Best of 2020 | Live | Sinhala Songs Vol. 21 | Rohana Weerasinghe ft. SANUKA, Windy, WAYO

Ойын-сауық

Пікірлер: 57

  • @gtssuperservices29
    @gtssuperservices293 жыл бұрын

    Puduma rasayak....! Rohana weerasinghe mahathaneni...obata niduk neerogee diwiyak lebewa! Godak aadarei ...

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe80022 жыл бұрын

    ලක් මවගේ දූදරුවෝ මේ. මගේ ආයුෂද රැගෙන දිගුකල් ජීවත් වේවා !!!.

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara16163 жыл бұрын

    දවස පුරාම අනුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරක් සොයා වෙහෙසී සිත නිවන ගීතයක් රස විඳින්න එන්නෙ. බොහොම ස්තූතියි චිරාත් කාලයක් නිදුක් නීරෝගීව අපිට මෙවන් අනර්ග නිර්මාණයන් රසවිඳින්න දෙන්න ශක්තිය ලැබේවා. සුභාවිත සංගීතයේ අයිතිකරු කිව්වොත් නිවැරදී.....❤️🙏

  • @rohinigamage5990
    @rohinigamage59903 жыл бұрын

    හරිම ලස්සන අර්තවත් සිංදු දැන්කාලෙ මේ වගේ සිංදු නැහැනෙ ඒකයි ලංකාව දැන් පිරිහිලා තියෙන්නේ සර් ඔබතුමාට බුදු සරනයි

  • @funwithkaveesha5435
    @funwithkaveesha54353 жыл бұрын

    දිය දිය දිය ගොස ,පතුරයි තනු රස ,දින දින මනු දන,එක් වෙයි ඔබ වට.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66352 жыл бұрын

    දැල්වූ පහන් දැල්වී තිබේවා. 💦🎸🎻🎵🎷🎶🎺🎤🎧🎹🎼 අරගලයට ජය වේවා.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11493 жыл бұрын

    එකකට එකක් වෙනස් ඉතාම මිහිරි ගී තනු නිර්මාණ වගේම ඒ වචන කොයිතරම් ඇහුවත් මදි එපා වෙන්නෙ නෑ මට හිතාගන්න බෑ මේ තරම් මිහිරි තනු නිර්මාණය කරන්නේ කොහොමද කියලා රෝහණ මහත්මයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @funwithkaveesha5435

    @funwithkaveesha5435

    3 жыл бұрын

    එදාටත් ,අදටත් ගැලපෙන සදා නොමියෙන ,යුගයෙන් යුගයට යාවත්කාලීන වන්නාවු විශ්මිත තනු ගෙත්තම් කරු⁣වෙකුගේ ගි මිණි මෙවුල්දම.බොහෝ පිං සර් ට මෙවන් ගි මුතුමාලයක්ම අපට ලබා දුන්නාට.

  • @sagarikasamanmale6510
    @sagarikasamanmale65103 жыл бұрын

    හරිම ලස්සනයි මෙවන් නිර්මාණ ත්ව් තවත් කිරීමට ශක්තිය ලබෙවා ඔබ තුමාට

  • @pavithramadhushani394
    @pavithramadhushani3943 жыл бұрын

    බොහොම ස්තූතියි සර්.... අප වෙනුවෙන් මෙවැනි නිර්මාණ බිහි කර තැබුවාට.. බුදුසරණයි...

  • @rajunani7856
    @rajunani78563 жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @Maa-xe7zf
    @Maa-xe7zf3 жыл бұрын

    Kolompure awrudu gaanak giyath ada gauwa vage aasawen ahanawa. Budu saranai

  • @user-qk9ps2ri8f
    @user-qk9ps2ri8fАй бұрын

    හරිම ලස්සන ගීත එකතුවක් ❤

  • @pubudupriyanga4137
    @pubudupriyanga41373 жыл бұрын

    මේවට අන්ලයික් දාන උං මිනිස්සු වෙන්න බෑ

  • @DasunSameeraWeerasinghe
    @DasunSameeraWeerasinghe Жыл бұрын

    Please remaster volumes of track to same level before upload to youtube. Volumes of the sound changes from one song to another. Thanks for uploading this :)

  • @harshasiriwardane971
    @harshasiriwardane9713 жыл бұрын

    ස්තූතියි රෝහණ අයියා..🙏

  • @user-rb2ry9to8v
    @user-rb2ry9to8v6 күн бұрын

    ❤❤❤

  • @sriyanisriyani8301
    @sriyanisriyani83013 жыл бұрын

    👍 නියමයිනේ

  • @maheshmshesh2319
    @maheshmshesh23193 жыл бұрын

    බොහොම අර්ථවත් ගීත .බුදු සරණයි ඔබට

  • @madhushreenidesilva3771
    @madhushreenidesilva37713 жыл бұрын

    සදා හද රැදි ගීත..

