LALAI LILAI LAI || EPISODE 62 || ලලයි ලිලයි ලයි || 08th May 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 200

  • @minenethu241
    @minenethu24111 күн бұрын

    දනුශ්කට මිලාව සෙට් වෙනවට කැමති අය මේ කොනට 😂😌❤️

  • @isaraprasanjaya1126

    @isaraprasanjaya1126

    11 күн бұрын

    ❤😊

  • @TharushikaEkanayaka-lf4bk

    @TharushikaEkanayaka-lf4bk

    11 күн бұрын

  • @mu7511

    @mu7511

    11 күн бұрын

    😂ubalwa rawtnn Hati ne

  • @sandu.7899

    @sandu.7899

    11 күн бұрын

    Epa

  • @niloshapanditha1139

    @niloshapanditha1139

    11 күн бұрын

    Mama innavo😊😊

  • @World_famous_acterss
    @World_famous_acterss11 күн бұрын

    මේ නාට්‍යට ඇබ්බැහි වුන අය ලයික් එකක් දාගෙන යන්න 👍❤️👍❤️

  • @tutorial-qp3gp

    @tutorial-qp3gp

    11 күн бұрын

    සිරාවටම නොදැනිම ඇබ්බැහි වෙලා සෙනසුරාදා ඉරිදට එහෙම ඉන්න බෑ ස්ඉක් එක වගෙ😂

  • @MrCandy0005

    @MrCandy0005

    11 күн бұрын

    🎉

  • @Withair73

    @Withair73

    11 күн бұрын

    Ou bn

  • @Nadishkavlogs

    @Nadishkavlogs

    11 күн бұрын

    @@tutorial-qp3gp mage peththata awilla sahayogayak denna

  • @Suseema-dz4fz

    @Suseema-dz4fz

    11 күн бұрын

    ඇත්තටම සෙනසුරාදා ඉරිදා නෑ කියලවත් මතක නෑ ඒ තරමිි ඇබිිබැහි වෙලා😂😂

  • @User_2k24
    @User_2k2411 күн бұрын

    Fav නිලිය ' මිශෙල් ' අය මේ පැත්තට 👍❤

  • @artv421

    @artv421

    11 күн бұрын

    kawdahri michelwa badinwa kiyna aya me pettata

  • @gamingkaviyaff5667

    @gamingkaviyaff5667

    11 күн бұрын

    Fv❤

  • @SadunPrabhath-mt7ng

    @SadunPrabhath-mt7ng

    11 күн бұрын

    ❤😊

  • @harshapriyanganiwarnakula

    @harshapriyanganiwarnakula

    11 күн бұрын

    ❤💫

  • @WeMol

    @WeMol

    11 күн бұрын

    Man nemayida

  • @tharindumadusan
    @tharindumadusan11 күн бұрын

    දනුෂ්කට මිලාව සෙට් කරන්න අදන්නේ වගේ . එහෙම කැමති අය ලඉක් දන්න ❤️❤️

  • @RandikaGunathilake

    @RandikaGunathilake

    11 күн бұрын

    රන් මැනිකද ? මිලා ද 🤭🤫😝 උදාරයි ❤

  • @NS-vc5ls

    @NS-vc5ls

    11 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @Withair73

    @Withair73

    11 күн бұрын

    ❤️❤️

  • @indukumari1159

    @indukumari1159

    11 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lesarasamindi3682

    @lesarasamindi3682

    10 күн бұрын

    ❤❤❤❤

  • @tharindunethsara12345...
    @tharindunethsara12345...11 күн бұрын

    මිලා කතා කරන විදිය නම් සුපිරියි ..අහන් ඉන්න ආසයි

  • @manojpriyankara1010

    @manojpriyankara1010

    11 күн бұрын

    Ow bn.. 😊

  • @dilshanmadusara-kf8ep

