කැනඩා රැකියා සිහින පෙන්නා මුදල් ගරන හොරු - Canada job scams

ලංකාවෙ අහින්සක මිනිස්සුන්ව රවට්ටල ඒ මනුස්සයන්ගෙ සිහින අනාත කරමින් මුදල් වන්චා කරන කූට රැකියා හොරු ගැනයි මේ.
My Facebook - / lahirusanjeewa7

Пікірлер: 22

  • @nandimalcherath1819
    @nandimalcherath1819

    Jayen jaya bro 👍

  • @PriyankaUl-md9ub
    @PriyankaUl-md9ub

    Malli oyaga tp danawa

  • @roshanmadushanka6435
    @roshanmadushanka6435

    Aiya udawwak oni math job ekkt apply kara , අපිට කීවේ visit visa ekakin eheta yawanne ehen sponsor karal apiw ganne kiyala , eheta gihin airport ekedi wark parmit visa eka gahanawa kiyala , aiyata mn company eke vistharath dennam hoyala balla kiyanna puluwanda loku udawwak 🙏

  • @AnushaNilmini-fd1ix
    @AnushaNilmini-fd1ix

    Uduwak karanna puluwannam godak pin

  • @upulpriyantha3483
    @upulpriyantha3483

    සහොදරය මම PR වලට එන්න ඉන්නෙ අවහම ගෙයක් ගන්නෙ කොහොම මගෙ අදුරන අය නැ ඔහෙ

  • @wasantharohana8448
    @wasantharohana8448

    Dairy farm, one hour how much.. Pay.

  • @WijesinghePushpakumara
    @WijesinghePushpakumara19 сағат бұрын

    Ayye COS එක ආවාට පස්සේ සල්ලි බැන්දාට කමක් නැද්ද COS එක හරිද් කියලා check කරගන්නේ කොහොමද

  • @amsasela6595
    @amsasela6595

    Canadawe inna lokuma hora tama Sachira wimala weera kiyanna, Balla mage sallith kawa kaleth kawa

  • @nadeesha_edirisingha
    @nadeesha_edirisingha

    LMIA එකත් එක්ක IRCC apply කරලා biometric වලටත් ඇවිල්ලා අපි දැන් WP ප්‍රොසෙස් එකේ ඉන්නෙ. මට දැනගන්න පුළුවන්ද police clearance එක WP එකට apply කරනකොට අනිවාර්යයිද කියන එක? අපේ agent කිව්වා Police clearance ඕන නෑ කියලා.

  • @sandunsandaruwan5933
    @sandunsandaruwan5933

    dairy farm job thiynawada aiya

  • @upulpriyantha3483
    @upulpriyantha3483

    English වැඩිය කතා කරන්න බැ අවහම අව්ල් වෙයිද

  • @user-iv4fg4ce5b
    @user-iv4fg4ce5b

    Aiye oyava contact karganana puluvan nambar ekak denoko plz.. Oi loku udavvak 🥺🙏

Келесі