බොල්පිණි වෑහෙන | රූකාන්ත ගුණතිලක | Bol Pini Wehena Weelawe | Rookantha Gunathilaka

Музыка

බොල්පිණි වෑහෙන | රූකාන්ත ගුණතිලක | Bol Pini Wehena Weelawe | Rookantha Gunathilaka

Пікірлер: 187

  • @maheshasanka850
    @maheshasanka8504 ай бұрын

    දුෂ්මන්තී අබේරත්න මගේ wife ට අමාමහ නිවන් සුව ලැබේවා 😪😪

  • @sumedhapdissanayake3822

    @sumedhapdissanayake3822

    27 күн бұрын

  • @ThariduDisanayaka-jr7kc

    @ThariduDisanayaka-jr7kc

    25 күн бұрын

  • @ThariduDisanayaka-jr7kc
    @ThariduDisanayaka-jr7kc25 күн бұрын

    රාහුලයෙක් උපන්නා.. සියලු සත්වයා සසරින් එතෙර කිරීමට..නේරංජනාව තරනය කිරීම.. ලොව ආදරණීයම කාන්තාව යශෝධරා... දමා පිටත්වීම.. අභිනික්මන.. අම්බලමේ පිනා.. වලං කදක්ගෙනා .. ඒක බිදපි ගොනා.. ඒකට මට හිනා.. විචාරය තමාගේ අද්දැකීම පාදක වියහැක...උඩු අරුත හා යටි අරුත සහුර්දයගේ ආනන්දයෙන් ප්‍රඥාවටයි...ස්තූති ..

  • @user-sx9xm9dr5c
    @user-sx9xm9dr5c Жыл бұрын

    තාමත් මා මේ ගීතයේ අරුත සොයනවා 😮කොහොම වෙතත් රූකා යනු අපේ කාලයේ විශිෂ්ඨ සංගීත වේදියෙක්

  • @shortwhile041

    @shortwhile041

    10 ай бұрын

    "තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ" මේ සින්දුවෙ සම්පූර්න තේරුම තියනව මේ පද පේලියේ. තවලම් කරුවෙක් කියන්නේ දවස් ගානක් තවලමේ ගමන් කරනව. ඉතින් එයාලට නවාතැන් තියනව ගොඩක්. මෙයා නවාතැන් ගත්ත තැනක හිටපු කාන්තාවකට මෙයා මේක කියන්නෙ.

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    ඕනෑ එකක් හිතා ගන්ට, හැබැයි අර මේ ගීතය සිද්ධාර්ථ අබිනික්මනට ගලපන්ට උත්සාහ කරපු ඊණියා උගත් පිස්සාව නම් අනුගමනය කරන්ට එපා!!

  • @prtygrl5077

    @prtygrl5077

    4 ай бұрын

    අනේ පොන්නයිනේ, වෙන අර්ත නෑ, මූ උගෙ ගෑනි ඉන්දි තව ගෑනියෙ​ක් එක්ක ෆක් එකක් දාන්න ගිහිල්ල ඒකයි කියන්නෙ. ඌට අර ගෑනිත් එක්ක ඉන්නකොටත් මේ ස්පෙයා වීල් එක මතක් වෙනවලු. උබල ඉතින් බඩුවක් එක්ක බුදියගන්න උන්ටත් හෙන ලස්සනයි කියනව 😂

  • @ubcakeacademy9708

    @ubcakeacademy9708

    3 ай бұрын

    "සං" සාරයි කියල අරගෙන නැවත නැවතත් කයවල් නිර්මාණය කරමින් යන දීර්ඝ ගමන.....

  • @sachiradeheragoda

    @sachiradeheragoda

    Ай бұрын

    mea sinduwe sampuran theruma kzread.info/dash/bejne/hIujmqhmaLe1ldI.html

  • @sameeragamage7035
    @sameeragamage70357 ай бұрын

    හදවතින්ම ගීතයට❤..ආදරේ කරන් දවස් වල එයා ලග ඉදලා මේ ගීතය ඇහුවා එයා ගෙ මූන තවත් ලස්සනට දැක්කා..අද එයා මගෙ වයිෆ් නිදි දැන් දැනුත් මූන බලාගෙන රස විදිනවා...හැබැයි සමුගෙන යන්න නෙමෙයි...😘😘😘

