Cheese 🍗 Koththu චීස් කොත්තු ගෙදර හදමු | Home made Cheese 🧀 Cooking on a rainy evening

Ойын-сауық

Used Ingredients :-
👉For Chicken cheese Koththu
Margarine මාගරින්
Onion ලූනු
Garlic සුදුලූනු
Dry chili වියලි මිරිස්
Capsicum මාලුමිරිස්
Eggs බිත්තර
Leeks ලීක්ස්
Carrot කැරට්
Salt ලුනු
Pepper ගම්මිරිස්
Fried Chicken බැදපු කුකුල් මස්
Godamba roti ගෝදම්බ රොටී
Cheese චීස්
Milk කිරි
Margarine මාගරින්
Fresh milk නැවුම් කිරි
Wheat flour පාන් පිටි
Salt ලුනු
Pepper ගම්මිරිස්
👉For cheese
Fresh milk නැවුම් එළකිරි 1500 ml
Natural coconut vinegar විනාකිරි 125ml
Water වතුර
Salt ලුනු

Пікірлер: 394

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon2 ай бұрын

    Today's Note 👇 අද සටහන 👇 This is not an old traditional dish of our country, but this is a very delicious dinner that is unique to our country. This is truly a wonderful street food. Although it can be bought from many places in the city, it is difficult for people in the village to buy it. Today I am making that delicious food at the village house. Also, I prepared the cheese required for this at home. Rainy season has arrived again in the mountains. While enjoying that beautiful nature, I invite you to watch one aspect of the lives of our country in the 19th and 20th centuries. But the cheese kottu made today is a food found nowadays. Just want to announce that it is not an old dish. ඔන්න ආයෙත් කදුකරයට වැහි කාලය උදා වෙලා.. දැං ඉතිං දිගටම ලබන අවුරුද්ද වෙනකන්ම වැහි කාලය තමයි ඔන්න. අව් රස්නෙට මැලවිලා තිබුන ගහකොල ආයම කොල පාටින් වැහිලා ගිහින්. හවස් වරුවට වහින නිසා උදේට මෙහෙ හරියට වැඩ.. වැස්සට පැලට වෙලා උණු උණුවෙම නැවුම් කිරි තේ එකක් බොන්න. නිදහසේ ඉදගෙන රසම රස චීස් චිකන් කොත්තුවක් හවස් වරුවට හදාගන්න. එන්න යන්න පහල ගමට කිරි අම්මෙකුගෙන් කිරි ටිකක් දොවන් එන්න.. චීස් කොත්තු ඉස්සර කාලෙ නම් නොතිබුනාට දැන් අපේ වීදි වල හවසට තියෙන හරිම ප්‍රසිද්ධ රස කෑමක්. ගමේ අයට ගමේ ගෙදර ගමේ විදියට මේ රස කෑම හදාගන්න මේ විදියට පුලුවන් . අතීතයෙන් ආවා වුනත් චිස් කොත්තුවක් නොකා ඉන්නෙ කොහොමද ඉතිං මැණිකෙ වුනත්...🥰

  • @user-uz4cu5iq6h

    @user-uz4cu5iq6h

    2 ай бұрын

    Its not a big deal. This might be content innovation...

  • @SunilaDewika-tx5rr

    @SunilaDewika-tx5rr

    2 ай бұрын

    රස පාට යි.බිත්තර දානකොට එක එක වෙන වෙනම කඩලා බලන්න .නරක් උන එකක් තිබුනොත් බඩේ අමාරුව හැදෙන නිසා.කෑමත් ලස්සනයි දුවත් ලස්සනයි .නියම උඩරට මැනිකේ කෙනෙක් ම තමයි.❤

  • @isuridewmini611

    @isuridewmini611

    Ай бұрын

  • @wijeekanayaka1975

    @wijeekanayaka1975

    Ай бұрын

    මේ වීඩියෝ බලද්දී හිත ට හරි නිදහස ක්‌ දැයෙනවා

  • @nuwantharaka3965

    @nuwantharaka3965

    Ай бұрын

    Very nice 👌

  • @hashaneranda4658
    @hashaneranda4658Ай бұрын

    කව්ද මේ වීඩියෝ එඩිට් කල දක්ෂයා.2000s old vibe එක ලස්සනට අරන් තියනවා.

