Camping in heavy rain | Making Cheese kottu | Nonperial | Baker’s Bend | ft
#travel #srilanka #hiking #camping #mansaranna #cheese_kottu #asmr
"Exploring Sri Lanka's Hidden Gems: Unveiling the Charm of Nonperial Estates
Join me on an immersive journey through the breathtaking landscapes and rich history of Sri Lanka's nonperial estates. From lush tea plantations to serene countryside vistas, this video unveils the beauty and tranquility of these lesser-known treasures. Get ready to be captivated by the sights, sounds, and stories of this enchanting destination.
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !
Пікірлер: 1 200
මන්සරන්නගේ video බලලා camping කරන්න හිත්න මම වගේ තවත් අය ඉන්නවද..😍❤️😇
@Mashi_Silva
2 ай бұрын
මාත් ආසයි ඒත් කෙල්ලෙක් නිසා ඕවා ඔක්කොම සීමා වෙලානෙ🫠
@user-qg6fd7xx9t
2 ай бұрын
මාත් කෙල්ලෙක් හැබැයි Al ඉවර උනාම මාත් යනවා travel කරන්න . ඒ අතින් මට මගෙ ජීවිතේ සීමා නැතුව විදින්න පුළුවන් පවුලක් ලැබිලා තිනවා❤😇
@Mashi_Silva
2 ай бұрын
@@user-qg6fd7xx9t ❤
@siyanlakshan
2 ай бұрын
මත් ඉන්නවා
@cuteboy9646
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැස්ස එක්ක camping කියන්නේ ආයෙ වෙනම vibe එකක් 😁 චීස් කොත්තුවත් එකතු වුනාම සුපිරියක් 😍🌿
@SewwandiPushpakumari-kd8st
2 ай бұрын
Hoya Hoya indapu place ekak
@see-rufuf
2 ай бұрын
චීස් කොත්තු කාල දවසම බඩ ගියාම තවත් රසවත්😂
@Photo_doctor
2 ай бұрын
@@see-rufufow. Anikaa cheese ekt wda chicken devil ek rasai
@ShEnUlKa10
2 ай бұрын
🎉🎉🎉
@AlexBeta001
Ай бұрын
@@Photo_doctorබඩ යද්දිද 😂
රූපය, හදවත වගේම වැඩත් ලස්සන කොල්ලෙක්. සුබ පතනවා මල්ලී. 👌😍
@MyDroolingsRecipes
27 күн бұрын
Ewagema talented !
බලංගොඩ කියලා වීඩියෝ එකකින් දැක්කත් හිතට සතුටක් දැනෙනවා❤
Travel+cooking= මංසරන්නා😌❤️
අයියව university එකේදි දැකලා තියෙනවා. අයියගේ vlogs බලන්න පටන් ගත්තේ ළඟකදි ඉඳලා හැබැයි. නිහතමානී සතුටක් තියෙනවා අයියා ඇවිත් තියෙන ගමන ගැන. ඉස්සරහට තියෙන වැඩ සාර්ථක කරගන්න හදවතින්ම සුබ පතනවා අයියේ.