    @dilshanmadusara-kf8ep

    11 күн бұрын

    Math asay

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    10 күн бұрын

    Oww ❤

  • @kandeajantha9167

    @kandeajantha9167

    10 күн бұрын

    ඇත්තටම

  • @dhanushkasenaweera4362

    @dhanushkasenaweera4362

    10 күн бұрын

    ඉස්සර මගේ wife ත් ඒ වගේ තමයි🤣🤣🤣 දැන් ඒකට😢😢

  • @rasavlogs3397
    @rasavlogs339711 күн бұрын

    මේකේ දෙබස් ලියපු එකාට තෙරුවණ් සරණයි

  • @mayuribogahawatta9593

    @mayuribogahawatta9593

    11 күн бұрын

    උදාරයි...😊

  • @priyangikawelagedara

    @priyangikawelagedara

    10 күн бұрын

    Aththatama udarai

  • @D.SachinthaSandeepa
    @D.SachinthaSandeepa11 күн бұрын

    අතිශය ප්‍රතම වතාවට මෙකට ලයික් 50ක් අරන් දෙන්න

  • @malinthapasindu6392

    @malinthapasindu6392

    11 күн бұрын

    😂

  • @naturalx2437

    @naturalx2437

    11 күн бұрын

    katata epada

  • @sureshpriyankara9740

    @sureshpriyankara9740

    11 күн бұрын

    ​@@naturalx2437😜😜😜😜😜😜😜😀

  • @Shatrending

    @Shatrending

    11 күн бұрын

    Podi bijjo tika puduma sapayak unane.chu dala gihn padam karahanko.

  • @roshaniwadiga6886

    @roshaniwadiga6886

    10 күн бұрын

    ​@@Shatrendingehema kiyanda epa like ekak dana eka loku deyak da

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi392311 күн бұрын

    හැගීම් වලට ව්‍යාකරණ නෑ.. ප්‍රේමය අභිමුව අපි හැමෝම කවියෝ

  • @chathurangachandasiri597
    @chathurangachandasiri59711 күн бұрын

    රන්දික අයියෙ ඔයාට නම්.ආයි මේ වගේ සෙට්වෙන චරිතයක් හම්බවෙයිද දන්නෑ ඇත්තටම ඔයාගෙ රගපෑමට වචනයකින් උත්තර දීල වැඩක් නෑ...... ආදරෙන්ම උදාරයි❤

  • @gaiyabro4677
    @gaiyabro467711 күн бұрын

    ඩිරෙක්ටර් සුපුන් රත්නායක ඔයා තමයි බෙස්ට්❤

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    8 күн бұрын

    Ekanam👍👍

  • @bubulu794
    @bubulu79411 күн бұрын

    විරුදු කියන කොල්ලා මේ නාට්‍යයේ සුපිරිම චරිතයක්👍👍

  • @maleeshaddeshan8117

    @maleeshaddeshan8117

    11 күн бұрын

    අලව්ව රාහුලේ කොල්ලෙක් තමා ❤

  • @piumi_ayodhya

    @piumi_ayodhya

    10 күн бұрын

    මරු හැබැයි ❤

  • @slcreations4

    @slcreations4

    10 күн бұрын

    කියල වැඩක් නෑ සුපිරිම බුලට් එකක් ❤️ විරුදු මල්ලි ඉන්න නිසා මේ නාට්‍ය තවත් රසවත් ❤️👍🔥💐🇱🇰

  • @thamaliguruge4270

    @thamaliguruge4270

    10 күн бұрын

    Eya lassani viridu kiynw

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi858211 күн бұрын

    කතාවක් උනත් මම දැක්ක හොදම යාලුවා ඉන්නෙ රවිනයට

  • @chandimashan9573
    @chandimashan957311 күн бұрын

    උදාරයා උදාරේන්ම උදාර යලුවෙක්...

