රේගුවේ,වරායේ කෝටි ගානක ජාවාරම්.හොරබඩු ඩීල් ගහන හඬ පට මෙන්න.

කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
Keerthi Ratnayake On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 358

  • @ranilkumara565
    @ranilkumara56523 күн бұрын

    සම්පූර්ණ ඇත්ත

  • @donmicheal100
    @donmicheal10023 күн бұрын

    Chamuditha ට අලුත් වාගේ. මේ රහස කව්රුත් දන්නවා. අවුරුදු කීයක් සිස්සේ මේවා වෙනවාද. 😂😂😂😂😂😂

  • @amilarox8973

    @amilarox8973

    21 күн бұрын

    කව්ද කතාකරේ ඉතිං මේ වගේ කරුනු ඇතුව. රහස් එලිකිරීමයි කරන්නෝන.

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka600723 күн бұрын

    ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි, මේ ජාවාරම් කාරයින් පිලිබද තොරතුරු ජනගත කළාට .

  • @kusalananda9249
    @kusalananda924923 күн бұрын

    මේ රට ට වැරදි කරන හැම එකාට ම වාරික ක්‍රමේට හෙන වදින්න ඕනේ

  • @somawgk4778

    @somawgk4778

    23 күн бұрын

    😁😁😁😁😂😂😂😂

  • @somawgk4778

    @somawgk4778

    23 күн бұрын

    අැත්තටම මට හිනා ගියා එ්ත් අැත්ත කතාව😮

  • @sewwandirajapaksha4718

    @sewwandirajapaksha4718

    23 күн бұрын

    බුදු අම්මේ කුසලානන්ද 😂🤣

  • @barneycasting8331

    @barneycasting8331

    23 күн бұрын

    අපේ එකෙක් එතකොට ඔලුවේ හයි කරගෙන යන්න පුළුවන් අකුණු සන්නායක හැදුවහම තමයි තොපිට තේරෙන්නේ ඔහොම හෙණ ඉල්ලලා වැඩක් නැහැ රටේ නීතිය හරියට ක්‍රියා කරන්න ඕනි.

  • @supunmadushanka9240

    @supunmadushanka9240

    23 күн бұрын

    Aniwaaaaa..😂

  • @desilvachandima3750
    @desilvachandima375023 күн бұрын

    මුලින්ම චමුදිතටත් ස්තුති මේතුමා උඩුගම් බලා පීනන්නෙ මෙයා ටත් පුළුවන් මුදලට විකිනෙන්න නමුත් එහෙම නෑ ඒ කියන්නේ මේ රට හදන්න පුළුවන් ..මෙහෙම අයත් ඉන්න ව..

  • @sdvlog69
    @sdvlog6923 күн бұрын

    රේගුවේ පගා නොගන්නා එකෙක් උන්නොත් ඒක වෙන රස්සාවක් හොයාගන්න ඔන නැත්නම් ඒකට අනුගත වෙන්න ඕනෑ.

  • @samanmendis5994
    @samanmendis599423 күн бұрын

    රටෙි බංකොලෝත් විමට එක හේතුවක් කස්ටමි. මොවුන්ගේ ආදායමි සේවිම අනිවාර්යයි.

  • @aqeelfazul2745
    @aqeelfazul274523 күн бұрын

    රේගු නිලධාරියෝ සහා වෝර්ෆ් Clerk ලා set වේලා game ගහනවා අන්තිම දුශීත ආයතනයක්

  • @KuwenisFather
    @KuwenisFather23 күн бұрын

    මේ රට මොකා ආවත් වෙනස් කරන්ඩ,බෑ මේ ආයතන පිරිසිදු කරනකන්.අධ්‍යාපනය ,සෞඛ්‍ය ,ප්‍රවාහන,වරාය,පොලීසිය ,දෙපාර්තුමේන්තු, වගේ හැම එකක්ම කුනු උනු තුවාලයක් වගේ.ඒ වගේම ජාවාරම් කරන පුද්ගලික වියාපාර,පුද්ගල යොත් ඉන්නව,මිනිස්සුත් මේ ජරා ක්‍රමයට අනුවර්තනය වෙලා ඉවරයි..

  • @chanakakarunarathna1810

    @chanakakarunarathna1810

    23 күн бұрын

    ගොන් කතා කියන්න එපා. මේක වෙනස් කරන්න පුලුවන් එවුන්ව ගේන්නෙ නැතුව හිටපු උන්ටම දිදීනම් මේක වෙනස් කරන්න බෑ. මොකෝ ආන්ඩුවල ලොකු උන් නැතුව මේව කරන්න පුලුවන්ද?

