Extra Entertainment

Extra Entertainment

Professional event vediographer dancer

වෘෂණ කෝෂ

වෘෂණ කෝෂ

මුවා 🦌🦌

මුවා 🦌🦌

මල මගුලයි

මල මගුලයි

Пікірлер

  • @Mr.Wroldz
    @Mr.Wroldz4 сағат бұрын

    Wow nice place ❤😊

  • @user-yi8nn6jv5q
    @user-yi8nn6jv5q8 сағат бұрын

    ❤❤

  • @yasunthasandamali1885
    @yasunthasandamali18856 күн бұрын

    ❤❤❤❤❤

  • @yasunthasandamali1885
    @yasunthasandamali18856 күн бұрын

    Mcc....

  • @slgaming4087
    @slgaming40877 күн бұрын

    Yamu

  • @MelangaHiroshan
    @MelangaHiroshan8 күн бұрын

    ඒක්‍ය්හ්ස්ම්ස්

  • @user-nk5bi1wl4p
    @user-nk5bi1wl4p13 күн бұрын

    Niyamai❤

  • @InokaChandani-rm3fv
    @InokaChandani-rm3fvАй бұрын

    mokadda yako me 👹️👺👺👺👺👺👺👺

  • @dilanjanichethana9931
    @dilanjanichethana9931Ай бұрын

    Outstanding Proud Of You all ❤🎉

  • @user-qd8wg6ze1w
    @user-qd8wg6ze1wАй бұрын

    Lassanai ❤

  • @deepashikadancingstudio1002
    @deepashikadancingstudio10022 ай бұрын

    🎉🤗

  • @Madhupawanphotograpy
    @Madhupawanphotograpy2 ай бұрын

    😍

  • @nimalwijerathna5941
    @nimalwijerathna59412 ай бұрын

    ❤️❤️❤️🔥

  • @liocamlas5740
    @liocamlas57402 ай бұрын

    පුදුම සතුටක් තියෙන්නේ.ඇඩෙනවා සතුට වැඩි කමට.නැටුම් කරන කෙනෙක් හැටියට හරිම සතුටුයි.දේශීය නර්තනය ඉහළටම යන්න ඕනී.හරිම සතුටුයි.ගොඩක් පින් මේ දේශීය කලාව ඉහළ ට ගෙනයන්න වෙහෙසවෙන ඔයාලා හැම දෙනාටම.ආවඩා ආයුබෝවේවා!

  • @punyashyamali5687
    @punyashyamali56872 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි. දරුවන් ගේ හා ගුරුවරුන් ගේ දක්ෂකම, කැපවීම ඉතාම අගෙයි.. 💐💐💐💐

  • @powereditor5935
    @powereditor59352 ай бұрын

    විශිෂ්ඨ නිර්මාණයක් සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි!!!🙏🙏🙏

  • @maheshakaushani9668
    @maheshakaushani96682 ай бұрын

    Lassanayi ❤🎉

  • @dilhaniperera1401
    @dilhaniperera14012 ай бұрын

    Aththama asa hithuna පුතේ oyalata තව තවත් sakthiya ලැබේවා pasale nama රැක gena ඉදිරියට යන්න

  • @gayanisakunthala55
    @gayanisakunthala552 ай бұрын

    ❤Love you my school❤❤

  • @kidsparadise92
    @kidsparadise922 ай бұрын

    මගේ පාසැලෙත් මේ වගේ අති දක්ශ සර්ලා,දරුවෝ ඉන්නවා මගේ සිරි මිහිදු ජාතික පාසල රදාවඩුන්න පාසලත් මේ වගේ බැබලෙන්න ඕනේ...