  • @UdarataManike-Ceylon

    @UdarataManike-Ceylon

    Ай бұрын

    මම තමයි

  • @MyDroolingsRecipes

    @MyDroolingsRecipes

    27 күн бұрын

    Ow editor and cameraman mra talented !

  • @supercars6831

    @supercars6831

    17 күн бұрын

    Video karapu

  • @SamilaThiwankara
    @SamilaThiwankaraАй бұрын

    හරිම කරුණාවන්ත පෙනුමක් උඩරට මැණිකේ ට තියෙන්නේ ..හරිම පිළිවෙළයි විඩියෝව...මේ තරම් පිලිවෙලක් වෙන විඩියෝ වල දැක්කේ නැතිතරම්..😊විවේකි ඉන්න හැම අවස්තාවකම බලන්නේ මේ විඩියෝ ඒ තරම් සිතනිවන්නේ නෑ වෙන එක විඩියෝවත් අදත් ගම සිත නිවන.. සිතුවමකි නුඹ චමත්කාර ගෙනදෙන... අතීතයේ ගුණ සුවඳ දෙන.. නුඹ නම් මැණිකකි 💎 දින දින ඔප දැමෙන... දළදා සමිදු පිහිටයි උඩරට මැණිකේට ..හැමදාමත් හරියන්න ඕනේ ලස්සන හදවත්වලට..🙏

  • @UdarataManike-Ceylon

    @UdarataManike-Ceylon

    Ай бұрын

    බොහෝම ස්තුතියි. 🩷

  • @Iran.village.Cooking
    @Iran.village.Cooking2 ай бұрын

    Thank you for sending this beautiful video ❤️💚 from Iran 🇮🇷🇮🇷🇮🇷

  • @UdarataManike-Ceylon

    @UdarataManike-Ceylon

    2 ай бұрын

    💝 sending my love

  • @BusPicco449

    @BusPicco449

    Ай бұрын

    ​@@UdarataManike-Ceylonමට උදාරයෙන්ම කියපන් බලන්න ඇයි තබිලි ගෙඩියට තැබිලි ගෙඩිය කියන්නෙ ඒක තැබිලි පාට නිසානෙ ඒත් දොඩම් ගෙඩියත් තැබිලි පාටයිනෙ ඒත් තැබිලි ගෙඩිය ට තැබිලි ගෙඩිය කියනවනම් එහෙනම් දොඩම් ගෙඩයට කියන්න ඕන තැබිලි ගෙඩිය කියලනෙ ඒත් ඇයි දොඩම් ගෙඩියට දොඩම් ගෙඩිය කියන්නෙ 😮

  • @tharindudilshan8340
    @tharindudilshan8340Ай бұрын

    එ ගෙදර ජීවත් වෙන්න ආස හිතුනා 🥺❤️ එයත් එක්කම ❤️

  • @user-jl8zl1tk4t
    @user-jl8zl1tk4t2 ай бұрын

    Godak lassana thanak niyamai akke bs❤

  • @B14ckyW01f
    @B14ckyW01f2 ай бұрын

    50 වෙනි like එක මගෙන්♥

  • @chinthakaprabath516
    @chinthakaprabath516Ай бұрын

    ඒක රසපාටයි...ජයවේවා

  • @DanushkaMadushan-jn3qn
    @DanushkaMadushan-jn3qn2 ай бұрын

    Sudu akkiyah .oy uyn widiy baln inn harima ASA hitenwa .budu saranai❤

  • @ravindumayantha1317
    @ravindumayantha1317Ай бұрын

    පලවෙනි විනාඩියෙම Subscribe කරන්න හිතුනා...♥️

  • @donliupenias8685
    @donliupenias86852 ай бұрын

    Amazing Love You thanks for sharing keep it up

  • @madunimesha2729
    @madunimesha2729Ай бұрын

    අම්මෝ මැනිකේ දැක්කම ආස හිතුනා

  • @wednesdayaddams728
    @wednesdayaddams728Ай бұрын

    අක්කෙ නියමයි වීඩියෝ එක ❤ මේ මෝඩ මිනිස්සු කියන කතා අහන්නෙපා❤ ඔයාගෙ වීඩියෝස් වල වෙනම රසයක් තියෙන්නෙ❤ අපේ රටේ අපේකම ලෝකෙට ගෙනියනවට ඔයාට ස්තූතියි ❤❤

