Club වසන්ත ඝාතනය හා පොලිස්පතියාගේ රඟපෑම- නීතිඥ මනෝජ් නානායක්කාර

Пікірлер: 613

  • @Sanjeewa_Arunasiri
    @Sanjeewa_Arunasiri19 күн бұрын

    මේක තනිකරම දේශපාලනය සම්බන්ධ ගේමක් කියලා මේ රංගනයෙන් හිතෙනවා.

  • @upulsenarathna1296
    @upulsenarathna129619 күн бұрын

    සහතික ඇත්ත මහත්මයා නාට්ටියක්‌ රගපානවා කට්ටිය විහිළුවක් වගේ

  • @user-mb5eq1ve1o
    @user-mb5eq1ve1o19 күн бұрын

    අනිවාර්යයෙන්ම හැමෝටම එක නීතිය ගේන්න පුළුවන් මාලිමාවට විතරයි

  • @kumarilakshmi5132

    @kumarilakshmi5132

    19 күн бұрын

    😅😅ඇයි හොරාගේ අම්මගෙන් පේන අහන්නද😅😅

  • @JBandara-ny1xq

    @JBandara-ny1xq

    19 күн бұрын

    ​@@kumarilakshmi5132ජරාපස්සලා වගේ උඹ හොරකම් කරාම උඹේ අම්මගෙන් පේන අහනවා වගේ...

  • @thilankaweerasinghe

    @thilankaweerasinghe

    19 күн бұрын

    88,89, රටට කෙලවපු උන්ගේ නඩුත් අහන ඕනේ

  • @surangiramya337

    @surangiramya337

    19 күн бұрын

    Meyala okkoma yaluwo Malli malimawa awath ochchrai thamai kawruth nadda appa aluth kenek Hoda tharuna kenek change ellanna

  • @chandradissanayake8693

    @chandradissanayake8693

    18 күн бұрын

    Only solution NPP 🇱🇰🧭🚩

  • @suwarank9065
    @suwarank906519 күн бұрын

    ඔබ තුමාට ඉසනමාආචාර.කරනවා සහතික ඇත්ත ඔබ තුමා කියන කතාව ...❤❤❤

  • @damai4603

    @damai4603

    19 күн бұрын

    ✌️🇱🇰❤️

  • @nihalfernando1881
    @nihalfernando188119 күн бұрын

    සුපිරි කතාව. මහත්තයෝ

  • @ranmenaka3406

    @ranmenaka3406

    14 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @MalaniDeSilva-cr6ib
    @MalaniDeSilva-cr6ib19 күн бұрын

    පොලිස්පති වගේම තමයි පොලිස් ඇමතිත් දෙන්නටම තියෙන්නේ එකම දැක්මක් තමයි පොලිස්පති කරන්නෙ ඇමතිට ඕනෑ දේ තමයි

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe956519 күн бұрын

    ඇත්තටම උසාවියේ විභාගවීමට නියමිත මේතරම් බරපතල දෙයක් ප්‍රසිද්ධියේ විමසන්නෙ කොහොමද කියලා අපට හිතුණා.

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake368919 күн бұрын

    අපට ඔබ තුමාලා වටිනවා. ඔබ තුමා පරිස්සමිං .හොරු සලිත වී ඇත.

  • @thanujathirimanne7100
    @thanujathirimanne710019 күн бұрын

    මේ මාද්‍යය සන්දර්ශණ ඔක්කොම අස්සෙ ජනාදිපතිවරනය යට ගහන්න නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක්......ඒ ගැන අවදානය යොමුකරමු......!!!

  • @anura7525

    @anura7525

    18 күн бұрын

    Sahatika ahtha sar mun ragapanawa api ahanawa balanawa

  • @irajeranga4721

    @irajeranga4721

    17 күн бұрын

    Police newei warada me thakai pahara lawyers lage , munge sabahapathi giyapara pathale un weapon penda ekka yanda eppa kiyala manawa himikam walat liwa , UN ekath liwa ewagen usaviyata karunu kiyala aparada karayo weapen peneda ekka yanda dunne nathe me pahara laywers , muta goo godak rs.1 thiyenawa kiwanmokun goo tika kala e Rs.1 GANWA......lankawa winasa kare me pahara laywers

