ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසිලන්තය, UK ජර්මන් රැකියා | German Tech Courses 2023 | SLGTI | sinhala

ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසිලන්තය, UK ජර්මන් යන ලේසිම ක්‍රමය | රැකියා පාඨමාලා 65 ක් | SLGTI | sinhala
#thebullet #australianjob #germanjob #koreanjob #newzealandjob #Candajob #ukjob #dasun
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521
ජර්මන් ටෙක් ආයතනයේ වෙබ් අඩවිය - www.cgtti.lk/index.php?lang=en
• ඕස්ට්‍රේලියාව, කැනඩාව,...

Пікірлер: 71

  • @thebulletsrilanka
    @thebulletsrilanka9 ай бұрын

    ජර්මන් ටෙක් ආයතනයේ වෙබ් අඩවිය - www.cgtti.lk/index.php?lang=en

  • @shehankokila1908

    @shehankokila1908

    9 ай бұрын

    අයදුම්පත්‍රය පුරවල කොහොමද යවන්නේ🤔😰

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    9 ай бұрын

    @@shehankokila1908 wadasatahana balanna

  • @asangalahiru3528
    @asangalahiru35289 ай бұрын

    Skill test නොතිබුණ 2022 කොරියන් විභාගය ලියල වෙබ් එකේ ඉන්න අයගෙ භාෂා හැකියාව, කොන්දේ ශක්තිය,අතේ ශක්තිය, පෙනුම මේ කිසිම දෙයක් අපිව තෝරගන්න සඡන්නිම්ට බලන්න විදිහක් නෑ. නමුත් 2023 විභාගෙ කරපු අය වෙබ් එකට වැටුනම එයාලගෙ හැමදේම සඡන්නිම්ට බලන්න පුලුවන්. ඒක 2022 විභාගය කරපු අයට ලොකුම අවාසියක්,අසාධාරණයක් 2022 විභාගය කරල වෙබ් එකේ ඉන්න අයගේත් භාෂා හැකියාව, කොන්දේ ශක්තිය අතේ ශක්තිය, පෙනුම නැවත වෙබි එකට ඇතුළත් කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න පුලුවන්ද කියල යාපා මහත්මයාට ප්‍රශ්ණය යොමුකරන්න පුලුවන්ද සර්.ලොකු පිනක්....🙏

  • @rashmikadeshan6705
    @rashmikadeshan67057 ай бұрын

    ගොඩක් වැදගත් සාකච්ඡාවක්. ඒවගේම ගොඩක් වටිනා ප්‍රශ්න ටිකක් යොමු කරේ. ස්තූතියි. ❤

  • @atss8dguru
    @atss8dguru3 ай бұрын

    Niyamai okkoma ona prashna tikta uttara hambuna thank u 👍👍

  • @anushalakimini7245
    @anushalakimini72455 ай бұрын

    Thanks sir apiwa danuwath kalata

  • @Skyflash-qs1vo
    @Skyflash-qs1vo8 ай бұрын

    Supiri aiya

  • @SameeraWanigasuriya
    @SameeraWanigasuriya9 ай бұрын

    Dasun mahathya korean seasonal visa eka gana video ekak karannoko

  • @gjdilhara2538
    @gjdilhara25389 ай бұрын

    කොරියන් ටෙක් එකෙත් ඔය වගේ රට යවන වගේ දේවල් තියෙනවා ද කොරියන් ටෙක් එක ගැනත් වීඩියෝවක් ඕනි

  • @themiyabandara7809
    @themiyabandara78099 ай бұрын

    Korean exam එක ගැන මොකුත් video එකක් කරන්නේ නැද්ද danma?

  • @wmschandimal4744
    @wmschandimal47449 ай бұрын

    Moratuwa IETI එක ගැනත් Video එකක් කරන්න🖤

  • @sdcgunawaedane6779
    @sdcgunawaedane67799 ай бұрын

    සර් මම වැඩකරන්නේ viskam ආයතනයේ වසර 25 පල පුරුදක් තියනවා වයස 47 මට මේ රැකියාවලට අයදුම් කරන්න බැරිද?

  • @praveenthathsara3881
    @praveenthathsara38819 ай бұрын

    Hardy ampara genath video akak karanna

  • @minusharithmika7515
    @minusharithmika75156 ай бұрын

    Cgr technical ek gana video ekk onee

  • @binupaliyanage305
    @binupaliyanage3059 ай бұрын

    Ktec eke course ekak karala rata yanna chance ekak thiyeda???

