LALAI LILAI LAI || EPISODE 64 || ලලයි ලිලයි ලයි || 10th May 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 100

  • @kushi784
    @kushi78423 күн бұрын

    මිලා කියන්නේ කතාවෙ වගෙම ඇත්ත ජීවිතෙත් නිහතමානී ,අවන්ක කෙනෙක්..ආදරේ මිචෙල් මිලා❤❤

  • @aniloscar7288

    @aniloscar7288

    23 күн бұрын

    ඉගුරු තේ බිබී ගම්මැදි ගානේ යන කජුකිරි වතු අයිතිකාරි . කුජීතයි.

  • @nandajayakodi5803

    @nandajayakodi5803

    22 күн бұрын

    Eka munenma penawa ❤

  • @manidudilsara837

    @manidudilsara837

    21 күн бұрын

    ❤️

  • @manidudilsara837

    @manidudilsara837

    21 күн бұрын

  • @thisuwah7429
    @thisuwah742923 күн бұрын

    මිලයි අනුශ්කයි සෙට් වෙනවට කැමති කට්ටිය ලයික් පාරක් දාමූ.❤

  • @wenjay2869

    @wenjay2869

    23 күн бұрын

    Aiyooo yakuu danushka

  • @Chanchala124

    @Chanchala124

    23 күн бұрын

    ​@@wenjay2869 ඒකනෙ🥲🤣

  • @GodKuramaSL

    @GodKuramaSL

    22 күн бұрын

    Les??????????????????????

  • @muznymuneer2363

    @muznymuneer2363

    22 күн бұрын

    they deserve a good friendship

  • @MALIYAMUSIC10K

    @MALIYAMUSIC10K

    22 күн бұрын

    Anushka newei bn.danushka😅

  • @madhus5729
    @madhus572923 күн бұрын

    පිටපත ලියන දෑතට දෙවි පිහිටයි🙏❤

  • @RohanaRohana-cp5lm

    @RohanaRohana-cp5lm

    23 күн бұрын

    💙❤️💎 අනිවාර්යයෙන්

  • @madushnka185

    @madushnka185

    23 күн бұрын

    එල

  • @RanilSanjeewa-nz3yn

    @RanilSanjeewa-nz3yn

    22 күн бұрын

    Miniissunge. Olukana pitapath 1kka baladdi watinakama kiyala wedakne

  • @gayandarshana6182

    @gayandarshana6182

    22 күн бұрын

    Udarai ❤

  • @user-tk4bu9xw8c

    @user-tk4bu9xw8c

    22 күн бұрын

    Fcac 7:27 7:29 ​@@RanilSanjeewa-nz3yn

  • @Nadishkavlogs
    @Nadishkavlogs23 күн бұрын

    ලබන සදුදා වෙනකම් ඉලගට කොටස බලන්න ඉවසිල්ලක් නැති සෙට් එක ලයික් උදාරයි 🥹❤️

  • @Natasha_Fernando

    @Natasha_Fernando

    23 күн бұрын

    ❤️❤️

  • @gamingkaviyaff5667

    @gamingkaviyaff5667

    23 күн бұрын

  • @himeshvishva4121

    @himeshvishva4121

    23 күн бұрын

    Na bn dammith balanawa 😂

  • @anushaniranjani3296

    @anushaniranjani3296

    23 күн бұрын

    ❤❤මරු අතිශය ප්රතම වතාවට හොඳ ම actor ගෙන් massage එකක්.උදාරයි.❤❤❤😂😂😂

  • @khaledmamari3148

    @khaledmamari3148

    23 күн бұрын

    ❤️❤️

  • @user-jp7ro3yc3f
    @user-jp7ro3yc3f23 күн бұрын

    ඇත්තටම බර්නි කතා කරන විදිහ , හැසිරෙන විදිහ හරිම ඩීසන් 👌 හිත ඇදීලා යනවා 😁😂

  • @Rocky_ferendez

    @Rocky_ferendez

    22 күн бұрын

    අහවල් බ්‍ර්‍ර්නි

  • @Dilshanxx

    @Dilshanxx

    22 күн бұрын

    kisi athal ekk nathi charithayak

  • @user-jp7ro3yc3f

    @user-jp7ro3yc3f

    22 күн бұрын

    @@Dilshanxx ow ekath atta thmai 😂

  • @Dilshanxx

    @Dilshanxx

    22 күн бұрын

    @@user-jp7ro3yc3f hama welawema desan unama melo rahak na

  • @niraweerasinghe869

    @niraweerasinghe869

    22 күн бұрын

    Aththa

  • @SepaliDeepika
    @SepaliDeepika23 күн бұрын

    මේ කමෙන්ට් එක කියවන ඔයා මොකක්හරි ප්‍රශ්නයක නම් ඉන්නේ ඒ ප්‍රශ්න සියල්ල නැතිවෙන්න් ඕන.😊