  • @yashithnawodya8102
    @yashithnawodya810211 күн бұрын

    මිලා & දනූ set වෙනවට කැමතී

  • @-nortykaviya-9747

    @-nortykaviya-9747

    10 күн бұрын

    ඒ දෙන්නා සෙට් වෙනවා ❤

  • @samanaleejayasingha5357

    @samanaleejayasingha5357

    10 күн бұрын

    ධනූ පිස්සෙක් නේ

  • @PodiKadiya
    @PodiKadiya11 күн бұрын

    අඩෝ සුකුමලය ලජ්ජ නහර කපල ද කොහෙද ❤❤❤❤😅😅😅😅😅😅😅

  • @padminijayamanna1799

    @padminijayamanna1799

    10 күн бұрын

    ඒ ඌනම් මරු😂

  • @Srimali111
    @Srimali11111 күн бұрын

    ම්ලා හිනා වෙනකොට හරිම ලස්සනයි😊😊❤

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi260111 күн бұрын

    ධනුශ්කට මිලාව set කරන්න වගේ හදන්නෙ🤩😊 එහෙම උනොත්නම් උදාරයි☺️❤️

  • @lakithpathirana3913

    @lakithpathirana3913

    10 күн бұрын

    Dhanushka Pissek yako😅😅😅

  • @suranjanimalkanthi2601

    @suranjanimalkanthi2601

    10 күн бұрын

    @@lakithpathirana3913 kamak na😂

  • @sas20021

    @sas20021

    10 күн бұрын

    Uta pissu hoda wei

  • @tharindumadusan
    @tharindumadusan11 күн бұрын

    අද විරිදුව බලන්න කට්ටිය ❤

  • @gemingzuchi8363
    @gemingzuchi83638 күн бұрын

    දනුශ්ක ඇත්තටම හොද යාලුවෙක්❤️🥺

  • @chandimashan9573
    @chandimashan957311 күн бұрын

    දැන් රංව මතකම නැ... දනුශ්කට

  • @Suneth_x
    @Suneth_x11 күн бұрын

    Episode 62 කම ෆොන් එකෙන් බැලුව මම 😅❤

  • @dksamith2315

    @dksamith2315

    11 күн бұрын

    මම බැලුවේ ෆ්‍රිජ් එකේ

  • @user-cx2yd1zy7e

    @user-cx2yd1zy7e

    11 күн бұрын

    අනිවාර්යයෙන් 😅

  • @user-cx2yd1zy7e

    @user-cx2yd1zy7e

    11 күн бұрын

    ​@@dksamith2315😮

  • @slcreations4

    @slcreations4

    10 күн бұрын

    සිරාම මමත්❤

  • @yakallearachchigenihalsant8891

    @yakallearachchigenihalsant8891

    10 күн бұрын

    ඇස් දෙකෙන් බලපු උන් තමයි අනික් අය 😂😂😂

  • @travelofnaturewithnipun8656
    @travelofnaturewithnipun865611 күн бұрын

    දනුවයි මිලයි සෙට් වෙනකල් බලන් ඉන්න අය කෝ

  • @epson4747

    @epson4747

    11 күн бұрын

    Eka set wenna bn.kawda bn mewa liyanne.mila wage kello aththa mun diha nikn balanawada

  • @user-iy8ey3gg8e

    @user-iy8ey3gg8e

    11 күн бұрын

    අපි බලනන් ඉන්නවා😊😊

  • @travelofnaturewithnipun8656

    @travelofnaturewithnipun8656

    11 күн бұрын

    @@epson4747 kthawata hari balala hitha hadagamu..🤭🤭

  • @SW-pp1qh

    @SW-pp1qh

    10 күн бұрын

    Api lankawe kollo kello friendship gana dannema nehe kollek kellek unama magulama witharai mama hithanne me kathawe director mahathaya hadanne apita eeta eha giya manussathwayak kiyala denna friendship kiyana eka ape rate guna dam pirihila kellek kollek yalu unoth room gihin awasanaye ekko kella kolla marai nethnam kolla kella marawi mata hithenne meken samajayata denna yanne wenama adarshayak

