ඉරාන ජනාධිපතිට මොකද වුණේ..ගමන් කළ හෙලිකොප්ටරය අතුරුදන්..විදේශ ඇමැතිත් අතුරුදන් Rupavahini News

Follow on:
Official website - www.runews.lk
Official website - www.rupavahini.lk
Official KZread Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 754

  • @user-js5ju8dx3q
    @user-js5ju8dx3q13 күн бұрын

    ලංකාවට ගොඩක් උදව් කළ රාජ්‍ය නායකයෙක් අපගේ බලවත් ශෝකය 😣

  • @dilshanadikari21

    @dilshanadikari21

    13 күн бұрын

    ඊශ්‍රායලයට ජය..❤

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    13 күн бұрын

    ඊශ්‍රායලයට බය.😐😐😐

  • @Sandakathmini01

    @Sandakathmini01

    13 күн бұрын

    ඉක්මනින් ම ශෝකය ත් ප්‍රකාශ කරලා

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    13 күн бұрын

    ඒකනෙ අප්පා තාම ඉන්නවද දන්නෙත් නෑ.

  • @FatherofBangali

    @FatherofBangali

    13 күн бұрын

    Mu alugosuwek yako

  • @user-og1di6nf9e
    @user-og1di6nf9e13 күн бұрын

    මුස්ලිම් බෞද්ධ රෝමානු කතෝලික අපි හැම දෙනාම මේ විශ්වයේ බලවේගයක් ඇත්නම් ඉල්ලා සිටිමු අපි යාඥා කරමු අපි අධිෂ්ඨාන කරමු සතර වරම් දෙවියනි අනන්ත වූ බුදුගුණ බලයෙන් ඒබ්‍රහම් රයිසේ මහතා ඇතුළු පිරිස ආරක්ෂා කෙරෙත්වා

  • @dilandeshapriya2295
    @dilandeshapriya229513 күн бұрын

    ඊශ්‍රායල් කාරයෝ එක්ක හැප්පෙන්නෙපා කියන්නේ නිකන්ද😢මොනව උනත් පව්

  • @danuka0

    @danuka0

    13 күн бұрын

    😂😂😂පක තමයි 😂

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    13 күн бұрын

    අනේ මේ විකාර කියවන්න එපා.ඊලග එක්කෙනා චන්දෙන් එනවා.

  • @lasanthajayasundara101
    @lasanthajayasundara10113 күн бұрын

    අපේ රටින් තේ වැඩි පුරම මිලට ගත් රට ඉරානයයි...

  • @panoramablue9191

    @panoramablue9191

    13 күн бұрын

    එම අය ෙත් වලට කැමතියි පුශ්ණයක් නැ ෙත් විකුනමු නමුත් අන්තවාදය ලංකාෙව පතුරැවන්න ඉඩ ෙදන් ෙන නැ

  • @dulanjayachandrasekara5300

    @dulanjayachandrasekara5300

    13 күн бұрын

    ඉරානෙ නෙවෙයි ඉරාකෙ ඒ 😂😂

  • @kasunfernando8164

    @kasunfernando8164

    13 күн бұрын

    බොරු කෙළින්න එපා යකඩෝ

  • @walkingalone7903

    @walkingalone7903

    13 күн бұрын

    na irane

  • @upaliwijesinghe1803

    @upaliwijesinghe1803

    13 күн бұрын

    Also Srilanka mostly imported oil from Iran. Some part of Tea sales to Iran covered to pay oil import.

  • @wasa19871012
    @wasa1987101213 күн бұрын

    අනතුරක් නොවේවා

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p13 күн бұрын

    අනතුරක් නොවේවා.. දෙවිපිහිටයි..

  • @sujeewasilva655
    @sujeewasilva65513 күн бұрын

    අනේ අපේ රටෙි ඉන්න මෙි 224 ත්ඒ වගේ අතුරැදන් වෙිලා මක බෑවිලා යනවනම් මොන තරම් සතුටක්ද දෙවියනේ

  • @bjs1984

    @bjs1984

    13 күн бұрын

    ගොනෙක් උබ.

  • @chandanajmg5032

    @chandanajmg5032

    13 күн бұрын

    222

  • @upulshantha4524

    @upulshantha4524

    13 күн бұрын

    225

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    13 күн бұрын

    අම්මෝ මෙහෙමත් කාලකන්නි.

  • @mkaj1142tops

    @mkaj1142tops

    13 күн бұрын

    💯💯💯💯👍👍👍👍

  • @padmapadidilian5488
    @padmapadidilian548813 күн бұрын

    පුදිප්....මම වසර ගනනක් සිවි දෙස බලනවා...ඔබවයි විජයවයි ඉතා අගය කරනවා..රුුපවාහිනියෙ බලන්තේ ඔය වැඩසටහන පමනමයි..ඒක නවත්වන්න එපා. ඔබලාට ජය..

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s13 күн бұрын

    අම්මෝ අපි බේරුනා අපේ රටේදි උනානම් අපිට තවත් ප්‍රශ්නයක් ..... තියෙන ප්‍රශ්න නැතුවට

  • @ChandanaEgodage-my6cx

    @ChandanaEgodage-my6cx

    13 күн бұрын

    Ammo ow ah 😢

  • @snowwhite587

    @snowwhite587

    13 күн бұрын

    අනේ ...ඔව්😮😮

  • @Aslamkhan-dp8rl

    @Aslamkhan-dp8rl

    13 күн бұрын

    Nonsense comments

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    13 күн бұрын

    Ow akha thami 🤔🤔😰🇦🇪

  • @user-mx5co5ec5j

    @user-mx5co5ec5j

    13 күн бұрын

    මොනවාද බූරුවෝ අපිට තව වෙන්න තියෙන්නේ

  • @elamaldeniyesirinandathero5715
    @elamaldeniyesirinandathero571513 күн бұрын

    ඉරාන ජනාධිපතිවරයාට කරදරයක් නොමවේවා...සොබාදහමෙන් පවා එතුමා රැකදේවා..