  • @madhus5729

    @madhus5729

    23 күн бұрын

    ඔයාට ත්

  • @aharenna

    @aharenna

    23 күн бұрын

    pl hutti

  • @AS-gj7jd

    @AS-gj7jd

    23 күн бұрын

    ඔයාගෙත්❤

  • @user-eb5hf1vp3r

    @user-eb5hf1vp3r

    23 күн бұрын

    Thnkz❤️

  • @janithbinara3529

    @janithbinara3529

    23 күн бұрын

    Tnks🥺💔🙏

  • @Appapp-te9xh
    @Appapp-te9xh23 күн бұрын

    බලපු උදාරම ටෙලිඩ්‍රාමා එක ..👌

  • @vishakyadahamdi3065

    @vishakyadahamdi3065

    23 күн бұрын

    අන්න ඒකයි

  • @user-rt3pw3oz9c

    @user-rt3pw3oz9c

    20 күн бұрын

    එකෙන්ම ඈ 👍

  • @user-xw5qi9dp9h
    @user-xw5qi9dp9h23 күн бұрын

    මිලා කතා කරන විදිහ මාරම ලස්සනයි හරි වැදගත්❤️

  • @aniloscar7288

    @aniloscar7288

    23 күн бұрын

    ඉගුරු තේ බිබී ගම්මැදි ගානේ යන කජුකිරි වතු අයිතිකාරි . කුජීතයි.

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp32223 күн бұрын

    Thank you අධ්‍යක්ෂකතුමනි එක තැන පල් නොකර උදාර විදියට කතාව දෙනවට ❤❤

  • @malithsanju-ff7vo
    @malithsanju-ff7vo23 күн бұрын

    ජිවිතේ ප්‍රශ්න ගෙදර ප්‍රශ්න ඔක්කොම ඔලුවේ තියගෙන ....මෙ කතාමව බැලුවම චුටි හරි හිනවක් ගෙනවට ගොඩක් පින් මෙ කතාව හදපු කෙනට 🥺❤

  • @NithyaGamage-td6fe

    @NithyaGamage-td6fe

    23 күн бұрын

    Aththamai

  • @Vindhyexploreonline

    @Vindhyexploreonline

    22 күн бұрын

    Yes

  • @malshadilshani-kv7km

    @malshadilshani-kv7km

    17 күн бұрын

    Ou eka aththa

  • @NUArts-mh9wj
    @NUArts-mh9wj23 күн бұрын

    Favourite actress - මිචෙල් දිල්හාරා❤😘 මිලා 🎉🥰💖

  • @bandaranayakegayathri6138

    @bandaranayakegayathri6138

    15 күн бұрын

    මිශෙල් දිල්හාරා...❤❤

  • @Ghksm
    @Ghksm21 күн бұрын

    ආදරය මුලාවක්, අදුරු පැහැ වලාවක්,පාර්ට් ටයිම් කලාවක්, හිරිකිත ජරාවක්😒🤣🤭❤️

  • @ThiliniSandarekha
    @ThiliniSandarekha23 күн бұрын

    මිලා නම් හරිම ලස්සනට එයාගෙ චරිතේ කරනවා ....❤ඔයා හරිම ලස්සනයි මිලා අක්කි😘

  • @chandimashan9573
    @chandimashan957323 күн бұрын

    පානම්බොක්කේ පරපුරෙන් රාජරත්නම් පරපුරට ගිය ඉඩම් ටික ගන්න අවස්තාවක් මෙක

  • @tutorial-qp3gp

    @tutorial-qp3gp

    23 күн бұрын

    මිලයි දනුශ්කයි සෙට් වුනාමද😂

  • @SmilingGreenTea-wl3iy

    @SmilingGreenTea-wl3iy

    23 күн бұрын

    එතකොට රාජරත්නම් ඉඩම් ටිකත් එනවනෙ පානම්බොක්කෙලාට 😂

  • @BanWajBat

    @BanWajBat

    23 күн бұрын

    කැරපොතු ලන්සින්ට වඩා එංගලන්ත ඩයස්පෝර දෙමලට(රාජරත්නම් from UK) කැමැත්ත දෙයිද ආච්චි ?? 😂😂😂

  • @chandimashan9573

    @chandimashan9573

    23 күн бұрын

    ආච්චිගේ හුරතල් පුතා නේ..

  • @NivanthaLakshan

    @NivanthaLakshan

    23 күн бұрын

    😂😂😂

  • @YuroLuck
    @YuroLuck22 күн бұрын

    කතාවෙි,ඉතුරු episode ටිකත් තිබිබනමි තවත් උදාරයි බලපු කතා වලින් බලපු ම සුපිරියක් එකාට එකා දෙවන නොවන සුපිරි රංගනයක් දක්වන දැකපු කතාවක් ඒ කැපවීම ඇත්තටම පටිට ඔබ සියළු දෙනාටම ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ලැබෙත්වා👍

