Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 182 | 08th May 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 75

  • @SirasaOfficial
    @SirasaOfficial11 күн бұрын

    අලුත් එක බැලුවද? WOW මැඩම් 😍 Watch Now 👉 kzread.info/dash/bejne/ZnylxqahY8jQgLg.html #WOWමැඩම් #SirasaTV

  • @shanthadonald6274
    @shanthadonald627410 күн бұрын

    ඩිලාට ඉන්න නළුවාගේ රගපැමනම් සුපිරි.

  • @fgyggg3117
    @fgyggg311711 күн бұрын

    හොද වැඩේ මෙත්සිරියෝ කොහෙවත් ඉන්න උන්ට රැකියත් හොයලා දුන්නට.

  • @nethunerhu3467
    @nethunerhu346710 күн бұрын

    සුපිරි බං අංකුරා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po11 күн бұрын

    මේ දෙන්නගේ ලස්සන,කොල්ලෝ තුන්දෙනාට ඉක්මනින්ම ගොඩ යන්න පුලුවන් මාර්ගයක් ලැබෙන්න ඕන 💞💞💞💞💞💞💞

  • @skcartoonclub2902
    @skcartoonclub290211 күн бұрын

    අංකූරාගෙයි පොඩි අක්කගෙයි වලිය නම් මරු😂😂😂

  • @rashinirandilini

    @rashinirandilini

    10 күн бұрын

    😂😂 හිනා කාලා මැරෙනව.😂😂😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi698011 күн бұрын

    දරුවන්ට නිදහස දෙන්න ඕනේ.. ඒත් අංකූරා වගේ පජාත විදියට හැදුවොත් ලොකු වෙලා එක්කෝ අපරාකාරයෙක් නැත්නම් මේ රට මංකොල්ලා කන දේශපාලකයෙක් වෙන්නේ.. මටනම් ඒ චරිතයේ හොඳක් පේන්නේ නෑ .. බලන දරුවොත් ඒ විදියට ජීවිත් වෙන්න හදනවා.. මොකද දරුවන්ට තේරෙන්නේ නෑ මේ නාට්‍යයක් කියන එක...

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara193311 күн бұрын

    අංකුරට දෙමු සම්මානයක් ❤️❤️❤️

  • @rashinirandilini

    @rashinirandilini

    10 күн бұрын

    අම්මෝ ඔව් 😂😂

  • @Happymoments666
    @Happymoments66610 күн бұрын

    රස්සා හොයලා දුන්නට හොඳ පාඩම්... මටත් හොඳ experience එකක් තියෙනවා ඒ ගැන නම්

  • @skcartoonclub2902
    @skcartoonclub290211 күн бұрын

    මෙත්සිරියා රස්සාවක් හොයලා දුන්න කෙනාගෙන් ම බැනුම් අහනවා 😅😅😅😅

  • @krishokkv1907
    @krishokkv190711 күн бұрын

    අන්කූර ගෙලගට ඇවිත් හූල්ලලා ගෙට එන්නෙ ඌට ගෙදර අපාය වගෙ පෙන්නෙ 😄😄

  • @channakumara8561
    @channakumara856111 күн бұрын

    නාට්‍ය මරු අංකූරා නිසා

  • @senithalochana3689
    @senithalochana368911 күн бұрын

    Ankura nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤

  • @manolikumari8506
    @manolikumari850611 күн бұрын

    මේ කතාවේ හැම චරිතයක්ම මට නම් හොදයි

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    11 күн бұрын

    ඒ උනාට සුදුබේබි නෑනෙ.එයාගෙ රඟපෑමත් ඉහලයි..........