  • @user-ks2zv4dz9q

    @user-ks2zv4dz9q

    13 күн бұрын

    Too Late😪😪😪

  • @Sandakathmini01

    @Sandakathmini01

    13 күн бұрын

    තෙරුවන් සරණයි 💐

  • @pluspro9397

    @pluspro9397

    13 күн бұрын

    ස්වභාදහම ත්‍රස්තවාදියෝන්ට උදව් කල නරුමයකු රැකගන්නෙ නෑ බං. sorry 👍

  • @kavindusathish3126
    @kavindusathish312613 күн бұрын

    ඉරාන ජනපතිට කිසිදු අනතුරක් නොවේවා

  • @user-gj3dx4of8q

    @user-gj3dx4of8q

    13 күн бұрын

    Israil ekka happen a epa e deviyange adaviyai Eth Pau janadi pathi

  • @parakum4030

    @parakum4030

    13 күн бұрын

    අනේ මැරියං 🔥

  • @user-gj3dx4of8q

    @user-gj3dx4of8q

    13 күн бұрын

    AI thatthada

  • @worldstrendingvideos689

    @worldstrendingvideos689

    13 күн бұрын

    Marila

  • @pluspro9397

    @pluspro9397

    13 күн бұрын

    නෑ නෑ බයවෙන්න එපා තුවාල වෙලා නෑලු. 😊

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e13 күн бұрын

    පවි බන් අපිට එදත් අදත් උදවි කරපු රටක් ඉරානය කියන්නේ ඉරන ජනාධිපති තුමාට කිසිම කරදරයක් වෙන්න එපා😢🙏🙏

  • @vajiranigunawardana5580

    @vajiranigunawardana5580

    13 күн бұрын

    අනිවාර්යයෙන් යුද්ධ කාලෙත් කෙලින්ම එළිපිටම උදව් කළා.අපේ තේ වැඩි මිලට ගත්ත අපිට අඩු පොළියට ණය දුන්නා.❤

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    13 күн бұрын

    Akha hari athuma ta kharadarayk noma weywa 🙏🙏😰😰🇦🇪🇱🇰

  • @user-ks2zv4dz9q

    @user-ks2zv4dz9q

    13 күн бұрын

    Too Late😂😂😂

  • @Phoenix-lv1qq

    @Phoenix-lv1qq

    13 күн бұрын

    Wal thambiya pala

  • @Sandakathmini01

    @Sandakathmini01

    13 күн бұрын

    ටොප්පියෝ ඉවර වෙනවා කියන්නේ ඉතින් ලෝකයටම ශාන්තියක්

  • @prasannaranathunga4517
    @prasannaranathunga451713 күн бұрын

    තෙරුවන් සරනයි ඉරාන ජනාධිපතිතුමාට .

  • @ilshan2372
    @ilshan237213 күн бұрын

    දෙවියන්ගේ රටට අත තිබ්බ එකෙක්නෙක් වත් යහතින් හිටියේ නැහැ . ඉශ්‍රාරයලට ගහලා මාස කිහිපයයි ගියේ අන්තිමේදි විනාශ වෙලා යන්න ගියේ .

  • @chaamimendis6739

    @chaamimendis6739

    13 күн бұрын

    Bible එකේ (යුදෙව් Bible) කියනවා " Israel ට විරුද්ධව ඔසවන කිසිම අවියක් සඵල වන්නේ නැත" කියලා. It is written 3000 yrs ago.

  • @rathnasiriweerasinghe9808

    @rathnasiriweerasinghe9808

    13 күн бұрын

    සහතික ඇත්ත 👍

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka492613 күн бұрын

    තෙරුවන් සරණයි කිසිදු අනතුරක් නොවේවා

  • @sumithpriyantha9699
    @sumithpriyantha969913 күн бұрын

    ඔවුට කිසිම අනතුරක් නොවේවා

  • @user-ks2zv4dz9q

    @user-ks2zv4dz9q

    13 күн бұрын

    Too Late

  • @watvijayanthi5522
    @watvijayanthi552213 күн бұрын

    ලන්කාවට ආවා විතරයි ඒ මනුස්සයට වෙච්ච දෙයක් පවු..

  • @lazyicebear

    @lazyicebear

    13 күн бұрын

    OyA para ballage nisa minissumta wathura ma yko lankawe

  • @user-nv5sr6jy2b

    @user-nv5sr6jy2b

    13 күн бұрын

    😂

  • @priyanthagirambe1840

    @priyanthagirambe1840

    13 күн бұрын

    රනිල් වීරයා.

  • @Kajanaka-sj4oo

    @Kajanaka-sj4oo

    13 күн бұрын

    Mona panda,ooka thamai, thrastha waadeen behind karanne,

  • @USA79999

    @USA79999

    13 күн бұрын

    ලංකාව පුන්ය රම්ය රටක්. කර්මය දැනගන්ට

  • @kidstube9156
    @kidstube915613 күн бұрын

    බයිබලයේ ගීතාවලිය 83 කියවන්න . ඉශ්‍රායෙල් සහමුලින්ම නැතිකරනවා යයි කියන්නා සුලගින් මෙන්ම කුනාටුවෙන් බයකරනවා ඇත. ඉශ්‍රායෙල් දෙවියන්වන්සේ ජීවමාන බව සියල්ලෝම මින් දැනගන්නවා ඇත...