  • @lakshikdr2340
    @lakshikdr234023 күн бұрын

    අතිශය ප්‍රතමවතාවට ඇබ්බැහි උන උදාර කතාවක්...😘😘

  • @shehanudayanga3548
    @shehanudayanga354822 күн бұрын

    දෙබස් ලියන දෑතට දෙවි පිහිටයි ❤ පට්ටම වැඩ්ඩෙක්

  • @tharindu447
    @tharindu44722 күн бұрын

    වෛරයෙන් ජීවත් වන කතා වෙනුවටම මානුෂීය කතාව ක් පෙන්වනවාට ආදරෙයි ස්වර්ණවාහිනිය උදාරයි උදාරයි ❤

  • @user-kt5cd9ix1c
    @user-kt5cd9ix1c23 күн бұрын

    ඇත්තටම මිලා හැබෑ ජීවිතේ මගේ හීන කුමාරි එයා දේව දූතිකාවක් වගේ ❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali606822 күн бұрын

    අතිශය සුන්දර කතාවක්...ඇගේ ලේ පිරිසිදු කරගන්න ම කියාපු කතාවක්...උදාරයි,උදාරයි..සියළුම දෙනාට,බුදු සරණයි...!!

  • @sujithfernando3531
    @sujithfernando353123 күн бұрын

    පිටරට ඉදගෙන මේම නාට්‍ය හරිම අසවෙන් බලනවා...ඇයි මේක සෙනසුරාදා ඉරිදා නැත්තේ ....දිගටම දෙන්න place 👍

  • @sarathudawela8109

    @sarathudawela8109

    23 күн бұрын

    pissek da ban

  • @anojakoumari7303

    @anojakoumari7303

    23 күн бұрын

    ඇයි ඉදගෙන බලන්නෙ.🤣🤣

  • @kavindulakshan7122
    @kavindulakshan712220 күн бұрын

    උදාරෙන්ම උදාරයි කියන අය මේ කෙනාට... මීට කලිම් මේ වගේ උදාර නාට්‍යක් බලල නැති අය උදාරෙම්ම ලයික් කරන්නෝ💫💫🫣

  • @shihanmax880
    @shihanmax88023 күн бұрын

    මිලා දැන් පිස්සුව ක් වෙලා ඉවරයි නේද 😊 උදාරෙන්ම දැන් සදුද වෙනකම් ඉන්න එපැයැ .

  • @shirashfernando9482

    @shirashfernando9482

    23 күн бұрын

  • @theekshanawijesuriya3960

    @theekshanawijesuriya3960

    22 күн бұрын

    Hmm 🥲💔

  • @lahirufernando9459
    @lahirufernando945923 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට මේක සුපිරි උදාර කතාවක්...

  • @user-ln5cm7gj2l
    @user-ln5cm7gj2l23 күн бұрын

    පරම්පරවෙන් අපි රදලනේ උදාරයි උදාරයි එකෙන්ම සුපිරිම සුපිරි කතාව මුල ඉදන්ම අසාවෙන් බලපු දෙවනි කතාව පාර දිගෙ කතාවෙන් පස්සේ ❤️❤️🥰 උදාරයි

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b22 күн бұрын

    මිලා කතාකරන විදිහ හරිම වැදගත්. නිහතමානි චරිතයක් ❤❤❤❤❤❤

  • @MadushaniRathnayaka-oc3cx
    @MadushaniRathnayaka-oc3cx23 күн бұрын

    මොනා උනත් මෙකේ ඩිරෙක්ටොර් කාරයා පට්ට වැඩ්ඩෙක් ❤🎉

  • @dinushandedirisinghe2136
    @dinushandedirisinghe213621 күн бұрын

    උදාරෙන්ම එක දිගට බලගෙනම ආවා. දැන් ඉතිං බලං ඉන්න ඕනෙ ඊළඟ එක එනකල්

  • @mamakamthi7735
    @mamakamthi773522 күн бұрын

    ලලයි ලිලයි හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @nandawijekoon8974
    @nandawijekoon897422 күн бұрын

    දැන් ඉතින් වෙනතුරු සඳුදා... බලා සිටින්නෙමි නෙත් විදා... උදාරයි! උදාරයි!! උදාරයි!!!

  • @nethliyacreation8326
    @nethliyacreation832622 күн бұрын

    නාඩගම්කාරයෝ වගේම මේකටත් දැං ඇබ්බැහි වෙලා.. උදාරයි.. ❤️❤️❤️

  • @tharangaperera5189
    @tharangaperera518923 күн бұрын

    දනු ❤️ මිලා උදාරෙන්ම එකතු වෙන්නම ඔනා ..

