SALLI POKURU || EPISODE 220 || සල්ලි පොකුරු || 09th May 2024

Ойын-сауық

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 358

  • @nesasworld2442
    @nesasworld244224 күн бұрын

    බුලිතයගෙ ආදරයට like එකක් දෙන්න

  • @somakalubovila

    @somakalubovila

    23 күн бұрын

    ළමා හිතක්. පව්. ඔයවයසේ ළමයි දැන් බොහෝම නරක අය ඉන්නවා. ඒ අතින් බුලිත වැදගත්. ඒ අම්මා හොඳ නිසා.

  • @somakalubovila

    @somakalubovila

    23 күн бұрын

    ස්තූතියි 👍 කල හැමෝටම

  • @senahde3101

    @senahde3101

    22 күн бұрын

    මේ කෙල්ල විහින් කාලකන්නි වෙන්න හදන්නෙ... බුලිතයාට කැමති උනොත්

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    18 күн бұрын

    🙂😂😂🤮🤮

  • @user-xc7ko
    @user-xc7ko24 күн бұрын

    "උබනේ මගේ මනමාලි" අනේ ඉතින් චුටියගෙ අහිංසක flirting 😍

  • @udeshikaudeshika8179

    @udeshikaudeshika8179

    23 күн бұрын

    😂

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    මනරය සමහ පොර බදින මහරග අපේක්ශ රෝහෙල් සියලුම රෙශීන්ට ඉක්මන් සුබ ලැබෙිවා. 🙏

  • @thilanisadana7354

    @thilanisadana7354

    24 күн бұрын

    බුදු සරණයි!!! සුවපත් වේවා !!!

  • @akilakavinda6549

    @akilakavinda6549

    24 күн бұрын

    😂

  • @spearhead8908

    @spearhead8908

    24 күн бұрын

    Thota hena gahapan ponna wesige balla

  • @madawasandaraj3757

    @madawasandaraj3757

    24 күн бұрын

    🙏🙏

  • @dinushikagunasinghe8083

    @dinushikagunasinghe8083

    24 күн бұрын

    @@spearhead8908සිරා යකෝ🤣

  • @KanthiMadu
    @KanthiMadu23 күн бұрын

    ඇත්තටම සාරංගට ඕනම චරිතයක් හිතට වදින්න රගපාන්න පුළුවන් අති සුපිරි දක්ෂයි ❤ චූටියො

  • @heshdiary
    @heshdiary24 күн бұрын

    චූටියා පිංකිට ආදරෙයි ඒ වුනාට එක්කො කියන්න ලැජ්ජයි එක්කො පිංකි දුක් විදිනවට කැමති නැති නිසා ආදරේ හිතේ හංගන් ඉන්නවා ❤️🤝 මොනා වුනත් මුන් දෙන්නා ආදරේ ප්‍රකාශ කරන දවස සුපිරි වෙයි 🎉

  • @nandaniranasingha2248

    @nandaniranasingha2248

    24 күн бұрын

    චූටියට කලින් උක්කුපුතා පිංකියාගෙන් කනවා

  • @indubambaradeniya3862

    @indubambaradeniya3862

    24 күн бұрын

    O​@@nandaniranasingha2248

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe370524 күн бұрын

    කවුරු ආවත් චුටියා පිංකිව පරිස්සම් කරන එක කරනවමයි.. හෙට කොටසෙ චූටියටවත් පිංකියටවත් අනතුරක් නොවුනොත් හොදයි 🥺❤