  • @hichchamahatha4548

    @hichchamahatha4548

    5 ай бұрын

    ❤❤

  • @thanura100

    @thanura100

    Ай бұрын

    Kura Hadeki Viyaekena book eka aran kiyawanna... nobert ayagama ge .... meh song eke teruma hodatama terewi thawalama diwiya gana lankawen wiyakuna

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66357 ай бұрын

    පිණි වැටෙන හිමිදිරිය ගත හිවුඩු මල් පිපෙන තව තවත් ගුලි වෙන්න හිතයි මට උණුහුමට දිවි සටන ජය ගන්න කලින් නොගියොත් ගමන පමා වෙයි තවත් මග ඉනු නොහැක යහන මත යා යුතුය මේ ලෙසින් සුසුම් මැද කඩිනමින් හැර දමා ඔබ තනිව විඳිද්දී නිදි සුවය....

  • @skoswaththa8459

    @skoswaththa8459

    4 ай бұрын

    වාව් ❤ ලස්සනයි ❤

  • @pradeepkumara2705
    @pradeepkumara270511 ай бұрын

    සන්සාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමන..

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    හොඳයි මචං

  • @prtygrl5077

    @prtygrl5077

    4 ай бұрын

    අනේ පොන්නයිනේ, වෙන අර්ත නෑ, මූ උගෙ ගෑනි ඉන්දි තව ගෑනියෙ​ක් එක්ක ෆක් එකක් දාන්න ගිහිල්ල ඒකයි කියන්නෙ. ඌට අර ගෑනිත් එක්ක ඉන්නකොටත් මේ ස්පෙයා වීල් එක මතක් වෙනවලු. උබල ඉතින් බඩුවක් එක්ක බුදියගන්න උන්ටත් හෙන ලස්සනයි කියනව 😂 +..+++

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 Жыл бұрын

    ප්‍රාණය නිරුද්දයි... විඥානය නික්මයාම ... ගැල් කරුවෙක් මෙන් නික්ම යමි.. වෙනත් නිවහනක් ... මව් කුසක් කරා... (මට දැනෙන අරුත .)

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    ලස්සනයි.

  • @UseA2V0A0C7VBro

    @UseA2V0A0C7VBro

    10 ай бұрын

    😊 ඒ වුනාට හෙට අවදිව මා සොයනුඑපා.... කියල කියනවනෙ.. එතකොට ආත්මය පිටවුනානම් ආයෙ අවදිවෙන්නෙ කොහොමද ..🤔

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    අනේ පලයං බං යන්ට! මේක මීට අවුරුදු සීයකට විතර ඉස්සර ලංකාවේ කරත්ත කාරයෙක්ගේ ජීවන රටාව, වෙන කෙහෙල්මලක් නෙවෙයි!!

  • @Shakaboom33

    @Shakaboom33

    4 ай бұрын

    @@laljit8092වැඩක් නැ බං කිව්වට. මුං හෙන සයි කා⁣රයෝ. මේ සිංදුවේ මහ ලොකු ගැඹුරක් නැ. සරලව සිංහලෙන් රූකාන්ත කියනවානේ "ගැල් කාරයා" කියලා....

  • @ranjithwipulasena
    @ranjithwipulasena7 ай бұрын

    හදවතේ ගබුරුම තැනින් රස විදින මෙ ගිතයට කවදත් ආදරෙයි ....භව සංසාරය ගැයෙන ගීතයක්...

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    කොහෙද බං මේකෙ බව සංසාරය ගැන කියවෙන්නේ??

  • @lakmalniroshana5629
    @lakmalniroshana562910 ай бұрын

    රෑකා කියන්නේ ඉතින් ආයේ... මොනා කියන්නද? ❤

  • @GainduSamare
    @GainduSamare5 сағат бұрын

    බොල් පිනි වෑහෙන මේ යාමේ ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ බොල් පිනි වෑහෙන වේලාවේ ගැල පිට නැගලා ඈත ගම් බලා පියමං කර යන්නේ තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ ඔබ ගෙන් සමුගෙන මා යන්නේ ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ තවලං කරුවෝ කවර දාක දෝ එකම තැනක උන්නේ බොල් පිනි වෑහෙන මේ යාමේ ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ බොල් පිනි වෑහෙන වේලාවේ