@anuradhapriyashan3463
2 ай бұрын
අයියට ආසයි ද 😮
@ShEnUlKa10
2 ай бұрын
😅😅😅
@Tokyoghoul911
Ай бұрын
Kohed cmpus
@angelofernando3057
Ай бұрын
ඉස්තූති බුදු නන්ගියේ
මචන් උබලා යනකොට කෑම ටිකක් වැඩියෙන් අරන් යන්න අමතක කරන්න එපා. මොකද ගියපු හැම ගමනකම අහින්සක බව්වෙක් ලගින් හිටියා. කන්න දෙන්න මාර පිනක්. ගමනටත් ලොකු ආශිර්වාදයක්. ❤ ආදරෙයි
@sloki1089
2 ай бұрын
Ane hukhn bn gihin ballata
@lukeyuren8239
2 ай бұрын
@@sloki1089oyt hoda anagathayk thiye😢😢 pw bn uba
@sloki1089
2 ай бұрын
@@lukeyuren8239 mn paw na hutto Uba paw
@k.s.n.4416
2 ай бұрын
@@sloki1089 pissek uba🤣🤣
@user-zv8gv3tq4i
2 ай бұрын
Uba ponnayek😂😂@@sloki1089
ස්වභාදහමට ඇත්තටම ආදරය කරන මිනිස්සුන්ව මේ ස්වභාදහම රකිනවා...!ස්වභාදහමේ ලස්සන තැන් මෙහෙම විදින්න දෙනවට අයියට පින්...පුදුම ආසාවකින් මේ වීඩියෝස් බලනවා මඟනොහැරම...🌻☘️🍃✨️🌏✨️
Traveling, cooking, camping wowww nice😊
බලු යාලුවෙක් හිටියේ නැත්නම් ගතියකුත් නෑනේ 😂 වෙච්ච කරදර එක්ක ඔහොම හිනාවෙලා ඉන්න එකම වටිනවා ❤ "හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න පුතේ" මීට අපේ අම්මා 😊
@mansaranna
2 ай бұрын
❤️❤️
@Photo_doctor
2 ай бұрын
Oyage aiyada
@ShEnUlKa10
2 ай бұрын
😅😅😊😊
@cravanpisso4268
Ай бұрын
😮😮😮😮😮
අයියේ Baker's Bend එක උඩදි කතා කරපු මල්ලිලා ටික මතකද වීඩියෝ එකේ පොඩියට ඉන්නේ 😁❤️ උඩදි අපි කට්ටියගේ අයියා අරන් දුන්නේ Group pic මරු පට්ට ලස්සනයි ආයේ දවසක අපි හම්බෙමූ 🫂❤️
@mansaranna
Ай бұрын
අහ්හ් මල්ලී❤
Amazing view. video wala quality niyamai❤😍
video quality ekanm supiri❤
Video eka supiri adath 😍 parissamata yanna yana then wala aiye budu saranai ♥️
සොභාව සෞන්දර්ය විදින්න හැකි ලස්සනම වීඩියෝ එකක්. අනාගත පරපුර වෙනුවෙන් මේවා සුරකිමු. දිරියෙන් තවත් ඉදිරියටම යමු . ජය හා සතුට නිරතුරුවම ඔබ ලග තනි රකීවි.
සෑහෙන කාලෙකින් මාර ලස්සන camping video එකක්❤
ඒක සුපිරියක් බොසා ❤🌝
Ane supiri travel ekak aiye🎉
ඔන්න අපිත් අවා.. අදත් සුපිරියක් තමයි ❤️🥰
අදත් සුපිරි විඩියෝ එකක් aiye ආදරෙයී.😍😍😍😍
වෙනද වගේම සුපිරියක් තමා💗💯
කොහේ ගියත් අයියට බල්ලන්ගෙන් නම් අඩුවක් නෑ නේ😂😂 .අනිවාරෙන් බලුකුක්කෙක් නම් හම්බ වෙනවා🦮 කාලෙකින් camping video එකක් දාන නිසා 5 වෙනකන් ඉදියේ ඉවසිල්ලක් නැතුව .දැම්ම ගමන් බැලුව . අදත් සුපිරියක් තමයි👌
@mansaranna
2 ай бұрын
Adrei ❤️
@mansaranna
2 ай бұрын
Adrei ❤️
@user-nf7di2mw8q
2 ай бұрын
@@mansaranna ❤💚
@nimalpemasiri8740
2 ай бұрын
👌👌👌👌
@Natasha_Fernando
2 ай бұрын
Ada video eka harima lassanayi aiye❤
Ane shook aiya🥰💚supiri place ekk
අදත් සුපිරි විඩියෝ එකක් 🎉❤😊
වෙන රටක camping video එකක් වගේ quality එක නම් මරු ❤
Your vlogs always inspire wanderlust! Keep exploring and sharing your amazing experiences.❤❤❤
Yes finally a camping video love you ❤❤❤❤
ලංකාවේ තැන් දකිද්දි මාර සතුටුයි.අනේ මේ මගේ රටනේ කියලා හිතෙනවා ,ලස්සන හිත නිදහස් වෙනවා මොහොතකට හරි.❤❤❤තැන්ක්ස් ඔයාට
Happy birth day sadaru aiya...adath video eka lassanai...
Thank you so much for sharing you experiences and natural beauty....❤ It is very interesting one🎉🎉 KEEP IT UP🎉❤
Excellent 👌👍👌 happy journey 💕😍
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි. මමත් ආසාවෙන් බලනවා. ඉදිරියටත් මෙවැනි ලස්සන දේවල් බලන්න ලැබේවා. තවත් ලස්සන වීඩියෝ ඉදිරිපත් කිරීමට වාසනාව උදාවේවා. තෙරුවන් සරණයි.
