bojjanga piritha -බොජ්ඣංග පිරිත

bojjanga piritha -බොජ්ඣංග පිරිත
Nethfm pirith mandapaya
-------------------------------------------------------------------------------------------------------------
මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.
ජාතියේ මෙන්ම සාසනයේද නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි.
මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.! සාධූ..! සාධූ..!
නෙත් FM - 94.8/95
සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
ශ්‍රවණය කරන්න.
බුදුසරණයි.!

Пікірлер: 389

  • @pirithdeshana
    @pirithdeshana2 жыл бұрын

    Bojjanga piritha - බොජ්ඣංග පිරිත | සිංහල අර්ථය සහිත - kzread.info/dash/bejne/mn-AxddwXa67fps.html

  • @malikagedara1058
    @malikagedara10583 жыл бұрын

    මාගේ ..නමස්කාර වෙිවා ..සාදු සාදු සාදු ..මම..හැමැදාම . මෙි ..පිරිත් ..අහානවා සියලුම .සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය දිර්ඝායුස ලැබෙිවා ..තේරැවන් සරණයි ..මගේ . ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට..යහාපැතැක්ම වෙිවා ..මම.ඉන්නෙ Dubai rata ..හරිම ..අසරන වෙලා .ලංකාවේ යන්න ..නැති ..

  • @malikagedara1058
    @malikagedara10583 жыл бұрын

    සාදු සාදු සාදු තේරැවන් සරණයි සියලුම ..සුවාමින් වාහාන්සේට ..මෙි ..පිරිත් බලයේන් .සියලුම දෙනා..සුවපත් වෙිවා ..සියලුම දෙනාට..නිදුක් නිරොගි සුවැය ලැබෙිවා ඉක්මන් . මෙි .වසන්ගතැය ..දුරේන් දුරැවෙිවා ..මගේ ..ලේඩත්..ඉක්මන් සවපතැ. වෙිවා ..සාදු සාදු සාදු .මාගේ නමස්කාර වෙිවා ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kariyawasampathirana8712
    @kariyawasampathirana87128 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ duwage සියලු රෝග දුරු වේවා !

  • @bhuddinichathurika697
    @bhuddinichathurika6972 жыл бұрын

    Mage pilika rogay suwpath වේවා .ma pirth බලයෙන් .sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    ඔබට ඉක්මන් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara958811 ай бұрын

    මේ පිරිත සවන් දීමේ බලයෙන් සියළුම දෙනාගේ රෝග දුරු වේවා!!!!!!! මගේ කොන්දේ අමාරුව ද සුව වේවා!!!!!!!! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සුවපත් වේවා!!!!!!

  • @pirithdeshana

    @pirithdeshana

    11 ай бұрын

    ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @educationhubs5446
    @educationhubs54463 жыл бұрын

    මෙම මහානුභාවසම්පන්න පිරිත් සජ්ඣායනයෙන් සැමට ඇති සියලු රෝග සුවවෙවා නිදුක් නීරොගි සම්පත්තිය ඇති වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @samandeshapriya2088
    @samandeshapriya20882 жыл бұрын

    රෝග බිය දුරු ව සියලු දෙනාටම සෙත සැලසේවා

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nissankaperera3206
    @nissankaperera32062 ай бұрын

    සාන්තනායක ලොවුතුරා අපේ බුදු පියයානන් වහන්සේ 🙏🌺 අසර අපිවෙනුවෙන් දේසනා කල මෙම මහා බලසම්පන්න🙏🌺 බොජ්ජංග පිරිතේ ආනුබාවයෙ 🙏🌺 මාගේ සියලු දුක් කරදර සියලු රෝගයන් දූරැන් දූරයට පත්වේවා සාදු සාදු සාදු 🙏💐 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    2 ай бұрын

    ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @chathurangaudagearachi2582
    @chathurangaudagearachi2582 Жыл бұрын

    බොජ්ජංග පිරිතේ බලයෙන් සියලු ලෝකවාසීන්ගේ සියලු ලෙඩ රෝග දුරුවී යහපතක්ම වේවා !!🙏🙏🙏

  • @srimathihp5787
    @srimathihp57872 жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ ස්වාමියාගේ සියලු රෝග පීඩා දුරු වේවා !!මටත් සියලු සත්වයන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා .

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m3 жыл бұрын

    බොජ්ජංග පිරිතේ.ආනුභාවයෙන් .ලෝවාසි.සැම.සුවපත්.වෙිවා.🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malikagedara1058
    @malikagedara10583 жыл бұрын

    මාගේ . ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට නිරොගි සුවැය ලැබෙිවා බොජ්ඣංග..පිරිතේන් ..මම හැමැදාම ..අහානවා .සියලුම ..සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය සාදු සාදු සාදු

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ijАй бұрын

    සියලු ladaduk kara dara දුරු වේවා නිදුක් නිරෝගී වේවා satak santeykma යහපතක්ම උදා වේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🌻🌷💐

  • @samanthadealwis6283
    @samanthadealwis62834 ай бұрын

    Me Bojjanga Piritha nowe. Maha Moggalana Thera Bojjanga Piritha ya 🙏🏼

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96893 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා මෙ උතුම් පිරිතෙන් මගේ සියළුම ලෙඩෙ සුව වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ අම්මා ගේ ලේඩ සුවවෙවා මගේ දරුවන්ට රටට සිතක් ශාන්තියක් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-oh6em9cp1e
    @user-oh6em9cp1e3 жыл бұрын

    සාදු ...සාදු ...සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වේත්වා!!! නීරෝගී වේත්වා!!! සුවපත් වේත්වා!!! තෙරුවන් සරණයි සියලුම දෙනාටම..🌺🌺🌺

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @anomananayakkara4864

    @anomananayakkara4864

    3 жыл бұрын

    ⁰ see

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f5 жыл бұрын

    සාදු සාදු සාදු අවසරයි අපේ ස්වාමින් වහන්සේලට මගේ නමස් කරය වේවා

  • @chamikacoversong

    @chamikacoversong

    3 жыл бұрын

    Kuwait koheda inne

  • @user-pu5ug5oh7p
    @user-pu5ug5oh7p5 ай бұрын

    මගෙ ස්වාමියාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @pirithdeshana

    @pirithdeshana

    5 ай бұрын

    ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado7293 жыл бұрын

    සාදු සාදු. සාදු මාගේ නමස්කාරය වේවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🏼🙏🏼🙏🏼

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kelumrage6553
    @kelumrage65533 жыл бұрын

    නමෝ බෞද්ධයා අපේ රටේ ☸️🙏

  • @rukmalsenavirathne7725
    @rukmalsenavirathne77253 жыл бұрын

    තෙරුවන් සරණයි !! බොජ්ඣ්ංග පිරිත් බලයෙන් සියලු රෝග දුරු වේවා!! යහපතක් ම වේවා!!

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96893 жыл бұрын

    පින්වත් සුමින් වහන්සේලට නමස්කාර වේවා බෙහෙවින් පින් දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @kandepriya6507
    @kandepriya65073 жыл бұрын

    මෙ උතුම් පිරිත ස්‍රවනය කිරීමෙන් සියලු අපල ලෙඩරෝග දුරුව වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න හේතු වාසනා වේවා ..ප්‍රින්ස් ට නිරෝගී සුවය ලැබේවා ..

  • @samandeshapriya2088
    @samandeshapriya20882 жыл бұрын

    සියලු දෙනා සුවපත් වෙත්වා

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha23473 жыл бұрын

    මෙි පිරිත් බලයෙන් සියලු කෙරෝනා රෝ ගීන් සුව⁣වෙිවා

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    එසේම වේවා...

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Жыл бұрын

    සියලු ලොක වාසින්ටම නිදුක් නිරෝගී සුවපත්බව ලැබෙවා සියලු රොගපිඩා දුරුවේවා !!!සියලු සත්වයොම ශාන්තසුවයට පත්වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🏵️🏵️🏵️

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-pu5ug5oh7p
    @user-pu5ug5oh7p5 ай бұрын

    මගේ ස්වාමියා නිදුක් නිරෝගි වේවා❤❤❤❤

  • @pirithdeshana

    @pirithdeshana

    5 ай бұрын

    ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3mАй бұрын

    මේ පිරිතෙ බලයෙන් සෑමට අරක්සා වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    Ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @mcgsbj9368
    @mcgsbj93683 жыл бұрын