  • @laljit8092
    @laljit80924 ай бұрын

    සමාජයක කෙරෙන ඕනෑම කාර්‍යයක් නීතියක් හෝ රීතියක් යටතට ගැනෙනවා නම් තමයි පසු පරම්පරාව නැත්නම් follow-up generation එක නිවැරදි මාර්ගයේ යන්නේ. තම තමන්ගේ හිතළු වලටයි තමන්ගේ සනීපෙටයි ගැලපෙන විදියට රටේ නීති හා සම්ප්‍රදායයන් වෙනස් කරපු පාපේ තමා ලංකාවේ මිනිස්සු අද මේ ගෙවන්නේ. දැන්වත් ඔය පිස්සු වැඩ නැවැත්තුවොත් හොඳයි කියල තමා කියන්ට තියෙන්නේ! මේ ගීතය පුරාණේ සිටි ගැල් කරුවෙකුගේ ජීවන චර්යාවක් ගැන කියන එක හොඳටම පැහැදිලිව තියෙද්දී වෙන අනම් මනම් මේකට ඔබන්ට යන්නේ නම් බෙල්ලෙන් උඩ තියෙන අමාරුවකටම වෙන්ට ඕනා.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66357 ай бұрын

    අවදිව ඔබ පමා වෙලා මා සොයන්න එපා ගව් ගණනක් දුර ඈතයි දැන් ඉන්නේ මෙමා ඉර මුදුනට වැටෙන්න පෙර යා යුතු තැන් සොයා යන්න වෙනවා පාන්දරින් අවදිව ඔබ දමා

  • @user-vr6xb2fm7b
    @user-vr6xb2fm7b10 ай бұрын

    පට්ටම ආස එක්ක්ක්

  • @wasanthaWithanage-zv4cf
    @wasanthaWithanage-zv4cf10 ай бұрын

    කී සැරයක්නම් අහල ඇද්ද.......❤❤

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    7 ай бұрын

    මමත්

  • @dammika-nh4zn
    @dammika-nh4zn18 күн бұрын

    Waw boll pini wahena............❤😮😊😊❤ marama lassani

  • @gayanidineshika3546
    @gayanidineshika35465 ай бұрын

    Man me song eka lagadi ahuwe. Hebei man a geethayata sawan dunna... a geethaye watinakama kiyala nima karanna be. Thank you sir.... ❤❤❤ your best song... respect sir

  • @user-wt2ct3jw3l
    @user-wt2ct3jw3l7 ай бұрын

    👌👌👌කියලා නිමකරන්න බෑ

  • @champashyamali2224
    @champashyamali22243 ай бұрын

    Mage mahathyata niwan suwa labewa 🙏😢

  • @SanjuDhanu-du5dx
    @SanjuDhanu-du5dx3 ай бұрын

    Matanam mathak wenne man lankawen eddi dala awa hari apuruwata nidagana inna mage rattaran puthawa 😢😢😢

  • @chanujayasinghe2958
    @chanujayasinghe29587 ай бұрын

    හදවතේ ගැඹුරින් ම පැලපදියන් වු ගීත..

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21086 ай бұрын

    හදවතේ සදා පවතීවි... 🪔

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka4796 Жыл бұрын

    Sinduwe mul aithikaru maarai,thanks a lot ❤🎉💪

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 Жыл бұрын

    Thawalamkaruwekuge sithuwili harima lassanata kiyanawa💞ekatama hariyana Rukantha Mahathmayage hadath musuwela Harima Lassanai💞❤️💕

  • @user-pr6ho6yc4e
    @user-pr6ho6yc4e2 ай бұрын

    Meka lassana aruthak him ek rayaka suwayak gana kiyana lassana song ekak

  • @madura18
    @madura183 ай бұрын

    next play ▶️ ඔබේ සිනා ලග...❤❤

  • @janidumadusanka3376
    @janidumadusanka3376 Жыл бұрын

    Patta

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    එදිනම උපන් බිළිඳු රාහුල කුමරු සහ සෙවනැල්ල සේ වෙලී සිටි යසෝදරා දේවිය සහ සියලු රජ සැප අළුයම ලූ කෙළ පිඩක් සේ සලකා සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම යෑම චිත්‍රණය කළ ගීතය.

  • @sinethmaapex8050

    @sinethmaapex8050

    Жыл бұрын

    Ehema giye nattn.? Mona weida hama ekatama moda katha kiyana moda pakku😂

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    මුළු මහත් විශ්වයට ම ශාන්තියක් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ නොගෙන යම් මුග්ධයින් විසින් තම මුග්ධ බව පල කිරීම ඉතා කනගාටුදායකයි.