  • @devil99261
    @devil9926123 күн бұрын

    හාරකෝටිය, සිල්ලර සමනල්ලු,පආර දිගෙ ,මේක ස්වර්නවාහිනියට ගහන්න ආයෙ එක චැනල් එකක් වත් නැ එකෙම්ම supiriyac ❤✌️ සෙනසුරාදා ,ඉරිදත් මේක දෙන්න බෑද 😌 ඇබ්බැහිවෙන සුලුයි💜✌️

  • @RanilSanjeewa-nz3yn

    @RanilSanjeewa-nz3yn

    22 күн бұрын

    ❤❤❤❤❤❤

  • @user-tn9ry4gd9k
    @user-tn9ry4gd9k22 күн бұрын

    අතිශයින්ම ප්‍රථම වතාවට ආසාවෙන් බලන සුපිරි කතාවක් ❤

  • @PANDA-GAMING-2009
    @PANDA-GAMING-200923 күн бұрын

    මිලාගේ හිනාවට හිත යනවා ඒක අමුතු ලස්සනක්😊

  • @AsnaaIshek
    @AsnaaIshek23 күн бұрын

    ලලයි ලිලයි ලයි dialogues නම් 😂😂😂😍😍😍 ඇත්තටම ගොඩක් ලස්සනයි.

  • @user-mahesh198
    @user-mahesh19823 күн бұрын

    අඩෝ..මීලා.. දනුෂ්කයට ව්තරක් නොමයි.. මටත් ආදරේ හිතෙනවා ඇ.. 🤣♥️♥️♥️

  • @sanjayajayasiri5494

    @sanjayajayasiri5494

    22 күн бұрын

    ගැනි ගෙදරින් එලියට දාව්😂

  • @user-ok8no8th8b

    @user-ok8no8th8b

    21 күн бұрын

    Ut🧁Uturu

  • @user-mahesh198

    @user-mahesh198

    18 күн бұрын

    @@sanjayajayasiri5494 ගැණියක් ඉන්න එපැ 😝🤣🤣

  • @srilankanboy941
    @srilankanboy94123 күн бұрын

    සෙනසුරාදා ඉරිදා මිලා දකින්න නැතුව පිස්සු වගෙ කියලා කියවුනා කියහන්කෝ,wife ගෙදරින් එලියට දැම්මා දැන් උදාරෙන්ම එලියේ ඉදලා මේක බලන්නෙ 😁

  • @Shiromi7613

    @Shiromi7613

    23 күн бұрын

    😂😂

  • @hghgghb2971

    @hghgghb2971

    23 күн бұрын

    😂😂😂

  • @anurahettiarachchi6727

    @anurahettiarachchi6727

    23 күн бұрын

    මටත් ඔහොම වෙලා තියනවා බෙුා්

  • @sllogsjs8343

    @sllogsjs8343

    22 күн бұрын

    😂😂

  • @srilankanboy941

    @srilankanboy941

    22 күн бұрын

    @@Shiromi7613 🤣👈

  • @nuwanbest9267
    @nuwanbest926722 күн бұрын

    හිනාවෙලා බලන්න පුලුවන් උදාර කතාවක්..වෙනස්ම විදිහේ කතාවක්...හොද නිර්මාණක්..

  • @i.m.tcreation7763
    @i.m.tcreation776322 күн бұрын

    රන්දිකගෙ අති සැහැල්ලු රංගනය මිශෙල්ගෙ හිනාව හිත ඇදලා ගන්නවා.❤❤❤.!.

  • @ilankasamaraweera9649
    @ilankasamaraweera964922 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට බලපු උදාරම කතාව👍❤️

  • @user-pc2vz6fo9n
    @user-pc2vz6fo9n23 күн бұрын

    ලයික් ඉල්ලලා මේකේ වැලලෙන උන්ට උදාරෙන්ම ට්‍රැක්..❤❤❤

  • @Natasha_Fernando

    @Natasha_Fernando

    23 күн бұрын

    උන් නම් ශාප

  • @user-hh8vx9xz4n

    @user-hh8vx9xz4n

    23 күн бұрын

    සිරාම කතාව උන්ට පුකෙ ඉදන්ම පිස්සු

  • @user-cx2yd1zy7e

    @user-cx2yd1zy7e

    23 күн бұрын

    😂

  • @user-cx2yd1zy7e

    @user-cx2yd1zy7e

    23 күн бұрын

    ​@😂Natasha_Fernando

  • @user-cx2yd1zy7e

    @user-cx2yd1zy7e

    23 күн бұрын

    😂

  • @ChamikaSandaruwan-jf5gu
    @ChamikaSandaruwan-jf5gu23 күн бұрын

    මිලා දනුෂ්කගේ වෙලා එනකන්, අපි ඉන්නවා බලා 🥹

  • @user-ty3mt6pu1g

    @user-ty3mt6pu1g

    23 күн бұрын

    උදාරයි ❤️

  • @IsurangaSubasinghe

    @IsurangaSubasinghe

    22 күн бұрын

    වෙන්නෙ නැති දෙයක්

  • @Priyaaedirisingha
    @Priyaaedirisingha22 күн бұрын

    නලු නිලි කැල දේවියෝ රැක දේවා..🩷🩷

  • @anjanamadumal8852
    @anjanamadumal885223 күн бұрын

    මේක film එකක්වත් උනානම් එක පාර බලලා ඉවර කරන්න තිබ්බා...දැන් අය සදුදා

  • @Lofyfroge
    @Lofyfroge23 күн бұрын

    අරක කෝ මේක කෝ කියන්නෙ නැතිව පාඩුවෙ කතාව බලලයන අය කෝ ❤

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana965722 күн бұрын

    මිලා කියන්නෙ කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් සුපිරි කෙල්ලෙක් ❤️ ආදරෙයි මිලා