  • @strangertlk

    @strangertlk

    23 күн бұрын

    පුලුවන් නීතිය නොකර හැරීම වරදට වඩා වරදක් කල දවසට...අපරාධ නීතිය යටතේ දන්ඩන අනිවාර්ය කල දාට

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    23 күн бұрын

    @@chanakakarunarathna1810 Punchammage redda. yakoo wurthiya samiti karayongen ANURAYATA koti ganan yanne. potta wasanthayata wagema NPP ekata.

  • @barneycasting8331

    @barneycasting8331

    23 күн бұрын

    කෝ මලිමාවට ජයවේවා කියල කෑ ගහන උන්? මේවා යේ තමයි පට්ට හොරු ඉන්නේ, මාලිමාව මුන්ව අල්ලයි! බයිලා තමයි

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    23 күн бұрын

    උබලා ඔහොම අසුබ වාදී විදියට හිතුවොත් නම් ඉතින් රට හදන්න කවදාවත් බැ මාලිමාවට බලයක් ආන්ඩුවක් නොදි උන්ට බැ කියන්නේ කොහොමද ..උබලා කියන විදියට ඉන්න 223 ටම දීලා හොරු හොරු දූශිතයෝ අපරාධ කාරයෝ වනචා කාරයෝ කිය කියා ඉන්න ද ..හොරු අපරාධ කාරයෝ වන්චා කාරයෝ රකින එවුන් ඉන්නේ පොහොට්ටුව සජිත් රනිල ලග ඊට විරුද්ධව ඉන්නේ මාලිමාව විතරයි

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan119723 күн бұрын

    ස්තුතිය ඔබ දෙපලට මේ රටට කරන සේවයට බුදු සරනයි

  • @wcranga3408
    @wcranga340823 күн бұрын

    හෙන ගහන්න ඕන මුන්ට

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n23 күн бұрын

    ලොකුම හොරු ඉන්නේ රජයේ ආයතනවල😂

  • @SmileFace-ms7jn

    @SmileFace-ms7jn

    23 күн бұрын

    Jvp වුර්තිය සමිති තමා එ හොරු රකින්නේ උන්ට ක්‍රියාමාර්ග ගන්න නොදි

  • @nuwansameeranuwansameera6491

    @nuwansameeranuwansameera6491

    23 күн бұрын

    Nai arinda epaa..

  • @shawntennakoon2076
    @shawntennakoon207623 күн бұрын

    අපව දැනුවත් කරනවාට ස්තුතියි 🙏

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan897623 күн бұрын

    ඉතාම දුප්පත් පෞල්වලින් අආපු රේගු නිලධාරීන් ඔක්කොම කෝටි පතියන් වී අත

  • @NilendraKuruppu

    @NilendraKuruppu

    23 күн бұрын

    With reward money they will say

  • @sunethrak.a.9079

    @sunethrak.a.9079

    23 күн бұрын

    අනිවාරයෙන්ම

  • @thrtthrt7896

    @thrtthrt7896

    23 күн бұрын

    Pin koala theeenona😂😂😂😂😂

  • @malalachernobyl5594
    @malalachernobyl559423 күн бұрын

    බලාගෙන යනකොට ජාවාරම් කාරයො පගා කාරයො පිරිලා ඉන්නෙ CEB යෙ විතරක් නෙවෙය් රේගුවෙත් වරායෙත් හැම දෙපාර්තමේන්තුවෙමත් පිරිල ඉන්නෙ උන්. අපි දෙසපාලුවන්ට හොරැ කියල බනිනවා.😰🥵🥶 රටට කෙගවලා ඔක්කොමල පැන්ෂන් ගිහින් ඔස්ට්‍රේලියා යනවා. අපි,ජනතාව මෙහෙ කට්ට කනවා.

  • @gayangaamarasekara9911

    @gayangaamarasekara9911

    23 күн бұрын

    Oke witharak name Tax department Banks hemathenama ohomai. Hondata balahan Sathosa weda karana hemotama sillara kadayak gedara gawa thiyanawa 😂😂

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    20 күн бұрын

    @@gayangaamarasekara9911 සහතින ඇත්ත.

  • @sunilpremarathange3806
    @sunilpremarathange380623 күн бұрын

    රටෙි කාලකන්නි කොටසක් ඉන්නවා හැම මගුලකටම මෙි හැත්ත අපි මාලිමාවට කියනවා...

