October Sky

October Sky

It's all about space exploration!

Пікірлер

  • @AstronomyandSpaceExploration
    @AstronomyandSpaceExploration6 сағат бұрын

    👍

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 сағат бұрын

    ❤️❤️

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha20118 сағат бұрын

    සුපිරියි❤❤❤🎉

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 сағат бұрын

    ස්තූතියි ❤️❤️

  • @spacexstatus5060
    @spacexstatus50608 сағат бұрын

    supiri issarahatahata loku space race akak thiyeyi me yana vidihata💯💯🔥🚀🚀

  • @OctoberSkyShow
    @OctoberSkyShow8 сағат бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️

  • @EVIL.-YT893
    @EVIL.-YT8939 сағат бұрын

    Nice channel good luck bro

  • @OctoberSkyShow
    @OctoberSkyShow9 сағат бұрын

    Thank you very much ❤️❤️

  • @udula7735
    @udula77359 сағат бұрын

    🔥

  • @OctoberSkyShow
    @OctoberSkyShow9 сағат бұрын

    ❤️❤️❤️❤️

  • @dineshsampathmadhushanaka
    @dineshsampathmadhushanaka9 сағат бұрын

    Space x වගේ සමාගම් නැවත නැවත භාවිත කරන රොකට් හදනවානෙ. එතකොට දැනට භාවිත කරන අනෙක් සියලුම රොකට් ගුවන් ගත කල හැක්කේ එක වරක් පමණද? සියලුම ගුවන්ගත කිරීම් සදහා අලුතින්ම රොකට් හදන්න අවශ්‍යද

  • @OctoberSkyShow
    @OctoberSkyShow9 сағат бұрын

    Electron රොකට්ටුවෙත් පළමු අදියර ගොඩබහිනවා. ටික කාලෙකින් නැවත භාවිත කරන්න පටන් ගනීවි. තවත් රොකට් කිහිපයක්ම තව අවුරුදු 2-3 ක් ඇතුළත පළමු අදියර නැවත භාවිත කරන මට්ටමට එයි. නමුත් ගොඩක් කුඩා රොකට් නැවත භාවිත කරනවාට වඩා හැම මෙහෙයුමටම එක ගානේ නිෂ්පාදනය කරන එක ලාභදායී වෙන්න පුළුවන් හරියට වැඩේ කරනවා නම්.

  • @Giautomotive-premium
    @Giautomotive-premium9 сағат бұрын

    උන් රොකට්මනෙ යවල තියෙන්නෙ😂

  • @OctoberSkyShow
    @OctoberSkyShow9 сағат бұрын

    ලෝකය ගොඩක් දියුණුයි මිත්‍රයා. අපි ඉන්නේ කොච්චර පිටිපස්සෙන්ද කියලා අපේ අයට අවබෝධයක් නෑ.

  • @Giautomotive-premium
    @Giautomotive-premium9 сағат бұрын

    උන් තරගෙට රොකට් යවනව. අපි දවසේ කෑම වේල හොයාගන්ඩ තරග කරනව.

  • @Giautomotive-premium
    @Giautomotive-premium9 сағат бұрын

    අද හවසත් අපේ පැත්තට එකක් කඩන් වැටුන ලංකාවෙ

  • @Saliya_Isuru__IS__000
    @Saliya_Isuru__IS__00010 сағат бұрын

    Space & Rocket Industry එක කලින්ට සාපෙක්ෂව ඇමරිකාවෙන් යුරෝපයට සහ චීනයට Shift වෙනවා වගේ නේද එන්න එන්නම

  • @OctoberSkyShow
    @OctoberSkyShow10 сағат бұрын

    නෑ, ඇමරිකාවේ industry එක grow වෙනවා අනිත් හැම රටටම වඩා. ඒක අල්ලන්න කාටවත් බෑ. හැබැයි අනිත් රටවලත් space industry එක grow වෙනවා.