  • @DammikaSenanayaka-kb4ph
    @DammikaSenanayaka-kb4ph19 күн бұрын

    ඇත්ත කතාව නං මේ පාතා ලොකුම නිර්මාණය කරගෙන පාතාලේ කුඩුකාරයන්ගෙන් කන එවුන් තමයි අපේ පොලිසියේ

  • @irajeranga4721

    @irajeranga4721

    17 күн бұрын

    Police newei warada me thakai pahara lawyers lage , munge sabahapathi giyapara pathale un weapon penda ekka yanda eppa kiyala manawa himikam walat liwa , UN ekath liwa ewagen usaviyata karunu kiyala aparada karayo weapen peneda ekka yanda dunne nathe me pahara laywers , muta goo godak rs.1 thiyenawa kiwanmokun goo tika kala e Rs.1 GANWA......lankawa winasa kare me pahara laywers

  • @herathkumari
    @herathkumari19 күн бұрын

    පොලිසිය රගනවා මුං දන්නවා මරපු උන් අපි ඔක්කොම එකතුවෙලා උගන්ඩා පැත්තේ යමු

  • @chitbit

    @chitbit

    18 күн бұрын

    Aniwa , Kari policiya dannwa . Meka Pohottuwe inna unge rahas danna unwa chandeta issella silent karanna karapu wadak.

  • @jhnandapala4124

    @jhnandapala4124

    18 күн бұрын

    ❤❤❤​@@chitbit

  • @HarshaHarsha-jd5qn

    @HarshaHarsha-jd5qn

    18 күн бұрын

    ​@@jhnandapala4124ngo.kukko

  • @user-qc3gp7sg9v

    @user-qc3gp7sg9v

    17 күн бұрын

    අනිවාර්යයෙන්

  • @irajeranga4721

    @irajeranga4721

    17 күн бұрын

    Police newei warada me thakai pahara lawyers lage , munge sabahapathi giyapara pathale un weapon penda ekka yanda eppa kiyala manawa himikam walat liwa , UN ekath liwa ewagen usaviyata karunu kiyala aparada karayo weapen peneda ekka yanda dunne nathe me pahara laywers , muta goo godak rs.1 thiyenawa kiwanmokun goo tika kala e Rs.1 GANWA......lankawa winasa kare me pahara laywers

  • @dayanandakannangara463
    @dayanandakannangara46319 күн бұрын

    පුදුම විහිළු රගපෑම් මේ පොලිස් දෙපාර්තමේන්තුව කරන්නේ.. මෙහෙම රටේ මිනිස්සු රවට්ටගන්න බාම් බන්දු උබ හිතුවා මදි... තව මාස තුනකින් උබලාගේ රගපෑම් ඉවරයි

  • @liyanagegunapala7585
    @liyanagegunapala758519 күн бұрын

    මේක යුත්තියේමෙහෙයුමෙන් කරන රංගනයක්.

  • @surensuranga1244
    @surensuranga124419 күн бұрын

    වසන්ත මැරුවේ රජයෙන් නැත්තන් ඔය වගේ නාට්‍ය පෙන්වන්නේ නැහැ හත් පොලේ ගාගෙන

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika168319 күн бұрын

    රටකට සාධාරණය ඉටු කරන්න පොලිස් යුනු⁣ෆොමි එකට ගිය කලක් ...

  • @user-fp5pd4eo5d
    @user-fp5pd4eo5d19 күн бұрын

    සහතික ඇත්ත. ......කථාව

  • @tharangagunarathna3525
    @tharangagunarathna352519 күн бұрын

    සත්‍ය මෙයයි නීතිඥ තුමනි ඔබ තුමාට ප්‍රණාමය ලාල් මල්ලි ස්තූතියි

  • @MakanthikumariMalkasadu
    @MakanthikumariMalkasadu19 күн бұрын

    සහතික aeththak මහත්තයා ❤❤

  • @hgkalum2239
    @hgkalum223919 күн бұрын

    අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝

  • @NishaniMendisMah968

    @NishaniMendisMah968

    18 күн бұрын

    Paka තාම

  • @koekloeren3797
    @koekloeren379719 күн бұрын

    ජයග්‍රහණය මාලිමාවට ❤❤

  • @SusilAyupala

    @SusilAyupala

    19 күн бұрын

    Malimawata jayawewa. Comady police 👮‍♀️✊🙏👍👏❤️

  • @ShehanKavinda-ck7is

    @ShehanKavinda-ck7is

    19 күн бұрын

    Jepoo

  • @NishaniMendisMah968

    @NishaniMendisMah968

    18 күн бұрын

    Jvp paka thama jvp🐕🐕🐕🐕😂😂😂

  • @chandradissanayake8693

    @chandradissanayake8693

    18 күн бұрын

    🇱🇰🧭🚩Jayewewa Sri Lanka 🇱🇰🧭🚩 NPP only solution 🇱🇰🧭🚩

  • @udenikumarihamy5345

    @udenikumarihamy5345

    18 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @nissankarathnayake4115
    @nissankarathnayake411516 күн бұрын