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    12 күн бұрын

    ඕවා වලන්ගු උනේ.පරන ගිවිසුම කාලේ. නව ගිවිසුමේ ජේසුව නැතිකලාට පස්සෙ දෙවියන්ගේ පිහිට ඊශ්‍රායලයට නැතුවගියා.දැන් පිහිටට ඉන්නෙ ඇමරිකාව 😅😅😅😅😅

  • @takkoushcell6792
    @takkoushcell679213 күн бұрын

    එතුමාට කිසිම කරදරයක් නොම වේවා 🙏 හැකිතාක් ඉක්මනින් හමු වේවා 🙏 අනතුරක් නොම වේවා 🙏

  • @user-wx4cc8mb8f
    @user-wx4cc8mb8f13 күн бұрын

    ඇයි අප්පා ලංකාවෙ අපට ඒ වගේ සුබ දායක ආරංචි නොලැබෙන්නේ

  • @ulyssesgrant9071

    @ulyssesgrant9071

    13 күн бұрын

    UMBA MAKABAVILA GIYOTH NAM SUBAI.

  • @magehithasundarai9931

    @magehithasundarai9931

    13 күн бұрын

    පක්ෂ භේදයක් නැතිව මේක කියන්නෙ.. ඡන්දෙ දෙන එකා තෝර ගන්නෙ අනිත් එකාට තියෙන තරහට මිසක් බලයට ගේන උන්ගේ වැඩ පිළිවෙළ කියවන්නෙ වත් නැතිව නම් ජන්දෙ දෙන තිරිසන්නු එතකොට? උන්ට සුභ වෙන්න ඕන නැද්ද? එහෙම තිරිසන්නු නෙවේද රට මේ තැනට ගෙනාපු තිරිසන්නු?

  • @TechnicTips

    @TechnicTips

    13 күн бұрын

    ​@@ulyssesgrant9071menna bayiyata ridila😂

  • @sarojikajayamini227

    @sarojikajayamini227

    13 күн бұрын

    නොදකින් මෙහෙමත කාලකන්නි මම අත්දැකීමෙන් කියන්නේ අනුන්ට මරණය ප්‍රාර්ථනා කරන අයට තමයි ඉස්සෙල්ලාම මරණය සිද්ධ වෙනවා මයි 😢

  • @TechnicTips

    @TechnicTips

    13 күн бұрын

    @@sarojikajayamini227 ඇත්තට 😂🤣 එතකොට රට කාපු උන් හොදයිද

  • @ashokaLandagea
    @ashokaLandagea13 күн бұрын

    අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දා ගත්තොත් ඔහොම වෙනව පාඩුවෙ හිටියනම් ඉවර නේ ඊස්‍රායලෙත් එක්ක හැප්පෙන්න එපා කියන්නෙ ඒක තමයි

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe153713 күн бұрын

    අනතුරක් නොවෙිවා🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani438913 күн бұрын

    කිසිම කෙනෙකු ට කිසිම කරදරයක් නොවෙවා. සියළු දෙවියෝ ඔවූන් ආරාක්ෂා කරත්වා.

  • @preethiperera9261
    @preethiperera926113 күн бұрын

    පාර වහල තිබුන කිය අපේ අය කෑගැහුව පවතින රජය වග කියන්න ඕන එතුමා ගෙ ආරක්ෂා වට .දැන් පේනව නේද වෙල තියෙන දෙ එතුමාට කොච්චර තර්ජන තිබිල ද අපෙ රටෙදි උනා නම් යම් කරදරයක් 😢

  • @deegayudeegayu1963

    @deegayudeegayu1963

    13 күн бұрын

    Oya නම්

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    13 күн бұрын

    🤣🤣🤣🤣🤣

  • @nalinbaratha7973

    @nalinbaratha7973

    13 күн бұрын

    Ane paw neda. Ape rate mechchara mongal un iddi rate horu palakayo wena eka pudumayak nowei

  • @vajiranigunawardana5580

    @vajiranigunawardana5580

    13 күн бұрын

    අපේ රටට එනවා කියනකොටම මට හරි බය හිතුනා. එතුමාගේ ජීවිතයට තර්ජනය ගොඩාක් තියෙන වෙලාවක් මේක

  • @ruwanjayasingha325

    @ruwanjayasingha325

    13 күн бұрын

    🎉🎉🎉🎉

  • @shuttlespace04
    @shuttlespace0413 күн бұрын

    මෙයා නෙවෙ මැරෙන්න තිබ්බෙ අයතුල්ලා කියන එකා😢

  • @ChalsKumara-dy9pk

    @ChalsKumara-dy9pk

    13 күн бұрын

    අයතුල්ලා නෙවෙයි බන් කිනිතුල්ලා 😂😂😂😂

  • @KumaraAmila-fo5xj

    @KumaraAmila-fo5xj

    13 күн бұрын

    Uba anthawadi moda cristhiyani kalu suddek neda

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    13 күн бұрын

    ​@@ChalsKumara-dy9pkමෝඩ කම් තිබුනට ඒක ලෝකෙට පෙන්නන්න් එපා මනුස්සයෝ.

  • @HeladiwaRanahada

    @HeladiwaRanahada

    13 күн бұрын

    Aniwaryen

  • @Aslamkhan-dp8rl

    @Aslamkhan-dp8rl

    13 күн бұрын

    It’s says your family background

  • @dddlll1614
    @dddlll161413 күн бұрын

    හොද වැඩේ

  • @judywijesinghe7305
    @judywijesinghe730513 күн бұрын

    Thanks!🙏

  • @jayakodijayakodi4505
    @jayakodijayakodi450513 күн бұрын

    ඊශ්‍රායලයට අත් තිබ්බොත් ඔහොම වෙනවා.....

  • @tahikefreefire

    @tahikefreefire

    13 күн бұрын

    ❤👌

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    13 күн бұрын

    අනේ යනවා .මෙයා ගියාට ඊලග නායකයා එනවා. මෙයා හොදයි.එයාගෙන් පරිස්සම් වෙන්න කියන්න නේතන් යාවෝ ට.

