්මෝ මරැ අනේ ස්තුතියි ගුරැභවතුන්ට 🙏

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Жыл бұрын

    නියමයි ඒකනම්.....හරිම සුන්දරයි ලස්සනයි .....💞💞🌷🌷

  • @PrabathArtCreations
    @PrabathArtCreations Жыл бұрын

    මේක අපේ ඉස්කෝලෙ (ආණමඩුවෙ) දෙයක්නම් නෙවෙයි. ඒත් කොහෙ උනත් සුපිරි

  • @aithanandrew5104
    @aithanandrew5104 Жыл бұрын

    Kiya ganna bari sathutak danenawa.theruwan saranai me wage uthsawayak සංවිධානය kala uba සැමට ස්තුතිය

  • @piumiaththanayake2095
    @piumiaththanayake2095 Жыл бұрын

    අනේ ගුරුවරුද කියල හිතා ගන්න බෑ.හරිම ආසාවෙන් බැලුව.හරිම ලස්සනයි

  • @stylishs.w
    @stylishs.w Жыл бұрын

    අඩේ මේවානේ නියම වැඩ...❤🇱🇰 පාසල තරම් මතක පොතක් වෙන නෑ කාටාත්..

  • @wageeshadinali535
    @wageeshadinali535 Жыл бұрын

    මේ ආණමඩුව පාසලක් නෙමෙයි.රත්නපුර/ කිරිඇල්ල ජාතික පාසල💖😌.

  • @dilinirathnasekara7571

    @dilinirathnasekara7571

    Жыл бұрын

    ඔව් මේ මගේ පාසල කිරිඇල්ල ජාතික පාසල ❤️❤️

  • @vihansasanjalee440

    @vihansasanjalee440

    Жыл бұрын

    Mageth school eka.

  • @asokakumari5692
    @asokakumari5692 Жыл бұрын

    අනේ කොයිතරම් සුන්දරද...දරුවන්ගෙ සතුට ඒ අයගෙත් සතුට කරගන ජීවිතේ කියාදෙන ආදරණීය ගුරු හදවත්...සියලු දෙනාටම තෙරුවන් සරණයි.....

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Жыл бұрын

    ඇත්තටම මෙහෙම දෙයක් කරන්න ලොකු හය්යක් ඕනේ 💪 හැමෝටම මෙහෙම හිතන්න ත් බැ, කරන්නත් බැ... මාගේ ගෞරවය 💪

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d Жыл бұрын

    ගොඩක් සතුටුයි.ගුරුපියවරු....ඔය සත්ට හැමදාම.අපෙ දරුවන් හට ලබා දෙන්න..ගොඩක් ස්තූතියි ..❤️❤️❤️❤️🙏🙏🙏🙏.බුදු සරණයි .ඔබ සැමටම.

  • @nishanthiasoka8563
    @nishanthiasoka8563 Жыл бұрын

    ,අපි යන කාලේ මේවා තිබුණේ නෑ දෙය්යනේ දුකයි ලස්සනයි ⁣❤️❤️❤️❤️

  • @anulapodimanike2313
    @anulapodimanike2313 Жыл бұрын

    ලස්සනයි සුන්දරයි. ආයෙත් ගුරු ජීවිතේ මතක් උණා. ස්තූතියි නව අදහස් වලට.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Жыл бұрын

    Really nice job those teachers Do Thank qll of you God bless

  • @priyangikasiriwardena1189
    @priyangikasiriwardena1189 Жыл бұрын

    මේක දැක්කම මටත් ආස හිතුනා ගුරුවරයෙක් වෙන්න රටේ අනාගතය හදන තැන ගුරුවරයෙක් මොන තරම් කැපකිරීමක් කරනවද? රටේ සියලු ගුරුවරුන්ට මගේ ප්‍රණාමය 💐🙏🙏

  • @chandrasilva6432
    @chandrasilva6432 Жыл бұрын

    හරිම ලස්සනයි. සියලුම ගුරුභවතුන්ට ස්තුතියි.