  • @Suduaraliyai629
    @Suduaraliyai62922 күн бұрын

    ආදරය මුලාවක් තනිකරම කලුවලාවක් ඒ කතාව ඇත්ත

  • @Ashi123_
    @Ashi123_23 күн бұрын

    මේ ආදරේ මුලාවක් අඳුරු පැහැ වලාවක්...😉 අම්මෝ ඔහොම ආතල් දෙන්න එපා දනුස්ක උදාරයි

  • @lmchinthaka9588

    @lmchinthaka9588

    23 күн бұрын

    ඇත්ත 🎉කොහේ ඉදන්ද බලන්නේ

  • @santhanimal7675

    @santhanimal7675

    22 күн бұрын

    පාට් ටයිම් කලාවක් හිරිකිත ජරාවක් 😂😂😂😂😂

  • @TharangaThanddakkara
    @TharangaThanddakkara23 күн бұрын

    මිලයි ධනුෂ්ක අතර පෙමක් billd up වෙනවා සාවභාවිකව ඒක ලස්සන මතු කරනවා මරු

  • @saduntharanga7692
    @saduntharanga769220 күн бұрын

    මිලා ඇත්ත ජීවිතයෙත් නිහතමානී කෙනෙක් මම දැකලා තියෙනවා සමහර වැඩසටහන්වල ..ඒවගේම හරිම ලස්සනයි ❤❤

  • @hasintharukshan1810
    @hasintharukshan181023 күн бұрын

    මේක දානකන් බලන් ඉන්න අපේ උදාර කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට අතිශය ප්‍රථම වතාවට උදාරෙන්ම ආදරෙයී ,උදාරයි කියන්න 🫣😁

  • @PahanBandara-sj2nx

    @PahanBandara-sj2nx

    23 күн бұрын

    උදාරයි

  • @SankaRamesh

    @SankaRamesh

    23 күн бұрын

    උදාරයි

  • @user-tw1dm8mt3c

    @user-tw1dm8mt3c

    22 күн бұрын

    උදාරයි

  • @nishasekanayake

    @nishasekanayake

    22 күн бұрын

    උදාරයි 😂

  • @ManeeshaRandini-kq6do

    @ManeeshaRandini-kq6do

    22 күн бұрын

    උදාරයි

  • @nesasworld2442
    @nesasworld244223 күн бұрын

    මේක උදාර පවුලක් ඕයි❤

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vh23 күн бұрын

    මිලාගේ බෙන්ස් එක ඇත්තටම මිශෙල්ගේ. ❤

  • @aniloscar7288

    @aniloscar7288

    23 күн бұрын

    So?? ඉගුරු තේ බිබී ගම්මැදි ගානේ යන කජුකිරි වතු අයිතිකාරි . කුජීතයි.

  • @dilukshimeenu-li3ii

    @dilukshimeenu-li3ii

    23 күн бұрын

    Wowwwww ඇත්තද ශොක්නෙ❤❤❤❤

  • @BanWajBat

    @BanWajBat

    23 күн бұрын

    දනුශ්කයට වගේ තමයි එහෙනං මිශෙල්ටත්...එයාට 5000යි කාර් එකට 5000 යි 😂😂😂😂

  • @user-tl7er6cv6t
    @user-tl7er6cv6t23 күн бұрын

    ලස්සනයි බුදුසරණයි හැමෝටම ❤

  • @Natasha_Fernando
    @Natasha_Fernando23 күн бұрын

    මිෂෙල් දිල්හාරා මොක චරිතේ කලත් හරිම ලස්සනයි

  • @user-ty3mt6pu1g

    @user-ty3mt6pu1g

    23 күн бұрын

    ❤️😊

  • @Sarasavi_sihina_paradeesaya
    @Sarasavi_sihina_paradeesaya23 күн бұрын

    අත හිත මිලා.....පැතුම් මලා.....💗

  • @kumaramadusanka5139
    @kumaramadusanka513923 күн бұрын

    උදාර ලමයි ටික සදුදා සෙට් වෙමු 💪💪💪

  • @adinushamaduranga4198
    @adinushamaduranga419821 күн бұрын

    නියම උදාර කතාවක්.

  • @thanujaperera3313
    @thanujaperera331323 күн бұрын

    මෙක ලියන කෙනා බලන්න ආසයි ,එතරම් වචන ට්ක පිස්සු වට්ටනවා 🤭

  • @shalukadhanushka6315
    @shalukadhanushka631522 күн бұрын

    උදාරෙන්ම කියන්නෙ මේ වගේ උදාර කතාවක් මේ වෙනකන් බලලා නෑ....එච්චරටම උදාර ලල් එකක් දෙන්නෙ.....උදාරයි උදාරයි ❤

  • @MiyuruMadusanka
    @MiyuruMadusanka23 күн бұрын

    උදාරේන්ම සුපිරි කතාව.....