    සුපිරි කතාවක් ,,,හදවතින්ම ආචාරය ඔබතුමාට ,,

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn19 күн бұрын

    රගපැමක්.අනිවාර්යයෙන්

  • @haroldperera697
    @haroldperera69719 күн бұрын

    නීති ගරුක රටක් ගොඩනගා තුරා රට මෙලෙස අයාලේ යනු ඇත ...😢

  • @koekloeren3797
    @koekloeren379719 күн бұрын

    දේශපාලක යන්ගේ රහස් යටපත් කිරීමට Club වසන්ත නිහඩ කරා,,මතකනේ මා කදුරේ මදුෂ්

  • @smpvlogs2365

    @smpvlogs2365

    19 күн бұрын

    Ow

  • @TheCoolchamax

    @TheCoolchamax

    18 күн бұрын

    100%

  • @sunilaperera6491
    @sunilaperera649119 күн бұрын

    Malimawa දිනවල මුන් හැමෝටම හොඳ පාඩමක් uganwamu .මුන්ව එළවල දාපු දවසකට තමයි රටට හොඳක් වෙන්නේ.

  • @rooricreations5497

    @rooricreations5497

    18 күн бұрын

    මාලිමාව දිනනවට මාත් කැමතියි හැබැයි උන් ඇවිල්ලාත් මේවා යටගහන්න හැදුවොත් උන්ට දුවන්නත් පාර ලෑස්ති කරගනිල්ලා. මොකද අපේ රටේ මිනිස්සුන්ට තව වැටෙන්න තැනක් නැහැ 😢😢

  • @Thukuliya.123
    @Thukuliya.12319 күн бұрын

    ටිරාන් කියන්නෙත් එ වගේ පිම්පියෙක්නේ ..

  • @lalguruge9278
    @lalguruge927818 күн бұрын

    ඔබ තුමාගේ නිර්භීත කම අගය කරනවා. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා

  • @indrananayakkara7104
    @indrananayakkara710419 күн бұрын

    මම ජිවත් වෙන්නේ දියුණු රටක. මෙවැනි රටක පොලිසිය මෙවැනි දේ කිසිසේම කරන්නේ නෑ. මම ශ්‍රීලංකා වේ කියන්නත් ලැජ්ජයි 😢😢😢😢

  • @anandatissa7077
    @anandatissa707719 күн бұрын

    අනේ මෙහෙම පොලීසියක්...මේ ඔක්කොමට රාජකාරී දඩුවම් දෙන්න ඕනී..

  • @srilankaelle
    @srilankaelle19 күн бұрын

    මාරයි....නාටකයකී....

  • @koekloeren3797
    @koekloeren379719 күн бұрын

    හිරැණිකා ගේ කට වහල ඇතුලට දාල කරන්නෙත් ගේමක්,, කුඩු හිරැ සහ පුතාNO ගේමක්,,මිනීමැරු මල්ලි සමගම හිරැණිකා එලියට

  • @user-mn1zm6pp7k

    @user-mn1zm6pp7k

    19 күн бұрын

    හැබැයි ඒක නොවුනොත් මේ ලන්කාවෙ නොවෙයි .

  • @sudarmagayan5066
    @sudarmagayan506615 күн бұрын

    අවන්කවම ඇත්ත පොලිසිය මතක් කර කර ටැටූ කොල්ලට කියනව් අපි දැක්කා ටැටූ කොල්ලා පවු ඔබ තුමා හරි බුදුසරණයි ඔබතුමාට

  • @sriyalathagomes2295
    @sriyalathagomes229519 күн бұрын

    අපිටත් ඒ ගැන හිතුනා. රගපැමක්

  • @forestgum1237
    @forestgum123719 күн бұрын

    නැවතත් ජනතා අරගලයක් ජන සුනාමියක් ලග ලගම එන ලකුණු! මේ ගදගසන සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය අවසන් නොකර පැලැස්තර විසදුමි නැත 🚩 ජනතා අරගලයට ජය වේවා🚩