  • @user-tm6ie9ig8x
    @user-tm6ie9ig8x2 ай бұрын

    ආසම කැමක් ලස්සන යි ගොඩක් හොඳයි b.s

  • @reshaniwijesekara7001
    @reshaniwijesekara7001Ай бұрын

    Kiri gedara ayath e kale vidiyata endanam harima lassanai ❤

  • @user-mh2ow5rt5f
    @user-mh2ow5rt5fАй бұрын

    Ennam welawaka rasa balanna❤

  • @gangakumari2253
    @gangakumari2253Ай бұрын

    මැණිකගෙ වීඩියෝ හරිම ලස්සනයි මැණිකෙත් ලස්සනයි පරිසරයත් ලස්සනයි තවතවත් රස කෑම බීම හදන්න ලැබෙන්නට ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව ලැබේවා බුදුසරණයි❤❤❤

  • @sharafathussain2225
    @sharafathussain2225Ай бұрын

    Very nice 👍 natural moment ❤

  • @IndikaSaman-ds5bu
    @IndikaSaman-ds5buАй бұрын

    Very nice recipe .good luck

  • @meileyx2003
    @meileyx2003Ай бұрын

    අපේ තාත්තා නුවර (අධිකාරිගම) ඉස්සර ඒපේ අත්තම්මලාගේ ගෙදරත්, හරක්, වසු පැටව් ගොඩක් හිටියා. දැන් නම් නෑ. අත්තම්මයි, ලොකු අත්තා යි නැති උනාට පස්සේ නුවර ගියේම නෑ. ඉස්සර හැම අවුරුද්දේම 2,3න් පාරක් අනිවරෙන් ගිහින් දවස් ගණන් ඉඳලා එන්නේ. ඒත් 2021න් පස්සේ යන්න බැරි උනා😢 මෝනා උනත් නුවර තමයි අපේ දෙවැනි hometown එක❤

  • @dilukshamalshanweerasingha

    @dilukshamalshanweerasingha

    Ай бұрын

    අපෙ පැත්ත ❤️

  • @PremodhiNethsara
    @PremodhiNethsaraАй бұрын

    Godak lassanai akki❤

  • @PrimalDhahanayaka
    @PrimalDhahanayakaАй бұрын

    Monawa unath udarata menikenm patta hedai sariyta.charm❤❤adare hithenwa

  • @chathurikasandamali4844
    @chathurikasandamali48442 ай бұрын

    ලස්සන විඩියො ඵ්ක

  • @maetube2486
    @maetube2486Ай бұрын

    superb and amazing recipe

  • @Yepitsjay12
    @Yepitsjay12Ай бұрын

    Akkath nikam චීස් koththuwak wage😌💞

  • @sharanholmes9061
    @sharanholmes9061Ай бұрын

    Anee harima lasanii village feel eka hodatama danenwa

  • @kusalravinash2345
    @kusalravinash2345Ай бұрын

    Anee harima lassanai kotthuwath hodai oyath lassanai❤

  • @Bilacook-tf9lu
    @Bilacook-tf9lu2 ай бұрын

    Lovely video your cooking looks😝 nice video

  • @DenethShamalkaofficial
    @DenethShamalkaofficialАй бұрын

    lassanayi ane

  • @samuwa_
    @samuwa_Ай бұрын

    wenama athal ekak

  • @Jkasheniperera
    @Jkasheniperera2 ай бұрын

    Love it ❤️

  • @mohanishgamit1985
    @mohanishgamit19852 ай бұрын

    Beautiful video.............❤❤❤

  • @Martin_Priesthood
    @Martin_Priesthood2 ай бұрын

    Always good to introduce new food into society. .👍🧡. Looks very yummy...😋

  • @user-od2yr9nr1l
    @user-od2yr9nr1l2 ай бұрын

    Ayepavan.nice vedio

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gdАй бұрын

    ❤ ️❤️ලස්සන වැඩක්

  • @janeeshahansani9841
    @janeeshahansani9841Ай бұрын

    Rasa patay..😋😋 parisarayath lassnay❤

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9bАй бұрын

    Akkage lassana yakoo 😁💗 game kellek❤

  • @lovelygirl4087
    @lovelygirl40872 ай бұрын

    Sudumanike❤

  • @kavishka_l4kshan
    @kavishka_l4kshanАй бұрын

    Next level 💯 👌

  • @ChaRuX
    @ChaRuXАй бұрын

    මරු ❤

  • @abinel4847
    @abinel4847Ай бұрын

    Very nice 👍👍👍

  • @ronaldcuieii8639
    @ronaldcuieii86392 ай бұрын

    Hi!! Beautiful vlog very very nice. Please keep coming out with more vlogs!!