  • @user-sb1cy8ij7r
    @user-sb1cy8ij7r11 күн бұрын

    සුකුමාල, විරිදු අයියා සුපිරි

  • @srilankanboy941
    @srilankanboy94111 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට ආසවෙන් විනොදෙන් බලපු එකම නාට්‍ය ❤

  • @slcreations4

    @slcreations4

    10 күн бұрын

    සහතික ඇත්ත සහො 💗

  • @srilankanboy941

    @srilankanboy941

    10 күн бұрын

    @@slcreations4 🤍

  • @user-mk8mo1mz6w
    @user-mk8mo1mz6w11 күн бұрын

    උදාරයෙන්ම දනුශ්කයට සෙට් වෙන්නෙ මිලාව තමා

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka10 күн бұрын

    අම්මෝ මේ විරිදු කොල්ලා නම් මරු අනේ නියමෙට කිව්වා ඒකට සුකුමාල නියම අංගවිකල විදිහට රගපෑවා...😂😂😂

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys10 күн бұрын

    විරිදු ගායනාව ලස්සනයි.ලලයි ලිලයි ලයි හැමොටම තෙරුවන් සරණයි ❤

  • @sandamali8836
    @sandamali883611 күн бұрын

    මට හිතෙනවා මිලා දනූට කැමතියි කියල" මිලා නොඑන්න මන් මෙලහකට මළා."දනුව එකෙන්ම උදාර යාලුවෙක් .😊🌷💖