  • @nirmalacool5122
    @nirmalacool512217 күн бұрын

    ඇත්තටම ඇත්ත ඔබ තුමාගේ කතාව.ලංකාවේ ඉන්න පොලිසියට කොන්ද පන නැ

  • @circainidi7839
    @circainidi783919 күн бұрын

    මෙහෙම සමාජ ආරක්ෂාවක් නැතිව රජයට ඕන ඕන විදිහට නීතිය ආරක්ෂාව අපරාදකරුවන් අතට පත්වෙන්න දෙන්න සහ අපරාදයක් වුනාට පස්සෙ බොරුවට මාද්‍ය වලින් පමනක් සමාජය ආරක්සා කිරිමටද අපි ආරක්ෂක බදු ගෙවලා අමාත්‍යංශයක් නඩත්තු කරන්නෙ. ජනතාව අද බදු ගෙවන්නෙ බඩට නොකා. මේ රටෙ අපරාද වලට එරෙහිව නිති සම්පාදනය කරන්න දෙන්නෙ නෑ. පොලිසියට ස්වාදිනව වැඩ කරන්න දෙන්නෙ නෑ

  • @kalumprabath5757
    @kalumprabath575719 күн бұрын

    සිද්ධාලේප බන්දූගෙ පොලිස්සිය..

  • @calistafernando1713

    @calistafernando1713

    18 күн бұрын

    බාන් බන්දු වා ගේ පාදඩ පාලනය මිනීමැරුම කුමන්ත්‍රණ ය මාධය ඉදිරියේ ප්‍රශ්න කිරීම ලෝකේ කොහේ දෝ දැක්කෙ එහනම් බලා පියව් ලංකාවේ 😛

  • @udenikumarihamy5345
    @udenikumarihamy534518 күн бұрын

    චන්දයක් ලග එනකොට මුන්ගේ රගපෑම් කොහොමද මුන් මේවා කරන්නේ මිනිස්සුන්ගේ අනුකම්පාව අරන් චන්දෙ දිනන්න ඒවට කොහෙද මේ සැරේ

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha683019 күн бұрын

    මේ සේරම දේශපාලන බල්ලො ටික සේරම දාන්න ඕන හිරේ අනේ මාලිමාවට ජන්දෙ දීල මේ සේරම දාන්න බෝගම්බර

  • @NishaniMendisMah968

    @NishaniMendisMah968

    18 күн бұрын

    Malimawa🐕🐕🐕🐕😂😂😂😂

  • @yamunaprasangsn7484
    @yamunaprasangsn748419 күн бұрын

    හොදම නාට්‍ය ඉමිරාන් මෙරටින් ඇප හමිබවෙලා වෙන රටකට ගියේ එක 😊

  • @WajiraDayarathne
    @WajiraDayarathne19 күн бұрын

    දීර්ගායුෂ ඔබ⁣ට

  • @shayamathilakarathne
    @shayamathilakarathne18 күн бұрын

    Budu අම්මෝ නිතිය මෙලෝ දෙයක් නොදන්න මටත් ඕකම හිතුනා. මොකක්ද මේ පොලිසියේ නාඩගම කියලා දුකායි ශ්‍රී ලංකා පොලිස්

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara864219 күн бұрын

    Thank you dear lawyer

  • @damai4603

    @damai4603

    19 күн бұрын

    👍🇱🇰❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @user-qw5xp6yv9p
    @user-qw5xp6yv9p19 күн бұрын

    සර් ඔබ දෙදෙනා ට අපගේ ස්තුතිය බෙහෙව්න්ම පැහැදිලි කිරිම ගැන පොලිසිය කියන්නේ මොළයක් නැති එවුන් ගුරුවරුන් ට ගහපු උන්ට කොහොද මොළයක් මුන්ට සාපමවෙන්න ඔනැ බුදු සරනයි ජේසු පිහිටයි අල්ලා දෙව් පිහිටයි වලක්කම් එන්න මාලිමාවට එක ම්ටට අපි හැමොම එකයි එක ම්ටට මාලිමාවට ❤❤❤

  • @ndhunter5280
    @ndhunter528018 күн бұрын

    ලස්සනට පොලිසියා නාට්‍යක් කරනවා වෙඩි තියපු උන් තාම අල්ලන්න බැරි වුනා 😂😂 මදුශ්ට වෙඩි තියපු දෙන්නත් තාම නෑනෙ

  • @rasmikarasmika1543
    @rasmikarasmika154319 күн бұрын

    අපි ඉතාලියේ හිටියට ලංකාව ගැන හෝදිසියෙන් ඉන්නේ👍👍👍

  • @shanakalakmal1785
    @shanakalakmal178519 күн бұрын

    තනිකර නාට්‍යයක් ...