  • @MCESPRO6996
    @MCESPRO699624 күн бұрын

    උක්කුං කියන එකා පාඩමක් ඉගෙන ගන්නෙ පින්කියා පස්සෙ ඇවිත් තමා 😂

  • @shyamalijayalath8169

    @shyamalijayalath8169

    23 күн бұрын

    😂😂😂😂😂😂

  • @chandikarajapakse7228

    @chandikarajapakse7228

    23 күн бұрын

    ඔතන ට ලැම්බට් ගෙ සෙට් එක ඇවිත් නෙලයි අරූට

  • @walidisa4203
    @walidisa420323 күн бұрын

    සුදුට හොද අනාගතයක් තියනවා වගෙ.අද කිවුවෙ කියලා හිතා ගන්න

  • @user-qw8hw7rt2b
    @user-qw8hw7rt2b24 күн бұрын

    Episode 220 පොන් එකෙන් බලපු මම👏👏👏

  • @nandaniranasingha2248
    @nandaniranasingha224824 күн бұрын

    පැනි කොමඩු ගෙඩිය ..කැකිරි පලුව කොහිල අලේ...කොච්චි කරල..මරු නේහ් චූටියාගේ සිංදුව

  • @sriyahindurangala
    @sriyahindurangala24 күн бұрын

    පිංකිට බන්ටි ආවේස වෙනතුරු බලන් ඉන්න මම 😅

  • @NalinSadew

    @NalinSadew

    23 күн бұрын

    හායි මිස් කොහොමද

  • @user-ce9wl1zh5p

    @user-ce9wl1zh5p

    22 күн бұрын

  • @Vimukthi_Ekanayaka

    @Vimukthi_Ekanayaka

    22 күн бұрын

    මාත්

  • @supunsadaruwan7832
    @supunsadaruwan783219 күн бұрын

    කතාව සුපිරියටම අදිනවා.. Cut Cut ♻️🤣

  • @shanll-kn3lb
    @shanll-kn3lb24 күн бұрын

    පැනි කොමඩු ගෙඩිය කැකිරි පලුව කොහොමද ඒක 😂 චූටියා පිංකි මරු ඩබල

  • @NalinSadew
    @NalinSadew23 күн бұрын

    අවංක අක්කියෙක් අදුන ගන්න ආසයි 🎉🎉❤❤❤

  • @wishwaranaweera5060
    @wishwaranaweera506024 күн бұрын

    උක්කුව්පුතා චූටියගෙනුයි පිංකිගෙනුයි ගුටිකනකම් බලන් ඉන්න අය කෝ 😂

  • @heshdiary

    @heshdiary

    24 күн бұрын

    ගුටිකන්නම ඕන එකෙක් 😂

  • @hasithkaushalya6732

    @hasithkaushalya6732

    24 күн бұрын

    හිටන්කාරයා😂

  • @gayangadisa3326

    @gayangadisa3326

    24 күн бұрын

    Chootiya dinakshigennm guti kana seen ekk thiyenne

  • @user-xc7ko

    @user-xc7ko

    24 күн бұрын

    😂😂

  • @user-xc7ko

    @user-xc7ko

    24 күн бұрын

    මාත් 😂😂

  • @jayanthapv7246
    @jayanthapv724623 күн бұрын

    බුලිතගෙ ආදරේ ගොඩක් තාත්විකයි ඇත්තටම සුන්දර විදියට රගපානව දෙන්නම

  • @Anatoly__816
    @Anatoly__81624 күн бұрын

    Heta science 😢 goda yanna kiyala 🙏 krnn mt 😢

  • @nirmaniwickramasinghe3705

    @nirmaniwickramasinghe3705

    24 күн бұрын

    හොදට ලියන්න මල්ලි good luck ❤

  • @maliththiwanka7906
    @maliththiwanka790624 күн бұрын

    සුදූ නම් මාරම හොද කෙල්ලෙක් වගේ ❤

  • @wasanthed8214

    @wasanthed8214

    24 күн бұрын

    දිනිති වල්ගම මතක් වෙන්නෙ නැද්ද??

  • @maliththiwanka7906

    @maliththiwanka7906

    24 күн бұрын

    @@wasanthed8214 ලුක් නම් එයා වගේ පොඩි පෙනුමකුත් තියේ

  • @jayathilakajayathilaka2054

    @jayathilakajayathilaka2054

    24 күн бұрын

    එයා හරී ශෝක් ගැනු ලමයෙක්

  • @spearhead8908

    @spearhead8908

    24 күн бұрын

    ​@@wasanthed8214guu godawal mathk karnnepa oii😢

  • @user-jw5ix3ns8h
    @user-jw5ix3ns8h24 күн бұрын

    මේ ප්ලීස් යාලු තරහ වෙන්න එපා කියවන්න පුළුවන් විදියට coment දාපන් මේවා කියවන එක තමයි අපේ සතුට 😂😂