  • @kanchanajayawardana5809

    @kanchanajayawardana5809

    13 күн бұрын

    ඔව් උන් කවදාවත් මූනට මූන එන්නෙ නෑ , පිටිපස්සෙන් ඇවිල්ල පිහියෙන් අනින්නෙ

  • @pluspro9397

    @pluspro9397

    13 күн бұрын

    ඌ මලා 🤣😅🤣

  • @Amila_suresh
    @Amila_suresh13 күн бұрын

    උදව් කරන්න ඇති අපිට. ඒත් බොසා මිත්‍යාදුස්ටිය මේ ලෝකයෙන් ඉක්මනින්ම නැති වෙලා යනවා 🙂,,

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq13 күн бұрын

    ලංකාවේ ඉන්න 225 අතුරුදහන් කරන්න කිසිම කෙනෙක් නැති හැට්යක් මුන්ට තමයි එහෙම වෙන්න ඕනේ කලකන්නි ඉරාන ජන්දීපති ඇතුළු සියලු දෙනාට කරදරයක් නොමවේවා 🙏

  • @charithapushpakumara3509
    @charithapushpakumara350913 күн бұрын

    ඉන්න ඕනේ කෙනෙක්..

  • @panoramablue9191

    @panoramablue9191

    13 күн бұрын

    මරැණට ෙහාද කියනව ෙනා ෙවි හමාස් ලත් ඉවරයි දැන්

  • @user-dc4mc7yl3g

    @user-dc4mc7yl3g

    13 күн бұрын

    😏

  • @kasunmadusanka2083
    @kasunmadusanka208313 күн бұрын

    නිරුපද්‍රිත ව ගැලවේවා...⁣ලෝක බල තුලනයට ඔබ වගේ අය අවශ්‍ය යි

  • @mahindaellegala8976
    @mahindaellegala897613 күн бұрын

    අපරාදේ මෙහේ කාලකණ්ණියා යන්න තිබ්බේ

  • @VladimirPutin-st1hv
    @VladimirPutin-st1hv13 күн бұрын

    මං කීවා... මං කීවා... ඕකේ යන්න එපා කෑස් වෙයි කියලා. කොහෙද ඇහුවද... මට මතක් උනා මගෙ සගයා ප්‍රිගෝශ්සින්ස්... සමාදානයේ සැතපේවා මගේ මිත්‍ර රයිසී..

  • @NoshenCorea

    @NoshenCorea

    13 күн бұрын

    Ah Gay Putin 🤣

  • @kamalcroos9992
    @kamalcroos999213 күн бұрын

    අපේ රටේ කම්බ හොරු දේසපාලුවො එම යානයෙ ගියානම් මේ රටට කොච්චර හොඳ කලක් යාවිද ඒ අතින් අපි හරිම අසරනයි.....😢😢😢😢😢😢😢

  • @risinimarasinghe3016
    @risinimarasinghe301613 күн бұрын

    කිසිදු අනතුරක් නොවේවා❤❤❤...

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi34213 күн бұрын

    ඒ හෙලිකොප්ටරේම රනිලයත් ගියානම්..බඩුම තමා...කවුරුත් නැද්ද මූව හෙලිකොප්ටරේ ගෙනියන්න😂😂😂😂

  • @ShamilaSakkaff2023

    @ShamilaSakkaff2023

    13 күн бұрын

    😂😂

  • @kumarijayarathna3552
    @kumarijayarathna355213 күн бұрын

    ගොඩක් දුකයි😢😢😢😢

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur13 күн бұрын

    🙏🙏

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana558013 күн бұрын

    ඉරානය කියන්නේ යුද්ධෙදිත් අපට කෙලින්ම උදව් කරපු රාජ්‍යයක් අපේ තේ වැඩිම මිලට ගන්න ඉරානය.අපිට ණය දෙන්න ඉතාම අඩු පොළියට.ඉරාන රාජ්‍ය නායකයා අපේ රටටත් ආවනේ පව්.වෙලාවට මෙහිදි මුකුත් නොවුනේ.නැත්නම් ඉතින් මෙහේ කුඩු කරලා දායි.

  • @rosy6476

    @rosy6476

    13 күн бұрын

    අනිවාර්යෙන් 👍🏻

  • @inokahemachandra7441
    @inokahemachandra744113 күн бұрын

    ඉරාන ජනාධිපති ඇතුලු සියලු දෙනාට කිසිදු විපතක් සිදු නොවේවා .

  • @thusithaviduruwan90
    @thusithaviduruwan9013 күн бұрын

    මේවගේ රටක වෙලත් අඩුම තරමේ backup helicopter එකක් හෝ යන එකට security එකක් දෙන්න යානාවක් මොනවත් ගෙනියල නැ වගේ.