  • @samanmendis5994

    @samanmendis5994

    23 күн бұрын

    බලය ගන්න පමනයි

  • @thantulagemelcomfernando3074

    @thantulagemelcomfernando3074

    23 күн бұрын

    Malimawe naraka deyak na.

  • @angelsilva3727

    @angelsilva3727

    23 күн бұрын

    මේ රටේ වැඩියෙන්ම ඉන්නේ දූශිතයෝ. එය පරංගි තෑග්ගක්.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    23 күн бұрын

    අපි සජිත් රනිල් රාජපක්ෂ පොහොට්ටුව ට ජය වේවා කියමු ..happy ද දැන් ..අපි හොරු රකිමු

  • @gayangaamarasekara9911

    @gayangaamarasekara9911

    23 күн бұрын

    Aprasannai den nan dekkama hema thenama ballo beti dala wage Maligawata jaya wewa gaga danawa 😂😂😂

  • @rockysara7014
    @rockysara701423 күн бұрын

    ඕකට පොඩි ඉඟියක් දෙන්න පුළුවන් දැනට අවුරුදු දහයට කලින් මම වැඩ කලේ අඩි 40ක වාහනයක් එතකොට මම පාක්කරේ පෑලියගොඩ එක්තරා පාක් එකක එතැනට එක වාහනයක් ආවා ඒ වාහනේ ඩ්‍රයිවර් තමයි මට කිව්වේ වරායෙන් පටවා ගන්නා ලද ටැංකිය කස්ටම් එකෙන් පරීක්ෂණයකට ලක් නොකර කෙලින්ම මුස්ලිම් ව්‍යාපාරයෙකුට අයත් කම්පනයකට එම ලොරිය කෙලින්ම එනවා පසුව එම ලොරියේ රියදුරු හා සහායකයා හට රියදුරුට 1500ක් සහායකයාට දාහක් දෙනවලු හේතුව බහලුම බෑවාට පසු කෝල් කරන්නම් එන්න කියලා එතකොට එම ලොරියේ එන්නේ බඩු මොනවද එතන තමයි පේලිකාව වාහන නම්බරේ මට මතක නෑ දැනට අවුරුදු 12 ට කලින් වෙච්ච දෙයක් ගැන තමයි මම මේ කියන්නේ

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka889423 күн бұрын

    අයියා නියම විඩියො දාන්නෙ. ටිවි වලින් කරන වැඩ අයියගෙ චැනල් එකෙන් දාන එක සුපිරි. ලංකාවේ මෙ වගෙ එවා දාන එකම චැනල් එක ❤

  • @roshanpremachandra6189
    @roshanpremachandra618921 күн бұрын

    සම්පුර්ණ ඇත්ත

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou23 күн бұрын

    අනිවාර්යයෙන් දැන් සතියක් යන්න ඉස්සෙල්ලා මෙයාල strick කරනවා මෙයාලගෙ වැඩ ටික වහන්න .. sure.

  • @lesliefernando3497
    @lesliefernando349723 күн бұрын

    රේගුවෙ එදා ඉදලම ඉන්නෙ හොරැ ඕකුන්ගෙ වත්කම් ගැන පරීක්ෂණ කෙරැවනම් බලන්න පුලුවන් හොරැ ගැන

  • @nimalrajapaksha9737

    @nimalrajapaksha9737

    23 күн бұрын

    හිතෙන්නැද්ද මේකට එකම පිළියම මාළිමාව කියල

  • @ceylon.travel1747

    @ceylon.travel1747

    23 күн бұрын

    @@nimalrajapaksha9737 දැන් එතකොට මාලිමාවේ එවුන් රේගුවේ ඇතුලේ නැද්ද? සල්ලි ටිකක් හම්බවෙනකම් තමයි ඔය හැමෝම මාලිමාවේ ඉන්නේ.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    23 күн бұрын

    පිස්සු ද හොරු අල්ලන්නෙ උන් හිරේ දාන්නේ උන් හොරා කාපු සල්ලි ගන්නේ සජිත් ..දැක්කේ නැද්ද සජිත් මහින්ද එක්ක පූජාවක් කරලා මහින්දයට වැඳලා කිව්වා මම හොරු අල්ලනවා හිරේ දානවා කියලා මහින්ද සජිත් ට වැඳලා හා හොදයි කිව්වා ..😂😂😂😂

  • @pathmalathawikkarmage1899

    @pathmalathawikkarmage1899

    23 күн бұрын

    @@nimalrajapaksha9737හැමතැනම බෝර්ඩ් උස්සගෙන යමක් කරන්න නොදෙන්නෙ ජනතාවිමුක්ති පෙරමුණේ වුර්ථිය සමිති කාරයො නේද ... හොරා දුවන්නෙ හොරා හොරා කිය කියා නොවේද ....