  • @Ashamadanayake

    @Ashamadanayake

    23 күн бұрын

    🤣🤣🤣🤣

  • @damayanthiperera8528

    @damayanthiperera8528

    23 күн бұрын

    සිංහල වෙලත් හරියට සිංහල ලියන්න බැරි එකට නම් මටත් හිතට දුකයි

  • @udeshikaudeshika8179

    @udeshikaudeshika8179

    23 күн бұрын

    😢

  • @hasithkaushalya6732
    @hasithkaushalya673224 күн бұрын

    ලැම්බටාගේ ගෝලයන්ට නම් ට්‍රැක්😂

  • @k.s.m.c.shesha5850

    @k.s.m.c.shesha5850

    23 күн бұрын

    Seeriyesly 😂

  • @Amila-wm7sd

    @Amila-wm7sd

    23 күн бұрын

    Ow 😂

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m24 күн бұрын

    බුලිත.කොයිවෙලාවටද.ඉස්පිරිතාලෙ යන්නේ

  • @user-ob4sf3xq1k
    @user-ob4sf3xq1k24 күн бұрын

    අදත් කතාව බලන්න බලාගෙන හිටපු අය කෝ ♥️🥰☺️💞

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c18 күн бұрын

    ❤️❤️❤️

  • @prabhathmadushanka3292
    @prabhathmadushanka329224 күн бұрын

  • @harah9572
    @harah957224 күн бұрын

    මේ ඩ්‍රාමා මාසෙකින් බැලුවත් තේරුම් ගන්න පුලුවන් 😅

  • @IsurangaSubasinghe

    @IsurangaSubasinghe

    23 күн бұрын

    ඇත්ත 😅😅 බලන්න පටන් ගත්ත නිසා ඔහෙ බලනවා 😢 පුරුද්දට

  • @user-sx9xm9dr5c

    @user-sx9xm9dr5c

    23 күн бұрын

    සිරාවටම සියවසේ කොමෙන්ටුව😂😂

  • @En9li5h

    @En9li5h

    23 күн бұрын

    ow

  • @lahiruruwanchamara770

    @lahiruruwanchamara770

    23 күн бұрын

    ahema therum gnna deyak naheni , akama deni wenne bn .😁😁

  • @Amila-wm7sd
    @Amila-wm7sd23 күн бұрын

    සුපිරි ❤️😍🥰🤗

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha369524 күн бұрын

    ❤❤❤❤❤

  • @dilkamahimlal7759
    @dilkamahimlal775923 күн бұрын

    Blapallako suduge lain eka bulithaya ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    හැමදාම ෆෝන් එකෙන් බලය එක කො

  • @gameplaysds

    @gameplaysds

    24 күн бұрын

    Api inoooo

  • @c4RDM

    @c4RDM

    23 күн бұрын

    බලයා කලිසම අස්සෙ

  • @dhananjayaonline6034

    @dhananjayaonline6034

    23 күн бұрын

    එහෙම එවුන් නෑ. පුක නොදී පල 😆

  • @DilhariDisna

    @DilhariDisna

    16 күн бұрын

    ​@@c4RDM😂😂😂😂😂

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha586223 күн бұрын

    ❤❤❤❤🌹🌹

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf23 күн бұрын

    චූටියාගෙ සිංදුව නම් ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @NalinSadew

    @NalinSadew

    23 күн бұрын

    හායි කොහොමද ඔයා කොහෙද සුදු

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    පටන් ගත්ත දවසෙ ඉඳන් අද වෙනකමි ෆෝන් එකෙන් බලපු මං වගේ අය ⁣ඉන්නවද😬🤣

  • @KeshanDilsha

    @KeshanDilsha

    24 күн бұрын

    Inno

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    24 күн бұрын

    Hmm

  • @spearhead8908

    @spearhead8908

    24 күн бұрын

    ​@@riyalpathuma5454ube ammata hukala thinne ballek huththo

  • @samithdilukshan1998

    @samithdilukshan1998

    24 күн бұрын

    😮😮

  • @buddikadananjale3871

    @buddikadananjale3871

    23 күн бұрын

    Mama

  • @nilushaperera310
    @nilushaperera31023 күн бұрын

    හොද වැඩේ නංගිට

  • @freecell9955
    @freecell995524 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika597524 күн бұрын

    ❤❤❤❤

  • @WasanthaKumara-sb3le

    @WasanthaKumara-sb3le

    24 күн бұрын

    ❤😂😊

  • @nimalihewawasam8559
    @nimalihewawasam855923 күн бұрын

    අද චූටියා සහ පින්කි scenes ඇත්තෙන්ම ලස්සනයි.