  • @cricketboy525
    @cricketboy525 Жыл бұрын

    ගුරුවරුන් daruwan වෙනුවෙන් කොපමණ කැපවීම කරනවාද guru piyanani meniwaruni ඔබලාට pin

  • @ajfkf2677
    @ajfkf2677 Жыл бұрын

    අනේ හරිම ශෝයි .තෙරුවන් සරණයි හැමෝටම .🌹🌹👍👍💖💖🌺🌺

  • @nimmimudhalige1851
    @nimmimudhalige1851 Жыл бұрын

    මොංගෝලියා ලස්සනයි ,,එයාට උම්මා එකකුත් හම්බ වුනා 😁

  • @padminimuthunayake1211

    @padminimuthunayake1211

    Жыл бұрын

    A eyalage embasadorgen🤣🤣🤣🤣🤣

  • @dayanidipani447
    @dayanidipani447 Жыл бұрын

    Harima adaraniya saundera hith athi guruthumek guru mawwaruni obalata godak sthuthi daruwange hith sanasuwata same denatama theruwan saranai

  • @dilshansurantha8434
    @dilshansurantha8434 Жыл бұрын

    රතු පාට ඩ්‍රෙස් එකක් ඇඳලා ඉන්න කෙනා තමයි ලස්සනම.

  • @user-dr1lx8ks8c
    @user-dr1lx8ks8c Жыл бұрын

    හරිම අපූරුයි.පාසලේ තම දරුවන්ට නවමු රසයක් තිළිණ කළ ඒ සොඳුරු ගුරුවරුන්ට තුති මල්!!!!

  • @oshadikawinga4878

    @oshadikawinga4878

    Жыл бұрын

    🖤🖤🖤🖤🖤🖤🖤

  • @Nilukshi423
    @Nilukshi423 Жыл бұрын

    ඒ පුංචි හිත් මොන තරම්නම් සතුටක් ලබන්න ඇතිද, හරිම ආදරණීයයි... අපේ කාලෙත් අපේ ටීචලා සර්ලා අපිව එහෙම සප්‍රයිස් කලා,තෑන්ක්, BRNS mother luv u fro ever❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Жыл бұрын

    සියළුම ගුරුවරුන්ට අපගේ ප්‍රණාමය. තෙරුවන් සරණයි! 🙏 කැමරාව නම් නොපෙනෙන දුරක් තිබුනේ..

  • @nethralochani1587
    @nethralochani1587 Жыл бұрын

    කිරිඇල්ල ජාතික පාසල 💛💚මගේ රත්තරන් පාසල...රත්තරන් ගුරුවරු...වසර හයක් ශිල්ප ලබා දුන් ඒ ගුරු මව් පියන්ට ප්‍රණාමය❤️

  • @lakshmiwasundara83

    @lakshmiwasundara83

    Жыл бұрын

    Koheda school eka ratnapura petteda

  • @dilshan757
    @dilshan757 Жыл бұрын

    හරිම ආඩම්බරයි මට මේක කියන්නමේ මගේ පාසල ර/කිරිඇල්ල ජාතික පාසල..මට පාර කියලා දුන්නා දෙවැනි අම්මා තමයි මේ...අදටත් ඇහැට කදුලක් එනවා එච්චරටම ලස්සන මගේ පාසල තමයි මේ..මේ ඉන්න ගුරුවරු මට එදාත් ඉගැන්නුවා මතකයි ප්‍රදීප් සර් රුවන් සර් මල්ලිකා මිස් රේණුකා මිස් ස්වර්ණා මිස් තව කොච්චර නම් ගුරුවරු ඉන්නවාද නම් කියලා ඉවර කරන්න බැරි..🤩👊

  • @kumarakumara1022
    @kumarakumara1022 Жыл бұрын

    හරිම සතුටු යි.මගේ පාසලට සුභ පැතුම්

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 Жыл бұрын

    🏕️🏕️🏕️🏕️🏕️🏕️🌐🌐🌐🌐🌐🌐සුබපැතුම් ඔයාලට බුදු සරනයි දෙවිපිහිටයි ජයවෙවා අරගලයට සහබාගිවු සියලුදෙනාම තිස්තුන් කෝටියක් දෙවියනේ ආරක්ෂා කරදෙන්න

  • @venuragimhana8947
    @venuragimhana8947 Жыл бұрын

    This is great and the very fantastic moment for the children. I never face such a thing at the my childhood in the school. So, this all children are very lucky. Budu saranai all of teachers. ❤️❤️❤️❤️❤️❤️

  • @nilanthianoma7435
    @nilanthianoma7435 Жыл бұрын

    ආනමඩුව නෙමේ මේ කිරිඇල්ල ජාතික පාසල ..😊🙏 ❤love KNC mom❤

  • @kirthikumara7581
    @kirthikumara7581 Жыл бұрын

    Superior teachers very good thanks so much, good luck !

Келесі