  • @vishwakamma9142
    @vishwakamma914223 күн бұрын

    ට්‍රැක්ටර් අස්සෙ කුඩු ගෙනත් අහු වුනා අතීතයේ කිරිබත්ගොඩ පැත්තේ .....වාහන ගේන මුවාවෙන් ගේන්නෙ කුඩුද කියලා ප්‍රශ්නය ක් නැද්ද...

  • @ceylon.travel1747
    @ceylon.travel174723 күн бұрын

    සියලුම රාජ්‍ය නිලධාරීන්ව විශේෂයෙන්ම (රේගු, සුරාබදු, දේශීය ආදායම්) වත්කම් විගණනය කරන්න. එතකොට හොයා ගන්න පුළුවන් දේශපාලුවෝද හොරු නිලධාරීන්ද කියල

  • @Hemanthanet

    @Hemanthanet

    23 күн бұрын

    සරලයි ...❤

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage189923 күн бұрын

    කීර්ති සර්.. චමුදිත මහත්මයා ඔඹලා ප්‍රවේශම් වියයුතුයි .. ඇත්ත තිත්තයි සත්‍යයවාදි වීම භයානකයි. තෙරුවන්ගේම පිහිටයි. .

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe178823 күн бұрын

    ❤ THANKS MR CHAMUDITHA AND MR. RATHNAYAKA. ❤

  • @rsdtraju8743

    @rsdtraju8743

    17 күн бұрын

    Hi mr do you have mr Ratanake contact number

  • @dilansachintha7206
    @dilansachintha720623 күн бұрын

    දූශිත ආයතනයක්

  • @kumudiniswarna7057

    @kumudiniswarna7057

    23 күн бұрын

    මෙවා $$$

  • @kumudiniswarna7057

    @kumudiniswarna7057

    23 күн бұрын

    Mewa ethtanam wedakarana eun හෙලුවෙන් ඉන්නේ හොඳයි

  • @angelsilva3727

    @angelsilva3727

    23 күн бұрын

    මේ රටේ වැඩියෙන්ම ඉන්නේ දූශිතයෝ. එය පරංගි තෑග්ගක්.

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya976923 күн бұрын

    මුන්ට අවසානයේ මහරගම නතර විමට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා .....!

  • @user-gq6mf3do3e
    @user-gq6mf3do3e23 күн бұрын

    මෙතුමගෙ ජීවිතය අවදානමක මෙතුම රටට සම්පතක් මේ වගේම රේගුවේ සිටිය අවංක සේවකයෙක් තමයි නාගානන්ද කොඩිතුවක්කු මහතා අන්තිමට රටෙන් යන්න උනෙත් මේ වගේ හොරු ජාවාරම් වලට විරුද්ධව කටයුතු කරල අද එතුමා නඩු කියල රේගුවට අහිමි උන ලක්ශ දාසය දහසක් අරන් දුන්නා කෝ ඒ අයට දඩුවම්

  • @silverstoney4383
    @silverstoney438323 күн бұрын

    True !

  • @sudarshankuruppu7056
    @sudarshankuruppu705623 күн бұрын

    නාගානන්ද කොඩිතුවක්කු මහතා පසු ගිය අවුරුදු පහළොව පුරාම කියපු දේ දැන් තමයි ජනතාවට හරියටම දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ........

  • @Jayaacademy93

    @Jayaacademy93

    23 күн бұрын

    නාගටත් රේගුවේ කේස් එකක් තිබ්බ නේද...😝😝🤣🤣

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    22 күн бұрын

    ​@@Jayaacademy93😅😅😅😅

  • @krpmpannala6392
    @krpmpannala639223 күн бұрын

    කුවේට් එකේ ඉදල යන මම කවමදාවත් හොර බඩු අරන් ගිහින් නැ ,ගෙනියක,හාල් පිටි අැදුම් සපත්තු වටත් දඩ ගහන කාලකන්නි රේගුව එව්න් කොටසක් දැකල තියෙන්නෙ ,අැත්තටම,හැදි ගැව්ලම යන්න වටිනවා

  • @dilshangamage5171
    @dilshangamage517123 күн бұрын

    අනිවාර්යයෙන්ම දූශිතයින්ට රැකියා අහිමි කළ යුතුයි...