  • @Hitraveleurope
    @Hitraveleurope23 күн бұрын

    මිලා නම් පුන් සදක් බන්...පිස්සු හැදෙනවා.....❤❤❤❤

  • @sasankapriyadarshana9179

    @sasankapriyadarshana9179

    17 күн бұрын

    මොකද බන් මේ.🤣🤣🤣

  • @Hitraveleurope

    @Hitraveleurope

    17 күн бұрын

    ​@@sasankapriyadarshana9179 Ai ubata aul wageda...paduwe idapan bn..ganu wage anunge comment asse haminenne natiwa...

  • @chathurinirasha9673
    @chathurinirasha967323 күн бұрын

    බර්නි ලස්සනයි 😊

  • @IshaniImalka-pk7vh
    @IshaniImalka-pk7vh23 күн бұрын

    මිලාගේ හිනාව මාර ලස්සනයි

  • @user-gk4ex3pq9r
    @user-gk4ex3pq9r22 күн бұрын

    මේ ආදරේ මුලාවක් අදුරු පැහැ වලාවක් පාට් ටයිම් කලාවක් හිරිකිත ජරාවක්

  • @sithumkaushalya16
    @sithumkaushalya1623 күн бұрын

    Teledrama eke directer ට උදාරයෙන්ම ලයික් එකක් දාන්න 😊

  • @Happyflour

    @Happyflour

    22 күн бұрын

    🛑Warnings 🛑Ahawal barni. danushka nonsan kiyala .danushka modayek kiyala milata pahada denakota.apith hithuwey barni hari kiyala...🫢🫢😝🤣 ayth ugath kenek vidihata hithanney kohomada kiyana eka mila ahawal barnita perala pahada dena aurin unduka puchchiya vamata kerakila giya.barnitath hik gevila hitiye.....a debas sebe jivithayata vageyma vatinawa.ragapemath supiri mila..

  • @user-oh6ec6ce8g
    @user-oh6ec6ce8g23 күн бұрын

    දානකම් බලන් හිටියේ😌❤️උදාරයි

  • @malithranathunga125
    @malithranathunga12522 күн бұрын

    හැමකෙනාම චරිත වලට සාදාරනයක් කරනවා.👍

  • @ManjuNilantha
    @ManjuNilantha23 күн бұрын

    පිටරට ඉඳන් ෆෝන් එකෙන් බලන කට්ටිය කෝ පට්ටම ආස කතාවක් සිරාවටම❤

  • @RohsaniSubasinha

    @RohsaniSubasinha

    23 күн бұрын

    මාත් ඕමාන් 😊

  • @windy5483

    @windy5483

    22 күн бұрын

    ඉදගෙන බලන්න එපා😊😂

  • @ManjuNilantha

    @ManjuNilantha

    22 күн бұрын

    @@windy5483 ඇයි අනේ හිටං හුටන් ජනාධිපති කෙනෙකුත් හිටියා නං අපිට ඉඳන් බලන්න එපා කියන්නේ ඇත්තටම මේක ඉඳන් බලන්න නම් බෑ තමයි හිනා කාල මැරෙනවා❤️😘🥰

  • @user-xm1mr3xo5f

    @user-xm1mr3xo5f

    21 күн бұрын

    මමත් බලන්නේ එහෙමයි 😔

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf23 күн бұрын

    එක කොටසක්වත් මිස් නොකර ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama ❤❤❤

  • @xkesara1331
    @xkesara133123 күн бұрын

    මේ ආදරේ මුලාවක් අදුරු පැහැ වලාවක් පාට් ටයිම් කලවක් හිරිකිත ජරාවක් 🥺

  • @priyanthiwallage1869
    @priyanthiwallage186922 күн бұрын

    හරිම ලස්සනයි මේ කතාව ඔක්කොම නියමෙටම රගපානවා.ගොඩාක් ආදරේ දනුෂ්කා,සහ දනුෂ්ක

  • @user-fr5st6tk3e
    @user-fr5st6tk3e23 күн бұрын

    හුස්ම ගන්න අමතක වෙයි....ඉක්මනට

  • @SasinduPathirana

    @SasinduPathirana

    23 күн бұрын

    kzread.info/dash/bejne/g2Z62dF7h8i3YdI.htmlsi=Q0XsBhEgPB_mWZhk

  • @scsl23
    @scsl2322 күн бұрын

    Ms.Mila is one of the best character buildups I have ever seen. I always enjoyed watching Mitchels characters but this 👌 That realistic portrail of an understanding boss lady. Awesome buildup

  • @wishvalakshimal
    @wishvalakshimal23 күн бұрын

    දැන්නම් මිලා සෙට් වගේ ❤🎉

  • @user-ps7qx5wc3e
    @user-ps7qx5wc3e22 күн бұрын

    වැඩ ඉවර වෙලා ආව ගමන් මේක බලන්නේ පට්ට ආසාවෙන්...රට ඉදලා බලන අය මේක ලයීක් එකක් කොටන් යමුත...ආස හිතෙයී🎉❤

  • @user-kf9pd4vj7r
    @user-kf9pd4vj7r23 күн бұрын

    ඇත්තටම ජීවිතේ තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා මේ කතාව බැලුවම. හරිම ලස්සනයි. ස්තූයි රගපාන අතිදක්ශ කලා කරුවන්ට.❤

  • @randimaroshen5534
    @randimaroshen553423 күн бұрын

    උදාරෙන් ම පට්ට ඕයි....