  • @livemusicclips2114

    @livemusicclips2114

    Жыл бұрын

    බොරැ කියන්න එපා, සිදුහත් කුමරැ තවලම් කරැවෙක්ද?

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    @@livemusicclips2114 😅😅😅

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    එගොඩහ යන්නෝ... එගොඩහ යන්නෝ...... තව කවුරුද ඉන්නේ ? බුදු රජාණන් වහන්සේ තොටියෙක් ද?

  • @nimaliashoka5972
    @nimaliashoka597211 ай бұрын

    ගැල්කරැවකුගේ ජිවිත කතාවක්.ගිමන් නිවන්නට ගනිකා මඩමක නතර වෙලා නික්ම යනවා.ඊළඟ දවසේ තවත් තැනක නවතිනවා

  • @pradeepkumara2705

    @pradeepkumara2705

    11 ай бұрын

    වැරදි

  • @kavindasamaraweera99

    @kavindasamaraweera99

    10 ай бұрын

    ගොඩක් දුරට

  • @susanthahewamudalige5538

    @susanthahewamudalige5538

    7 ай бұрын

    බුද්ධිය අඩුයි ඔයාගෙ

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    මේ ගීතයේ කියවෙන්නේ ගණිකාවෝ ගැන නොවෙයි කියල ඔයාගේ ටිකිරි මොලේට හිතුනොත් ලොකු දෙයක්!

  • @flashyfeet5846

    @flashyfeet5846

    2 ай бұрын

    ​​@@laljit8092 oya anik aya kiyana hama mathekatama waradiy kiya kiya yanawane..ekama sinduwata minissu balana konaya anuwa wiwidha artha nirupanayan thiyenna puluwan meke mathupita adahasa thamai karaththa karuwek Eka giman halala nawathila udema thawath nawathum palak balaa yana gamanedi kalin hitapu thana kanthawak gana hithana deyak kiyana eka..eth eta tikk ehata gihilla ape sansara gamana gana kiyawenawa kiyala hithana ayath inna puluwan liwwa kena Mona arthekin liwwada dannaha eth onema nirmanekata wiwidha perspectives thiyenna puluwan..oyage perspective Eka witharak haroy kiyana thana inna epaa..

  • @nikadoni2851
    @nikadoni2851 Жыл бұрын

    ❤❤❤ සුපිරි

  • @theworldallknowladage
    @theworldallknowladage Жыл бұрын

    Maru

  • @shen_stunt5489
    @shen_stunt54896 ай бұрын

    2024 still fav 🥺🔥

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Жыл бұрын

    Ammo ❤😊

  • @user-ji7wy7um8w
    @user-ji7wy7um8w5 ай бұрын

    ❤❤❤❤❤❤❤bol pini weaheana wealwea❤❤❤❤❤❤❤❤oba awdiwa ma soyanu eapa❤❤❤❤thawalam karuwo❤❤❤❤....

  • @malanijagoda2299
    @malanijagoda22996 ай бұрын

    Patta patta song aka rukantha kiyanna ithin වචන නැහැ ..❤

  • @DelinJayalath
    @DelinJayalath5 ай бұрын

    I appreciate your channel and value it I love this songs but

  • @shanthihettiarachchi4377
    @shanthihettiarachchi43778 ай бұрын

    Godakma asai ....teruma ahanna ona .geethaya liwwa kenagenma ..harima adahasa denaganna puluwan .ethakota ... kohoma unath ...ithama wishishta geeyak

  • @user-jk7js9td5b
    @user-jk7js9td5b7 ай бұрын

    ❤❤❤

  • @nalindesilva8858
    @nalindesilva88588 ай бұрын

    I really don't know the meaning of this beautiful song but I guess I know one thing it sounds a very Very sad story about whatever meaning 😢😢😢

  • @blackpanther365
    @blackpanther365 Жыл бұрын

    Pissuwak meka nan 😓

  • @ThilinaMadusanka-ny3vf
    @ThilinaMadusanka-ny3vf5 ай бұрын

  • @malithsilva3095
    @malithsilva3095 Жыл бұрын

    Milton

  • @scienceworld181
    @scienceworld1815 ай бұрын

    තවලම් කරුවෝ කවරදාකදෝ එක ම තැන ඉන්නෙ .හරි ගැබුරු අරුතක්

  • @jkvlogs3502
    @jkvlogs350210 ай бұрын

    Thawalam karuwek gana me kiyane??