  • @somawgk4778
    @somawgk477823 күн бұрын

    අම්මාහ් 225 විතරද හොරු මෙන්න හොරු හෙන ගහය් අනේ අපේ රට මගේ රට 😮😮😮😮

  • @PlanetHot
    @PlanetHot23 күн бұрын

    No fear , Respect ❤

  • @e.m9476
    @e.m947623 күн бұрын

    ඇගිලි සලකුනු යන්ත්‍රය සෑම සේවකයෙක් සදහාම ක්‍රියාත්මක කල යුතුයි

  • @dayantyrehouse9782
    @dayantyrehouse978223 күн бұрын

    මෙම හෙලි කිරීම බොහොම වටිනවා

  • @thrtthrt7896
    @thrtthrt789623 күн бұрын

    Thanks

  • @angelsilva3727
    @angelsilva372723 күн бұрын

    මේ රටේ වැඩියෙන්ම ඉන්නේ දූශිතයෝ. එය පරංගි තෑග්ගක්.

  • @gayandissanayaka5359
    @gayandissanayaka535923 күн бұрын

    වැඩකාරය ❤❤❤

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana741623 күн бұрын

    Excellent speech

  • @udayasampath5412
    @udayasampath541223 күн бұрын

    👍👍👍👍👍❤❤❤❤❤niyamai kirthi sar

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa260823 күн бұрын

    උන් පගාව අරන් ලස්සනට ජිවත් වෙනවා.කිසි හෙනයක් නෑ.ලංකාවෙ තරම් අවස්තාවාදි කාලකන්නි මිනිස්සු ඉන්න වෙන රටක් නෑ.මේ රටට මෙහෙම වෙලා තියෙන එක පුදුමයක් නේමෙ.අහිංසක මිනිස්සු පව්.

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan897623 күн бұрын

    මම රේගු කටයුත්ත්කට ගියේ රජයේ නිලධාරි ලෙස එදාද මාගෙන් කප්පම් ඉල්ලා සිට්‍යා අද් මොන කතා ද

  • @youarecorrectthanknishshan8976

    @youarecorrectthanknishshan8976

    23 күн бұрын

    1980 මා රෙගු වට ගියේ

  • @slthicreation2259
    @slthicreation225923 күн бұрын

    Custom office la Monthly change කරන්න ඕන

  • @strangertlk
    @strangertlk23 күн бұрын

    ආගමන විගමන හොර game ටිකත් මේ වගේ හෙලි කරන්න

  • @nilanmayura3558
    @nilanmayura355822 күн бұрын

    රට ගැන කලකිරුනා.. අපි පුක ඉරාගෙන මහන්සිවෙනවා සාදාරනව රුපියලක් හොයන්න .. හොර තක්කඩි කෝටිගනන් ගසාකනවා .. 😢

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx23 күн бұрын

    බලාගෙන ගියාම හොරැ එළවන්න කියලා පාරට බැස්සේ සෙරමත් හොරැ රාජ්‍ය සෙවය තමයි හොර වැඩ කරන්නේ මේ බව මාලිමාවෙ කවුරැත් කතා කරන්නේ නැහැ උන්ටත් කොමිෂන් එකක් දෙනවා ඇති

  • @rohanawansanatha9596

    @rohanawansanatha9596

    23 күн бұрын

    Malimawe උනුත් සපෝට් උන්ට උන් mik නැහැ උන් තමයි වර්ජනය කරන්නේ

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    22 күн бұрын

    මාලිමාව ආවොත් නම් ඉතින් සමිති කාරයො තමයි රට කරන්නෙ.දැන් හොදයි.

  • @amilarox8973
    @amilarox897321 күн бұрын

    මමත් අඩි 20 කන්ටේනර් ලොරි රියදුරෙක්ව සිටිද්දි වරායෙ දූශන වංචාමයි දැක්කෙ. ලොරිවල තෙල් පුච්ච පුච්ච දවස් ගනන් පැය ගනන් බොරු පෝලිම් හද හද මුං හොරාකන්න ක්‍රම හදනව. ෆෝක් ලිෆ්ට් එකා ඉදන් සිකුරිටි කස්ටම් ඔෆිසර්ස් ඔක්කොම පට්ටම හොරු රටක් වට්ටන හොරු.