    සාධු සාධු සාධූ. කොරෝනා උවදුර හිරු දුටු පිනි මෙන්කි වහ වහා දුරු වේවා. සියලු රෝග දුරු වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nelumlakshika-hb1wo
    @nelumlakshika-hb1wo Жыл бұрын

    Me උතුම් පිරිත් වෙල පිහිටිn මගෙ අම්ම තත්තගෙ ලෙඩ සුව පත් වෙව

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! උතුම් මහරහතන් වහන්සේලාට මගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් බොජ්ඣංග පිරිතේ අනූභාවයෙන් ලෝකවාසි පින්වත් සැමට සෙත් වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් භාවය ලැබේවා ! සාදු !!!🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-yi6mp2ty7i
    @user-yi6mp2ty7i4 ай бұрын

    මේ.පරිතේ.බලයෙන්.සියළුම.දෙනාගෙ.ලෙඩ.දුක්.දුරැ.වේවා.මාගෙ.සියළු.ලෙඩ.වේවා

  • @pirithdeshana

    @pirithdeshana

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna10 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @pirithdeshana

    @pirithdeshana

    10 күн бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sunethrayaparathne8253
    @sunethrayaparathne82532 жыл бұрын

    Sudu. .🙏.Sudu ...🙏Sudu. .🙏Maha sangarathnayata..mage namaskaraya wewa..!!!

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malikagedara1058
    @malikagedara10583 жыл бұрын

    මාගේ ..නමස්කාර වෙිවා . බොජ්ඣංග .පිරිත් ..මම..හැමැදාම ..අහානවා ..සාදු සාදු සාදු

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri84732 жыл бұрын

    නෙත් කාර්ය මන්ඩලය තෙරුවන් සරතයි

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු තේරෑවන් සරනයි හැමෝටම මේ පිරිත් දෙශනාව ආරක්ෂාව ආසිර්වාදයම ලැබේවා මගේ අමිමට මේ සත්‍යයනු බවයෙන් සෙත් වෙවා අමිමටත් අන් සෑමටත් ආරක්ෂාවම වෙවා සාදු සාදු සාදු තේරෑවන් සරනයි නාමෝ බුද්දාය

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @kusumalathahendavitharana397
    @kusumalathahendavitharana397Ай бұрын

    මේඋතුම් පිරිතේ මහානුභාවයෙන් මගේත් මාගේදරුවන්ගේත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුභම සුභ අනාගතයක් උදාවේවා තෙරුවන් සරණයි සියලු පැතුම් ඉටුවේවා

  • @pirithdeshana

    @pirithdeshana

    Ай бұрын

    🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @vinitha9819
    @vinitha98194 жыл бұрын

    තෙරුවන් සරණයි .පින්වත් suwamin වහන්සේලාට .neth fm සැමට .තෙරුවන් සරණයි .සාසනික කටයුතු දියුණු කරන්න ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @nimalilakpriya9028
    @nimalilakpriya90282 жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරින් දුරු වේවා !

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala94503 жыл бұрын

    Sadu sadu saadu !!!! Pinwath swaameen wahanselata theruwan saranai.

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    🙏🙏🙏uthum maha sagea ruwaneata mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏mea uthum pierthea anubawayean siyalu sathwayo neduk weathwa neroge weathwa suwapath weathwa 🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Unknown-lr2gk
    @Unknown-lr2gk Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මා හා මාගෙ පවුල ඇතුලුව සියලුව ලෝවැසියන්ගෙ සියලුම රෝග දුරුවේ සහනයක්ම ලැබේවා....බුදුසරණයි

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    බුදු සරණයි

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    🙏🙏🙏mea uthum peireth balayean siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @sellawala4575
    @sellawala457510 ай бұрын

    Sadu.sadu.sadu......sinhala..seyaludanama.aka.muthuwrwa.....namobuddaya...

  • @pirithdeshana

    @pirithdeshana

    10 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @udarajeewantha3314
    @udarajeewantha3314 Жыл бұрын

    සාධු .. සාධු .. සාධු .. බොජ්ඣංග පිරිතේ ආනුභාවයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා ..!!! නිරෝගී වෙත්වා ..!!! සුවපත් වෙත්වා ..!!! සාධු ....!!! සාධු ....!!! සාධු ....!!! 🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @chamariprasangika7000
    @chamariprasangika70004 жыл бұрын

    සාදූ!! සදූ!! මේ බලයෙන් කාගේත් රෝග සුව වේවා!