  • @skcartoonclub2902
    @skcartoonclub290211 күн бұрын

    ඩිලාලට විහාරා 10000 ක් දීලා 😮😮❤❤❤❤❤

  • @supluproduction5919
    @supluproduction591911 күн бұрын

    කඩේ වැඩට ගෙනත් දැම්මෙත් මෙත්සිරි දැන් මිනිහටම සද්දෙ දානවා අරකි ඔන්න ඕක තමයි ගෑනුන්ට උදාව් කරාම වෙනදෙ එනවා කරේ නගින්න

  • @thimirafernando5300
    @thimirafernando530011 күн бұрын

    නෙත්මී නම් රට කාපු අම්මන්ඩියෙක් වගේ...😊😊😊

  • @MAl-uv3ze
    @MAl-uv3ze11 күн бұрын

    අනේ විපුලේ හිමිට කතා කරපාන් අප්පා කන රිදේනවා 😂😂😂😂😂😂😂😂😂

  • @charikadilusha8879
    @charikadilusha887910 күн бұрын

    මේ කතාව ඇද්දත් ලස්සනයි

  • @skcartoonclub2902
    @skcartoonclub290211 күн бұрын

    අංකූරා නම් මරේ මරු 😂😂❤❤❤❤..අංකූරා ශෝක් 🎉🎉❤❤

  • @ishansagith3364
    @ishansagith336416 сағат бұрын

    අංකූරව ගෙදර ගේන්න මටත් හිතුනා ❤

  • @nethunerhu3467
    @nethunerhu346710 күн бұрын

    ලස්සනම කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thimirafernando5300
    @thimirafernando530011 күн бұрын

    ඩ්ලාගේ බනේ ඇති දැන්..😅

  • @royfernando6174
    @royfernando617414 сағат бұрын

    සුපිරි චරිත ටිකක් ඉන්නෙ ..🥰♥️🥰

  • @hasanthahasantha1836
    @hasanthahasantha183610 күн бұрын

    මංජුට බබෙක් හම්බවෙන්න විපුලේ

  • @SujathaMalekanti
    @SujathaMalekanti11 күн бұрын

    අන්කුරා නියමයි

  • @tharangapriyadarshana3696
    @tharangapriyadarshana369610 күн бұрын

    මංජු මිස්ට බබාලා නෑ කියලා බොරු කියන්න එපා යකො බබෙක් හම්බවෙන්න ඉන්න වෙලාවේ 😂

  • @saman707
    @saman70711 күн бұрын

    ටිං ටිංගේ වෙස් මුහුණු සෙල්ලම ⁣ඉවරයි. 😊😊😢😢

  • @zulfikasamad3161

    @zulfikasamad3161

    11 күн бұрын

    ටිං ටිං නෙවෙයි හොරා වෙන එකෙක්

  • @rashinirandilini

    @rashinirandilini

    10 күн бұрын

    එහෙනම් කවුද 🤔

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf11 күн бұрын

    මෙත්සිරිට හොඳ වැඩෙි 😂😂😂😂

  • @cinemax7.
    @cinemax7.11 күн бұрын

    විනාඩි 16 නෙ තියෙන්නෙ අප්පා 😢

  • @DanushkaNawarathana
    @DanushkaNawarathana11 күн бұрын

    අංකුරා නිසා කතාව බලනවා❤❤

  • @samansenavirathna5814
    @samansenavirathna581410 күн бұрын

    Thanks ❤

  • @user-wg6nw8ik3n
    @user-wg6nw8ik3n11 күн бұрын

    🎉ankuranam niyamai❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @rasikanishadini575
    @rasikanishadini57511 күн бұрын

    Mage mulma comment eka😁😁😁❤️❤️

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy11 күн бұрын

    අංකූරා වගෙ ලමයි ඉන්නෙ ඕන තරම් වගෙ දරුවො සෝක් වැරදි කරන්නෙ නෑනේ

  • @cinemax7.
    @cinemax7.11 күн бұрын

    කාංචනාගේ seen එකක් නෑ 🫥

  • @yashmitha656
    @yashmitha65611 күн бұрын

    නෙත්මට තරහා ගිහින් .......❤❤❤

  • @rajanthony3136
    @rajanthony313611 күн бұрын

    Super Circuskarayo episode 👌 👏 today. Keep it up this way the spirit of Circuskarayo high.