  • @designfirm664
    @designfirm6643 жыл бұрын

    Very nice collection Sir !

  • @ThinkGenius
    @ThinkGenius3 жыл бұрын

    බොහොම ස්තුතියි sir

  • @pandulaadiththa2829
    @pandulaadiththa28292 ай бұрын

  • @rasikamanel9880
    @rasikamanel98803 жыл бұрын

    ලස්සනයි .බොහොම ස්තූතියි .

  • @chamilapriyamal9928
    @chamilapriyamal9928 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayodhyachamikara7137
    @ayodhyachamikara71373 жыл бұрын

    නියමයි 👌💙 සර්

  • @keerthijayalath5651
    @keerthijayalath56513 жыл бұрын

    සිත නිවන ගී පහස..👍👌🙏

  • @helaya5569
    @helaya55693 жыл бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්

  • @AmaCreations.
    @AmaCreations.3 жыл бұрын

    Thank you sir! Great work admin...

  • @piyankarapushpakumara9256
    @piyankarapushpakumara92563 жыл бұрын

    Niyamai. Dr.

  • @chinthakivithanage2170
    @chinthakivithanage21703 жыл бұрын

    Thank you very much sir...🙏💐

  • @sarathekanayake5550
    @sarathekanayake55503 жыл бұрын

    Great, your talent!

  • @pushpakumara5891
    @pushpakumara58913 жыл бұрын

    patta...

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana34083 жыл бұрын

    Lassana sindu tikak ❤️❤️❤️🙏🙏🙏

  • @-harshana-5725
    @-harshana-57252 жыл бұрын

    Niymai

  • @vishakamunasinghe967
    @vishakamunasinghe9672 жыл бұрын

    Harima lasssanaii

  • @travelandeventz2742
    @travelandeventz27423 жыл бұрын

    👍👍🙋

  • @Menildus
    @Menildus3 жыл бұрын

    thanks yours exelency

  • @frafria9901
    @frafria99013 жыл бұрын

    Very nice

  • @ruwansrilal7335
    @ruwansrilal73353 жыл бұрын

    Good

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    👌👍🎶🎶🎶

  • @sdamarasekara
    @sdamarasekara3 жыл бұрын

    Nice collection

  • @danaa957
    @danaa9573 жыл бұрын

    lassanai....

  • @divakeeclothing2300
    @divakeeclothing23003 жыл бұрын

    Magical musician ever 🎵🎶

  • @TheGuyWhoPlaysGames10
    @TheGuyWhoPlaysGames103 жыл бұрын

    දැල්වු පහන් දැල්වී තිබේවා සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා දැල්වු පහන් දැල්වී තිබේවා සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

  • @udanasenarathne7225
    @udanasenarathne72253 жыл бұрын

    Me wage minimum be wanne ape wasanawata

  • @ravididesilwa5609
    @ravididesilwa56093 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sunethrahathurusinha5069
    @sunethrahathurusinha5069 Жыл бұрын

    Kl

  • @nadeeshvlogs9
    @nadeeshvlogs93 жыл бұрын

    🎧🎧🎧🎼🎼

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha23313 жыл бұрын

    👍

  • @darshaniileperuma
    @darshaniileperuma3 жыл бұрын

    Mewatath unlike dana ewun innawane ithin

  • @mahindaretiyala6465
    @mahindaretiyala64653 жыл бұрын

    _

  • @samanprdeep5564
    @samanprdeep55642 жыл бұрын

    Mokakda bn 4 weni sinduwa kiyana aka toilet akata palayanko bn

  • @dilankamendis4737
    @dilankamendis4737 Жыл бұрын

    Advertisements took my interest away from this video, which is extremely disturbing. I don't understand why you are so greedy to make money using this cheap way-shame on you.

Келесі