  • @pirithdeshana

    @pirithdeshana

    4 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @laleeniehulangamuwa7129
    @laleeniehulangamuwa71292 жыл бұрын

    Me pirithe anisansa balayen siyalu roginda Corona roginda suwa wewa

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandulakumara9319
    @bandulakumara9319 Жыл бұрын

    Me pirte balayen mage leda roga duru vi Paule demma araksa wewa 🙏🙏🙏🙏🙏

  • @sunithaperera902
    @sunithaperera90210 ай бұрын

    🙏🙏🙏🇧🇪☸️🇧🇪🙏🙏🙏නීරෝගි වේවා !!!දීගායු වේවා !!! සියලුම සත්වයො දුකෙන් මිදේවා !!!

  • @malanipathiraja7421
    @malanipathiraja74212 жыл бұрын

    Sadu sadu sadu dalada samidu pihitai

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @inranirupalata927
    @inranirupalata9273 жыл бұрын

    Bojjanga pireten mage seyaluma apala badaka asanipa seyalla duru vewa tunuruwane සරණින් 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌸🌸

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @senuraathukorala3515

    @senuraathukorala3515

    3 жыл бұрын

    ඔබගේ සියලුම අපල, උපද්‍රව, රෝගපීඩාදිය,ග්‍රහදෝෂ අනන්ත වූ බුදුගුණ බලයෙන් දුරුවේවා...නිදුක් වේවා..නීරෝගි වේවා..සුවපත් වේවා..

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43382 жыл бұрын

    මෙ උතුම් බොජ්ජන්ග පිරිතෙ අනුභාවයෙන් මා හටද මෙ ලොක සත්වයාටද සෙතක් ශාන්තියක්ම වෙවා....!!!!!

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha5422 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rasikay9382
    @rasikay9382 Жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha5422 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @tmpodinilame5672
    @tmpodinilame56722 жыл бұрын

    Pihitalabewa.bojjanga pirithe balayen.

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sunithaperera902
    @sunithaperera902Ай бұрын

    මේ පිරිතේ ආනුබාව බලයෙන් මටත් අපගෙ දරු මුනුබුරුන්ටත් සියලුම දෙනාටම නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා !!!☸️

  • @pirithdeshana

    @pirithdeshana

    Ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @dilshanperera118
    @dilshanperera118 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මමත් , මගේ පවුලේ අයටත්, ලොකවසි සියලු දෙනාටත් බුදුන් වහන්සේගේ පිහිට ලැබේවා! 🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @chathurikashyamali9324
    @chathurikashyamali93242 жыл бұрын

    🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandra2838
    @chandra28386 ай бұрын

    Mea uthim peirethea anubawayean lowea siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    6 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandulata3312
    @bandulata33123 жыл бұрын

    Sadu sadu sadu maga .daruwantht tattatht maga ratata siyaluma danata dukkardara ladaduk fury wawa taruwan saranay

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ruwanthaespanthiye5353
    @ruwanthaespanthiye53532 жыл бұрын

    නමෝ බුද්ධාය....

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    🙏 🙏 🙏

  • @pathmikafb4318
    @pathmikafb43182 жыл бұрын

    Taruwan sarani,sadu sadu saduu

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3mАй бұрын

    බුදු සරණයි සාධු සාධු සාධු

  • @pirithdeshana

    @pirithdeshana

    Ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91452 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!!