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne564923 күн бұрын

    Saranganam maru maru

  • @senithalochana3689
    @senithalochana368924 күн бұрын

    Chotiyai pinki nam superi ❤❤❤❤❤❤❤❤

  • @Ashi503
    @Ashi50324 күн бұрын

    ලැම්බට්ගේ මැර සෙට් එකේ එලු රැව්ලාගේ බැල්ම තමා මරු.ඔක්කොමත් හරි මරු මැරයෝ ලැම්බට්ගේ ප්ලෑන් තමා ප්ලෑන් 😂😂😂

  • @Sisirakumara-gq5pd
    @Sisirakumara-gq5pd24 күн бұрын

    Kathawa thathvikay

  • @sameeramadushanka5396
    @sameeramadushanka539623 күн бұрын

    Ado loyakaraya maru

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo23 күн бұрын

    අනේ මන්ද මෙහෙමත් දුවල..අම්ම අහරෙ අඩ අඩ හොයනවා..මෙයාට ගානක්වත් නැ අම්ම ගැන..එයා මෙ කැලෑ ගමට වෙලා ඉන්නවා.😂🥲

  • @cheffamilykitchen2300

    @cheffamilykitchen2300

    20 күн бұрын

    එයා හිතම්නෙ නෑනෙ එහෙම අම්ම හොයනව කියල.මෙයා ගෙදර ගිහින් ඉදල සල්ලිත් දීලා කරන ජොබ් එක ගැන ඒකෙ ස්වභාවය ගැන කියලනෙ ආවෙ.ඒ හින්ද හිතනව ඇති අම්මලා හොයනව කියලා

  • @lakithpathirana3913
    @lakithpathirana391324 күн бұрын

    Bulithaya😊😊😊

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka24 күн бұрын

    කඩ්ඩ හොඳටම පොලිෂ් කරගන්න අපිත් එක්ක සෙට් වෙන්න නොමිලේම ගොඩ යන්න. 🙏🙏🙏

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    24 күн бұрын

    බුදු සුවපත් ❤

  • @user-jw5ix3ns8h

    @user-jw5ix3ns8h

    24 күн бұрын

    😂 ඔයා මේ කම්මලකඩ වැඩ

  • @user-zq9sq2sg9x

    @user-zq9sq2sg9x

    24 күн бұрын

    බ්‍රාසො දාලද පොලිෂ් කරන්නෙ😂😂😂

  • @KumindaPradeep

    @KumindaPradeep

    24 күн бұрын

    Hi kohomada

  • @nihalpremathilaka309

    @nihalpremathilaka309

    24 күн бұрын

  • @TharushaLakshan-di1yo
    @TharushaLakshan-di1yo24 күн бұрын

    ❤😂

  • @surangasuranga5294
    @surangasuranga529423 күн бұрын

    Chootiyai,pinkiyai maru❤❤❤❤❤❤❤❤

  • @sureshmanuranga8280
    @sureshmanuranga828024 күн бұрын

    Kathawanam ohe adenawa appiriyai dannam

  • @chanulakaween8952
    @chanulakaween895224 күн бұрын

    ❤❤❤❤❤❤

  • @user-xc7ko
    @user-xc7ko24 күн бұрын

    පිංකිට මොනහරි කියන්න ආපු දවසක තමයි අර හිටන් අංකල් මට්ටු වෙන්නෙ 😛😛

  • @WasanthaKumara-sb3le
    @WasanthaKumara-sb3le24 күн бұрын

    ❤😂😊

  • @user-yu7sc4hf8b
    @user-yu7sc4hf8b24 күн бұрын

    Hamotama me waga sundara adarayak labanna one

  • @minushikavindya2421
    @minushikavindya242124 күн бұрын

    චූටියා පිංකි මරු ❤

  • @WasanthaKumara-sb3le

    @WasanthaKumara-sb3le

    24 күн бұрын

    😊

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka218922 күн бұрын

    මේ කතාවත් ටිකක් බෝරින් වී ගෙන එන්නේ..

