ස්ටාර්ෂිප් තුන්වෙනි පියාසැරියේ අළුත්ම තොරතුරු | What Happened on Starship IFT-3

Ғылым және технология

SpaceX සමාගමේ Starship රොකට්ටුවේ තුන්වන මෙහෙයුම පසුගිය සතියේ සිදු කළ බව ඔබ හැම දෙනාම දන්නවා. ඉතින් ඒ මෙහෙයුමේදී සිදු වුනු දේවල් ගැන මේ දක්වා අප දන්නා තොරතුරුවල සම්පූර්ණ විස්තරයක් තමයි මේ වීඩියෝවෙන් ගෙන එන්⁣⁣නේ. ඊට අමතරව දෙවෙනි Starship මෙහෙයුමේදී සිදු වුනු අනතුර සම්බන්ධ විමර්ශනයේ සොයා ගැනීම් සහ Super Heavy Booster එක ඇතුළත තියන සංකීර්ණ පද්ධතියක් ගැනත් මේ වීඩියෝ එකේ පැහැදැලි කරනවා. ඉතින් දැන්ම නරඹන්න.
SpaceX’s Starship rocket took to the skies over Texas for a third time Thursday morning. After completing the mishap investigation of the second flight of Starship and grating the license for the third launch by FAA, SpaceX managed to navigate through some tricky weather on its ascent. The launch went smoothly, but both B10 & S28 didn't make it to their respective landing points intact. But this time Starship flew well past where the previous flight ended, sending back a ton of new data, which will help SpaceX engineers improve future Starship vehicles. In this video, we are gonna look at the findings of the mishap investigation of the second Starship flight and what happened on the third flight. Also, we are gonna take a deep dive into the engineering design of the propellent distribution system of the Super Heavy Booster.
Full video of the Starship reentry recreation/animation,
www.weibo.com/pockn
Follow me,
On Facebook: octoberskyshow
On Whatsapp: whatsapp.com/channel/0029VaIwRsP7IUYY5HorpC2T
Join us,
On Facebook: groups/spacecommunitylk/

Пікірлер: 142

  • @sanjeewaweerasinghe7787
    @sanjeewaweerasinghe77874 ай бұрын

    video එක දානකන් බලන් හිටියෙ!🌟

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️ ස්තූතියි

  • @oldthesong4200
    @oldthesong42004 ай бұрын

    අන්තවාදි නොවි මද්‍යස්තව කරුණු ඉදිරිපත් කරන එකම KZread නාලිකාව. Good luck

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ස්තූතියි ❤️❤️

  • @chandimalakmali496
    @chandimalakmali4964 ай бұрын

    බලාපොරොත්තුවෙන් හිටිය thankyou so much ❤ space x

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @user-so5vj4zv8x
    @user-so5vj4zv8x4 ай бұрын

    සුපිරි🥳🥳👏👏👏

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @thomachoices5613
    @thomachoices56134 ай бұрын

    really good explanation I haven't seen any content creators do like this. I like to watch your videos rather than others..

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Thank you very much ❤️❤️

  • @kavindunilakshana8644
    @kavindunilakshana86444 ай бұрын

    තව test flight 3,4 කින් විතර මේක සාර්තක කර ගන්න පුලුවන් වෙයී කියලා හිතෙනවා 😋

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ඔව්, පෘථිවිය කක්ෂයට මිනිස්සු නැති දෙයක් දියත් කරන වැඩේ තව මෙහෙයුම් දෙක තුනකින් ගොඩදාගන්න පුළුවන්. හැබැයි තව වැඩ ගොඩක් තියනවා.

  • @jcedujaninduchathumal1758
    @jcedujaninduchathumal17584 ай бұрын

    සුපිරියි. Raptor engine එකේ අලුත් විස්තර කොහොමද? මට හිතෙනවා මේ වතාවේ engine හොඳට වැඩ කලා කියලා....❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    උඩට යද්දි නම් වැඩ කළා. පහළට එද්දි ගැටළුව මතු වුනේ එන්ජින්වලද නැත්නම් වෙන මොකක් හරිද කියලා දන්නෙ නෑ.