  • @gamingkaviyaff5667

    @gamingkaviyaff5667

    11 күн бұрын

    Eka thama

  • @SathsaraUshan

    @SathsaraUshan

    11 күн бұрын

    trick ekak bn

  • @lashanbatta286

    @lashanbatta286

    11 күн бұрын

    Pissuda bn mugen thorathuru ganna.😂😂

  • @user-dj5cb9ff3z

    @user-dj5cb9ff3z

    11 күн бұрын

    ​@@lashanbatta286sirawatama eka thamai

  • @user-dj5cb9ff3z

    @user-dj5cb9ff3z

    11 күн бұрын

    ​@@lashanbatta286sirawatama

  • @udayangaSupun-bk1xy
    @udayangaSupun-bk1xy11 күн бұрын

    වීරිදු කියන අයිය උදාර පොරක් කියන අය ලයික් එකක් දාගෙන යන්

  • @heshanuden4728
    @heshanuden472811 күн бұрын

    සුකුමාලයා නම් වෙනම ලෙවල් එකක්

  • @ThamaliPushpakumari

    @ThamaliPushpakumari

    2 күн бұрын

    Aththa❤️

  • @amilasampathchandy36
    @amilasampathchandy3611 күн бұрын

    ඔයාගෙ අතින්ම දෙන්න ඒකට නම් මටත් ඇඩුන දනුවො😢😢😢. Talk ❤

  • @sandyasamarakoon-io8lz
    @sandyasamarakoon-io8lz11 күн бұрын

    විරිඳු අයියාගෙ voice එක😍

  • @shashiudayakumara1707
    @shashiudayakumara170711 күн бұрын

    උදේම ඉංග්‍රීසි ලියන්න ඕනේ නෙත 😒👍🏾 අද ඉතිහාසය උදාරයි 🐾

  • @PramithPriyamantha-di3gp

    @PramithPriyamantha-di3gp

    11 күн бұрын

    උදාරයි කියල නොටිස් එකට ලියන්න තියෙන්නෙ

  • @hasiiiba12

    @hasiiiba12

    11 күн бұрын

    උදාරය් උදාරය් 🥺♥️

  • @epix343

    @epix343

    11 күн бұрын

    Ithihase lesine 😂😢

  • @lahirulasantha5570

    @lahirulasantha5570

    11 күн бұрын

    😢

  • @sandyasamarakoon-io8lz

    @sandyasamarakoon-io8lz

    11 күн бұрын

    All the best🤗

  • @user-fx3dw6lr6e
    @user-fx3dw6lr6e11 күн бұрын

    මෙි කතාව නිර්මාණය කරන්නෙ අපේ ගමේ දීගොඩ වැව ලග ඒ හරිය ගොඩක් ලස්සනයි යාළුවනේ

  • @AnjanaIduranga-fp6lk

    @AnjanaIduranga-fp6lk

    10 күн бұрын

    ඇල්ල වලෙ ද 🥲

  • @assanath8322

    @assanath8322

    10 күн бұрын

    API enawaa

  • @SujaniManoli

    @SujaniManoli

    10 күн бұрын

    දීගොඩ වැව තියෙන්නේ කොහේද

  • @Summertimevibezs

    @Summertimevibezs

    10 күн бұрын

    @@SujaniManoliගාල්ල ඉමදුව

  • @SadeeStyle
    @SadeeStyle11 күн бұрын

    ආසම නිලිය මිචෙල් 🙈❤️ අනා එයහ් 🙈❤️ My Crush 🙈❤️

  • @user-sd2ke7up4o

    @user-sd2ke7up4o

    11 күн бұрын

    මිශෙල්, මිචෙල් නෙමෙයි

  • @bandaranayakegayathri6138

    @bandaranayakegayathri6138

    Күн бұрын

    එතකොට සිංහ තනුශ්කා..😂

  • @MadushaniRathnayaka-oc3cx
    @MadushaniRathnayaka-oc3cx11 күн бұрын

    එපිසෝඩ් 62 කම ටිවි එකෙන් බලන්න පුලුවන් කම තියෙද්දි පෝන් එකෙන් බලපු උදා පිස්සො තවත් සිටී ද?😊😂🎉

  • @sasu302

    @sasu302

    10 күн бұрын

    අනේ පල #$$#

  • @ranifrando
    @ranifrando11 күн бұрын

    ධනුෂ්ක කියන කථා තමයි මරු 😂😂😂 ලස්සනයි ❤️ අදත් ❤️❤️ ලලයි ලිලයි ලයි ❤❤❤

  • @rukmaalrukmaal-zv8lp
    @rukmaalrukmaal-zv8lp11 күн бұрын

    අම්මෝ ඒ ලව් එක... කන් පාත් වෙනවා, මිෂෙල් ඇත්තටම ආදරේ හිතෙන විදියටම ඉන්නවා මට නම් පිස්සු වගේ ❤

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    10 күн бұрын

    ❤❤🎉

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js11 күн бұрын

    මිලයි,දනුශ්කයි ඉන්න කොටස් ශෝක්. ඒ දෙන්න සෙට් උනොත් උදාරයි ❤❤❤

  • @shashikaherath7869

    @shashikaherath7869

    11 күн бұрын

  • @tharindudananjaya1420
    @tharindudananjaya142011 күн бұрын

    මිලා අක්කිී නම් හේන ලස්සනයි අනේ ඔයාගේ නල දාත තමා ලස්සන අනේ👋❤️

  • @user-kt5cd9ix1c
    @user-kt5cd9ix1c11 күн бұрын

    උදාරෙන්ම මිලා දනුශ්කයව පට්ටටම හදල ගනී වගේ

  • @aselaramanayaka
    @aselaramanayaka11 күн бұрын

    අන්න විරිදු නම් විරිදු ☝️☝️

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i11 күн бұрын

    බර්නි ශෝක් කියන අය කෝ❤

  • @AmashaVidusarni
    @AmashaVidusarni11 күн бұрын

    ලලයි ලිලයි ලයි😂 උදාරයි

  • @MadushankaRandika
    @MadushankaRandika11 күн бұрын

    උදාරයි 🤗 උදාරේන් ආසම කතාව මිලා නැත්තම් මන් මලා🤗😁😃♥️♥️♥️♥️

  • @sugathperera6198
    @sugathperera619811 күн бұрын

    මිලා..හරිම දක්ශ නිළියක් ඇයත් ❤

  • @shashiyamusic8941
    @shashiyamusic894111 күн бұрын

    අයියගෙ විරිදු නම් සුපිරි❤😊

  • @vpithenuwara5883
    @vpithenuwara588311 күн бұрын

    උදාරයි. දැන්නම් පට්ට කතාව. මිලා...