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy11 күн бұрын

    බබ හදන්න මහන්සි වෙන්න ඕන නෑලු

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka11 күн бұрын

    සුපිරි විදියට කඩ්ඩ හදාගන්න ඕනෙද? එහෙනම් සතයක් වත් වියදම් නොකර අපේ නම උඩ කිලික් කරල අදම එකතු වෙන්න. පාසල් දරුවන්ට, වැඩිහිටියන්ට ප්‍රයෝජනවත් ලෙසන්ස් ගොඩක් තියෙනවා

  • @user-jw5ix3ns8h

    @user-jw5ix3ns8h

    11 күн бұрын

    ඔයා කම්මලකඩ වැඩ 😂

  • @KEVIN-xd6qg

    @KEVIN-xd6qg

    11 күн бұрын

    Machang කොතල හිඹුටු walata English monada kiyanne

  • @priyantakumara1652

    @priyantakumara1652

    11 күн бұрын

    ​@@KEVIN-xd6qg kothala hibutu😂😂😂😂හරිනෙ මචං

  • @laksirijayaweera8215

    @laksirijayaweera8215

    11 күн бұрын

    A

  • @everythingwillbeok363

    @everythingwillbeok363

    11 күн бұрын

    Commet section එක්ව්න් වැඩක් ගන්න හදන එකෙක් දැක්කමයි.., ජයවේවා එකෙන්ම...🥰🥰🙏🙏😍😍

  • @fernando63n12
    @fernando63n1210 күн бұрын

    Lassana drama eka

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io11 күн бұрын

    අනිවාර්යයෙන් වෙස්මූණු කාරයා ආපහු පයිනවා විපුලන්තයයි මෙත්සිරියයි වෙස්මූන ගලවලා මූණවත් බලාගන නෑ ඔන්න😂😂😂😂

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    10 күн бұрын

    එහෙම උනොත් ඒක හරිම අතාත්ත්වික යි.ඕනම එකෙක් හොරෙක් ඇල්ලුවම ඌ මොකාද කියලා බලනවානේ.

  • @SamanKumara-qm9io

    @SamanKumara-qm9io

    9 күн бұрын

    @@suneethasenevirathna5518 අතාත්ත්වික තාත්වික මුන්ට වැඩක් නෑනෙ ඒකයි මම එහම කිව්වේ😁😁😁මුන්ට ඕන කතාව ඇදගන යන්නනෙ 😂😂😂

  • @skcartoonclub2902
    @skcartoonclub290211 күн бұрын

    හෙට වෙස්මූනු කාරයව අල්ලගනී ..ටිං ටිං මාට්ටු වෙයි 😮😮😮

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r11 күн бұрын

    ❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara305411 күн бұрын

    Uipla..auiaaa....jawa.alan..hoya.hora..niyami😂😂😂

  • @di3kulatunga161
    @di3kulatunga16110 күн бұрын

    Methsiritahodawade😅

  • @sithiralandage5269
    @sithiralandage52695 күн бұрын

    8:22 ඉස්සර තමයි light බැස්සම shoot කරන්න බෑ කිව්වෙ.. දැන් නම් ඒවා ගනන් ගන්නෙ නෑ..

  • @udayabindusumanasekara2331
    @udayabindusumanasekara233111 күн бұрын

    පොලිස්කාරයෙක් උනාට හරකෙක්.

  • @DulikaMadushani-bb7bt
    @DulikaMadushani-bb7bt11 күн бұрын

    💐👍👍

  • @seetaseeta4417
    @seetaseeta441711 күн бұрын

    ❤❤❤🎉🎉🎉

  • @nilangapradeep2962
    @nilangapradeep296211 күн бұрын

    Vipulege gane aye misen😂😂

  • @blessitapeiris6240
    @blessitapeiris624010 күн бұрын

    ❤❤

  • @gangashamali2652
    @gangashamali265210 күн бұрын

    අoකූරාව නොමග යවන්නේ.එයාගේ අම්මා තාත්තාට ගහාලා හදාගන්න දෙන්නෙ නෑ කොල්ලාව

  • @AnuBandara-fx2qy
    @AnuBandara-fx2qy11 күн бұрын

    ටිං ටිං මාට්ටු

  • @nimalshantha340
    @nimalshantha34010 күн бұрын

    mehsiri.kala.udawwa.mwkita methari.ekmanin.amathaka unane.maru.maru

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe245911 күн бұрын

    මම නම් කියන්නේ ටින් ටින් nama හෝරා

  • @ireshamadushani6037

    @ireshamadushani6037

    11 күн бұрын

    Tin tin thamai hora

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane332711 күн бұрын

    යස වැඩේ methsiri banapan ඕකි ta

Келесі