  • @kumarimudalige6631
    @kumarimudalige663123 күн бұрын

    ලැම්බට් කොටස එනකොට හිනා යනවා නේද 😊

  • @ireshamadumali6610
    @ireshamadumali66106 сағат бұрын

    අපෝ මෙ ලැම්බටි නං ආදරෙ හිතෙනවා

  • @Maleesha-633
    @Maleesha-63323 күн бұрын

    ලැම්බට්ගේ මැරයෝ ටික මරු 😂😂😂

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    23 күн бұрын

    Phathaley බිත්තර geydi😂😂😂 🇦🇪🇱🇰

  • @densildesilva3514
    @densildesilva351424 күн бұрын

    Bulitha maru love karanna❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandrajayasundara642
    @chandrajayasundara64224 күн бұрын

    💗💗💗💓💓💓💗💗💗💓💓💓💗💗💗

  • @kusumirangani6973
    @kusumirangani697323 күн бұрын

    😮අද උක්කුවා ඉවර කරාව් ♥️💜️💚

  • @ranifrando
    @ranifrando23 күн бұрын

    චුටියා මරු 👌👌👌👌 බුලිතයා පවි හැබැයි ❤

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    කවදාවත් මෙි කතාව ටීව එකෙන් නැති බලය සෙටි පට්ටය

  • @chamindakumara6208

    @chamindakumara6208

    24 күн бұрын

    😂😂😂

  • @gameplaysds

    @gameplaysds

    24 күн бұрын

    Api

  • @IndikaEdirisinghe-wj5vh

    @IndikaEdirisinghe-wj5vh

    23 күн бұрын

    Me

  • @chandraediri6913

    @chandraediri6913

    23 күн бұрын

    මේකට මොකද වෙලා තියෙන්නේ 😂.මොනාද ban me වැරදි අකුරු comment 😂

  • @Teachertraining149
    @Teachertraining14923 күн бұрын

    දැන්නම් මේ අපබබ්‍රාන්සේ ඇති අප්පා... නැත්තම් මේ කතාවත් එපා වෙයි අනේ...😢😢

  • @Delvin__baby
    @Delvin__baby23 күн бұрын

    සුදූව දැක්කම දිනති ව මතක් වෙන්නේ මට විතරද? (පෙනුම)

  • @user-pn5jy1jy4g
    @user-pn5jy1jy4g24 күн бұрын

    අනේ චූටියයි පිංකියයි පව් . උක්කුං මොනා කරයිද 😢

  • @kumudinikumudini6141
    @kumudinikumudini614124 күн бұрын

    Heta monawa wsida pihiaragena

  • @WasanthaKumara-sb3le

    @WasanthaKumara-sb3le

    24 күн бұрын

    Mona weida😮

  • @SAGA9204
    @SAGA920423 күн бұрын

    රුක්මන්ගේ නන්ගිගේ plan එක රුක්මන්ට ඉක්මනින් අහු වෙන්න ඕන 🤨

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo23 күн бұрын

    චූටියගෙ සිංදුව 😂❤

  • @somakalubovila
    @somakalubovila24 күн бұрын

    💜💙💚💛💖 අම්මෝ ඒකනම් බොහොම භයානක ආදර පරීක්ෂණයක්. මොනවයින් මොනවා වෙයිද දන්නෑ. වෙලාවට ලැම්බට් සහා මැරයන් වත් උදව්වට ආවොත් හොඳයි. නැත්නම් චූටියා පව්. මම පුන්සිසි ජයතිලක

  • @somakalubovila

    @somakalubovila

    23 күн бұрын

    ස්තූතියි 💖

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha585023 күн бұрын

    Aiyooooo ලම්බර්ට් 😂😂

  • @user-kh4fn9cf4m
    @user-kh4fn9cf4m24 күн бұрын

    Math. Kamati

  • @ShanthiariyamalaJayabala-fl5ox
    @ShanthiariyamalaJayabala-fl5ox23 күн бұрын