  • @jcedujaninduchathumal1758

    @jcedujaninduchathumal1758

    4 ай бұрын

    @@OctoberSkyShow අර කලින් කීව ඉන්දන කැලැත්තිමෙන් නිසිපරිදි engine වලට අවශ්‍ය ඉන්දන අවශ්‍ය පමණට නොලැබීම වෙන්නත් පුළුවන් නේද, එහෙමත් නැත්තම් 2nd launch එකේ වගේ ඉන්දන ගෙන යන නාල පද්ධතියේ ගැටළුවක් වෙන්න ඇති කියලා මං හිතනවා. මොකද ඉහලට ගමන් කරද්දි engine වැඩ කරන්නත් පහලට එද්දී වැඩ නොකරන්නත් විදිහක් නෑ නේද? Booster Back Burn එකෙන් පස්සේ engine cutoff වෙච්ච විදිය අනුව ඉන්දන ලැබීමේ ගැටළුවක් බව හිතන්න පුළුවන් නේද?

  • @jcedujaninduchathumal1758

    @jcedujaninduchathumal1758

    4 ай бұрын

    @@OctoberSkyShow අලුත් raptor engine එකේ විශ්වාසනීයත්වය හොඳ තත්වයක පවතින නිසා, අනික දැනට කරපු පරීක්ෂණ වලින් ම ඒක පේන නිසා engine වල ගැටළුවක් බව ම හිතන්න අමාරුයි නේද?SN 15 test එකේදී පවා engine එක reignite කරද්දී ලොකු ගැටළුවක් මතුවූනේ නෑනේ, එතකොට 3rd flight test එක වගේ ලොකු technical improvements එක්ක කරපු පරීක්‍ෂණයකදී engine problems ගැන ගොඩක් සැලකිලිමත් වෙලා ඇති, මට හිතෙන විදිහට raptor engine එක කියන්නේ starship ship එකෙයි super heavy booster එකෙයි ලොකුම දුර්වලතාවක් නිසා ඒ ගැටළු හඳුනා ගෙන ඇති කියලයි. Booster Landing එකේ ගැටළු වෙන්න ප්‍රධාන හේතුව booster fligh එකක් නොකරපු එක වෙන්නත් ඇති.

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    මම කැලැත්තීම ගැටළුවක් කියලා කීවේ කලින් මෙහෙයුමේ Boostback burn එකට. මම පැහැදිලි කරපු ආකාරයට Landing ටැංකියයි, downcomer එකයි තියන නිසා landing burn එකට කැලැත්තීම ලොකු ගැටළුවක් වෙන්න බෑ. Boostback burn එකේ අන්තිමට එන්ජින් ක්‍රියාවිරහිත වීම අසමමිතික වුනේ ඇයිද කියලා මට කිසිම තොරතුරක් නෑ, ඒක හින්දා මුකුත් කියන්න බෑ. හැබැයි landing burn එකට ගැටළුවක් වෙන්න පුළුවන් තව විදිහක් තමයි entry burn එකක් නැතුව වායුගෝලයට ඇතුළු වීම. ටැංකි ටික වානේ හින්දා අවුලක් නෑ. මේක තමයි Raptor එන්ජින් ටික ඉස්සරහට හිටින්න මේ විදිහට වායුගෝලයට ඇතුළු වුනු පළවෙනි අවස්ථාව. එතනදී හැදෙන තාපයෙන් එන්ජින්වලට හානි වුනා වෙන්නත් බැරි නෑ.⁣ මේක Starship එකේ 3 වෙනි මෙහෙයුම වුනාට Superheavy booster එක වායුගෝලයට ඇතුළු වුනු පළවෙනි අවස්ථාව.

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara91094 ай бұрын

    නියමයි👍👍👍👍👍👍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @spacexstatus5060
    @spacexstatus50604 ай бұрын

    godak vatina information tikak... ohommama digatama karagena yamu bosa good luck....💪👽🤟🤟💯💯🚀🚀

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ස්තූතියි ❤️❤️

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake73254 ай бұрын

    හැමදාමත් වගේ හොඳම සුපිරි පැහැදිලි කිරීමක් . ස්තූතියි ඇඩ්මින්තුමා ❤❤❤ . ඒවගේම මමත් විශ්වාස කරනවා තවත් පරීක්ෂණ වාර තුනක් හතරක් ඇතුලත මේක සාර්ථක කරගෙන නිරුපද්‍රිතව මිෂන් එක කම්ප්ලීට් කරන්න පුළුවන් වේවි කියලා.