  • @UdarataManike-Ceylon

    @UdarataManike-Ceylon

    2 ай бұрын

    Thank you! Will do!💝

  • @thilinadmayantha2286
    @thilinadmayantha2286Ай бұрын

    Video quality is Next level , editing and sound mixing superb

  • @dilinithushara3808
    @dilinithushara3808Ай бұрын

    අද තමයි මුලින්ම දැක්කෙ මේ වීඩියෝ ... 🥺❤️ මාරම ලස්සනයි 💞💞💞

  • @anjaliwickramasinghe1173
    @anjaliwickramasinghe1173Ай бұрын

    Marama lassanai thawat me wage videos genna good luck

  • @agssljournal5551
    @agssljournal5551Ай бұрын

    Budusaranai manika❤❤❤❤

  • @dropattieramsammy1462
    @dropattieramsammy14622 ай бұрын

    Lovely video your cooking looks delicious God bless you always 💕💕💕

  • @nuwanduminda5734
    @nuwanduminda5734Ай бұрын

    Ahamben dakke konde maru 😍 Jaya wewa

  • @lahirumadusankasilva4867
    @lahirumadusankasilva486716 күн бұрын

    Aththatama fatta ❤

  • @Nature_Art-750
    @Nature_Art-750Ай бұрын

    Superb ❤ 💯

  • @karljaques744
    @karljaques744Ай бұрын

    oone! I love cheese koththu!😋

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345Ай бұрын

    Wow හරිම ලස්සනයි ❤ආදරේ

  • @sudutoon6144
    @sudutoon6144Ай бұрын

    beautiful video

  • @litha9718
    @litha9718Ай бұрын

    ඇත්තටම ලස්සනයි....

  • @breadsalt_COOKING
    @breadsalt_COOKING2 ай бұрын

    beautifulll

  • @isawwa1159
    @isawwa1159Ай бұрын

    අනේ ඒ්ක දැක්කම අස හිතුනා.. ෙගාඩක් ලස්සනයි.. ඒ් වගේ ෙගදරක ඉන්න තිබ්බනම්..😍😍😍 ලස්සනයි මැනිකේ..

  • @visindumaduranga4530
    @visindumaduranga45308 күн бұрын

    Koheda naogi me patta. Mara lassanai

  • @TharukaRukshan-kn7gs
    @TharukaRukshan-kn7gs20 күн бұрын

    Mama nam baluwema manike dhiha❤❤

  • @travelexpertlk8269
    @travelexpertlk8269Ай бұрын

    ලස්සනයි ගොඩක්❤

  • @VickyJ-77
    @VickyJ-77Ай бұрын

    Traditional,camera shots,nature,kitchen amazing..best of luck❤

  • @NuwanSaranga-zj2zn
    @NuwanSaranga-zj2znАй бұрын

    Wow ෆට්ට❤

  • @chamoddilshan2030
    @chamoddilshan2030Ай бұрын

    Yummy 😋 ...❤..

  • @lankaawe511
    @lankaawe511Ай бұрын

    Original Upcountry Girl! ❤

  • @yohanmayadunnage4380
    @yohanmayadunnage4380Ай бұрын

    එක මරු 👌

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha2 ай бұрын

    ලස්සනයි මැනික ❤️

  • @malindurashmith4781
    @malindurashmith4781Ай бұрын

    එක සැරයක් බලලා,ආපහු සැරයක් බලන්න හිතෙනවා කියන්නේම ඔයා දිනලා උඩරට මැණිකේ❤සුභ ගමන්

  • @UdarataManike-Ceylon

    @UdarataManike-Ceylon

    25 күн бұрын

    Thank you 🥰

  • @user-tm6ie9ig8x
    @user-tm6ie9ig8x2 ай бұрын

    නියම ලස්සන පරිසරයක්

  • @senukatheekshana
    @senukatheekshana14 күн бұрын

    videographer nam supiriyak

  • @spwmotivation
    @spwmotivationАй бұрын

    Much interesting & next level Creativity...good luck❤

  • @arshada5695
    @arshada5695Ай бұрын

    Wooow my favourite food..