  • @dewashehara
    @dewashehara7 ай бұрын

  • @sunandaabesinghe9186
    @sunandaabesinghe91869 ай бұрын

    පොඩි උදවුවක් කරන්ට පුලුවනිද ? මෙදවස්වල කොරියාවෙි රැකියා ගිවිසුමි එනවානෙ අපිට දැනගන්ටඔනේ සජන්නිමිකෙනෙක් කෙනෙක්ව ගත්තාහම ඒ මොහොතෙම E P S ගිනුමෙ ඒගැන සදහන් වෙනවද කියලා අනිත් කාරනාව සජන්නිමිලා ලියාපදිංචි වෙන වෙලාවෙමද සෙවකයෝ තොරන්නෙ කියලා පොඩිඩක් නෙරැමි කරලා දෙනවද

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu5517 ай бұрын

    මේ කියන විදිහට ගන්නවා නම් හොදය් .අඩු තරමේ විභාගයට වත් කැදවන්නේ නැහැ 😢😢😢

  • @udarabroyt6429
    @udarabroyt64299 ай бұрын

    ජපානය හා කොරියාව යන රටවල් වලට යන්න බැරිද ජර්මන් ටෙක් කරලා

  • @user-ij5le9kf6q
    @user-ij5le9kf6q9 ай бұрын

    ❤ සුපිරි

  • @chalakadilshan9001
    @chalakadilshan90019 ай бұрын

    2023 o/l ayata ayadum karanna thama prathipala awe nathinisa bariweida.

  • @darshanafernando1394
    @darshanafernando13946 ай бұрын

    ප්‍රශ්න ඇසීම අති විශිෂ්ටයි

  • @tthewa6703
    @tthewa67039 ай бұрын

    I want to join your company . Details pls.

  • @SamanthiPriyangani-wj2qx
    @SamanthiPriyangani-wj2qx6 ай бұрын

    සර් ආනමඩුව සම්බන්ධ වෙන්නේ විස්තර ටිකක් දෙන්න

  • @shehankokila1908
    @shehankokila19089 ай бұрын

    මේ කවදද අයදුම් කරන්න පුලුන්.🤔

  • @hashansameera2763
    @hashansameera27639 ай бұрын

    Full time ayata witarai

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna28229 ай бұрын

    Tha bullet gret job

  • @maddumabandara1702
    @maddumabandara17023 ай бұрын

    රට ඇතුල,මහනුවර වගේ පළාතක ට මෙවැනි අයත්‍නයක් ස්ථාපිත කරා නම්, හොද නැද්ද?

  • @user-re4ze4xv2x
    @user-re4ze4xv2x2 ай бұрын

    සර් මන් මෙපර a/l ලියන්නෙ ලිව්වාට,පස්සෙ හොද කොස් එකක් කරල රට යන්න තම බලාපොරොත්තුවෙන් ඉන්නෙ මන් අස හොටෙල් කොස් එකක් කරන්න මන් කොහොමද ඇප්ලයි කරන්නෙ මන් අනුරාධපුර යෙ ඉන්නෙ කොමස් වලින් තම සර් A/l කරන්නෙ

  • @priyadarshaniudurawana1019
    @priyadarshaniudurawana10199 ай бұрын

    Kilinochchiye hostel thiyenawada

  • @HettiwthgeLasanthi
    @HettiwthgeLasanthi9 ай бұрын

    kawdd kattiy gnne

  • @user-mb5od4eo1v
    @user-mb5od4eo1v6 ай бұрын

    Me sirwa සම්බන්ධ kargnna berida

  • @mrbeastshorts5684
    @mrbeastshorts5684Ай бұрын

    2024 kawadha application baragnne

  • @harsh29126
    @harsh291269 ай бұрын

    K tec ආයතනය genath video ekak oni K tec ekey full courses details

  • @falconmobile927

    @falconmobile927

    7 ай бұрын

    K tech with AL oni ned?

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa62809 ай бұрын

    දැන් apply krnna barida

  • @user-qj5wp4li3j
    @user-qj5wp4li3j5 ай бұрын

    දුරකථන අංක දෙන්න

  • @supunsankanath
    @supunsankanath9 ай бұрын

    course ekata kiyak aya karanwda? monwda ayadum krnn awashya sudusukam? mona wayas kaandawala ayatada sambandha wenna puluwan? wisthara dennako🙏

  • @rashmikadeshan6705

    @rashmikadeshan6705

    7 ай бұрын

    ඔය ඔක්කොම විස්තර පැහැදිලිව මේ Video එකේ තියනවා.

  • @chamodashmika8576
    @chamodashmika85762 ай бұрын

    කිලිනොච්චියෙ තියන්ම් එක හොදයිද ❤

  • @chiranachathmal2762
    @chiranachathmal27629 ай бұрын

    සර්, මම ජර්මන් ටෙක් එකේ M2 කරන කෙනෙක් . (රත්මලාන ) part time කරන්නේ . සර් අපිටත් ටෙක් එකෙන් රට යන්න හදල දෙන්න පුලුවන් ද. full time අයට වගේ.