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ස්තූතියි ❤️❤️ මගේ චැනල් එකෙයි පේජ් එකෙයි මුළ ඉඳන්ම ඉන්න කෙනෙක් ඔබතුමා ❤️❤️

  • @uthpalaindrajith3058
    @uthpalaindrajith30584 ай бұрын

    Awaited

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @dumindachamara8918
    @dumindachamara89184 ай бұрын

    Thanks for the update ❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Welcome ❤️❤️

  • @imashiuthpala3712
    @imashiuthpala37124 ай бұрын

    නියම වීඩියෝව 👍👍👍🤟

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ස්තූතියි ❤️❤️

  • @lahirulakmal979
    @lahirulakmal9794 ай бұрын

    most awaited video ❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Hope you enjoyed it! ❤️❤️

  • @nebula1271
    @nebula12714 ай бұрын

    video eka daanakan hitiyeee...

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @mangalajayasekera4249
    @mangalajayasekera42494 ай бұрын

    Awesome video

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Thank you ❤️❤️

  • @OceanofknowledgeAstronomy
    @OceanofknowledgeAstronomy4 ай бұрын

    බලන් හිටියෙ ⚕️⚕️⚕️ Thanks Useful video 📡📡📡

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Welcome ❤️

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka10524 ай бұрын

    ගොඩක් වැදගත් video ekak

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ස්තූතියි ❤️❤️

  • @nipunajith
    @nipunajith4 ай бұрын

    නියම පැහැදිලි කිරීමක් 👍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ස්තූතියි ❤️❤️

  • @imalkasathsara5651
    @imalkasathsara56514 ай бұрын

    Adarei😊❤❤❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @vishwawijekoon5876
    @vishwawijekoon58764 ай бұрын

    This is the best Test so far 😍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    So far, yes...

  • @umalanuraga
    @umalanuraga4 ай бұрын

    Good 1

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️ thanks

  • @yalaslgaming
    @yalaslgaming4 ай бұрын

    oya video eka danakam balan hitiye brooo

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Thank you ❤️❤️

  • @user-lw1hn5rt7j
    @user-lw1hn5rt7j4 ай бұрын

    Maga balan hitiyeeeee

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @gimhangresankha3219
    @gimhangresankha32194 ай бұрын

    Anik para nam ekmnata danna hode bala edalama athi wenawa appa ❤❤❤❤ thanks ethin parakku wela hari genawata

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @pujitharuwan
    @pujitharuwan4 ай бұрын

    APi innawa oyath ekka❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️ ස්තූතියි

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe40694 ай бұрын

    ❤❤🔥

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa93644 ай бұрын

    බලාගෙන හිටියේ මේ ගැන හොඳ විස්තරයක් කරලා වීඩියෝ එකක් දානකන්

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @bibee5490
    @bibee54904 ай бұрын

    Video streaming ekai, telemetry data streaming synchronised nah neda? Booster eke connection lost wena welawe situation eka gana predict keraddi ehema....

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Telemetry එකට පස්සේ වීඩියෝ එන එක සාමාන්‍ය දෙයක් ඕනේම රොකට් දියත් කිරීමක 😁

  • @odathapunsara1394
    @odathapunsara13944 ай бұрын

    ❤️😍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @user-ub4lx1nq8z
    @user-ub4lx1nq8z4 ай бұрын

    Godak watinawa 🤍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️❤️

  • @sakuna_isiwara
    @sakuna_isiwara4 ай бұрын

    ❤🌸

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @user-ub4lx1nq8z
    @user-ub4lx1nq8z4 ай бұрын

    Thank you me karana danuwath kirimata 🤍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️ welcome

  • @kamaldilshan4125
    @kamaldilshan41254 ай бұрын

    ❤💯

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @MalithPrasanna-tc5xp
    @MalithPrasanna-tc5xp4 ай бұрын

    හොය හොය හිටියෙ සිංහල review එකක්

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    😁❤️

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne87144 ай бұрын

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️❤️

  • @dinithmaleesha
    @dinithmaleesha4 ай бұрын

    බලන් හිටපු වීඩියෝ එක.. වායුගෝලයට ඇතුළු වෙද්දි හරියට වැඩේ වෙන්නේ නෑ කියලා දැනගත්තම FTS එක on වෙන්නේ නැද්ද?