  • @trending-recap

    @trending-recap

    13 күн бұрын

    උන්ව පොරව අයින් කරල වගෙ නිකන් 😂

  • @basilchandranjayawardena1116
    @basilchandranjayawardena111613 күн бұрын

    අවි ගත්තෝ අවියෙන් නසී. විදුලිය මෙගවොට් 120ක් නිෂ්පාදනය සදහා, බන්ඩාරවෙල සහ ඒ අවට වගා ලින් හින්දවගෙන, ගෙවල් පුපුරුවාගෙන කරපු කෙලි වසර 13ක් පුරාවට > පසුව හෙලිවෙයි. එහි ඇති ටර්බයින 2ක්, එතැන වැඩ කල කාන්තාවන් දෙදෙනෙකුගේ නම් කොලයක ලියා තිබුනත් - උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමේදි ඒ දෙපලට ආරාධනය කිරීමට සහ වසර කීපයකට පෙර සිට ඔවුන්ට එහි යෑමට පවා තහන්චි පැනවුනු දේ පසුපස කුකුසක් ඇති වෙන්නේ මට විතරද ???. මොහුට අනුව ඉරාන ආධාර, තවකෙකු ඩොලර් මිලියන 200ක් +, තවකෙක් 500ක් + යනුවෙන් කියනවා. මේකත් මාගම්පුර වරායේ ඩොලර් මිලියන 1014 රාජපක්ස මන්කොල්ලය වගේ එකක් වේවිද? ඇඩ්‍ර්ස් නැති වෙන්නම, වරාය අධිකාරියේ ගිනුම් පොත් නැති වූවා වගේ.ගරු මාධ්‍ය කරුවානනි, කරුණාකර මේවායේ ඇත්ත නැත්ත හොයා බලා මහජනතාව දැනුවත් කරානම් - අප ජඩ දූශිත අසුචී පාර්ලිමේන්තුවේ එකාලව රොත්ත පිටින් කූඩු කර, අප පින්බිමේ ඩොලර් ණය සුටුස් කියා ගෙවාදැමීමට වග බලා ගන්න එකයි, මාධ්‍ය සාදාචාරය....

  • @mkaj1142tops

    @mkaj1142tops

    13 күн бұрын

    ඔයාගේ කතාව සීයට සීයක් ඇත්ත..... මේකේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට මොලේ අබමල් රේණුවක්වත් නෑ..... නිකන් trand එකට කෑගහනවා මිසක් බුද්ධියෙන් හිතන්න තරම් මොලයක් නෑ..

  • @padmapadidilian5488
    @padmapadidilian548813 күн бұрын

    1967 ඉසරායෙල් ජනපති ගොල්ඩා මෙයියර් තනියම රටවල් 7ට ගහල පැරැද්දුවා. ඒ ගැහැනියක් ...අදත් ඒ අය එසේමයි...ගේම ඉල්ලන අයට දෙනවා....

  • @pathumasanka956
    @pathumasanka95613 күн бұрын

    බලය උදෙසා අනෙකා වේදිකාවෙන් ඉවත් කිරම

  • @nilanisooriyapatabadige7248
    @nilanisooriyapatabadige724813 күн бұрын

    Allah Bless you and protect you

  • @renukasamarakoon5110
    @renukasamarakoon511013 күн бұрын

    ඔය කොයිකත් උදවු උපකාර කරන්නෙ ලන්කාව උන් යටතේ වහල්ලු ඉන්න රටක් නිසා මිසක ආදරෙකට නෙමෙයි බොලා. මුන්ගෙ උදවු නොගෙන ජීවත් වෙන්න තරමින් වත් ලන්කාවෙ ඉන්න මොලකාරයන්ට බැරි උනා ට හදාගන්න. කරපු උදවු පිනට නෙමෙයි. ඒවට උපකාර තමා අහින්සක මිනිස්සු නොකා නොබී බදු ගෙවන්නෙ.

  • @Shaun1993ful
    @Shaun1993ful13 күн бұрын

    කොළඹ වහගෙන කරපු විකාරේ අනිත් පැත්තට පල දීලා

  • @manomigamage7448
    @manomigamage744813 күн бұрын

    God bless

  • @user-oh9iu7we1j
    @user-oh9iu7we1j13 күн бұрын

    ඒතුමාට .සහා.යානයේ සිටි .අනේක් .සයලුදේනාට .තේරැවන්.සරනයි.... ඉක්මනින්.සොයා.ගැනමට..හැකිවෙිවා...

  • @MeshanThilakarathna-ih1mz
    @MeshanThilakarathna-ih1mz14 күн бұрын

    ඊශ්‍රායලය එක්කනෙ ගේම ඉල්ලුවෙිි.සොරිම තමා

  • @fakexjester7285

    @fakexjester7285

    13 күн бұрын

    Iran rata athulata awilla kohmada.pryo isreal gemak ghnna Isreal kiynne podi bijji ratak eka athata madi iran ge

  • @sleduproduction9844

    @sleduproduction9844

    13 күн бұрын

    ​@@fakexjester7285 උබ ඊශ්‍රායලය දීල තියෙන ගේම් හොයල බලහන්කො😅😅

  • @deepikaperera9826
    @deepikaperera982613 күн бұрын

    අල්ලා දෙවියන්ගෙ පිහිටෙන් , කිසිදු අනතුරක් නොමවේවා !!! ජේසු පිහිටයි ඉරාන ජනාධිපතිතුමණි 🙏❤

  • @ibba89
    @ibba8913 күн бұрын

    දැන් දන්නෙ... 😮😮😮😮 අද දවසෙම වැස්සට අහු වෙලා phone එක බලන්න බැරි උනා.. අනිවාර්යයෙන්ම මේකෙ කොනක ඊශ්‍රායලය ඉන්නව..

  • @Dprasanna1430

    @Dprasanna1430

    13 күн бұрын

    ඔබ කොහෙද එහෙම කියන්නේ 🤔 මොසාඩ් කියලා විස්වාසය කර නවා ද ඔබ ත් එක්ක කතා කිරි මට අවශ්‍ය වි ඇත ok 🇮🇱

  • @nokooooooooo

    @nokooooooooo

    13 күн бұрын

    Uba cid😂

  • @randipro

    @randipro

    13 күн бұрын

    අමෙරිකාව.

  • @nilukakumari1834
    @nilukakumari183413 күн бұрын

    🙏🙏🙏🙏

  • @warunipriyanandani5925
    @warunipriyanandani592513 күн бұрын

    කිසිම කරදරයක් වෙන්න එපා තෙරුවන් සරණයි

  • @ranilmediwaka7621
    @ranilmediwaka762113 күн бұрын

    ආයේ දෙකක් නැ ඊශ්‍රායෙල් මාන බලං හිටියේ කෙලලා දාලද කොහේදෝ.....?