  • @ashenmadushanka6052
    @ashenmadushanka605211 күн бұрын

    උදාර කොල්ලට මිලාව ගැළපෙනව,දනුවයි මිලයි ඒ දෙන්න සෙට් වෙන්න ඕනි..😍🥰❤️🤘

  • @thinuka6029
    @thinuka602911 күн бұрын

    මිලාගේ හිනාව ලස්සනයි කියන අය මෙයාට ❤️❤️

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vh11 күн бұрын

    මිලාත් දැන් උදාරයි කියන්න පටන් අරන්

  • @prasannamahesh1907
    @prasannamahesh190711 күн бұрын

    කතාව ලියන කෙනාටත් උදාරෙන්ම ට්‍රැක් 😁.. පට්ට ආසාවෙන් බලන්නෙ මේකනම් 😘

  • @user-km1xo4wm1v
    @user-km1xo4wm1v11 күн бұрын

    Ado mn හිතුවෙ ravinayage අයියා bodi සත්වයා wage කියලා.balanakota sukumalayata ma set wena dayal එකක්

  • @TharinduLakshan12
    @TharinduLakshan1211 күн бұрын

    Sukumalage acting❤

  • @SenuriKavindya-wt4ro
    @SenuriKavindya-wt4ro11 күн бұрын

    අතිශය ප්‍රතම වතාවට මේකට ලයික් 60ක් අරන් දෙන්න 😓

  • @saliyabandara3927
    @saliyabandara392710 күн бұрын

    නහුතෙටම කෙලවිලා ඉන්න අපිට ටිකක් හරි හිනාවෙලා ඉන්න මෙ වගේ එකක්වත් දෙන එකටනමි උදාරෙන්ම ආදරෙයි අහ්.....❤