  • @Djrrdulaj
    @Djrrdulaj23 күн бұрын

    මේ රටේ කෝටි දෙක හමාරම හොරු තමා මහන්සි වෙලාසල්ලි හොයනවට වඩා කොමිස්වලින්ම සල්ලි හොයන්න තමා මිනිස්සු කැමති. බලේ ගන්නකන් හැමෝම බබ්බු. සල්ලි ගොඩක් දැක්කාම කවුරුත් දනගහනවා. ඒක තමයි සත්‍ය . Attitude වල ප්‍රශ්නයක් තියන්නේ. සාමාන්‍යයෙන් සාමජේ මිනිසුන් එක්ක කතාබහ ඇසුරු කරද්දි ප්‍රශ්නය තේරෙනවා. හැමෝගෙම හිතේ පෙරේතයෙක්, හොරෙක් හැංගිලා ඉන්නවා.

  • @AselaHamangoda

    @AselaHamangoda

    23 күн бұрын

    Eeka hama ratema ehema thamai. Lankawe witharak nemei

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    22 күн бұрын

    දකුනු ආසියාවෙ වැඩි.

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse892623 күн бұрын

    එකා එකා කුඩු වෙන්න තියන්න ඔයා උරති සමිති සේරම නැති කරන්න ඔනේ ඕකුන්ව ගෙදෙර යවන්න ඔනේ නැවත උත්ගොසෙන කලොත්

  • @rohanrohan5178
    @rohanrohan517823 күн бұрын

    මේ ප්‍රසිද්ද රහසක් කව්ද නොදන්නේ? මොනාද ගත්ත තීරණ රජය. නැත මොකුත් නැහැ. හේතුව රන්ජන් කිව්වා, "මුන් ඔක්කොම යාලුවෝ මල්ලි "

  • @sunethrak.a.9079
    @sunethrak.a.907923 күн бұрын

    මෙි කාලකන්නින්ගෙ දරැවෝ ආත්ම ගානක් දරැනු පිස්සෝ වෙවා

  • @udenijayatilake8676
    @udenijayatilake867623 күн бұрын

    නීතිඥ සංගමයත් ඔච්චරයි

  • @pathmalathawikkarmage1899

    @pathmalathawikkarmage1899

    23 күн бұрын

    කුඩ්ඩො බේරාගන්න පුදුම වෙහෙසක් දරණ කන්ඩායමක් ඉන්නව

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    22 күн бұрын

    ​@@pathmalathawikkarmage1899ඇත්ත.

  • @gktlakmalperera
    @gktlakmalperera23 күн бұрын

    චීනයේ දුෂිත මංන්ට්‍රරීන් 16 දෙනෙකුට පෝලිමේ තියෙලා වෙඩි තිබ්බ නිකම්ම රට හදුනා.

  • @user-of2ri3ei4i

    @user-of2ri3ei4i

    23 күн бұрын

    Apa.rata.duusita.un.red.kaapat.udin.geneyanna.

  • @RafeekMasha
    @RafeekMasha23 күн бұрын

    ❤❤

  • @user-xx1jm3yl1g
    @user-xx1jm3yl1g12 күн бұрын

  • @bamunuachchigenalindhammik4394
    @bamunuachchigenalindhammik439423 күн бұрын

    🎉🎉✨🔥👌

  • @user-er5iz4kl5w
    @user-er5iz4kl5w23 күн бұрын

    මෙි කියන්නේ ඇත .ඉදිරිපත් විම සාත්තු ටක්

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa825423 күн бұрын

    ඉබි යතුරු ගෙන්න වා... ඔය ගේන පෙට්ටිය වරයේදි බාන කොට ක්‍රේන් එකෙන් හප්පල අනතුරු කරලා කෑලි වලට කඩනවා... ඔතන එවුන් එකා 100 ගානේ හොරකම් කරලා වරයෙන් පන්නනවා... අන්තිමට ඔය ඉබි යතුරු සෙට් එකම එන්නේ පිටකොටුවෙ.. ගෙන්නපු එකාගේ කඩේට. හොරකම් කරපු සේවකයෙක් 10ක් තියා ගනී.. උගේ පාවිච්චියට.100 ක් ම ඕනනෑ.. ඉතුරු 90 වම යනනේ ගෙන්නපු එකාගෙ කඩෙටමයි.. ටැක්ස් නැතුව...අන්තිමට... ඩැමරේජ් වලටත් වරායෙන් සල්ලි ගන්නවා..

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan119723 күн бұрын

    යකෝ මුන්ට හෙනහතම ගහන්න ඕනේ පොඩි මිහිහට දරාගන්න බැරි තරමට බර පටවලා මුන් සැප විදින්නේ ඔහොම කරලද යකෝ දරුවන්ටත් සාප වෙනවා කන්න දෙන්න එපා අහින්සක මිනිස්සුන්ට දුක් දීලා හොරාකන සල්ලි වලින්

  • @demunidesilva8328
    @demunidesilva832823 күн бұрын

    Keerthi, according to our definition, you are a loyalist to the motherland not like traitorous Ranil, Mahinda et al !