  • @panoramablue9191

    @panoramablue9191

    13 күн бұрын

    දැන් හමාස්ලෙග හුලං බහි

  • @trending-recap

    @trending-recap

    13 күн бұрын

    උ අනිත් හෙලිකොප්ටර් අරන් ගිහින් නැත්තෙ දූර කාලයෙම් කලින්ම අයින් කරන්ඩ වගේ බන් අරුන්ගෙ ගේමක් නන් වලියක් අදිනව ශුවර් අයෙ උන් කෙලින්ම චෝදනා කරන්ඩ දෙපාරක් හිතන්නෙ නැ . ආද්‍යාත්මික නායකයව ඉවර නොකර මුව අයින් කරල වැඩක් නැ බන් 😅

  • @trending-recap

    @trending-recap

    13 күн бұрын

    ​@@panoramablue9191ආද්‍යාත්මික නායකය ඉන්න හින්ද පෙර සේමයි බන් තත්වෙ දිගටම සල්ලි දෙනව

  • @user-dj1ku7il5p
    @user-dj1ku7il5p13 күн бұрын

    රනිලගෙ හුලං වැදුනද... ඌ කපෝති...😅😅

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    13 күн бұрын

    😂😂😂😂😂👍

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf13 күн бұрын

    Irn ජනාධිපති අනෙකුත් සියලුම denata alladevi පිහිටයි කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    13 күн бұрын

    🤣🤣🤣🤣🤣

  • @smpdmt
    @smpdmt13 күн бұрын

    Good news

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj13 күн бұрын

    අය්යෝ ලංකාවේ උන් උබල අනුන්ගෙ මරනය පතන්න එපා මොකද ඒක තමුන්ට එයි නොමැරෙන මිනිස්සු විදිහට තොපි ජීවත් වෙන්නෙ

  • @sarojikajayamini227

    @sarojikajayamini227

    13 күн бұрын

    මේ කතාව සහතික ඇත්ත මම අත්දැකීමෙන් කියන්නේ අනුන්ට මරණය ප්‍රාර්ථනා කරන්නේ නමුත් තමන් තමයි ආපිට එන්නේ නොදකින් කාලකන්නි ඉන්නවා නේ😢😢

  • @Phoenix-lv1qq

    @Phoenix-lv1qq

    13 күн бұрын

    Oya urek neda

  • @Anjali-oz6xj

    @Anjali-oz6xj

    13 күн бұрын

    @@Phoenix-lv1qq ඔහේ නම් ඌරෙක් වගේ

  • @shara4036
    @shara403613 күн бұрын

    PRAY Ibrahim & others are SAFE

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s13 күн бұрын

    හොදාය්

  • @magedaragamage9824
    @magedaragamage982413 күн бұрын

    එතුමට කිසි අනතුරක් නොවේවා...

  • @lathishaleti1618
    @lathishaleti161813 күн бұрын

    එතුමන්ලාට කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවේවා සියලු දෙව් රැකවරණින් නිරුපද්‍රිතව පැමිණෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fw1zm4fd5x
    @user-fw1zm4fd5x13 күн бұрын

    කොහොමටත් සියලු සතුන් ලොව සුවපත් waywa 😢

  • @sampathjayakody4471
    @sampathjayakody447113 күн бұрын

    මොසාඩ් වැඩ අල්ලල වගේ

  • @Unstoppable353

    @Unstoppable353

    13 күн бұрын

    මටත් හිතෙනවා 🥺 උන් next level හැමතිස්සෙම😢

  • @TishMin-zw3mz

    @TishMin-zw3mz

    13 күн бұрын

    කොහෙන් නවතීද මන්දා මේ පාර නම්

  • @Unstoppable353

    @Unstoppable353

    13 күн бұрын

    @@TishMin-zw3mz අනේ මන්දා බං මැරිලා වගේ bn හැබැයි මොකක් හරි එකක් හොයාගත්තොත් ඉවරයි🥺 දිගට හරහට ගහගනී😭🌎

  • @kumuduniherath9987

    @kumuduniherath9987

    13 күн бұрын

    😢

  • @shiromawijekoon1057
    @shiromawijekoon105713 күн бұрын

    මේකේ ඉන්න එවුන් රටේ සල්ලි කාබාසිනියා කරමින් ලෝකේ වටේම. රස්තියාදු ගහනව. එකම. එක කාළකණ්නි යෙක්ට. වත් මෙහෙම. වෙන්නෙ නැහැ නේ..... දෙවියනි ඔබ. කොහිද. ??????🙏

  • @PraveenAbraham-vq6mb
    @PraveenAbraham-vq6mb13 күн бұрын

    මොසාඩ් එකෙන් ශොට් එක දුන්න වගේ..

  • @ashoka7451
    @ashoka745113 күн бұрын

    බලන්න දෙයක් නෑ මේක ඊෂ්රායිල් ගේමක්

  • @koekloeren3797

    @koekloeren3797

    13 күн бұрын

    එහෙම දෙයක් නෙමෙයි,, අනතුරක්

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    13 күн бұрын

    ...naha mekata Israel Wala sambandayk nhaa

  • @fakexjester7285

    @fakexjester7285

    13 күн бұрын

    Iran rata athulata awilla kohmada.pryo isreal gemak ghnna Isreal kiynne podi bijji ratak eka athata madi iran ge

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    13 күн бұрын

    ගේමක් උනත් ඕකුන් කියන්නෙ නෑ ජීවිතේට..... 🤣🤣🤣🤣

  • @trending-recap

    @trending-recap

    13 күн бұрын

    ​@gayanahendalage3223 ගේමක් උනොත් නන් වලියක් අතලග 😂

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe980813 күн бұрын

    ඊශ්රායලය තරහකරගත්තොත් බඩුමතමා😂😂😂😂😂

  • @user-nb8vh6rm6t

    @user-nb8vh6rm6t

    13 күн бұрын

    and ban ubala wahalluda? ape ratata yamthak Hari udaw kare Iran and India wage ratawal etc wahallu kade Yanne US walata kade yana Isreal walata... şoken hina wennada manda?