  • @devuminfernando9252
    @devuminfernando925219 күн бұрын

    අනේ උගේ ටිරා අල්ලස් කියන්නේ රට පාවාදුන්න කාලකන්නියෙක් මේ අපරාධ වල පිටුපස මේ උන් රගනවා මේ සේරම ෂෝ බලමු ඇත්ත හෙලි වෙන දවස

  • @user-vr9fz6tp1z
    @user-vr9fz6tp1z18 күн бұрын

    එතකොට මොළේ තියෙන කෙනෙකුට තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපට දැන් සිද්ධිය බොහොම පැහැදිලියි

  • @user-fy2gg9jv2o
    @user-fy2gg9jv2o18 күн бұрын

    යුක්තියේ මෙහෙයුමක් නෙවෙයි මේ උන්ගේ බලය පවත්වා ගැනීමක්

  • @pushpakumara3922
    @pushpakumara392218 күн бұрын

    පොලීසිය මිනිමැරුම නොමඟ යවන රඟපෑමක යෙදෙනබව පැහැදිලියි ... !!! දැනුවත් කිරීමට අපගේ ගෞරව ප්‍රණාමය ... !!! 👍👍👍👍👍👍

  • @GimhanChira
    @GimhanChira16 күн бұрын

    නියම කතාවක් ඔබ තුමා ඉදිරිපත් කරේ සහතික ඇත්ත මෙි කතාව ලංකාවාසි සියලු දේනාම ඇසිය යුතු කතාවක් සුබපතනවා ඔබ තුමාට චිරංජයතු.....

  • @illuminatisatan5551
    @illuminatisatan555118 күн бұрын

    ඔබ තුමා කියන එක හරි,ඔබ තුමා වාගේම තවත් අයත් බයිලා ගහනවා,කොච්චර බයිලා ගැසුවත් වැඩක් නැහැ,මේ ක්‍රමය වෙනස් කරන්න ඕන,රාඡ්‍යය ආයතන ඇතුලු සියලූම ආයතනවල සිටින දූශිතයන්ට විරැද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි,(ලොකුම පාතාලය තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ)බොරැවට KZread channels ගෙන්වලා මාධ්‍යය සංදර්ශණ නොපවත්වා,නීතිය රකින නිවැරදි නායකයෙක්ව පත් කිරීම සදහා මාර්ගය සකසන්න.

  • @akjperera19770814
    @akjperera1977081419 күн бұрын

    මනෝජ් මහත්තයො ඔබත් පරෙස්සමින්..

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga350019 күн бұрын

    Kpi wa ,පටලන්න ගහපු ගේමක් වගෙයි😂😂😂 නැතිනම් kpi පතොරම් කොපුවෙ හිටියෙ කොහොමද

  • @ManaliManali-er8yv
    @ManaliManali-er8yv18 күн бұрын

    අනේ අප්පච්චි යේ ඔබ තුමාලා පරිස්සමින් මේ මිනි මරණ රට කවදාවත් ද නැති වෙන්නේ ඔබ තුමාට සියළුම දෙව් යන් වහන්සේ රැක ගන්න ඕනි මම කුවේට්

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika186418 күн бұрын

    නියම කතාව මාලිමාවට ජය රටට ජය

  • @M.Perera
    @M.Perera18 күн бұрын

    ලංකාවට වහාම පොලිසියක් ඔනැ වෙලා තිබෙ.