  • @hasithadilshan4665
    @hasithadilshan466523 күн бұрын

    milay danushkai aniwarenma set wenna ona..lassana cupal eka udaraii..❤️❤️

  • @gaiyabro4677
    @gaiyabro467721 күн бұрын

    සුපිරි පිටපතක් කොහෙන්ද ඒ වදන් එන්නේ වසරේ හොදම නලුවා එකෙන්ම උබ මචෝ

  • @lakshanwije8354
    @lakshanwije835423 күн бұрын

    මිලාගෙ දත් සෙට් එකට තමා ආසම 😂 ලස්සනයි කෙල්ල

  • @aniloscar7288

    @aniloscar7288

    23 күн бұрын

    යකා පොල් කැල්ල හපා ගත්තා වගේ.

  • @Summertimevibezs

    @Summertimevibezs

    22 күн бұрын

    @@aniloscar7288උඹ හෙන ඉරිසියයි නේ කවුරුහරි ඒකිව appreciate කරන කොට. මම comments කීපයක්ම දැක්කා. මොකෝ ask out කරලා reject උනාද? 😂

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    22 күн бұрын

    මට පරහක් නොවේ ඇගේ මුඛ යේ නළ දත්....

  • @pradeepwaidyaratna7468
    @pradeepwaidyaratna746821 күн бұрын

    රසික සුරවීආරාචිචීත් උදාරයි Great 👍👋👋👋👋👋👋🙏

  • @sey8881
    @sey888123 күн бұрын

    මරැ❤❤❤❤❤රදලයා❤❤❤❤❤❤❤❤

  • @Dhanushkasanjeewa_2000
    @Dhanushkasanjeewa_200021 күн бұрын

    මිලා+ධනුෂ්ක❤

  • @mahigamingsl

    @mahigamingsl

    21 күн бұрын

    ඒ දෙන්නා සෙට්❤

  • @user-ep1gq1ds2p
    @user-ep1gq1ds2p23 күн бұрын

    ❤❤❤❤❤ උදාරයි!!!!!!

  • @InduWeerasinghe-zj7uv
    @InduWeerasinghe-zj7uv23 күн бұрын

    සෙනසුරාදායි ඉරිදයි දැන් ඉදපන්කො බලගෙන

  • @dayanideepani5412

    @dayanideepani5412

    23 күн бұрын

    ekane

  • @RanilSanjeewa-nz3yn

    @RanilSanjeewa-nz3yn

    22 күн бұрын

    😂😂😂😂😂

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri549422 күн бұрын

    මම කැමති ම්ලයි දනුස්කයි සෙට් වෙනවට පිටපත එහෙම හදන්න පුළුවන් නම් සෑහෙන වට් .උදාරයි ❤

  • @Mashi_Silva
    @Mashi_Silva23 күн бұрын

    😂මූටනම් ඇත්තමයි සම්මාන දෙන්න ඕනෙ මේකට.