  • @milindagayan291
    @milindagayan29119 күн бұрын

    Obathuma thami ratata me weradi elikale madya widiyata me karana de godak watinawa good job

  • @enlightenedShoebill
    @enlightenedShoebill23 күн бұрын

    රට වැටුනේ ඇයි මගෙ මල්ලි.. හොරුන්නෙ නිලදාරියො මල්ලි... ඇයි අල්ලන් නැත්තේ මල්ලි... උන් ඔක්කොම යාලුනෙ මල්ලි..😊

  • @sazx765
    @sazx76523 күн бұрын

    ❤❤❤❤❤

  • @RafeekMasha
    @RafeekMasha23 күн бұрын

    ⭐⭐🇱🇰

  • @ErandaRathnayaka-mo7gx
    @ErandaRathnayaka-mo7gx23 күн бұрын

    name list eka denna puluwanda

  • @izurusamarakoon9365
    @izurusamarakoon936523 күн бұрын

    My suggestion is that,if a government servant is corrupted his or her family should not get the benefit of free education and health if he is convicted. People of Sri Lanka should not be incurred any cost of these corrupted families.

  • @helanthigunaweera76
    @helanthigunaweera7623 күн бұрын

    Mewa pennala denawata thanks.

  • @dilanfernando1417
    @dilanfernando141723 күн бұрын

    විජයදාස රාජපක්‍ෂ නේ 😂😂😂

  • @Hemanthanet

    @Hemanthanet

    23 күн бұрын

    ඩීල් නම් විජේදාස... කොමිස් නම් බැසිල් 😂 බඩු නම් ජෝන් අමරතුංග කුඩු නම් දුමින්ද... තව ඉතිං තියෙනව.. දේශ්පාලන රැකවල් තියෙනකල් ඔවුන් යහමින් වැජඹේ...

  • @Desha889
    @Desha88923 күн бұрын

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    23 күн бұрын

    Gonjage LABBA.

  • @user-qs4rm4iq9p
    @user-qs4rm4iq9p23 күн бұрын

    Now the CID will make a deal with these custom officers . Very simple , could you expose the scale of the life style of all the custom officers. See how lavishly they and their offspring’s lives .

  • @dwrs852
    @dwrs85223 күн бұрын

    අයිසෙ තමුසෙට කියල කට ගන්න උනේ නෑ අන්න ඉරාන ලොක්ක අතුරැදහන් වෙලා

  • @user-uc4ig4tv4s
    @user-uc4ig4tv4s23 күн бұрын

    Attaching oya keyana ewa

  • @shumsfarook
    @shumsfarook23 күн бұрын

    සහතික ඇත්ත, මොවුන් ගන්න අල්ලස් වලින් රාජ්‍ය අමාත්‍ය වරයාටත් යනවා වෙන්න බැරිද? මේක නවත්ත ගන්න බැරි ඇයි,

  • @Followmeniro
    @Followmeniro20 күн бұрын

    හෙට අනිද්දට custome officers ලට පාර්ටියක් දෙන්න ලෑස්ති කරලා තියේනවා කීර්ති ඩුබායි වල.මේක මෙහෙය වන්නෙත් මුස්ලිම් ජාතිකයෙක් ඔහු කරන්නෙත් custome officers ලව අල්ලගෙන ජාවාරම් කරන අයයි

  • @user-uc4ig4tv4s
    @user-uc4ig4tv4s23 күн бұрын

    Atta

  • @user-rp2yy8bs3o
    @user-rp2yy8bs3o23 күн бұрын

    There is a concept called “single window system” this concept implemented by South Korea, Singapore , Hong Kong , in 1990 and early 2000, this system drastically effected their economic growth, and The frauds in the customs and the port decreased rapidly . Now exercising efficient custom service and transshipment service in the region . In this kind of system avoiding human contact , that means custom offices no need to meet importer or exporter or custom cleaners agent or freight forwarding officer. Every document can be accessed openly through system .

  • @madushankaseneviratne8902
    @madushankaseneviratne890222 күн бұрын

    රෙගුවෙහහරු ඉන්න එක ඇත්ත . හැබැයි ඔයා කියපු විදිහටම එන්ගලන්තය හරහා black mony transaction එකක් කරන්න අමරුයි.