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 Жыл бұрын

    Bful

  • @agra7142
    @agra71428 ай бұрын

    💕💚💚💚💚💚💚💕💚💚💚💕

  • @user-cr9ym3mb2g
    @user-cr9ym3mb2g5 ай бұрын

    Jevtay maranaya nawata ipadiema ganaliya una saha kiyauna saba gitayak.

  • @Chearjuna
    @Chearjuna2 ай бұрын

    Che Arjuna ❤❤❤❤

  • @amilaamila4333
    @amilaamila4333 Жыл бұрын

    All the best

  • @amilaamila4333

    @amilaamila4333

    Жыл бұрын

    Favorite

  • @Sansala1111
    @Sansala11118 ай бұрын

    බෝසතාණන් වහන්සේගේ ගිහිගෙයින් නික්ම යාම.. 🙏 හරිම ආදරෙයි මේ සින්දුවට ❤️

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    අනේ පලයං බං යන්ට! මේක මීට අවුරුදු සීයකට විතර ඉස්සර ලංකාවේ කරත්ත කාරයෙක්ගේ ජීවන රටාව, වෙන කෙහෙල්මලක් නෙවෙයි!!

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    7 ай бұрын

    ඔය කතාව මමත් කියලා.... බැනුම් අහන්නේ සැපට

  • @sandeepazura4378

    @sandeepazura4378

    7 ай бұрын

    ඒක එහෙම හිතන්නත් පුලුවන්. තමන්ගෙ කැමැත්ත. තමන්ට කැමති විදියක අරුතක් මවාගන්න පුලුවන්. ලියන කෙනා ලියන්නෙ වෙන අර්තෙකින් කියන කෙනා කියන්නෙ වෙන අරුතකින් එ වගෙ තමා.. ආස අරුතක් මවාගන්න පුලුවන්. උදාහරනයක් විදියට Interstella movie එක. ඒකෙ එන මියුසික් ට්‍රැක් එක අහද්දි මට ෆීල් වෙන්නෙ අතීත මතක, සමහර අයට දෙවියන්, තව සමහරුන්ට විශ්වය . ඒත් දන්නවද ඒක හදපු Hans zimmer වත් දන් නෑ ඒ මියුසික් එක හදන්නෙ කලුකුහරයක් ගැන කියවෙන sci fi ෆිල්ම් එකකට කියලා. එයා ඒ මියුසික් එක හැදුවෙ ෆිල්ම් එකේ පිටපතක එක කොටසක් බලලා. තාත්තෙකුයි ලමයෙකුයි අතර සංවාදයක්.. ඒක කියවල ඒ මියුසික් ට්‍රැක් එක හැදුවෙ එයාගෙම දරුවට එයා තියන ආදරෙ ෆීල් වෙන්න. 🙂 අහල බලන්න ඒකට්ග්

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    @@sandeepazura4378 ඕගොල්ල වගේ අය තමයි මේ ලෝකේ තියෙන ඉතාම සරල දේවල් පවා අම්බානකට පිස්සු පීකුදු කරන්නේ. මුලින්ම කියන්ට ඕනා ඔය movie එකේ හරි නම Interstellar ඒ කියන්නේ "තාරකා අතර සිදුවන දෑ". Zimmer ට ඕක Nolan දුන්නේ කිසිම දැනුවත් ප්‍රවේශයක් නැතුව තමා. හැබැයි එහෙම තමයි Hollywood movies බොහොමයක theme music කෙරෙන්නේ - එකේ ඇති කිසිම අරුමයක් නෑ! දැන් ඔයා මේ ගීතයට කොහෙත්ම අදාළ නැති Zimmer ව මෙතෙන්ට ඇදගෙන ආවේ ඔයාගේ පණ්ඩිත කම පෙන්නන්ට මිසක් රූකාන්තගේ ගීතයෙන් කියවෙන ඉතා පැහැදිළි පණිවිඩය හරියාකාරව තේරුම් අර ගෙන නෙවෙයිනේ? Zimmer ගේ theme එක කොහොමටත් රූකාන්තගේ ගීතයේ අර්ථය නිරූපණය කරන්ට යොදා ගන්ට යන එක කේකුයි මඩ්ගාඩු යි වගේ දෙයක්. අහස පොළොව වගේ! Zimmer ඔය music එක කලේ Interstellar කියන dystopian science fiction එකකටයි. ඒ කියන්නේ තව අවුරුදු විසි දහසක් විතර ඉස්සරහට universe එකේ වෙන්ට පුළුවන් scenario එකක් ගැනයි. ඒ කියන්නේ හිතළුවක් නැත්නම් ප්‍රලාපයක් ගැනයි. රූකාන්ත මේ කියන්නේ අපේ මේ ලංකාවේ මීට අවුරුදු සීයකට විතර ඉස්සර සිද්ද වෙච්චි යතානුරූපී, මහා පොළොවේ හැපිච්ච මිනිස්සු කොට්ටාශයක් ගැනයි. කරත්ත කාරයන්ට රටේ හැම තැනම ගෑණු හිටිය කියල හරිම ප්‍රසිද්ධයි නේ? දන්නේ නැතිනම් ඔයා ඔය ආච්චිලාගෙන් අහල බලන්ටකෝ!