  • @EVIL.-YT893
    @EVIL.-YT8939 сағат бұрын

    ​@@OctoberSkyShowchina දැන් fast ne

  • @OctoberSkyShow
    @OctoberSkyShow9 сағат бұрын

    ඔව්, චීනයෙත් Space Industry එක grow වෙනවා. යුරෝපයෙත් එහෙමයි. ඉන්දියාවෙත් එහෙමයි. නමුත් ඇමරිකාවේ grow වෙන එක ඒ සේරටම වඩා ඉදිරියෙන්. මොකද ඇමරිකාවේ ව්‍යාපාර කරන එක ගොඩක් පහසුයි අනිත් රටවලට සාපේක්ෂව.

  • @pearloftheocean2269
    @pearloftheocean22695 сағат бұрын

    ඒත් චීනෙට ඒක තරගකාරිත්වයට බාදාවක් නෙමේද ? චීනෙට එතකොට ඇමරිකාවට වඩා ලොකු පසුබෑමක් වෙන්න පුලුවන්නේ ඇමරිකාවේ චීනයට වඩා ශ්‍රීඝ්‍රයෙන් රොකට් තාක්ශණය දියුණු වෙනවානම්. චීනෙන් මේකට සාර්තක පිලියම් යොදලා නැද්ද ?​@@OctoberSkyShow

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy10 сағат бұрын

    Thank you for sharing.❤🌌

  • @OctoberSkyShow
    @OctoberSkyShow10 сағат бұрын

    You are welcome ❤️❤️

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy9 сағат бұрын

    @@OctoberSkyShow 🌌👍

  • @GameGalactic783
    @GameGalactic78310 сағат бұрын

    samanyayen Rocket company ekak patan aragen mulma rocket eka yawanna kochchara withara mulika pragdanayak onada?

  • @OctoberSkyShow
    @OctoberSkyShow10 сағат бұрын

    සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100 කට වැඩි වියදමක් යනවා

  • @GameGalactic783
    @GameGalactic78310 сағат бұрын

    @@OctoberSkyShow Thanks

  • @hwexe3a
    @hwexe3a10 сағат бұрын

    ලංකාවේ අපිට space industry එකට යන්න බැරිද අපිට කරන්න පුලුවන් දෙවල් ගැන video එකක් කරන්න කො 👍

  • @OctoberSkyShow
    @OctoberSkyShow10 сағат бұрын

    ලෝකයේ ගොඩක් රටවල් රොකට් නිෂ්පාදන ක්ෂේත්‍රය තමන්ගේ රටේ පුරවැසියන්ට පමණක් ඇතුළු වෙන විදිහට හදලා තියෙන්නේ රොකට් කියන්නේ මිසයිලයක්ම නිසා. ඇමරිකාව සහ චීනය මේ නීති තදටම ක්‍රියාත්මක කරනවා. නමුත් යුරෝපයේ නම් ඒ තරම්ම තදට ඒ නීති බලන්නේ නෑ. ඉතින් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් නම්, උත්සාහ කරලා බලන්න පුළුවන්. ඇමරිකාවට හෝ චීනයට නම් පුරවැසිභාවය අත්‍යවශ්‍යයි.

  • @GameGalactic783
    @GameGalactic78310 сағат бұрын

    @@OctoberSkyShow e kiyanne?

  • @EVIL.-YT893
    @EVIL.-YT8939 сағат бұрын

    ​@@OctoberSkyShow ow

  • @OctoberSkyShow
    @OctoberSkyShow9 сағат бұрын

    ඒ කියන්නේ කීවේ මොකක් ගැනද?

  • @buddhikakasun396
    @buddhikakasun3964 сағат бұрын

    ​@@OctoberSkyShow මෙයා අහලා තියෙන්නේ ලංකාවට රොකට් හදන්න බැරිද කියලා.