හැමදාම ඔය වගේ වීඩියෝ දාන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා.වීඩියෝ එක ලස්සනයි අයියේ.❤❤❤❤❤
Lassanayi ayiye...... patta...rathnpure kenek vidiyat patta adambarai....❤❤❤
හැමදාම වගේ video එක පට්ට❤❤❤
සුපිරියක් වස්තූ ❤ ජය වේවා
ලස්සන තැනක් මල්ලී, ආසාවෙන් බැලුවා. ඔයාට පිං මේවගේ ලස්සන Locatios ගේනවට.. මම ආසම පාට මල්ලි ඇඳන් ඉන්නේ.. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නාටම! 💕👌
වෙනදා වගේම අදත් සුපිරියක් හැම දාම මේ වගේ විඩියෝ බලාපොරොත්තු වෙනවො😊😊❤
Ane harima lassanai malli ahamben dekke oyage videos.parissamin budu saranai ❤❤
දැන් සිංදුත් කියනවා නේහ් 😅.. දවසින් දවස ඔයාගේ vlogs වල quality එක වැඩි වෙනවා❤ ඉතිං ජීවිතෙත් දිය ඇලි පාරාදීසයක් වගේ ලස්සනට ගලාගෙන යන්න ඔයාට සුභ පැතුම් 💐🌟
@mansaranna
Ай бұрын
❤❤
Fantastic❤
Aiya ohoma innva dakiddi marama sathutui aiye...❤❤❤❤😊😊
Video eka perfect aiye ❤️💚🥰
Superb aiya 💕
මාරම ආසාවෙන් බැලුවා ඔතනට මමත් ගියා වගේ දැනුනා සුන්දරයි❤
Superb ayye❤️travelling kiyanne aasama deyak 🤗🤗
❤🎉 supiry🎉goda thawasakin❤keep it up🎉
මෙයාගේ ලස්සන 😩 Video quality and editing superbb!!! 🔥
Beautiful ❤
Matanam Patta sathutui camping video damma ekata❤❤
Love to that freedom Good luck boys 🍀
කාලෙකින් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියේ..කෑම්පින් වීඩියෝ වලට තමයි ගොඩක්ම ආස..හැමදාම ලස්සනම ලස්සන තැනක් තෝරා ගන්නවා කෑම්ප් කරන්න අයියලා❤️❤️😍😚🌼
😌🌳🌿හිත් නිවෙන තැන්
Video ek lassni aiyeee❤
මාර ලස්සනයි විඩියෝ එක ❤😮
අදත් සුපිරියක් තමයි
වීඩියෝ එකක් දානකල්මයි හිටියේ.. ❤️ඔයාගේ විඩියෝස් බලන්න මන් ඇබ්බැහි වෙලා වගේ.. ❤️ඔයාගේ පින ගෙන නම් කියන්න වචන නැහැ ❤️...ගොඩාක් thank uuu අපිටත් මේවා මෙහෙම හරි ලස්සන බලන්න සලස්වනවට ❤️ආදරෙයි හැමදාම අයියේ... ❤️
කාලෙකින් camping video ekk 😍💚 Beautiful as always☘️ පරිස්සමෙන් බුදු සරණයි අයියා ❤️
Kiyanna wachana nh vdo nm patta aiyage.. Supiri.. ❤️🔥
අදත් සුපිරි වීඩියෝ එක්ක් 🤍🤍
Superb ❤
Video quality ekanam maru ❤❤❤❤
❤ video එක සුපිරියක් අයියේ❤
සුන්දර ගමනක්...❤
අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯 ඒ videos දෙතුන්පාර බලනවා....ඒ හැම පාරම බලන්නේ පළවෙනි පාරට බලනවා වගේ...😌💯 😌🤩🥳Good luck චූටි අයියේ....😚♥️ ආදරෙයි බං හැමදාමත් 😎💪❤️
@Natasha_Fernando
2 ай бұрын
Wow lassanama lassana video ekak❤meeka apeee lankaava needa deiyaneeeee❤️❤️🙏🙏🌻🌻🙏🙏❤️❤️
ගොඩක් ලස්සනයි මල්ලි.ගොඩක් කාලෙකින් ලස්සන වීඩියෝ එකක්.