  • @user-cg1ki1dm3l
    @user-cg1ki1dm3l11 күн бұрын

    විරිඳු පොර මරු😊

  • @Nadishkavlogs
    @Nadishkavlogs11 күн бұрын

    විරිදු කියන්නෙ අතිශයින්ම උදාරයි ❤️😍

  • @RandikaGunathilake

    @RandikaGunathilake

    11 күн бұрын

    උදාරයි ❤

  • @Nadishkavlogs

    @Nadishkavlogs

    11 күн бұрын

    @@RandikaGunathilake mage ekata sub parak danna

  • @nilukaprasanthi5892
    @nilukaprasanthi58929 күн бұрын

    විරිදු ගහන මල්ලි අපේ

  • @praveenkaushith1982
    @praveenkaushith198211 күн бұрын

    මම වගේ තව කව්ද කැමති මිලයි දණුෂ්කයි එෆෙයා එකක් පටන් ගන්නවට☺️

  • @sadeepa6717
    @sadeepa671711 күн бұрын

    මිලා ට දනුශ්කය සෙට් වෙනකන් බලන් ඉන්න මම 😅

  • @sandhujayasekara4916
    @sandhujayasekara491611 күн бұрын

    මන් ආසම සුකුමාලාට එයා තමයි මරු😂😂😂😂😂හින කාල මැරෙනවා

  • @padminijayamanna1799

    @padminijayamanna1799

    10 күн бұрын

    😂😂මාත් සුකූට

  • @ytqueen20
    @ytqueen2011 күн бұрын

    උදාරෙන්ම ව්රිදු ට්ක නම් නියමයි...❤❤

  • @Sarasavi_sihina_paradeesaya
    @Sarasavi_sihina_paradeesaya11 күн бұрын

    අත හිත මිලා....පැතුම් මලා

  • @Kasaanox
    @Kasaanox11 күн бұрын

    කවි කියන කොල්ලා ❤ සුපිරි පොරක්

  • @Jasiya512
    @Jasiya51211 күн бұрын

    උදාරයෙන්ම මෙක බලන්නේ නැතුව ඉන්න බැ ❤

  • @idunilidunil2029
    @idunilidunil202911 күн бұрын

    මිශෙල්ගෙ ඇක්ටින් මරු ❤️ ධනුෂ්කයා දිහා බලන් ඉන්නෙ පොඩි එකෙක් දිහා බලන් ඉන්නවා වගේ. 😂😂 මිලා කැමතිද මන්දා ධනුෂ්කයට.

  • @yumethdeunaka30
    @yumethdeunaka3011 күн бұрын

    උදාරයි❤❤❤❤

  • @RUSHZER.
    @RUSHZER.11 күн бұрын

    උදාරයි 😎💗

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe11 күн бұрын

    දනුශ්ක,බ(ර්)නි දෙන්නා නම් මරු අනේ❤

  • @bandulaperepa2113
    @bandulaperepa211311 күн бұрын

    අපේ උදාර 🙂 කොල්ලෝ කෙල්ලෝ මේකට ලයික් 100 ක් දාන්න බලන්න👍

  • @siriyawathiperera5672

    @siriyawathiperera5672

    11 күн бұрын

    උදාරයි කොල්ලො😂😊😊😊😊❤❤

  • @manethproductions5555

    @manethproductions5555

    10 күн бұрын

    😂😂😮

  • @chandimashan9573
    @chandimashan957311 күн бұрын

    අමුතුවෙන් ඔනේ නැ සුකුමාල් කොහොමත් අංගවිකල ජිවිතේ.

  • @geethsupun6536
    @geethsupun653611 күн бұрын

    විරිදූ අයියා එකෙම්ම උදාරයි..

  • @ManjulaSampath-dr9zb
    @ManjulaSampath-dr9zb11 күн бұрын

    ඒ හිනාව ම්ලා පට්ට..

  • @deepikam7062
    @deepikam706211 күн бұрын

    අදත් ලස්සනයි උදාරෙන්ම

  • @divikaqatardivikaqatar2245
    @divikaqatardivikaqatar224511 күн бұрын

    මේ කනන් සුපිරි යක් තමයි කොබලමු මේ කතා ව දනකන් බලන්ඉන්න අය ❤️❤️❤️

  • @supunkumarawadukumarawadu1581
    @supunkumarawadukumarawadu158111 күн бұрын

    මිලා සුපිරි ..නියෙමට කරනවා පට්ට..❤❤❤

  • @madushankosala8973
    @madushankosala897311 күн бұрын

    මෙකට ඇබ්බැහි වෙලා ඉන්න ඔක්කොමලා මෙකට ලයික් කරන්න බලන්න ❤

  • @user-ds7do1ul8l
    @user-ds7do1ul8l10 күн бұрын

    සුකුමලයාගෙ ඇක්ටින් & විරිදු අයියා ගෙ විරිදු🌚💗 සුපිරි... 🎉❤️❤️❤️

  • @user-jw5ix3ns8h
    @user-jw5ix3ns8h11 күн бұрын

    මිලා පට්ටම ලස්සන කෙල්ලෙක් ❤

  • @dhamrejini
    @dhamrejini11 күн бұрын

    උදාරයි ❤

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    එක episde එකක් මිසි විසි නෙවෙයි හැමදාම නැති බලය සෙටි පට්ටය කැමති අය කෝ

  • @Y50_Gaming
    @Y50_Gaming11 күн бұрын

    විරිදුව තමා විරිදුව👌🤩

  • @basurasuranjith5643
    @basurasuranjith564310 күн бұрын

    මුන් ඔක්කොම පට්ට වැඩ්ඩො.විරිදු අයියා සුකුමාලයි🔥🔥🔥

  • @charithmahanama6711
    @charithmahanama671111 күн бұрын

    ❤ අනේ අම්මෝහ්.නියමයි ..පට්ට උදාරයි.