  • @user-bz4ie6xv4t

    @user-bz4ie6xv4t

    7 ай бұрын

    Part time danh vidiy poddk kiyn wdh

  • @user-lx3dh6vr6q
    @user-lx3dh6vr6q2 ай бұрын

    නේවාසික පහසුකම් තිබේද

  • @ruwanimudaliga2935
    @ruwanimudaliga29359 ай бұрын

    අර්ධ කාලීන වැඩ සටහනට මෝටර් මැකෑනික් පාඨමාලා කරන්න පුලූවන්ද එය ගැන කිසිම දැනුමක් නැතුව

  • @kasunpramodya5993
    @kasunpramodya59939 ай бұрын

    Body repair and Peant course krna than dnna aya comment ekk danna ❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53369 ай бұрын

    ඇමරිකාවට යන්න බැරි ද

  • @thanujadharsani5561
    @thanujadharsani55613 ай бұрын

    Man yanne inne german ❤

  • @royshantha961
    @royshantha9618 ай бұрын

    German Tec eke cantacts number ekak denna

  • @DilahaniGamage-jb9yo
    @DilahaniGamage-jb9yo9 ай бұрын

    Badawa ganim,iwarada

  • @thakshilathennakoon2655
    @thakshilathennakoon26555 ай бұрын

    පූර්ණකාලීන පාඨමාලා සදහා උපරිම වයස් සීමාව අවු.22 යිද.

  • @user-hc2px8mv2p

    @user-hc2px8mv2p

    3 ай бұрын

    ow

  • @massfeet9169
    @massfeet91699 ай бұрын

    Age limit ekk tiyanawada

  • @rashmikadeshan6705

    @rashmikadeshan6705

    7 ай бұрын

    Full Time - 16-22

  • @rockboy414
    @rockboy4149 ай бұрын

    NVQ4 certificate එකක් අරගෙන ඒකෙන් පිටරට job එකකට යන විදිය කියලා දෙන්නකෝ ලොකු පිනක්

  • @toothless-kt6jo

    @toothless-kt6jo

    7 ай бұрын

    German tek eken hambenne NVQ level 5 certificate ekk neda

  • @rashmikadeshan6705

    @rashmikadeshan6705

    7 ай бұрын

    ​@@toothless-kt6joනැහැ NVQ 4

  • @user-pq3jw4wk4c
    @user-pq3jw4wk4c6 ай бұрын

    Phon number ekak kiyanna puluwanda

  • @earndotacademy
    @earndotacademy5 ай бұрын

    ජර්මන් ටෙක් එකෙ රට යන්න හොද කෝස් එකක් කියන්න දන්න කට්ටිය ලොකු උදව්වක් ❤

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe21259 ай бұрын

    නිවේදකයා වජිර ජයවර්ධන ද?????

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    9 ай бұрын

    dasun wasantha

  • @SusanthaSanjeewa-in2df

    @SusanthaSanjeewa-in2df

    9 ай бұрын

    ​@@thebulletsrilankahouse paint job mukuth nadda?

  • @surangaabeysinghe2125

    @surangaabeysinghe2125

    9 ай бұрын

    ​@@thebulletsrilankaඔබ වජිර ජයවර්ධන දන්නවද? ඔබ දෙදෙනා ගේ කටහඩවල් ඉතා සමානයි.

  • @keshalarathnashantha6700
    @keshalarathnashantha67002 ай бұрын

    😢මේකෙන් ගිය අය ඉන්නවද

  • @RavinduPrasad
    @RavinduPrasad9 ай бұрын

    Aurudu 22 kenekta පූර්ණකාලීන එකට යන්ඩ පුලුවන්ද

  • @nishanlogo246

    @nishanlogo246

    7 ай бұрын

    Puluwan ikmanata yanna

  • @nishanlogo246

    @nishanlogo246

    7 ай бұрын

    22 wadi Aya ganne na

  • @satttt-wv7zx

    @satttt-wv7zx

    4 ай бұрын

    ​@@nishanlogo246මේ මැයි වලට 22යි ගනීද

  • @satttt-wv7zx

    @satttt-wv7zx

    4 ай бұрын

    අර්ධකාලීන පාඨමාලා කරලා යන අයට පිටරට ඉල්ලුමක් තියෙනවද

  • @ChandimaPiyadarshani-no6qg
    @ChandimaPiyadarshani-no6qg2 ай бұрын

    Tele number ewanna

Келесі