දැන් නම් Content එකේ සුපිරිම quality එකක් තියෙනවා 🥹💗 අයියටත් Drone එකක් අනිවාර්යයෙන් ඕනේ 🥹💗
Sabaragamuwa palatha thma best ❤️
Mara lassanai malli.oya niyameta vede karanawa❤
harima sathutui aiya nisama apith dn asai camping walata. aniwa camping ekk yanna kalin oyage vedio ekk balal thama yanne. good job. 😍😘
දැකපු ලස්සනම වීඩියෝ එකක්.. කොත්තු රෙසිපි එකට තෑන්ක්ස් මුලින්ම 😅 හිතත් ලස්සනයි, හිනාවත් ලස්සනයි, වැඩෙත් ලස්සනයි.. හැබැයි පරිස්සමෙන් ❤
Sashiyath innw😂❤ video eka mru😗❤
kiyanna wachana ne mansaranna supiriyak eka....😍🤩
Video ek superb ❤
Shashiya ට අදරේ අය කෝ
@Natasha_Fernando
2 ай бұрын
හැපී බර්ඩේ සදරු මන් සරන්නා තවත් ලස්සන වෙලා දෙන්නාටම බුදුසරණයි
@IwaTrails
2 ай бұрын
Thank you so much 😍✨️
@denuwantake-qe3sh
2 ай бұрын
Happy birthday 🎉 sudaru aiye dennama parissamen bay
@ShEnUlKa10
2 ай бұрын
😊😊
@angelofernando3057
Ай бұрын
තෑම්ස් ඇන්ටි යෝ වෙල්කම් කිව්වා
Wow අයියා... වෙනදා වගේම මේ video එකත් මරු 👌 ❤️
You are the best traveller ✨️🍃 good luck brother ❤
..❤ video එක පටන් ගත්තු තැනට මන් ගොඩාක් කැමති Japura University ..My Dream ..🎓 හැමදාම වගේ video එක නියමයි ❤
Lassanayi vlog eka❤️🌼✨
Supirii aiya😻🌿✨
වරද්දන්නැතුව අයියාගෙ වීඩියෝ හැමදාම බලනවා ලස්සනයි ජය වේවා 🥺❤️❤️
අදත් සුපිරියක් 💗
සුපිරියක් අදත්...❤
Wow Patta godak kalekin nisa lassanai
ලන්කාවේ හදවතේ හිලක්=ලෝකාන්තය 😂❤
❤❤
අදත් සුපිරියක් තමයි අයියේ 😍❤️ හෝටන්තැන්නේ වීඩියෝ එකක් ඕනේ...
Wooooow අයියේ මරු Place එක මටත් යන්න ආසා හිතුණා 😃😍❤️👌
ඔතන මුලින්ම පෙන්නනකොට මතක් උනේ solo.එයා ටිකට ගන්නකොට ඔතන රු.1000තිබුනේ බයිසිකල් වලට..පාර දුශ්කරයි ගොඩක් .ටිකක් ගත්තට..අදත් වීඩියෝ එක සුපිරි .හැබැයි ව්පරම පරෙස්සමෙන්❤❤❤
Happy birthday 🎂සදරැ අයියා
@IwaTrails
2 ай бұрын
Thank you so much 😍✨️
Ayye api meeta masa 2 kakata kalin ohe giye niyama thanak supiri❤❤❤❤😊
ලස්සනයි .පුතේ .විඩියෝ එක්ක .ගමන් බිමන් පරිස්සමෙන් යන්න .තෙරැවන් සරණයි සියලුම දෙනාට
අද නම් පට්ට අයියේ 😁👍 මරු චීස් කොත්තු රෙසිපි එකක් 🌝 සදරු අයියට HBD 🎂❤️
Ado hena kalakin camping 🤍🫂
Man sarannanam pissuvak bn ❤ abbahi vela❤ 😍😍digatama video danna adareyi❤
Ayiye oyage vd supiriyak adareyi❤❤❤❤❤😊
අයියේ ඔයාගේ videos වල මාලිත අයියයි සඳරු අයියයි නැත්තම් වැඩක් නැහැ ❤❤❤ Good luck bros 😼😼 Never give up