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    FTS එක ඔය වෙද්දි අක්‍රිය කරලා ඇති කියලා මම හිතන්නේ. ඒක දියත් කිරීමට තමයි යොදාගන්නේ. 100% ක් ෂුවර් නෑ.

  • @dilankasenarathna5642
    @dilankasenarathna56424 ай бұрын

    Video 1k danakan balagena hitiye hariyata wistare dena ganna tanks ❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Thanks ❤️❤️

  • @asikaruwan8365
    @asikaruwan83654 ай бұрын

    ela wetinawe

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @OceanofknowledgeAstronomy
    @OceanofknowledgeAstronomy4 ай бұрын

    🎉

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @chanuka81
    @chanuka814 ай бұрын

    😍😍😍😍😍

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️❤️❤️

  • @niroshirashikani2991
    @niroshirashikani29914 ай бұрын

    විෂයක් හැටියට හදරලා නෑ හැබැයි පැහැදිලි කිරීම නිසා තෙරුම් ගන්න පුලුවන් 🎉❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    අහන්න ලැබීම සතුටක් ❤️❤️

  • @INLxALONE
    @INLxALONE4 ай бұрын

    Me aurudde anthima star ship flight 7k eka digata thiyennawa

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    නෑ

  • @INLxALONE

    @INLxALONE

    4 ай бұрын

    @@OctoberSkyShow dannenum na.hariyata eth dala thibba post ekkk

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    @@INLxALONEඑහෙම දෙයක් වෙන්නේ නෑ

  • @chandimalakmali496
    @chandimalakmali4964 ай бұрын

    රොකට්ටුව හදනව වගේ වියදමක් යනව ඇති දියත් පුවරු වත් හදන්නන නේද😮

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ඊට වඩා ගොඩක් වියදම් යනවා 😁

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa93644 ай бұрын

    දෙවෙනි අධීරයේ වැකුම එන්ජින් තුනයි සීලෙවල් එන්ජින් තුනයි හයම ක්‍රියාත්මක වෙන්නේ ඇයි

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    එන්ජින් 3 ක තෙරපුම් බලය මදි 😁

  • @sithijathemiya-xx3hu
    @sithijathemiya-xx3hu4 ай бұрын

    👍❤️🇺🇸

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @TishanFernando-mp2pj
    @TishanFernando-mp2pj4 ай бұрын

    Anakan hitiye

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Thanks ❤️❤️

  • @haritharathnayake2173
    @haritharathnayake21734 ай бұрын

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @user-rz9cb7io3v
    @user-rz9cb7io3v4 ай бұрын

    9:58 අකුනක් ගහමව පේන්නෙ මට විතරද ❤

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    දැක්කේ නෑනේ 😐

  • @user-rz9cb7io3v

    @user-rz9cb7io3v

    4 ай бұрын

    ​@@OctoberSkyShow වලාකුළු දෙකක් අතර වෙන්නෙ රොකට් එකට බලපෑමක් නෑ

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ආහ් 😁😁

  • @asanthadayananda5105
    @asanthadayananda51054 ай бұрын

    බුස්ටර එක පොලවට ඉතාමත් අසන්න වෙනකල් ආවා නම් ඇයි පොළොවේ තිබුන කැමරා වලින් ඒ දර්ශන ලබා ගන්න බැරිද? Starship එකේ වායු ගෝලයට ඇතුළු වෙන දර්ශන උනත් මේ ආකාරයට පොළොවේ ඉදලා ගන්න බැරිද

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    කැමරා දර්ශණ ඇති. රොකට් එකේම කැමරා 100 ක් විතර ඇති. ඒ වුනාට ඒවා අපිට දෙන්නේ නෑ 😁😁 Starship එක වායුගෝලයට ඇතුළු වුනේ ඉන්දියානු සාගරයට උඩින්නේ. ඉතින් ළඟපාත කැමරා තියන ගොඩබිමක් නෑ. නමුත් මට සැකයක් තියනවා ඩියාගෝ ගාර්ෂියාවලින් ගුවන් යානයක් යන්න ඇති කියලා පටිගත කරන්න. 😁