  • @nishadiperera9160
    @nishadiperera91602 ай бұрын

    ඉතා අගය කලයුතු දෙයක් ඒ පාසලේ නැටුම් ගුරුවරු ඇතුළු සියලු ගුරුවරුන්ටත් ඒ දරුවන්ටත් දෙමාපියන්ටත් ගොඩක් ස්තූතියි. . මෙවන් ආකාරයට අපේකම අගයකරන ආකාරයට මේ නැටුම් සංදර්ශනය පැවැත්තුවාට. හරිම ආඩම්බරයි දරුවනේ ඔබලා ගැන. අපේකම රැකගෙන යමූ ඉදිරියට . 🙏🙏🙏🙌🙌🙌❤️❤️❤️

  • @edirisingheajith1560
    @edirisingheajith15602 ай бұрын

    මාරම ලස්සනයි. අපිත් ඉස්කෝලෙ කාලෙ නැටුම් කලහැටි.....අපේ දේට ආදරය කලහැටි මතක්වුණා....ඔයාලා එක්ක මටත් නටන්න ආස හිතුනා.....ආයිත් පාසල්කාලයට ගියා වගේ දැනුනා.දුවලා පුතාලා....වගේම ගුරුවරුනුත් අගේ කරන්න ඕන.තව නිර්මාණ කරන්න හැකිවේවා කියලා සුභ පතනවා.දෙමාපියන් හුගක් ආඩම්බර ඇති ඔයාලා ගැන❤❤❤❤❤

  • @mashiwithanachchi0725
    @mashiwithanachchi07252 ай бұрын

    මේ තමයි අපේ කලාව...උසස් නිර්මාණයක් ...හරිම ලස්සනයි ... නව මුහුණු වරක් අති දක්ෂ ගුරුවරුන්ගේ නව නිර්මාණන් මඟින් සියලුම දරුවන්ගේ නර්තන කුසලතාව ලෝකෙටම පෙන්නන්න ගත් උත්සාහය කැපවීම මහන්සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් .. .....දක්ෂ ගුරුවරුන් දක්ෂ දරුවන් ගොඩක් අගය කරනවා❤❤❤❤❤❤බුදු සරණයි ❤

  • @MadushiMalshika-ix9pg
    @MadushiMalshika-ix9pg2 ай бұрын

    MNC💓

  • @magnomax268
    @magnomax2682 ай бұрын

    Harima creative dance ekak...maarama attractive

  • @bandhusriya5694
    @bandhusriya56942 ай бұрын

    Wow .marvelous creation ..thanks god ...

  • @gaminidissanyke5517
    @gaminidissanyke55172 ай бұрын

    Natum krnna krapu kenek vidihata harima adambarayi me daruvo okkma gana

  • @Done-u3v
    @Done-u3v2 ай бұрын

    පුදුම ආඩම්බරයක් ඇතිවුණේ.ලංකාවේ නැටුම් කලාව පෝෂනයට දායකවන මේ ගුරුවරු දැක්කාම.කාලාව උගන්නන ගුරුවරයෙක් කියන්නේ අනිත් ගුරුවරු එක්ක බැලුවාම ඉදිරියෙන්ම තියන්න ඕනි ගුරුවරු කොට්ඨාසයක්.මේවා දැක්කාම ඒබව ඔප්පුවෙනවා.😊🎉

  • @sangeethakannangara4238
    @sangeethakannangara42382 ай бұрын

    ❤️

  • @kavishka_gunarathna_
    @kavishka_gunarathna_2 ай бұрын

    ❤❤

  • @Gith2016
    @Gith20162 ай бұрын

    අති දක්ෂ ගුරුවරු නිසා බැබළෙන දරුවො. ඔවුන් හරි වාසනාවන්තයි❤

  • @seeta164
    @seeta1642 ай бұрын

    Apakama hoden uganwana pasala🙏🙏🇱🇰gurutumo stute

  • @seeta164
    @seeta1642 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘🤲🤲🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰🇱🇰apakama eterela harema lassana🙏🙏🙏Kuwait 🙏🙏🙏ape

