පිට පිට කඩා වැටෙන චීන රොකට් | Chinese Dynamic Fire Test & Updates

Ғылым және технология

වර්තමානය වෙද්දි චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ බලවතුන් අතර දෙවැනි ස්ථානයට පැමිණීමට චීනයට හැකි වෙලා තියනවා. තමන්ගේම අභ්‍යවකාශ නැවතුම්පළක් සහ ඒ වෙත ගගනගාමීන් යැවීමට අභ්‍යවකාශ යානයක් තියන චීනයේ මෑත කාලීනව නැඟී එන පෞද්ගලික රොකට් නිෂ්පාදන ක්ෂේත්‍රයකුත් තියනවා. චයිනීස් බඩු බාලයි වැනි මතයක් සාමාන්‍ය සමාජයේ තිබුනත් වර්තමානයේ චීනයේ රොකට් සහ අභ්‍යවකාශ යානා ඉතාමත් ඉහළ විශ්වාසනීයත්වයකින් යුක්ත වෙනවා. ඒ කෙසේ නමුත් ජුනි මාසයේදී චීනයේ රොකට් දෙකක් කඩා වැ⁣ටෙන අයුරු වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුළ ඔබත් දකින්නට ඇති. ඒ ගැන සහ ජුනි මාසයේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සිදු වුනු වැදගත් සිදුවීම් ගැන වීඩියෝ එකක්.
Currently, China has secured its place as the second leading power in the space industry. With its own space station and crewed spacecraft, alongside a blooming private rocket sector, China is making significant strides. Despite some preconceptions about Chinese products, their rockets and spacecraft have proven highly reliable. However, recent events in China have caught global attention, including the dramatic footage of two Chinese rockets falling down from sky and exploding. Watch this video to learn more about these two accidents and other important things that shaped the space industry throughout June.
Follow me,
On Facebook: / octoberskyshow
On Whatsapp: whatsapp.com/channel/0029VaIw...
Join us,
On Facebook: / spacecommunitylk

Пікірлер: 51

  • @Hirva690
    @Hirva6903 күн бұрын

    කියන්න දෙයක් නෑ අදත් සුපිරියක් 🔥. මේ news වල update නම් ලන්කාවෙ මාර හිගයි ඒ අඩුව පුරවන්නේ උබ තමා බන් 🙂.

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ස්තූතියි බං ❤️❤️❤️❤️❤️

  • @sithulnawodya2460
    @sithulnawodya24602 күн бұрын

    ආසාවට හරි මෙහෙම ඒවා අපේ අහසෙත් දකින්න ලැබේවා....😅❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ❤️❤️❤️❤️

  • @technolk8221

    @technolk8221

    2 күн бұрын

    කඩාගෙන වැටෙන ඒවද බං 😂

  • @sithulnawodya2460

    @sithulnawodya2460

    2 күн бұрын

    @@technolk8221 ඒ...මෝඩයා 😒😀

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy3 күн бұрын

    Thank you for the video.🌌❤ Rocket ගැන තියන හොඳම චැනල් එක මේක.🚀

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @udula7735
    @udula77353 күн бұрын

    ආසම youtube chanal එක 🔥

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @chandimalakmali496
    @chandimalakmali4963 күн бұрын

    Thank you

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    Welcome ❤️❤️

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka18293 күн бұрын

    Thankyou ❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    You're welcome ❤️❤️

  • @skygame5004
    @skygame50042 күн бұрын

    Thank you . great content.

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    Glad you liked it! ❤️❤️

  • @buddhikapriyadarshani-mf7bk
    @buddhikapriyadarshani-mf7bk2 күн бұрын

    thank you for this video

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    You are welcome ❤️❤️

  • @himalkosala8136
    @himalkosala8136Күн бұрын

    Thanks a lot for this video and great explanation 👍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    Күн бұрын

    You are welcome! ❤❤️

  • @ShxMLy
    @ShxMLy2 күн бұрын

    Superb Content, as always ❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    Thank you so much ❤️❤️

  • @chandimalakmali496
    @chandimalakmali4963 күн бұрын

    Grate

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    Thanks ❤️❤️

  • @sakuna_isiwara
    @sakuna_isiwara3 күн бұрын

    ❤🌸

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ❤️❤️❤️❤️❤️

  • @nadulaathuraliya5030
    @nadulaathuraliya50303 күн бұрын

    ❤❤💥

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ❤️❤️❤️

  • @KusalFernando-qm5ov
    @KusalFernando-qm5ov3 күн бұрын

    ❤❤❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    3 күн бұрын

    ❤️❤️❤️

  • @sinhalabook
    @sinhalabook3 күн бұрын

    ❤❤❤❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ❤️❤️❤️❤️

  • @ranindunethsara887
    @ranindunethsara8873 күн бұрын

    hitha sanasana video🙂

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ❤️❤️

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya3 күн бұрын

    Mun Virus ekk ewala eka parak keleww me para loketma wade dei wage

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    මේ පාර කියන්නේ මොකක් ගැනද?

  • @WeMol
    @WeMol11 сағат бұрын

    Lankawen arapu rocket gana danne nane oyala. Dabane wannila athagon ahala balanna

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    10 сағат бұрын

    ඒ මොකද්ද?

  • @pujitharuwan
    @pujitharuwan3 күн бұрын

    Mamath kemathima chanal Eka meka

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @Hirva690
    @Hirva6903 күн бұрын

    October sky 👻🤍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ❤️❤️❤️

  • @pt-ec4qq
    @pt-ec4qq2 күн бұрын

    Time laps dannako

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    හොඳ අදහසක් ❤️

  • @user-nd1vs8dn9hB
    @user-nd1vs8dn9hB3 күн бұрын

    තනිකර චින්නු පිස්සෝ😂

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ඇයි එහෙම කියන්නේ 🤔

  • @ceylon3144

    @ceylon3144

    Күн бұрын

    චීනෙට ගිහින් බලන්න උන් කොච්චර දියුනුද කියලා.

  • @bhagyaranasinghe571
    @bhagyaranasinghe5713 күн бұрын

    ❤❤❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sumuduchathu5569
    @sumuduchathu55693 күн бұрын

    ❤❤❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    2 күн бұрын

    ❤️❤️❤️❤️❤️

Келесі