  • @priyanthawimalaguna7476
    @priyanthawimalaguna747619 күн бұрын

    හොරකම් කරල අහුවෙලා වැඩ තහනම් කරපු එවිනුත් ඉන්නවා නිදහස් වෙලා

  • @user-gq6mf3do3e
    @user-gq6mf3do3e23 күн бұрын

    ඔබේ ගෙවල් වලත් වරායෙ හා රේගුවේ සේවයකර අය ඉන්නව නම් ලැජ්ජයි නේද ඔවුන්ගෙ බිරින්දෑවරු දරුවන් සුකොපබොගි ජීවිත ගත කරන්නෙ කොහොමද කියල හිතන්න ලැජ්ජයි ගමේ නගරයේ මේ වගේ රැකියාවන් කරන අය ඉන්නෙ මහත්තුරු වගේ ලැජ්ජයි

  • @gygpp57-4
    @gygpp57-423 күн бұрын

    Very simple. Check Custom officers bank account transactions through a investigation.

  • @priyanthawimalaguna7476

    @priyanthawimalaguna7476

    19 күн бұрын

    Kawda ban banku vala salli danne

  • @personalinstinct6818
    @personalinstinct681821 күн бұрын

    මුස්ලිම් ව්‍යාපාරිකයා එක්ක එකතු වෙලා ගේම් එක ගහන්නෙ සිංහල රේගු නිලධාරීන් නේද 😁

  • @Jayaacademy93
    @Jayaacademy9323 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මරු බඩුදෙක 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @janakakasthuri3850

    @janakakasthuri3850

    23 күн бұрын

    ඇයි අවුලද....

  • @Jayaacademy93

    @Jayaacademy93

    23 күн бұрын

    @@janakakasthuri3850 නෑ...ගදයි.

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera649123 күн бұрын

    Sigarate container gana ara enne..eliye tiyenna oni taram

  • @nishanthanimal7282
    @nishanthanimal728223 күн бұрын

    You can ask what happened in your home before

  • @ranganawithanage3630
    @ranganawithanage363018 күн бұрын

    මුන් දෙන්නා නිකන් ජොකයි පුකයී වගේ..

  • @user-qc3mf6ro2v
    @user-qc3mf6ro2v21 күн бұрын

    අද එකක් අල්ලලා...😂😂😂😂

  • @silvaprasad5142
    @silvaprasad514221 күн бұрын

    Malema wata jaya weva

  • @slthicreation2259
    @slthicreation225923 күн бұрын

    ලංකාවට air port custom ඒකෙන් ඔක්කෝම bages වලට custom officers la තමයි tax එක ගන්නේ ඒවා එයාලා ge privet Account වලට

  • @fazalizzadeen
    @fazalizzadeen21 күн бұрын

    If this genius knows all. Make him minister of LAW AND ORDER

  • @udithdemel4023
    @udithdemel402323 күн бұрын

    මේ රට එපා වෙන්න අහාන්නදෙයක් නෙමෙයි .

  • @aravindagunawardhane4829
    @aravindagunawardhane482923 күн бұрын

    සියල්ල දත්

  • @ramlanmzm1644
    @ramlanmzm164423 күн бұрын

    ❤❤❤Malimava❤❤❤

  • @GunasinghaAmindaNamalPerera
    @GunasinghaAmindaNamalPerera20 күн бұрын

    මොන පක්ෂ බලය ගත්තත් හදන්න බැහැ.100% ක් ෂුවර්. හමුදා පාලනයක් වසර 5/10 ක් ත්බුනහොත් රටට නිසි මගට යොමු වෙයි.! 25:51

  • @user-bk6gl3mv1f
    @user-bk6gl3mv1f23 күн бұрын

    Clerk la Tamai Supiri Lokko ekathu wela gahanne game eka

  • @surangabandara6906
    @surangabandara690623 күн бұрын

    meka sahathika aththa dan kochchara kal idanda mewa wenne 😊

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d275523 күн бұрын

    Customer aken loku pagawa ganna pitarata bank account walata lankawa hadanna puluwan waraye inna Customer la mara pagawak ganna api rata idala podi parasalayak awwath 30 .000 k 40.000k gannawa

  • @user-vz6ii7rk1v
    @user-vz6ii7rk1v23 күн бұрын

    Me wage wanchawn control keranne nm , pita rta wage wenama finance security control police department ekak awshya I Nethuw wedk wenne n

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga616723 күн бұрын

    This all can stop only Jahikajabalavegaya

  • @samanabayarathna6776
    @samanabayarathna677622 күн бұрын

    This is the reason as to why most of the government institutions should be privatized so that the people don't have to keep subzidizing the corruptions and waste in additions to the government employees salaries.

Келесі