  • @user-gk7rp5nu7l

    @user-gk7rp5nu7l

    13 күн бұрын

    පක තමා උන් කරන්නේ ඇමරිකාවේ ගු කන එක

  • @nimanthajayamal419

    @nimanthajayamal419

    13 күн бұрын

    ​@@user-nb8vh6rm6t😂😂😂😂😂😂😂😂😂

  • @panoramablue9191

    @panoramablue9191

    13 күн бұрын

    @@user-nb8vh6rm6t උදවිවට ෙබොහොම ස්තුතියි නමුත් සිංහල ජාතියට ලංකාෙව ඉන්න ඉස්ලාමි අන්තවාදින් ෙග කරදර ගැන හිතනෙෙකාට මම රයිසි ජනාදිපතිට ෙදාස්කියන් ෙන නැ ඉරාණ උදවි මගින් ලංකාෙව අන්තවාදය හිස ඹසවන්න පුලුවන්

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    13 күн бұрын

    ​@@user-gk7rp5nu7l...thoo danna paka thamai😂😂

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara953813 күн бұрын

    God bless presedent.

  • @sdmdddddddhh
    @sdmdddddddhh14 күн бұрын

    ඊශ්රාලය එක්ක ගේම ඉල්ලපු කවිද බං යහතින් හිටියේ😂

  • @mediafortruthseeker8984

    @mediafortruthseeker8984

    13 күн бұрын

    Israel karayo hamsgen ambaneta kanawa, Meka israel wedak nee, heethuwa pilot kiyala thiyena anthimat ayahapath kaalagunaya hindha land karanawa kiyaal. Umbage israelayata langwendawatha bee

  • @JehanMadusha-ge4wu

    @JehanMadusha-ge4wu

    13 күн бұрын

    Thambi ratawal 5k dawas hayen danagassuwe koi ratada ban kiyahanko uba dannawanam​@@mediafortruthseeker8984

  • @user-mi5kp8tc1q

    @user-mi5kp8tc1q

    13 күн бұрын

    Thoge athapallen vatunada thambi thambi gaanne​@@JehanMadusha-ge4wu

  • @RATHNAYAKA1234.

    @RATHNAYAKA1234.

    13 күн бұрын

    ​@@mediafortruthseeker8984හමාස්ල කන නෑම උං විතරයි දන්නේ 😂

  • @mediafortruthseeker8984

    @mediafortruthseeker8984

    13 күн бұрын

    @@RATHNAYAKA1234. Umba IDF pacha news balanawa ethi. Dhawasakat israel thrasthawadhin 100 kata wediya merenawa.

  • @a.t.mgamage1106
    @a.t.mgamage110613 күн бұрын

    ඊස්රායලයට සෙල්ලම් දැමීමේ ආනිසංශය ..?

  • @kamaljayanayaka9375

    @kamaljayanayaka9375

    13 күн бұрын

    ඊශ්‍රායලයට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණෙ ,ඊශ්‍රායලය අයිතිය තහවුරු කරන්න ඕන කියන එක දැනහන්න ඕන .

  • @pasindukavinga
    @pasindukavinga13 күн бұрын

    ලංකාවට උදව් කරපු එක නම් ඇත්ත. දෙනවානම් හොදයි කියන තැන ඉන්න මිනිස්සු නිසා තමයි අපේ රට අද මේ වගේ තැනකට පත් වෙලා තියෙන්නේ😢 ඇමරිකාව දෙනකොට හොදයි චීනය දෙනකොට හොදයි. දෙන හැම කෙනාම දෙයක් දෙන්නේ එයාලට එකෙන් කිසිම වාසියක් නැතුව නෙමෙයි. නැත්නම්. සෙල්ලම් රටක් එක්ද හැප්පුනේ😢 ලෝකයේ තියෙන්නේ දක්ෂතම, දියුනුම army එක ඊශ්‍රායලය සතුයි. වෙනසකට ඇත්‍තේ ඔවුන් රටේ ප්‍රමාණයට වඩා අනිත් රටවල් විශාල විම සහා අනිත් රටවල් වලින් මොවුන්ගේ දැනුමින් සාදන ලද යුද මෙවලම් වැඩි වශයෙන් නිෂ්පාදනයයි. මොනවා තිබ්බාත් මොලේ නැත්නම් වැඩක් නැහැ. එවාගේම ලෝකයේ බුද්ධි දැනුම වැඩිම රටත් ඊශ්‍රායලයයි. මිනිය හම්බනොත් තමයි පුදුම. මොනවා උනත් හොද මනුස්සයෙක් නිසා එහෙම වෙන්න එපා කියලා හිතනවා. එහෙම වෙනවා මෙහේ 225ක් ම ඉන්නවා 😂😂

  • @vikumpalliyaguruge-gb7cz
    @vikumpalliyaguruge-gb7cz13 күн бұрын

    ස්වභාදහමෙ තීරණ 😊 අපේ රටේ කාලකණ්ණි දේසපාලුවන්ට ඔහොම වෙන් නෑනෙ

  • @KINGSLYRATHNAYAKA-hz3rr
    @KINGSLYRATHNAYAKA-hz3rr13 күн бұрын

    ජාතික රූපවාහිනී ප්‍රවුත්ති කණ්ඩායමට ස්තුතියි . ජාත්‍යන්තරයට පුවත් ලබා දීමේදී නිවැරදිව සහ ඉක්මනින්ම තොරතුරු ලබාදීමට තවත් ශක්තිය ලැබේවා

  • @Rupavahini_News

    @Rupavahini_News

    13 күн бұрын

    Highly appreciate ur comment.