  • @LochanaWijesinghe-c4n
    @LochanaWijesinghe-c4n10 сағат бұрын

    Nasa sls rocket eka Manufacturing karanawidiya Gan video ekka karanna Pluwanda sir

  • @OctoberSkyShow
    @OctoberSkyShow10 сағат бұрын

    ඉස්සරහට දාන්නම්

  • @lordpakeer7922
    @lordpakeer792211 сағат бұрын

    🚀1st

  • @OctoberSkyShow
    @OctoberSkyShow11 сағат бұрын

    ❤️❤️❤️

  • @Sasikakumari-xw1bx
    @Sasikakumari-xw1bx22 сағат бұрын

    Ffee😮😠

  • @AmithNawaruhunu
    @AmithNawaruhunuКүн бұрын

    Apo ban me katahada ahan inna ba ban

  • @kamaldilshan4125
    @kamaldilshan41254 күн бұрын

    ❤️❤️❤️❤️

  • @OctoberSkyShow
    @OctoberSkyShow3 күн бұрын

    ❤️❤️❤️

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l4 күн бұрын

    බොරු කියන්න එපා බ්‍රෝ , ඕක පිපිරුවෙ නහනෙ .

  • @OctoberSkyShow
    @OctoberSkyShow3 күн бұрын

    කවුද කීවේ?

  • @dinushamadushan2
    @dinushamadushan25 күн бұрын

  • @OctoberSkyShow
    @OctoberSkyShow5 күн бұрын

    ❤️❤️❤️

  • @chanuniranjan1347
    @chanuniranjan13475 күн бұрын

    හදට යන්න කියක් විතර ගනියිද්

  • @chanuniranjan1347
    @chanuniranjan13475 күн бұрын

    එක හොදයි මෙ චදෙන් පස්සෙ රොත්ත පිටින්ම යවගන්න තියෙනවනම් තමයි නෙද්

  • @chanuniranjan1347
    @chanuniranjan13475 күн бұрын

    ත්ව ටික දවසලකින් ලන්කවෙ යානය හොයගන්න වෙන්නෙ ත්‍රිමලෙ නවික කදවුරෙන් තම්‍යි

  • @Invasion128.
    @Invasion128.5 күн бұрын

    අභ්‍යාවකාශයට මිනිසුන් රැගෙන යන අතීතයේ හා අනාගතයේ තිබෙන යානා ගැන video දාන්නකෝ 😮

  • @OctoberSkyShow
    @OctoberSkyShow5 күн бұрын

    දාන්නම්⁣ ❤️❤️

  • @namidudilshan6540
    @namidudilshan65405 күн бұрын

    😁😁👊

  • @OctoberSkyShow
    @OctoberSkyShow5 күн бұрын

    ❤️❤️

  • @kavinda77721
    @kavinda777215 күн бұрын

    මේ හැමදේම අනිත්‍යයි

  • @OctoberSkyShow
    @OctoberSkyShow5 күн бұрын

    🤔🤔

  • @Imatom01010
    @Imatom010103 күн бұрын

    ඕක තමයි කවදාවත් ලංකාවේ මෙහෙම දේවල් කරන්න බැරි 😅

  • @buddhikakasun396
    @buddhikakasun3966 күн бұрын

    වායූගොලයට ඇතුල්වෙන්න කලින් අයිස් බැඳුනෙ කොහොමද🤔

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ද්‍රව ඔක්සිජන් තමයි ඔය අයිස් වෙන්නේ

  • @YashuWikramasingha
    @YashuWikramasingha6 күн бұрын

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne87146 күн бұрын

    😍

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️❤️

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy6 күн бұрын

    Thank you for sharing.🌌❤👍

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    Welcome ❤️❤️

  • @LochanaWijesinghe-c4n
    @LochanaWijesinghe-c4n6 күн бұрын

    Spacex starship ift 5 launch data Kawadda

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    එහෙම ⁣එකක් තාම කවුරුත් කියලා නෑ

  • @VinuraYashodya
    @VinuraYashodya5 күн бұрын

    thawa sathi 3kin 4kin withara Elon musk kiyala thiyenwa

  • @OctoberSkyShow
    @OctoberSkyShow5 күн бұрын

    ජුනිවලත් කීවා ඕකම 😂

  • @lk_infinity
    @lk_infinity6 күн бұрын

    Valuable video Thank you...❤

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    You're welcome ❤️

  • @lk_infinity
    @lk_infinity6 күн бұрын

    2:34 මෙතනදි කක්ෂයේ පහළම ස්ථානය ඔසවනව කියන්නෙ ඉලිප්සාකාර කක්ෂය වෘත්තාකාර කක්ෂයක් කර ගන්නවද ...