  • @manojmadushanka9125
    @manojmadushanka912523 күн бұрын

    Yako ape danushikayata hodata sindu kiyannath puluwan ehenam...😘😍✨️🎉️🥰🥰

  • @nethliyacreation8326
    @nethliyacreation832622 күн бұрын

    මං ආසම actress එයා මිචෙල් ඒ මාරම නිහතමානී ❤❤❤

  • @Madu-ib7tt
    @Madu-ib7tt23 күн бұрын

    හෙට සෙනසුරාදා නේද කියලා මතක් උනාම පපුව හොස් ගාලා යනවා😢

  • @Kawshalyarajakaruna

    @Kawshalyarajakaruna

    23 күн бұрын

    ඇයි හෙට අනිද්දා තප්පරයක් දෙන්න

  • @kushi784
    @kushi78423 күн бұрын

    අම්මෝ මිලාගෙ අනාගත මාමන්ඩි ,නැන්දම්මා ,නෑනා, ආදරේ ❤😂

  • @hansikagurusingha3312
    @hansikagurusingha331223 күн бұрын

    මිලා❤

  • @HesharaVihanjana-uu6xz
    @HesharaVihanjana-uu6xz23 күн бұрын

    දානකන් බලන් ඉන්න කට්ටිය කො

  • @mrppoornima2896

    @mrppoornima2896

    23 күн бұрын

    Kiyala wadak na maga balan inne

  • @achcharu01

    @achcharu01

    23 күн бұрын

    මොකක්ක්ද

  • @asiripethum

    @asiripethum

    23 күн бұрын

    Dankm balan inne pkda 😂😂

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha176322 күн бұрын

    උදාර කතාව. දවසින් කතා ටික බැලුවා මරු

  • @ranifrando
    @ranifrando23 күн бұрын

    ලස්සනයි අදත් ❤️❤️ ලලයි ලිලයි ලයි 👍👍👍 ධනුෂ්ක ❤❤ මිලා ❤❤

  • @user-ui3hu5od2b
    @user-ui3hu5od2b23 күн бұрын

    අතිශයෙන් ම උදාර යි. ..❤🎉

  • @JayangaLakshan
    @JayangaLakshan23 күн бұрын

    O/L දරුවාගේ විලාපය 😢😢😢😢😢😢😢😢😢😢 ***************************** උදේ නිදිමත දැනෙනකොට මට අම්මටත් ඒ වගෙම දැනියන්... ගෙදර වැඩ ගොඩගහන තරමට ටීචටත් බර වැඩ ම යෙදියන්... වේවැලෙන් ගුටි පාර දෙනකොට උන්දැගේ අත් දෙකත් රිදියන්... පාන්දර ඉස්කෝලෙ එනකොට රෝද හතරෙම හුළං පලයන්...😢 උදේ මදිවට හවස පන්තිත් දානවට හිස රුදා හැදියන්... මට දැනෙන දුක, මහන්සිය ටීචටත් ඒ විදිහට ම දැනියන්... අපේ පන්තිය වටේ කැරකෙන ලොකු සර් පැටලිලා වැටියන්... නිදහසක් නෑ කරුමෙ ගෙවනව මේක නම් දෙයියන්ට පෙනියන්...,😢 කාලෙකින් සෙල්ලමක් කළෙ නෑ හීනෙකින්වත් ක්‍රිකට් ගැහියන්... ඉන්ටවල් එක ඉවර වෙන්නට කලින් සීනුව දෙකට පැළියන්... ඒකෙ හඬ නෑසිලා ඉන්නට ටීචගේ කන් අගුලු වැටියන්... අංශ භාර ද කවුද කියනා එකීටත් මාරුවක් ලැබියන්...😢 ආදරේ බිංදුවක්වත් නැති අක්කගේ බඩපපුව රිදියන්... අයිය සයිකල් පදියි තනියම ඒකවත් සයිකලෙන් වැටියන්... කෝටුවෙන් මට තළන්නට පෙර ඒක අම්මගෙ අතේ ඇනියන්... පොඩ්ඩ වැරදුණ තැනදි අම්මට තාත්තගෙ ගුටි පාර වැදියන්...😢 පේපරේ මේ තරම් අමාරු කරපු උන්හට හොඳක් නොවියන්... හීනෙකින් විත් ආච්චියි සීයයි ඔලුව අතගානු පෙනියන්... ඒ සොහොන්වල ආදරේ නාමයෙන් වතුසුදු ඉද්ද පිපියන්... එන්න පෙර O/L ප්‍රතිඵල අනේ මාවත් අරන් පලයන්...😢 ------------------------------------------------ -ප්‍රියංජිත් බාලසූරිය

  • @kapilasuriyabandara-nf4or

    @kapilasuriyabandara-nf4or

    23 күн бұрын

    😂😅

  • @chandimamallikarachchi7561

    @chandimamallikarachchi7561

    23 күн бұрын

    Harima lassanata wachana galapala thiyenawa ✨️

  • @ranjithupali761

    @ranjithupali761

    23 күн бұрын

    Eka maru

  • @ChthurangaNamal

    @ChthurangaNamal

    23 күн бұрын

    උදාරයි උදාරයි

  • @kuwaitstar5102

    @kuwaitstar5102

    23 күн бұрын

    දැන් අයගේ ප්‍රාර්ථනා වන් ඇත්තටම ඔහොම ඇති.අනේ මං ඉගෙන ගන්න ඕන කියලා හිතන්නේ නැහැ අනිත් අයට ඔය විදිහට කියන්නේ ඒ අයගේ ශ්‍රමයෙන් ගොඩ යන්නේ මං නේද කියන හැඟීම නැතිකම.උඹලට ඒ අය උගන්වන්න හදන්නේ ඒ අය ලාභයක් ගන්න නොවෙයි .ඔය පද ටික ඒ අයගේ ගුණ කියන්න ලිව්වා නම් ඒක ලස්සනයි කියලා අප් කරපු එවුනුත් ඉතින් 😢😢😢

  • @MadhushikaJayasooriya
    @MadhushikaJayasooriya20 күн бұрын

    ගොඩක් කාලෙකින් හිනා වෙන්න පුළුවන් නාට්‍යයක් දැක්කේ. බොහොම ස්තුතියි. එපා වෙලා හිටියේ ජානු and සංසාරිනි බලලා

Келесі