  • @hemachamini6074

    @hemachamini6074

    13 күн бұрын

    apitath reeply karannako ane.asaiy.apith coment karanawane.madyawediyek nisa wenna athi reeply kale neda?sthuthiy jathika rupawahiniye news ekata.❤

  • @dhanushka625
    @dhanushka62513 күн бұрын

    අනේ මන්ද මෙහෙම වෙයි කියල හිතුනුවාර අනන්තයි

  • @NehlGhouse-zg5dj

    @NehlGhouse-zg5dj

    13 күн бұрын

    කාලකන්නි කමට හිතෙන දේවල් 😂

  • @ravindragunarathna3449

    @ravindragunarathna3449

    13 күн бұрын

    😂

  • @jenniedias1267
    @jenniedias126713 күн бұрын

    May be the Nature is the judge of this situation...lets pray for him...😢

  • @dilshanmadushankaweerasinghe
    @dilshanmadushankaweerasinghe13 күн бұрын

    😢😢

  • @d.a.lmedianetwork4254
    @d.a.lmedianetwork425414 күн бұрын

    Shari shari eyatath badu hari

  • @user-ug2lo1vn9y
    @user-ug2lo1vn9y13 күн бұрын

    Nice plan

  • @rathnasekarar.m594
    @rathnasekarar.m59413 күн бұрын

    කිසිදු අනතුරක් නොවේවා.

  • @sameeradelpachithra8340
    @sameeradelpachithra834013 күн бұрын

    ලංකාවෙ ඔහොම දෙයක් වුනානම් අද අපි කොච්චර සතුටින්ද.....

  • @gayan9264
    @gayan926413 күн бұрын

    ඉරානේ කොහෙද බන් කෑලෑබද ප්‍රදේශ ...අතිශයින් ප්‍රථම වතාවට ඇහුවේ😮😮😮😂

  • @surangirathnayake743

    @surangirathnayake743

    13 күн бұрын

    අසර්බයිජාන් ගුවන් සීමාව ඇතුලෙදි අතුරුදහන් වෙලා තියන්නේ.. ඉරානේදි නෙවෙයි

  • @mayasato6653

    @mayasato6653

    13 күн бұрын

    අනේද කියන්නෙ. අපිට අහුනොවෙන බොරු මොන තරං ඔයවගේ කෙලිනවා ඇතිද?

  • @Dilshara-qo5zf

    @Dilshara-qo5zf

    13 күн бұрын

    ඉරානය කියන්නෙ ලොකු රටක් උත්තො.කැලෑ ඕන තරම් තියෙනවා.

  • @gayan9264

    @gayan9264

    13 күн бұрын

    @@Dilshara-qo5zf චන්දපාල හුත්තේ කෑලෑ ගියා අවදානය ද ඕනේ වුත්තෙ...

  • @charithanuruddha8038

    @charithanuruddha8038

    13 күн бұрын

    Search krala blnna. Iran wala forest tynwa

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna13 күн бұрын

    අශ්‍රොෆ් ඇමති ගිය හෙලිකොප්ටර් ගමන මතක් වෙනවා

  • @deegayudeegayu1963
    @deegayudeegayu196313 күн бұрын

    So sorry Sir

  • @user-hl4iv6sm5f
    @user-hl4iv6sm5f13 күн бұрын

    අපේ එකාටවත් එහෙම වෙනවනම්

  • @user-by2mv6ru9y
    @user-by2mv6ru9y13 күн бұрын

    😢

  • @milroynishantha6458
    @milroynishantha645813 күн бұрын

    🙏🇱🇰💛🧡

  • @padmapadidilian5488
    @padmapadidilian548813 күн бұрын

    225 කෙසේ වෙතත් හොරු ටික සුද්ද වෙිවා...පාර්මෙින්තුවෙි හොරු මකබැැම වෙන්න ඔිිනෙ...දෙවියො දන්නවා කවිද හොරා කන්නෙ කියල... නිිතියට අහු නොවුනාට...

  • @OLALLEARNINGTIPS

    @OLALLEARNINGTIPS

    13 күн бұрын

    225 ma horu malli

  • @tissawijayasiri8455
    @tissawijayasiri845513 күн бұрын

    විපතක් නොපතමි. නමුත් ඊශ්රායල් සිද්ධියේදී උඩ පැන්නා වැඩියි කියලයි හිතෙන්නේ

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe13 күн бұрын

    අපේ රටිෙ මෙවැනි දෙයක් අහන්න ලැබෙනවානම්

  • @goldface9780
    @goldface978013 күн бұрын

    අපිත් වැඩ වරදින ලකුණු 😢

  • @seetharajapaksha9883
    @seetharajapaksha988313 күн бұрын

    අපේ එවුන් යන ගුවන් යානයකින් ගිහින් එහෙම උනානම් දුකක් නැහැ

  • @kumarichandrika5198
    @kumarichandrika519813 күн бұрын

    God bless you sir 😢😢😢😢😢

  • @nishantharanathunga1298
    @nishantharanathunga129813 күн бұрын

    මහ බැංකුව කඩපු රනිලා එක්ක සෙට් වෙන ඔක්කොටම බඩුම තමයි ඉතින්...

  • @manjulakangara2375
    @manjulakangara237513 күн бұрын

    බුදුසරනින් කිසිම කරදරයක් මෙතුමාට සිදු නොවේවා...........

  • @mahakumarashiladere8565
    @mahakumarashiladere856513 күн бұрын

    පව් අනේ 🙏🙏

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi276813 күн бұрын

    ලංකාවට ඇවිත් ගිහින් වැඩිකාලයක් ගියේ නෑනෙ.මෙතුමා බේරෙනවා සිකුරුයි.

  • @sameeradelpachithra8340
    @sameeradelpachithra834013 күн бұрын

    බොහෝ විට ඊශ්‍රායලයෙ වැඩක් වෙන්නත් පුලුවන් ....

Келесі