  • @laljit8092

    @laljit8092

    4 ай бұрын

    @@sandeepazura4378 ආන්තීය dystopian movie එකක් වූ එහෙම නැත්නම් තව අවුරුදු විසි දහසක් විතර ඉස්සරහට විය හැකි හිතලුවක් වූ Interstellar movie එකේ theme music එක කොහොමද ඔයා රූකාන්තගේ මේ මහ පොලොවේ පය ගහලා, ජීවිතය ගැට ගහ ගන්ට හදන මිනිස්සු කොට්ටාශයකට හදපු ගීතයකට සම කරන්නේ? මේක මේ ලංකාවේ කරත්ත කාරයෝ අවුරුදු සීයකට විතර ඉස්සර ගත කරපු යතානුරූපී ජීවිතය!! ඒකෙන්ම පේනවා නේ ඔයාගේ තර්ක අපේ ඉතිහාසයට ඉතාම ඈතයි කියල? Interstellar කියන්නේ වෙනස් විදියකට අනාගතයේ පෘතුවියේ ප්‍රශ්ණ දිහා බලපු නිර්මාණයක්. Christopher Nolan කියන්නේ අති දක්ෂ නිර්මාණකරුවෙක් බවත් අවිවාදිතයි. නමුත් ඔබ මේ ගීතය දිහා බලන විදියට, Nolan ගේ චින්තනයයි රූකාන්තගේ චින්තනයයි අහසට පොළොව වගෙයි. ඒ කොන් දෙකම බැරෑරුම් ලෙස පටලවාගැනීමයි මෙතන ප්‍රශ්නය!

  • @rohansujith1089
    @rohansujith1089 Жыл бұрын

    Very beautiful and interesting song🎉❤❤❤❤❤

  • @Asela-ug1tw
    @Asela-ug1tw9 ай бұрын

    🎧🎼

  • @awanthifernando7075
    @awanthifernando70758 ай бұрын

    ❤❤❤❤❤

  • @kumararajapaksha4015
    @kumararajapaksha40159 ай бұрын

    නහර දිගේ ලේත් එක්ක ගමන් කරන ගීත .මට තේරෙන්නේ ඊට වඩා විස්තර කරන්න .

  • @user-zn8wy7lh4d
    @user-zn8wy7lh4d Жыл бұрын

    ❤❤❤❤

  • @SugathWijesiri-io7cu
    @SugathWijesiri-io7cu Жыл бұрын

    Super

  • @Vinuri.2006
    @Vinuri.2006 Жыл бұрын

    👍🏻👍🏻👍🏻

  • @rajindadias3009
    @rajindadias3009 Жыл бұрын

    🙏🙏🙏❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 Жыл бұрын

    🎉❤

  • @sameera1018
    @sameera1018 Жыл бұрын

    😍😢

  • @nishanthakumara4522
    @nishanthakumara45226 ай бұрын

    Hithata danena ahanna asa gethayak

  • @LingeshwariBava
    @LingeshwariBava13 сағат бұрын

    R,M.SmefHarris❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JanithSaz
    @JanithSaz12 күн бұрын