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    හරියටම හරි ❤️❤️

  • @lk_infinity
    @lk_infinity6 күн бұрын

    @@OctoberSkyShow Thank you 🖤

  • @kumarahemasiri7861
    @kumarahemasiri78616 күн бұрын

    Super

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️❤️

  • @nipunmadhuwantha2821
    @nipunmadhuwantha28216 күн бұрын

    අධි තක්සේරුව වගේ එකක් නිසා මෙහෙම අනතුරු වෙලා නැද්ද. එහෙම අහන්නේ සාමාන්‍යයෙන් අපි හැමදාම කරන දෙයක් හැමදාමත් වගේ හරියනකොට දක්වන සැලකිල්ල අඩු වෙනවා නේ. මේවගේ එහෙම වෙන්නේ නැද්ද🙂

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    රොකට් දියත් කරන්න කලින් පරීක්ෂා කරනවා. නමුත් පරීක්ෂාවලදී අහු වෙන්නේ නැති ගැටළු තියෙන්න පුළුවන්. අධි තක්සේරුව වගේ දෙයක් කියන්න තිබුනා SpaceC සමාගම ටික ටික පරීක්ෂා කිරීම් අඩු කළා නම්. එහෙම දෙයක් පේන්නට නෑ. රොකට් 300+ යවද්දි එකක ගැටළුවක් මතු වෙන එක ලොකු පුදුමයක් නෙමෙයි.

  • @nipunmadhuwantha2821
    @nipunmadhuwantha28216 күн бұрын

    @@OctoberSkyShow ♥️

  • @Sjwdhyjbb123
    @Sjwdhyjbb1236 күн бұрын

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️

  • @ranindunethsara887
    @ranindunethsara8876 күн бұрын

    mmm .sitha sanahena channal ekak🥰😇

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ස්තූතියි ❤️❤️❤️❤️

  • @Invasion128.
    @Invasion128.6 күн бұрын

    අයියේ රොකට් එකක් අභ්‍යාවකාශයට යද්දි අභ්‍යාවකාශයේ තියෙන චන්ද්‍රිකා වල ගැටෙන්නේ නැද්ද ?😮

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ඒවා ගැටෙන්නේ නැති වෙන්න තමයි රොකට්ටුව දියත් කරන වෙලාව සහ ගමන් මාර්ගය සැලසුම් කරන්නේ

  • @dinalchamathka2855
    @dinalchamathka28556 күн бұрын

    🤩🤩🤩

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️❤️

  • @indikaashoka9311
    @indikaashoka93116 күн бұрын

    🥰🥰🥰🥰🥰

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️❤️

  • @Tech_Book_official
    @Tech_Book_official6 күн бұрын

    first comment එකට like 10ක් denna

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️❤️

  • @AshanAshan-vo6ec
    @AshanAshan-vo6ec6 күн бұрын

    ❤❤ ❤

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️❤️

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy6 күн бұрын

    Thank you for sharing.🌌❤👍

  • @OctoberSkyShow
    @OctoberSkyShow6 күн бұрын

    ❤️❤️❤️❤️

  • @dilshan3026
    @dilshan30267 күн бұрын

    ඔච්චර දුම දාද්දි ඕසෝන් එකට හානි වෙන්නැද්ද🤔🤔

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 күн бұрын

    රථ වාහනවලින් පිට වෙන දුම් ප්‍රමාණය එක්ක අවුරුද්දකට 200 ක් විතර යවන රොකට්වල දුම් ප්‍රමාණය සලකා බලන්න තරම්වත් ප්‍රමාණයක නෙමෙයි.

  • @lk_infinity
    @lk_infinity7 күн бұрын

    Super video ❤

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 күн бұрын

    Thank you ❤️❤️

  • @carhub8530
    @carhub85307 күн бұрын

    යුරෝපයට කෙල්වෙලා තියෙන්නෙ.මිනිස්සු අතේ සල්ලි සන්සරනය වෙන්නෙ නෑ.මේ නිසා තමයි මේ රොකට් එක හදන්නේ.සල්ලි සුදු කිරීමේ ප්‍රදානම ක්‍රමයක් තමයි රොකට් එකක් ඇරීම.එතකොට සල්ලි සන්සරනය නොවීම රජයට සල්ලි ටික ආපහු ලැබෙනවා.මොකද රොකට් එකක් හදන්න ඇත්තටම වියදම 0.