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs19 күн бұрын

    ඕවා හැංගිමුත්තන් රංගන බබාලට හොඳයි ඔය රැඟුන්😢

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he19 күн бұрын

    මාලිමාව විස්වාස කරල අපි මේ පාර චන්දෙ දෙන්නෙ අපිට ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න වෙන මොන පක්ශෙ ආවත් ඒක කරන්නෑ කියල විස්වාසයි මිනිස්සු දිනන්නෙ මේ පාදඩ සිස්ටම් එක වෙනස් වෙන්නම ඕන

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu36819 күн бұрын

    පොලිස් සංදර්ශන

  • @zareenathurna7199
    @zareenathurna719916 күн бұрын

    අනිවාර්යෙන්ම සත්තකින්ම එක ඇත්ත 😪😪😪😪නිවන් සුව ලැබේවා

  • @user-fk5kk8xr2f
    @user-fk5kk8xr2f19 күн бұрын

    Niyamai හැමදාම oba attatama kata karanwa ratea ආරක්ෂාව ta innea aya ohma da විමර්ශනය karanna

  • @persysriyalatha5212
    @persysriyalatha521219 күн бұрын

    ඇත්ත ❤️❤️❤❤❤

  • @padipkumara1138
    @padipkumara113819 күн бұрын

    සියට සියක් අැත්ත කතාව බංදුගෙයි ටිරාන්ගෙයි පන නැහැ❤❤

  • @user-kx6xz4ku3e
    @user-kx6xz4ku3e18 күн бұрын

    නියමයි ඔයා කෞරු උනත් එල පොලිසිය ජරා වක් මුන් සෙරම දන්නවා ජරා වකන හැත්ත පොලිසියේ ඉන්නේ

  • @darmadarma3083
    @darmadarma308319 күн бұрын

    Niyamai Niyamai mathamaya oyage kathawa ari👍👍👍👍👍

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake368919 күн бұрын

    නියමයි ලාල් අයියේ

  • @benjaminfernando7892
    @benjaminfernando789218 күн бұрын

    නීතිය,සාමය, සාධාරණය, දඩුවම් සහ කකුළු අම්මාගෙ නීතිය ඇති රටක මොනවද තවත් මොනවද බලාපොරොත්තු වියහැකි. අවංක නම් වගකිව යුතු අය ඉල්ලා අස්විය යූතුය.එකයි අවංකබව.😮😊😮

  • @sanathkumarrajapaksha6628
    @sanathkumarrajapaksha662817 күн бұрын

    කමක් නැහැ තව ටික දවසකින් ජාතික ජන බලය දිනවීමට කටයුතු කරපල්ලා නැතිනම් අපේ දරුවන්ට රටක් නැති වෙනවා මේ සේරම නීති රීති සේරම එන්නේ මාලිමාව පමනයි මාලිමාව ආපු දවසේ තමයි නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නට පුළුවන් ජාතික ජන බලය පමනයි මාලිමාව පමනයි ඒකයි ඇත්ත කතාව

  • @suranginiranjika8547
    @suranginiranjika854718 күн бұрын

    ඔබ‍ට 👏ස්තුතියි......... පොලිස් පතියා උඩ එල්ලන්න ඕන... මුන් ඔක්කොම උගන්ඩා යවන්න අනේ ඉක්මනට මාලිමාව එන්න

  • @user-fp5pd4eo5d
    @user-fp5pd4eo5d19 күн бұрын

    ඌට කොහේ තේරේන්නේ.....ඌත් එහෙමනේ

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd19 күн бұрын

    පොලිස් කාරයෝ, කොහොමත් පජාතයි මහත්තයො... නියම කතාව අදින්න පුලුවන් නම් ඇදපල්ල කේස් එක.. මාලිමාව ට ජය.... ❤❤

  • @SandraSurangi
    @SandraSurangi19 күн бұрын

    Good ❤❤❤

  • @Malika1-un5ww
    @Malika1-un5ww19 күн бұрын

    ඔබ තුමට ගොඩක් 🙏

  • @thakshisenani3075
    @thakshisenani307519 күн бұрын

    ❤❤❤❤❤❤thank you sir

  • @casimdeenibrahim7687
    @casimdeenibrahim768719 күн бұрын

    මේකයි ඇත්ත

  • @anandarodrigo4024
    @anandarodrigo402418 күн бұрын

    බලාගෙන යනකොට, 🤔 පොලිසිය ත්, මාර නාට්‍යය රංගායතනය ක් බවට පත් වෙලානේ,,,😜,,! හෑබැයී,,☝🏻,, කොහොම උණත්,,! සරසවි සම්මාන උනත් ,,දුන්න ට, කමක් නැහැ,,,☝🏻🤣,, සුපිරිම ඇක්ටිං, ☝🏻, !