  • @sureshchamilprasanna2855
    @sureshchamilprasanna28552 ай бұрын

    Hemotma jayam wewa lassanma lassani lamineee

  • @nisnis-oe1zb
    @nisnis-oe1zb2 ай бұрын

    ඇදුරන් හා දරැවන්ගේ හොද සංකලනයක් ජයම වෙිවා

  • @DilaniManjula-ty1ob
    @DilaniManjula-ty1ob2 ай бұрын

    මාර ලස්සනයි ❤❤❤ හැමදේටම හිත ඇදිලා යන නැටුම් ටිකක්

  • @user-js7oz9ju8j
    @user-js7oz9ju8j2 ай бұрын

    MNC ආදරෙයි ❤️💐

  • @asiriindrajith415
    @asiriindrajith4152 ай бұрын

    Niyamayi 😍❤️💖💪

  • @lesandainduwara5003
    @lesandainduwara50032 ай бұрын

    දෙයියනේ..... මේ අපේකම අපේ සංස්කෘතිය නේද..... ඇහැට කඳුලු ආව 😢..... පිරිසිදු හැඩතල... කොල්ලො කෙල්ලො ටික සුපිරියටම නටනව..... ❤❤

  • @depanidepani1369
    @depanidepani13692 ай бұрын

    අපි එහෙම තාමා❤❤

  • @depanidepani1369
    @depanidepani13692 ай бұрын

    අගලවත්තේ මිහිදු කියන්නේ ගැම්මක්❤❤

  • @lesandainduwara5003
    @lesandainduwara50032 ай бұрын

    @@depanidepani1369 හරියන්නම ඕන හැමදාම ♥️නැටුම් කරන සෙට් එකක් ස්කූල් එකේ ඉන්නව කියන්නෙ තරඟ වලට එහෙම දාන්න පුළුවන්

  • @nalikadhamayanthi1971
    @nalikadhamayanthi19712 ай бұрын

    Godak lassanai. Mama hamadamath adarei natum walata❤❤❤❤❤❤❤

  • @PalyPaly-wx1ml
    @PalyPaly-wx1ml2 ай бұрын

    ❤💪

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy82612 ай бұрын

    මෙහෙම තමයි පාසල් දරුවන්ගෙ ප්‍රසංග තිබිය යුත්තේ. දරුවන්ගේ හැකියාවන් පෙන්වීමට මිස පිටස්තර අයගෙ හැකියා පෙන්වීමට මෙම මොහොත යොදා නොගත යුතුයි. සෑම දරුවෙකුගෙ ම දැඩි කැමත්තක් තිබෙනව ඔය වේදිකාවට නගින්න. දෙමාපියන්ගෙ සතුටත් එයයි. සංවිධානය කළ සියලු දෙනාට ප්‍රණාමය.

  • @BisariHansika
    @BisariHansika2 ай бұрын

    ආව්ඩා ආයුබෝවේවා 🙏 🙏🙏🙏🙏

  • @Hash-0025
    @Hash-00252 ай бұрын

    Godak lassanai 🤩😍♥

  • @kavi322
    @kavi3222 ай бұрын

    M.N.C My school ❤️❤️ part 2 oni

  • @umeshakavishani9930
    @umeshakavishani99302 ай бұрын

    ❤❤❤❤

  • @Shahsi99
    @Shahsi992 ай бұрын

    දකිද්දි ඇස් වලට කදුලු එන්වා. ඒ තරමටම ලස්සනයි. හැමෝගෙම කැපවීම ගොඩාක් සාර්ථකයි. තෙරුවන් සරණයි. ❤❤

  • @inokasubhashini7634
    @inokasubhashini76342 ай бұрын

    හරිම ලස්සනයි ... ජයෙන් ජයම වේවා !!!!!!

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.48182 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-tt9zq1us1k
    @user-tt9zq1us1k2 ай бұрын

    ❤❤❤❤😊😊😊

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage61122 ай бұрын

    කොහෙද මේ පාසල? අනේ හරිම සෞන්දර්යාත්මකයි. මාරම ලස්සනයි !!! ගුරු සිසු දෙපිරිසටම ස්තූතියි !!!

  • @Madhupawanphotograpy
    @Madhupawanphotograpy2 ай бұрын

    Agalawaththa

  • @lesandainduwara5003
    @lesandainduwara50032 ай бұрын

    ​@@Madhupawanphotograpyමට මේ වීඩියෝ එක එවනවද.... ඩවුන්ලෝඩ් කරගන්න බෑනෙ...

  • @Madhupawanphotograpy
    @Madhupawanphotograpy2 ай бұрын

    0718539484 w.app