    Appe saaranga pihi challakut pitipasse gahagana

  • @somalatha1391
    @somalatha139124 күн бұрын

    😮😮😮😮😮😮😮😮

  • @sl.adibro3820
    @sl.adibro382024 күн бұрын

    උක්කුම් පුතා ලැම්බට්ලගෙ සෙට් එකෙන් කයි කියන කට්ටිය කෝ😅

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p23 күн бұрын

    Mundeanna maru miharkuht eakka 🥰😂😂😂😂

  • @bandaramalika3073
    @bandaramalika307324 күн бұрын

    සිගිති පාතාලෙ ලැම්බට්ගෙ

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol23 күн бұрын

    වැඩිපුරම වෙලද දැන්වීම් බලපු සෙට් එක කෝ අනේ 😁😁😁😁😁

  • @SLCryptoLK
    @SLCryptoLK24 күн бұрын

    Paweni commnet eka pago like daplla❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha24 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️👌

  • @kavishkamalshan4455
    @kavishkamalshan445523 күн бұрын

    මේ කතාව දැන් ඇදෙනවා වැඩී

  • @buddhikagamage144
    @buddhikagamage14424 күн бұрын

    Gammak saho

  • @clewzybeats

    @clewzybeats

    24 күн бұрын

    ane me oyata wadakda

  • @charukasenevirathne8752
    @charukasenevirathne875224 күн бұрын

    නල්ලමලෙ බෝනික්කා 😂😂

  • @sureshmanuranga8280
    @sureshmanuranga828024 күн бұрын

    Samanuth naha e gamana😮

  • @chamindawickramasuriya9576
    @chamindawickramasuriya957623 күн бұрын

    Msg daana gobba set aka ko

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r24 күн бұрын

    Ammooo cutiya niyami❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @abishekdevinda1621
    @abishekdevinda162123 күн бұрын

    බුලිතට වගේ අනිත් එව්න්ටත් හරියන්න ඔනා

  • @gaminifernando6270
    @gaminifernando627024 күн бұрын

    මී හරකුන්ට හොඳට රඟපාන්න පුලුවන්නෙ.උක්කුං හිටං කන්ඩ යන්නෙ හිටං.

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    කඩ්ඩ හොදටම පොලිෂ් කරගන්නු අයින් එක්ක සෙටි වෙන්න නොමිලේම ගොඩ යන්න. 🙏🙏🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha24 күн бұрын

    මිහිරි මැනික 😂😂

  • @shanprasad3304
    @shanprasad330423 күн бұрын

    Lambertge actingnam supiri👍👍

  • @MADUWA_SL
    @MADUWA_SL24 күн бұрын

    2:31 මුලින්ම පෙනුම ඊට පස්සේ bijja 🫡😂

  • @user-mr4wp7ku4l

    @user-mr4wp7ku4l

    24 күн бұрын

    😂😂😂😂😂

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z24 күн бұрын

    අයියෝ ලැම්බට් 😂😂විදින දුකක් මේ බොසෙක් නිසා . සුදූ ලස්සනයි

  • @wasanalakshani7501
    @wasanalakshani750123 күн бұрын

    හොද වැඩේ රුක්මන්ගෙ නංගිට.අර අනික් එකීටත් දෙකක් කිව්වා නම් හරි..මට පෙන්න බැ එකීව.

  • @sunsathaperera5933
    @sunsathaperera593324 күн бұрын

    මුං ටික ගහගන්නකොට ලැමිබට ඔිතනට අවනන් හරි😂😂😂

  • @Sol-mb1qv
    @Sol-mb1qv24 күн бұрын

    Is this story going anywhere..?

  • @sanjeewadisanayaka8450
    @sanjeewadisanayaka845024 күн бұрын

    චූටියා උක්කුපුතා මරනවා...

  • @user-xj9xv4vg9k
    @user-xj9xv4vg9k24 күн бұрын

    උක්කුව්පුතා ගුටි කනවා බලන්න අසාවෙන් යින්නෙ මන් විතර ද 😂

  • @Budhdhipoorna13
    @Budhdhipoorna1323 күн бұрын

    පින්කියයි චූටියයි ඔය හිටියට දෙන්නට දෙන්නා ආදරෙයි කියලා හිතන අය කෝ❤❤

  • @user-kw4ee5gb1j
    @user-kw4ee5gb1j23 күн бұрын

    Hetan. 😂 ga yaluwa .dan na pence happen keyala dan na

  • @user-zz3fy7xs1t
    @user-zz3fy7xs1t24 күн бұрын

    පැනි බුලිත 🌝

  • @user-oj6du1ww1v
    @user-oj6du1ww1v24 күн бұрын

    Bulithayage pani hinawa😂

Келесі