  • @asanthadayananda5105

    @asanthadayananda5105

    4 ай бұрын

    @@OctoberSkyShow thank you👍

  • @OceanofknowledgeAstronomy
    @OceanofknowledgeAstronomy4 ай бұрын

    එතකොට මේක සාර්ථක මෙහෙයුම ක්ද නැත්තම් අර්ධ සාර්ථක mission එකක්ද????? re entry එකේදි විනාශ වූ නිසා😖

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    අර්ධ වශයෙන් සාර්ථක වුනු එකක් තමයි 😁

  • @supunsenanayake8998
    @supunsenanayake89984 ай бұрын

    space x don't need more advance methods if they again not launch rockets

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    What do you mean?

  • @supunsenanayake8998

    @supunsenanayake8998

    4 ай бұрын

    if they again don't launch rockets then they don't wont any other's advices@@OctoberSkyShow

  • @surasobservation
    @surasobservation4 ай бұрын

    පින්තූර ඇන්ඳෙ මේ වීඩියෝ එකට නේහ්...!

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ඔව් 😁😁

  • @maheshanura5413
    @maheshanura54134 ай бұрын

    🌸🏵️🌹🌷🌺💯👍👍👍👍👍🙏🙏🙏

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @pujitharuwan
    @pujitharuwan4 ай бұрын

    Digatama video oni Nawaththanna epa

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    නවත්තන්නේ නෑ ❤️❤️

  • @pakaya8007
    @pakaya80074 ай бұрын

    ම්නිස් සංහතියේ සිදුවන ව්ශාල ජයග්‍රහණයක් ,හැබැයි ඉලොන් මාස්ක් නිකන්නම් අගහරුවල මිනිස්සු පදිංචි කරන්නේ නෑ 😂.

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    Elon Musk කොහොමත් අඟහරුවල මිනිස්සු පදිංචි කරන්නේ නෑ

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh4 ай бұрын

    මන් බැලුවා මොකද පරක්කු වීඩියෝ ව දාන්න කියලා.

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    වීඩියෝ එක බැලුවාම තේරෙයි කල් ගියේ ඇයි කියලා ❤️🙃

  • @user-it3vm3ix3k
    @user-it3vm3ix3k4 ай бұрын

    Mewa attada

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    මොනවද?

  • @user-it3vm3ix3k

    @user-it3vm3ix3k

    4 ай бұрын

    Me dala this Tiyana voice walin kiyana ewa

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ඔව්, ඔයාට කැමති නම් ⁣තව මූලාශ්‍රවලින් පරීක්ෂා කරලා බලලා තහවුරු කරගන්න පුළුවන් 😊

  • @user-it3vm3ix3k

    @user-it3vm3ix3k

    4 ай бұрын

    Ne math balanna asama subject ekak ekai. Thank oyata tawa tawath mewage vedio danna .. jaya wewq

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️

  • @user-zn7kp4ej2k
    @user-zn7kp4ej2k4 ай бұрын

    මත් බැලුවා මෙච්චර පරක්කු ඔයා කියලා

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️ පරක්කු ඇයි බලන්න වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න

  • @chandimalakmali496
    @chandimalakmali4964 ай бұрын

    Starship එකේ නැගල යන්න කැමති අය කෝ❤❤❤❤❤❤😂😂❤😂😂😂😂😂😂😂😅😅😅😊😊😊😊😊🎉🎉

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    තව අවුරුදු ගානකට කැමැති නෑ 🤣

  • @chandimalakmali496

    @chandimalakmali496

    4 ай бұрын

    @@OctoberSkyShow ඇයි

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    දැන්ම මැරෙන්න ආසාවක් නෑ 🙃

  • @chandimalakmali496

    @chandimalakmali496

    4 ай бұрын

    අඟහරු වලට යනකොට හොරෙන් නැගල යමු කිව්වා ට යයිද දන්නෑ පිලිගන්නබෑ ඔය කපටි යව Elon Musk

  • @madhuwantha1
    @madhuwantha14 ай бұрын

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️❤️

  • @Betelgeuse0383
    @Betelgeuse03834 ай бұрын

  • @OctoberSkyShow

    @OctoberSkyShow

    4 ай бұрын

    ❤️❤️❤️❤️