  • @mininduachira765
    @mininduachira765Ай бұрын

    සුපිරි🌹✨️

  • @sachindupraveen3971
    @sachindupraveen3971Ай бұрын

    akka godak lassanai❤

  • @user-dh2xu9me1f
    @user-dh2xu9me1f12 күн бұрын

    අදත් ලස්සනයි හොදේ❤️

  • @rajithamanujaya6450
    @rajithamanujaya64504 күн бұрын

    next level content and i want that kind of udarata menike😘❣

  • @kasunshewan9042
    @kasunshewan9042Ай бұрын

    Lassanai sudu manike ❤❤❤

  • @manobc6735
    @manobc6735Ай бұрын

    great work

  • @MonkeyOneHd
    @MonkeyOneHd14 күн бұрын

    ane udarata manikeeeeee 😘

  • @lost_girl1999
    @lost_girl1999Ай бұрын

    හරි ලස්සන පර්සරයක්

  • @anonymousvccbvbv

    @anonymousvccbvbv

    Ай бұрын

    hari lssna pssk

  • @SunilMahinda-fk1kp
    @SunilMahinda-fk1kp14 күн бұрын

    Hitha niwenawa manike ❤

  • @santidhammo
    @santidhammo2 ай бұрын

    Nice to see the making of cheese without industrial equipment. Thank you for sharing

  • @UdarataManike-Ceylon

    @UdarataManike-Ceylon

    2 ай бұрын

    Hope you enjoy

  • @user-uc6zd7ps4d
    @user-uc6zd7ps4dАй бұрын

    Woow😮🎉

  • @dutughamunuking333
    @dutughamunuking333Ай бұрын

    Eyage lassana ❤️

  • @PANCHA__FF
    @PANCHA__FFАй бұрын

    Lassanai vede ❤👍

  • @imesh6302
    @imesh6302Ай бұрын

    maniketa mn manapai🥰

  • @CrystynaHurdicas-du7cb
    @CrystynaHurdicas-du7cbАй бұрын

    Foarte bun si delicios multumesc frumos

  • @WorldN012
    @WorldN012Ай бұрын

    Nice place and nice lady

  • @hirushashan3970
    @hirushashan3970Ай бұрын

    Superb ❤️

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka4042Ай бұрын

    නියමයි

  • @kaveeshanuwanx
    @kaveeshanuwanxАй бұрын

    Wow🎉❤

  • @estheripatima3050
    @estheripatima30502 ай бұрын

    I love srilanka and nature ❤️😍nice food 🤗

  • @chamarakavinda2688
    @chamarakavinda2688Ай бұрын

    *You have a melt and humble heart, because in front of you animals behave very calmly.* *NOBLE TRIPLE GEM BLESS YOU!!!*

  • @UdarataManike-Ceylon

    @UdarataManike-Ceylon

    Ай бұрын

    Yes my friend 💝II love animals more than people. 💝

  • @chamarakavinda2688

    @chamarakavinda2688

    Ай бұрын

    @@UdarataManike-Ceylon *💝💐🦁🐯🐵🐼🐭🐰🦊🦝🫎🦄🐴🐗🐸🐊🐕🦣🦔🐋🐋🐠🦋🐛🐞🐝🩷 BRAVO!*

  • @NimeshaBashini-kl3yh
    @NimeshaBashini-kl3yhАй бұрын

    ලස්සනයි ❤

  • @lofimood4458
    @lofimood4458Ай бұрын

    Aneee 🥺❤️😩 issr klet gya

  • @ludovicrobine4903
    @ludovicrobine4903Ай бұрын

    Good luck !!!

  • @neomalsurasena4126
    @neomalsurasena41262 ай бұрын

    Hi manike u are the best ❤❤❤❤

  • @user-rk6ro6zj7e
    @user-rk6ro6zj7eАй бұрын

    Oya nam athatama menike kenak adarei koththuwa nam 100 % good

  • @UdarataManike-Ceylon

    @UdarataManike-Ceylon

    Ай бұрын

    💝

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513Ай бұрын

    So sweet.❤

  • @JonathanDwightJones
    @JonathanDwightJonesАй бұрын

    ලස්සන කෙල්ලෙක්🎉

  • @madums8951
    @madums8951Ай бұрын

    වැහි පොද එක්ක ඒ ශබ්දය එක්ක ඒ කෑම හදන ලස්සන බලන් ඉන්න ආසයි. එතන අපිටත් ඉන්න තිබ්බන්ම් කියලා හිතෙනවා

  • @kalyaniaberathna1849
    @kalyaniaberathna18493 күн бұрын

    Lassenai

Келесі