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shyamaleeweerarathna4994

    @shyamaleeweerarathna4994

    2 жыл бұрын

    නමෝ බුද්ධාය ! 🙏 ලෝකවාසි සියලුම දෙනාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! සැමට සෙත් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @koonankaragedaraamarasingh5038
    @koonankaragedaraamarasingh50383 жыл бұрын

    bojjanga pirith desanawa anubawayan amarasingha wana mage siyalu aswaha katawaha graha dos wa pit sam kaika prasna manasika prasna hisa asdaka nasaya kata hadawata penahalu at agili niyapotu pita konda koduata pala pada musle jointwala siyalu lada roga suwa wawa sadu sadu sadu

  • @yamuna4041
    @yamuna40412 жыл бұрын

    සාදු.සා.සාදු.මගේ.නමස්කාර. සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🌼🌷💐🌸🌼🌷💐🌸

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @somasoma6520
    @somasoma65204 жыл бұрын

    අපිට පිරිත් අසන්නට සැලසුම් කියලා දුන්නා සියලුම දොනටම තොරුවන් සර්නයි ඔයලට ජයොම් ජයම වොවා

  • @pirithdeshana

    @pirithdeshana

    4 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

  • @anosa123anosa9
    @anosa123anosa93 жыл бұрын

    Sadu sadu mepin belen ape maha sangha ratnayatada au warna sapa bala prachhawen wedethwa seka bala dahamen wedethwa siyalu sathwayo niduk yetwa nirogi wethwa suwapath wetwa 🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chanakaharsha9372
    @chanakaharsha93722 жыл бұрын

    Budusaranai

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    බුදු සරණයි 🙏 🙏 🙏

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi90406 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

  • @pirithdeshana

    @pirithdeshana

    6 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @user-Battibbh
    @user-Battibbh3 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sahanaruwan3114
    @sahanaruwan31142 жыл бұрын

    Sadu sadu

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-fx9xz6wp5h
    @user-fx9xz6wp5h4 ай бұрын

    Namobuddaya namobuddaya namobuddYa

  • @pirithdeshana

    @pirithdeshana

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rasikay9382
    @rasikay9382 Жыл бұрын

    සාදූ සාදු සාදු

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @priyantimubarak5357
    @priyantimubarak53572 жыл бұрын

    Sadu sadu sadu

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3mАй бұрын

    නිරෝගී suwa sama danahat Labewa taruwansranai 🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    Ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @rathnakahandawala9450
    @rathnakahandawala94503 жыл бұрын

    Sadu sadu saadu !!!

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @jaan7241
    @jaan7241 Жыл бұрын

    Mata ikmanatama suwapath wewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @jaan7241

    @jaan7241

    Жыл бұрын

    Mata ude oluwa ussanna beruwa hitye pirite balayen mama den negitala wedatka serama ewara karagatta

  • @pathmikafb4318
    @pathmikafb43182 жыл бұрын

    Mage.mubimat budusarni

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    🙏 🙏 🙏

  • @PriyanthaGallage-bn7jm
    @PriyanthaGallage-bn7jmАй бұрын

    Budu saranai

  • @pirithdeshana

    @pirithdeshana

    Ай бұрын

    බුදු සරණයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96893 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදුසාදු නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sunandawps
    @sunandawps2 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sameerasultan877
    @sameerasultan8773 жыл бұрын

    Sadu 🙏🌷🤲🏻Sadu 🙏🌷🤲🏻Sadu 🙏🌷🤲🏻 2021/07/03/ Mama Kuwait jAyanthi raththiriya sawanaya kirima 🙏🌷🤲🏻

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon5 ай бұрын

    මෙම පිරිතේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම යහපත උදාවේ වා ලෙඩදුක් සූවවෙවා

  • @pirithdeshana

    @pirithdeshana

    5 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96893 жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @mangalimendis3728
    @mangalimendis37282 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sewwandiamarasingha2415
    @sewwandiamarasingha2415 Жыл бұрын

    Mage daruawage hathiya hoda wewa🙏🙏🙏🙏😞

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 බුදු සරණයි

  • @harshasamarakoon505
    @harshasamarakoon5056 ай бұрын

    🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    6 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @thilathak
    @thilathak Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @pirithdeshana

    @pirithdeshana

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha5422 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandikapriyani4801
    @chandikapriyani48012 жыл бұрын

    🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    🙏 🙏 🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala94503 жыл бұрын

    Sadu sadu sadu!

  • @pirithdeshana

    @pirithdeshana

    3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @neetafernando9094
    @neetafernando90946 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    6 ай бұрын

    🙏 🙏 🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha5422 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithdeshana

    @pirithdeshana

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @samanthichandrika7497
    @samanthichandrika74974 жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @pirithdeshana

    @pirithdeshana

    4 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

Келесі