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 күн бұрын

    කාලෙකින් දැක්ක ලොකුම ගොන් කතාවක් 😂😂 අඩෝ වියදමක් නැතුව රොකට් හදන විදිහ කියන්නකෝ 😂😂

  • @carhub8530
    @carhub85307 күн бұрын

    @@OctoberSkyShow වියදම කියන්න්ව් සාපේක්ෂ දෙයක්.හයිඩ්‍රජන් ඔක්සිජන් යකට ටිකකුයි එකතු කරනවට වඩා සල්ලි සන්සරනය කලොත් ලොකු වියදමක් යනවා ඒවා එකතු කරන්න.ඇමරිකාවෙත් එහෙමයි ඉලෝන් මස්ට හදට රොකට් අරින්න බිලියන් ගනන් දුන්නට ඇමරිකාවෙ ලගදි කැඩුනු ලොකු පාලමට සල්ලි හොයාගන්න එක අදටත් අබියෝගයක්.ටොනේඩෝ වලට අහුවෙච්ච මිනිස්සු ඉන්නව 2001 ඉදන් වන්දි ඉල්ලන.යුරෝපෙ තත්වෙත් වෙනසක් නෑ.

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 күн бұрын

    😂 ඩොලර් මිලියන 100 ක් විතර යනවා මචන් මේ වගේ රොකට් එකක් හදන්න. පෞද්ගලික සමාගමකින් රොකට් යවන එක බිස්නස් එකක්. ටොනේඩෝ එකකින් ආපදාවන්ට ලක් වුනු අයට සහන දෙන එක රජයක වැඩක්. ඇයි මේවා පටලගන්නේ.

  • @carhub8530
    @carhub85307 күн бұрын

    @@OctoberSkyShow මිලියන් 10 ට රොකට් එක හදනව.බොහෝ දුරට ආයි රොකට් එකේ පාර්ට්ස් land කරනව.හයිඩ්‍රජන් ඔක්සිජන් හදන්නෙ රජයේ factory වල.ඕකෙ වැඩ කරන උන්ටත් ලක්ශ 30 බැගින් විතර යනව.වේලි වේලි ඉන්න ආමි කොල්ලො ගොඩක් ඕවට ගන්නව.නමුත් ඔය හැම එකටම ලොකු ගානක් බිල් දානව.ඊට අමතරව reserch and development කියල බිලියන් ගනන් බිල් හදනව.ඒකට තමයි කියන්නෙ සල්ලි සුදු කරනව කියල.

  • @carhub8530
    @carhub85307 күн бұрын

    @@OctoberSkyShow ඕක තාම පැටලෙනව වගේ නම් පොඩ්ඩක් හොයල බලන්න ඇමරිකාව බන්කොලොත් වෙනකොට ඇයි ලෝකෙ යුද්දයි අවි නිශ්පාදනයයි වැඩි වෙන්නෙ කියල.ගොඩක් අවි පිනට දෙන්නෙ ඇමරිකාව ඒ කාලෙට.

  • @sakuna_isiwara
    @sakuna_isiwara7 күн бұрын

    ❤️🌸

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 күн бұрын

    ❤️❤️❤️❤️

  • @udula7735
    @udula77357 күн бұрын

    Starship update one ✌️

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 күн бұрын

    මේ දවස්වල ලොකු විස්තරයක් නෑ ❤️❤️

  • @kamaldilshan4125
    @kamaldilshan41257 күн бұрын

    ❤️❤️❤️🔥

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 күн бұрын

    ❤️❤️❤️❤️

  • @ranindunethsara887
    @ranindunethsara8877 күн бұрын

    thanks for the video

  • @OctoberSkyShow
    @OctoberSkyShow7 күн бұрын

    Welcome ❤️❤️