    Machan oya widihata play krn widiha kyla lesson ekk oni

  • @senusenu36
    @senusenu36 Жыл бұрын

    Godak lassanai

  • @dumindachathuranga-bc2il
    @dumindachathuranga-bc2il Жыл бұрын

    ආදරෙයි ❤️

  • @ariyawathiperera8446
    @ariyawathiperera84466 ай бұрын

    Jivithaya.duki

  • @Save_world008
    @Save_world0087 ай бұрын

    Hora ganiyek ekka hitiya ekkd kohedo kiynne🥲

  • @aberathnamahagadara6221
    @aberathnamahagadara6221 Жыл бұрын

    Jewethyak යථාර්ථය mayai

  • @And-kd7sq
    @And-kd7sq11 ай бұрын

    I really do not know the meaning!

  • @surangajp805
    @surangajp805 Жыл бұрын

    අනේ මේ ගීතයේ තේරුම කවුරුහරි කියන්නකෝ

  • @UdarraAruoda

    @UdarraAruoda

    Жыл бұрын

    මේකේ කියන්නේ ඇග විකුනන ගැහැනියක් ගැන.තවලම් කරුවෝ එකම තැන නෑ වගේ ඇසුරට එන පිරිමි ආස්වාදය ලබාගෙන යනව යන්න ඒකයි කියන්නේ 🌝 මට හිතෙනව

  • @UdarraAruoda

    @UdarraAruoda

    Жыл бұрын

    ආස්වාදය ලබාගෙන පිරිමි කෙනා යනව.ගැලපිට නැගලා යනවා කියන්නේ ගමෙන් යන කාන්තාවෝ.. ඔබගැන සිහියෙන් කියන්නේ මුදල් වෙනුවෙන් ඇය මීට කලින් ඇසුරේ උන්නු කෙනෙක් ගැන බලාපොරොත්තු වෙනව.මගේ අදහස ඒක

  • @agathamerian1485

    @agathamerian1485

    9 ай бұрын

    බෝසතාණන් වහන්සේගේ මහා අභිනිෂ්ක්‍රමණය

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    මේක මීට අවුරුදු සීයකට විතර ඉස්සර ලංකාවේ කරත්ත කාරයෙක්ගේ ජීවන රටාව, වෙන කෙහෙල්මලක් නෙවෙයි!!

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    hooo....hoooo...@@agathamerian1485

  • @jeewafernando5718
    @jeewafernando5718 Жыл бұрын

    Apa maha bosatanange gihe gey nikma yama😥😥😥😥

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    මහබිනික්මන

  • @laljit8092

    @laljit8092

    7 ай бұрын

    Hooo....hoooo boru kiyannepa ban....

  • @nandanaswd7973
    @nandanaswd79733 ай бұрын

    නොදන්නා ව්ග්‍රහ වලින් වැලකෙන්න.

  • @jayabimahardware4345
    @jayabimahardware43459 ай бұрын

    රූකාන්ත කවදාවත් බෞද්ධ ගීගයලා නෑ. දිනේෂ් සුභසිංහ මාස්ටර් ආදර්ශයට ගන්න.

  • @susanthahewamudalige5538

    @susanthahewamudalige5538

    7 ай бұрын

    ගොබ්බ කතාවක්

  • @nimalaththanayaka1986
    @nimalaththanayaka19862 жыл бұрын

    O o o o o o o o o o o o l o o o o o o ✨ o o9òo

  • @amilaindrajith1398
    @amilaindrajith1398 Жыл бұрын

    P

  • @user-hq5wm2sr1e
    @user-hq5wm2sr1e5 ай бұрын

    😂😂😂😂

  • @joka771
    @joka7716 ай бұрын

    Mooo....danna.....bodu....geeetha.......🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄😠😠😠😠😠😠😠😠😠😠😠

  • @rangasyapa8746
    @rangasyapa87464 ай бұрын

    හපොයි...😂😂😂😂 සිදුහත් කුමාරයා ගාවගන්න එපා. මේක තවලම් කරුවෙක් ගැන කියන ගීතයක්..

  • @user-qw3ey8ir4r
    @user-qw3ey8ir4r10 күн бұрын

  • @user-zn8wy7lh4d
    @user-zn8wy7lh4d Жыл бұрын

    ❤❤❤❤

  • @madushanikumari9966
    @madushanikumari99666 ай бұрын

    ❤❤❤

  • @tharushamalinda2730
    @tharushamalinda2730 Жыл бұрын

Келесі