  • @user-yl8fc3ew8g
    @user-yl8fc3ew8g19 күн бұрын

    Your talk is excellent sir. Thanks a lot

  • @erangaarunodaya7717
    @erangaarunodaya771719 күн бұрын

    නීතිඥ ප්‍රජාව හරියට හිටගත්තනම් රටකක නීතිය සියල්ලටම පෙර සැමට එකලෙසම ක්‍රියාත්මක විය හැකියි,නීතිඥ සමහරැ එහෙම නෑ ඒකත් මේ පාදඩ ක්‍රමයට හේතුවක්

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3q18 күн бұрын

    මේ රන්ගනය තුල සැබෑ අපරාදකරුවන් මෙරට දේශපාලනය පොලිසිය තුල උන්ගේ බලය පෙන්වන බව.ප්‍රදර්ශනය වෙනව.

  • @sudathchandana9628
    @sudathchandana962819 күн бұрын

    Aththa kathawa

  • @ishaniduranga3774
    @ishaniduranga377419 күн бұрын

    Oba tumage kathawa sahatheka aththa masuran katha❤❤❤❤aderei hamadamat

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan897619 күн бұрын

    අජිත් දර්ම්පාල මහතා ගේ වීඩියෝ තිබුනා පොලිස් පති වසන්ත ට කතා කරන්නේ අයියා කියාලු

  • @blueserendib2636
    @blueserendib263616 күн бұрын

    සහතික ඇත්ත ඔබ තුමා කියන කතාව ...

  • @sasandawijesingha3774
    @sasandawijesingha377419 күн бұрын

    ඇයි අර pHI මහතා ඝාතනය සම්බන්ධ මිනීමරුවා කියලා ලගදි රංගනයක් දැම්මේ ඔය පොලිස් සෙට් එක

  • @chandanakumara3227

    @chandanakumara3227

    19 күн бұрын

    halo sasanda mis kohomada godak kaleakata passea deakkea etin kohomada

  • @chandanakumara3227

    @chandanakumara3227

    19 күн бұрын

    Mk ❤

  • @user-rq1wz1nh5g
    @user-rq1wz1nh5g18 күн бұрын

    අනිවාර්යෙන් police ගේමක් ගැහුවා

  • @nayanidhammika6853
    @nayanidhammika685316 күн бұрын

    ඔක්කොම ඇත්ත මිනිස්සුන්ට ඔක තෙරෙනවා කරන්න දෙයක් නැතුව ඉන්නෙ පාරෙ ජීප් තියාගෙන ඉන්නෙ මරපු උන් පාරෙ යයිද ඔච්චර මොඩද නීතිය කියලා හිතෙනවා

  • @ranmenaka3406
    @ranmenaka340614 күн бұрын

    හභතීක.ඇත්ත.ඔබ.තුමා.කීයන.කතාව❤❤❤❤

  • @ramyaliyanage-do1dl
    @ramyaliyanage-do1dl17 күн бұрын

    සම්පුර්ණ අැත්ත කතාව.

  • @user-tu1ce5nz9d
    @user-tu1ce5nz9d16 күн бұрын

    නියමයි ලාල් අය්යා ..නියමයි ..සුපිරි වදන් ටික ..රෙදි ගැලෙව්වා පොලිස් පකාලගේ..

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m17 күн бұрын

    සහතික ඇත්ත මහත්මයා නාටිටයක්රගපානවා.කටිටිය

  • @emmanuelfernando594
    @emmanuelfernando59419 күн бұрын

    VERY GOOD SIR

  • @user-xv3iy5pn4n
    @user-xv3iy5pn4n19 күн бұрын

    Thank you sir Manoj.

  • @user-bq5qx1vj1d
    @user-bq5qx1vj1d16 күн бұрын

    Obathuma kiyana kathawa sampurana Atha❤

  • @fightagantswrongdoing6251
    @fightagantswrongdoing625119 күн бұрын

    Niyamai. We salute you for your opinion.

  • @nirmalakk8583
    @nirmalakk858317 күн бұрын

    සුපිරි කතාව ..me tama ඇත්ත ....

  • @wasantha6932
    @wasantha693216 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @upulbandara4754
    @upulbandara475419 күн бұрын

    Harriyatama Harri kiyanda Deyak..Ne..❤ Aethta Thithtai

  • @user-qi3do9je3h
    @user-qi3do9je3h19 күн бұрын

    Mewa tamai niyama atta supiri atta😮

Келесі