  • @minenethu241
    @minenethu24111 күн бұрын

    හනේ ඉතින් උදාරයි උදාරයි ඉදල ඉදල වටිනා කතාවක් කිව්වමද කොහෙද උදාර කොලුවා😂

  • @user-pz4rm8ui7g
    @user-pz4rm8ui7g11 күн бұрын

    Ela hode ආදරෙයි ඔක්කොම ටම❤

  • @Tentashion
    @Tentashion11 күн бұрын

    මේ නලු නිලියො ටික පට්ට❤

  • @TheVnv23
    @TheVnv2311 күн бұрын

    සුකුමල්නම් මාර දක්ෂ නළුවෙක්

  • @kema3085
    @kema308511 күн бұрын

    මිලා ඔයානම්....මාව පිස්සෙක් කරනවා...උදාරයි..❤

  • @user-yv7cu1fs7c
    @user-yv7cu1fs7c11 күн бұрын

    මිචෙල්ගේ හිනාව 🖤

  • @user-ke7vw5ud1k
    @user-ke7vw5ud1k11 күн бұрын

    උදාරයි....හෙට වෙනාකන් ඉවසන්න එපැයි...

  • @prasadkaduruwana5393
    @prasadkaduruwana539311 күн бұрын

    ඩ්‍රාමා එක ලස්සනයි තමයි ඒත් ඕනවට වඩා ජෝක් සපයන්න ගිහිං සමහර තැන් වල නාට්ටිය ඇනෙනවා ඇත්තටම ඒක ලොකු හානියක් මේ ලස්සන නාට්‍ය ට

  • @TCBEAT-ro3qd
    @TCBEAT-ro3qd11 күн бұрын

    මිලයි දනුයි ගැලපෙනො 👻❤️

  • @vishalnirmala6346
    @vishalnirmala634611 күн бұрын

    සුකුමල අතල් දේනේ අමෝ😂

  • @user-zw6pg8xy4m
    @user-zw6pg8xy4m10 күн бұрын

    මිලා ඔයා හරි සුන්දර ගෑණු ළමයෙක් ❤ හරි ලස්සනයි

  • @lakithpathirana3913

    @lakithpathirana3913

    10 күн бұрын

    Milage Heluwath lassana ati neda?😊

  • @user-zw6pg8xy4m

    @user-zw6pg8xy4m

    10 күн бұрын

    @@lakithpathirana3913 ඔව් නෙ මන්ද මානසික මිනිස්සු හිතන්නෙම ඔහොම තමා .ඉතින් ඒකට කවුරුත් මුකුත් කියලා වැඩක් නැ🤣

  • @lakithpathirana3913

    @lakithpathirana3913

    10 күн бұрын

    @@user-zw6pg8xy4m Why Milage Heluwa Lassana nadda?🤩🤩🤩

  • @Darh63
    @Darh6311 күн бұрын

    දනුශ්ක❤ මිලා

  • @SinhalaMusicSriLanka
    @SinhalaMusicSriLanka11 күн бұрын

    හැමදාම Hindi, Telingu දමිල චිත්‍රපට නරඹන්න හඬකැවූ සහ උපසිරැසි සමඟ ඔයාල හැමෝම එකතුවෙන්න 🤗😍🤼

  • @user-jj2ox2if8m
    @user-jj2ox2if8m11 күн бұрын

    උදාරයි❤

  • @nikiwarnakulasuriyage8154
    @nikiwarnakulasuriyage815411 күн бұрын

    danu supiri yaluwek,kisima loba kamak nathuwa bike sihine amathaka Salli dunna aththatama adare hithuna danu malli

Келесі